චීස් කේක් එකක් වගේම රස, වියදම් අඩුපැෂන්ෆෘට් යෝගට් පුඩිම. Passionfruit & Yoghurt Pudding (No Bake)

  Рет қаралды 47,020

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

ලංකාවෙ පහසුවෙන්ම හොයාගන්න පුලුවන්. නැවුම්ම රසක් තියෙන පලතුරක් වන පැෂන්ෆෘට් වලින් බේක් නොකර හදන්න පුලුවන් රසම රස පුඩිමක්.
හදන විදිහ පැහැදිලිව මේ ☝️☝️☝️☝️ වීඩියෝවෙන්.
Ingredients අවශ්‍යද්‍රව්‍ය :
For Base බේස් එක සඳහා,
Biscuits බිස්කට් 120g
Butter බටර් 100g
For Filling පිරවුම සඳහා,
Yoghurt / Curd යෝගට් 500g
Sugar for taste අවශ්‍ය පමණට සීනි
Passionfruit Pulp පැෂන්ෆෘට් පල්පය 100ml
Gelatine 4tbsp dissolve in 100ml water ජෙලටින් මේස හැඳි 4ක් වතුර 100ml ක දියකර ගෙන
For top layer මතුපිට ස්තරය සඳහා,
Passion fruit pulp පැෂන්ෆෘට් පල්පය 200ml
Sugar for taste අවශ්‍ය පමණට සිනී
Gelatine 2 tsp dissolve with 50ml water වතුර 50ml ක දියකර ගත් ජෙලටීන් තේ හැඳි 2ක්
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 104
@erandidassanayake7977
@erandidassanayake7977 Жыл бұрын
අක්කී මගේ හොද අක්කි වගේ ඔයා දාපු සීනි ප්‍රමාණේ කියන්නකෝ...මට අදහසක් ගන්න විතරයි..ප්ලීස් අක්කී...😍
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Mmmmm....look so delicious... thank you chef
@geethponseka1329
@geethponseka1329 Жыл бұрын
ඔයා කියල දුන්නු විධියට එළවලු රොටී හැදුවා.👍හම හරිම රසයි. Thanks 💞
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡
@Bashini_ii
@Bashini_ii 4 ай бұрын
Wow 😮
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
♥️😘
@lewangamamalki5687
@lewangamamalki5687 Жыл бұрын
ලස්සනයි රස පාටයි හදන්නත් පහසුයි වගේම අවස්‍ය අමුද්‍රව්‍යත් ලොකු මුදලක් නෑනේ .thanks miss .හදල බලල කියන්නම්.
@pjdahanayake7907
@pjdahanayake7907 Жыл бұрын
Thank you very much for your deliciouspassion puding recipe
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@vinogallage3163
@vinogallage3163 3 ай бұрын
Easy to make and very tasty.
@user-jr5et1cz5p
@user-jr5et1cz5p 6 ай бұрын
Thanks🎉🎉🎉now my favourite ❤vary taste 😋. I was make this 5 time.my friends are vary like 👍
@nalikanilmini1617
@nalikanilmini1617 Жыл бұрын
Cheese cake හදන විදිහත් කියලා දෙනවානම් ගොඩක් හොදයි.හොද රසවත් පුඩිමක් කියලා දුන්නාට ගොඩක් ස්තූතියි.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
කලින් මේ වගේම චීස් කේක් එකක් හදල තියෙනව, නිවාඩුව ගිහින් බලන්නකො..🧡
@nalikanilmini1617
@nalikanilmini1617 Жыл бұрын
@@cookingwithchefshani ස්තූතියි.
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 9 ай бұрын
Wow yummy😋 very economical recipe Thank U so much Chef for Ur great very useful video 🤩👍👌🤗
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
සුපිරි
@vijithapriyanthi1965
@vijithapriyanthi1965 Ай бұрын
Thank you
@rozaanedias4956
@rozaanedias4956 Ай бұрын
නියමයි ...මන් හදනවා අදම
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
🥰🌸
@kaveeshawijerama4638
@kaveeshawijerama4638 Жыл бұрын
මාර ලස්සන යි රසත් ඇති
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
මං ගොඩක් ආස පුඩිං එකක්....ගොඩක් ස්තූතිය් ...හරිම වටිනවා ..😘👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡❤️💚
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
Awesome gonna make it soon thanks for your sharing chef shani ❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@user-gm4kj6mu8q
@user-gm4kj6mu8q Жыл бұрын
පැෂන් ෆෘට් වෙනුවට වෙන පලතුරක් දාල හදන්න පුලුවන් ද චෙෆ් .වටින වීඩියෝ එක .ගොඩක් ස්තූතියි කියලා දුන්නාට
@kusumdarmawardane7180
@kusumdarmawardane7180 Жыл бұрын
Me pudding eka harima rasa athi.hadannath leesi wage. Kohoma hari hadanawa.hadala oyata kiyannm . Duwa oyata theruwan saranai .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
හරිම රසයි. මම ආසම පලතුරක්
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Godak rasa athi oya lassanata kiyala denawa EKA thamai oyage videos Balanna asa Kai waru ne awashya de hariyatama pehedili karala denawa.greetings from France
@nilukakodikara7748
@nilukakodikara7748 4 ай бұрын
Thank you very much ❤, definitely i will make
@shiromianneperera2064
@shiromianneperera2064 Жыл бұрын
Definitely l am going to make it. Thanks.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@lalithakumari889
@lalithakumari889 Жыл бұрын
mama hamadama vage mage yaluvanta hadala danava.ayala Hari aside. thanka🎉
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 Жыл бұрын
Wow shani....Tks for the recipe....looks delicious....nd tks for the tip about adding yoghurt instead of cream cheese...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@nycdezilva
@nycdezilva Жыл бұрын
Wow meka nm shok aniwren hdann one ❤
@neethaabaysekara3596
@neethaabaysekara3596 10 ай бұрын
Goodidea,thanks
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Thank you too
@anuragamini4442
@anuragamini4442 Жыл бұрын
Elakiri
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌👍👍
@ruparohini733
@ruparohini733 Жыл бұрын
Thank you very much Shani. Looks very delicious 😋. Theruwan Saranai.
@rohinikumari4764
@rohinikumari4764 Жыл бұрын
Thank you so much.very nice i like it .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️💚
@ranjikakumu7700
@ranjikakumu7700 Жыл бұрын
ෂාාා.👍
@Sumsung-vz9rx
@Sumsung-vz9rx Жыл бұрын
😋 yammi nice 👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@dampath9681
@dampath9681 11 ай бұрын
Chef you so good 👍 thank you
@shiranimallawa4307
@shiranimallawa4307 Жыл бұрын
It's a lovely puding.Thank you. .
@naziramanzil9684
@naziramanzil9684 Жыл бұрын
Very nice explanation,
@gayanishanika9119
@gayanishanika9119 Жыл бұрын
Thank you chef Shani God bless you 🙏🙏♥️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊 🙏🙏🙏
@anjalafernando2371
@anjalafernando2371 Жыл бұрын
Thanks chef God bless you
@nadarajahnalina8821
@nadarajahnalina8821 Жыл бұрын
Delicious pudding Thank you.
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 9 ай бұрын
Thankyou so much. 🎉🎉🎉
@thusharijayawardena9418
@thusharijayawardena9418 Жыл бұрын
ගොඩක් ස්තූතී ඔබට ❤️❤️❤️❤️❤️
@shiromipriyangika1053
@shiromipriyangika1053 Жыл бұрын
Thanks මිස්❤️❤️❤️❤️ හරිම ලස්සනයි
@kaviruhi7439
@kaviruhi7439 Жыл бұрын
Thank you ! miss
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Always welcome💚
@adss7951
@adss7951 Жыл бұрын
Miss, niyamai
@shirleykarunaratne7350
@shirleykarunaratne7350 Жыл бұрын
Yummy
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😋
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Thank you so much 💐
@adtele2965
@adtele2965 Жыл бұрын
Looking yummy.thank u..
@isetunga
@isetunga Жыл бұрын
I made it and it was good! I felt 4tbsp jelatine was too much since the pudding became a bit rubbery! Is it 4 tbsp of jelatone or less than that? Did I mess up the recipe! Pls enlighten me! Thanks!
@nalikafernando8424
@nalikafernando8424 Жыл бұрын
Dear Shani,Im doing your recipies quite a lot now coz your cooking methods are so unique. But I realise when we want to get a recipe its quite difficult to serch as you have lot in videos. Can you pl update your PLAYLIST if possible. It would help your viewers to get your recipies easily. 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you 😊 and totally understand that. I'm working on it. so sorry for the inconvenience..🙏
@nalikafernando8424
@nalikafernando8424 Жыл бұрын
👍😊
@nayanarashiishara544
@nayanarashiishara544 Жыл бұрын
7:13 7:15
@sanjeevakellapotha9685
@sanjeevakellapotha9685 Жыл бұрын
Chef it is much appreciate if you could give dry ingredient measurements with cups and spoons also. Thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Noted
@nirupasriyani4309
@nirupasriyani4309 Жыл бұрын
Thank you...රස patayi..චීස් cake... recipe ඒකත් dennako....dear
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Kalin hadala thiyanawa onna link eka kzbin.info/www/bejne/d57EY4Suns1oq5o
@nirupasriyani4309
@nirupasriyani4309 Жыл бұрын
Thank you
@user-lr9rg9ph2l
@user-lr9rg9ph2l Жыл бұрын
Yogurt wenuwata curd danna puluwanda
@nimalkasenarath1052
@nimalkasenarath1052 Жыл бұрын
chef ❤❤❤ Awesome work 😋😋😋😋
@kanchanapriyadarshani9355
@kanchanapriyadarshani9355 15 күн бұрын
ජෙලටින් වෙනුවට අගර් අගර් දාලා හදන්න බැරිද ගන්නවනං අද අගර් කොච්චර ප්‍රමාණයක් දාන්න ඕනෙද.
@mysrilankan_lifestyle1542
@mysrilankan_lifestyle1542 Ай бұрын
Can we make this with mango or pineapple?
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
Of course..🥰
@naflavlogs7501
@naflavlogs7501 11 ай бұрын
Me wagey easy and podi wiyadamin karant recipe upload karanda
@studiopedia9871
@studiopedia9871 9 ай бұрын
Thx❤❤❤❤❤❤
@Nina-bj4vc
@Nina-bj4vc 7 ай бұрын
Base ekt butter wenuwata magarin dann berida chef😊
@user-ju9qb6ui3x
@user-ju9qb6ui3x 8 ай бұрын
Chef passion fruit mix karapu jelatine eka heat karan nnadde
@mallikaasoka1040
@mallikaasoka1040 Жыл бұрын
Looks so delicious. Thanks a lot.
@anupamapremarathne7810
@anupamapremarathne7810 Жыл бұрын
😋😋😋
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
💚🧡❤️
@FazeelAshfaFazeel-qi6od
@FazeelAshfaFazeel-qi6od 6 ай бұрын
Akke meke fridge ekme thiynna ooneda
@cookingwithchefshani
@cookingwithchefshani 6 ай бұрын
Ow
@iraniayesha9311
@iraniayesha9311 Жыл бұрын
Mmmmmm testy
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌👌👌
@dedunudedunu3246
@dedunudedunu3246 Жыл бұрын
Biscuit ekata buttur wenuwata mada rasne unu wathura hri kiri hri dagnna brida
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බෑ, බේස් එක කැඩෙනවා..❤️
@renukajay8044
@renukajay8044 Жыл бұрын
Chef කොහොමද අර යට තියෙන tray එකෙන් pudding එක අයින් කර ගත්තෙ. 😊
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Adiyata kolayak dala thiyena nisa eka nikanma galawenawa..❤️
@renukajay8044
@renukajay8044 Жыл бұрын
@@cookingwithchefshani Thank you chef ❤
@N.aesth1
@N.aesth1 11 ай бұрын
4tbsp or tsp for the filling?
@erandilithari4116
@erandilithari4116 Жыл бұрын
අන්නාසි වලින් හදන්න පුළුවන්ද?
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
එලවලු රොටී හදන් කෑව විතරයි දැන් හොදට තිබුනා 😄👌
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මෙහෙමත් එළවලු රොටී කෑමක්..😂🧡
@user-yg7jb2ek3i
@user-yg7jb2ek3i Жыл бұрын
@@cookingwithchefshani වට්ස් ඇප් හැදුවා
@lakshanisamarasingha9191
@lakshanisamarasingha9191 Жыл бұрын
ස්තූතියි..... ෆ්‍රිජ් එකෙන් එලියට ගත්තට පස්සෙ කොච්චර වෙලා වගෙ එලියෙ තියා ගන්න පුලුවන්ද..... දිය නොවී
@madavisamaraweera.5797
@madavisamaraweera.5797 Жыл бұрын
🌷🌻🌷🌻🌷🌻
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🧡
@mazeeramisbah3528
@mazeeramisbah3528 Жыл бұрын
Hattiye ena curd ganna puluwanda akka
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Puluwan nangi ambul wadi nan seeni tikak wadipura danna wei..🧡
@mazeeramisbah3528
@mazeeramisbah3528 Жыл бұрын
@@cookingwithchefshani thank you akka
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 44 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 119 МЛН