Mea Kirula (මේ කිරුල) - Umaria Sinhawansha, Amarasiri Peiris [Official Video]

  Рет қаралды 445,481

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Пікірлер: 588
@tvnathreviews
@tvnathreviews 4 жыл бұрын
රූප රචනය සිංදුවට අසාධාරණයක් කරනවා කියලයි මට හිතෙන්නේ. සිංදුව අහනගමන් බලන්න lyrical video එකක් හොඳටම ඇති. මගේ අදහස පමණයි, බැනීමෙන් වළකින්න. 😄
@gayanthasandeepamapa4344
@gayanthasandeepamapa4344 4 жыл бұрын
එකඟායි ✌️
@ushanib
@ushanib 4 жыл бұрын
එකගයි. ගීතයේ බාවමය රසය පෙන්වීමට රූපරචනයට මීට වඩා වෙනස් වර්නයන් යෙදුවනම් හොඳයි. කහ දුබුරු වර්න කැපීපෙනෙන විදිහට.
@anupamaparanayapa2262
@anupamaparanayapa2262 4 жыл бұрын
ඔව් ඇත්තටම
@Kavee_Sk
@Kavee_Sk 4 жыл бұрын
Yep
@nisalgunathilaka7753
@nisalgunathilaka7753 4 жыл бұрын
sahenama ekangai !
@naturemaniac
@naturemaniac 4 жыл бұрын
මේ වගේ සින්දු අහන අයට පද රචනය හොඳට තේරෙනවා. පොඩි උන්ට වගේ visual එකකින් රඟපාලා පෙන්නන්න ඕනේ නෑ. කොටින්ම කියනවා නම් අැස් දෙක වහගෙන සින්දුව අහල, comments කියවන්න ආවම දැන ගත්තේ visual එකක් තිබිලා කියලා. මගේ හිතේ ඇදුණ චිත්‍ර ය ලඟින් මේ visual එක තියන්න වත් බෑ.
@salithra
@salithra 4 жыл бұрын
සහතික ඇත්ත..
@ishahendrick8030
@ishahendrick8030 4 жыл бұрын
එකගයි.. visual ekak nam onema na me song ekata
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 4 жыл бұрын
100% truth ...
@nanapahanateach8205
@nanapahanateach8205 3 жыл бұрын
ඔව් මේක වින්දනයට බාධාවක් රූප රාමුවl
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
සහතික ඇත්ත . ගොන් විශුවල් වලින් මිනිස්සුන්ගෙ පරිකල්පනය කාලා . දැන් මිනිස්සු සිංදු අහන්නෑ සිංදු බලනවා . මේකෙ වචන ටික හරියට ඇහුවනම කඳුලක් වැටෙන්න තරම්ම හැඟිම් බර ගීතයක් . අනික චන්න සර්ගෙ දුවයි අනිත් අයියයගෙයි ඒ භාවපූර්න රංගනය නියමයි . කොටින්ම මෑත කාලෙ අහපු හැමදේම (පදරචනය , සංගීතය , ගායනය මේ ඔක්කොම ) ඉහළ මට්ටමක තිබ්බ අතිසාර්ථක ගීතයක් . ❤
@marishanugunawardhane.9324
@marishanugunawardhane.9324 4 жыл бұрын
දෑස් පියාගෙන දැහැන්ගත වියහැකි ගී භාවනාවන් වලට, රූප රචනානම් කුමට?
@priyangamadugalla6642
@priyangamadugalla6642 Жыл бұрын
මේ ගීතය ඇසුව මුල් දවසේදී මම හිතුවා මෙහෙම දෙයක් කාටවත් වෙන්න එපා කියලා.ඒත් 2022.10.14 මගේ සඳ කිඳුරිය සදහටම මගේ ලඟින් නික්මුනා
@nawamalikakulasinghe4889
@nawamalikakulasinghe4889 Жыл бұрын
රෝහණ සර්, ඇහැළියගොඩ සර්, අමරසිරි සර්, උමාරියා මහත්මිය... මෙම ගීතය කෙතරම් වතාවක් ඇසූවත් එහි රසයේ හෝ භාවාත්මක බාවයේ කිසිඳු අඩුවක් නොදැනෙන්නේ... මෙය ඒ තරම් හදවතට කාවදින භාවනාවක් වැනි ගීතයක් නිසාවෙනි. This is truly a masterpiece! අනර්ඝ නිර්මාණයක්! 💐👏🏼
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
උමාරියා අපේ රටේ පිනට පහලවුන පුදුම ගායිකාවක් . හරිම ලස්සන හදවතට දැනෙන ගීතයක් . රූප රචනයත් හරිම අපූරුයි . ඒ දෙන්නගෙ භාවාත්මක රංගනය නියමයි . ❤❤👍
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 2 жыл бұрын
kzbin.info/www/bejne/p4S9faZnr76Cock
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
ඇත්ත
@poornikodithuwakku1734
@poornikodithuwakku1734 4 жыл бұрын
ඇත්තටම ඇස් වලට කදුළු ආවා..බණ්ඩාර ඇහැලියගොඩ ශූරින්,ආචාර්ය රෝහණ වීරසිංහ ශූරින්ගේ සුසංයෝගයක් ගැන කවර කතාද?මේ සරල ලෙසින් කියාපාන ගැඹුරු අසමසම අඹුසැමි ප්‍රේමයට අමරණිය සුවදක් එක් කරන්නට, ආත්මයේ සියුම්ම තැන් ප්‍රකම්පනය කරන ගැඹුරු හඩ"අමරසිරි පීරීස් ", විරහවේ,ආදරයේ සොදුරු අඩහැරය "උමාරියා සිංහවංශ" විසින් එක් කල සුන්දත්වය අතිවිශිෂ්ඨයි 🙏🙏🙏❤️❤️❤️
@bimaa9606
@bimaa9606 3 жыл бұрын
ප්‍රිය විප්පයෝගය බුදුන් වහන්සේගේ දේශනාවට අනුව දුක ඇතිවීමට හේතුවක්. ඒ අතරිනුත් තමන්ගේ ආදරණීය සැමියා හෝ බිරිඳගේ වියෝව සැබෑ ආදරණීයයෙක් කෙසේ නම් දරාගන්නද. තමන්ගේ සෙවනැල්ල වන් වූ ප්‍රිය බිරිඳගේ වියෝවෙන් තැවෙන ආදරණීය සැමියෙකුගේ ශෝකාලාපයත්, වියෝ වූ බිරිඳ තම සැමියාගෙ සිතුවිලි සමග කරන ගනුදෙනුවත් විශාරද අමරසිරි පීරිස් හා උමාරියා සිංහවංශ එක්ක ගීතවත් කරන අපූර්ව හැඟීම් ගායනයක් ලෙස "මේ කිරුළ" ගීතය හඳුන්වන්න පුළුවන්. බණ්ඩාර ඇහැලියගොඩයන්ගේ හෘදයාංගම ආමන්ත්‍රණයට රෝහණ වීරසිංහයන්ගේ සංගීතය මුසු වූ මේ ගීතය සංගීත ක්ෂේත්‍රයේ යුගයන් දෙකක් යා කරන දැවැන්ත නිර්මාණයක් යැයි පැවසුවොත් මා නිවැරදියි. ආදරණීය රජදහනක් බඳු ඔවුන්ගේ කුටුම්භය තුළ කිරුළු පලන් රජු ඔහුයි. ඒ කිරුළ ඇය විසින් ඔහුගේ හිස පැලැඳූවක්. ප්‍රේමය ආදරයක සෙනෙහස නම් වූ මිල කල නොහැකි කිරුළ දරාගෙන හදවතේ බුර බුරා නැගෙන ගින්නෙන් පිච්චෙමින් අද ඔහු බලාසිටින්නේ ඇයගේ වියෝව දරාගත නොහැකිව. ඇය පැළඳූ කිරුල අද ඔහුගේ හිතට බරක්. ඇය අහිමිව තවත් ඒ කිරුලෙන් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද තමන් නික්ම යන අවසන් මොහොතේ තමන්ගේ ප්‍රාණ සම ආදරණීය ස්වාමියාගේ වේදනාව ඇයට නික්ම යාමට බාධාවක්. ගතින් අප්‍රාණික වුවත් ඇගේ සිත තාමත් ඔහු ළඟ. සංසාරය පුරාවට පෙරුම් පුරා හමුවුනේ සිද්ධාර්ථ යශෝධරා පමණක් නොවෙයි. ඔවුන් සඳකිඳුරු භවේ සිට පෙරුම් පුරා නිවන් දකින තෙක් එක මගක ගමන් කළා මෙන් පෙරුම් පුරා හමුවූ දෙදෙනෙක් ඔවුන් දෙදෙනා. හමුවූ පළමු භවේ පටන් ආදරණීය පොරොන්දු මතින් දුක් කම්කටොලු සියල්ලක් ඉවසා මේ භවය තෙක්ම එකට පැමිණ මේ භවයෙන් වෙන් වන දිනය එළඹිලා. ඉතින් ඇයට සමුගැනීමට ඔහු අවසර දිය යුතුමයි. "ඔබත් මමත් හමුවූ මුල්ම දිනයේ පටන්ම මගේ සෙවණැල්ල උනේ නුඹ. මා කළ යුත්ත නොකළ යුත්ත මට කියා දුන්නේ නුඹ. මගේ ළඟම යෙහෙලිය සොහොයුරිය උනේ නුඹ. හැම කරදරයක් බාධයක් ළඟදිම මා සමඟ සිටි මගේ ගුරුවරිය නුඹ. ආත්ම ගණනක් මා පතා පැමිනි මගේ සංසාරගත සහකාරිය නුඹ. අද පටන් නුඹ නැතිව මම මේ ගමන තනිවම යන්නෙ කොහොමද කියා පමණක් මට කියා දී යන්න" "ඔව්. මම හැම අවස්ථාවකදිම ඔබේ සෙවනැල්ල වගේ ළඟින් හිටියා. නුඹට මා අවැසි හැම විටෙකම මගෙ නොමග පෙන්වා දුන්නා. ඒත් මේ භවයේ මට ලැබිලා තියෙන කාලය මෙතනින් අවසන්. අපි දෙන්න අත්වැල් පටලන් මෙතෙක් ආ මග අද නිමා කළ යුතුමයි. දැන් ඒ නික්ම යාමට වෙලාව පැමිණිලා තියෙන්නෙ" "නුඹ මාගෙන් වෙන්ව ගිය මොහොතේ පටන් මගේ ඇස් වලට නින්ද හුරු නෑ. නුඹ මගේ දෙනෙත් අසලම රැඳී ඉන්නවා වගේ දැනෙන්නෙ. කොතරම් නුඹව මතකයෙන් ඉවත් කරන්න හැදුවන් නුඹ ඒ හැම විටම මගේ සිතට එබිකම් කරනවා. තවත් මට පිළිගන්න අපහසුයි නුඹ මා ළඟ නොමැති වග. කරුණාකර සංසාරයෙන් සමුගන්නා තුරුම මා අසල හිඳින්න. මේ භවයෙන් වෙන් නොවී මතු භවයන් පුරාවටම මගේම වෙන්න. ඒ පොරොන්දුව මට දෙන්න නුඹට පුළුවන් නම් මං නුඹට යන්න අවසර දෙන්නම් කොතරම් අපහසු වුනත්." "රැහැනකින් අතැඟිලි බැඳ එක් වුණත් සසර පුරාවටම සිත් වලින් බැඳී ඉන්න අප දෙදෙනා වෙන් කිරීමට බලවේගයක් නෑ. ඒත් දැන් ඒ ප්‍රේමයට ඉඩ දෙන්න අවස්ථාව නෙවෙයි. නුඹගෙන් මිදී මා නික්මිය යුතුයි. හැඟීම්වලට අවදි වෙන්න ඉඩ නොදී මගේ ගමන මට යන්න දෙන්න. නුඹට පමණක් නෙවෙයි මටත් මේ භවය මදි. තව දිගු ගමනක් අප දෙදෙනාට මේ සසර පුරාම යා යුතුව තිබෙනවා. ඒ ගමන යන්න අපි නිසැකවම නැවත මුණ ගැහෙනවා. මේ ආදරෙන්ම මේ සෙනෙහසින්ම එදාට අපි නැවත අත් පටල ගනීවි. නුඹේත් මගේත් හිත් වල පිරුණු ආදරය මතු භවයේත් අපේ බැඳීමට පාර කියාවි. සැකයක් තියාගන්න අවශ්‍ය නෑ අපි ආයෙම මුණ ගැහෙනවාමායි.එතකන් අපි තාවකාලිකව සමුගනිමු. ආදරණීය හිමියනි නැවත මුණ ගැහෙන තුරු ඔබ සමීපයෙන් නික්මීමට මට අවසර. බිමල්කා
@NUSHIYAENTERTAINMENT
@NUSHIYAENTERTAINMENT 2 жыл бұрын
kzbin.info/www/bejne/p4S9faZnr76Cock
@damiyacreations2558
@damiyacreations2558 2 жыл бұрын
බොහොම තුති ඔබට❤️
@ireshakularathna9623
@ireshakularathna9623 2 жыл бұрын
Oyamada meka liuwe ...deiyane es themuna akke
@bimaa9606
@bimaa9606 2 жыл бұрын
@@ireshakularathna9623 ඔව්. බොහොම ස්තූතියි ❤🙏
@akashdain6219
@akashdain6219 Жыл бұрын
බොහොම ස්තුතිය .
@nayomidilhani7902
@nayomidilhani7902 4 жыл бұрын
ජයන්ත ධර්මදාස මැතිතුමාගේ බිරිඳ වෙනුවෙන් ලියවුනු ගීයක් බව මට හැඟේ. සැබැවින්ම අැය උතුම් පතිදම් රැකි මාතු භාර්යවකි.
@indikamahinda
@indikamahinda 4 жыл бұрын
මේ ගැඹුරු තේමාවට, රූපරචනයෙන් නොගැඹුරු මට්ටමක් ආරූඪ වූයේදැයි සැකයක් උපදී.
@madhushikavitharana5857
@madhushikavitharana5857 4 жыл бұрын
Agree
@janeeliser5472
@janeeliser5472 4 жыл бұрын
Agreed
@nilukalu
@nilukalu 3 жыл бұрын
Not appropriate at all!! Ruined the whole thing.
@essentialpharmacology5074
@essentialpharmacology5074 3 жыл бұрын
Agree
@cl610
@cl610 3 жыл бұрын
Agreed
@chathurangakasun9608
@chathurangakasun9608 4 жыл бұрын
ආදරණිය සැමියෙක් විදියට ජිවිතේ බාගයක් ගෙවිල ඉවරයි එයයි මමයි හදාගත්තු පුංචි කැදැල්ල මොන බාදක ආවත් පන වගේ ආරක්ෂා කරගත්තු දරුපැටව් වෙනුවෙන් මුළු ජීවිතේම කැපකළ ඇය මගේ බිරිදයි සොහියුරියයි අදුරුතුමියයි. ඇය නොමැති දාක ඒ වගකීම මට ඇත්තටම බර වැඩියි ඇය නොමැති ජීවිතය මට හිතා ගන්නවත් බැ. මගේ කතාව.....
@dilshabasnayake387
@dilshabasnayake387 4 жыл бұрын
මේ වගේ matured පිරිමි කටහඬකට ලාබාල තරුණයෙක් යොදාගත්ත එක සින්දුවට කරපු අසාධාරණයක් කියල හිතුණා
@darshanawickramatunga
@darshanawickramatunga 4 жыл бұрын
හරිම මනරම් ගීතයක්..
@sawanishodharaparanawithan8136
@sawanishodharaparanawithan8136 Жыл бұрын
අපරාදෙ විශුවල් එක
@jayanthifernando5230
@jayanthifernando5230 4 жыл бұрын
ඇස් දෙකට කඳුළු ආවා ඒ සින්දුව අහද්දී හරිම හැඟීම්බරයි හරිම ලස්සනයි
@pramodchathuranga3462
@pramodchathuranga3462 2 жыл бұрын
E katahada wachanawala gabura e sangerthaya .abinaya prathibawa ...kalawa rasa wenna hamadema padamata watenna one 💜🌹🎶
@Booklytical
@Booklytical 2 жыл бұрын
ජීවිතේටම අහපු ලස්සනම සින්දු වලින් එකක්... ඇස් වලට කදුලු එන තරමේ අත්‍යන්තයෙන් ම සුන්දර ගායනයක්, සුගම තනුවක් සහ අර්ථපූර්ණ පදරචනයක් සුභාවිත සංගීතය පරිපූර්ණත්වයට පත් කල නිර්මාණයක් මේ.. මෙවන් ගීත ජනප්‍රියත්වයට පත් විය යුතුම ~ පෙර පුරුදු ස්නේහයම පාමී අපි යලිදු මුනගැහෙමු ස්වාමී 🙏 ~
@hirunijayamaha1097
@hirunijayamaha1097 3 жыл бұрын
උමාරියා පුංචි කෙල්ලගේ හඩට සම කරන්න කිසිවෙකු නැහැ ලංකාවේ. ශාස්ත්‍රීය ගී නම් ශාස්ත්‍රීය හඩක්,සරල ගීයක් නම් සරල හඩක්,බටහිර ගීයක් නම් බටහිර හඩක්,අරාබි ගීයක් නම් අරාබි ආකාරයේ හඩක්. උමාරියාගේ දක්ශ්තාවය පේනවා ඇය ගයා තිබෙන ගීත වලින්ම හන්තාන සිහිනේ, දෙනුවන් පියා,මන්ද පමා,my dreams වගේ සිංදු එකිනෙක් වෙනස් ගීත
@dulsara_manakal.
@dulsara_manakal. 3 жыл бұрын
ඒක ඇත්ත . එයාගෙ පරාසය හරිම ලොකුයි . High නම් එහෙම low නම් එහෙම . අපේ රටට මැණිකක් ඉතින් .
@narmadasubashi9894
@narmadasubashi9894 2 жыл бұрын
ඇත්තටම දක්ෂයි
@NatashaWanniarachchi
@NatashaWanniarachchi 4 жыл бұрын
හදවතම මොහොතකට ඒ වේදනාව වින්දා කිව්වොත් මා නිවැරදි. මගෙත් හදවතට ලඟින් දැනුනා මේ ගීතය. ඉතාමත් මනරම් පැබඳුමක් මා අතිශය ප්‍රිය කරන ගායක ගායිකා යුවලක් විසින් ගායනා කරමින් හදවතට ඒ වේදනාව ආදරය දනවන ආකාරය අපූරුයි. ජය වේවා...❤️
@arunadissanayaka9003
@arunadissanayaka9003 2 жыл бұрын
අම්මෝ අපේ රටට පහල උනු මැනික ❤️❤️ සියලු දෙවි රැකවරනයි🙏🙏 අමර සිරි පිරිස් සර් ඒ හඩේ තියන ගැඹුරු බව දැනෙනවා හදවතට සර් දලදා හාමුදුරුවන් ගේ රැක වරනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
@MrThimira01
@MrThimira01 4 жыл бұрын
හදවත කොනිත්තන්න ඕන හරිම තැන කෙනිත්තුවා. කියාගන්න වචන නෑ. මේ වගේ සිංදුවක් අද කාලේ අපිට අහන්න දුන්නට පින් 🙏🙏🙏🙏
@tpmeshad
@tpmeshad 3 жыл бұрын
මොනවා කියන්නද , මොනවා ලියන්නද කියලා හිතාගන්නවත් බෑ . ඒ වචන ටික මිනිස්සු ජීවත් කරවාවී . 🖤
@dhanaseeliarachchige7418
@dhanaseeliarachchige7418 4 жыл бұрын
ගැහැනිය කියන ප්‍රතිරූපය හොදින් ඉස්මතු කරන පදවැල්. සින්දුව පදරචනය උසස්ම අයුරින් අගය කරන්න පිලිවන් ලස්සනම සින්දුවක්. 👌🎼🎼🎸🌹🌹🌹🌹
@sasirunimsath3752
@sasirunimsath3752 3 жыл бұрын
අමරසිරි පීරිස් සහ උමාරියා සිංහවංශ , ඉතා අනර්ඝ ගායනයක් තුලින් සහුර්දයාගේ හදවත් පිහි තුඩකින් පාරනවා 💕💕💕
@sandalifernando2383
@sandalifernando2383 3 жыл бұрын
හිතට වැඩිපුරම දැනුණු සිංදුව.. කොච්චර ඇහුවත් මදි.. හරිම ලස්සනයි ❤️
@sanchalasumedhi5410
@sanchalasumedhi5410 3 жыл бұрын
Niyamai mage akkiyo godaaaariyak adarei 😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘🤩💗❤🔥💎😍😍😍😍😘😘😘🤩🤩
@padhumawalpola6717
@padhumawalpola6717 3 жыл бұрын
මෙය ගීතයක් නොව ජීවිතය පිළිබඳ යථාර්ථ දේශනයකි.ඔබ දෙපලට තෙරුවන් සරණයි ..
@DilshaniIshara-o2g
@DilshaniIshara-o2g 4 ай бұрын
Hadawathata❤ denena...githayak.. Gayanaya visistai...🎉 Meweni nirmana....❤ Kirimata sakthiya lebewa...🙏🙏
@vindyasamarakkody3838
@vindyasamarakkody3838 3 жыл бұрын
ගීතය අහන අහන වාරයක් පාසා කඳුළු එනවා.ඒ තරම් සංවේදී....
@KavinduPereraMusic
@KavinduPereraMusic 3 жыл бұрын
මේක අහනකොට දන්නෙම නැතුව කඳුළු ආව ඇස් දෙකට.පද රචනය, තනුව වගේම සංගීතය හරි අපූරුවට ගළපපු සුන්දර නිර්මාණයක්😍😍
@wishmacharika4796
@wishmacharika4796 4 жыл бұрын
අමරසිරි පීරිස් මහත්මාගෙ කටහඩේ ගැඹුරේ මිහිර කිසිම ගායකයෙක්ට නෑ. ❤️
@chandana56
@chandana56 Жыл бұрын
Amaradeva master!
@yamunagajanayake797
@yamunagajanayake797 4 жыл бұрын
ස්වාමි භාර්යා ආත්මීය බැඳීම හදවතට දැනෙන අයුරින් ඉදිරිපත් කිරීම අතිශයින්ම සුන්දරයි....ආදරණීයයි....
@tharuindiketiya1409
@tharuindiketiya1409 4 жыл бұрын
හරිම සංවේගී ගීතයක්. මගේ බිරිඳ නැති ලෝකයක් ගැන නම් මට හිතන්නවත් අමාරුයි. මුලු ගේම මට අපායක් වෙයි එදාට. මේ කාගේ බිරිඳ ගැනද කියන්නෙ ?
@ranuraperera1613
@ranuraperera1613 4 жыл бұрын
මේ ගීතය, ජයන්ත දර්මදාස මහතාගෙ ජීවිත කතාවට සම්බන්දයි.. මේ එතුමාගේ ඉල්ලීමක් මත නිර්මානය වුන ගීයක්.
@janeeliser5472
@janeeliser5472 4 жыл бұрын
kzbin.info/www/bejne/hoOndnyLhM98f80 Meka th ahala ethi neda?
@krishanthapeiris7673
@krishanthapeiris7673 2 жыл бұрын
Umbe birida mage birida ape hamogema pirindavarun gana
@igcas
@igcas 2 жыл бұрын
මිහිපිට පහල වූ උතුම්ම කාන්තා රත්නය.. යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා....
@anurahindagala3775
@anurahindagala3775 3 жыл бұрын
මිතුරියක සොයුරියක සෙනෙහසම පිදු මවක මග නොමග කියාදුන් ඇදුරැතුමියයි වරෙක සංසාර සාගරෙන්,පාවි මවෙිත ආ සදකිදුරැ දේවි,,,,,
@nilathalgaswaththage343
@nilathalgaswaththage343 4 жыл бұрын
පෙර පුරුදු ස්නේහයම පාමි... අපි යළිඳු මුණගැසෙමු ස්වාමී.... heart touching song..... ❤❤❤❤❤
@SRekha-nd1kd
@SRekha-nd1kd 4 жыл бұрын
අනේ මට අඩුනා මේ සින්දුවට 😥😥 හරිම ලස්සන නිර්මාණයක්‌..
@jenilion5371
@jenilion5371 4 жыл бұрын
මුලින්ම මේක දැක්කේ පත්තරේ. එදා search කරාම ආවෙ male version එක විතරයි. එදත් මේ ගීතයේ අර්ථය ගැඹුර දැනුනා. අද අමරසිරි පීරිස් මහතාට උමාරියාගෙ එකතුවත් එක්ක ගීතය තවත් හොඳින් දැනුනා. විශිෂ්ටයි.🙏🙏 Visual එක නම් අනේ මන්දා 😕
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
ජාතියේ පිනට පහල වූ ගායිකාවක් උමාරියා .
@sathsaraprathibha325
@sathsaraprathibha325 2 жыл бұрын
Supperve. Me geethya atishaya bhavapurna geetayak. Hadavate gamburuma tana sparshakaravana dahangata karana hangeembara vu apurva nirmana krutiyak. Amaraneeya ge nirmanayak
@anushasurangi3612
@anushasurangi3612 4 жыл бұрын
Msha කලාකරුවා අමරසිරි පිරිස් ❤❤ පරිපූර්ණ ගායනය umariya sinhawansha❤❤❤❤
@sriyaniperera9706
@sriyaniperera9706 3 жыл бұрын
කතාවක් තියනවෙනෙ 'ගෑනියෙකුට පුළුවන් කියලා පිරිමියෙක්ව ඇති කරන්න වගේම නැතිකරන්නත්'. ඒ වගේ තමයි සමහර රූප රචනා වලට පුළුවන් ගීතයක වටිනාකම වැඩි කරන්න වගේම නැතිකරන්නත්. අන්න ඒ වෙලාවට පින්තූර නොපෙනෙන්න ඇස් දෙක තදින් වහගෙන් ගීතය රස විඳින එක තමයි නුවණට හුරු.
@Mangalaten
@Mangalaten Ай бұрын
රූප රචනය නොතිබුනා නම් අගෙයි.
@dulja2489
@dulja2489 4 жыл бұрын
හිතක් ඇතුලේ ජීවත් වෙන හිතක් ගතක් පුබුදුවන ජීවයක් ඇයට හිමී මුලු ලොවකම උතුම් තනතුරත්..... රත්‍රන් රුවෙන් නිමවා එබ්බුවත් දියමන්ති හෝසෙට බෑ සම කරනු නුඹ මගේ බිරිදී...
@furnidynamicvacancies2763
@furnidynamicvacancies2763 4 жыл бұрын
මිතුරියක සොයුරියක සෙනෙහසම පිදු මවක මග නොමග කියාදුන් ඇදුරුතුමියය් වරෙක මා වෙතට ආ සදකිදුරු දේවී....❤️ සම්මත ප්‍රේමනීය ගීතයක් හරිම ලස්සනයි .....❤️ අතීතයට ගියා... ඒක ආදරනීය හීනයක් ලස්සනයි ... ඉතාමත් ලස්සනට විදින්න හැකි ගීතයක් ❤️❤️
@sn-hu1mg
@sn-hu1mg 3 жыл бұрын
ඇස් පියන් භාවනාවක වගේ අහන්න පුළුවන් ❤️❤️
@kapilaweerasingha
@kapilaweerasingha Жыл бұрын
අති විශිෂ්ඨ නිර්මාණයක්. රූප රචනයත් සුපිරියි. මේ ගීතය රසික හදවත් සංවේදි කිරීමට සමත් ගීතයක්.
@rakithamadhawa1737
@rakithamadhawa1737 4 жыл бұрын
ඇස් පියාගෙන අහන තරමට ඇස් වලින් කඳුළු ගලනවා...🙏🙏🙏❤️❤️❤️
@damiyacreations2558
@damiyacreations2558 4 жыл бұрын
අම්මෝ...ඇග හිරිවැටුන ඒකට..😍😍🙅
@creations7525
@creations7525 4 жыл бұрын
කොල්ලගෙ costume ගැලපෙන්නෙ නෑ ... song එක පට්ට ලස්සනයි ... All the best for singers ...
@humaned99
@humaned99 4 ай бұрын
මේ කිරුල බර වැඩී දේවී ගිනි ගැනී ලය රිදුම් දේවී ඔබම පැලඳූ සිරස ප්‍රේමයේ මිණි කිරුල තවම මා හිස රඳයි දේවී එයම මට බර වැඩී දේවී සඳ කිඳුරු භවේ සිට ආමී දුක සතුට සමව ඉවසීමී එදා සිට සපථ කල ප්‍රේමයෙන් ආතුරව පැමිණි මග මෙයින් නිම වේවී සමු ගන්න අවසරයි ස්වාමී මිතුරියක සොයුරියක සෙනෙහසම පිදු මවක මග නොමග කියා දුන් ඇදුරුතුමියයි වරෙක සංසාර සාගරෙන් පාවී මවෙත ආ සඳකිඳුරු දේවී මිතුරියක සොයුරියක මවක පිය සොඳුරියක මග නොමග කියා දුන් ඇදුරුතුමියව වරෙක ආ ගමන නිමා කර පේවී නික්ම යයි සඳකිඳුරු දේවී රැයම නොනිදා රැඳි මගේ නෙතු මත හිඳී මතක ගිලිහෙනු නොදී ඔබ මසිත පිරිමදී සසර මග අත නොහැර පේවී යලි එකට මුන ගැහෙමු දේවී දෙසිත් යා කර බැඳී ප්‍රේමයට ඉඩ නොදී යන මොහොත ඇත යෙදී මේ භවය මට මදී පෙර පුරුදු ස්නේහයම පාමී අපි යලිදු මුන ගැහෙමු ස්වාමී
@Chamalie4500
@Chamalie4500 4 жыл бұрын
ගීතයේ රහ,ලස්සන අවහිර වෙනව මේ විශුවල් එකට..
@Thisara1424
@Thisara1424 3 жыл бұрын
Eka hari!
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 4 жыл бұрын
ඉහලම ගනයේ සන්ගීතයත් ,හදවතේ දුක දැනෙනවා .ගායනාවත් සුපිරි .පද ගැන කියල වැඩක් නැහැ ,අපූරුයි
@dimuthuwijesooriya7432
@dimuthuwijesooriya7432 4 жыл бұрын
ගැයුම, පද රචනාව, සංගීතය, රූප රචනාව සහ නිරූපණය ඉතාමත්ම අනර්ඝයි. ස්තූතියි ඔබ සැමට මෙවැන් නිර්මාණයක් ඉදිරිපත් කළාට.
@musiclovers2957
@musiclovers2957 4 жыл бұрын
හොය හොයා හිටපු ලස්සන ගීතයක් ... රූපවාහිනී නාලිකාවේ "අපේ සින්දුව " වැඩසටනේ එක දවසයි ඇහුවේ .... අනේ වාසනාවන් මෙවැනි රසවත් ගීත තවමත් මේ රටේ බිහිවෙනවාට....
@gayathrikoshilagk9899
@gayathrikoshilagk9899 2 ай бұрын
මිතුරියක සොයුරියක.. සෙනෙහසම පිදු මවක.. මග නොමග කියා දුන් ඇදුරුතුමියයි වරෙක ආ ගමන නිමා කර පේවී .. නික්ම යයි සදකිදුරු දේවී....
@malibodadhammindahimi2072
@malibodadhammindahimi2072 4 жыл бұрын
හැගීම් බර ගායනයට... සංගීතයට.... සිත රිදුම් දේවී.....
@taehyung3135
@taehyung3135 4 жыл бұрын
හිතම හිරි වැටුනා ලස්සනම සිංදුවක්
@jayasekaraanula7980
@jayasekaraanula7980 2 жыл бұрын
අපි යලිදු මුනගැසෙමු ස්වාමි
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
අනේ ආයෙ උමාරියා එක්ක සිංදුවක් කරන්නකෝ ඒ හඩ නම් පිස්සුවක්
@Sandarukaluarachchi
@Sandarukaluarachchi 3 жыл бұрын
සාදු කාර දී ඇසුවෙමි.....බොහෝ පිං...මෙවන් නිර්මාණ තවත් බිහිවේවා...තෙරුවන් සරණයි ...🙏❤️🙏
@sarasimedia
@sarasimedia 2 жыл бұрын
මිතුරියක සොයුරියක මවක පිය සොඳුරියක මග නොමග කියා දුන් ඇදුර............................................. හරිම හැඟීම්බරයි හරිම ලස්සනයි....!!!!
@bhagyadesilva4203
@bhagyadesilva4203 8 ай бұрын
අහම්බෙන් රූපවාහිනී නාලිකාව ක දැකපු මේ රූප රචනාව තමය් මට නම් නැවත නැවත මේ ගීතය අහන්න පෙලඹෙව්වෙ..අසේකා ගේ හා හා නර්තන ශිල්පියාගෙ විශිෂ්ඨ රංගන ය..ඉතාම ආකර්ෂණීය ය්...ගායනා ව ගැන නම් කියන්න වදන් නැත..පද රචනය..සංගීත ය.භාවනාව ක් වැනිය ...❤️❤️❤️💐💐
@sadasaki853
@sadasaki853 Жыл бұрын
Ithamath lassana githayak, kalekin ahunu hadawathta danunu nethata kadulak ekkala ithamath lassana thanuwa, anrga gayanayak, hadata kathakala visual 🥰🥰 ithamath sithgannasulu bawamaya prakashnayak
@AnomaIndumathi-w5g
@AnomaIndumathi-w5g 10 ай бұрын
Lassanai ❤
@samaleekalupahana9730
@samaleekalupahana9730 4 жыл бұрын
ඇහුවා ..වින්දා..හිතාගන්න බෑ...ජීවිතේ කියන්නෙ මේක නේද කියල හිතුන...❤❤❤
@heshadhishenarya8705
@heshadhishenarya8705 3 жыл бұрын
ඇස් පියාගන රස විඳින්න පුළුවන් ගීතයක්...❤️❤️
@fundaytimes6232
@fundaytimes6232 4 жыл бұрын
පද රචනය,සංගීතය,සුගායනය,රෑප රචනය සියල්ල මනරමි ලෙස නිර්මිත සංවෙිදී නිර්මාණයක්.තවත් මෙවන් නිර්මාණ බිහි වෙිවා.මෙවන් සද් කාර්යයන්ට සමිමාදමි වන සියල්ලන්ම අගයමි.
@krizaldavid8318
@krizaldavid8318 4 жыл бұрын
Congratulations amarasiri peris sir and umariya sinhawansa .....this is a great creation ....
@slcarrestoration9285
@slcarrestoration9285 3 жыл бұрын
Voice 100% lyrics 100% Music 100% visual 10% (Thaleta hitan innwada wada sadaranayak karanna thibba )
@wasanajayaratna4538
@wasanajayaratna4538 Жыл бұрын
😢😢😢❤❤❤❤ අනේ හරිම අපූරුයි ඔබ දෙපලගේ ගැයුම් හා ඒ රූප රචනාවත්❤❤
@indikasilva3136
@indikasilva3136 3 жыл бұрын
ස්තූතියි සැනසීමෙන් අහන්න පුලුවන් ගීතයක් ගැයුවාට
@sathsaraprathibha325
@sathsaraprathibha325 2 жыл бұрын
Umaariya saha amarasiri peeris handa musuvata hrdhyangamava subapatum ekkarami. Mekhala gamage
@OurBuddhistJourney
@OurBuddhistJourney 3 жыл бұрын
Pere purudu snehayama paamini... Api yalidu munagahemu swaami....
@kavindusubash9050
@kavindusubash9050 4 жыл бұрын
ගීතය හා රූප රචනය ඉතාම සුන්දරයි. දෙව්ලොව දර්ශනය ඉතාම සුන්දරයි!
@shamilkakumari4507
@shamilkakumari4507 6 ай бұрын
හිත බර කරන තේරුමක් එක්ක ලස්සන කටහඩක් ❤
@prasadjayakodiarachchi4518
@prasadjayakodiarachchi4518 4 жыл бұрын
ගාම්බිර නදය සමග සුකුමල නාදය හරියට...... ගබුරු විලක පිපුණු පියුමක් වගෙ..... මෙ වගෙ නිර්මාණ කරන්න ශක්තිය leබෙවා...
@stpjayarathna4955
@stpjayarathna4955 3 жыл бұрын
ජාතියේ පිනට පහල වූ යුග දෙකක සංවෙදීම කට හඩ දෙකක්......
@vijithasuranga5472
@vijithasuranga5472 3 жыл бұрын
Walikathara wahi bidak me ..harima lassanai hagumbarai ..
@chanakasandakelum4957
@chanakasandakelum4957 4 жыл бұрын
සංවේදී සිත් වලට තදින් දැනෙන ගීතයක්.. සුපිරි
@mahesharunashanthafernando940
@mahesharunashanthafernando940 4 жыл бұрын
ඇස් දෙකට කඳුළු ආපු නැති කෙනෙක් නැතුව ඇති ,හරිම ලස්සනයි ,හැඟුම්බරයි
@apekama.9985
@apekama.9985 4 жыл бұрын
සිංදුව මරු ..නියමයි 💖💖
@jeewanthanuwantheekshana8947
@jeewanthanuwantheekshana8947 4 жыл бұрын
My IDEA... Perfect LYRICS Perfect MUSIC Perfect VOICE Good (Not bad) PERFORMANCE
@princyrodrigo3230
@princyrodrigo3230 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්
@sachinichamalka4761
@sachinichamalka4761 3 жыл бұрын
අපි යලිදු මුන ගැහෙමු ස්වාමී.. ❤️
@commentbyme613
@commentbyme613 4 жыл бұрын
2020 න් සිංහල සාහිත්‍යට ඉතිරි වන ගීතයක් 😍 බණ්ඩාර ඇහැළියගොඩ මහත්මයාගෙ පද .. අමරසිරි පීරිස් මහත්මයාගෙ උමාරියා සිංහවංශ මහත්මියගෙ හඬ.. භාවනාවක් 😘👌
@geekshare7674
@geekshare7674 4 жыл бұрын
107 වෙනි කමෙන්ට් එක මගෙන්. මට ඇහැට කඳුලක් ආපු තවත් අග්‍රගණ්‍ය සිංදුවක්. පද රචනය, තනුව, ගායනය, වාදනය, රංගනය, නර්තනය ⁣සහ මේ නිර්මාණය 100%ක් සාර්ථක කරගන්න මහන්සි උන හැමොගෙම මනස හැමදාම නිස්කලංක ව තියේවා. 😍
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 4 жыл бұрын
මේ අහන හත්වැනි වතාව
@indranigamage4717
@indranigamage4717 4 жыл бұрын
පදවැල, සංගීතය , ගැයුම් සම්පූර්ණයෙන්ම පිරිපුන්ය .අමරසිරි sirගැන දන්නවා උමාරියා ගැන සතුටුයි .
@chandrakanthi7483
@chandrakanthi7483 2 жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරණයි ගොඩක්ම ලස්සන සිංදුව
@ravindrajayathilaka5503
@ravindrajayathilaka5503 4 жыл бұрын
භාවනාවක්.
@sampathahc
@sampathahc 2 жыл бұрын
හිත....😌😌😌භාවනාවක්
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 Жыл бұрын
ඔබතුමාට දිර්ගායුශ ලැබේ වා
@amilaimbulana2386
@amilaimbulana2386 4 жыл бұрын
මේ මහා පුරුෂයාගේ ගායනයට මා .. එදා සිට .. වශී වී .. එයම මට බර වැඩි ..
@gayaniwas3435
@gayaniwas3435 4 жыл бұрын
ප්‍රේමයෙන් ආතුරව... පැමිණි මග මෙයින් නිම වේවී...
@ChamaraIresh
@ChamaraIresh 4 жыл бұрын
මේ අසාර ලෝකෙ මොන සාරවත් බැඳීමක්ද ..මේ නිසරු ලෝකෙ මොන සරු බැඳීමක් ...මේ හරයක් නැති ලෝකෙ මොන හරයක් ඇති බැඳීමත් ... මේ මුලා වුන ලෝකෙ කුමන මුළා නො වුණ බැඳීමක්ද ... සියල්ලම අසාරයි
@nsl776
@nsl776 4 жыл бұрын
Visual එක නම් ඕනෙත් නෑ, ඇස් දෙක පියාගෙන අහන්න පුලුවන් 😌😥
@udariindrachapa7917
@udariindrachapa7917 4 жыл бұрын
💓 touching ❤️🥰🤗most beautiful... congratulations 🙏❤️
@nimalranjith8419
@nimalranjith8419 Жыл бұрын
හරිම ලස්සනයි ලස්සනයි super
@rasanjaliranathunga6197
@rasanjaliranathunga6197 4 жыл бұрын
Wawwwww niyamai song eka.umaria akke oyg kisima nirmanayak ahaka danna deyak nam ne. Aththtm mek beluweth oy hnd kiygnn beri hri amuthu hegimk denenwa. E kata hada ..oyai amarsiri sirui niyemtm kynw.adrei godak😍😍😍😍😍 meweni nirmana krnn amarasiri sir umaria akke shakthiya dairiya lebewa..💖💖💖💖
@beatricebambarenda9863
@beatricebambarenda9863 2 жыл бұрын
Perfect lyrics, perfect music, perfect voice, good performance very nice.Thank you for all.
@dulciesudirikku3830
@dulciesudirikku3830 Жыл бұрын
පිරිමි ගැහැණු දෙහඬක ඒකාත්මික භාවනාවක් වැනි විශ්වයේ අනන්තය වෙත අප සිත් රැගෙන ගිය මොහොතක් සේ වූවා. ඇසූ වාර ගනන මෙතෙකැයි කිව නොහැක. * දීර්ඝායු වේවා ..දායක වූ සැමට.
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Sapathneeroshayak | සපත්නීරෝෂයක් | Take Care Theme Song
4:55
Abhisheka Wimalaweera
Рет қаралды 1,3 МЛН
මේ ඉරයි හඳයි | Official Cover song | Uddika Premarathne
3:58
Uddika Premarathne
Рет қаралды 1,2 МЛН
Amarasiri Peiris Songs Collection
24:14
chinthaka nuwan
Рет қаралды 438 М.
Oba ha Mema | ඔබ හා මෙමා | A cover by Sewmini Sanjana & Thanura Madugeeth
4:11