මේක ධම්මික,නාමල්, රනිල්ගේ අහිංසකකමද, Master Plan එකක්ද?

  Рет қаралды 62,357

SL VLOG

SL VLOG

Күн бұрын

Master Class - Long form Contents
Purchase Now - bit.ly/masterc...
SL VLOG: slvlog.lk
ආන්දෝලනාත්මක අපරාධ විමර්ශක; SSP Shani
The first Three episodes of "SSP SHANI" documentary is out now!
Watch on our site and share your thoughts. We value your feedback!
EP01: slvlog.lk/watc...
EP02: slvlog.lk/watc...
EP03: slvlog.lk/watc...
Performance by Hasa: Modabhimanaya 4.0
slvlog.lk/watc...
නැති කරන්න නං සමරන්නම වෙනවා...
සම්පුර්ණ උත්සවය බලන්න
slvlog.lk/watc...
Join as a Patreon :
/ slvlog
/ slvlogccc
Subscribe us:
SL VLOG TAMIL: / @slvlogtamil
SL VLOG PODTALKS: / @slvlogpodtalks
COMEDY LAND: / @comedyland573
I AM ABISHEKA: / @iamabisheka
Follow us:
Facebook: / slvlog
Tiktok: / slvlog_lk
Instagram: / slvlog_lk
X: / bruno_diwakara
Other Social Media:
/ abisheka.fernando.39
#slvlog #dailydose

Пікірлер: 329
@maduka_pathum2727
@maduka_pathum2727 Ай бұрын
0:07 - කාලෙකට පස්සේ ආදරණීය හිතවතෙක් ❤ 2:32 - පෙන්ඩින් අපේක්ෂක 7:36 - පොහොට්ටුවේ අළුත් ගැටය 19:04 - නාමල් ඉන්දියාවේ උපදෙස් පතයි 21:01 - කාලට සහනයක් 22:08 - බිලියන ගණන් විසිවෙන්න නියමිත කාලයක් 26:30 - රත්නපුරේ රහස් ඡන්දය 27:39 - නාමල්ගේ ඉදිරි පියවර 29:48 - මහපොළව ඉඹින්නේ නැති රාජපක්ෂ 32:34 - පන්තියේ යාළුවා වෙනුවෙන් 34:34 - NPP ගුරු සමුළුව 36:52 - නාමල් නෑ කියයි 37:11 - මානව හිමිකම් කොමිසමෙන් රාජ්‍ය සේවකයන්ට දැනුම්දීමක් 40:47 - පැටී කොටුවෙයි 43:47 - ශානිගෙන් කමල්ට සහ දේශබන්දුට එරෙහිව පෙත්සමක් 45:45 - ස්කෑම්කරුවන්ගේ මධ්‍යස්ථානයක් වූ ලංකාව 47:09 - විමල්ගේ අපේක්ෂකයා විමල් නම් නෙවෙයි ❤🎉
@Senith_Dulshan
@Senith_Dulshan Ай бұрын
❤🤟
@kanthiwijewardana8535
@kanthiwijewardana8535 Ай бұрын
ඔයාලගේ.වැඩසටහන්.මම.හැමදාම.ඛලනව.නියමය්
@maduka_pathum2727
@maduka_pathum2727 Ай бұрын
​@@Senith_Dulshan Thanks for encouragement machan 🥰🥰🥰❤️
@maduka_pathum2727
@maduka_pathum2727 Ай бұрын
​@@kanthiwijewardana8535🥰🥰🥰🥰❤️❤️❤️❤️😍😍
@pasanmaduranga580
@pasanmaduranga580 Ай бұрын
Meka.maru wadak.. niyamay..
@R-me5ey
@R-me5ey Ай бұрын
ගුරු රැස්වීම අතිශය සාර්ථකයි .හලෝ ❤❤❤❤❤ But අපි විශ්‍රාමිකයි😢
@user-nkd
@user-nkd Ай бұрын
අම්මෝ, අද අහන්නම හිටියේ කෝ සුජිත් කියලා. Welcome back bro!
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
සුජිත් ඉන්න දවසට මෙලෝ රහක් නෑ
@Ravindukanishka358
@Ravindukanishka358 Ай бұрын
යකෝ සුජී දැක්ක කල්...🖤
@sitharimapalagama1933
@sitharimapalagama1933 Ай бұрын
Wellcome back😊 Sujith😊
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
පින් සිද්දවෙයි මෝඩ ජෝක් දාන සුජිත් අන්නමලේ අයින් කරන්න මුලු වැඩසටහනම චාටර් කරනව
@ashansandeepa1110
@ashansandeepa1110 Ай бұрын
ඔවු බං මමත් දැක්කා ඔය ලගමයී මගේ office එක සැහේන්න ලොකු පිරිසක් හිටියා❤ අනුරගේ එකට සැහෙන්න ගුරුවරු හිටියා හේට විශ්‍රාමික රනවිරුවන් පෝලිසියේ රැස්වීම එතනම
@kalumsasikaRangana-tn5cp
@kalumsasikaRangana-tn5cp Ай бұрын
සුජිත් ආරම්භයේ හිටපු සමාජිකයෙක්..අතුරුදහන් උනා එක පාරටම..ජය වේවා slvlog ඔබට..🌹🌹🌹
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
පින් සිද්දවෙයි මෝඩ ජෝක් දාන සුජිත් අන්නමලේ අයින් කරන්න මුලු වැඩසටහනම චාටර් කරනව
@kasunD675
@kasunD675 Ай бұрын
සූජියා ලස්සන වෙලා😊
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
පින් සිද්දවෙයි මෝඩ ජෝක් දාන සුජිත් අන්නමලේ අයින් කරන්න මුලු වැඩසටහනම චාටර් කරනව
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
​@@thilinaekanayaka6668 කවුද අනේ මේ.
@sandy_2314
@sandy_2314 Ай бұрын
​@@thilinaekanayaka6668 අපෝ හැම comment එකක් අස්සෙම රිංගන්නෙ ඇයි බන්..😂😂ඌත් හිටපුදෙන්..
@Chinthaka-t8k
@Chinthaka-t8k Ай бұрын
Hi සුජිත්, ඔයා හැමදාම එන්න,
@Chinthaka-t8k
@Chinthaka-t8k Ай бұрын
​@@thilinaekanayaka6668පිස්සුද බල්ලෝ!!
@youngmetroooo
@youngmetroooo Ай бұрын
මං හිතුවේ සුජී අයින් වෙලා කියලා Sl vlog එකෙන්. Welcome back 🎉
@abhishekaperera7420
@abhishekaperera7420 Ай бұрын
දේශබන්දු අයින් උනාට වඩා දුකයි හසා නැති දවසට
@talkwithpubudu3313
@talkwithpubudu3313 Ай бұрын
මාලි මාවට ජය වේවා
@giherath
@giherath Ай бұрын
දැන් වෙලාව මදියි කියන අය කෝ?😢
@Damisha
@Damisha Ай бұрын
අම්මටසිරි සුජියා ඉන්නවා! ♥️
@neetaguruge2865
@neetaguruge2865 Ай бұрын
හරිම සන්තෝසයි අද ඇවිත් . පොහොටිිටුවට ගියා කියලා බයවුනා සියලුම දෙනාටම ජෙසු පිහිටයි ❤❤❤❤❤❤
@user-or2hi1hp6o
@user-or2hi1hp6o Ай бұрын
Well come back sujeth putha.❤
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
පින් සිද්දවෙයි මෝඩ ජෝක් දාන සුජිත් අන්නමලේ අයින් කරන්න මුලු වැඩසටහනම චාටර් කරනව
@darakasampath4223
@darakasampath4223 Ай бұрын
ම⁣ට දිනන්න පුළුවන්ද කියලා Ai එකෙන් ඇහුවම "තුහ්" ගාලා කෙල ගහනවලු Ai එකෙන්...😅
@fim2699
@fim2699 Ай бұрын
😂😂😂😂
@SLVLOG
@SLVLOG Ай бұрын
😂😂😂😂😂😂😂
@dilinisandeepani3954
@dilinisandeepani3954 Ай бұрын
ඕයි ඕයි😂😂😂😂
@chamara4833
@chamara4833 Ай бұрын
ඒ කොහෙද එහෙම කියන්නෙ?
@lakshanj.kumara7648
@lakshanj.kumara7648 Ай бұрын
සුජිත් අයියා කාලෙකින්❤. මරු. එයාවත් සතියකට දවසක් දෙකක් හරි ගේන්න බෲනො අයියෙ💗
@fim2699
@fim2699 Ай бұрын
Wellcome සුජී....❤🎉❤🎉
@malakanthigamage4645
@malakanthigamage4645 Ай бұрын
මාත් හෙවුවෙ මෙච්චර ද්වස් කොහේ ගිහින්ද කියල
@pubudu.indika
@pubudu.indika Ай бұрын
Suji back to stage 😂😂😂
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
පින් සිද්දවෙයි මෝඩ ජෝක් දාන සුජිත් අන්නමලේ අයින් කරන්න මුලු වැඩසටහනම චාටර් කරනව
@susanthasamarawickrama7898
@susanthasamarawickrama7898 Ай бұрын
එනකං බලාගෙන ඉන්නේ මචංලා.. ජය වේවා 👍
@Prasaaaa
@Prasaaaa Ай бұрын
අන්න මලේ.. සුජිත් අන්නාමලේ..😂
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
පින් සිද්දවෙයි මෝඩ ජෝක් දාන සුජිත් අන්නමලේ අයින් කරන්න මුලු වැඩසටහනම චාටර් කරනව
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
​@@thilinaekanayaka6668 මොකද්ද අවුල.
@sudharshanicooray757
@sudharshanicooray757 Ай бұрын
බෲ ගෙ friend, භාරත තෙන්නකෝන් ට කියන්න අන්න අදත් Teachers ලා එයාලා ගෙ uniform එකෙන් , නිවාඩු ත් දාලා “ මාළිමාවෙ “ රැස්වීමක ට ඇවිත් කියලා. බෲ ගෙ ගඡමිතුරැ “ මංඡු නිශ්ශංක “ අන්න “ ඩීල්දාස “ ගෙ වේදිකාවෙ 😹
@fim2699
@fim2699 Ай бұрын
😂😂😂😂
@nadeemvidusahan397
@nadeemvidusahan397 Ай бұрын
Teachersලගේ uniform එක මොකක්ද dr?
@sudharshanicooray757
@sudharshanicooray757 Ай бұрын
@@nadeemvidusahan397 ගුරැවරියන් සාරිය හෝ ඔසරිය. ගුරැවරැ අත් දිග හෝ කොට කමිසය සහා කලිසම
@vishanubesiri796
@vishanubesiri796 Ай бұрын
If you could give subtitles in Tamil it would help transmit your message to a broader audience.
@talkwithpubudu3313
@talkwithpubudu3313 Ай бұрын
කාලෙකට පස්සේ ගොඩ බැහැලා තියෙන්නේ ජය වේවා මචං
@darshananalingwickramasing1929
@darshananalingwickramasing1929 Ай бұрын
හැමදාම DD බලන අපිට තැගී නැද්ද 🤔
@flowerworld3451
@flowerworld3451 Ай бұрын
0:43 අන්නමලේ දැක්ක කල් ❤
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
පින් සිද්දවෙයි මෝඩ ජෝක් දාන සුජිත් අන්නමලේ අයින් කරන්න මුලු වැඩසටහනම චාටර් කරනව
@upaliliyanage8964
@upaliliyanage8964 Ай бұрын
​@@thilinaekanayaka6668puka denna epa ponnayo
@malakanthigamage4645
@malakanthigamage4645 Ай бұрын
හසා නැතිව,පරිප්පු නැති හෝටලේ වගේ නේද (අනිත් අය තරහ වෙන්න එපා හොදේ)
@chamathmenuka8912
@chamathmenuka8912 Ай бұрын
Sl vlog හෙද සමුලුවේ අවුලට උත්තරයක් මැකෝ දුන්නා.
@sandaruhansaka1087
@sandaruhansaka1087 Ай бұрын
අනෙ අම්මේ සුජී දැක්ක කල් 😂😂
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
පින් සිද්දවෙයි මෝඩ ජෝක් දාන සුජිත් අන්නමලේ අයින් කරන්න මුලු වැඩසටහනම චාටර් කරනව
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara Ай бұрын
​@@thilinaekanayaka6668දැන් මාසෙකට කලින් සුජිත්ව ඉල්ලුවා නෙද?
@madurangasandaruwan7453
@madurangasandaruwan7453 Ай бұрын
අඩෝ අඩෝ කවුද බලන්න ඇවිත් ඉන්නෙ ❤❤
@achinidulanjali7833
@achinidulanjali7833 Ай бұрын
මං හිතුවේ slv එකෙන් සුජිත් හලලා කියලා😢. දැක්ක එකක් සතුටුයි
@antongranville1696
@antongranville1696 Ай бұрын
සුජී දැකපු කල්.
@vijitjay9.303
@vijitjay9.303 Ай бұрын
නාමල් මහින්දලගේ කළු සල්ලි ධම්මික හරහ සුදු කිරිමේ ව්‍යාපෘතියක් විය හැකිය. එතකොට බැලට් පේපර් එකේ යුඑන්පි යේ අලිය ලකුණක් නැද්ද මෙදාපාර?🤔
@user-nu9pc4pt6n
@user-nu9pc4pt6n Ай бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ නර්ස්ලයි පොලීසියයි එක සමාන වුර්තියක්ද කරන්නේ පොලීසියට අයත් දෙ තමයි රටේ සාමය හා ආරක්ෂා සැලසීම එහෙම ආයතනයක් කාගෙවත් දේශපාලනේට ගාව ගන්න නීතියෙන් ඉඩක් නැ නෙද මමත් පිලිගන්නව නර්ස්ලා යුනිපෝම් එකෙන් ආව එක වැරැද්දක් තියෙනව එක ආදර්ශයට ගන්න පුළුවන් වෙනත් පක්ෂ ඒත් ගුරුවරු ආවෙ නිවාඩු දාල එතන ආව විදිහට කාටවත් ඇගිල්ල දික් කරන්න බැ නෙද
@kasunsandaruwan9335
@kasunsandaruwan9335 Ай бұрын
🇱🇰this is the last chance every Sri Lankan have to give their vote for Mr.Wickremasinghe ❤️🇱🇰
@priyaperera6825
@priyaperera6825 Ай бұрын
Welcome back sujith
@kokilafernando1486
@kokilafernando1486 Ай бұрын
Hi Sujith after a long time. මෙච්චර කල් කොහෙද හිටියේ?
@antonwithanage4052
@antonwithanage4052 Ай бұрын
අබීගෙ හිනාව නැතිව DD එක පාලුයි😮😮😮
@pradeepnishantha7371
@pradeepnishantha7371 Ай бұрын
ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක් සහ සුබ සති අන්තයක්
@shakilathanthrimudali4677
@shakilathanthrimudali4677 Ай бұрын
Ammoo goda kalayakin sujith avith.😀😀😀😀😀
@lahirumadhawa
@lahirumadhawa Ай бұрын
Suji puthiii❤❤❤❤
@SurenPeiris-ul8be
@SurenPeiris-ul8be Ай бұрын
51 පස්සේ නෙමෙයි සූජිත් සදහාටම නාවත් කමක් නැහැ අපි තරහා නැහැ හිටියා කියලා මෙලෝ රහකුත් නැහැ
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 28 күн бұрын
කවුද මේ sujith මොනවා කරන කෙනෙක් ද මේ එයාට මේ වැඩේ සෙට් වෙන්නේ නෑ තමයි
@echorhydhms
@echorhydhms Ай бұрын
SUJiYAAAA🤩🤩🤩
@highlights7736
@highlights7736 Ай бұрын
තව පුටුවක් දාලා හසාටත් එන්න කියමු, අභී මැණිකත් හිටියට කමක් නෑ ඉතින්න් ❤❤
@CodeWithDasun
@CodeWithDasun Ай бұрын
අද සෙට් එකම කඩදාසි ලිපේ දාල ඇවිත් තියෙන්නේ.. 2දාල ඇහුවම පැය බාගයක් නෑ. :(
@SLVLOG
@SLVLOG Ай бұрын
😂😂😂
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
කොහොමත් සුජිත් ඉන්න දවසට මෙලෝ රහක් නෑ
@chandraniranaweera5777
@chandraniranaweera5777 Ай бұрын
සුජිත් ඉන්නවා හොදයි ඒක බලාපාරොත්තුවෙන් හිටියේ
@direktandtrue3720
@direktandtrue3720 Ай бұрын
අන්තිම ටික නියමයි Very creative 👏🏽
@SH07Champ
@SH07Champ Ай бұрын
සුඡිත්ම joke කරලා සුඡිත්ම හිනාඋනා වගේ.. අන්තිමට. පවු.!
@dilinisandeepani3954
@dilinisandeepani3954 Ай бұрын
සුජීගේ ණයකට සයින් කල ඇපකාරයෙක් ද මන්ද හැම කමෙනීට් එකකම හාල තීනවා...😅😅😅😅😅පිස්සෙක් ද කොහෙද....
@anurangasenanayaka7971
@anurangasenanayaka7971 Ай бұрын
සුජිය උගෙ පවුලව ඉස්සුවා වගේ තරහකින් ඌ ඉන්නෙ මාත් දැකල තියෙනව සුජිය ඉන්න හැම එකකටම ඇවිත් බැනල යනෝ ඌ😂😂😂😂
@p4thum
@p4thum Ай бұрын
Welcome Back Suji brow! ❤
@SherikaMilhan
@SherikaMilhan Ай бұрын
Aneh,, sujiii 😍
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 Ай бұрын
Ane ape anith podda awith ❤❤❤
@Ratadinawanabalawegaya2024
@Ratadinawanabalawegaya2024 Ай бұрын
යුනිෆෝම් අඳින එක අවුලක් වෙන්නෙ කොහොමද? වෘත්තිය සමිති සමුළුවකටනෙ යුනිෆෝම් අඳින්නෙ, ඒක කොහොමද වැරැද්දක් වෙන්නෙ, අනික මැතිවරණයක් කැඳවලා තිබුණට අනුර තවම ඇපවත් තියල නෑනෙ, ඉතින් එතකොට කොහොමද එතන නීතිමය වැරැද්දක් එන්නෙ, නමුත් කෙනෙක්ට කියන්න පුළුවන් සදාචාරාත්මක නෑ කියලා, ඒත් ඒකත් කියන්න තියෙන්නෙ මේ වගේ රටක් වෙනස් කරන්න හදන වෙලාවක මේ රටේ වෙන දේවල් එක්ක මේකෙ සදාචාරය හොයන එක විහිළුවක්..
@Ubimaster_Gaming
@Ubimaster_Gaming Ай бұрын
අඩේ සුජියා කාලෙකින් 🥺❤️
@roshenlahiru1158
@roshenlahiru1158 Ай бұрын
රනිල් - රාජපක්ශ plan එක අද තමා හරියට read කලේ... කොහෙන් හරි නැගලා එකට සිරීපාදේ කරුණා එක තමා අරමුණ
@menakapathirage8061
@menakapathirage8061 Ай бұрын
නර්ස් නෝනල මැයි මාසෙලු මීටින් එකට අවසර ඉල්ලල තියෙන්නෙ. මැතිවරන කොමසාරිස් කිව්ව ඒ මීටින් එක නීති උල්ලංගනයක් නෙමෙයි කියල.
@nevillejosephhettiaratchigeper
@nevillejosephhettiaratchigeper Ай бұрын
GREAT BROS GREAT SALUTATIONS FROM GERMANY
@NALINIECHANDRALATHALANKA-bb3ws
@NALINIECHANDRALATHALANKA-bb3ws Ай бұрын
Ranilta une unp eken illuwoth ekak pohottuwen illuwoth ekak kiyanne gedara giyoth abuwa naha maga hitiyoth tho naha wage wadak ekanisa swadeena una dekama balances karanna.namuth npp thamai 1 JAYAWEWA?
@shamalperera4875
@shamalperera4875 Ай бұрын
පොල් මුඩු රැවුල් නැති එක හොදයි...😂😂😂😂
@maxieperera7476
@maxieperera7476 Ай бұрын
Absolutely correct, WE THANK U BOYS.
@janakiamarasinha1316
@janakiamarasinha1316 Ай бұрын
අන්නමලේ කොහේ ද මලේ මෙච්චර කල් ගියේ ....?
@afzalabubakr2298
@afzalabubakr2298 Ай бұрын
විමල්ට ඕගොල්ලො කියන දේ තේරෙන්නෙ නැත්නම් ඉන්දියානු දෙමෙලෙන් කියන්න. එයාගෙ හරි නම විමල් වීර සංකුලි
@tharurajapaksha5196
@tharurajapaksha5196 Ай бұрын
සුජිත් එනවා හොඳටම මදි දැන් ඈ ඩේලො ඩෝස් එකට, පට්ට ආතල් 😂 👌
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
පින් සිද්දවෙයි මෝඩ ජෝක් දාන සුජිත් අන්නමලේ අයින් කරන්න මුලු වැඩසටහනම චාටර් කරනව
@Thara_adee
@Thara_adee Ай бұрын
අනේ සුජී කාලෙකින්. මං හිතුවා සුජී ආයේ එන්නැති වෙයි කියලා. ❤
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
එන් නැත්තං තමා හොද
@Thara_adee
@Thara_adee Ай бұрын
@@thilinaekanayaka6668 ඇයි ඔයාට පුප ද ඉතින්? ඔයා එන්නැතුව ඉන්නකෝ. ඔයා අකමැති වුනාට එයා එනවා.
@Archi_007
@Archi_007 Ай бұрын
ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඩ් ලංකාවට ගෙනාවේ විමලාවතී බව අමතක නොකළ යුතුය. Must not forget that wimalawathie brought Lee Kuan Yu and Mahathir Mohamed into Sri Lanka.
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Ай бұрын
සූජී.... හායි..... කාලෙකින් 😊👋
@user-qm1fl5lm5f
@user-qm1fl5lm5f Ай бұрын
Ammo sujeth ape kolla salli walata newenne ok welcom sujeth❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@prabodashashi2102
@prabodashashi2102 Ай бұрын
කාලෙකින් සුජිත් ❤
@ashansandeepa1110
@ashansandeepa1110 Ай бұрын
සුජීයාට මතක් වේලා 😂😂😂❤
@ashansandeepa1110
@ashansandeepa1110 Ай бұрын
අදත් පට්ට තිවා බෘ අපේ අනිත් ඩබලම හසා අභී කෙල්ල නැතුව පාඩුයී වගේ ❤❤❤❤❤
@pwkalana9
@pwkalana9 Ай бұрын
@slvlog I think if someone can show how each of these parties connected and evolved visually in a picture or in a short video clip that would help people who are not decoding the disgrace political moves. That sort of picture or video should be taken into everyday people beyond social media.
@tilakdealmeida3156
@tilakdealmeida3156 Ай бұрын
All rogues crooks on one side vs NPP
@reginialmeida9724
@reginialmeida9724 Ай бұрын
ජනාධිපති සහ මහමැතිවරණයන් කිට්ටුව මහින්ද රාජපක්ෂ විසින් අරලිය ගහ මන්දිරේ මහරගම තරුණසේවා ශාලාවේ සහ නාරාහේන්පිට හෙද මැදුරේ නව පත්වීම් දීම හෙද වෘත්තීය සමිති සමළු තිබිලා තියෙනවා.මමද ඒවාට සහභාගි විය.චන්දය සදහා දිනය නියම කර නොතිබුනොත් ආසන්න මාසයක් දෙකක් තියාගෙන මොකද බලයේ ඉන්න නිසා.( චන්දය පවත්වන දිනයතරණය කර ප්‍රකාශ නොකර) රනල්ගෙ කාලෙ සමන්ද එසේමයි. ඉතින් මෙලෙස කෙලෙස??????
@nadundissanayake3433
@nadundissanayake3433 Ай бұрын
සුජියා ❤
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm Ай бұрын
මචෝ අපී ඕකුන්ගේ ගොන් ප්ලෑන් වලට ආයේ අපී රැවටෙන්නේ නෑ පවි බන් නාමල් බබිබ බබා බැසිල් බබා මහින්ද බබා ගෝඨා බබා වරෙන් ධම්මික බබා දෙන්නම් මේපාර තොපීට මේ පාර හදවතින්ම මෙවර මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට මාලීමාවට
@pushpawattage3345
@pushpawattage3345 Ай бұрын
It very nice to see Sujith
@vishankavinda8565
@vishankavinda8565 Ай бұрын
හානේ සුජිත් welcome bro ❤
@AjithFernando-zm1zp
@AjithFernando-zm1zp Ай бұрын
Good job guys 👍👍💪💪💪👍👍❤️❤️❤️❤️👍 api malimawata ❤❤❤❤ Master Blaster Anura the Best ❤️❤️💪💪💪💪👍💪❤️❤️❤️💪
@Thukuliya.123
@Thukuliya.123 Ай бұрын
සුජි❤
@diroshr
@diroshr Ай бұрын
Welcome back Sujith
@elondare8990
@elondare8990 Ай бұрын
අඩෝ කාලෙකින් සුජියා ඇවිල්ල. ආදරේ බෑ ❤❤❤
@user-qm1fl5lm5f
@user-qm1fl5lm5f Ай бұрын
Ammo jarapassalata geya kalak eyaaaaaaa aragalaye kollanta kellanta jayama wewa ❤❤❤❤❤
@around_sl
@around_sl Ай бұрын
නීතිය කියන්නේ සියලු දේම නෙවෙයි කියන්න එපා, මුන් ඕක අල්ලං නටනවා අනික්වා සාධාරණ කරන්න
@user-MMAN
@user-MMAN Ай бұрын
හා හා කලබල වෙන්න එපා අපි ඒක වෙනස් කරගන්නම්
@nilakshirajamanthri4843
@nilakshirajamanthri4843 Ай бұрын
විමල්ගෙ කෑල්ල සුපිරි ඈ..😂😂😂😂
@malinkumara1976
@malinkumara1976 Ай бұрын
Publicity campaign 💯
@sanjuuser9876
@sanjuuser9876 Ай бұрын
Welcome sujith🎉
@nadeeshanadeesha6425
@nadeeshanadeesha6425 Ай бұрын
Hasa nana😢😢😢😢
@afzalabubakr2298
@afzalabubakr2298 Ай бұрын
රනිල් ලංසා රනිල් විජේසේකර රනිල් ප්‍රසන්න 😢
@yamunawalpola3675
@yamunawalpola3675 Ай бұрын
ඇයි රනිල් ගුනවර්ධන
@user-MMAN
@user-MMAN Ай бұрын
ගමේ තත්වය මේකයි වැඩිපුරම මාලිමාවට කැපුවත් නිල් කොල කියලා කථාවක් තියෙන්නේ ඒ අය මෙවර චන්දය දෙන්නැ මොකද එ අයට විලි ලැජ්ජාව කියලා එකක් තියෙනවා නේ මහ එවුන්ට හැකි උනාට
@WimalaJayathissa
@WimalaJayathissa Ай бұрын
ආරක්ෂක අංශ වල අයට පමනයි දේශපාලන රැස්වීම වලට සහබාගී විය නොහැකි අපි දන්නා විදියට
@user-qm1fl5lm5f
@user-qm1fl5lm5f Ай бұрын
Ane ammo ow female oya wena dewala wage nowe SLVOLG dewale keyapu de hareyatama wenawa😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂
@user-bd9np1vs7k
@user-bd9np1vs7k Ай бұрын
මතං, මැක්කො ටිකට අලුත් බල්ලෙක් හම්බුනා නේද..? විජේදාසට ජයවේවා...🎉🎉 ❤❤විජේදාස තමා මේ වෙලාවෙ හොඳම එක්කෙනා. ❤❤❤ විජේදාස අපේකෙනෙක්...❤❤❤ 😂😂😂😂😂😂
@UD-95
@UD-95 Ай бұрын
සුජිය ඉන්නකන් උට බැනලා කාලයක් නැතුව ඉදලා ආවාම වෙල්කම්ලූ ගහප් පරයන්ට උබලා බයියන්ට එහා 😅
@dilinisandeepani3954
@dilinisandeepani3954 Ай бұрын
සිරාවට
@thilinaekanayaka6668
@thilinaekanayaka6668 Ай бұрын
කොහොමත් සුජිත් දැක්කම බලන්න හිතෙන්නෙ වත් නෑ
@sachiradilshan8183
@sachiradilshan8183 Ай бұрын
දැන් ඉතින් සුජියගෙ ගොං ජෝක් බලන්නත් එපැයි 😢
@vrsam7611
@vrsam7611 Ай бұрын
225+ replacement is the only way to do a new Beginning for Sri Lanka. Citizens be wise to elect Visionary People who will revive our agricultural and local industries as well as Ecological Restoration the way for economic development
@pubudulakmal5261
@pubudulakmal5261 Ай бұрын
සුජිත් ❤දකින්න ලැබීම සතුටක්
@ThilanMJ
@ThilanMJ Ай бұрын
මේ කථාවලින් තේරෙන්නේ DD කරන මුන් ටික හොදට drama එකක් පෙන්වනවා වගේ...😁
@v235255
@v235255 Ай бұрын
රත්නපුර ගෙදර වහල උඩඩත් සාමඡිකයෝ තාමත් නැගගෙන බහින්නෙ නැල්ලු
@sampathramanayaka3421
@sampathramanayaka3421 Ай бұрын
AKD ❤SRILANKA ❤MALIMAWA ❤
@lakthilinasahan8847
@lakthilinasahan8847 Ай бұрын
සුජිත් Cricket ගහන්නැ නෙ😂
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 62 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 50 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 43 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
සෝලා ගැන දන්නවද?
54:16
SLVLOG POD TALKS
Рет қаралды 22 М.
නෝවාගේ ජල ගැල්ම ආයෙත්?
1:08:52
SLVLOG POD TALKS
Рет қаралды 46 М.
බල්ලෝ ගෙවල් කසාද @mangusofficial
1:11:37
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 62 МЛН