අවුරුදු කාලෙ නෑගම් එන පොඩි ළමයි | Naagam ena podi lamai | MASHA HITZ | HIMASHA NAHALLAGE

  Рет қаралды 1,896,386

Masha Hitz

Masha Hitz

Күн бұрын

අවුරුද්දට පොඩි ළමයි නෑගම් ආවම ඇති වෙන අර්බුධ 😂😂
Hey there! Thanks for checking out my latest video. If you enjoyed it, please consider subscribing to my channel to stay updated on all my future content ❤️
Follow me on TikTok - www.tiktok.com...
Follow me on Instagram - / himasha_masha
Thank you ! Love you !!❤️😍

Пікірлер: 884
@gangagfdr2155
@gangagfdr2155 Жыл бұрын
අනේ එ පොඩි බබාගේ චරිතේ හොදටම කරනවා..... තව එ පොඩි ළමේක් වගේ රගපාන විඩියෝ එකක් ඔනි අක්කි❤️❤️
@thamarisomarathna8884
@thamarisomarathna8884 Жыл бұрын
මේකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...පුදුමාකාර රංගනයක්.. ඔය ලස්සනම ලස්සන කටේ මැවෙන රටා හරිම අපූරුයි 😘 ඒ මදිවට ඇස්ගෙඩි දෙක ...අනෙ අම්මේ මෙහෙමත් කතාකරන ඇස්... ආදරෙයි මාෂා❤️...ඔයා හරිම ලස්සනයි ..හපනියක්..අපිව පිස්සු වට්ටනවා.. ඒ මොක උනත් ඔය කතන්දරේනම් ඇත්තම ඇත්තක්😁
@mashahitz
@mashahitz Жыл бұрын
අනේ 🥹❤️ බොහොම ස්තුතියි ❤️
@ashi_06
@ashi_06 Жыл бұрын
අම්මෝ අන්තිම එක 😂 පොඩි එවුන් ගෙවල් වල කතා කරන ඔක්කොම ටික දෙසන එක නම් සම්පූර්ණ ඇත්ත 😂
@dilinidayarathne725
@dilinidayarathne725 Жыл бұрын
Good one
@dilhanipremadasa9758
@dilhanipremadasa9758 19 күн бұрын
❤😂🎉😮😅😊
@rose2603
@rose2603 Жыл бұрын
අහම්බෙන් දැක්කේ... ඔයා නම් නියමයි.😂😂මොනා වුනත් ඇත්තක් තමයි 😂
@shayuiresha1074
@shayuiresha1074 Жыл бұрын
පොඩි එකාගෙ චරිතෙ ඒ විදිහටම කරනවා මරු❤😂😂
@erandikayasahara
@erandikayasahara Жыл бұрын
ඒක මරු😂👌 මේදවස්වල ගොඩක් අය මුහුන දෙන ප්‍රශ්නයක් මේක😐😆
@premararhnalakmini1985
@premararhnalakmini1985 Жыл бұрын
මාරයි ඔයා හරිම ක්‍රියේටිව් හැමෝටම පොදු මාතෘකා ගැන කතා කළත් කාටවත් අහුනොවුන පරාසයන් සියුම්ව ස්පර්ශ කරනව Supper talent 🔥🔥🔥🔥l
@harshawijerathna8507
@harshawijerathna8507 Жыл бұрын
මේක 2පාරට වඩා බලපු අය කෝ 👍🏻 එකක් දාන්න බලන්න 😇
@Deenula8342
@Deenula8342 Жыл бұрын
අඩේ ඔව් මං මේ බලන පස්වෙනි පාර මේ පොඩි ළමයා ඉන්න එවන්න බලන්න අසයී මේවාම දන්න
@thilininadeera4372
@thilininadeera4372 Жыл бұрын
මමත් දහපාරක් විතර බැලුවා😂😂
@nuwansameera1558
@nuwansameera1558 Жыл бұрын
inno❤
@sachinthadeshani355
@sachinthadeshani355 Жыл бұрын
Math 10 prk witr bluwa😂😂
@asanthisilva1073
@asanthisilva1073 Жыл бұрын
👍
@krishani1234
@krishani1234 Жыл бұрын
මේකනම් පට්ට ❤️👀 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🌝
@praweenkatukithule
@praweenkatukithule Жыл бұрын
මේකනම් මරුම එක්ක ඈ..පොඩි උන්ව හොදට ස්ටඩී කරල මරූ🥺
@charithapriyadarshana8929
@charithapriyadarshana8929 Жыл бұрын
Ekanam aththa...
@suniljayawardhana6648
@suniljayawardhana6648 Жыл бұрын
😊😅😢😮😂❤❤❤❤❤❤❤
@suniljayawardhana6648
@suniljayawardhana6648 Жыл бұрын
🎉😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮🎉😮🎉😮🎉😮🎉😮🎉😮😮😮😮🎉😅😊😂😊❤😊😊❤😅😂😅😅😂😅😂😅😂😅😅😂😅😂😅❤❤❤❤❤❤❤❤
@SanjeewaKumara-yj5wf
@SanjeewaKumara-yj5wf 11 ай бұрын
😊hjcdf😅😅​@@suniljayawardhana6648
@AyeshiVrs
@AyeshiVrs Жыл бұрын
මන් නම් 12වෙනිදාම ලොකු පෙටිටියක් ගෙන්න ගෙන ඒකෙ දාලා හැංගුවා පොඩි උන් අදින සේරම. 😂😂😂 14 එනකොට cupboard lock කරලා full ready පිට ඉදියෙ phone එකත් ආරක්ශිත ස්ථානයක ස්ථානගත කරලා . ගෙදර ආවම උන් කාමරේට කඩා පාත් වෙන්න කලින් දොර ලොක් කරලා සාලෙට ආවා... එනවා කියලා දැන ගත්තම පෙර සූදානම ඉතාම වැදගත්නේ . 😂😂😁 ඒවගේම පොඩි අය ඉන්න ගෙදරක ගියාම මන් phone eka පේන්න ගන්නෑ.. එක්කො ගෙනියන් නෑ.. දැන් කාලේ විනයක් නැති පොඩි උන් ඉන්නෙ ..😬 සමහර දෙමව්පියොත් තමන්ගෙ ළමයි අනුන්ට කරදරයක් වෙන බව දැන දැන උනත් දැක්කෙ නෑ වගේ කට පියන් ඉන්නවා.. 😬 අන්න එහෙම වෙලාවට පොඩී කියලා බලන් නෑ .. අම්මිලට තාත්තිලට ඇහෙන්නම මන් දෙකක් තුනක් හොඳට දැනෙන්නම කියලා දානවා ගෙදරට ආවා උනත් 😌😂😂👍
@buddhi....781
@buddhi....781 Жыл бұрын
අපොයි ඔව් සැර වැඩි උනත් ඇත්ත කතාව.😅👍
@statustube3078
@statustube3078 Жыл бұрын
@ayeshi mata oyage nb eka ona
@AyeshiVrs
@AyeshiVrs Жыл бұрын
@@statustube3078 e mktd ?🙄
@sithmisenasha7764
@sithmisenasha7764 Жыл бұрын
Apoi ow ape nandage duwath ehemayi.mage badu kaduwath dakke na wage innawa. Mamanam kiyanawa ai adenna 🤭😏😂
@deepikabhattarai8986
@deepikabhattarai8986 Жыл бұрын
😂😂😂😂😂😂
@TharinduGunasekara16
@TharinduGunasekara16 Жыл бұрын
අම්මෝ සුපිරි අක්කේ 😂😂😂 අලුතෙන් පටන් ගත්ත ගමනට හදවතින්ම ❤️ සුබ පතනවා ඉදිරියටම යන්න කියලා 🥰❤️🙏👍👌
@pawanisamarajeewa3022
@pawanisamarajeewa3022 Жыл бұрын
මේක නන් පට්ට, ඔයාගෙ ඒවගෙන් ආසම එක, කොච්චර බැලුවත් ඇති වෙන් නෑ, fb එකේ දැකලා ආවේ, වෙන ඒවගෙ නන් අවිත් බලන්න කම්මලියි, ඒත් මේක බලන්න ආවා, සුපිරී 😍😍
@lethunilahinsi5633
@lethunilahinsi5633 Жыл бұрын
Ou math😊
@SurangiSurangi-s8n
@SurangiSurangi-s8n 20 күн бұрын
Rr🦀🐚😊
@amalkifernando4013
@amalkifernando4013 Жыл бұрын
හේතුවක් නම් දන්නේ නෑ දෙයියනේ මේක දකින දකින හැම වෙලාවෙම වීඩියෝ එක ඉවර වෙනකල් බලනවා ඊටපස්සේ ලයික් බටන් එකට ඉබේම අත යනකොට මතක් වෙන්නේ ලයක් කරලා නේද කියලා එතකොට හිතෙනවා ලයික් බටන්ස් ගොඩක් තිබ්බනං ඔක්කොම ලයික් කරන්න තිබ්බා නේද කියලා❤❤❤❤❤ තව මේවගේ වීඩියෝස් ඕනෙ අනේ
@mashahitz
@mashahitz Жыл бұрын
අනිවා දෙන්නම් 😍❤️
@chathu308
@chathu308 Жыл бұрын
කතාව නම් සම්පූර්ණ ඇත්ත මටත් අපේ පොඩි සංහතිය පේන්න බෑ 😟😟
@sachinimadushani5294
@sachinimadushani5294 Жыл бұрын
මේ දැනුත් ගමෙ ගිහින් පොඩි උන් ටිකගෙන් ෆෝන් එක පුදුම අමාරුවෙන් බේරගෙන ඉන්න මන් 🥲😥
@dilkinadeera
@dilkinadeera Жыл бұрын
අන්තිම ටික තමා මරු😂😅❤
@nethunawanjana6048
@nethunawanjana6048 Жыл бұрын
මම නම් පොඩි උන් එද්දි මගේ බඩු සේරම ගංහ්නෝ... 😂💔
@imashisamaraweera6285
@imashisamaraweera6285 Жыл бұрын
Math
@kaveeshanethmini3636
@kaveeshanethmini3636 Жыл бұрын
Apith
@malshanethmi9316
@malshanethmi9316 Жыл бұрын
Mee too
@hashinijayarathne8853
@hashinijayarathne8853 Жыл бұрын
මම හිතුවේ ඒක කරන්නේ මම විතරයි කියලා 😂😂
@lethunilahinsi5633
@lethunilahinsi5633 Жыл бұрын
Math ahemai
@gaminidissanyke5517
@gaminidissanyke5517 Жыл бұрын
අම්මෝ අක්කි ඔයා නම් මරුවට කරනවා 😂ඇත්තට ම අපේ ගෙදරත් ඔය වගේම තමයි පොඩි එවුන් අවාම ගෙ රිංගන්නේ නැති තැනක්‌ නැ අක්කෝ ඔයා ඒ විදිහටම කරනව නියමයි අක්කියෝ ❤❤❤❤
@shehanitharushika5454
@shehanitharushika5454 Жыл бұрын
ආයේ නාවට කමක් නෑ අක්කේ 😂😂 මරු වීඩියෝ එක අනේ
@thilinar.a.thilinasampath
@thilinar.a.thilinasampath Жыл бұрын
මොනව උනත් මරු,,, සේරම ඇත්ත පොඩි උන්ගේ චරිත ටික 😂😂😂
@kumaralasantha3706
@kumaralasantha3706 2 ай бұрын
Super😂😂 anthima tika thama maru😅😅😅❤🎉
@Dimplegirl-z4l
@Dimplegirl-z4l Жыл бұрын
මරු හලෝ..😂💔 ඒක සුපිරියක්..😂♥️🍭
@ChathuryaIndrasena-bj1io
@ChathuryaIndrasena-bj1io 9 ай бұрын
අහම්බෙන් දැක්කේ..😂😂 මේක සුපිරි අනේ
@shayamalijayaweera6616
@shayamalijayaweera6616 Жыл бұрын
ඒකනම් සුපිරි ම සුපිරි 😁😂😂😂 ඇක්ටින් මරු ලමයගේ ටික්🤣🤣
@Pehasara222
@Pehasara222 Жыл бұрын
තව ඕනි අක්කේ මේ වගේ පොඩි ළමයින් කරන වැඩ වල වීඩියෝ 😫♥️ ඒවා ශෝක් අනේ
@MONSTIEZ_PIE426
@MONSTIEZ_PIE426 Жыл бұрын
අක්කේ මේ විදිහෙ වීඩියෝ දිගටම දාන්නකෝ මම වැඩි පුර ම කැමති මේ වගේ වීඩියෝවලට 😊😊
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
සුබ අලුත් අවුරුද්දක් වේවා අදත් සුපිරියක්♥♥♥
@shamafarnando5661
@shamafarnando5661 Жыл бұрын
Eka nam supiri akke😜🤣🤣🤣🤣🤣
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
මරු අක්කි ඔයා....මටත් පොඩි ළමයි කොහෙහරි එක්කගන ගිහින් ගෙවල් විනාශ කරනකම් ඉන්න අම්මලාට හරි කේන්ති.එක්කෝ නොගිහින් ඉන්න ඕන.සමහර ළමයි මඩ ගොඩවල් අනලා බිත්ති දිගේ ගාගන යනවා.අම්මලා හිනාවෙවී ඉන්නවා.මටනම් හරි කේන්ති.
@mashahitz
@mashahitz Жыл бұрын
Thank you all 😁❤️🙏🏽 ආදරෙයි
@සතුට-ඤ2ල
@සතුට-ඤ2ල Жыл бұрын
ඒ වගේ පොඩි අයගෙ ඒව තව කරන්න . හරි තාත්ව්කයි . ශෝක්.
@ruwankumara7925
@ruwankumara7925 10 ай бұрын
මේවගේ තව ඒවා ඕන please 🥺🥺
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
අනේ..මේකනම් මරු.මාරම ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා..කොහොම කරනවද මන්ද මෙහෙම
@vinopeiris3521
@vinopeiris3521 Жыл бұрын
Eka සුපිරි ....❤
@ashabuddhiniwijethunga7058
@ashabuddhiniwijethunga7058 Жыл бұрын
අම්මෝ.සුපිරියක් 😂❤️😍
@chamoddilshan2652
@chamoddilshan2652 Жыл бұрын
බොරු කියල කියන්න එකක්වත් නැ 😂💔 best talent 😊👌
@warunisewwandika4286
@warunisewwandika4286 Жыл бұрын
අනේ මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 🤣🤣🤣🤣
@krishanthamarasinghe5428
@krishanthamarasinghe5428 Жыл бұрын
Adehhhh ඒක සිරාවටම මරු😂😩 පොඩි උන් ඔහොම්මමයි ගෙදරකට ආවොත් 😪😂
@hasithaeranga5589
@hasithaeranga5589 Жыл бұрын
supiri realistic maashi 😍
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
ඇත්තටම ලස්සන වැඩක් අක්කේ. මාරම talented ඔයා.
@navangi_20
@navangi_20 Жыл бұрын
එකම විඩියො එක දෙතුන් පාර බලනවා🥺 අනෙ තව විඩියො දාන්න අක්කා ❤️
@Fairy_Butter
@Fairy_Butter Жыл бұрын
මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නැ ❤😂දැන් 1345 වතාවක් විතර බැලුවා🎉😂
@meneshinethsara1331
@meneshinethsara1331 Жыл бұрын
Patta aneee❤😂
@deborahariyawansa6682
@deborahariyawansa6682 Жыл бұрын
I love watching this video. Done beautifully. Acting & dialogue + how the incidents flow…… great job.
@nuriyah1835
@nuriyah1835 Жыл бұрын
Shaaaa.... shok akki 😊❤
@Gna770
@Gna770 9 ай бұрын
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilrukshitharuka6829
@dilrukshitharuka6829 Жыл бұрын
අක්කේ... සුපිරියක් තමයි ඈ..... ඔය වගේම තමයි පොඩි අය.... අපිත් ඔහොමයි ඉස්සර සුභ පතනවා ඔයාට
@gmabesinha7574
@gmabesinha7574 Жыл бұрын
👍👍👍👍👍
@තාමරස
@තාමරස Жыл бұрын
ඒකනම් මරු අනේ😂😂😂
@RAVIWEDIKKARA57805
@RAVIWEDIKKARA57805 Жыл бұрын
මේකනම් සුපිරියක්😂😂😂
@jayaninethma8574
@jayaninethma8574 Жыл бұрын
මරූ අප්පා😅 ඇත්තට ම ඔහොම තමා අපේ ගෙවල් වල පොඩි උන් ආවමත්.. මම නම් පොඩි කට්ටිය එනව කියල දැනගත්තොත් ඔක්කොම ටික හංගනවා🥲
@janakalife
@janakalife Жыл бұрын
පහත් රසයන් අවුස්සන්නේ නැතුව මිනිස්සු හිනස්සන්න පුළුවන් කියල ඔයා ඔප්පු කරල තියෙනවා . නියමයි.😊
@ayeshadulanjalee5022
@ayeshadulanjalee5022 Жыл бұрын
Podi ekage sadde aheddith mala paninw mta.. supiri hode 😂🖐️❤
@PgNihal-e4p
@PgNihal-e4p Жыл бұрын
කුටෙස් ටිකක් ඕනෙ😂😂😂❤❤
@pasansameerasirinanda6239
@pasansameerasirinanda6239 Жыл бұрын
😂😂❤❤Best vedio
@NilukaChandani-g9g
@NilukaChandani-g9g 7 ай бұрын
මේ වගේ වීඩියෝ මරු අනේ 😂😂😂
@yasirupramod4267
@yasirupramod4267 8 ай бұрын
හරිම ලස්සන යි මේක බලලා වැඩ ටික කු❤
@shehansanindu
@shehansanindu Жыл бұрын
හෙන ගහන ඇත්ත ඕයි මේවා😂
@danukasampath6788
@danukasampath6788 Жыл бұрын
කෝ බලන්න චූ ගියා කියපු එකට හිනා ගිය අය😊
@kavishkaayeshan7109
@kavishkaayeshan7109 Жыл бұрын
විනාසකාර පොඩි එවුන්😂😂
@kavindidisanayake4559
@kavindidisanayake4559 Жыл бұрын
Ammo😂 eka niyamay❤
@malkaranasinghe3115
@malkaranasinghe3115 Жыл бұрын
කොච්චර බැලුවත් එපා නොවෙන තරමට ඒ රැඟුම් පුදුම තාත්විකයි.
@Booklytical
@Booklytical Жыл бұрын
This is superb! You are hilarious ! 😂❤❤
@chamathkaperera.7103
@chamathkaperera.7103 Жыл бұрын
මම මේක බලන දහවෙනි පාර , නියමයි අක්කෙ...👍
@tharushishehara1643
@tharushishehara1643 Жыл бұрын
Amo amo😂 maru akki😅❤
@rajithrasinka3976
@rajithrasinka3976 Жыл бұрын
එකෙන්ම සුපිරිම ❤
@ROBATECHNIC
@ROBATECHNIC Жыл бұрын
එක පට්ට ❤
@Samoshi_D_Kumarasiri
@Samoshi_D_Kumarasiri Жыл бұрын
අඩෝ ඒක සුපිරි අක්කෙ 😂💔
@graphiccloneinfo
@graphiccloneinfo Жыл бұрын
අන්තිම ටිකටනං දුකත් හිතුනා සාන්ත 😂
@thisaraprabath4625
@thisaraprabath4625 Жыл бұрын
ආයි ඉතිම් සුපිරියක් තමා❤️
@ytssjhs
@ytssjhs 8 ай бұрын
අම්මෝ... අම්මගෙ පටිරෝල් කරනෝ නෙ හැම වෙලේම ❤😂
@ruwanthimadushani139
@ruwanthimadushani139 Жыл бұрын
ලස්සනයි අක්කෙ තව මේ වගේ විඩියෝ දන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
@sankamunasinghe1921
@sankamunasinghe1921 9 ай бұрын
මෙක 5පාරට වඩා බලපු කට්ටිය කො 😊
@iresha.7917
@iresha.7917 Жыл бұрын
Mama mekanm me balana kiweni parada kiyala mathakath na.a taram baluwa🤩🤣🤣🤣🤣🤣🤣🤣
@sandu_warnakulasooriya
@sandu_warnakulasooriya Жыл бұрын
ඒක මරු අඩේ❤️
@anuscreativeparadise1229
@anuscreativeparadise1229 Жыл бұрын
මාත් පොඩි අය ගෙදර එද්දි බඩු හන්ගනවා. හදිසියෙවත් දෙයක් ගත්තොත් බය කරලා හරි ඒ දේ අයින් කරනවා. ගන්න නම් දෙන් නෑ. අනික මම බඩු අල්ලන්න දෙන්නේ නැති නිසා පොඩි අය මගේ දෙවල් අල්ලන්නෙත් නෑ. 😁
@washanu1848
@washanu1848 Жыл бұрын
Meka nam supiriya aaaa🔥🔥🔥
@DisnikaDisnika-eg7vy
@DisnikaDisnika-eg7vy Жыл бұрын
Niyamai😂❤
@HiruniIMASHA-n7i
@HiruniIMASHA-n7i Жыл бұрын
aiyo niyamai ane 🤣🤣
@amayasamaraweera4431
@amayasamaraweera4431 Жыл бұрын
Akke maruu ❤️😂😂😂😂
@anya__0212
@anya__0212 Жыл бұрын
දැන් ඉන්න පොඩි උන් ගේම් ගහන්න අපේ ෆෝන් ඉල්ලන් නෑ..උන්ට ටික්ටොක් බලන්න අපිට වඩා ලොකු ෆෝන් තියෙනවා😂😂
@chamindagamage4575
@chamindagamage4575 Жыл бұрын
Ow
@susanthikarunarathna5274
@susanthikarunarathna5274 Жыл бұрын
🔥 🔥 fav video 😍
@anulawijekoon7260
@anulawijekoon7260 Жыл бұрын
Lassanai..... podi babalage ewa thawa one ❤
@isandidissanayaka3709
@isandidissanayaka3709 Жыл бұрын
Eka maru 😂😂
@imashfernando9751
@imashfernando9751 Жыл бұрын
දෙන්න තියෙන්නෙ මුන්ට 😂😂😂 පට්ට ❤
@jayanijayasuriya2605
@jayanijayasuriya2605 Жыл бұрын
Very creative & so true😂❤️
@savindimadara
@savindimadara Жыл бұрын
අම්මෝ😂 මරු
@Leogross369
@Leogross369 Жыл бұрын
ඒකනම් මරු 😂😂😂❤
@thusa_official
@thusa_official Жыл бұрын
Excellent. Mama kipawathawakma baluwa ❤❤❤❤❤
@ShehanDeSilva-pd8cw
@ShehanDeSilva-pd8cw 10 ай бұрын
දහ පාරට වැඩිය බලපු අය මේ පැත්තට
@sepalikasanjeewani860
@sepalikasanjeewani860 Жыл бұрын
අපේ අක්කගෙ පොඩි එකා පුංචි කාලේ අපි කතා කර කර ඉද්දී මගේ ලිප්ස්ටික් එක අරන් බිත්තියේ කොනක ඉදන් අනිත් කොනට අදිනවා 😁😁😁
@sheronkaushalya502
@sheronkaushalya502 Жыл бұрын
😂😂 අන්තිම සීන් එකට නම් දුක හිතුනා
@aishurashmi4127
@aishurashmi4127 Жыл бұрын
Lipstick,qtex කතාව නම් 100% ඇත්ත ඈ 😂😂😂 දන්න නිසාම මං මේ සැරේ පරණ qtex බෝතල් ටිකකට qtex remover ටිකක් දාලා තියලා ආවට පස්සෙ චූටි ළමයි මේ qtex ගාන්න හොඳ නෑ ඒ නිසා ඒවා ගාන්න එපා කියලා දුන්නා..🤭🤭
@sriyanihemalatha859
@sriyanihemalatha859 Жыл бұрын
Niyamai ban😂😂😂😂😅😅😅😅
@ajithkumara4087
@ajithkumara4087 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ වලින් මම කමතිම එක ❤
@SanduniImesha-j4p
@SanduniImesha-j4p Жыл бұрын
Podi lamaya anee shoy....❤oyta suba pathnawa oya hugak dakshay❤
@anjaleemanesha4586
@anjaleemanesha4586 Жыл бұрын
අන්තිම ටික තමා පට්ටම 😂😂😂😂 ඔයා මරු අනේ
@nirodhahettiarachchi9574
@nirodhahettiarachchi9574 Жыл бұрын
චූටි බබාගෙ පාට් එක මරු 😂😂😂😂😂😂😂😂😂😂
@hirunipiyasena8264
@hirunipiyasena8264 Жыл бұрын
ඒක මරු 😂🙊
@isuriuththararajapaksha4961
@isuriuththararajapaksha4961 Жыл бұрын
අඩේ මේක මරු අප්ප 😂💥
@ThiliniHettiarachchi-j8s
@ThiliniHettiarachchi-j8s 11 ай бұрын
අපි ඔක්කොම ඔය කාලේ පාස් කරලා නෙ ආවෙ ඉතිං❤❤❤
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
මේක සුපිරියක් viral යයි කියලා බලද්දිම හිතුනා 😂😂😂❤
@mashahitz
@mashahitz Жыл бұрын
😍😍
නෑයෝ | Nayo - ‪@Lochi‬
15:01
Lochi
Рет қаралды 3,5 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
ආයෙ සැරයක් ජීවිතේට නොඑන දවසක් - VLOG 272
18:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 490 М.
Dobby and Shelly එක්ක ගෙවුන දවස🐶🐱
18:02
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,4 МЛН
Ангел против Демона кто победит 😱
0:49
Oh no😱 EPIC Kissy Missy broke her teeth SITUATION by COOL TOOL
0:39
I WANT SUMO (Shorts Version)
0:30
FilmPop
Рет қаралды 50 МЛН