Plain tea යයි සිංදු දෙකයි | ආණ්ඩුව ආතල් සපයන්න අපිව පත්කරලා තියෙන්නෙ... | Anushka Udana | EP 17

  Рет қаралды 350,086

MANU

MANU

3 жыл бұрын

Main sponsor - Maliban "Lemon Puff"
Camera and Edit - Nanditha Sirisena | www.nanditha.lk
Audio engineering partner - Music Oven Institute
Music Instrument partner - YAMAHA Music center

Пікірлер: 1 300
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
12:43 - නුරාවනී 23:40 - මැරුණු හිතේ 38:44 - මගේ ප්‍රථම ආදරේ
@shehanishehani7904
@shehanishehani7904 2 жыл бұрын
ඒ වාචාලකමටම තමා අදරෙ A U ❤️
@shehanishehani7904
@shehanishehani7904 2 жыл бұрын
A U ❤️
@change1stsl4
@change1stsl4 Жыл бұрын
💓
@dhananjanaherath
@dhananjanaherath 3 жыл бұрын
අමුවෙන් කතා කරන සුපිරි චරිතයක් අනුෂ්ක..❤️ ආදරෙයි 😍🤗
@lithirahansaja8073
@lithirahansaja8073 3 жыл бұрын
අදරෙයි මරු චරිතයක් ලංකාවේ youtube වල පෙරලියක් කරපු චරතයක් කියපු සිංදු 2උනත් පට්ට මෙන්න මේ වගේ අය තමා ඉදියර එන්න ඕනේ
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏👍❤️
@dilshandanushka9167
@dilshandanushka9167 3 жыл бұрын
අවසාන සින්දුව වෙන මිනිස්සුන්ට කොහමද දන්නෑ.. හැබැයි මගේ රසාස්වාදයට අනුවනම් මට දැණුනු විදියට.. එක බාවනාවක් වගේ ❤️❤️❤️❤️🙏🤪😍😍.. නිහතමාණි චරිතරයක් එලම්.. 🤟
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
😪 අනෙහ් ගොසිප් බලන්න නෙවෙයි ආවෙ ඔයාගෙ චරිතෙට පට්ට ආසයි අනුශ්ක අයියා එ හඩට
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🙏⚡
@sarangasilva
@sarangasilva 3 жыл бұрын
නියම උත්තරය මල්ලි. කලාකරුවන්ට අනිවාර්‍යෙන් වගකීමක් තියෙනව සමාජයට යහපත් දෙයක් දෙන්න. එහෙම කරන්නෙ හොඳ මිනිස්සු .. රසිකයන්ට ගරහන්න හොඳ නෑ. මනූ සහ අනුශ්කට සුභ පතනව ලස්සන දේවල් කරන්න කියල...
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
@@sarangasilva 😏😏 අනිවාරෙම්ම අනික අනුශ්ක අයිය එතන වරදක් කිවෙ නැ එයා කිවෙ ඇත්ත 😀😀😀
@picknick210
@picknick210 3 жыл бұрын
ජෝක් කින්ග්...💗💗💗
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
@༺ ĊÄPȚÄÏŅ PŖÏĊË༻ 😪 විශී කෝස් එක්ක් කරනව අලුත් girl කෙනෙක් හොයනව අයියලා
@kavishgimhan2088
@kavishgimhan2088 2 жыл бұрын
ලංකාවෙ මිනිස්සු බනී ඒත් අඩියෙම ඉදල ආපු සුපිරිම චරිතයක් 🔥 ආදර්ශයක් ගන්න පුලුවන් චරිතයක් ❤️‍🔥
@nethmisandamini30
@nethmisandamini30 3 жыл бұрын
ජිවිතේ ගැන විහිලුවෙන් කතා කරත් කියන දෙවල් වලින් ජිවිතේට ගන්න දෙවල් ගොඩයි.❤️😍
@user-xp3rk1uh6i
@user-xp3rk1uh6i 3 жыл бұрын
කව්රු කොහොම කිව්වත් ගප්පියට පස්සෙ KZbin Legendsla වස්ති තමයි. ඇත්තටම වැඩ්ඩෙක් අනුෂ්ක කියන්නෙ. Concept creater+ Music legend = වස්ති අනුෂ්ක ❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⭐❤️🙏
@jayanidudimantha2576
@jayanidudimantha2576 3 жыл бұрын
ඔය කවුරුවත් මේකෙ ඉන්න guitarist ගැන කතා කරන්නෙ නෑ. මම ලංකාවෙ දැකපු සුපිරිම acoustic rhythm guitarist කෙනෙක් තමා එයා. voice එක කැපී පේන්න ගානට dynamics දාලා රහට guitar ගහන්න උට මාර හැකියාවක් තියෙන්නෙ👍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏 chamaka
@jayanidudimantha2576
@jayanidudimantha2576 3 жыл бұрын
@@MANURANGA නම සදහන් කලාටයි රිප්ලයි කරාටයි බොහෝම ස්තූතියි
@dushanthawilathgamuwa5919
@dushanthawilathgamuwa5919 3 жыл бұрын
😍
@snltv6408
@snltv6408 Жыл бұрын
Supiri kollek
@indunilkumarasiri4034
@indunilkumarasiri4034 3 жыл бұрын
මගේ ප්‍රතම ආදරේ සිංදුව හදවතට දැනෙන්නම කිව්වා ආදරෙයි හැමදාමත් අනුශ්ක අයියෙ
@chanukarathnayake6819
@chanukarathnayake6819 3 жыл бұрын
වෙන ඕප දූප කතා වගේ නෙමෙයි කලා කරුවන් දෙදෙනෙක් අතර ඇතිවන හරබර සංවාදයක් ❤️ ස්තුති මනු අයියා 😎🤟
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🙏
@marumesh
@marumesh 3 жыл бұрын
කසාදය ගැන දීපු උදාහරණය මං අහපු හොඳම එක.....😂😂😂😂😂😂
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏❤️
@thilakbandara635
@thilakbandara635 3 жыл бұрын
අනුස්ක කියන්නේ හොද හදවතක් තියෙන තරුණයෙක්,කලා කරුවෙක් ,,අපේ මීගමුවේ එක් සුන්දර හදවතක්..ආඩම්බරයක් පුතේ❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@hasithachandimal6213
@hasithachandimal6213 3 жыл бұрын
මනු අයියේ පට්ට වටින විනාඩි 40ක්.. productivity / comedy / humanity හැමදේම කතා කරන පට්ට එපිසෝඩ් එකක් ජය!
@nirashapieris4000
@nirashapieris4000 2 жыл бұрын
ලෝකෙම හිනස්සන්න මිනිස්සු,හැමවෙලේම හැමදේටම හිනා වෙන මිනිස්සුන්ගේ ඇතුලේ ජීවත් වෙන්නේ වෙනස්ම මනුස්සයෙක්.සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු වලට අනුශ්ක අයියේ❤
@wihangadunukebandara7452
@wihangadunukebandara7452 3 жыл бұрын
අන්තිමට ගහපු සින්දුවෙ anushka කියන full එකක් අහන්ඩ හොයපු නැති දිහාක් නෑ , posh කෙල්ලො වීඩියෝ එකෙං ඇහුවයිං පස්සෙ♥️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🙏
@yesithdilmindissanayake7409
@yesithdilmindissanayake7409 3 жыл бұрын
Posh kello vs Kollo eke meka neda kiyanne 😁
@dulipshehan707
@dulipshehan707 3 жыл бұрын
අනුෂකගේ කෙලින් කතාකරන ගතිය පට්ට....
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏⭐
@sanjusanjana9544
@sanjusanjana9544 2 жыл бұрын
අනිවා
@RAJAMANTHREE
@RAJAMANTHREE 3 жыл бұрын
එනකං බලන් හිටපු episode එකක්...................................
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏⚡❤️
@ravindurashmitha1268
@ravindurashmitha1268 3 жыл бұрын
අනුශ්ක❤ ආසම චරිතයක් ආසම වොයිස් එකක්.. අනුන්ගෙ සිංදු කියනකොට ෆීල් වෙනව මරු😍😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@pixtone9931
@pixtone9931 3 жыл бұрын
වස්ති❤️ ගොඩක් උන්ට youtube පිස්සුව හදපු දැන් පැත්තකට වෙලා වගෙ ඉන්න ඩයල් දෙකක් ❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
👍❤️⚡
@gihansenuka8166
@gihansenuka8166 3 жыл бұрын
සිරා❤️
@shamaljayawardana968
@shamaljayawardana968 3 жыл бұрын
සිරා කතාව
@tubetv5199
@tubetv5199 3 жыл бұрын
පට්ටම බොකු 2ක් වස්ති❤️🕊️
@thiveeprabashwara___
@thiveeprabashwara___ Жыл бұрын
නිවැරැදි කිරීමක් පැත්තකට වෙලා ඉන්නෑ එයාල. පැත්තක ඉදන් එයාලගෙ ගේම ගහනව ❤👍
@BimalMadhawa
@BimalMadhawa 3 жыл бұрын
Gossip බලන්න නෙවෙයි ආවෙ. කතා විලාසෙ/attitude/ideas/direct කතා කරනව ඒක පට්ට ඒකයි අහන්න ආවෙ. කෙලින්ම කිව්ව.
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🙏⭐
@nuwanweerakoon2635
@nuwanweerakoon2635 3 жыл бұрын
අකුරුවලින් වෙඩි තියන මනු....මේ Concept එක මරු...
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
👏🙏❤️
@sajithchamara8397
@sajithchamara8397 3 жыл бұрын
දැකකු සුන්දර සහ ඇත්ත කතා කරන මිනිහෙක් තමා අනුශ්ක අයියා කියන්නෙ මඩ ගහනවා තමයි එත් වචන වලට මිනිස්සු වට්ටන්න බෑ නෙහ්❤️
@user-yp8sg5th3g
@user-yp8sg5th3g 3 жыл бұрын
මම ආසම චරිතයක් අනුශ්ක අයියා❣️අවන්කව කියන්න තීන දේ කියනවා. නිහතමානී ආතල් චරිතයක්❣️❣️❣️❣️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🙏
@sapunviraj9695
@sapunviraj9695 3 жыл бұрын
wasthi+Anushka+Dulaj+Manu = favorite 😘
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️❤️
@sureshpushpakumara264
@sureshpushpakumara264 3 жыл бұрын
හිත හොද අවන්ක චරිතයක්.❤️ ජය වේවා! අනුශ්ක...
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️👏
@kavindu1358
@kavindu1358 3 жыл бұрын
මනුස්සයෙක් දියුණු වෙද්දි අනික් මිනිස්සුන්ගේ කැමැත්ත ගැන දැන ගත්තේ අනුෂ්කගේ❤ චරිතෙ දිහා බලලා.ගොඩක් මිනිස්සු කැමති නෑ කවුරුත් දියුණු වෙනවට උන්ට ඕනෙ එක කැමරාවක් අටවගෙන හැමදාම දුප්පත් විදියට ඉදන් උන්ව හිනස්සනවනං😢
@beginner9998
@beginner9998 3 жыл бұрын
Aniwa
@sapunviraj9695
@sapunviraj9695 3 жыл бұрын
Hariyatama hari bn
@igcas
@igcas 3 жыл бұрын
✌ True
@mahimainduwara
@mahimainduwara 3 жыл бұрын
Atta hbai
@BadiyaOfficial
@BadiyaOfficial 3 жыл бұрын
හොදට මතක තියාගන්න වස්ති කියන්නෙ Brand එකක්❤️
@dilshaprbatha1633
@dilshaprbatha1633 2 жыл бұрын
Legends..✨️🙏🇱🇰 ආසම චරිතෙ අනුශ්ක අයියා එදා ඉදම්ම ආදරෙ කරන ලස්සන චරිතයක්....🇱🇰 හැමදාම ජය ✨️🇱🇰
@user-cp6dj5cy5h
@user-cp6dj5cy5h 3 жыл бұрын
වස්තිලාට බනින්නෙ ගොඩක් අය විනී සුපිරි කියල ,දෙගොල්ලොම සුපිරි .හැබැයි වස්තිලාට බනින බැනිල්ලම තමා විනීලටත් බනින්නෙ දවසක.ලංකාවනෙ
@malindunadiranga
@malindunadiranga 2 жыл бұрын
Ow bn sirwtm
@isurunawodya4310
@isurunawodya4310 Жыл бұрын
වස්ති විනී එක වගේ ඇති හැබැයි ඒකේ පරතරය ගොඩයි. සසදන්න බෑ😊😊
@vimuchristy26
@vimuchristy26 3 жыл бұрын
Video එක බලන්න කලින් Comment කරේ කවුරු මොනා කිව්වත් මටනම් වස්තිලා legends!😍 ජය මනුවෝ!🔥
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏❤️
@tupsjans762
@tupsjans762 3 жыл бұрын
Wasti contact karganne kohomda
@TripPisso
@TripPisso 3 жыл бұрын
Legends 🇱🇰🙏🏻
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
👏🙏
@bhuminakothalawala6794
@bhuminakothalawala6794 3 жыл бұрын
🤣
@cricket4635
@cricket4635 3 жыл бұрын
Legends kiuwe 🤣🤣🤣🤣 katada
@buddhikagodakanda459
@buddhikagodakanda459 3 жыл бұрын
🤣😂🤣😂🤣🖕🖕
@sandeepafernando3827
@sandeepafernando3827 3 жыл бұрын
@@bhuminakothalawala6794 ai hina wenne
@Thealonewalker2023
@Thealonewalker2023 3 жыл бұрын
Manu sir කියන්නද manu අයියේ කියන්නද කියලා හිතාගන්න බැරු උනා කතා විලාසයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. සාකච්ඡාවක් කියන එකේදී නිවේදිකයා විතරක් නෙමේ අනෙක් පුද්ගලයාගේ දේවල් වලට ඇහුම්කන් දෙන්න ඕනේ කියන එක හොදටම දැනුනා. සින්දු ටිකෙන් වෙනම බාවයකට ගියා අමුතුයි මේක පුදුමයි. ජය ✌
@tharakasadaruwan2687
@tharakasadaruwan2687 3 жыл бұрын
අනූවා කෙලින් කතා කරන අපේ එකෙක්👌🏻♥️ හි⁣තේ එකයි කට්න් එකයි නැති සරල නිහතමානි චරිතයක් මම දකින🤗
@ruwindamadhumal9560
@ruwindamadhumal9560 3 жыл бұрын
දෙන එක දෙනවා රිදෙන්න...💉 වස්ති🇱🇰👌 ඒ වොයිස් එක😍 ආදරෙයි අනුෂ්ක අයියා..❤👍මනු අයියා ඔයාටත් ජය..
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
😽 මචං ගිටාරිස් උබ පට්ට රිලැක්ස් හොදෙ 😌😌🌼 පිලිවෙලයි
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⚡⚡⚡⚡
@chamakadesilva
@chamakadesilva 3 жыл бұрын
❤️❤️
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
@@chamakadesilva 🙈🙈🍃
@tinotino9163
@tinotino9163 3 жыл бұрын
U nam amuthuma porak Hari clear uge part
@TheLittleMasterLk
@TheLittleMasterLk 3 жыл бұрын
@@tinotino9163 🙈🙈 ඕ
@universalmaxxx9749
@universalmaxxx9749 3 жыл бұрын
උදානයා උඹට සුභ පතනව මචං ..උඹ දිහා බලල අපි හැමෝම සතුටු වෙනවා අද ...උඹ ස්කෝලේ යන කාලේ ඉදන් දක්ශයෙක් සෙට් එකේම අමුතු වැඩ කරපු එකෙක් 👍👍👍👍👍❤❤❤❤❤හදවතින්ම සුභ පතනව බන්
@smoka6700
@smoka6700 3 жыл бұрын
මනු අයියෙ ඔයාටත් ආදරෙයි,පොඩි කාලෙ ඉදන් වැඩියෙන්ම ජීවිතෙ ගෙවුනෙ ඔයා ලියපු ගීතත් එක්ක,දෙන්නටම ආදරෙයි,ජය ❤️💯👊
@thiliniisurika5005
@thiliniisurika5005 2 жыл бұрын
සොඳුරු කලාකරුවෙක් මට අනුව නම්...ඕනම වැඩසටහනක් කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන්...all the best for ur future...God bless u☺️
@agelareshan9717
@agelareshan9717 3 жыл бұрын
අන්තිම සිංදුව Tick Tok එකට නම් මරු.👏👍👌(Damith Asanka )❤️favourite singer. Anushka 👍💯
@imashahansanibandara196
@imashahansanibandara196 3 жыл бұрын
අනුශ්ක ලස්සනට සින්දු කිවුවා Excellent voice
@imashahansanibandara196
@imashahansanibandara196 3 жыл бұрын
කසුන් කල්හාර ගෙන්නන්න...💗💗🎉️🎉️🎉️🎉️👍👍🤩🤩
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️❤️
@matheesha9700
@matheesha9700 2 жыл бұрын
🥳හදවතින්ම ආදරේ චරිතයක් අනුශ්ක ❤️
@namal_wickramasinghe
@namal_wickramasinghe 3 жыл бұрын
වැඩසටහන හරිම ලස්සනයි... සහෝදර ඔබ දෙපලටම හරිම ආදරෙයි... ❤️❤️ සිතන පතන, කරන කියන, හැම දේයක්ම සාර්ථක වේවා... ඡයෙන් ඡයම වේවා...!
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⚡⭐❤️
@uddhikaanusha8592
@uddhikaanusha8592 3 жыл бұрын
කවුරු මොනව කිව්වත් වස්ති තමයි legends🥰....
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏❤️
@sapuwaproduction3946
@sapuwaproduction3946 3 жыл бұрын
Legends 😎 "KZbin උණ හදපු සේට් එක " වස්තී 😍
@dinna7877
@dinna7877 3 жыл бұрын
ගේමක් ගහන එකෙක්ට ක්ෂේත්‍රය අදාලම නෑ කියලා ඔයා නිතරම කියන වචන වල තියෙනවා.... නමට සබ් කෙනෙක් වෙලා ඉන්නවට වඩා ඔයාගේ චරිතයෙන් ගන්න සෑහෙන්න දෙයක් තිබුනා එදත් අදත්. ජය වේවා අනුෂ්ක අයියේ.. ඇන්ඩ් තැන්ක්ස් මනූ අයියා ඔයාගේ වැඩේ මරු! අපිත් ප්ලේන්ටියක් බොන ගමන් බලන වීඩීයෝ මිනිත්තු කිහිපය මේක!!! 🧩
@user-mv4bf5nj2w
@user-mv4bf5nj2w 3 жыл бұрын
අපේ කාලේ සිරාම වැඩ්ඩෙක් අනුෂ්ක ❤️❤️❤️❤️❤️
@dilhanisdiary
@dilhanisdiary 3 жыл бұрын
අනුශ්ක අයියා කියන්නේ නිහතමානී සුපිරිම චරිතයක්...❤❤
@arosh.akalanka
@arosh.akalanka 3 жыл бұрын
අලුත් Episode එකක් එනකන් බලන් හිටියේ ! සුපිරී 😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏
@sandyapriyangani5308
@sandyapriyangani5308 3 жыл бұрын
@@MANURANGA e
@KushanSrimalShow
@KushanSrimalShow 3 жыл бұрын
අවංකවම කතා කරන චරිතයක් ❤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️
@banukadananjaya583
@banukadananjaya583 3 жыл бұрын
යකෝ වස්තිලා ඉන්න තැන හරිනම් ඉන්න ඕන උබලා සීයගෙ රත්තරන් බම්බුව වගේ ඒවා උන්ට හදන්න බැරි උනා බන් කොහොම උනත් උබ්ලට සුභ පතනවා මහන්සි වෙලා වැඩ කරලා වීඩියෝ ඕන
@shihamrashid3221
@shihamrashid3221 3 жыл бұрын
මු කතා කරන වචන වලටත් අමුතුම ගැම්මක් එනවා❤️❤️😏
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
👍❤️
@thilinapeiriz1716
@thilinapeiriz1716 3 жыл бұрын
නියමයි 🤘🏼මනු අයියා Episode එක.වස්ති අනුශ්ක සුපිරි චරිතයක් 🖤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⚡⭐
@lokuaiya9178
@lokuaiya9178 3 жыл бұрын
ඇත්ත කතා කරන ඒකා ඒක්ක හැමොම තරහයි.... ඡයවේවා වස්සති 😘
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏❤️
@vishaloshada1622
@vishaloshada1622 3 жыл бұрын
මාරම කැමති චරිතයක්, 💯❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
@vishaloshada1622
@vishaloshada1622 3 жыл бұрын
@@MANURANGA oya thama manu aiye mehema prashna ahana kalaawa yt ekata genaawe dn kattiya eka copy kalaata , niyamai show eka 💯💯❤️🙌
@VSedition
@VSedition 3 жыл бұрын
මගේ ප්‍රථම ආදරේ සිංදුව නම් කිව්වා තදටම ආ..මරු...දැක්ක තැන කතා කරන පට්ට චරිතේ ❤️❤️😍 (දවසක් හම්⁣බෙලා දුන්නා මරු භාණ්ඩයක්.තාම ලඟ ..පත්තු නොකර 🤭)
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️❤️🌏🌏
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 3 жыл бұрын
සිගරට් නේ.🤭🤭 මම දැක්කා
@EmpowerHourYou
@EmpowerHourYou 3 жыл бұрын
Adoo noo😆
@shewonfdoz407
@shewonfdoz407 3 жыл бұрын
වස්ති legend KZbin එකේ ❤ ජය වේවා ආදරෙයී 🙏
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🙏
@nishanthahemachandra7578
@nishanthahemachandra7578 3 жыл бұрын
බලන්න ගත්ත ගමන් බැන්නා තමයි. බලන් යද්දි ඉතින් අවුලකුත් නෑ බං. ආදාරයි වස්ති. යට කොමෙන්ට් එක බලලා දැන් මගේ පලු අරියි💗
@ruwanikariyawasam6722
@ruwanikariyawasam6722 2 жыл бұрын
කෙලින් කතාවට හැකියාව සහ දක්ශතාවයත් එකතු උනාම කොහොමද කියල තේරුම් ගත්තෙ ඔයාගෙන් අනුශ්ක අයියෙ.හදවතින්ම සුභ පතනව අනුශ්ක අයිය දුලාජ් අයිය මනු අයිය.❤❤❤❤
@poornaharshana3417
@poornaharshana3417 3 жыл бұрын
සුපිරි චරිත 2ක්(incuding Manu) නියම කතා බහක්. ආසම සිංදු 3ක් නියම රහට. ❤
@CashLogics
@CashLogics 3 жыл бұрын
වැඩ්ඩෝ දෙන්නෙක් ❤💯👍. ජය වේවා.
@amashayatagama3987
@amashayatagama3987 3 жыл бұрын
KZbin content නොකරත් කමක් නෑ. දිගටම සිංදු කියන්න 🤩
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⭐🙏
@sosa6143
@sosa6143 3 жыл бұрын
අනුශ්කගේ බූට් එකේ තරම අවසාන සින්දුවෙන් තේරුම් ගන් පුලුවන්
@VSedition
@VSedition 3 жыл бұрын
දැවීලා තැවීලා මා..නැසීලා ලංවීලා මා.සැදීලා පේවීලා ⁣කරපු පෙමක වීලා තෘතීක මා....😊👍 උඹගේ රටහාවා .. මේ පැන පැන ආවා..😊👍 ඒ ගුටිකන මූනා..ගොටුකොල කන්නා..දැන් ඇති වද දුන්නා...😊👍
@bikoo5376
@bikoo5376 3 жыл бұрын
හදවතේ චරිතයක් අනුශ්ක අයියේ ඔයානම් 🥺😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️❤️
@clickonekaveesha
@clickonekaveesha 3 жыл бұрын
යූටියිබ් එකට ගොඩක් එවුන්ව ඇබ්බැහි කරපු චරිතයක් 😍😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏❤️
@lokuaiya9178
@lokuaiya9178 3 жыл бұрын
Hi kvee
@gihanearanda2939
@gihanearanda2939 3 жыл бұрын
වස්තිල තරම් you tube ake colity videos කරන සෙට් එකක් තාම මම දැකල නෑ. ❤️❤️❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏❤️
@avindya6518
@avindya6518 2 жыл бұрын
මැරුණු හිතේ සිංදුව භාවනාවක්
@harahanashi7397
@harahanashi7397 3 жыл бұрын
මේකත් 1M අනිවා බලනවා ඉතින්..ආදරෙයි දෙන්නටම❤❤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
👏❤️
@keshansangeewa4461
@keshansangeewa4461 3 жыл бұрын
දමිත් අසංක කියන්නේ හදවතේ ගයකයා මටනම් ❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🙏
@pabasaradodangoda7240
@pabasaradodangoda7240 3 жыл бұрын
ඒ සිංදුව මරු 👌 ❤
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⚡❤️
@aminduumayanga2457
@aminduumayanga2457 3 жыл бұрын
video එකක් දානකම් බලන් හිටියා....... Best of luck මනු අයියා... සුපිරියි.....අනුශ්ක අයියා
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⚡⭐
@k.adilshani502
@k.adilshani502 3 жыл бұрын
අම්බෝ මැරුණූ හිතේ live කියනවා මාරම feel වෙනවා.... හරීම ලස්සනයි මතක මතක් වෙනවා ඒ සිංදුව ඇහෙද්දි
@chamothchamoth8593
@chamothchamoth8593 Жыл бұрын
36:30 අනුශ්ක ඔයා හරි . දමිත් අසංක කියන්නේ පොරක් ❤️
@manushkarajakaruna7682
@manushkarajakaruna7682 3 жыл бұрын
Manu අයියගේ lyrics නම්❤️❤️❤️
@kandamaceylon798
@kandamaceylon798 3 жыл бұрын
වස්‍ති එන්න කලින් you tube කියන්නෙ මොකද්ද කියලවත් බොහොමයක් අය දන්නෙ නැ.
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⭐🙏
@kavindukulathunga2406
@kavindukulathunga2406 2 жыл бұрын
Legend anushka දැක්මක් එකක් වැඩකරන සුපිරි චරිතයක් ❤️❤️❤️❤️
@meenuishara1052
@meenuishara1052 3 жыл бұрын
Glad to be a wasthi fan since their beginning ❤️ Keep it up❤
@ravidudeneth7432
@ravidudeneth7432 Жыл бұрын
හුදකලා සිතේ නම් next level🤤❤️
@chathuradhananjaya8189
@chathuradhananjaya8189 3 жыл бұрын
මනූ අයියේ ටෙස්ට් ක්‍රිකට් කඩුලු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධනව ගේන්නකෝ...ගොඩාක් යූටියුබර්ස්ලා ක්‍රිකට් ක්‍රීකඩයන්ව ඉන්ටර්වීව් වලට ගෙනාවට මේ වගේ රට වෙනුවෙන් කඩුල්ල පිටුපස සිට අවශයම වෙලාවෙදි පිත්තෙන් උපරිම සහයෝගය දුන් මේ වගේ ක්‍රීඩකයෙක්ව ප්‍රතම වතාවට ඔබගේ යූටියුබ් චැනයලෙන් දැකගැනීමට ආසාවෙන් සිටී...😘😘🤘
@kmp8999
@kmp8999 3 жыл бұрын
අනික් කොච්චර gym ගැන video තිබ්බට ඒවට බනින් නෑ..මේකට බයිනව...මනු අයියා කිව්ව දේ තේරුනා.....ආදරෙයි වස්ති
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🌏🌏🌏
@sachinkirilideniyage8488
@sachinkirilideniyage8488 2 жыл бұрын
අනුශ්ක,මනු ආදරෙයි හැමදාම.ජය වේවා.❤🇱🇰
@anupamabandara1489
@anupamabandara1489 3 жыл бұрын
ඔය කවුරු අවාත් වස්තිලා තමා මෙකේ leagends ලා😍😘😍😘
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
🙏👍❤️
@mariiboy68
@mariiboy68 3 жыл бұрын
Aniwma😍
@Anuruddhika.M
@Anuruddhika.M 3 жыл бұрын
Aniwa
@malindunadiranga
@malindunadiranga 2 жыл бұрын
Ow bn
@techaproductions6299
@techaproductions6299 3 жыл бұрын
Wasthi ඔයාලට ජය වේවා! පුළුවන්නම් අවුරුදු video එකක් ගේන්න..... එකෙන්ම full support එක දෙනවා
@venishaprabodi1287
@venishaprabodi1287 2 жыл бұрын
අනුෂ්ක අයියාගේ කටහඬ ට මං ගොඩක් ආසයි මේක දාලා මාස 5ට පස්සේ බලන්නේ ටික් ටොක් එකෙ දැකලා ආවේ❤️❤️❤️❤️ අනුෂ්ක වගේ කෙනෙක් බදින්නේ 😌❤️✋
@anushkasenanayake3190
@anushkasenanayake3190 3 жыл бұрын
Thanks manu, Appreciating his effort ❤🙏
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️⭐👍
@raviensanjaya6051
@raviensanjaya6051 3 жыл бұрын
Any way you tube එකේ ආසම චරිතයක් ❤️ මොනා දැම්මත් ආසාවෙන්👍 බලනවා ඒක පිස්සුවක් 🥳 keep it up , කොහොමත් ඵල ඇති ගහටනේ පොලු වදින්නේ👌 never Give up , මනෝ අයියේ ඔයාටත් ස්තූතියි 🙏 මූ ගැන wasti production එක ගැන තවත් අපිව දැනුවත් කරාට ජයෙන් ජයම වේවා ! 👏බුදු සරණයි ! දළදා සමිදු පිහිටයි !
@siemens6429
@siemens6429 2 жыл бұрын
😂😂
@ReuterFmMusic
@ReuterFmMusic 3 жыл бұрын
Nurawani = 12:42 Marunu hithe = 23:41 Hudakala sithe mage = 38:44
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️❤️❤️
@kabasiniyabro9180
@kabasiniyabro9180 3 жыл бұрын
මූ යකෝ..😂😂😂😂😂👍👍
@ReuterFmMusic
@ReuterFmMusic 3 жыл бұрын
😌😌😌❤
@dulakshashehan6806
@dulakshashehan6806 3 жыл бұрын
❤️😌
@maheshudayaangarathnayaka5195
@maheshudayaangarathnayaka5195 3 жыл бұрын
Thanks bokka😜
@lakmallakmal9938
@lakmallakmal9938 Жыл бұрын
මගේ පථම ආදරේ සිදුව නම් පට්ටම vibe
@melakaamanthakumara6143
@melakaamanthakumara6143 3 жыл бұрын
අනුශ්ක අයියයි තඩියයි කියන්නෙ වෙනම බ්‍රැන්ඩ් එකක් ..... මනු අයියා මෙකෙනන් පිස්සුවක් ඇ සුපිරි ...ජය වෙවා
@Rithugirl
@Rithugirl 3 жыл бұрын
අනුශ්ක අයියෙ ඔයාගෙ voice එක නම් මාරයී..පිස්සුවක් ඒක නම්..😍😍
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️⭐🙏
@banujamadusanka1153
@banujamadusanka1153 3 жыл бұрын
මනූ අයිය.කියන්නෙ වැඩ්ඩෙක් .ඒ වගේම #wasthi anushka අයිය කියන්නෙ සුපිරි මොලයක්❤️💪
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️❤️❤️❤️
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 жыл бұрын
eka patta anushka aiyeee Supiriyak Patta awabodayak ekka katha karanavaaaaa aa Waddek
@voicefactorysl6262
@voicefactorysl6262 Жыл бұрын
අනුශ්ක කියන්නෙ වෙනම රහක්,වෙනම දැක්මක් තියෙන චරිතයක්,සුපිරි වැඩකරුවෙක්
@isurumaxx9335
@isurumaxx9335 3 жыл бұрын
ඔය මුකුත්ම නෙවෙයි බනින්නෙ ඉරිසියාවට 😅, ලංකාවේ ගොඩක් උන්ට මනුස්සයෙක් සාර්ථක වෙන දිහා බලල සතුටු වෙන්න පුළුවන් මානසිකත්වයක් නෑ, උන්ට ඕනේ හැමදාම අනුකම්පා කරන්න 😌
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🙏⭐
@sachinisenevirathna6994
@sachinisenevirathna6994 3 жыл бұрын
වෙනදා වගේම ලස්සනයි..❤️✨️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⭐⭐⭐⭐
@udarasampath9141
@udarasampath9141 3 жыл бұрын
ඔච්චර ලොකුවට හිතන්න දෙයක් නෑ අපේ රටේ ඉන්නෙත් කුහක මිනිස්සු මොවුන්ගේ දියුණුව දැක ඉවසා ගැනීමට නොහැකි අය තමයි ඔහොම දඟලන්නේ ජය වේවා වස්ති ❤️💪🥃🥃
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️🙏
@sapunviraj9695
@sapunviraj9695 3 жыл бұрын
Anivaryenma
@asithanilanka2000
@asithanilanka2000 3 жыл бұрын
Vinila ,rattala waddo tamai habai adatath wasthila number one
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⚡⭐❤️
@idhanu4060
@idhanu4060 3 жыл бұрын
කෙනෙක්ගේ දක්ෂතාවයට ගරහලා වැඩක් නැහැ,ආසම චරිතයක් @anushka
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
⚡⚡⚡
@kaushijayaweera9251
@kaushijayaweera9251 3 жыл бұрын
Voice එක ලස්සනයි ❤️❤️
@MANURANGA
@MANURANGA 3 жыл бұрын
❤️⚡⭐
@thisassumanasekara5785
@thisassumanasekara5785 3 жыл бұрын
Guitar eka ekka Voice eka eddi danena Aadyaathmika suwaya 😌❤.. Aluthin ena KZbinrs lata godak honda video ekak ❤❤
@amilaharshana1454
@amilaharshana1454 3 жыл бұрын
නියමයි වස්ති අනුශ්ක අයියා, පට්ට චරිතෙ ආ..✊❤️🔥
Хотите поиграть в такую?😄
00:16
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,6 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 7 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
සුජීවා බැල්ලි හාමුදුරුවෝ මරාගත්තා
48:36
Youth Art Beat | Manuranga Wijesekara
57:24
Charana TV
Рет қаралды 32 М.
🔴 Hiru TV Copy Chat Live | EP 449 | 2021-08-08
2:05:38
Hiru TV
Рет қаралды 2 МЛН
🔴 Live | STAR WARS  |  27 - 01 - 2023 |  Siyatha TV
1:49:32
Siyatha TV
Рет қаралды 349 М.
Лайфхак с лейкой 🚿
0:37
Сан Тан
Рет қаралды 3,1 МЛН
She got an idea 😂😂 #shorts #viralshorts #funny #comedy
0:46
HRA CHALLENGE
Рет қаралды 9 МЛН
Ты же девочка 2 👧🏻🤣😋 #comedy
0:26
Fast Family LIFE
Рет қаралды 2,3 МЛН
МИША ПЛИТОЧНИК
0:19
KINO KAIF
Рет қаралды 10 МЛН
Fun Fun TV short film: 🙏baby save water😍
0:28
Fun Fun TV
Рет қаралды 7 МЛН