🇱🇰 ලිපේ හැදුව මාරි බිස්කට් පුඩිම Marie Biscuit Pudding

  Рет қаралды 342,734

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

ලිපේ හැදුව මාරි බිස්කට් පුඩිම Marie Biscuit Pudding
අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් ලිපේ හැදුව රසම රස පුඩින් එකක් තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය
මාරි බිස්කට් 10
බිත්තර 3
සීනි මේස හැඳි 6
කිරි 200 ml
වැනිලා තේ හැඳි 1
ලුණු ස්වල්පයක්
Marie Biscuit Pudding
This is a delicious pudding made with a small amount of ingredients.
Required materials
Marie Biscuits10
Eggs3
Tablespoons of sugar6
200 ml of milk
1 teaspoon of vanilla
A little salt

Пікірлер: 203
@recipesinhala
@recipesinhala 3 жыл бұрын
Eka dekkamath asai akka rasata athi aniwaryen hadanawa isthuthi recipe ekata
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි නංගි
@sapnadeshanjali666
@sapnadeshanjali666 Ай бұрын
A😅
@samanthimala8286
@samanthimala8286 3 жыл бұрын
මම නමි pudim කන්නෙ නැහැ .ඒත් අනිවාර්යයෙන් ආද හවසට මගේ ළමයි dennatai මහත්තයට i අනිවාර්යයෙන් හදලා දෙනවා .😋😋
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
❤ ❤ ❤ ❤
@sinhakolla4148
@sinhakolla4148 3 жыл бұрын
මමත් ගොඩාක් ආස කෑමක් තමයි පුඩිං කියන්නේ ඔන්න ඉතිං මේ රසම රස පුඩිං එක හදන හැටි බලන්න මමත් ආවා මේ පැත්තට තෙරුවන් සරණයි!
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks ayiye
@SamanthikaChandra
@SamanthikaChandra 3 ай бұрын
මමත් දැන් හදලා ලිපේ ස්ටිමි කරනවා ගොඩක් ස්තුතියි ඔයාට හදන්න කියලා දුන්නාට ආදරෙයි❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@dipikakumari2260
@dipikakumari2260 3 жыл бұрын
මාත් හදලා බලනවා. ලේසියි අඩු වියදමකින් හොදට තිබුබා. මටත් ආස හිතුනා. ඔබතුමියට බුදු සරනයි..!!!
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
සතුටුයි ... බුදු සරණයි ඔබටත්
@sasminpulindu3714
@sasminpulindu3714 3 жыл бұрын
Gagacgsgdfeg
@dhanushkaweerasekara8673
@dhanushkaweerasekara8673 10 ай бұрын
😅😅😅
@SandyaPridarsani
@SandyaPridarsani Ай бұрын
Thanks godak ❤❤❤❤❤❤❤
@SandyaPridarsani
@SandyaPridarsani Ай бұрын
Adarei
@karunaratnebandara2038
@karunaratnebandara2038 3 жыл бұрын
සිම්පල් ලයිෆ් නමටම හරියන විදියට ඔයා හැමදෙයක්ම කියල දෙනවා.ගොඩාක් ස්තුතියි නන්ගි .ජයවේවා .
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක් ❤ ❤ ❤
@najabahussain9009
@najabahussain9009 3 жыл бұрын
@@KusalasSimpleLife 🎧
@thejadeepthidisaweerakkody6304
@thejadeepthidisaweerakkody6304 2 жыл бұрын
හරිම රසට හැදුනා කිහිප වතාවක්ම හැදුවා හැමෝම රසයි කිව්වා ඉක්මණින් රසට හදන්න පුළුවන්
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 жыл бұрын
👍 👍 ❤ ❤ ❤
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
Lasiyan pahasuwan hadanna keyadana oyata sthuthi
@SLlifetimeKitchen
@SLlifetimeKitchen 3 жыл бұрын
නියමයි මං ආසම කරන කෑමක් තමයි😋😋😋😋 කොහොම හරි කරලා හදනවා ඉතා ලෙහෙසියෙන් හදාගන්න පුලුවන් බොහොම ස්තූතියි පැහැදිලිව කියලා දෙනවට ❤️❤️
@NalikaDamayanthi-ck7sj
@NalikaDamayanthi-ck7sj 4 ай бұрын
මත් අද හදනවා අනිවරෙන්ම ගොඩක් පැහැදිලි කරනවා... ඔයා....❤❤❤❤❤
@iroshashemamali9528
@iroshashemamali9528 2 ай бұрын
වැනිලා වෙනුවට කුරුඳු පොත්තක් දාන්න පුලුවන් ද.
@gossiplankamp5306
@gossiplankamp5306 3 жыл бұрын
නියමයි රසම රස කෑමක් අනිවාර්යෙන්ම හදනවා මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූතියි 🙏🙏
@iranganipushpa6657
@iranganipushpa6657 3 жыл бұрын
thanks nsngi
@nayanakumuduni5539
@nayanakumuduni5539 Жыл бұрын
Harima lassanai rasa athi math hadanawa thanku mis.
@thiyanishashikala.-gv3lx
@thiyanishashikala.-gv3lx Жыл бұрын
මාත් හැදුවා..හරිම රසයි..Thank you oyata...🎉
@jayaminiherath8754
@jayaminiherath8754 2 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට ......❤❤❤❤❤❤
@sujaniathapaththu6469
@sujaniathapaththu6469 8 ай бұрын
Posilen භාජන ganna puluwanda ?
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
පුළුවන්
@anushadilhari7537
@anushadilhari7537 3 жыл бұрын
මමත් හැදුවා.නියමයි.👍👍👍🌹ස්තූතියි....🙏
@starkuwait-ng5nt
@starkuwait-ng5nt Ай бұрын
මමත් හැදුව මාරම රසයි. ගොඩක් ස්තූතියි ❤❤❤🎉
@indikathushari6390
@indikathushari6390 Жыл бұрын
මමත් හැදුව හරිම රසයි...
@achinthyadissanayake4412
@achinthyadissanayake4412 3 жыл бұрын
අදනම් රසම කෑමක් අරන් ඇවිත් ලස්සනයි වගෙම අහන් ඉන්න ආසයි කියනකොට
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@sumuvlogs1
@sumuvlogs1 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කේ ⁣සතියක් දික් වුන එකේ හදල බලන්න පුලුවන්
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි නංහි
@saraniparu
@saraniparu 3 жыл бұрын
අපිත් අද හැදුව. හරිම ලස්සනට ආවා. ස්තුතියි 🌷🌷🌹🌷🌷
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
සතුටුයි ගොඩක්
@podda199
@podda199 8 ай бұрын
මාරම රසයි
@NiranjalaPriyangani-b4u
@NiranjalaPriyangani-b4u 3 ай бұрын
හරිම රසයි මම හැදුවා
@NiranjalaPriyangani-b4u
@NiranjalaPriyangani-b4u 3 ай бұрын
❤❤❤
@warunawijekoon6273
@warunawijekoon6273 3 жыл бұрын
Godak pin apith hadala baluwa obathumiyata budusaranai
@susanthafernando1279
@susanthafernando1279 3 жыл бұрын
අපිත් හැදුවා සුපිරි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
නියමයි
@thejadeepthidisaweerakkody6304
@thejadeepthidisaweerakkody6304 2 жыл бұрын
දැන් පස්වතාවක් විතර හැදුවා හරියටම හරි ගියා...හරිම රසයි
@Omikabro
@Omikabro 21 күн бұрын
ස්තුතියි ඔයාට අපිට මේක කියලා දුන්නට😊😊😊
@bashiallinone2933
@bashiallinone2933 3 жыл бұрын
sha niyamai atthatama watinawa great sharing good luck
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩාක්
@vineethalokukatiyapege9455
@vineethalokukatiyapege9455 3 жыл бұрын
Oyge recipe eka widiyatama mamath haduwaaa.. a widiytma pudin eka awaa, godak rasai, thank youu soo muchh 🙂🍮️❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
සතුටුයි මට
@kelummalingakumara698
@kelummalingakumara698 Жыл бұрын
Pol kiri danna berida mekata
@mkthushari8663
@mkthushari8663 5 күн бұрын
❤❤❤ මමත් හදනවා
@sujathajayasekara8104
@sujathajayasekara8104 3 жыл бұрын
ස්තුතියි ඔබතුමියට
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
❤ ❤ ❤
@nikumendis7008
@nikumendis7008 3 жыл бұрын
මාත් අදම හදනවා😊
@Shiraniganegoda
@Shiraniganegoda 5 ай бұрын
Piti kiri wemuwata pol kiri දාල හදන්න බැරිද ? එහෙම heduwoth rasa adu wenawada?
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 11 ай бұрын
හදනවා... ස්තුතියි..🙏🌹
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 3 жыл бұрын
Ane akkiyo oyage videos man hamadama balanawa.ane muna පැහැපත් wana videos tikak karandako,tawa kama jati hadanda,gunawat dewal hadanda,tawa hoda videos karanda
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි නංගි...අනිවාර්යයෙන් ඒව කරන්නම්
@m.pradeepmax8
@m.pradeepmax8 3 жыл бұрын
Niyamayi akki
@buddihansika1566
@buddihansika1566 3 жыл бұрын
Meka 1kg thetiyaka heduwoth me usata enawada akke. Nttn 1kg thetiyaka hadanwanm me ganna pramanayan kochra wedi karanna onada akke.
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
මේ ප්‍රමාණය දෙගුණ කරල ගන්න නංගි
@buddihansika1566
@buddihansika1566 3 жыл бұрын
@@KusalasSimpleLife tnx akke. 👍
@anithawijetunge2871
@anithawijetunge2871 Жыл бұрын
Thank you. Your recepie s are amazing
@rohanagunasekara9635
@rohanagunasekara9635 3 жыл бұрын
harima lesi mema krama super anty.....
@madumadu7708
@madumadu7708 3 жыл бұрын
නැන්දෙ රයිස් කුකර් එකේ ස්‍ටීමර් එකෙන් පුළුවන්ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
පුලුවන්
@madumadu7708
@madumadu7708 3 жыл бұрын
Thankyou නැන්දෙ
@ranumiyehansa9197
@ranumiyehansa9197 3 жыл бұрын
හරි රසයි👍👍👍
@rabitrabit673
@rabitrabit673 3 жыл бұрын
Tanku nangi oyat paressamin inna බුදුසරණයි ❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි .. බුදු සරණයි අක්කේ
@SusimaWasanthi-r1c
@SusimaWasanthi-r1c 7 ай бұрын
ස්තුතියි කිියලා.දුන්නාට හදලා බලන්නමි
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 Жыл бұрын
බොහොම ස්තූතියි නංගි හරිම ආසාවෙන් බලන් හිට්‍ ය ඔයා පුදුම හදන ව්දිහ මමත් ඔයා හදන පුඩ්ම් වර්ග කීපයක් ම හැදුව ඇත්තටම හ්‍ර්‍ර්‍රරිම රසවත් හොඳ ද 🍇🍇🍇 🍉🍉🍉 🥗🥗🥗
@jayasirijayalath4241
@jayasirijayalath4241 3 жыл бұрын
Mande oya mixture 1 fork 1en hadahanna berida.....😘😋
@jeewaninisansala9959
@jeewaninisansala9959 3 жыл бұрын
Ane meka rice cooker eke steam karoth winadi keeyk wage thiyanna puluwanda
@ravidisalithya8942
@ravidisalithya8942 3 жыл бұрын
කිරි වලට පොල් කිරි පුළුවන්ද
@krismanwijewardhana3469
@krismanwijewardhana3469 Жыл бұрын
😒
@madu3419
@madu3419 Жыл бұрын
Ow
@PiyumiPriyadarshani
@PiyumiPriyadarshani Ай бұрын
Puluwan
@diliniprabhashi7555
@diliniprabhashi7555 Ай бұрын
පොල් කිරි ගන්න කොට උකු කිරි වලින් ම ගන්න
@AsankaMadushani-u3t
@AsankaMadushani-u3t Ай бұрын
Can 😊😊😊
@jeewanidahanayaka5326
@jeewanidahanayaka5326 4 ай бұрын
අද හදලා පින්තූර දමන්න ම් ස්තුතියි
@sandadew5980
@sandadew5980 3 жыл бұрын
හරිම රසයි මේක නම්..😍මම ආසම කෑමක් පුඩින්..😋
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
❤ ❤ ❤ ❤ ❤
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w 10 ай бұрын
Math haduwa harima rasai thank you🌷🌷
@sarathjayarathna8880
@sarathjayarathna8880 3 жыл бұрын
නියමයි කැමනම්
@sureshmadusanka5875
@sureshmadusanka5875 2 жыл бұрын
මමත් හැදුවා නියමයි
@vithanagedayasilee7517
@vithanagedayasilee7517 3 жыл бұрын
Thank you dear i also going to make mari biscuit puding god bless you 🙏❤🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
❤ ❤ ❤ ❤
@sahananuditha4886
@sahananuditha4886 3 жыл бұрын
A akke meka aniwaren blender krnna oneda.
@vajiramunasinghe5796
@vajiramunasinghe5796 3 жыл бұрын
Thank you Good video .
@MilaniAdhikari-zf6jf
@MilaniAdhikari-zf6jf 2 ай бұрын
ප්ලේට් එකකට මාරු කරද්දි ගැලවෙන්නෙ නැති එකට මොකද කරන්නෙ අක්කි
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
කැරමල් දාන්න කලින් භාජනේ තෙල් හරි බටර් හරි ටිකක් ගාල ගන්න..
@HasangiKaushallya
@HasangiKaushallya Жыл бұрын
Meka steam nokra fridge eke dla set krgnna brida
@chandrawikramasinha4797
@chandrawikramasinha4797 3 жыл бұрын
Hadala balamu Thanks
@buddhikasampath8803
@buddhikasampath8803 3 жыл бұрын
ගෑස් ඒක නිවලද ස්ටීම් කරන්නේ කියන්නකෝ plzz
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
නෑ නෑ දාල
@buddhikasampath8803
@buddhikasampath8803 3 жыл бұрын
@@KusalasSimpleLife තැන්ක්ස්♥️
@hansanirathnayake6572
@hansanirathnayake6572 11 ай бұрын
Oven eke danawa nm udin wahanna ona ne neda?
@rashmiviveka2257
@rashmiviveka2257 3 жыл бұрын
ස්තූතී ගොඩාක්
@ananthashamali5863
@ananthashamali5863 3 жыл бұрын
Mama හැදුවා rasae lasie
@ChandaniLunuwathugedara
@ChandaniLunuwathugedara 6 ай бұрын
මාත් හදනවා
@diliniprabhashi7555
@diliniprabhashi7555 Ай бұрын
මාත් හැදුවා
@mojonewslk
@mojonewslk 3 жыл бұрын
නියමයි ගොඩක් ලස්සනයි
@sadumali2859
@sadumali2859 3 жыл бұрын
Choclat mari biskat gnna berida
@pahaneliya5254
@pahaneliya5254 3 жыл бұрын
හොඳයි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි ගොඩක්
@chinthakumuduni9409
@chinthakumuduni9409 Жыл бұрын
Ane matai mage babalatai kanna puluwan kamak.apita jelatin wage ewa dana kama ehema kanna ba.godak sthuti akke
@KusalasSimpleLife
@KusalasSimpleLife Жыл бұрын
👍❤❤❤
@upaliwasantha3971
@upaliwasantha3971 3 жыл бұрын
මේ පුඩිම දවස් එක දවසයිද තියා ගන්න පුළුවන් නැත්නම් දවස් 2 විතර තියා ගන්න පුළුවන්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
දවස් දෙකම් විතර පුලුවන් සාමාන්‍ය විදියට.. ෆ්‍රිජ් එකේ දාල දවස් 5 ක් විතර පුලුවන්
@MalkanthiQuin
@MalkanthiQuin 19 күн бұрын
සුපිරි ❤❤❤❤❤❤😂
@fathimarifka2427
@fathimarifka2427 Ай бұрын
Meka issara davase karala fridge ake tibbatha kamak neddha
@sujeewapriyadharshne7147
@sujeewapriyadharshne7147 Жыл бұрын
නියමයි
@inukoralege-6364
@inukoralege-6364 Жыл бұрын
Coconut milk ganina barida
@tharushichamathka5397
@tharushichamathka5397 21 күн бұрын
Sini wenuwata hakuru danna puluwanda
@cklanka6452
@cklanka6452 3 жыл бұрын
Niyamai akka
@liyoproductions-3265
@liyoproductions-3265 3 жыл бұрын
හොදයි විඩියෝ එක
@apeamma6198
@apeamma6198 3 жыл бұрын
niyamai
@UsariTharika-lq9qu
@UsariTharika-lq9qu Жыл бұрын
පොල් කිරි ගන්න පුළුවන්ද
@chamiljanaka-g3r
@chamiljanaka-g3r 9 ай бұрын
👌 නියමයි
@Chalithasadew-js9bt
@Chalithasadew-js9bt 9 ай бұрын
වැනිල නැතුව හදන්න පුලුවන්ද
@roshankumara3433
@roshankumara3433 3 жыл бұрын
Milk walata coconut milk ganna berida
@sadahamsewana7605
@sadahamsewana7605 3 жыл бұрын
Thanks,💓
@kanthiperera234
@kanthiperera234 3 жыл бұрын
මාත් හදලා ගන්න ම්..ඒක ලේසි රිසිපි එකක්
@DulanjanaMadusnaka
@DulanjanaMadusnaka 2 ай бұрын
Kohomada eka Maru akka
@sujatharohini3949
@sujatharohini3949 3 жыл бұрын
රසමරසමරසයි .....පුඩිම. 👌👌👌👌👌👌🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
❤❤❤
@nishanthifernando5932
@nishanthifernando5932 6 ай бұрын
Haduwa harima rasai
@madu3419
@madu3419 Жыл бұрын
Ada hawasa haduwa hari rasayi
@rishardrimziya7117
@rishardrimziya7117 2 жыл бұрын
Oven Ake tiyana Kota aluminiyam kolayen wahanda onada
@sonitasonita9903
@sonitasonita9903 3 жыл бұрын
Yummy yummy
@GayanChamara-ok8fo
@GayanChamara-ok8fo 5 ай бұрын
Nestamolt Kiri danna berida
@ayonawickramesinghe5387
@ayonawickramesinghe5387 Жыл бұрын
Microwave puluwanda
@diwanlee1419
@diwanlee1419 9 ай бұрын
👍
@Thakkalibeautyquing
@Thakkalibeautyquing 3 жыл бұрын
woow
@sahananuditha4886
@sahananuditha4886 3 жыл бұрын
Akki saralawa kiyl denw. Thnks
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
❤ ❤ ❤ ❤
@SindraDilashi
@SindraDilashi 7 ай бұрын
වැනිලා ෆේෂ් මිල්ක් බෝතලක්ද😊
@seethevillage4271
@seethevillage4271 3 жыл бұрын
නියමයි....ආසම කරන කෑමක්
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Thanks kusala oyata godak .
@komarikk1394
@komarikk1394 3 жыл бұрын
👍👍
@janakidilrukshi9856
@janakidilrukshi9856 3 жыл бұрын
Godak hodata therenna kiyala dunna
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
@vishakaranjani4461
@vishakaranjani4461 3 жыл бұрын
Akki meka bake karanna pulueanda
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
පුලුවන් නංගි
@rewdonmemes4920
@rewdonmemes4920 Жыл бұрын
පොල්කිරි ගන්න බැරිද
@chandhaniperera3100
@chandhaniperera3100 2 жыл бұрын
Good
@keerthperera3459
@keerthperera3459 3 жыл бұрын
Thanks 😊
@KusalasSimpleLife
@KusalasSimpleLife 3 жыл бұрын
Thanks
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 60 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 34 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 60 МЛН