වැඩි වැඩ නැතිව බිස්කට් 20 න්, මාරි බිස්කට් කැරමල් පුඩිමක් / Biscuit Caramel Pudding | No Oven Easy

  Рет қаралды 59,621

Cooking With Wife

Cooking With Wife

3 жыл бұрын

🍮 මාරි බිස්කට් පුඩිම - Marie biscuit pudding
************** @Cooking With Wife **************
මාරි බිස්කට් ග්‍රෑම් 100 (බිස්කට් 20 පමණ) - 100g Marie biscuit ( 20 biscuits )
බිත්තර 3 - 3 Egg
නැවුම් එළකිරි මිලි ලීටර් 400 - 400 ml Fresh milk
සීනි කෝප්ප 1 - 1 cup Sugar
වැනිලා තේ හැඳි 1 - 1 tsp vanilla essence
සීනි කෝප්ප ⅓ ( කැරමල් එක සදහා) - ⅓ cup Sugar (for caramel)
උණු වතුර මේස හැදි 2 පමණ - 2 tbsp. Hot Water
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
🍮 මෙන්න තවත් හිතාගන්නවත් බැරි තරම් පුඩින් වර්ග පෙළක් 🍮
***************‪@CookingwithWife‬ ***************
👉කැරමල් පුඩින් ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤Caramel Pudding by Cooking with wife
• කැරමල් පුඩින් ලේසියෙන්...
👉වටලප්පන් ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤ Watalappan by Cooking with wife
• වටලප්පන් ලේසියෙන්ම ගෙද...
👉බටර්ස්කොච් පුඩිම ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු ❤ Butterscotch pudding
• බටර්ස්කොච් පුඩිම ලේසිය...
👉එකම පුඩිමෙන් රස දෙකක් ❤ Double Layer Caramel Pudding
• එකම පුඩිමෙන් රස දෙකක් ...
👉බ්‍රෝකන් ග්ලාස් ජෙලි පුඩිම හදන්න ලේසියි රසයි ❤ Broken Glass Jelly Pudding Recipe
• බ්‍රෝකන් ග්ලාස් ජෙලි ප...
👉බිස්කට් පුඩින් කේක් වගේ අවන්, බිත්තර නැතිව හදමු No oven? no eggs? Biscuit Pudding recipe
• බිස්කට් පුඩින් කේක් වග...
👉Pineapple pudding ❤ අතුරුපසට පහසුවෙන්ම අන්නාසි පුඩිමක්
• Pineapple pudding ❤ අත...
👉රුලං පුඩිම ස්ටීමර්, අවන්, සීත කරන නැතිව ඉක්මනට හදමු /Semolina Pudding No Steamer, No oven, No Fridge
• රුලං පුඩිම ස්ටීමර්, අව...
👉රස ගුණ පිරි සව් කැරමල් පුඩිම ගෙදරදී හදමු Sago Caramel Pudding
• රස ගුණ පිරි සව් කැරමල්...
👉Marshmallow pudding❤ මාෂ්මෙලෝ පුඩිම නත්තලට හරියට ලේසියෙන්ම හදන විදිහ❤
• Marshmallow pudding❤ ම...
👉කෙසෙල් වලින් රස පුඩිමක් - Banana Pudding
• කෙසෙල් වලින් රස පුඩිමක...
✴️Cooking with wife අපගේ KZbin නලිකාව සමග ඔබත් එක්වන්න
☞ Comment ,☞ Like, ☞ Share කරන්න. SUBSCRIBE කරන්න✴️
Contact me on - @Cookingwithwife
Facebook : / cookingwithwife
Instagram: / cooking_with_wife
twitter : / cookingwithwife
#biscuitpudding #මාරි_බිස්කට්_පුඩිම #pudding #cookingwithwife

Пікірлер: 56
@kevinsenavirathna6227
@kevinsenavirathna6227 Жыл бұрын
මමත් මේක හදන ගමන් , ගොඩක් ස්තූතිය නැන්දෙ 😁❤
@CookingwithWife
@CookingwithWife Жыл бұрын
දැක්කේ පහුවෙලා රසට අවද
@malikashyamali3992
@malikashyamali3992 3 жыл бұрын
Niyamai👍👍👍
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Thank you♥
@sachinimadushani8242
@sachinimadushani8242 3 жыл бұрын
❤️❤️❤️
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Harima lassanai akke...oya gena recipe harima lesi pahasuwen hoyaganna puluwan dewal walin..eka watinwa akke me kaleta... thanks oyata .🙏🥰
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තූතියි නංගී ඔයාගේ අදහස් වලට වලට අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ♥
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
@@CookingwithWife මන් මේක හදනවා අක්කා ළගදීම 4 ටෝස් ඒවන්නම් ඔයාට..🥰
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Hariii sure ekatama ewanna❤
@user-bj5su9og8r
@user-bj5su9og8r 2 ай бұрын
Thank you so much Soft and Sweet So very Eesy
@CookingwithWife
@CookingwithWife 2 ай бұрын
😍❤️
@weersooriyaimesh1355
@weersooriyaimesh1355 2 жыл бұрын
Niyamai
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you
@shanikarajapaksha3894
@shanikarajapaksha3894 2 жыл бұрын
Shok නියමයිනේ
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
Thank you🙏🏻
@kaviska5291
@kaviska5291 2 жыл бұрын
anr carmel ekt unuwthur dpuwm gal unane thenin thena toffe wgw
@erangikawickramathilaka3302
@erangikawickramathilaka3302 3 жыл бұрын
😋😋❤️
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
❤😍♥
@nayaniweerasooriya3442
@nayaniweerasooriya3442 3 жыл бұрын
Great 🙏👍
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Thank you😍😍😍
@deepthijayasooriya663
@deepthijayasooriya663 3 жыл бұрын
Thanks
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
❤❤❤❤
@maduwanthisathsarani5511
@maduwanthisathsarani5511 3 жыл бұрын
මාත් මේක හැදුවා.. රසම රසයි 💝😋😋
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ♥♥
@nuwankalubowila8564
@nuwankalubowila8564 3 жыл бұрын
Pitiwalin hadanawanam pitikopamana pramanayak pawichchi kala yuthuda 😍😍😋😋
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔයාට මේකට කිරි පිටි මේස හැඳි 6 ක් වතුර මිලි ලීටර් 400 හොඳින් දියකරලා එකතු කරගන්න පුළුවන් හදලා බලලා අපටත් කියන්න අමතක කරන්න එපා
@maladesilva9819
@maladesilva9819 2 ай бұрын
Ane meka dakkama harima asa hithuna , mn hamadamath haduwe Milkmaid use karalayi .meka aniwa hadanna oni..oya me use kale mari eke පොඩි බිස්කට් ekada nathnm ලොකු බිස්කට් ekada kiyanna plz ..e wagema me cake tray eke size ekath kiyanna plz ..thank you dear ❤
@CookingwithWife
@CookingwithWife 2 ай бұрын
Me podi biscuits size eka palala agal 6 usa 1.5 wage dear
@maladesilva9819
@maladesilva9819 2 ай бұрын
@CookingwithWife thank you so much dear .oni deyak kiyala mn meka eye haduwa biscuits 20 k dala , harima rasata soft ekata tibba ,so happy , Sunday dane gedaraka geniyanna lokuwata hadannayi inne heta .thank you dear 😘 ♥️
@vinithafernando965
@vinithafernando965 9 ай бұрын
Math heduwa godak rasata awa
@CookingwithWife
@CookingwithWife 6 ай бұрын
Thanks 👍
@gamageiajith395
@gamageiajith395 9 ай бұрын
Pol kiri barida
@jayanisilva9270
@jayanisilva9270 3 жыл бұрын
අවන් එකේ පුලුවන්ද
@anjaleedinushika3049
@anjaleedinushika3049 2 жыл бұрын
දැන් හදනවා... ඔයාලටත් අරන් එන්නම්...🥰😋😋😋
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
එකනම් නියමයි 😍
@sumindasampath8897
@sumindasampath8897 3 жыл бұрын
Maru
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
බොහොම ස්තුතියි අපිත් එක්ක දිගටම ඉන්න ඔයාලට දිනපතාම මෙවැනි වීඩියෝ බලාගන්න පුළුවන් @cooking with wife
@gamageiajith395
@gamageiajith395 9 ай бұрын
Kiripiti wali bariida
@shehangiima1266
@shehangiima1266 3 жыл бұрын
Meka kochchara dawasak wage thiya gana puluwnda ?
@imashalakshani4308
@imashalakshani4308 3 жыл бұрын
Sini cup ekak kiyanne gram kiyakda
@kavindunuwan6004
@kavindunuwan6004 3 жыл бұрын
ශීතකරණයේ thiyannama onada..?
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ශීතකරණයේ තිබ්බොත් මේක ගොඩාක් රසයි උණුවෙන් වුණත් ඔයාට කන්න පුළුවන්😍
@prasanganiroshan83
@prasanganiroshan83 2 жыл бұрын
Polkiri walin berida
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
පුළුවන් 😍
@denethadithya2131
@denethadithya2131 2 жыл бұрын
math me hadana gaman inne
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
ඔයා හදලා රස මටත් කියන්න 😊
@prasanganiroshan83
@prasanganiroshan83 2 жыл бұрын
Godak rsai
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🏻
@saranisuboda2274
@saranisuboda2274 3 жыл бұрын
පිටි කිරි දාන්න පුලුවන් ද
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Puluwan ♥
@saranisuboda2274
@saranisuboda2274 3 жыл бұрын
@@CookingwithWife thank you ♥️♥️♥️
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
ඔයාට මේකට කිරි පිටි මේස හැඳි 6 ක් වතුර මිලි ලීටර් 400 හොඳින් දියකරලා එකතු කරගන්න පුළුවන් හදලා බලලා අපටත් කියන්න අමතක කරන්න එපා
@pathminipathmini8053
@pathminipathmini8053 3 жыл бұрын
මෙම පුඩිම බිත්තර නැතිව හදන්න බැරිද?
@CookingwithWife
@CookingwithWife 3 жыл бұрын
Puluwan hadana widiha vedio ekak karannam thanka 👍
@indraattanayake6646
@indraattanayake6646 2 жыл бұрын
Thanks
@CookingwithWife
@CookingwithWife 2 жыл бұрын
❤😍
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,1 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,1 МЛН