සන්තාප මාවතේ - සුනිල් එදිරිසිංහ | Santhapa Mawathe - Gee Aruth

  Рет қаралды 44,913

Gee Aruth

Gee Aruth

Күн бұрын

Пікірлер: 182
@ravindulakshitha3194
@ravindulakshitha3194 3 жыл бұрын
මේ ගීතය ඕන තරම් මන් අහලා ඇති.. ගායනා කරලා ඇති.. රසවිදලා ඇති.. නමුත් ගීතයේ වචන අතරින් අපූරු චාරිකාවක් ගියේ අද තමයි! ඒ චාරිකාව අද්විතීයයි! ❤️
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝම ස්තුති රවිඳු.
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
බුදුන් වහන්සේ දේශනා කල "සං දේශනාව" අහන්න KZbin search කරන්න..
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
බුදුන් වහන්සේ දේශනා කල "සං දේශනාව" අහන්න KZbin search කරන්න..
@nilathalgaswaththage343
@nilathalgaswaththage343 3 жыл бұрын
ලස්සන ආදර කතා ගොඩක් දෙමංසලක තනි වෙලා දුක් විඳිනවා.එක අතකට ආදරේටත් වඩා විරහවත් සුන්දර ඒ හින්දා...💞 පුදුම සුන්දර හඬක් ඔයාට තියෙන්නේ ලෝචන.. ඒ හඬට පුළුවන් හැමදාම හිත් සනසන්න..💐💐
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ස්තුති ඔබට කිරින්ද වෙනුවෙන්.
@indunimalkanthi2109
@indunimalkanthi2109 2 жыл бұрын
ඒ හිත් එකතු උනානම් එකට ජීවත් වෙද්දි වැරදි අඩුපාඩු දකීවි.මෙහෙම විරහව විදිද්දි ඒ ආදරේ රසවත්
@Duminda-sl7nc
@Duminda-sl7nc 3 жыл бұрын
දවස ගානේ අලුත් සින්දුවක් දැම්මද කියලා ඇවිත් බලන්නේ මම විතරද.,??
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝම ස්තුති දුමින්ද.
@MIYURUAWARAYA
@MIYURUAWARAYA 3 жыл бұрын
මම
@cartoonlanka6445
@cartoonlanka6445 8 ай бұрын
Lyrics වල වැරදි තැන් 1) දැරියක් හිඳී තනිවී දෙමංසලේ නෙවෙයි දෙමං තලේ 2) නොසැලී වැටී කඳුළක් නෙවෙයි නොසැලී රැදී 3) සඳ තාරකා අඳුරේ නිවී ගියේ නෙවෙයි අඳුරේ ගිලී ගියේ 4) ඇය මා පැතූ සෙනෙහේ නිමාව සේ නෙවෙයි සෙනෙහේ නිමාව ඒ හදාගන්න කිව්වෙ❤
@PROGAMER-vl3fc
@PROGAMER-vl3fc 6 ай бұрын
මෙන්න ඔයාට වැරදිච්ච තැන් 1.තනිවී දෙමංතලේ නෙවෙයි දෙමංසලේ. 2.ඇය මා පැතූ සෙනෙහේ නිමාව ඒ නෙවෙයි ඇය මා සෙවූ සෙනෙහේ නිමාව සේ.
@thilankalakmali8713
@thilankalakmali8713 Жыл бұрын
වෙනදා වගේ අදත් ගීතය ආසාවෙන් රස වින්දා.. බොහොම ස්තූතී ඔබලා තිදෙනාටම අපිව වෙනම ලෝකයකට ගෙන යනවට...
@SachiniPerers
@SachiniPerers 2 ай бұрын
හරිම .ලස්සන යි..මේ.ගිිතය.. ♥️♥️♥️💐💐💐👌👌👌
@rukshanifernando5172
@rukshanifernando5172 3 жыл бұрын
කටහඬ භාවනාවක් වගේ... ❤
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
කිරින්ද වෙනුවෙන් බොහෝම ස්තුති.
@jaysclubintljcilo3361
@jaysclubintljcilo3361 3 жыл бұрын
absolutely yes.. it is a kind of Musical Meditation.... very soothing voice...! God Bless
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
ප්‍රේමයක අවසානය අපිට සන්නිවේදනය කරන්නෙ අභාවයක් දැනුම් දෙනවා වගේ..ඒක හරි පුදුම පරිකල්පනයක්❤️. මන් කුමාරදාස සපුතන්ත්‍රී ශූරීන්ගෙ කැමතිම ගීතයක් මේක. ඔබතුමාගෙ විචාරයත් හරිම රහයි..ඒ වගේමයි ගායනය🔥.. රස ගොඩක් එකතු වුණ තැනක් මේක..හරි සනීපෙට අහන් ඉන්න පුලුවන් විනාඩි 18ක්❤️
@sltraditionalagriculture3299
@sltraditionalagriculture3299 3 жыл бұрын
සුපිරි කිරින්ද අයියා❤️❤️ -තිළිණ හසලක
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
කිරින්ද වෙනුවෙන්,බොහෝ ම ස්තුති.
@dhammikamalkanthi4552
@dhammikamalkanthi4552 3 жыл бұрын
Enna ennama lassana wenawa esdeka wahagena gayana kota thiyena siriyaaaaaaawa . Mechchra kal koheda kirinda hitiye gee arith walin tamai oyawa dakke oyata subhama subha idiri gamanakata
@IndraniVijesundara
@IndraniVijesundara Күн бұрын
Sunil Edirisingha kiyanne supiri hadak athi aruth bohoathi sindu athi gayakayek.me geeyhaya wafathsundaraiy.
@ruwaniperera8466
@ruwaniperera8466 3 жыл бұрын
ඔබගේ ගායනය හරිම රසයි.මෙ ගීතය වචනයක් වචනයක් පාසා රස විඳින්න පුළුවන්.ඇත්තටම අතීතයට මනසින් ගියා❤❤❤
@pathumfernando2562
@pathumfernando2562 3 жыл бұрын
ලෝචනගේ හඬයි , හදවතට දැනෙන පැහැදිලි කිරීමයි, සදා අමරණීය සිංදුයි , එකතු උනාම කියන්න දෙයක් නෑ මාරම ලස්සනයි
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝ ම ස්තුති පැතුම්.
@ruwaniperera8466
@ruwaniperera8466 3 жыл бұрын
මටත් එහෙමම හිතුණා.හරිම රසයි ලස්සනයි.❤❤❤❤❤❤❤❤❤
@pathumfernando2562
@pathumfernando2562 3 жыл бұрын
@@ruwaniperera8466 👌👌👍
@Janitha-suraj
@Janitha-suraj 5 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් ❤❤
@trewinberenger6994
@trewinberenger6994 9 ай бұрын
මොන තරම් ලස්සන නිර්මාණද ❤ අද ගීත අහනකොට හරි කණගාටුයි වර්තමාන ගායකයන්ගෙ සහ ශ්‍රාවකයන්ගෙ රස වින්දනය ගැන.
@MIYURUAWARAYA
@MIYURUAWARAYA 3 жыл бұрын
පුදුම ලස්සන කතාවක්...දිගටම කරගෙන යමු...කොහිමහරි මේක තවත් සමාජෙට ගෙනියමු
@prabathrandika925
@prabathrandika925 3 жыл бұрын
'ලංවීම තුලින් වෙන්වීම' ❤......හිතට වැදුනා
@Vindyyvuk
@Vindyyvuk 3 жыл бұрын
හරිම ලස්සනයි.... හදවතට දැනෙනවා ඒ පද වැල් .. කවදාවත් එපා නොවුන ගීයක්... 👌👌💛
@roselanka9004
@roselanka9004 3 жыл бұрын
ලස්සන කටහඬක් 👍👍😍😍😘😘👍👍😱😱😱😱😍😍😍😍😍😍
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
කිරින්ද වෙනුවෙන් ස්තුති.
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
ගායනය සන්ගිතය සැපයිම හා ගිතය පැහැදිලි කිරිම විශිෂ්ඨ යි ස්තුති යි
@duminduh.pannila8849
@duminduh.pannila8849 3 жыл бұрын
ඒ හඩ 😍😍😍😍😍😍😍 ඒ තේරුම 😍😍😍😍😍😍😍😍 මාරයි
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ස්තුති දුමිදු.
@ThivsLife
@ThivsLife 2 жыл бұрын
Godak lassanai wede. Ada thamai mulinma oyalage video ekak baluwe. Niyamai. Digatama karagena yanna..
@sulekageethanjali8061
@sulekageethanjali8061 3 жыл бұрын
Aauboowan.....goda kalekata passe otalata hmbaune....godak kal miss wela thibune...mn hithuwe programe eka natara karala kiyalii..hohima unath aye habauna..thankss mnkamathima progarame ekak
@shainimadhu9960
@shainimadhu9960 3 жыл бұрын
Puduma lassana katahadak harima lassani obalata jayen jaya mn shirani
@sashinisithara8009
@sashinisithara8009 3 жыл бұрын
ඒ වගේ අත්දැකීම් කාටවත් ලැබෙන්න එපා.දරාගන්න බැරි වේදනාවක්.😔😔😔😔
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ඒක ඇත්ත.ස්තුති අපේ චැනලය නරඹනවාට.
@chathurikaindeevari1874
@chathurikaindeevari1874 3 жыл бұрын
අදත් වැඩසටහන ගොඩක් ලස්සනයි. ස්තූතියි සර්. ඇත්තටම මේ කරන්නෙ සමාජ සත්කාරයක්. ගොඩක් පිං ඔබට. ගායනයත් හරිම රසවත් වෙනද වගේම. ඒ භඬ හැමදාම අපිව පුදුම කරනව.....
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝ ම ස්තුති චතුරිකා.
@puwakpitiyesaradapuwakpiti2264
@puwakpitiyesaradapuwakpiti2264 3 жыл бұрын
මේ ගීතය මා වෙනුවෙන් ද කියල ව්ටෙක මට හිතෙනවා ....❤️❤️
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
විශිෂ්ඨ ඉදිරිපත් කිරිම ක් සියලුම දෙනාට ස්තුති යි
@cartoonlanka6445
@cartoonlanka6445 3 жыл бұрын
මං නම් ගොඩක් කල් ඉඳන් බලං හිටියෙ මේක දානකම්... බොහොම ස්තූතීයී ❤❤❤
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ඔබටත් බොහෝ ම ස්තුති.
@pasindunethsara8476
@pasindunethsara8476 3 жыл бұрын
චාමර වීරසිංහගේ "දුබල එළිය ඇති " ගීතයේ විචාරයක් කරන්නකො.
@pasindunirmalwith1411
@pasindunirmalwith1411 2 жыл бұрын
ඒ කටහඩ බාවනාවක් කිරින්ද සර්❤
@indikanishshanka2302
@indikanishshanka2302 2 жыл бұрын
සං තාපය ,සං වේදනාව,සං වේගය , නියම අදහස මතුකර ගැනීමට බුද්ධ දේශනා ඇසීමෙන් හැකිවනු ඇත. සංසාර දුක,මානසික දුක,කායික දුක ඇති වෙන්නෙ මේ "සං" හෙවත් රාගය(ප්‍රිය දේට ඇලීම), ද්වේශය(අප්‍රිය දේට ගැටීම), මෝහය (ප්‍රිය අප්‍රිය අතර මුලාව) මෙහි පද රචකයා විසින් මෙය මනාව පිළිඹිබු කර පෙන්වා ඇත,එහි නියම අරුත ඒ තරම් ගැඹුරු අදහසකි.
@kjrsl8152
@kjrsl8152 2 жыл бұрын
සිංදුව විචාරය කර සර්ට බොහොම ස්තුතියි ගායනයත් සුපිරි
@sumith.sandanayaka
@sumith.sandanayaka 3 жыл бұрын
හැමදාම හොයනවා, ගොඩාක් තැන් වල සර්ගේ පැහැදිලි කිරිම් නිසා අපිටත් බය නැතිව ගීත විචාරය කරන්න පුළුවන් උනා.
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝම ස්තිති සුමිත්..
@layandisanayaka3788
@layandisanayaka3788 3 жыл бұрын
සින්දුව ඇතුලටම ගිහින් අහනකොට එන හැඟීමට කඳුළු එනව... ❤❤❤❤❤❤
@wimekshawimekshanimnadi192
@wimekshawimekshanimnadi192 3 жыл бұрын
සිත නිවෙන භාවනාවක් මුලු වැඩසටනම 👍🙏🙏 බොහොම පිං 🙏
@priyangachrishanthi7984
@priyangachrishanthi7984 Жыл бұрын
හරිම ආදරනීයයි
@kasunjayawardhana3549
@kasunjayawardhana3549 3 жыл бұрын
වෙනදා වගේ අදත් ආසාවෙන් රස වින්ද බොහොම ස්තුති සර් ඒවගේම අනිත් සහොදරයන් දෙදෙනාටත් ස්තුති 🙏
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝම ස්තුති කසුන්.
@danushkapriyasad1489
@danushkapriyasad1489 3 жыл бұрын
Kirinda aiyage gayanaya mara rahai appa❤❤
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝම ස්තුති ධනුෂ්ක.
@damithtourssrilanka6428
@damithtourssrilanka6428 3 жыл бұрын
Lochana aiye oyage hakiyawa live dakapu kenek adarei subhapathum oyage singing ekka me pahadili kirima apurui ❤👍💯✔
@sanjeewapriyadarshani8669
@sanjeewapriyadarshani8669 3 жыл бұрын
mewage godaak watina geetha dan ahenawa hari adui...me wadasatahana maginwath me wage watina geetha samaja gatha karana eka loku pinak....💪👍
@sankaperera2481
@sankaperera2481 2 жыл бұрын
ගීත ඇහවාට එකේ තෙරුම් ඇහුවාම පුදුමයි මේ කියන්නේ අර්ථය දැනගත්තාම...❤❤
@sudhznavodya774
@sudhznavodya774 3 жыл бұрын
නොසැලී රැදී කදුලක් අපේ නෙතින්😊 හඩගා කියයී නටඹුන් අතීතයේ😊
@anilnilantha1634
@anilnilantha1634 Жыл бұрын
සර් මං ආසයි කවදාහරී දවසක ලංකාවට ඇවිත් සර් ව හමුවෙලා එක සැන්දාවක කතා බහ කරන්න ලස්සසන ගීතයක් දෙකක් පිලිබදව ජීවීතයේ ඇතිවුනු නැතිවුනු ගිලිහුනු වියැකුනු සංධිස්තාන ටිකක් ඇතුලට ගිහින් සිහින්ව.... ඒ වගේම තවත් දෙයක් තියේනවා.. සර් වත් සම්බන්ධ කරගෙන අර්ථවත් විදින්න පුලුවන් ලස්සන ගීත ටිකක් එක්ක ලස්සන indoor ප්‍රසංගයක් පවත්වන්න මගේ බලාපොරොත්තුවක් තියේනවා සර්. අපිට මේම ගීතයේ අර්ථය සහ රසස්වාදයත් සමග ලබා දෙනවට ඔබට බොහොමත්ම ස්තුති සහ ගොඩාක් පින් සර්🙏🙏🙏
@geearuth1005
@geearuth1005 Жыл бұрын
අනේ කොච්චර දෙයක් ද? බොහෝම සතිටුයි.ආව දවසක මගේ 0775297777 අංකයට කෝල් එකක් දෙන්න.
@anilnilantha1634
@anilnilantha1634 9 ай бұрын
​@@geearuth1005අනිවාර්යයෙන්ම මම ලංකාවට ඇවිත් සර් ට කතා කරන්නම් සර්. බොහොමත්ම ස්තුති නම්බර් එක ලබා දුන්නට 🙏
@supuntharaka7790
@supuntharaka7790 3 жыл бұрын
බොහොම ස්තුතියි අප හිත් සනසනවාට ඔබ තුමාටත් ලෝචනගේ ලයාන්විත හඩටත්...තෙරුවන් සරනයි..
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝම ස්තුති සුපුන්.
@rangikafernando4331
@rangikafernando4331 3 жыл бұрын
ආසාවෙන් ඇහුව. ජයවේවා හැමෝටම! ❤️
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝ ම ස්තුති ඔබට.අපේ කණ්ඩාය ම වෙනුවෙන්.
@lasanthak
@lasanthak 10 ай бұрын
Thank you. Great explanation
@extremestream248
@extremestream248 4 ай бұрын
මිනිස්සුන්ට අරුත් බර ගී රස විදින්න කියල දෙන හොද වැඩසටහනක් කෝ විඩියො දාන එක නැවතුනාද 😞
@SLHometec
@SLHometec 3 жыл бұрын
ගොඩක් අසේවන් හිටපු විචාරයක්
@madushikaharischandra3822
@madushikaharischandra3822 3 жыл бұрын
ලස්සනයි❤
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ස්තුති.
@kelumperera........
@kelumperera........ 3 жыл бұрын
බොහොම ස්තුති මෙම පලකිරීමට,,,තවත් මෙවැනි පලකිරීම් බලාපොරොත්තු වෙමි.....ජයවේවා
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ඔනටත් බොහෝම ස්තුති.රැඳී ඉන්න අපිත් එක්ක කැළුම්.
@ajanthadissanayake8761
@ajanthadissanayake8761 3 жыл бұрын
අපූරුයි. ඔබ තිදෙනාටම බුදු සරණයි.☺️
@radhapremlall3791
@radhapremlall3791 3 жыл бұрын
හරිම මිහිරි කටහඬක් 👌👌😱😱 සිත නිවී යනවා. 🙏🙏🙏🙏🙏
@jenetnanayakkara2629
@jenetnanayakkara2629 2 жыл бұрын
මේ ගායකයා ගේ කටහඩ භාවනාවක් වගේ සුභ ගමනක් පුතේ ඕනම ගායකයෙකුගෙ ගීයක් ඔයාට ගයන්න පුලුවන්
@magadige867
@magadige867 3 жыл бұрын
Ela kirinda patta voice and moment ,,👊👊👊👊👍👍
@manjulaprasantha1316
@manjulaprasantha1316 2 жыл бұрын
Kumaradasa saputhanthri u are the best❤
@yehanidimalka7878
@yehanidimalka7878 3 жыл бұрын
අද තමයි channel එක දැකලා subscribe කලේ පුලුවන් නම් දවස් 2කට පාරක් හරි මේ වගේ videos දාන්න
@senarathbandara3023
@senarathbandara3023 3 жыл бұрын
Harima lassanai. lassana athithayakata giya.adare wirahawa wedanawa yatharthwadi bawa lassanata thiyena sinduwak.sir ge idiripath kirimath ekka athithaya nawatha awarjanaya una.
@sashinisithara8009
@sashinisithara8009 3 жыл бұрын
Harima lassanai,gayanaya wagema wicharayath.parissmin inna me wage geetha digatama geenna.
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝ ම ස්තුති සිතාරා.
@SUNILSSHK1
@SUNILSSHK1 2 жыл бұрын
Shada tah..ra..kah... ahadure....nivi gi..yaaaa....
@gimhannavodya246
@gimhannavodya246 3 жыл бұрын
හිත නිවන තැනක් 🙏❤️
@piyuminadeeshani7367
@piyuminadeeshani7367 3 жыл бұрын
Godak lassanai kiyanna wachana ne 🥰🥰
@nimanthianjalisalgadu3163
@nimanthianjalisalgadu3163 2 жыл бұрын
ඔබ හීනයක් වගේ ගීතයේ අරුතය පැහැදිලි කරන්නකෝ
@geethmasenuri6077
@geethmasenuri6077 3 жыл бұрын
නියමයි 👍👌
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ස්තුති ගීත්මා
@prabuddhachathuranga5016
@prabuddhachathuranga5016 3 жыл бұрын
සංවේගයෙන් දන්වා සිටිම් වෙන්වීම මා ඇගෙන්
@chandrakanthi7483
@chandrakanthi7483 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් මෙම වැඩ සටහන් බලන්නේ
@shiranchanaka5641
@shiranchanaka5641 3 жыл бұрын
Best Voice dear....
@mxkevin6318
@mxkevin6318 3 жыл бұрын
Koi tharam lasaana geethayakda? ada thamayi issellam ahuwe! bohama sthuthi geearuth apita mewani geetha aran enawta! puduma lassana geethayak!
@හීනලෝකයකවී
@හීනලෝකයකවී 3 жыл бұрын
ගොඩක් ලස්සනයි බෙහෙවින්ම ස්තූති ඔබට
@udayapathirana8575
@udayapathirana8575 3 жыл бұрын
සංවේගයෙන් දන්වාසිටිම් වෙන්වීම මා ඇගෙන්
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 Жыл бұрын
සං
@damindutharinda8815
@damindutharinda8815 3 жыл бұрын
මන් ආසම ගීතයක් 😚😚😚
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ස්තුති දමින්ද.
@dilithamalshan8797
@dilithamalshan8797 3 жыл бұрын
Great job ❤️
@gayansenarathna2443
@gayansenarathna2443 2 жыл бұрын
Great voice
@danipiris5496
@danipiris5496 3 жыл бұрын
Patta ❤️🌸
@hemanthakapil9741
@hemanthakapil9741 3 жыл бұрын
සුපිරි ..😍😍😍
@sudarakajayathilaka7654
@sudarakajayathilaka7654 3 жыл бұрын
Im a huge fan of sir. Sunil Edirisinghe and Sir. Kumaradasa Saputranthri so glad to know meaning of this song Thanks a lot...😍
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝ ම ස්තුති සුදාරක.
@hdrathnappulige6455
@hdrathnappulige6455 3 жыл бұрын
නියමයි මං ආසම වැඩසටහන 👌👌❤ සමනලයා මල හා ළමයා සේ සින්දුව ගැනත් කරනවනම් අපි කැමති
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
බොහෝම ස්තුති ඔබට.
@5760A
@5760A 3 жыл бұрын
♥♥♥ සනත් නන්දසිරි මහත්මයා ගායනා කරන යශෝධරා ගීතයත් ඕන
@kkday9334
@kkday9334 3 жыл бұрын
Please can you do "ANOTHATHTHA VILA NELUMA NELALA" thanks
@mayuratharanga8913
@mayuratharanga8913 3 жыл бұрын
එ පැහැදිලි කිරිම......😃😃
@happy_life.2023
@happy_life.2023 3 жыл бұрын
අනේ මගෙ ලොකු ඉල්ලීමක්. ඉවාන් පවුලු ශා සිංදුව ගේන්න සර්
@ruwaniperera8466
@ruwaniperera8466 3 жыл бұрын
Kirinda & Dushantha sir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@Hidden_traveler93
@Hidden_traveler93 3 жыл бұрын
ආසම සිංදුවක්.
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ස්තුති දිගට ම රැඳෙන්න ඉසුරු.
@sciencewithroshanlk
@sciencewithroshanlk 2 жыл бұрын
Thanksssss
@chathuravitharana7735
@chathuravitharana7735 3 жыл бұрын
Wow nice ..
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 3 жыл бұрын
අද්‍යාත්මිකයි.
@shashindihansika262
@shashindihansika262 5 ай бұрын
Lasanama lasanai krindage gayanaya
@pasindubandara3867
@pasindubandara3867 3 жыл бұрын
Samajaya Minis Hagim Munis Charitha GanaThamai Geeth Walin Kiyanne. Godak Isthuthi Me Gethaya Gana Pahadili Karata.
@pasanmanusha8983
@pasanmanusha8983 11 ай бұрын
අලුත් විඩියෝ එකක් නැද්ද අරැතක් තියෙන සින්දුවක්
@geearuth1005
@geearuth1005 10 ай бұрын
බොහෝ කාලයකින් අලුත් වීඩියෝවක් කරන්න බැරි වුනා.ඇත්තට ම ගොඩාක් දුකයි ඒ ගැන.
@gangakithsiri3886
@gangakithsiri3886 3 жыл бұрын
All the best.
@jenetnanayakkara2629
@jenetnanayakkara2629 3 ай бұрын
මේ වැඩ සටහන දැං යන්නෙ නැද්ද අපරාදේ
@sandiyakumari1558
@sandiyakumari1558 3 жыл бұрын
Weri weri good
@hasijasss7376
@hasijasss7376 3 жыл бұрын
මා ලන්ගටම තව ලංවෙලා ගීතයේ අදහස ගේන්න පුලුවන්ද?
@thilinamadusanka9536
@thilinamadusanka9536 3 жыл бұрын
We love you soo much.....
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ස්තුති තිලිණ...
@anjalikashehani553
@anjalikashehani553 3 жыл бұрын
🥺♥️
@anjalikashehani553
@anjalikashehani553 3 жыл бұрын
♥️♥️♥️
@kataragamahamuduruwo9255
@kataragamahamuduruwo9255 3 жыл бұрын
❤️
@lakmalnk2373
@lakmalnk2373 3 жыл бұрын
නිලපුලෙ නිල දෙන්න මට සිංදුව Krishantha erandaka මෙකෙ තේරුමත් පහදන්න
@kavindurasanga5838
@kavindurasanga5838 3 жыл бұрын
As piyan ahana sindu ada as aran blnvaa hari apurui kaya wewaa
@geearuth1005
@geearuth1005 3 жыл бұрын
ස්තුති කවිඳු..
@kavindurasanga5838
@kavindurasanga5838 3 жыл бұрын
@@geearuth1005 jaya wewa kyna eka wadila naaa sir
@heshanavishka376
@heshanavishka376 3 жыл бұрын
🔥❤️
සඳකඩ පහනක ගීතයේ අරුත
17:12
Gee Aruth
Рет қаралды 205 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Santhapa Mawathe - Sunil Edirisinghe
3:32
Sunil Edirisinghe
Рет қаралды 1,2 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.