Marshmallow Recipe in Sinhala | ගෙදරදීම ලෙසියෙන් මාෂ්මෙලොස් හදන විදිහ

  Рет қаралды 171,336

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер
@kanishkadissanayake567
@kanishkadissanayake567 3 жыл бұрын
අක්කි මම මේක ඊයෙ රෑ හැදුවා.හරිම ලස්සනට රසට ආවා.thnak you so....much 😊
@කෑමලෝකය-ඩ8ද
@කෑමලෝකය-ඩ8ද 3 жыл бұрын
මම මේ විදියට හැදුවා .ඇත්තටම හොදටම ආවා .හරිම රසයි හැබැයි පොඩ්ඩක් ඇලෙන දියවෙන ගතියක් තියනවා .මම හිතන්නේ බීට් වෙලා මදි ඇති .ඒ උනාට ගොඩක් හොද රෙසිපි එකක් බොහොම ස්තූතියි මේ දේවල් කියලා දෙනවට ❤️👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔව් බිට් වෙලා මදී හෝ නුල ඇදෙන පදම හරියට ආවෙ නැති උනාම ටිකක් ඇලෙන ගතියක් එනවා. බොහොම ස්තූතියි! මගේ රෙසිපිය අගේ කරනවාට ❤️🙏
@DANI94256
@DANI94256 2 жыл бұрын
භාගී, මම අද marshmallows හැදුවා! ♥️ Thank you very much for the simple, quick but perfect recipe. ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@isurumannapperuma1059
@isurumannapperuma1059 3 жыл бұрын
මේ අවුරුද්දට හදනවා අනිවාර්යයෙන්ම..👍 Thanks Bhagi..😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
හදලා මට රස කියන්න ඔනේ ♥️🙏♥️
@hasfernando8581
@hasfernando8581 3 жыл бұрын
මමත් හැදුව හොදටම ආව . first time මම හැදුවෙ . thank you very much.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@harandimaha
@harandimaha Жыл бұрын
Thank u so much for knowledge shared. May I kindly let know the ideal size of d tray for this content of mixer?
@achinijayanika9575
@achinijayanika9575 3 жыл бұрын
බැලුවාහම හදන්නම හිතෙනවා එ තරම් ආස හිතෙන විදියට කියනවා ඔයා කෑම හදන එක, ගෙදර ලස්සනට තියාගන්න එක කලාවක් වගේම කෙනෙකුට ආස හිතෙන විදියට දෙයක් කියලා දෙන එකත් කලාවක් 💓😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ මේ කමෙන්ට් එකට බොහොම පිං.. කෙනෙක්ව අගයන්න පුලුවන් කියන්නේත් කලාවක් එ වගේ ම ලොකු පිනක් බොහොම පිං සහ නැවතත් ස්තුතිවන්ත වෙනවා 😍♥️🙏
@kithuniprashansa7091
@kithuniprashansa7091 3 жыл бұрын
Thank you akki... 🤩Today I made this recipe for the first time It came out really well!
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Ane thank you so much darling 😍🥰😍
@akilanimanthi2866
@akilanimanthi2866 8 ай бұрын
Thank u for the recipe! ❤
@amilasanjeewa8150
@amilasanjeewa8150 3 жыл бұрын
Thank you අක්කේ.... ඔයා ඔක්කොම හරියට කියලා දෙනව.හංගගෙන නැතුව. මම ගොඩක් කෑම හදන්න ඉගෙන ගත්තා....good luck
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී මේ අගයකරනවාට
@lakshimaeshani466
@lakshimaeshani466 3 жыл бұрын
Thank you නංගී recipe එකට. මන් හැදුවා. හරියටම ආවා. ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! අක්කේ ❤️❤️❤️
@isharawerake7442
@isharawerake7442 3 жыл бұрын
Akkige vedio එක bala bala kara හැටියටම ආවා thnk you අක්කි Mn kalin හදල අවුල් una aye හදන්න hituneth naa aye අද හැදුවා hri rasi akkita thnk you හැමදේම හොඳට kiyla දෙනවට ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
@abinayahbharathi2237
@abinayahbharathi2237 9 ай бұрын
I made it last night...first time I tried it came out really good ❤ thank you akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 8 ай бұрын
❤️❤️
@ishanoshitha9472
@ishanoshitha9472 3 жыл бұрын
Akki math haduwa🥰🥰harima rasai 🙏🙏adath hadanna yanne😊😊 Akki thankyou
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී❤️❤️❤️
@manjulatikiri8930
@manjulatikiri8930 Жыл бұрын
Hi Yesterday i made Mashmellows with help of ur recipie very first time. It came perfectly Thanks
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️❤️
@verandabandaranaike6301
@verandabandaranaike6301 3 жыл бұрын
ගොඩක් ස්තූතයි මිස් . මම ඊයේ හැදුවා . හරියටම ආවා.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! මිස් කියන්න ඩාලිං මාත් ඔයාලා වගෙම සමාන්‍යය ගෘහණියක් ❤️❤️❤️
@verandabandaranaike6301
@verandabandaranaike6301 3 жыл бұрын
👍
@shamiladilhani9497
@shamiladilhani9497 3 жыл бұрын
Mamath heduwa. Harima rasai. Lehesi pahasui. Thank you dr...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️
@ManuManu-w5t
@ManuManu-w5t 6 ай бұрын
Akke mn me recipe 1n dan goda parak marshmallow haduwa. Man eka tray 1t maru karanakotama set wenwa ne. E ai. Wena recipe try karanna hithenne na. Me recipe 1t thank you so much ❤
@chanikadasanayake5889
@chanikadasanayake5889 3 жыл бұрын
I tried this receipe. It came out really well. Thank you so much
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😍😍
@shanurajapakshe1172
@shanurajapakshe1172 3 жыл бұрын
Akki man haduwa.harima rasai.kaden gatta wage thma.gedara ayath asawen kawa.oyta bohoma sthuthi
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@kavindiumaya3753
@kavindiumaya3753 3 жыл бұрын
akke mn ada haduwa.harima rasai kade thiyen ewa wage.thank you akke.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී රස කිව්වාට ❤️❤️❤️
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
මාෂ්මෙලෝෂ් හදන විදිහක් බලද්දී තමයි අක්කගෙ විඩියෝ එක දැක්කේ ඔයගෙ විඩියෝ එක ගොඩාක් ලස්සනයි ලස්සනට පැහැදිලිව කියලා දෙනවා අක්කෙ ඔයා ....ගොඩාක් වැදගත් වැඩසටහන් ගොඩාක් තියනව මන් අද තමයි දැක්කේ ඔයගෙ විඩියෝ මන් අද ඉදන් මුල ඉදලාම බලන්න ගන්නව මට ඔයාගෙ විඩියෝ බලන්න ඕන නිසා මන් ස්බිස්ක්‍රබ් කරා අක්කෙ මන් අද ඉදන් ඔයගෙ අලුත් යලුවෙක්....බුදුසරණයි අක්කෙ ඔයාට ගොඩාක් සතුටුයි ඔයාව දැනගන්න පුළුවන් උන එක....😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️🤜🤛🤜🤛🤜🤛👍👍👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ආදරෙන් පිලිගන්නවා මගේ චැනල් එකට අනිත් විඩියෝ ටිකත් බලලා මට කමෙන්ට් කරන්න ❤️
@isuridilshani3399
@isuridilshani3399 3 жыл бұрын
@@bhagiskitchen1375 හරි අක්කේ ගොඩාක් ආදරෙයි ❤❤❤❤😘😘😘😘
@sathsarajayadi99
@sathsarajayadi99 9 ай бұрын
Wow that came out really well .... ❤ thank you.. can i add some salt?
@isabellamae8947
@isabellamae8947 2 жыл бұрын
අක්කි බීටර් එකක් නැතිනම් බ්ලෙන්ඩර් එකේ හදන්න පුළුවන් ද ?
@dilmithathsarani8667
@dilmithathsarani8667 2 жыл бұрын
Akki bageta beet krnna aran nawththla after 2hours walin wage aye beet krnna gththoth hariynne nadda
@jeevanimahanama3781
@jeevanimahanama3781 2 жыл бұрын
Thank you Bhagi..my marshmallows came out very well 😋 😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@anurapriyankara913
@anurapriyankara913 2 жыл бұрын
Thanks a lot for the video . Puluwannam gelatin nathuwa agar agar walin vegan mashmillow hadana hati video ekak danna puluwanda? I tried once but it didnt come well.
@stsevwandi7818
@stsevwandi7818 Жыл бұрын
Marshmellow beat krn widihath ekka pramne wensk wenawada.. e kynne man hadanneth sugar 250 n.. habai samnya Kali 24 wage enne.. 4×6 inch box ehakata mn danne.. Mt hithenawa othana Kali godak tynw wage..ekai
@ishikawj7038
@ishikawj7038 Жыл бұрын
Thank you so much for this amazing recipe
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@QueenBee-se6zx
@QueenBee-se6zx 3 жыл бұрын
thank you so much..today I made .. really well❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@lalithapriyangani892
@lalithapriyangani892 3 ай бұрын
Thank you for the recipe
@mohamedazhar5009
@mohamedazhar5009 3 жыл бұрын
Came out well.Thank you for all the recipes 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@ruvenijayawardana4327
@ruvenijayawardana4327 3 жыл бұрын
ගොඩක් ස්තූතිය් අක්කෙ. අක්කගෙ උපදෙස් හරිම පැහැදිලියි .. ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී ❤️
@EnudhiPerera
@EnudhiPerera 8 ай бұрын
කිරිටොෆිවලට බඩු ලේස්ති කරලා ඇයි සුදු පොල් ටොෆි හැදුවේ🤣🤣🤣 ඇත්තටම කිරිපිට් දැම්මම හරිම රස අති හදලා බලන්න ඕන.. ඔයාගේ ව්දිහට හදන එක හරිම ලේසි සුදු❤❤❤ ආදරෙයි සුදු❤❤❤
@vimansaekanayaka6047
@vimansaekanayaka6047 3 жыл бұрын
Thank you so much.. today I made this and it really came out so good.. 😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 2 жыл бұрын
Looks delicious. Must try this recipe. Thank you Bhagi.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@akilawick4710
@akilawick4710 3 жыл бұрын
Man Ada haduwa akki.harima lesiyen hadagathta.thanks akki.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අගයකරනවාට ❤️😘
@deshilawickramarathne3283
@deshilawickramarathne3283 2 жыл бұрын
Dawas keeyak wage thiyaganne puluwanda
@methmimihara9746
@methmimihara9746 3 жыл бұрын
Akk oyage fb page eke oya piliwalata wada karana hati dakala mehema video walin balanna asawen hitiye e nisamai mn balanne oyage piliwalata mn asai godak kama unat oya lassanata hadanawa 😍😍❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී මේ ආදරණීය කමෙන්ට් එකට 😍♥️🙏
@hirublacky8317
@hirublacky8317 3 жыл бұрын
Thankyou for this excellent video . I made it yesterday & it was amazing and tasty. . Thankyou . We want more videos. God bless you ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️❤️❤️
@samurdikaluarachchi5163
@samurdikaluarachchi5163 3 жыл бұрын
Thank you for sharing . Turned out really good. Kids loved it
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much 😊
@nimesham881
@nimesham881 3 жыл бұрын
Akki man ada meka haduwa. Ane kade ewa wagema awa. Man isselama thamai masmelos haduwe. thank you oyata me wage lesiyenma kema hadanna kiyala denawata.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී ❤️❤️
@chamariperera7305
@chamariperera7305 3 жыл бұрын
දැක්ක ගමන් රස බලන්න හිතෙනවා. ස්තූතියි ඔබට පැණි පාටට රස පොල් කේක් එකක් හදන්න කියල දෙන්න පුලුවන්ද
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඉස්සරහාට අනිවාර්යයෙන් ම දාන්නම් දිගටම චැනල් එකත් එක්ක ඉන්නකෝ ඩාලිං 😍
@isuriabeysinghe6111
@isuriabeysinghe6111 3 жыл бұрын
Akka man oyge recipe ekata haduwa. Lassanata awa. Tnx akka ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී 😍😍
@salanidissanayeka850
@salanidissanayeka850 2 жыл бұрын
Me mashmelosh aeken fondent හදන්න puluwanda ...
@beatricezain8234
@beatricezain8234 3 жыл бұрын
Oyage video eka nobaluwath man like kara oya hodin hamadeyakma kiyala dena nisa.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️
@samiwijegunarathne129
@samiwijegunarathne129 3 жыл бұрын
akki mn jelatin 30g walata sugar 500g dala wenada hadanne.ane mage athin overbeat unada koheda hariyata awe na ada.oyage recipe eka lesiy eth mokak hari una ane🥲
@isharamanamendra7058
@isharamanamendra7058 2 жыл бұрын
Akki man oyagen balagena godak mashmillows haduwa cake decorate walata..mara rahai thank u.. mata podi deyak dana ganna one akki mata shop ekakata order ekak awa ane ewa dawas 7k yanakota pus kala.. mekata api kal thiya ganna citric acid wge danawada? E kochchara pramanayakda? Ane akki mata kiyala dennakooo.loku udauwak
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
නංගී කල් තියාගන්න නම් මං කරන්නේ ශීතකරයේ දාපු එක. කොන්පිටි හොදට දාන්න තෙත ආවාම තමා නරක්වෙන්න බලන්නෙ හුලං වදින්න් තියගන්න එපා නංගී ❤️
@chathurirodrigo9956
@chathurirodrigo9956 3 жыл бұрын
Thanks for the recipe. We loved it.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much 😊
@carmelsilva9154
@carmelsilva9154 3 жыл бұрын
Hodata kiyaLa dunna.harima lassanata kali kapala gathth.
@carmelsilva9154
@carmelsilva9154 3 жыл бұрын
Thank you.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තුතියි! ❤️❤️❤️
@babyayaan8354
@babyayaan8354 2 жыл бұрын
Beat karanna kalin current giya ne 😢 microwave dala ganna pulwanda current awama
@alskperera6404
@alskperera6404 3 жыл бұрын
Mamath adha hadhuwa. Hodhata awa. Oyata godak sthuthi. ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@tharukavindi6612
@tharukavindi6612 3 жыл бұрын
Thank You Dear.Koitharam kal owa hadala thiyaganna puluwan da dear ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මාසයක් තියාගන්න පුලුවන් හරියට තියාගත්තොත්
@tharukavindi6612
@tharukavindi6612 3 жыл бұрын
@@bhagiskitchen1375Thank you. fridge aka nawa nade thiyanna ona?eliya thiyaganna puluwan da dear ?
@Kavi97-p3l
@Kavi97-p3l 2 жыл бұрын
Ane akke mn hduwa ,eth rose and white hduwe.layer deka mix unane demmam.mkkd krne ekt .isslm ekk dla ilga eka tika welwkind dnne
@gayaniekanayake4715
@gayaniekanayake4715 3 жыл бұрын
Mama meka haduva.hariyatama ava.thank you so much .
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ඔයාලා හැමෝටම බොහොම පිං රෙසිපි හොද කියනවාට 😍🥰😘
@hasinianuththara2335
@hasinianuththara2335 3 жыл бұрын
Thnx akki...♥️ mn heduwa marshmallows lassnt rasata awa..😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@gayanigunasekara4816
@gayanigunasekara4816 3 жыл бұрын
Me pramana walata ganna tray eke size kohomada...
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Harima lassanai nango e colour eka dekkma asa hithenwa...me wage simple recipe genna nangi...thanks petto.. 🙏❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! අක්කේ 😍🙏🙏
@sumuduchathurika6498
@sumuduchathurika6498 3 жыл бұрын
අක්කා ...මම ඔයාගෙ fb page එකේ අව්රුදු ගානක ඉන්න යාලුවෙක් ....congratulations ඔයාට...හැමදාම video ඕන....පුළුවන් වෙලාවට ..❤❤❤❤🌹🌹🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! නංගී... හැමදාම මාත් එක්ක ඉන්නවාට මට ආදරෙ කරනවාට බොහොම ස්තුතියි! ..😍😍♥️
@shanurajapakshe1172
@shanurajapakshe1172 3 жыл бұрын
Oya hamdema pahadiliwa kiyala denawa.thanks akki❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං ❤️❤️
@salonlovelylooks6075
@salonlovelylooks6075 3 жыл бұрын
We tried the recipe it turned out really good❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much ❤️❤️❤️
@nihalkaranagge2205
@nihalkaranagge2205 3 жыл бұрын
@@bhagiskitchen1375 and 1q
@nipunivasana7186
@nipunivasana7186 3 жыл бұрын
Akke me mashmellow walin fondant icing aka hadaganna puluwanda.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං try කරලා නම් නැ ඩියර් එත් හදලා තිබුනු අය හිටියා. ❤️
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Such a simple recipe.Love it 💗💗💗
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@anusllanka
@anusllanka 2 жыл бұрын
Koi tharam ට්‍රේ akakda ona me tharam kali kapa ganna
@vinibeauty7713
@vinibeauty7713 3 жыл бұрын
Great recipe . Thank you ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@krismisathyanga5238
@krismisathyanga5238 3 жыл бұрын
Mamath haduwa harima rasai.ganata awa. thanks
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️
@dhanaraliyan1807
@dhanaraliyan1807 3 жыл бұрын
Meka aliye kochchara kaalayak thiyaa ganna puluwanda dear pekat karala thiyenawa nam. please reply ekak daanna
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මාසයක් තියාගන්න පුළුවන්. හොදට සිල් වෙන්න තිබුනොත්
@ridmanidileema9489
@ridmanidileema9489 3 жыл бұрын
Akke mashmellow recipe eken Mashmellow fondant icing eka hadannath puluwan da.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මං උත්සහා කරලා නැ ඩාලිං එත් හදපු අය ඉදලා තියෙනවා ❤️
@shakirafaizal668
@shakirafaizal668 3 жыл бұрын
Grams 30 k .. tablespoon walin kiyanna puluwandha
@nadeeshasilva2338
@nadeeshasilva2338 3 жыл бұрын
harima pahadiliva kiyala dunna.thank you akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@janithapriyadarshani1916
@janithapriyadarshani1916 3 жыл бұрын
ආසාවෙන් බලාපොරොත්තු වු රෙසිපි එකක් අක්කි .🤗
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ඩාලිං 😍♥️ පුලුවන් නම් යාලුවන්ව එකතු කරන්න මගේ චැනල් එකට 😍♥️🙏
@champikapriyadarshani8376
@champikapriyadarshani8376 3 жыл бұрын
Akke blendar eken berida
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බ්ලෙන්ඩර් එකෙ නම් මං හදලා නැ ඩියර්
@udeshimenikpura8251
@udeshimenikpura8251 Жыл бұрын
Akke sini 500g ගත්තොත් jelatin කොච්චර danna oneda
@hansikarajapaksha1031
@hansikarajapaksha1031 3 жыл бұрын
Akki hadala kochchara kal tiya ganna punuwanda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මාසයක්
@RasikaKumaripriyadrshani
@RasikaKumaripriyadrshani 5 ай бұрын
Mama hAquva eka bituna vadiyi😢😢😊
@yasashrirasoja2351
@yasashrirasoja2351 3 жыл бұрын
Lassanta,pahadiliva,kiya denava.tava recipes danna.thank you.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම දාන්නම් බොහොම ස්තුතියි! 😍😍😍
@sriyawickramasinghe9136
@sriyawickramasinghe9136 3 жыл бұрын
Seems to be yummy. Thanks.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you ❤️
@ruwanitharanga3035
@ruwanitharanga3035 3 жыл бұрын
Akki man eye heduwa.tikak vithara soft madi wage.beet karanakotath vinadi 8n wage hari giya.e ei..suger padama mdida.wedida....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
සිනි එක ගොඩාක් උණුවෙලා වැඩි වෙන්න ඇති. නැත්තම් එහෙම වෙන්න බැ ඩියර්. ලොකු අමාරැ රෙසිපි එකක් නෙමෙයි. සිනි උණුවෙන පදම බලාගත්තාමයි බිට් කරන පදමයි තමයි බලන්න තියෙන්නේ..
@ruwanitharanga3035
@ruwanitharanga3035 3 жыл бұрын
@@bhagiskitchen1375 ane thanks akkiyo.man aya hadala kiyannam
@hirunifernando2650
@hirunifernando2650 3 жыл бұрын
Thank you so much 🥰😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️❤️
@chathurirodrigo9956
@chathurirodrigo9956 3 жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@lakshimaeshani466
@lakshimaeshani466 3 жыл бұрын
Thank you nangi recipe ekata❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️
@hirunikaushalya2654
@hirunikaushalya2654 3 жыл бұрын
Kochara kal thiya ganna puluwanda
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මාසයක්
@rRomila2g
@rRomila2g 3 жыл бұрын
I tried and came well thanks for sharing
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️
@fasrincj8156
@fasrincj8156 3 жыл бұрын
Akki mn me vidihatama haduwa but poddak diyavenawa ey a ?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
නුලට ඇදෙන ප්‍රමාණයට ඇවිල්ලා එහෙමත් නැත්තම් බිට් වෙලා මදී
@Nadeeranishani87
@Nadeeranishani87 3 жыл бұрын
Thank uuu 🥰🥰 meka stand mixer eket beat karanna puluwanda dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
පුලුවන් ඩාලිං මේ විඩියෝ එකේ බිට් කරනවා වගේ ම තමයි වැඩි වෙගෙන් බිට් කරන්න. එතකොට ලස්සනට හරි පදම ගන්න පුලුවන්. 😍♥️😍
@lankasamaranayake9398
@lankasamaranayake9398 3 жыл бұрын
Mamath me r widiyata marshmallows haduwa.paluma wathawata hodatama awa eth me wathawe hadaddi marshmallow eka rubber ekak wage una.tray eke usath adu wuna.mata ekata hethuwa mokadda kiyanna puluwanda?
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
එ කියන්නේ ඔනාවට වඩා බිට් කරලා තියනවා මං හිතන්නේ.
@lankasamaranayake9398
@lankasamaranayake9398 3 жыл бұрын
@@bhagiskitchen1375 මට හිතෙනවා නූල් පද්ම වැඩි වුණාද කියලා.මොකද වැඩිය beet කරන්න හම්බ වුණේ නැහැ Bowl එකේ තිබ්බ ඒවත් ගල් වෙලා වගේ හයි වුණා. අතාරින්න නෑ නංගී ආපහු හදනවාමයි.
@kbrashika6878
@kbrashika6878 3 жыл бұрын
මමත් හැදුවා.හොදට ආවා.තවත් දවසක හදනවා.
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි! ❤️❤️❤️
@girlboss8807
@girlboss8807 3 жыл бұрын
Lovely Thanks a lot Baghi...
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
❤️❤️❤️
@nimalimunasinghe4226
@nimalimunasinghe4226 3 жыл бұрын
I made marshmallows using this recipe and they turned out amazing 🤩 thank u so much for the recipe !🤩
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling ❤️🙏❤️🙏❤️
@swanasinghe8941
@swanasinghe8941 Жыл бұрын
@@bhagiskitchen1375 Dehi embul Tilak ekathu kalama Rasa wediwenawaneda
@dilminishadi6126
@dilminishadi6126 3 жыл бұрын
Meka hadagena dawas kiyak wage tiygnna puluwand
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
මාසයක් තියාගන්න පුළුවන්
@dilmihirushika8508
@dilmihirushika8508 3 жыл бұрын
Math heduwa 🤗 thank you akki 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much 😊
@kumudikaranmuthu4209
@kumudikaranmuthu4209 3 жыл бұрын
මමත් හැදුවා හරිමරසයි ලේසීයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනේ බොහොම පිං රස කිව්වාට ❤️❤️
@shiromim7194
@shiromim7194 3 жыл бұрын
tray eke size eka kohomada
@nandanik.jayathilaka6851
@nandanik.jayathilaka6851 3 жыл бұрын
මේ ප්‍රමාණය කෑලි කීයකට සෑහෙනවද?
@samudiperera2199
@samudiperera2199 8 ай бұрын
Wooow
@RRAB4
@RRAB4 3 жыл бұрын
Wow 🥰🥰🥰 thank you dear....
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
😍♥️❤️
@ShadesofLifeByVindya
@ShadesofLifeByVindya 3 жыл бұрын
Clearly explain.. good luck
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
Thank you so much darling akki 🤩🥰😘😍
@bhagyamahanama6570
@bhagyamahanama6570 3 жыл бұрын
Akki thank you me wage kaleka me wage rasa recipe ekak kiyala dunnata.mage babata auruddeta hadala denna thama hithanna inne akli kiyala dunna widihata.akkiyo me pramana walin gaththama kalii kiyak kapaganna puluwanda.love you
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
ලොකු කැලි 20ක් පොඩි කැලි 25ක් 30ක් වගේ කපාගන්න පුලුවන්. 😍😍 බොහොම ස්තුතියි! 😍♥️
@bhagyamahanama6570
@bhagyamahanama6570 3 жыл бұрын
@@bhagiskitchen1375 thank you akkiyo
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 3 жыл бұрын
බාගී, වැඩට ගිහින් රෑ වෙලා ගෙදර එන අපි වගේ අයට , රෑට කෑම හදන එක හරි වෙහෙසකර දෙයක් . ඉතින් ඉරිදා දවසට හදල , ෆ්‍රිජ් එකේ දාගෙන , අවශ්‍ය වෙලාවට රත් කරල ගන්න පුළුවන් , කෑම ජාති ගැනත් වීඩියෝ එකක් කරන්න . ඔයාගෙ ලිපිත් තියෙන්නෙ . මම කියන්නෙ රොටි ජාති, කල් තියාගන්න පුළුවන් කෑම වගේ ඒවා ගැන . ගොඩක් ස්තුති
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ඉස්සරහාට දාන්නම් ❤️❤️
@chanicaldera4347
@chanicaldera4347 3 жыл бұрын
Akki, can we use brown sugar instead of white sugar??
@bhagiskitchen1375
@bhagiskitchen1375 3 жыл бұрын
No darling u can use white sugar 😍😍
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
කිසස් - Episode 519 - Kisses - Anoma's Kitchen
10:58
Anoma's Kitchen
Рет қаралды 449 М.
The Best Homemade Marshmallow Recipe
18:35
Sugar Geek Show
Рет қаралды 386 М.