🔴 Live | STAR WARS | 27 - 01 - 2023 | Siyatha TV

  Рет қаралды 349,911

Siyatha TV

Siyatha TV

Жыл бұрын

🔴 Live | STAR WARS | 27-01-2023 | Siyatha TV
---
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on Twitter - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka #SiyathaStarWars

Пікірлер: 378
@pabasarakothalawala212
@pabasarakothalawala212 Жыл бұрын
අනුශ්ක කියන චරිතෙට මං හරිම කැමති.එයා හරිම තාත්විකයි.කොච්චර පිස්සු නැටුවත් කාගෙන් උනත් ඉගෙන ගන්න තියෙන දේ තමන්ට ලබාගන්නවා.ඒ වගේම හරිම දක්ශයි.එයාගෙ චරිතෙ ගොඩක් අයට දිරවන්නෙ නැතුව ඇති.එත් අනුශ්ක ඔයාට හොද අනාගතයක් තියෙනවා. All the best. ජය වේවා. 🙏🙏
@jayashanfernando6208
@jayashanfernando6208 Жыл бұрын
Camerawa issarahai pitipassei charitha dekak na natural character ekak.
@revo_island
@revo_island Жыл бұрын
Ow eka aththa.. boruvata raganne nathi kenek🔥❤️
@nayanachathuranga5056
@nayanachathuranga5056 Жыл бұрын
Apith hamadama wasthi ekka ennawa
@sachinthakalpani746
@sachinthakalpani746 Жыл бұрын
එකේන්💥😘❤️
@ruwanchamila2240
@ruwanchamila2240 Жыл бұрын
@@revo_island😮😮😅😅😢🎉😅🎉🎉😮😅 🎉😅🎉🎉😮😅🎉😅😢😅o 😢Vic co ok😊 pop pops up 🔝 and then boom 💥 and ooopooop poop pop out the back😮😅cc 😂😅😮 42:18 😮😢🎉😢 40:03 😅😮😅😮😅🎉
@janithraigamaarachchi6110
@janithraigamaarachchi6110 Жыл бұрын
වස්ති නිසා බැලුවේ.... අනුෂ්ක දුලාජ් 😍❤️
@revo_island
@revo_island Жыл бұрын
Aththatama ee denna innavanam thama godak aya programs balanne
@dimazdeep6464
@dimazdeep6464 Жыл бұрын
@@revo_island aniwaryen bro
@natureshorts409
@natureshorts409 Жыл бұрын
යුරේනීගේ ඇස් තිබ්බෙම වස්තී අනුෂ්ක ගාව.මට පේන්නෙ එයා ගොඩක් ආදරෙයි වගේ ඒ කොල්ලට..අප්‍රකාශ්‍රිත ආදරයක්🤭❣️
@youaremybestfriend077
@youaremybestfriend077 Жыл бұрын
එයා දන්නවා වොල්ගා සංදිපනි කැල්ල කියලා 🤣🤣🤣🤣🤣🤣🤣
@damitheshan521
@damitheshan521 Жыл бұрын
වස්ති නිසාමයි මේ program එක බැලුවේ ආදරෙයි අනුශ්ක & දුලාජ් 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@udariabesinghe5995
@udariabesinghe5995 Жыл бұрын
මම නම් ආසම අය ටිකක් ඉන්නේ..වැඩ සටහන බලන්න ගත්ත වෙලාවේ ඉදලා ඉවර වෙනකන් එක දිගටම හිනා වෙලා බලාගෙන හිටියේ...සියලූ දෙනාටම සුභ පතනවා එයාලගේ ඉදිරි ගමනට..ධනූ ලස්සනට සිංහල කතා කරනවා...යුරේනි අක්කාට නම් කිදුරංගනා කාලේ ඉදලම කැමතියි.වස්ති මම දැකපු නියම කලණ මිතුරෝ දෙන්නෙක්...💓
@sanju4866
@sanju4866 Жыл бұрын
මෙයාලව ගෙන්වද්දි සෙට් එකක් විදියට එයාලව ගැලපෙනවද එකට ඉන්න අයද බලන්න.අද නතාෂා තනිවෙලෙ වගේ තිබුනා.ධනූ ගැලපුනේ නැ එතනට.ජනක ඔනෙ තැනකට ඔට්ටුයි වගේ නිසා හිටිය එතන.වස්ති සහ යුරේනි විතරයි comfortable හිටියේ එතන❤ ජය වේවා❤
@CAZPERHACK
@CAZPERHACK Жыл бұрын
එකගයි
@vikuviku5293
@vikuviku5293 Жыл бұрын
Matath ekama hituna
@imalka9791
@imalka9791 Жыл бұрын
Danu gemata hitiye iwra wela waliyakath giyada dan na
@Nisansala-c9v
@Nisansala-c9v Жыл бұрын
හ්ම්ම්ම්ම් .ඒක ඇත්ත .ජනයි.ප්‍රියයි ආවනම් හරි වස්තිලාට ගැලපෙන අය ඉන්නවා
@Kelum644
@Kelum644 Жыл бұрын
ගැළපෙන්නේ නම් නෑ තමයි හැබැයි 😕
@Aahenshavidu368
@Aahenshavidu368 Жыл бұрын
නටාශ ගෙ ලස්සනට තමා ගොඩාක් අය එයාට ඉරිසියා කරන්නෙ ...ලංකාවේ දැකපු ලස්සනම ‍සුන්දරම නිලිය...❤️❤️❤️💞💞💞🌺
@Mickayel
@Mickayel Жыл бұрын
ඔව් එයා හරිම ලස්සනයි .අහින්සක ලස්සනක් තියෙන්නෙ 🥰
@sliyanag
@sliyanag Жыл бұрын
Eka aththa
@krishanboy7178
@krishanboy7178 Жыл бұрын
මේ වගේ වැඩසටහන් බලද්දී ප්‍රශ්න නැතිවෙලා මනස නිදහස් වෙනවා.ස්තූති සියත ටිවි.
@maheeshasulakshani3977
@maheeshasulakshani3977 Жыл бұрын
කවදාවත් බලපු නැති ප්‍රොග්‍රෑම් ෆස්ට් ටයිම් බලනවා වස්ති හින්දා ❤️😘
@ayashia5923
@ayashia5923 Жыл бұрын
යුරේනී හැමෝ එක්කම කතා කරලා විහිලු කරලා ජොලියේ ඉන්නවා.
@Chamod_imalka
@Chamod_imalka Жыл бұрын
වස්ති ඉන්නව නම් දෙවනි ඉනිමත් බලන මම 🙂
@umashadevindi3526
@umashadevindi3526 Жыл бұрын
ඔව් බන් 😂
@sewwandisewwandi6792
@sewwandisewwandi6792 Жыл бұрын
😂😂
@nisansalanisa5540
@nisansalanisa5540 Жыл бұрын
😄😄😄😄😄
@dilanichandrika2922
@dilanichandrika2922 Жыл бұрын
Ammo akanam aththa.
@user-dm1td6uj7z
@user-dm1td6uj7z Жыл бұрын
🤣🤣🤣
@revo_island
@revo_island Жыл бұрын
Wasthi ඉන්නවනම් ඕනම program එකක් trending තමා🔥🔥❤️❤️🎆
@DimuC96
@DimuC96 Жыл бұрын
Bhbh UYou uv bu😅huu h
@DimuC96
@DimuC96 Жыл бұрын
Bhbh UYou uv bu😅huu h uiu😅u and o😅 u😅
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
අද වැඩසටහන් හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤ සම්පුර්ණ විඩියෝ එක දලා නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 ජය වේවා අද ඇවිල්ලා ඉන්න ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
@rashi9417
@rashi9417 Жыл бұрын
නියමයී😍😍😍 සෙට් ඒක නිසාම බැලුවා 💗 නතාෂා හරිම ලස්සනයි☺️... අනුෂ්ක & දුලාජ් පට්ට 🤪..... ධනුගේ හිනාව 😁.....
@ShanuShanu-wm2jh
@ShanuShanu-wm2jh Жыл бұрын
අනුශ්ක දුලාජ් මරු බොරු පොශ් නෑ
@dinu_d_
@dinu_d_ Жыл бұрын
වස්ති ඉන්නවනම් දෙරණත් බලනෝ 😁
@dinu_d_
@dinu_d_ Жыл бұрын
සුදු මල්ලි කියන්නෙ වෙනම් බ්‍රෑන්ඩ් එකක් ❤️❤️
@malshikaathauda9355
@malshikaathauda9355 Жыл бұрын
අද කට්ටිය මරු... මේ වැඩසටහන පිස්සුවක් බන්...අනුෂ්ක අයියා නියමයි මම කැමතියි චරිතයක්...
@kdes1212
@kdes1212 Жыл бұрын
ඇවිත් හිටපු හැමෝම හොඳයි, නටාෂාට මිනිස්සු හේතුවක් නැතිව බනිනේ ඇයි දන්නේ නෑ, හැමෝටම එකවගේ ඉන්න බැ එකිනෙකාට වෙනස් පුද්ගලයින් අනුව.
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
One of my fev nathasha , she is so beautiful and her voice is perfect
@user-yk4kz7ql8v
@user-yk4kz7ql8v Жыл бұрын
නතාෂාට මිනිස්සු බනින්නේ ඇයි?ඇත්තට මෙයා සුන්දරම සුන්දර කාන්තාවක් වෙන්න ඇති.ප්‍රශ්න තියෙන්නේ කතා කරන විදිහ වචන උච්චාරණය කරන විදිහ ඇඳුම් පැළඳුම් අඳින විදිය සමහර වෙලාවට ශරීරයෙහි නොපෙන්විය යුතු කොටස් පෙන්වන විදිහ වගේ අවස්ථා නිසා ඇය කෙරෙහි තියන ආකර්ෂණය අඩුවෙලා යනවා වෙන්නට ඕනේ.සිංහල ඉංග්‍රීසි මිශ්‍රණයෙන් කතා කරනකොට ගොඩක් අයට ඔය ප්‍රශ්නය ඇති වෙනවා.තව එකක් නතාසා නිරපරාදේ මේකප් අනවශ්‍ය ලෙස තවරනවා.නොගැළපෙන ඇඳුම් මෝස්තර දානවා.ඇත්තටම මේ ළමයාට මේ කිසිවක් නොකර ඉතාම සුන්දර ඇති.අපරාදේ නිරපරාදේ බැනුම් අහනවා
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
@@user-yk4kz7ql8v එයා ඉන්නෙ එයාට ඕන විධියට නම් කොහේවත් යන උන්ගෙ අවශ්‍ය කියන නිර්නායකයන් මොනවටද? ඒ අයට ඕන විධියට ද අනිත් මිනිස්සු ජීවත් වෙන්න ඕන , එහෙම හිතාගෙන ඉන්නවනම් උන්ටයි මොංගල් ඇත්තටම.
@nadunmadu7710
@nadunmadu7710 6 ай бұрын
​@@user-yk4kz7ql8v eya TV eken beluwath aththatama lassanai. Mm eyawa aththatath dekala tiye. Lassanai. Ath eyage skin eka natural na. A nisa eyage lassana eken nati wela. Natural fairness eka tibba nam ita wada godak lassanai. Eyage features lassanai. Skin eken eya eka ketha karan. Saha wikararupi fashion. Methana inna ayagen nm kemathima eyata. Eya educated saha wedagathkama maintain karanawa. Eka agaya krnwa. A nisa eya adambaren inne. Ekath kmk na. Ath eyagei piyumi hansamaligei wenasak na. Mokada niruwatha market karanawa. Attention gnna hadanawa. Piyumi nm kohomath ehemai. Ath sitalla maintain karana educated knk widiyata eya a tathweta wetune ay? A nisa tamai mm nm eyata akamethi. Ath methana inna ayagen nm eyata tamai kemathi. Ath piyumi hansamali ganata wetunu nisa appiriyai
@rukmalrathnasiri2486
@rukmalrathnasiri2486 Жыл бұрын
අනුශ්ක අයියා දුලාජ් අයියා හැමදාම 🥰 ඉස්සරහටත් ජයවේවා හැමදාම වගේ අදත් සුපිරි අතල් වගේ කටියට එත් පට්ට අයේ
@dehemitimasha5175
@dehemitimasha5175 Жыл бұрын
අනුශ්කගෙ හිතේ කිසි කහටක් නෑ ඒකයි එයාලට මෙච්චර හරියන්නෙ.. 💪🔥♥️ දනූ කියන කෙනා හරි කුහකයි ඒක හොදට කැපිලා පේනවා 🤢
@nadeerasupun5119
@nadeerasupun5119 Жыл бұрын
සිරාවටම
@harshaniekanayaka7459
@harshaniekanayaka7459 Жыл бұрын
Ammo ow 🤢
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk Жыл бұрын
සිරා බ්‍රෝ
@nadunmadu7710
@nadunmadu7710 6 ай бұрын
Kuhaka nisada aluten ena youtuberslata hint gahanne kepilla. Siyallata wada kuhakayek. Negative marketing walata tamai mila mudal hodata hamba k puluwan. A harenna wena deyak na. Minissu success kiyana de hoyanne mila mudal walin.
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
ලහිරුගෙ හරි TV program එකෙං පස්සෙ නතාෂා වැඩසටහන්වලට එනො වැඩි....😍
@manojmaduwantha3251
@manojmaduwantha3251 Жыл бұрын
යුරේනි වස්ති අක්කයි මල්ලි ❤
@sanjaneeherath2543
@sanjaneeherath2543 Жыл бұрын
ජනක රණසිංහ (සුදු මල්ලි) අති දක්ෂයෙක් ගොඩක් දවසකින් දැක්කේ..නතාෂා ඔයා ගොඩක් ලස්සනයි ඒත් සමහර fashion over කරන්න එපා..එතකොට කැතයි.. ඇවිල්ල ඉන්න හැමෝටම ජයවේවා !💕💕💕💕💕
@trhztube
@trhztube Жыл бұрын
අනුෂ්ක ගෙ විහිළු +ධනු ගෙ හිනාව = superb.. ❤️💚
@dilhara2702
@dilhara2702 Жыл бұрын
අනුශ්ක දැක්කා.. බැලුවා.. පොඩ්ඩක් හිනා වෙන්න හිතුනා 🤭🤣🤣❤️ අනුශ්ක කොතනද ආතල් එතන
@nilanisiriwardena5019
@nilanisiriwardena5019 Жыл бұрын
STAR WARS THANK YOU SO MUCH FOR BRINGING THESE WONDERFUL GUEST. LIKE YURENI, NATHASHA AND DANU. AND EVERYONE WHO IS THERE. ALL SO VERY TALENTED THANK YOU AND ALL THE BEST.
@yvonnedesilva7908
@yvonnedesilva7908 Жыл бұрын
Yureni very simple & pretty. Anushka,Dulaj ,Janaka & Danu ...superb. Stay blessed.
@akvlogs479
@akvlogs479 Жыл бұрын
යුරේනි අනුශ්කට පට්ට ලයින් ❤ මම කියන්නේ නෑ ඇයි කියලා ඒක දැක්ක කට්ටිය like කරමු ❤❤
@arrowjr5498
@arrowjr5498 Жыл бұрын
අක්කයි මල්ලියි වගේ උං දෙන්නා
@tharindukt9114
@tharindukt9114 Жыл бұрын
එක තේරෙනවා හැමතිස්සෙම කෙල්ලො 5 දෙනෙක් ගැන කියලා විහිළු කරනවා යුරේනි.
@erangasudarshani9216
@erangasudarshani9216 Жыл бұрын
වස්තිනම් පිස්සුවක් බන් 🥺❤❤❤❤🥰
@nikeshabandara7110
@nikeshabandara7110 Жыл бұрын
මන් ආසම අනුශ්ක අයියාට ❤️
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 Жыл бұрын
වස්ති ❤️‍🔥
@vishulab5533
@vishulab5533 Жыл бұрын
වස්ති නිසා බැලුවේ.. මේ ප්‍රෝග්‍රෑම් එකේ කොලිටිය හදන්නකෝ මියුසික් පැත්ත පට්ට අවුල්. ගේම්ස්නුත් අර පළවෙනි ගේම් එක නම් වැඩක් නෑ
@slpharmacist
@slpharmacist Жыл бұрын
Niyamai❤️👏👏👏👏
@hansiruwanmali
@hansiruwanmali Жыл бұрын
වස්ති suberb..anushka ayya & dulaj ayya❤️😘
@shanisewwandi
@shanisewwandi Жыл бұрын
දනු ලස්සනට සින්දුව කිව්වා. අනුශ්ක ඉන්න තැන කම්මැලි නෑ
@Supun_Darmathilaka
@Supun_Darmathilaka Жыл бұрын
ධනූ හානවා show එකම හිනා වෙලා😁
@Aahenshavidu368
@Aahenshavidu368 Жыл бұрын
ආදරෙයි නටාශා අපි ඔයාට ගොඩාක් ...ලස්සනයි
@shamikasrimal
@shamikasrimal Жыл бұрын
අපි ආදරේ කරන සුපිරි සෙට් එකක් ඉන්නෙ අද 💥 නටාශගෙ ලස්සන බලන්නකො 🥰තේරුනේ දැන් තමයි..පියුමි හන්සමාලි ඇයි වලි දාගත්තෙ කියල 😂❤️
@nishuu6077
@nishuu6077 Жыл бұрын
Wasthi , yureni 🤩
@apsarakalpanee77
@apsarakalpanee77 Жыл бұрын
Best program, which I have watched until end 😁 cannot stop laughing, Natasha and Ureni both are beautiful and the other guys my favourites. ( Specially Wasthi)
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
සෙට් එකම නියමයි නතාශාගෙ කටහඩ හරීම ලස්සනයි නතාශාත් ලස්සනයි , ධනූ , යුරේනි , ජනක සුපිරිම ඒවගේම වස්ති ඉන්න නිසා ක්ලික් කරලා තමයි බැලුවෙ. ජනිත් හොස්ටින් නියමයි
@kwtku4177
@kwtku4177 Жыл бұрын
Lassanayi danuge song eka👌👌👌👌👌🎵
@himansaweerarathna1020
@himansaweerarathna1020 Жыл бұрын
අනේ අනුශ්ක😍❤️
@nishanranasinghe3726
@nishanranasinghe3726 Жыл бұрын
PATTA... Program eka... Superb......
@chathuminikavindi4132
@chathuminikavindi4132 Жыл бұрын
අනුශ්ක සුපිරි ආ ...
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 Жыл бұрын
Superb team this time enjoyed well superb singing Danu❤
@evinshayel5837
@evinshayel5837 Жыл бұрын
වස්ති නිසයි බැලුවේ😍😍😍
@jayani7585
@jayani7585 Жыл бұрын
වස්ති ❤
@ruwan6
@ruwan6 Жыл бұрын
Niyamai ❤️❤️❤️
@erangiaththanayake4574
@erangiaththanayake4574 Жыл бұрын
ධනූ කියන එකා හොදයී ප්‍රියසාද් පවුලේ උන්ටම🤢😡
@apikauruda2016
@apikauruda2016 Жыл бұрын
ජනක අයියා මාරූ 🧡💚💜❤️💛🧡💚
@dilkiapsara2868
@dilkiapsara2868 Жыл бұрын
Ada yureni gdak lassanai ❤
@ishu7543
@ishu7543 Жыл бұрын
Yureni & anushka ♥️👌
@studiosl1850
@studiosl1850 Жыл бұрын
පලවෙනි තරගෙ පට්ට ආතල් 😂😂😂 වස්ති❤️🤗
@akashhasan408
@akashhasan408 Жыл бұрын
All are superb
@vidurangaperera6917
@vidurangaperera6917 Жыл бұрын
Danu චීත්තෙ නැතුව මරු ඌ කොල්ලන්ට කැපිල්ල දානවා 😏
@gayni123
@gayni123 10 ай бұрын
අනුෂ්ක යුරෙනි දෙන්නම එකටමයී 🤭🙃😁🥰😝😜🤪
@prabhathakalanka4958
@prabhathakalanka4958 Жыл бұрын
ආදරෙයි වස්ති ඉතින්..❤️🥰
@pubudubasnayaka2559
@pubudubasnayaka2559 Жыл бұрын
වස්ති 😍
@keshaneenethara4045
@keshaneenethara4045 Жыл бұрын
Yureni akkage hinawa lassanai ❤️❤️❤️
@dananjayafit9454
@dananjayafit9454 Жыл бұрын
අනුෂ්ක අයියට මල පැනලා ඇති බයින්න ධනුකයට .කටවහන් ඉන්නවා වලියක් යයි කියලා program එක ඇතුලේ🤬
@damitheshan521
@damitheshan521 Жыл бұрын
වෙන එකෙකුට වගේ නම් මෙලාට රෙදි නෑ ගෑනු බාගයක්නේ ඒ අඩන්න ගත්තම ඉවරයක් නෑ හින්දා ඉන්න ඇති උඩ දාලා පයින් ගහන හිතුනේ බඩබෝල ..න්නට 🤬🤬
@ayeshamadushani2578
@ayeshamadushani2578 Жыл бұрын
Mandaram katawe favorite 😍
@rasanjalikaushalya7272
@rasanjalikaushalya7272 Жыл бұрын
Danu perfect singing
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
❤️❤️
@surangisenapathy
@surangisenapathy Жыл бұрын
Very good singing Danu... Keep it up❤ Much love for Wasthi boys and others too
@revo_island
@revo_island Жыл бұрын
❤️💯
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
Yes , one of my fev danu
@hasithsennath2783
@hasithsennath2783 Жыл бұрын
වස්ති❤🔥
@roneshnilshan5048
@roneshnilshan5048 Жыл бұрын
දනූ කියන එකාව ඇයි ගෙන්නුවෙ 😂👍 අනිත් එව්න්ට වද දෙනව විතරයි 😂😂
@thimashadilshara5115
@thimashadilshara5115 Жыл бұрын
සිරා ඒකනම් 😒
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk Жыл бұрын
හ්ම්
@SLAFPOLICE994
@SLAFPOLICE994 Жыл бұрын
ධනූ . හැමෝටම බොරුවට butter ගාලා ' එයාලා නැති තැන බනිනව. එහෙම කරන්න එපා.අකමැති නම් කාටවත් බොරුවට butter ගාන්න එපා 🙏
@dilininithya1191
@dilininithya1191 Жыл бұрын
වස්ති නිසා බැලුවේ එකෙම්ම ආදරෙයි වස්ති ❤️❤️❤️❤️❤️❤️❤️
@denuwanfernando2912
@denuwanfernando2912 Жыл бұрын
Anushka Aiya...Dulaj aiya..Adarei ඈ...Pattama charitha 2..Supiri..❤
@thanujaniroshani2356
@thanujaniroshani2356 Жыл бұрын
Nathasha voice perfect
@muthun9242
@muthun9242 Жыл бұрын
වස්ති නම් ඉතින් ❤
@user-cb7vf2qg6j
@user-cb7vf2qg6j Жыл бұрын
ඩාන්ස් නම් ඉතිං සුදු මල්ලි තමයි😂
@ayshalakshmi230
@ayshalakshmi230 Жыл бұрын
වස්ති නිසා බැලුවා ❤️❤️❤️
@sahindyalakshani6106
@sahindyalakshani6106 Жыл бұрын
ධනු නැත්තං හොඳයි අනිත් අයට අපහාස කරනවා එහෙම කරන්න එපා හැමෝටම ගරු කරන්න පුරුදු වෙන්න කලාකාරයෝ සහයෝගයෙන් ඉන්න ඕනේ හැම එකටම කෑ ගහන්න එපා අප්‍රසන්නයි බලන්න ඔයාගේ හැසිරීම🤐🤢
@LELANDKOLLOKELLOlk
@LELANDKOLLOKELLOlk Жыл бұрын
මහ බූරුවෙක් වගේ මට පේන්න බෑ බන් ඌව
@dhanushlakshan8694
@dhanushlakshan8694 Жыл бұрын
වස්ති❤️🔥
@EzraAG97
@EzraAG97 Жыл бұрын
1:29:55 Nathasha ගේ ඈස් ගැහිල්ල😘❤😍
@IR_ESH
@IR_ESH Ай бұрын
❤😍
@Funnyanimasl
@Funnyanimasl Жыл бұрын
niwedaka bro oya supiri hodee
@shiranisiriwardhana8539
@shiranisiriwardhana8539 Жыл бұрын
වස්ති නිසා බැලුවේ 👍🤜🤛🤝🙏🌹❤️💪
@lahirupathirana4753
@lahirupathirana4753 Жыл бұрын
Gon part nati maru athal set eka ❤️❤️😂
@ireshagamage6842
@ireshagamage6842 Жыл бұрын
වස්ති අනුශ්ක , දුලාජ් ඉන්න නිසාමයි බැලුවේ 😍😍❤️.. ධනූටත් ආසයි ගොඩාක් 💖
@user-rf8pz8uu9w
@user-rf8pz8uu9w Жыл бұрын
ජනක අයියා 💗💗💗💗
@bestgameplaymoments9776
@bestgameplaymoments9776 Жыл бұрын
Kattiyama Hodai Ada Specially Anushka & Dulaj 💯😁
@agssljournal5551
@agssljournal5551 Жыл бұрын
Great job buddy 💐💐💐
@naturesounds760
@naturesounds760 Жыл бұрын
Siyatha tv please mic wala sound gana salakilimat wenna. Sindu tika kochchara lassana unat sound nisa awl😩
@nandikarathnayaka4115
@nandikarathnayaka4115 Жыл бұрын
Ureni lassanai ❤❤
@nayanachathuranga5056
@nayanachathuranga5056 Жыл бұрын
වස්තී 🖤❤️
@agssljournal5551
@agssljournal5551 Жыл бұрын
Janithge iwasimata 🙏🙏🙏🌹🌹🌹🌹❤❤❤❤
@manushamalshan1958
@manushamalshan1958 Жыл бұрын
අනුස්ක දුලාජ් යුරේනෙ ❤️❤️❤️❤️
@sithumalwis6418
@sithumalwis6418 Жыл бұрын
අනුශ්ක නුඹ නිසා ලීව...සිංදුව කියද්දි...ඌයි මායි සල්ලිකාර කමින් අහසට පොලොව වගේ උනත් ඒ වෙලාවේ දනෙන හැගීම් සංක්‍යාත වලින් එකහා සමානයි කියල හිතුන
@manojmaduwantha3251
@manojmaduwantha3251 Жыл бұрын
වස්ති නතාශව ගනන් ගන් නෑ😂😂
@kaudatheboy6458
@kaudatheboy6458 Жыл бұрын
sira bn😜😜
@nuwan2368
@nuwan2368 Жыл бұрын
Ow honda wade😂😂😂
@tharindudarshana5754
@tharindudarshana5754 Жыл бұрын
Eka anushkayage hateyak boru posh allanne ne
@wijesekara2738
@wijesekara2738 Жыл бұрын
Nadeemal pererawa gennannako plzzz ane
@matheeshasupun9901
@matheeshasupun9901 Жыл бұрын
❤️
@achiniramanayaka5347
@achiniramanayaka5347 Жыл бұрын
Ada progama aka marama lassnai wasthinam pissuwak
@sweettock9363
@sweettock9363 Жыл бұрын
මොන උට්ටෙක් ද බ්න් අර තඩියා හැම මගුලටම කිකිලියෙක් වගේ හිනා වෙන්නේ අප්පිරිය වෙනවා නේ වෙන කෙනෙක් ව ගෙන්නන්න තිබ්බේ වැඩසටහන ලස්සනයි නැත්තන්
@harshaniekanayaka7459
@harshaniekanayaka7459 Жыл бұрын
වස්ති නම් මරු 💖💖
@maleeshaweerakkodi4411
@maleeshaweerakkodi4411 Жыл бұрын
අනුශ්ක ❤️❤️❤️
@dglamahewa5365
@dglamahewa5365 Жыл бұрын
wasthi innawa kiyanne itin super❤❤❤❤❤
@-tinkerbell9871
@-tinkerbell9871 Жыл бұрын
57:28🥺❤️
@Sandanifer
@Sandanifer Жыл бұрын
Natasha and yureni soo beautiful ❤
🔴 Hiru TV Copy Chat Live | EP 449 | 2021-08-08
2:05:38
Hiru TV
Рет қаралды 2 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН
Русалка
01:00
История одного вокалиста
Рет қаралды 7 МЛН
Now THIS is entertainment! 🤣
00:59
America's Got Talent
Рет қаралды 37 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
Chat & Music - (2022-03-04) | ITN
1:43:46
Chat & Music ITN
Рет қаралды 123 М.
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН