බිස්කට් 10ක් ලේසියෙන් මික්ස් කරල පුදුම රසකට හදාගත්ත පුඩිම Marie Biscuit Caramel Pudding - 4K Video 😍

  Рет қаралды 132,185

Kusala's Simple Life

Kusala's Simple Life

8 ай бұрын

බිස්කට් 10ක් ලේසියෙන් මික්ස් කරල පුදුම රසකට හදාගන්න පුළුවන් රසම පුඩිම Marie Biscuit Caramel Pudding 4K Videos From Kusala's Simple Life ...🌹🌹🌹🌹🌻🌻🌻🌻💐💐💐💐🌼🌼🌼🌼🪻🪻🪻🪻🪻🪻🪻🌟🌟🌟🌟❤❤
#kusala
#pudding
#mariebiscuitspudding
#desert
#4k
Ingredients ..❤❤❤❤❤
10 of Marie Biscuits
3 of Eggs
250 ml of Milk [ Coconut milk or Fresh milk ]
100g of Sugar
1 tsp of Vanilla
Pinch of Salt
For Caramel ❤❤❤❤❤
4 tbsp of Sugar
4 tbsp of water
Thank you very much for watching my video
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

Пікірлер: 103
@ChamindaLakmal-zg2ku
@ChamindaLakmal-zg2ku 4 ай бұрын
අද මුහුණ දැක්ක ගමන් හිතුනේ කලින් වීඩියෝ වලින් දැකලා නෑ නේද කියලා.අදම හදනවා මම.❤❤
@user-ir4yn4in1w
@user-ir4yn4in1w 6 ай бұрын
හරිම shok niyamai ජයවේවා ❤❤
@chamikakumari5545
@chamikakumari5545 7 ай бұрын
හරිම රසයි
@ThamaraThamarakumuduni-gj1tj
@ThamaraThamarakumuduni-gj1tj 8 ай бұрын
Niyamai math hadanawa
@S.C.Silva.
@S.C.Silva. 6 ай бұрын
Makath karala balanawa. kalin hadapu සව් recipe eka haduwa akke .harima rasai ❤️ Thanks
@malinivithana3780
@malinivithana3780 6 ай бұрын
ඊයෙ මට පුංචි අමුත්තියක් ගෙදර එනවා කියලා පණිවිඩය ලැබුණා. හදිසියට හැදුවෙ මේ පුඩිම. හොඳටම තිබුණා,ස්තුතියි දුවට 🌹
@hemachandrani-bt2fx
@hemachandrani-bt2fx 8 ай бұрын
rasa athi kiyala masitami🎉🎉
@anuhasdewmina7721
@anuhasdewmina7721 8 ай бұрын
Oya hari pahadilwa kiya denawa.mams hsmdama balanawa oyata budu saranayi duwa.
@ChandimalManoj
@ChandimalManoj 8 ай бұрын
nice recipe's thanks
@sepalikafernando-ng5hp
@sepalikafernando-ng5hp Ай бұрын
ස්තුතියි කියලා දුන්නා ට.
@wanigawadugechamila4829
@wanigawadugechamila4829 8 ай бұрын
❤harima rasay
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 8 ай бұрын
ස්තූතියි ඔබට ජයවේවා
@seethampereraperera892
@seethampereraperera892 2 ай бұрын
Thanks oya lassanai
@mayuriprabhani7775
@mayuriprabhani7775 6 ай бұрын
Thank you I made this today. It is tasty.
@AmmaMyamma
@AmmaMyamma 8 ай бұрын
Thanks.Good video.
@erandianuradha3091
@erandianuradha3091 8 ай бұрын
Mamath heduwa harima rasai
@KalumSadaruwan-xz2gu
@KalumSadaruwan-xz2gu 8 ай бұрын
Oya hadana kama hari rasai
@kanthilanka
@kanthilanka 8 ай бұрын
Rasa patai.❤️
@kanthirajapaksa6776
@kanthirajapaksa6776 8 ай бұрын
Thankyou mis.
@bandujayasinha9096
@bandujayasinha9096 8 ай бұрын
❤❤
@user-bj5su9og8r
@user-bj5su9og8r 6 ай бұрын
Soft & very Beautiful Mamath Hadanawa ❤
@DevikaDamayanthi-qt1te
@DevikaDamayanthi-qt1te 2 ай бұрын
❤Good
@ajithapalihena1749
@ajithapalihena1749 8 ай бұрын
Oyage pudding mama hemadama hadanava ane adathamai mama oyava hariyatama dekke harima simpale theruvan saranai
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
ස්තුතියි සොයුරිය
@user-qm3pc9dn4y
@user-qm3pc9dn4y 8 ай бұрын
❤🎉
@NilanthiWewageDona-ts7kj
@NilanthiWewageDona-ts7kj 8 ай бұрын
Yes it looks very tasty!
@anuradespriye4636
@anuradespriye4636 8 ай бұрын
Thanks a lot
@user-hb5pl4vp2n
@user-hb5pl4vp2n 8 ай бұрын
Thanks
@shashiikaladulanjale5832
@shashiikaladulanjale5832 8 ай бұрын
Math haduwa rasai
@gneiazmia2723
@gneiazmia2723 8 ай бұрын
Wow. Maybe it's very tasty. Stay safe and take care. 💓
@shanti3203
@shanti3203 8 ай бұрын
❤️🙏
@MarryFernando
@MarryFernando 3 ай бұрын
Weyi❤❤❤❤❤❤❤
@priyanganiranasingha3960
@priyanganiranasingha3960 8 ай бұрын
මමත් ගොඩාක් කෑම හදන්නේ ඔයාගෙ video බලාගෙන ..💖💖💖
@kanthikanthi358
@kanthikanthi358 8 ай бұрын
ගොඩක් පහසු කෑම වර්ග කියල දෙන්නෙ...ස්තූතියි
@thilakshimenusha742
@thilakshimenusha742 8 ай бұрын
Bake nokara hadana chess cake recipe ekak gennako .
@nirmalapamala7784
@nirmalapamala7784 8 ай бұрын
Thank you nice recipe ❤
@123-12h
@123-12h 8 ай бұрын
Lassanai akke oya....
@mohamednajeeth7660
@mohamednajeeth7660 8 ай бұрын
Wow thanks sister ❤❤
@user-dc5tj8fc2c
@user-dc5tj8fc2c 8 ай бұрын
Sha niyamai.❤
@asangafernando3681
@asangafernando3681 8 ай бұрын
Thank you akkiyooo.
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 8 ай бұрын
ස්තූතියි දෝනි.බුදු සරණයි.
@srimaarambawatta4793
@srimaarambawatta4793 8 ай бұрын
ගොඩක් ස්තූතිය් ... ඔයත් ලස්සන යි ..,,,වැඩත් ලස්සන යි...😊👍💃
@danidaniel5011
@danidaniel5011 8 ай бұрын
Oyata goodak hodata keya dunna
@chandrasiliabevikrama8915
@chandrasiliabevikrama8915 8 ай бұрын
Aai මමත් hadanwa
@madhaviamarawansha4744
@madhaviamarawansha4744 8 ай бұрын
ගොඩක් ස්තුතියි ❤ .ඔයාගෙ රෙසිපි වලට මමත් දැන් කෑම හදනවා. හරිම සතුටුයි .ගෙදර අයත් ආසාවෙන් කනවා.
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
සතුටුයි...❤❤❤
@sonitasonita9903
@sonitasonita9903 8 ай бұрын
Wow thanks❤❤❤
@malanialwis6080
@malanialwis6080 8 ай бұрын
රස ඇති
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 8 ай бұрын
වටලප්පන් වගේමයි මාරි බිස්කට් කියලා කියන්නවත් බැ ගොඩාක් ස්තුතියි ඔබට ලෙසි recipes ගෙනවට 🙏🙏
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
❤❤❤❤❤
@hirunithathsarani4992
@hirunithathsarani4992 8 ай бұрын
මන් අද හැදුවා රසයි
@user-xs9dm1ui4f
@user-xs9dm1ui4f 8 ай бұрын
ඔයා හරිම ලස්සනයි අනේ
@r.pdayani3155
@r.pdayani3155 7 ай бұрын
Pol kiri walin පුළුවන් ද ❤❤❤🎉🎉🎉
@user-bk9to4ul1v
@user-bk9to4ul1v 8 ай бұрын
මාත් හැදුවා අද
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
👍👍👍👍
@wasanthichathurani7632
@wasanthichathurani7632 8 ай бұрын
❤👌👌
@chandimalwaththa2965
@chandimalwaththa2965 8 ай бұрын
අද ඔයාව දැක්කා.සතුටුයි ❤
@sisirarathnayake3042
@sisirarathnayake3042 8 ай бұрын
😅❤
@NihalMeegahagoda
@NihalMeegahagoda 8 ай бұрын
Wena buiscuit wargekin hadanna bariweida akke
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
පුළුවන් නංගි ..චොකලට් බිස්කට් වගේ ඒව ගොඩක් රස වෙයි කියල හිතෙනව
@ruchiradanushka6264
@ruchiradanushka6264 8 ай бұрын
Apita iten kuru hadala dennada mewa hamadama bath thamai apita kanna tiyana
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
😥😥 කවුරුත් හදල දෙනකල් බලන් ඉන්න එපා...ඔයා හදාගන්න මේ විදියට
@ruchiradanushka6264
@ruchiradanushka6264 8 ай бұрын
Ow ekanm aththa nathanm apita as dewal kanna wenna na
@sujaniathapaththu6469
@sujaniathapaththu6469 6 ай бұрын
Rise kukarekema thambanna බැරිද ?
@KusalasSimpleLife
@KusalasSimpleLife 6 ай бұрын
පුළුවන් ස්ටීම් කරන්න
@mangaladias1610
@mangaladias1610 8 ай бұрын
👌🥮🍮👍💖💖
@amilaamila9296
@amilaamila9296 8 ай бұрын
Mona kirida danne.piti kirida fresh millkda
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
කැමති කිරි වර්ගයක් ගන්න
@user-xs9dm1ui4f
@user-xs9dm1ui4f 8 ай бұрын
බිත්තර වෙනුවට corn flour ගන්න බැරි ද
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
පුළුවන්
@user-me7gs9dm7e
@user-me7gs9dm7e 8 ай бұрын
polkiri dala haduwot hodada
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
හොඳයි ..
@Kaushi1993
@Kaushi1993 8 ай бұрын
Meka ovan eke daganna baida
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
පුළුවන් ..වතුර භාජනයක තියල අවන් දාන්න
@Kaushi1993
@Kaushi1993 8 ай бұрын
හා අක්කේ ඔයාගේ කෑම මම හැම එකක්ම බලනවා.ඔයා කියලා දෙන කෑම හරි ලේසියි හදන්න
@raspberrypie1235
@raspberrypie1235 8 ай бұрын
Lankawe minissu wena monawa mathath diyawadiawen anka eka ganna dawasa wadi amathaka NAA me tharam seeni Kala hamadama 😮😮😮😮😮
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
❤❤❤❤
@ajanthakumari5405
@ajanthakumari5405 8 ай бұрын
Makta pol kirida danne
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
පොල්කිරි ...ෆ්‍රෙෂ් මිල්ක් ..පිටි කිරි ඔන දෙයක්..
@olivejohns5240
@olivejohns5240 8 ай бұрын
වෙන බිස්කට් ගන්න පුළුවන්ද ? ( cream නැති )
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
ඔව් ..පුළුවන්
@Nirmalijayanthi
@Nirmalijayanthi 2 ай бұрын
stuti madam
@user-zo3yy3ez4r
@user-zo3yy3ez4r 8 ай бұрын
කෝප්ප දෙකකින් දැම්මේ මොනවද? පොල් කිරි සහ පිටි කිරීරි දැම්මද
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
මං දැම්මෙ ෆ්‍රෙෂ් මිල්ක් .පිටි කිරි..පොල්කිරි ඕන එකක් ගන්න
@dipadipa4252
@dipadipa4252 8 ай бұрын
Bitthara nathiwa hadahana bari da
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
මං එහෙම වීඩියෝ කරල තියෙනවා ..චැනල් එකට ගිහින් බලන්න
@user-lu8xh8og1r
@user-lu8xh8og1r 8 ай бұрын
Api hadapu pudin eka varaduna 😢
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
😭😭😭😭
@arunishanthi3008
@arunishanthi3008 8 ай бұрын
විනාඩි 45 ක් යනවා ද....
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
ඔව්
@idunilpiyankara8800
@idunilpiyankara8800 8 ай бұрын
රයිස් කුකුර් එකේ වලද සවුත්තු වෙන්නැද්ද ගෑස් ලිබෙි තිබිබම
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
නෑ ...කහපාටින් දැල්ල එනව නම් කළු වෙනවා
@anun6827
@anun6827 8 ай бұрын
මේක අද හැදුවා පුදුම රසක් ❤❤🎉
@maduthilakarathna4268
@maduthilakarathna4268 8 ай бұрын
මේක කී දෙනෙක්ට කන්න පුලුවන් ද අක්කි?
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
සාමාන්‍ය ප්‍රමාණෙන් කනවනම් 6 දෙනෙකුට ඇති..
@maduthilakarathna4268
@maduthilakarathna4268 8 ай бұрын
@@KusalasSimpleLife thank you අක්කි❤❤❤ආදරෙයි
@Gamidiviya
@Gamidiviya 8 ай бұрын
ඇලුමිනියම් ෆොයිල් එක වෙනුවට ආදේශකයක් නැද්ද අක්කේ ...අපි ලග ඒවා නැනේ....😥😥😥
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
කෙසෙල් කොළයක් ගන්න නංගි ..මාත් ඇලුමේනියම කොළ නැත්නම් කෙසෙල් කොළ කෑලක් අරන් වහනවා..වාෂ්ප පුඩින් එකට වැටෙන්නෙ නැති වෙන්න තිබුන නම් හරි...
@slgamingmixer
@slgamingmixer 8 ай бұрын
@indudissanayake7749
@indudissanayake7749 7 ай бұрын
​@@KusalasSimpleLifel
@NadeekaNiroshini
@NadeekaNiroshini 8 ай бұрын
Oyawa contact karaganna w/app no ekak denna puluwanda pls.
@KusalasSimpleLife
@KusalasSimpleLife 8 ай бұрын
0769097600
@buddhikacabral8833
@buddhikacabral8833 8 ай бұрын
❤❤❤❤❤❤👌
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 207 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 74 МЛН