Umaria Sinhawansa ( උමාරියා ) - Trico වසන්තය with MARIANS

  Рет қаралды 831,637

Marians

Marians

Күн бұрын

#UMARIA #MARIANS #TRICO
Song - Pathu Pem Pathum
Performed By - @UMARIA
Melody - Bathiya
Lyrics - Nilar.N.Cassim
Original Music Arrangement - Bathiya, Sri Shyamalangan
Song - Nim Him Sewwa
Performed By - Umaria Sinhawansa
Original Composition - Nimal Mendis
Originally Performed by - Pandith W. D. Amaradeva
Song - Manda Pama
Performed By - Umaria Sinhawansa
Lyrics - @MANU
Music - DimRaaw (DimRaaw Productions)
Song: Jiya Re
Performed By - Umaria Sinhawansa
Originally Performed by - Neeti Mohan, Rap by: Safia Ashraf
Music - A. R. Rahman
Lyrics - Gulzar
Concept - Nalin Perera
Video Wall / Lights & Location - Ultimate studio,Piliyandala
VIDEO production | Roshan Fernando - FX STUDIO
Live Sound Engineer | Milan Fernando
Monitor engineer | Bosco Michel
Mix and Mastered by | Milan Fernando
Official Photographer | Jayasanka Fernando
ALL RIGHTS OF PRODUCTION RESERVED. COPYRIGHT LICENSING IN MUSIC DISTRIBUTION | UNAUTHORIZED COPYING & DOWNLOADING | HIRING | PUBLIC PERFORMANCE AND TELECASTING OF THIS VIDEO IS PROHIBITED.
©️2021 MARIANS RECORDS
Streaming now on
Apple Music- apple.co/2XIb9...
Spotify- spoti.fi/2RIXM...
Deezer-bit.ly/2J25Q1P​...
Gaana -bit.ly/2FFVAdq​​​​
Follow @Marians​
Web - www.marians.lk/...
Face book - / marianslive​​​​​
You Tube - / marianss...​
Twitter - / marianssl​​​​​
Instagram - / marians_sl​

Пікірлер: 790
@isiraadithyawithana
@isiraadithyawithana 3 жыл бұрын
මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක
@kavee1342
@kavee1342 2 жыл бұрын
umariata asai nam please like i all ways like umaria akki
@DineshPinto-i5y
@DineshPinto-i5y 8 ай бұрын
Oya dan balanawada
@lahiruashan1081
@lahiruashan1081 3 ай бұрын
Umariyata asai nam oyata like karanne ai?
@SrimalRajapaksha-qy8co
@SrimalRajapaksha-qy8co Ай бұрын
Ayage ගායනා age karanawa mn
@maheshmadushan469
@maheshmadushan469 Жыл бұрын
අන්තිමට ගහපු ඩබල් ස්ට්‍රෝක් පාරටනම් කොර වෙලා ගියා සුබාශ් අයියේ 😮😮😮😮😮😮😮❤❤❤❤❤❤
@madusankavlogs3154
@madusankavlogs3154 Жыл бұрын
උමාරියත් confused උන්ගා බුන්ගා උනා, ඒකට
@binurawindula3787
@binurawindula3787 3 жыл бұрын
0:00 පැතු පෙම් පැතුම් (වලාකුල් වියන් තනාලා) 04:15 නිම් හිම් සෙව්වා 08:41 මන්ද පමා 11:44 Jiya Re
@fathimamohamed182
@fathimamohamed182 3 жыл бұрын
🙏🙏🙏
@chamikaedirisooriya391
@chamikaedirisooriya391 3 жыл бұрын
thnx ❤️
@maryanfernando2649
@maryanfernando2649 3 жыл бұрын
@@chamikaedirisooriya391 lĺĺll0
@kavindumihiranga6228
@kavindumihiranga6228 2 жыл бұрын
Thx bro
@iparanagama7465
@iparanagama7465 3 жыл бұрын
පිටරට සුද්දියො නටන ගයන ගයිකාවන්ට ගිජු අපෙ කලු සුද්දො.....අලු ගසා දාල නැගිට්ට අපෙ උමාරියාට කමෙන්ට් එකක් දාපල්ලා..ලොකෙන්ම්ම උස්සලා තියපල්ලා..අපෙ අක්කගෙ ජරිතෙ කන වැඩනම්..එපා.. එ පාපෙ උඹලයි පස්සෙ එයි..
@kavee1342
@kavee1342 2 жыл бұрын
yeh you right guy 🤜🤛👍👍👍🙏🙏🙏🤳
@සාමාන්යදැනුම-ස6ජ
@සාමාන්යදැනුම-ස6ජ 2 жыл бұрын
උමාරියා දැක්කත් ඇති හිත පිරෙනව ❤️❤️🥰
@prasannalakmal8816
@prasannalakmal8816 Жыл бұрын
මන් සාමන්‍ය යෙන් සිංදු අහන්න ලොකු ආසාවක් නැ..ගායක ගායිකාවන් follow කරන්නෙ නැ..මෙක ඇහුවා ඇත්තටම පට්ට voice එකක්..සහ tallent එකක්..උමාරියා කියන්නෙ brand එකක්..ඒක unique ..exclusive ...no wards...ඇත්තටම ලංකාවට asset එකක් ඔයා...රටක් ලෙස රැක ගතයුතු වස්තුවක්...👍👍👍🤛🤛👌👌👌👌..මුල්ම කාලෙ දැක්කම හිතුවෙ නිකන් සිංදුවක් කියපු කෙල්ලෙක් කියලා..පට්ටම range එකක් තියෙනව...And also the Music ...band...👌👌👌👌👌👍👍👍👍🤛🤛🤛🤛
@damindakithsiri7042
@damindakithsiri7042 Жыл бұрын
අනේ.....මන්දා .....මොනවා ලියන්නනද කියලා මට වචන මදි......උමාරියා....ඔයා වස්තුවක්.....සහ band 1....වස්තු සාගරයක්....දෙකම එකට එකතුවෙලා .....මාව පිස්සු වත්තල.....ආදරෙයි..... පැලෙන්න...
@sachislovelylittlelife3363
@sachislovelylittlelife3363 11 күн бұрын
ෆ්බී එකේ පොඩි කොටසක් දැකලා ටිකක් බලනවා කියලා ආවේ.. ඔක්කොම ටික ඇහුවා.. උමාරියා ඒ බැකින් සපෝර්ට් එක superb... ❤️
@නිර්මාණ-ථ4ස
@නිර්මාණ-ථ4ස 2 жыл бұрын
ගල් ගැහුනා එ තරම් ලස්සනයි උමරියා
@denusaradenu4808
@denusaradenu4808 3 жыл бұрын
බ්‍රෑන්ඩ් එකක් තමා උමාරියා❤
@sisirawijerathne201
@sisirawijerathne201 Жыл бұрын
ගින්දරට සුලග එකතු උනාම ඇවිලෙනව. I love umariya and marians
@shanifenadu1333
@shanifenadu1333 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..එයා නම් හරිම දක්ශයි.ඒ වගේම ලස්සනයි ❤👌 Adereii hamadamath umariya.... proud of our Sri Lanka💖✌🤘😘
@shanifenadu1333
@shanifenadu1333 2 жыл бұрын
akkita thiyenne vashi krvann voice ekak... mn godaaaaaaaaaaaaaaaaaaaaak aderei akkita... e hinava hamadama hina vela sathutin inna...😘❤😭
@damiyacreations2558
@damiyacreations2558 3 жыл бұрын
මාර energy එකක් තියෙන voice එකක්.🔥 ලංකාවටම එකයි ඉතින්...සම්පතක්..❤
@fareenarazak7829
@fareenarazak7829 Жыл бұрын
Supper voice may god bless❤
@dushangeeganage5974
@dushangeeganage5974 3 жыл бұрын
මේ Backing නම් පිස්සුවක් බන් ඇබ්බැහි වෙලා නහුතෙට
@thejanarathnayake61
@thejanarathnayake61 3 жыл бұрын
Band එකෙ හැමෝමත් අන්තිමට full performances පෙන්නුවා
@kalingasandaruwan5654
@kalingasandaruwan5654 3 жыл бұрын
කටහඩවල් දෙකක් ඇහුනා 🤪 ❤️
@chathuperera7136
@chathuperera7136 2 жыл бұрын
Backing ඒක මන්ද පමා 🥰
@nipuntharusha1736
@nipuntharusha1736 3 жыл бұрын
හම්මෝ ඒ backing ඇග හිරි වැටෙනවා 🥺❤️❤️❤️❤️❤️❤️❤️කන වල් නෙමෙයි මේවා tuners 🥰❤️
@mohanjayasekara518
@mohanjayasekara518 Жыл бұрын
❤❤
@malkanthim5198
@malkanthim5198 11 ай бұрын
ලස්සනයි උමාරියා. ගායනයත් ඔයත් ගොඩාක් ලස්සනයි. 🌹🌹
@pradeepsaman8994
@pradeepsaman8994 Жыл бұрын
අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මාරම මාරයි 👍❤️
@musicbrothers5300
@musicbrothers5300 3 жыл бұрын
ඇගේ මයිල් කෙලින් උනා..ඒ singing ඒ Backing ♥️♥️♥️♥️♥️♥️.no words to explain...
@kadnuton2658
@kadnuton2658 3 жыл бұрын
Tutu to play
@ශාණ්පුතා
@ශාණ්පුතා 3 жыл бұрын
යොහානිගෙ සිංදුව හිට් වුන වෙලාවෙ උමාරියා ගෙ සිංදුවක් හිට් උනානම් ජාත්‍යන්තරයට උන හැදෙනව....සුපිරි ....
@deshanhasaranga5844
@deshanhasaranga5844 2 жыл бұрын
සහතික ඇත්ත උමාරියා කියන්නෙ බුලට් එකක්
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 2 жыл бұрын
එහෙනම් ඉන්දියාවේ එවුන් උමාරියට stage එකෙන් බහින්න දෙන එකක් නෑ.. ලංකවේ අයටනම් අගයක් නෑ... ඉක්මනටම උමාරියාට ලෝකෙම ආදරේ කරන දවසක් එයි.. ඒක වැඩි ඈතක නෙමෙයි..💎🙏
@prabuddhiwijesooriya
@prabuddhiwijesooriya 2 жыл бұрын
අනිවා
@shanifenadu1333
@shanifenadu1333 2 жыл бұрын
eka nm aththa...😭❤🤝
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Apooo ලංකාවත් ඉතුරු ටික වත් thiyapn 😬😬😬
@dularuknil8299
@dularuknil8299 3 жыл бұрын
අම්මෝ..... ඒ වොයිස් එකට මේරියන්ස් මියුසික් සෙට් උනාම...... ඒක නම් පිස්සුවක්මයි..
@roshanmadusanka2587
@roshanmadusanka2587 3 жыл бұрын
මගේ ආසම ගායිකාවක් ඔබ තෙරැවන් සරණයි
@hng8976
@hng8976 3 жыл бұрын
කැමතිම ගායිකාව😌❤️🤟කියන්න වචන නෑ🔥🔥
@pubuduc1994
@pubuduc1994 3 жыл бұрын
කටහඩවල් දෙකම පට්ට. උමාරියාට ඕන female voice එකක් අනුකරනය කරන්න පුලුවන් ලු 🤩
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
කියලා වැඩක් නෑ උමාරියා wachana naha කතා කරන්න නියමයි සුපිරි 🙏🙏🙏❤️❤️❤️❤️👌👌ඒ වගේම මේරියන්ස් මගේ හදවතේ සංගීත කණ්ඩායම 🙏🙏❤️❤️❤️❤️❤️❤️
@tharangapremasiri2395
@tharangapremasiri2395 3 жыл бұрын
ජියාරේ song එකේ අන්තිමට කී බෝඩ් සෝලෝ එක සෙක්සෆෝන් එකෙන් ගැහුවා නම් තවත් පට්ට ......... 👌👌👌
@kavee1342
@kavee1342 2 жыл бұрын
eka wadak na ayya umaria akki niyamai nam echcharai
@rumeshgamage6320
@rumeshgamage6320 3 жыл бұрын
මන්ද පමා ෆ්ට්ට බ්‍රරෝ😍
@judyrodrigo9810
@judyrodrigo9810 3 жыл бұрын
Wow Umaria a powerful and fantastic voice your SriLankas no one love your voice
@indikajude3954
@indikajude3954 3 жыл бұрын
Patta backing.. ❤ ammo subash
@nirooo1111
@nirooo1111 3 жыл бұрын
අක්ක නන්ගි ඩෙන්නම අපෙ කාලයෙ වඩ්ඩො තම. ඔය දෙන්නටම අශිර්වද කරනව. හිත හොද මිනිස්සු. අදරෙයි අක්කි & නන්ගිය 😍😍😍😍😍😍😍😍🎉️🎉️🎉️🎉️
@sankhanithathsarani9917
@sankhanithathsarani9917 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..එයා නම් හරිම දක්ශයි.ඒ වගේම ලස්සනයි ❤👌
@nissankapush
@nissankapush 3 жыл бұрын
නියමයි මේරියන්ස් . උමාරියාට ලස්සනට බැක් කරනව අහන් ඉන්න ආසයි
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
සිංදුව denndoooooo
@imashahansanibandara196
@imashahansanibandara196 3 жыл бұрын
0:01 පැතු පෙම් පැතුම් 4:13 නිම් හිම් සෙවුවා 8:41මන්ද පමා 11:44 Jiyare
@gihanshanaka3598
@gihanshanaka3598 3 жыл бұрын
🎶🎶
@lahiruatigala5390
@lahiruatigala5390 3 жыл бұрын
ඇහුවම පිස්සු හැදෙන වොයිස් එකක් ඒ තරම් ලස්සනයි ❤️❤️❤️
@sohanaloysious8878
@sohanaloysious8878 3 жыл бұрын
May God bless you 🙏🙏🙏🙏
@bulathsinghalaarachchigedh4329
@bulathsinghalaarachchigedh4329 3 жыл бұрын
මෙච්චර හොඳ දේකටත් unlike කරපු මිනිස්සු පුදුම මිනිස්සු ඉන්න රටක් මේක කලකිරෙනවා
@nalindownanout3052
@nalindownanout3052 3 жыл бұрын
Kuhaka irisiya kariyo.
@lankikakodikara7361
@lankikakodikara7361 3 жыл бұрын
කියලා වැඩක් නැ. කුහකයි
@SameeraSenarathna
@SameeraSenarathna 3 жыл бұрын
පිස්සු හැදිලා ආයිත් හැදෙනවා ❤️❤️❤️
@motivationsrilanka6279
@motivationsrilanka6279 3 жыл бұрын
ගොඩක් ආදරේ ..excellent ..umariya..& mariyans..
@dinalsilva50
@dinalsilva50 11 ай бұрын
God blessed you..
@shanhardwell7943
@shanhardwell7943 3 жыл бұрын
Srilankan no.1 most talented singer 🥰 It is sick 🤑
@madhukashiwantha5102
@madhukashiwantha5102 Жыл бұрын
මේකෙ රස natural ම මම විඳිනව❤..හරිම ලස්සනයි🎉
@thanujamaduwanshi5135
@thanujamaduwanshi5135 3 жыл бұрын
Wow❗ wow❗ wow❗ උමාරියා...👍❣️❤️💞❤❣️ ස්තුතිය 🙏 🎧🎶🎵🎸❣️
@fmalitha
@fmalitha 3 жыл бұрын
අපේ හලාවත අභිමානය ... one & only Marians ❤️😘
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
මේක නම් පෙර කරපු පිනම තමයි .. පිස්සු හැදෙනවා නේ.. රැගුමේ සින්දුවත් කිව්වා නම් මරු.. ආදරෙයි ❤❤
@KeerthiRathna-o1z
@KeerthiRathna-o1z Жыл бұрын
ඔබතුමිය වෙන රටකනම් අමාවකට සඳ හැදාම පායනවා වගෙ කිරුළක්.....අපෙ රටෙ එකම රැල්ලකට හුරු ව් සිටින මිනිසුන්ට ඔබව වටින්නෙ නැති උනාට......ඔබ මහා දැවැන්ත නොමකෙන මිනි කිරුළක්....එ වගෙම මෙරියෙන්ස්....❤❤❤❤❤
@nilupasangeethdisanayake7692
@nilupasangeethdisanayake7692 10 ай бұрын
Definitely 🥺
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
පිස්ස්ස්සු වැටුණු වෝයිස් 💪❤️❤️❤️❤️
@priyanthalal1892
@priyanthalal1892 10 ай бұрын
Wow...supiri
@nirmaldesilva7118
@nirmaldesilva7118 Жыл бұрын
Fantastic.
@chanakasandeepa6612
@chanakasandeepa6612 2 жыл бұрын
නිම් හිම් සෙව්වා අහද්දිනම් ඇඟම හිරිවැටිලා ගියා ❤️
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
ඇත්තටම මාරම talent එකක්
@_yelaniefernando_362
@_yelaniefernando_362 3 жыл бұрын
All time my favorite 😍 _UMA_RIA_ Akki you’re the best 🌸🤍 Our hope to international 😌 Much love and God bless you my best Uma akki 😍
@tharindudeshan9734
@tharindudeshan9734 3 жыл бұрын
සුපිරී.බැකින් වොයිස් ❤️ජියාරේ සිංදුව සුපිරිම.❤️
@tharukavijewardana9184
@tharukavijewardana9184 3 жыл бұрын
කෝච්චුමාරියා❤️😍
@ksnbedirisooriya5352
@ksnbedirisooriya5352 3 жыл бұрын
ඔබ හා මා රන් හඩකිනි බැඳුණේ...🙈 This is another international voice in Sri Lanka...❣️
@sanjeewalakmaljayathilakal2743
@sanjeewalakmaljayathilakal2743 3 жыл бұрын
නියමයි උමාරියා.නියමයි මෙරියන්ස්.
@vishmithachathuranga8310
@vishmithachathuranga8310 Жыл бұрын
Umariya akka brand ekk and pissuwk ❤️🌍🌍
@dinukachandimal846
@dinukachandimal846 3 жыл бұрын
Umariya oyage voice eka nm marai we are so proud of you umaaa akki
@waligamaarachchigesrikanth7001
@waligamaarachchigesrikanth7001 3 жыл бұрын
අමුතුම ලස්සනක් තියෙනවා මෙ music වල ලස්සනයි
@akilasandaruwan9581
@akilasandaruwan9581 2 жыл бұрын
ඒකනම් හිරිගඩු පිපුනා ❤️😊☝️
@maneldissanayake3191
@maneldissanayake3191 2 жыл бұрын
Umariya, oh.........what a talent, what a voice God bless you. 👍💖💖💖💖💖
@venura8147
@venura8147 3 жыл бұрын
Base එක අඩෝනව jiya re song ekedi. Nice to see Umaria also appreciating it
@nihaldesilva8016
@nihaldesilva8016 3 жыл бұрын
UMARIYA!! JUST BEAUTIFUL BABY!!! A STAR IS BORN!! BEST!!! N
@ireshaimeli5850
@ireshaimeli5850 10 ай бұрын
Marama ලස්සනයි umariya akki ❤
@rosa.records
@rosa.records 3 жыл бұрын
Pattama Backing ekak denne.. #Alltimefavouriteband #Marians
@praveengamage688
@praveengamage688 3 жыл бұрын
වොයිස් නම් වොයිස්....Great 👌👌👌👌👌
@sankaaherath1310
@sankaaherath1310 3 жыл бұрын
Umariya is the best singer And marians baking superb 💖💖
@amilafernando108
@amilafernando108 3 жыл бұрын
මේ කටහඬට ආදරේ නොකරන්නෙ කවුද ❤️
@Helaa111
@Helaa111 3 жыл бұрын
Me comment ekata like karalath be nokarath be 😂😂😂
@amilafernando108
@amilafernando108 3 жыл бұрын
@@Helaa111 ඒ මොකද ? 😁😁😁
@sureshsanjeewa654
@sureshsanjeewa654 3 жыл бұрын
පිස්සු හැදෙන කටහඩ
@mohamadazharazhard254
@mohamadazharazhard254 3 жыл бұрын
love u medam
@mohamadazharazhard254
@mohamadazharazhard254 3 жыл бұрын
love u medam
@dmranathunga7933
@dmranathunga7933 2 жыл бұрын
බුදු සරණයි සුබ ගමනක්
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
මුකුත් එපා වේදිකාව උඩ හිටගෙන හිටිය නම් ඇති .ඒ තරම් brand එකක් ලංකාව ඇතුලෙ ඉන්න.ලංකාවෙ ඉන්න දක්ශතම ගායිකාව තමයි ඉතින්
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Ekane ekane Lothian apith hu kiuwsth athi kiuwe😍😋
@lahirusandesh4519
@lahirusandesh4519 Жыл бұрын
එකනම් ඇත්තටම පිස්සුවක් තමා...❤️😍
@menushapeiris
@menushapeiris 3 жыл бұрын
Marians🔥 umariya ❤️ + backing music 🎶❤️🤟
@lakshanperera4866
@lakshanperera4866 3 жыл бұрын
මේවගේම හැකියවක් තියාගෙන උමාරා සිංහවංශ කියන උමාරියාගෙ අක්කත් සංගීතෙන් ටිකක් ඈත් වෙලා වගේ ඉන්න එක ලොකු පාඩුවක් ලංකාවෙ අපිට....,
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
පිස්සු වැටුණා මියුසික් එකට 🌹🌹🌹🌹❤️❤️❤️❤️ ආදරෙයී ඔක්කෝටම උම්ම්මා
@suranga.g
@suranga.g 3 жыл бұрын
මේ කොමන්ට් එකේ ඉරිසියාව හැංගිලා.
@madupremajayantha7804
@madupremajayantha7804 3 жыл бұрын
@@suranga.g 😜😜
@dilushakachamod9905
@dilushakachamod9905 3 жыл бұрын
Jiyaa ree...පිස්සුවක්🔥❤️
@shobasenasinghe7638
@shobasenasinghe7638 3 жыл бұрын
The world s addicted to you and your voice. Me too Love you Umaria.
@nayanamadagedara5472
@nayanamadagedara5472 3 жыл бұрын
O my god.. woooooooooow beautiful umariya beautiful voice . every 1 second god bless to you. Every 1 second god save you.
@nilankaduminda
@nilankaduminda 3 жыл бұрын
පට්ට voice පට්ට backing ❤️
@donalddonald7140
@donalddonald7140 2 жыл бұрын
Umariya duwa oba apata labuna sampathak .
@Pradeepweeramuni
@Pradeepweeramuni Жыл бұрын
Grateful ❤umriya
@elrickagibson
@elrickagibson 3 жыл бұрын
Umaria lovely rendition of songs ❤️❤️❤️
@ibmab2005
@ibmab2005 3 жыл бұрын
Beautiful singing! Rodney, Australia
@saliyaanuruddha6549
@saliyaanuruddha6549 3 жыл бұрын
සුපිරිම සුපිරි
@wasana1192
@wasana1192 3 жыл бұрын
My favorite umariya 😍
@kavindumihiranga6640
@kavindumihiranga6640 3 жыл бұрын
තනිකර බ්‍රෑන්ඩ් එකක් 😍😍😍😍
@shyamapriyangani2927
@shyamapriyangani2927 Жыл бұрын
I features Song with Umariya madam sigin Super very nice i am nems Sachintha 💞💞💞💞💞 Amarasekara
@madusankasanjeewa4782
@madusankasanjeewa4782 2 жыл бұрын
ලස්සන යි ගෝඩක් ජයවෙවා
@ChandanieAlagoda
@ChandanieAlagoda Жыл бұрын
No words!!!! Bless you girl
@iparanagama7465
@iparanagama7465 3 жыл бұрын
අක්කෙ ඔයාත් හඩත් හරිම ලස්සනයි..ඇස්වහක් කටවහක් හො වහක් නො වෙවා...ඔයා වගෙ අක්ක කෙනෙක් මට ලැබෙන්න හැම ආත්මයක මම ප්‍රර්ථනාකරමි....මගෙ සහොදරිය වෙවා..අක්කෙ මම ඔයාට ගොඩාක් අදරෙයි.. .
@КАМРАНБАКИНЕЦ-т5я
@КАМРАНБАКИНЕЦ-т5я 2 жыл бұрын
👍👍👍👍👍
@waligamaarachchigesrikanth7001
@waligamaarachchigesrikanth7001 3 жыл бұрын
ලස්සන එ.voice එක ❤❤❤❤🤗🤗
@ManikeWeerakoon
@ManikeWeerakoon 3 ай бұрын
මට නම්මේ ලෝකෙන්ම වටිනාමගායිකාව ඔබයි.....❤❤❤
@retretretassa
@retretretassa 2 жыл бұрын
show එක ඉස්සරහ වාඩි වෙලා බැලුව වගේ😍❤️
@NAVINDU11
@NAVINDU11 Жыл бұрын
ආදරෙයි මේරියන්ස් උමාරියා ....
@thanujadissanayaka5081
@thanujadissanayaka5081 3 жыл бұрын
My Favorite Singer ❤😍🎵
@elitarantula2833
@elitarantula2833 Ай бұрын
Superb voice උමාරිය 😍😍😍😍😍😍😍😍😍😍😍😍 simply WOW
@yureshawickrmanayake6698
@yureshawickrmanayake6698 3 жыл бұрын
She is like fire 🔥🔥🔥🔥
@yuhanie10
@yuhanie10 3 жыл бұрын
She is absolutely brilliant 👏 👌
@mahendrannada6363
@mahendrannada6363 3 жыл бұрын
💞very nice beautiful performance dear 💞👍keep it up dear new friend 💞👏amazing Singer
@pradeepsusantha7428
@pradeepsusantha7428 3 жыл бұрын
Ape basawen kiuwoth pissu hadena wa brilliant MARIANS AGINST SUPERB VOICE UMARIYA LOVELY ACT.
@jacinthadona4538
@jacinthadona4538 3 жыл бұрын
Reka gamu, apea menika. Jeesuphitay!!!
@poornadilrukshi2108
@poornadilrukshi2108 3 жыл бұрын
woo-hoo
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 110 МЛН
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
"UMARIA" VIRTUAL CONCERT
39:08
UMARIA
Рет қаралды 333 М.
Jiya Re - Umaria - A blast with Marians
5:06
Wajira
Рет қаралды 17 М.
RAINI  LIVE with LunuDehi ❤️🎙️
14:13
Lunu Dehi
Рет қаралды 209 М.
Mea Kirula (මේ කිරුල) - Umaria Sinhawansha, Amarasiri Peiris [Official Video]
6:19
Shaheena | BNS Studio Live 2016 | Mahesh Denipitiya Live Creative Music Direction
6:42