නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles , No Glucose Syrup

  Рет қаралды 355,229

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Пікірлер: 561
@mohamedzafran8885
@mohamedzafran8885 Жыл бұрын
අක්කේ මම අද හැදුවා හරියට ආවා මම දැන් අක්කාගේ video බලලා ස්වයං රැකියා කරන්න මම ගත්තා thx ♥
@harinthasaquarealm
@harinthasaquarealm 7 ай бұрын
මේවා කඩේට දානවනම් කල් තබා ගන්න මොනාද දාන්නෙ.?
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 3 жыл бұрын
වචනයේ පරිසමාප්තයෙන්ම සුපවේදිනී ගුරැතුමියක් ඔබතුමියනම් මමනම් හරිම ආසයි ඔබ කියල දෙන ඒව අහන් ඉන්න පුදුම ලස්සනට උවමනාවෙන් උගන්වනව
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට..😊
@piyumalidesilva3117
@piyumalidesilva3117 2 жыл бұрын
මේ රෙසිපි එක නම් නියමයි. හරි ලේසි ඒවගේම නීට්. හදලා දැන් ගොඩාක් කල් කමෙන්ට් දාන්න බැරි උනා. ඔයා තමයි මට නම් දැකපු හොදම චෙෆ්.thank you
@nayantharamadubashini8831
@nayantharamadubashini8831 3 жыл бұрын
මම මේක හැදුවා.කලින් කීප වතාවක් try කලා.ඇලෙනවා හරි ගියේම නැහැ.ඒත් මේ recipe එක හරියටම හරි.neat එකට ආවා.thank you for the recipe
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Harima sathutui ahannath..Sthuthi obata
@umayanganaumayangana188
@umayanganaumayangana188 8 ай бұрын
Pj
@NadeeshaLakmali-rl6sd
@NadeeshaLakmali-rl6sd 7 ай бұрын
මාත් අද හැදුවා පලවෙනි පාරට ලස්සනට නීට් එකට ආවා ගොඩක් ස්තුතියි
@lakmaruwandi9684
@lakmaruwandi9684 2 жыл бұрын
මන් මේ විදිහට මාෂ්මෙලෝස් හැදුවා.හරිම ලස්සනට නීට් එකට හදා ගන්න පුලුවන් උනා.ගොඩක් ස්තූති.මගේ ව්‍යාපාරයට මේක ගොඩක් වටිනවා
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui ⚘️
@nimalrajapaksa3416
@nimalrajapaksa3416 2 жыл бұрын
නංගියේ ඔයාගේ කෑම හදන ඒවා මම නිතරම බලනවා ඔයා යවුවනයිනට හොද මගක් කියාදෙන්නෙ බොහොම හොදයි ඔයාගේ වැඩ සටහන් ඔයා ලස්සනට පැහැදිලිව කියා දෙනවා ස්තුති ඔයාට
@indumathihettiarachchi7305
@indumathihettiarachchi7305 10 ай бұрын
අනේ හොඳ ටම හොදෛ මිස්.,,thanks
@rumeshaharshani7420
@rumeshaharshani7420 2 жыл бұрын
මම මේ රෙසිපි එකට හැදුවා, කිසිම ගැටලුවක් උනේ නැහැ .ලස්සනට හදාගන්න පුළුවන් උනා. Thank you chef❤
@sashiperera8751
@sashiperera8751 2 жыл бұрын
මං අද මිස් කියපු විදිහට මාශ්මෙලෝස් හැදුවා ..හරිම ලස්සනට නිවැරදිව හැදුනා..හරිම සතුටුයි ..thank you so much ..😁
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma sthuthi ❤️
@asokaganege691
@asokaganege691 2 жыл бұрын
q
@delrinesaparamadu1305
@delrinesaparamadu1305 2 жыл бұрын
මමත් හැදුවා රසට ලස්සනට ආවා..බොහොම ස්තුතිය ඔබ තුමියට
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui..🥰
@sandu35
@sandu35 3 жыл бұрын
මම මාශ්මෙලෝ හදන්න ගොඩාඩාඩාඩාක් try කරල තියෙනවා එකක්වත් හරිගියෙ නෑ ගොඩාක් සතුටුයි අක්කා ඔයාගෙ රෙසිපිය හරියටම හරි ගොඩාක් ස්තූතියි අක්කි ❤❤❤❤❤❤❤ මම දැන් හැදුවා හොදටම ආවා🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Niyamai..echcharai wenna one..
@sandu35
@sandu35 3 жыл бұрын
@@cookingwithchefshani ❤❤
@hiransanjaya9811
@hiransanjaya9811 8 ай бұрын
හරියටම ආවා..thanks dear ..පලවෙනිපාර හදපු..සුපිරියි 👌👌
@ruwinisaranga479
@ruwinisaranga479 Жыл бұрын
Mama ada heduwa. Hodatama harigya. Harima sathutui mata. Mage loku duwage wagema mageth asama kemak. Den ithin kaden ganna onane. Gedarama leciyen hadaganna puluwan. Thank you very much for this perfect recipe ..
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍🥰🥰🥰❤️
@sudharmajayasuriya120
@sudharmajayasuriya120 2 жыл бұрын
ඔබ හරිම නිරවුල්ව කියා දෙනවා.හරිම සතුටුයි.ස්තූතියි.
@piyumalidesilva3117
@piyumalidesilva3117 2 жыл бұрын
ඔයාගෙ ගොඩාක් කෑම මායි හස්බන්ඩ් දෙන්නම හදනවා. නියමයි ,හරි ලේසියි. මාෂ්මෙලෝස් ලස්සනට හරියටම හදාගත්තා මේ රෙසිපි එකෙන්.
@samadhianuradha5051
@samadhianuradha5051 3 жыл бұрын
මං හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලන්නෙ මිස් ...😍 අපි ඩේටා කපාගෙන වීඩියෝ බලන්නෙ අපි ආස නිසා ඒත් ඔයාගේ වීඩියෝ වල බොරු විකාර නැති නිසා අවශ්‍ය දේ පැහැදිලිව හරි ඉක්මනින් ඔයා කියලා දෙනවා එක ගොඩක් වටිනවා❤ හරිම පිළිවෙලයි දැක්කම හරි ආස හිතනවා. මං ඔයාගෙ අලුත් වීඩියෝ එකක් එනකන් හැමදාම බලන් ඉන්නවා බොහොම ස්තූතියි අපි වෙනුවෙන් මේ කරන සේවයට තව තවත් ලස්සනට මේ වගේ වීඩියෝ කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤😍😘
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi adaraneeya comment ekata..🥰
@thilakarathnakalyanapriya3830
@thilakarathnakalyanapriya3830 3 жыл бұрын
ඔයා තමා ඉතාම සරලව පැහැදිලිවම කාටත් පහසුවෙන් වැඩිවියදමක් නොදර කැම හදල කියලදෙන මා හැකි ගෘහණිය ඉතාම පිරිසිදුව චතුරව , ස්වංරැකියාවක් කරන අයට ජීවිකාව කරගන්න හොදටම ඇති ඔයා අනගමනය කරල ඉගනගත්තොත් ගුරැමුෂ්ටියක් නැතිවම කියාදෙනව
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ මේ අගය කිරීමට.😊🙏
@lakshikaniluka7859
@lakshikaniluka7859 3 ай бұрын
Math heduva hodatama ava godak sthuthi miss
@nimodisenevirathna9954
@nimodisenevirathna9954 3 жыл бұрын
Niyamaii miss..Thank you miss..man digatama missge vedio balanawa.parissamin Inna.Budu saranai
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi obata..
@keyrose1012
@keyrose1012 Жыл бұрын
Chef.. මම අද මේ recepy එක හැදුවා.. හරිම රසයි... එත් මේ වගේ පිම්බිලා ආවේ නෑනේ.... කොහොම උනත් thank you very much...! ජය වේවා....
@KanthiSirichandra
@KanthiSirichandra 10 ай бұрын
Oòo900
@vjfg8043
@vjfg8043 2 жыл бұрын
මමත් හැදුව හරිම රසයි හොදට ආවා. ස්තූතියි මිස්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍🥰❤️
@anushamaduwanthi3670
@anushamaduwanthi3670 3 жыл бұрын
Godak ස්තුතියි harima ලස්සනයි
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you very much..
@roshaniChathu
@roshaniChathu Жыл бұрын
සුපිරි අක්කා කඩේ විදිහට ම අවා
@achinikaushalya9693
@achinikaushalya9693 Жыл бұрын
Math haduwa super man banana essence binduwakuth damma harima rasai thank you chef ♥️♥️♥️♥️♥️
@tilinigoonasekara7040
@tilinigoonasekara7040 3 жыл бұрын
නීට් එකට තියෙනවා. ගොඩක් පැහැදිලියි. ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi..
@amilanishantha7935
@amilanishantha7935 3 жыл бұрын
⁣ඉතාම පැහැදිලියි ඔබට ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma Sthuthi..
@azminaazmi1229
@azminaazmi1229 11 ай бұрын
I made it came out very well. Like you said its bery neat. Thanks
@nisansalaperera7913
@nisansalaperera7913 2 жыл бұрын
Miss mage awrudu messe misge receipies walin hadapuwama thiyenne mee para. Mashmelo ekath heduwa. Lassanata awa. Missta godak pin. Misge siyaluma weda sarthakawewa. Mista subama suba aluth awruddak wewa.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Ane mata harima sathutui..🥰
@isharafernando3892
@isharafernando3892 3 жыл бұрын
Thanks miss Oya kiyana dewal hari pahadili 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma Sthuthi obata..
@manjularekman1764
@manjularekman1764 3 жыл бұрын
Mama Ada haduva. Hodatama Ava miss. Thanking you.
@madumalinavodya3466
@madumalinavodya3466 2 жыл бұрын
Akki mn haduwa hodatama awa .et mg atin podi aulak wela tiynwa .mashmelos eke mada alena gatiyak tiynwa .eka vitrai aul une mn atin .nattam lassanata hada gatta akkige resipi eka balan .akki mt tikak kiyla denna mg atin hariytama awe ntte ay kiyla .
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Gelatine tika hariyata mix wenna nathuwa athi..kata nathiwa hondata diya karala ganna nangi..
@madumalinavodya3466
@madumalinavodya3466 2 жыл бұрын
@@cookingwithchefshani ❤️❤️
@lakibro9378
@lakibro9378 3 жыл бұрын
Mamat haduwa miss kiyala dunna vidihatama...godak hodata aawa...thanks. ...miss
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Harima Sathutui..
@dulanilasika7578
@dulanilasika7578 Жыл бұрын
Harima pahadiliwa hodata kiyala enawa.. Thank you..
@ruklanthiwickramarachchi2600
@ruklanthiwickramarachchi2600 Жыл бұрын
Ada haduwa supiriyatama awa harima sathutui thanks chef
@lakmaabeysekara4200
@lakmaabeysekara4200 3 жыл бұрын
ස්තූති චෙෆ්.හරිම පැහැදිලිව කියලා දීලා තියෙනවා.මාත් මේ විදිහට හැදුවා හරිම ලස්සනට රසට ආවා.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Harima sathutui..sthuthi ☺
@svaajith3699
@svaajith3699 2 жыл бұрын
Oyage marshmelows recipeya Harima rasayi ape hadhuwa thank you!😋😗😗
@shamilalivera922
@shamilalivera922 3 жыл бұрын
Ane man hetama hadanawa hodata kiyala dunna thank you chef
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma sthuthi..
@chandimafernando615
@chandimafernando615 2 жыл бұрын
Chef hodata pahadiliwa keyala duna. Thank you 👍
@KaminiJayathilaka
@KaminiJayathilaka 9 ай бұрын
mage favorite chef Shani thamai
@virajsiriwardhana930
@virajsiriwardhana930 3 жыл бұрын
Miss wade harima lassanata karanawa... video aka tikak laga wadi. A gana poddak balanna. Balagena innakota ahata tikak anamui.. wade niyamai miss.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Thank you,Ow , Man dannawa, eka me video eka witharak edit karaddi wechcha waradimak. anith ewage nowichcha.. Dan karanna deyak na..😊 bohoma sthuthi comment kalata.
@dileekamadhushanka7966
@dileekamadhushanka7966 2 жыл бұрын
නියමයි අක්කෙ හරිම පැහැදිලිව කියල දෙනව...👌👌👍👍
@sepalidissanayaka2672
@sepalidissanayaka2672 3 жыл бұрын
මම අද හැදුවා marshmellows.. රසට thibuna....Thank you 🙏💖💖
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Hungak sathutui..😍
@chaparuwandi3632
@chaparuwandi3632 2 жыл бұрын
Oyage recipe ekata math heduwa. Lassanata wagema rasata tibuna. Thank you
@chintasamaranayake933
@chintasamaranayake933 Жыл бұрын
Best of the best cooking chanel . Today only i saw this recipe
@chathuraniolapathage98
@chathuraniolapathage98 Жыл бұрын
Thanks Shani hari lassanata kiyala dunnata ❤😊
@ushani9571
@ushani9571 3 жыл бұрын
ලස්සනයි ගොඩක් පැහැදිලිව කියලා dunna
@sirimakrishanthi9269
@sirimakrishanthi9269 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@sriyanimangalika6829
@sriyanimangalika6829 2 жыл бұрын
ගොඩක් හොඳට kiyadenawa thanks
@hiransilva2105
@hiransilva2105 3 жыл бұрын
ඊයේ හැදුවා ඉතාමත් සාර්ථකයි. පොඩි ඉල්ලීමක් තියෙනවා මේ විදිහට කිසස් හදන විදිහත් කියලා දෙන්න. බොහොම ස්තුතියි. ජය වේවා!..
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Godak sathutui..Hungak aya kiyala thiyanawa kisses hadanna kiyala , langadima kiyala dennnam..
@hiransilva2105
@hiransilva2105 3 жыл бұрын
@@cookingwithchefshani ෂා මරුනෙ ස්තුතියි 😲❤️👍
@ganga-zc4ks
@ganga-zc4ks 5 ай бұрын
Your articulate the recipe very well and in simple Sinhala. I have used many of your recipes and they are very tasteful. Thank you bringing the good recipes and wish you the very best!
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
Thank you so much. ♥️🌸
@nilminirathnayake9609
@nilminirathnayake9609 2 жыл бұрын
ගොඩක් ස්තුතියි හරිම ලස්සනයි
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@lakmalianoshini4128
@lakmalianoshini4128 2 жыл бұрын
Akke mama haduwa.hariyatama awa.thanks oyata,mama kamathi syan rakiyawak widihata karanna,kalthiyaganna,monawa hari danna onida.milaganan kohomada kiyala kiyala dennako.oyata pin
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 3 жыл бұрын
බොහොම ස්තූති අක්කා.... මට ඔයා ප්‍රසන්ට් කරන විදිය දැක්කාම හදන්න ආස හිතුනා...මන් අදම හදනෝ...👍👍❤️👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Aththada , Thank you nangi..Hadala balannako..
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Thank U so much for Ur great very useful recipe 🙏👍👌🤩😘
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
හරිම ෂෝක්, බොහෝම ස්තුතියි
@devikarajapaksha4155
@devikarajapaksha4155 3 жыл бұрын
හරිම පැහැදිලි wediyata keyala දෙනවා godak ස්තුති
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
my pleasure..
@nishunish1338
@nishunish1338 2 жыл бұрын
Miss ada haduwa meka. Hariyatama awa . Godak pin ❤🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui 🥰
@isharamanamendra7058
@isharamanamendra7058 2 жыл бұрын
Mata podi deyak dana ganna puluwanda mis. Misge meka balala math podi business ekak patan gaththa. Eth mis dawas 7k yanakota pus kanawane wathura wage awith... ekata citric acid dala thiyanna puluwanda? Kochchara pramanayak citric acid danna oneda mis... udau karannaa mis..
@humairamalik9770
@humairamalik9770 3 жыл бұрын
ane akke oya lassanata kiyalaa dunna godak tnx akki😘😘 e vagema icing suduvata hadanne khomade kiyala kiyala dennako pls akke
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Bohoma Sthuthi..man kiyala dennanko
@humairamalik9770
@humairamalik9770 3 жыл бұрын
@@cookingwithchefshani tnx u akki
@sakunthalactbysamanmalee8733
@sakunthalactbysamanmalee8733 2 жыл бұрын
Chef oyge me recipe ekta thamai mn hdna ptn gtte ..eka dn bissnus ekk wela ..hodtma hdgna puluwnn ..oyta godaak sthuti ...
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Harima sathutui, oya witharak neme keepa denekma me recipe eken mudalak hoya gannawa. mata ithin thawath monawada one..Dinen dina diunuwa pathanawa..🥰👍🙏🙏
@niranjala622
@niranjala622 2 жыл бұрын
Oyage masmelo dawas kiyak thiya ganna puluwanda pekat karala
@sajeethaperera5455
@sajeethaperera5455 Ай бұрын
Miss oyage recipe aeka balala man kadawal walata danna hadanna inne. Mata oyage contact number denna puluwanda
@leelasirivardana2221
@leelasirivardana2221 2 жыл бұрын
ඇත්තටම අපූරුයි ඔයාගෙ මාස්මෙලෝ පැහැදිලි කිරීමත් 👍
@lalitharanaweera111
@lalitharanaweera111 2 жыл бұрын
Very nice testy program thanks so much lam asistant director(H. E) Edu.
@sandagomibandara5639
@sandagomibandara5639 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි.කන්නම හිතෙනවා.ඔයා හුඟක් නීට් එකට වැඩ කරනවා. එහෙම බලන් හිටියම කෑම හදලම බලන්න හිතෙනවා. ඔයාගේ පළපුරුද්ද හොඳට පේනවා. You tube එකේ වගේ ම සුපිරි ගමනක් යන්න chef අක්කියෝ......... ජය!!!!!👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Ane thank you darling 😘, hadala balanna ane..oyalage comments godak watinawa. bohoma sthuthi. man langadi patan gaththe. hungak honda prathichara labenawa. digatama randila inna. 😘
@SANU449
@SANU449 3 жыл бұрын
@@cookingwithchefshani 👍
@kanthik.w.1758
@kanthik.w.1758 3 жыл бұрын
Zaaa
@sandagomibandara5639
@sandagomibandara5639 3 жыл бұрын
@@cookingwithchefshani aniwaryenma digatama innawa. Hadalath baluwa. Hariyata awa. Thank you again akki......
@adtele2965
@adtele2965 3 жыл бұрын
Looking yummy 😋😋😋
@ayeshaayesha2342
@ayeshaayesha2342 2 жыл бұрын
ස්තුති! ඔබට නිවරදී ඉගැන්වීම අගය කර්මී...
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 10 ай бұрын
Edath baluva sturiy oyata❤❤❤
@Dularikanchani123
@Dularikanchani123 Жыл бұрын
Thankyou miss nice resipi
@smahakubura8938
@smahakubura8938 2 жыл бұрын
බොහොම ස්තූතියි,හොඳින් ඉගෙන ගත්තා.
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
නියමයි 👌👌👌
@shahrukkhan1467
@shahrukkhan1467 Жыл бұрын
Akke. Kal thiyaganne kohomada. Kochchara kaalayak thiyaganna puluwanda
@kavinupasanjith7570
@kavinupasanjith7570 Жыл бұрын
Chef mehema hadala kochchara kal thiya ganna puluwanda..?
@shanthiwijesinghe2890
@shanthiwijesinghe2890 2 жыл бұрын
Thank you very much It is crystal clear
@h.porawakaarachchiheshani1264
@h.porawakaarachchiheshani1264 Жыл бұрын
thank you dear ....I will try it
@nirosha5864
@nirosha5864 3 жыл бұрын
අපි හැදුවා ,හරිම රසයි ,තැන්කියු මැණික් කැටේ🥰💐💐💐😁
@deepikaperera1136
@deepikaperera1136 5 ай бұрын
Gelatin mixture ekata add karanna ona wathura kochcharada
@vethmadeepani5130
@vethmadeepani5130 4 ай бұрын
Mamath haduwa thank you
@Munsaji
@Munsaji 17 күн бұрын
Akki kohomadha store karala thiyanda puluwan
@nandithapriyani3421
@nandithapriyani3421 Жыл бұрын
ඉතා පැහැදිලියි .හරිම ලස්සනයි .🌹🌹🌹
@MadushiDisanayaka-r1s
@MadushiDisanayaka-r1s Жыл бұрын
මමත් හැදුවා ...❤️
@shehaninishshanka9179
@shehaninishshanka9179 3 жыл бұрын
Man ada hduwa ...gdk hondta rasatama awa ..gdk thnks ❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Ehemada , godak sathutui..
@mallikamendis1430
@mallikamendis1430 3 жыл бұрын
Thank. U. Shani. Budu. Saranai. Good. Night. I. Am. Living at. Kenya
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
You are welcome..good to know..budu saranai..
@taramadu5250
@taramadu5250 Жыл бұрын
Miss wathura gathiya wadiyen wage thiyenne wathura wadinamda padama enne naththe naththam tikk hodata wathura hidenna oneda
@hsau6574
@hsau6574 8 ай бұрын
Kapanakota metal ruler ekakin kapanna. Pihi one na. Ethakota harima lehesi..
@Munsaji
@Munsaji 17 күн бұрын
Hi miss marshmallow eka dhawas kiyatadha thiyenda puluwan
@w.athilinawathie4957
@w.athilinawathie4957 2 жыл бұрын
Good job .lassanai ,Thank you 👍
@nandanisenavirathne5878
@nandanisenavirathne5878 3 жыл бұрын
Thanks lotoff very nice
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
You are welcome..
@nishadidinuka4915
@nishadidinuka4915 Жыл бұрын
Fridge eken aran room temperature eke thiyanna onada, tika welawak yaddi piti toka diya una
@thamodanifernando4899
@thamodanifernando4899 2 жыл бұрын
Thanks ,hodatama awa
@virajshanthapriya638
@virajshanthapriya638 3 жыл бұрын
අපේ බබාගේ ආසම කමක්. අද හදුවා අක්කා නීට් එකට ආවා. හරිම රසයි. ඔයාගෙ video එක බලලා icing sugar හදා ගත්තා. Corn flour තිබුණේ නහ. Thank u අක්කා.
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Harima Sathutui
@chandigamage9907
@chandigamage9907 3 жыл бұрын
Thanks harima lassanai
@divimaga7791
@divimaga7791 3 жыл бұрын
Niyamai 👍👍👍👍👍 aniwaren hadanawa
@chameemanju8981
@chameemanju8981 Жыл бұрын
Kal thiyaganna moawada danna puluwan kiyala kiyanna puluwanda
@dilinikaliyanage8552
@dilinikaliyanage8552 3 жыл бұрын
Mama haduwa.. rasata tibba.. thanx.. 😊 meka kochchara kal tiyaganna puluwanda..
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Harima Sathutui.. Oya pack karana widiha, hadana widiha, parisara ushnathwaya matha kal thiya ganna puluwan kaalaya wenas wenawa..eka hinda mata hariyatama kiyanna amarui..
@kasuntv208
@kasuntv208 2 жыл бұрын
Marshmellow business ekakadi kal thaba ganeeme dewal monawada ewa danna koi welawatada kochchara pramanayak danna oneda.explain pls.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Mama e dewal nan hariyatama pramana walin danne na..habai me widiyata hadala godak denek wikunanawa..
@ranasinghanadeeshani9208
@ranasinghanadeeshani9208 2 жыл бұрын
Godak asawen beluwa video eka thawah swayan rekiya sambanda video Danna ... Thank you
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
😍😍😍
@niranjalawijesinghe7568
@niranjalawijesinghe7568 Жыл бұрын
Harima neet lassani
@kanthigetamannakald7249
@kanthigetamannakald7249 2 жыл бұрын
හරිම ලස්සනයි..ඒවගේම රස ඇති.. ස්තුතියි..
@productionwithmethu3379
@productionwithmethu3379 Жыл бұрын
Aunty, me pramanen kochchara hadanna puluwanda
@wasanthiperera7846
@wasanthiperera7846 2 жыл бұрын
Marvellous. Beautiful colour combination .please send us the recipe.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..What do you mean by send the recipe, it's here for you to see..🤔
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎💎අගෙයි ..ජයවේවා
@srikanthirathnakumari6219
@srikanthirathnakumari6219 3 жыл бұрын
I made this..it’s perfect..👌🏻👌🏻👌🏻thanks
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
That's awesome to hear..
@srikanthirathnakumari6219
@srikanthirathnakumari6219 3 жыл бұрын
@@cookingwithchefshani 🥰😊
@thisandifoodandcake6352
@thisandifoodandcake6352 3 жыл бұрын
Meka aththtma lesi oyge recipe ekata heduwa hri rasai e wagema
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
Shaa harima sathutui 😍
@janithma212
@janithma212 3 жыл бұрын
හරිම පැහැදිලි ස්තුතියි
@cookingwithchefshani
@cookingwithchefshani 3 жыл бұрын
බොහොම ස්තුතියි..😊
@ushani9571
@ushani9571 3 жыл бұрын
Man dan haduwa thank you mis
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН