MasterD - Captain ( කැප්ටන් ) Official Animation Video

  Рет қаралды 423,216

Master D

Master D

Күн бұрын

MasterD - Captain ( කැප්ටන් ) Official Animation Video
Video Link
• MasterD - Captain ( කැ...
MERCHANDISE - my-store-d7d13...
✘ Performed by MasterD
✘ Lyrics Written by MasterD
✘ Prod By MasterD
✘ Mixed By Jude Perera
✘ Mastered By Jude Perera
✘ Animation By Thison Nayanake
MasterD
/ realmasterd
/ realmasterd
Jude Perera
/ judaproductions
/ juda.t16
MasterD - Captain ( කැප්ටන් ) Official Animation Video
​​
℗ 2023 MasterD International Pvt. Ltd.
Music video by MasterD x Juda performing Captain. ℗ 2023 MasterD International Pvt Ltd, Licensed by MasterD International under exclusive license to Daham Kuruppu.
MasterD - Captain ( කැප්ටන් ) Official Animation Video

Пікірлер: 848
@shelta6620
@shelta6620 Жыл бұрын
Captain ~Lyrics~ මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන් යා..යා.. දාගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන් පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන් නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන් දාගෙන කැප්ස්ටන් මුතු මුතු මාල තියෙද්දි බඩ පුරවලා කොස් ඉතිං උබෙ කැත මානෙ කියපන් උබ තමයි බොස් හෙට මගෙ කවි රෑනකින් මං දෙන්නෙ වෙන්න වොශ් අඩො ලග ඉන්න මාගෙ උනුත් කිව්වා මට දොස් ඔන්න ඉතිං තෝරගත්තා මුගටියයි පෙන්දයි අන්ධකාරේ ඕනෙ තැනක් උබ ලිදෙ ගෙම්බයි හදපානෙ මෝර දතක් උබ මට පෙන්නයි වදකාර හීනෙකින් මං උබෙ හිත පිම්බයි ඉතිං පල යුක්තයි වෙන්න ඉන්නෙ මුක්තයි කල දුටු කල වල ඉහාගත්තෙ පොඩ්ඩයි අරමුණ කට්ටයි හිතෙන් කුලෙන් ඉච්චයි වට උබ පිච්චයි ඔලුවට හුජ්ජයි එක රැයයි මුර වැව බැන්ද මගෙ බුලතා එක පරපුරක් තාම හදනවා කුලකා ඉන්නවද පෝලිමක තවම කුලල් කකා හිත පලා ගන්න එපා දැන් පලයන් අකුරටා මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන් ආ...ආ... දාගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන් පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන් නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන් දාගෙන කැප්ස්ටන් යා.. යා... ඉතිං දවසක අග ඉන්නෙ පඹයෙකුද ඕක කරගන්න බැරි නම් දෙන් ළමයෙකුට උබ සරමක් ඇදන්ම වූ මේ ගමයෙකුද උබ වගෙ උන් ඉන්නවා කඩේ ඩමියකට අම්මලා වඩා ගත්තා මදි දෙන්න දරු කිරට පොඩියට ඇදගත්තම ඇති මදි හිරට උබේ අනාගතේ දැන ගන්න මොළේ තරළ පරම්පරාවට තියා විසිකලා බරණ අන්දලා දුන්නට කොල්ලො ගන්න එපා දැන් පතං එන බූරු උබේ තරමට වඩා දැගලිල්ල මට නුහුරු හංදියේ බැස්ස හැම කොල්ලෙක්ම දැන් ගණන් කරා කූරු මම තාම දෙන්නෙ විස නෙවෙයි ඇඩෙන්නැති ලූණු මද්දට මදක් කියලා දැනෙන්නැති හැගෙන්නැති ඌරු කාටත් වැඩක් වෙන්න කලින් එකි ඇඩෙන්නැති ජූලු ආවත් අගක් උබ බය කරයි නැට්ට නැති හූණු නැවේ කුඹ ගහ ගිලෙද්දි මං පීනන් දිය හුරු මම කැප්ටන් කාටත් කලියෙන් බැහැලා නැවේ කැප්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන් යා..යා.. දාගෙන කැප්ස්ටන් නැව උගෙ නෙවෙයි වගේ බැහැලා කැප්ටන් පොල් පිත්තෙන් කපලා ගත්තු කැප්ටන් නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන් යා..යා..දාගෙන කැප්ස්ටන් ✌️❤
@prabhashwarasooriyarachchi6307
@prabhashwarasooriyarachchi6307 Жыл бұрын
❤️
@benuwaraweerasinghe1951
@benuwaraweerasinghe1951 Жыл бұрын
🖤✍️
@chathuraabekoon5425
@chathuraabekoon5425 Жыл бұрын
💓💓💓
@pasinduwijesinghe8006
@pasinduwijesinghe8006 Жыл бұрын
2
@jhonystudio6260
@jhonystudio6260 Жыл бұрын
❤️
@ZanyInzane
@ZanyInzane Жыл бұрын
Master 🔥🙌
@ayzongaming
@ayzongaming Жыл бұрын
master d hack vela
@gaminigunawardana2039
@gaminigunawardana2039 Жыл бұрын
Zanny × master d aluth eka one..🌸♥️
@prabhashwarasooriyarachchi6307
@prabhashwarasooriyarachchi6307 Жыл бұрын
කොහොමද දන්නේ රැප් එක අහලා අනිවා ලිරික්ස් බලනවා කියලා ඒ බ්‍රෑන්ඩ් එක තියෙන්නේ මාස්ටෙර් ඩී ට විතරයි❤️
@nuwanchamara3689
@nuwanchamara3689 Жыл бұрын
උබල දෙන්නගෙ තව එකක් ඕනේ බං ❤️😍zany Master කියන්නේ ආගමක් වගේ ❤️‍🔥
@xavier6953
@xavier6953 Жыл бұрын
🖤
@GeemathBeats
@GeemathBeats Жыл бұрын
daham ayyah🖤
@KingLotuss
@KingLotuss Жыл бұрын
👽✌️
@SmokeWRLD999
@SmokeWRLD999 Жыл бұрын
Lottus 🙂✌️
@DREAMCATCHERGAMING-YT
@DREAMCATCHERGAMING-YT 13 күн бұрын
Sinduwak karamutha 😈👽
@Kelwiz
@Kelwiz Жыл бұрын
Master🔥🤍 හරිම තැනට🔥
@nmixmob
@nmixmob Жыл бұрын
ඇත්තටම rap අහන උන්ට මේක මොකද්ද කීයලා තේරුනා ..අනිත් පිරිස තවත් එක් සිංදුවක් මේ කියල අහල ගියා...
@PeaterPual
@PeaterPual Жыл бұрын
Ado aparape hodata laran apu label ekk
@nmixmob
@nmixmob Жыл бұрын
@@PeaterPual wada unnane
@PeaterPual
@PeaterPual Жыл бұрын
@@nmixmob 😫😫 ane mnda nmix
@ody.polaya1094
@ody.polaya1094 Жыл бұрын
Ado NMIX BNA 🖤
@nmixmob
@nmixmob Жыл бұрын
@@ody.polaya1094 yoo❤
@AzimOusman
@AzimOusman Жыл бұрын
MASTER D + STORY 🔥🔥🔥
@magictouchbydudu
@magictouchbydudu Жыл бұрын
📌 මේක ලියන්නෙ මම වීඩියෝ එක තේරුනේ නැති අයට... ✌ හරි අපි පටන් ගමු, මාස්ටර් ඩී තමන්ගෙ පාඩුවේ චිල් එකේ සින්දුවක් කරගෙන තනියම ගේමක් ගහගෙන ශේප් එකේ මනෝපාරක් ගහගෙන ඉන්නව. MOMOගෙ සරුංගලේකුත් පැත්තකින් පාවෙනව නේ. ඒ අතර තුරේදී කොස්තා සෙරන්ඩිබ් නැමති රෙකෝඩ් ලේබල නවුකාව හැඩවැඩ දාමින් ලස්සන කරගෙන එනව. ඉතින් කොස්ත, මාස්ටර්ට කෝල් එකක් අරගෙන විස්තරේ කියනව "මචන් මෙහෙම වැඩක් තියනව ජොයින් වෙයන් කියල" වගේ මොකක් හරි. ඊට පස්සෙ සෙරන්ඩිබ් රෙකෝඩ් ලේබල නෞකාවේ සිට නැවෙහි කපිතාන් වන සඳුන් විජේමාන්න, David Luchow සහ Azim Ousam, තව ආටිස්ට්ලට කතා කරනව අපේ රෙකෝඩ් ලේබල් නැවට ගොඩ වෙලා ගේමක් ගහමු කියල. මුලින්ම ආරාධනාව බාරගෙන ගොඩවෙන්නෙ මාස්ටර් ඩී. ඊටපස්සෙ එන්නෙ යුක්ති නවරත්න හෙවත් Yuki Beatz. එයා එක්ක මෙන්න මේ කට්ටියත් පිළිවෙලින් නැවට ගොඩ වෙනව. රවී JAY, YAZMIN (Wagmeeගෙන් තමයි මන් මෙයාව දැනගත්තේ), Big Doggy, Zany Inzane සහ Izzy Iznu. මාස්ටර් රෙකෝඩ් ලේබල නෞකාවට ගොඩ උනාට තමන්ගෙ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න බවක් පෙන්නුම් කරන්න තමයි නැවෙත් ඇලර්ට් එකක් දාන්න පොට් එකක් හදාගන්න සීන් එකක් දාල තියෙන්නෙ (මට හිතෙන විදියට). මේ විදියට ආටිස්ට්ල කීප දෙනා එකතු වෙනකොට ලේබලයේ වත සරු වන බව කොස්තට සහ සඳුන් විජේමාන්නයන්ට වැටහේ. ඩේවිඩ් ලූචෝ සහ අසීම් තමන්ගෙ ප්‍රොජෙක්ස්ට්ස් එක්ක ඉදිරියට යන බවක් තමයි ඒ දෙන්න ටැබ්ලට් එක අතේ තියන් ඉන්න සීන් එකෙන් පේන්නෙ. ඔය රතු පාට එකක් ඇදන් ඊළගට ගොඩ වෙන්නෙ ඩොටා. හරි දැන් ආටිස්ට්ල කිහිප දෙනෙක් ඉන්න නිසා ලේබලයේ ගමන ආරම්භ කරන්න පටන් ගන්නව. ඔන්න දැන් ආටිස්ට්ල සෙට් එකම සින්දු රිලීස් කරල chill එකේ ඉන්නව. නමුත් මේකෙ මොකක් හරි සීන් එකක් තියන බව දැනගෙන මාස්ටර් පැත්තකට වෙලා දුමක් දාගෙන කල්පනා කරනව. ඔව් එතන යම් දෙයක් වෙනව, කැප්ටන් ආටිස්ට්ලාගේ ට්‍රැක්ස් වලින් ලැබෙන ආදායාම ඉතාමත් පහත් අයුරින් ගසා කනව. ඒත් කාටවත් ඒක අහු උනේ නෑ. කවුරුත්ම එයාව විශ්වාස කරගෙන ඉන්නව. විජේමාන්නයානෝ ඇවිදගෙන යන විට දියමන්ති මල්ලක් දැකින එකෙන් අදහස් කරන්නෙ, කාගෙත් ආටිස්ට්ලගෙ ට්‍රැක්ස් වලින් ලොකූ ආදායමක් එකතු වෙලා තියන බව වෙන්න ඕන. ඊට පස්සෙ ඒ දියමන්ති මල්ල (මුදල් සියල්ලම ) අරගෙන බොන්ෆයර් නමැති Distribution Service බෝට්ටුවක් හදාගෙන එයා පැනල යනව. ඒක දකින කොස්ත "අන්න අරූ සල්ලිත් අරන් පැනල යනව" කියල ඩේවිඩ්ට සහ අසීම්ට කියනව. ඒ කියන්නෙ අර ආටිස්ට්ලගෙන් මුදලුත් ගසා කාල උන් සෙට් එකම මහ මුහුදක් මැද්දට ගෙනල්ල අත ඇරල දාල ඌ යන්න යනව කියන එක. ඉතින් දැන් මේ සෙරන්ඩිබ් නෞකාවට නාවිකයෙක් නැති නිසා නෞකාව ලොකු අයිස් කන්දක හැප්පිලා විනාස වෙන්නයි යන්නෙ. ඊට කලින් හැමෝම පුලු පුලුවන් විදියට ආරක්ෂක උපක්‍රම භාවිතා කරල පැන ගන්නව. මාස්ටර් කුඹ ගහේ එල්ලිලා බේරෙන්න හදනව. ඔන්න නැව ගිලුන. මාස්ටර් නැතුව අනිත් හැමෝම බේරුනා. අයියෝ පව් මාස්ටර් ඩී..... අම්මට යකෝ ඌ අන්න එනව මෝරෙක්ගෙ පිටේ නැගල ගැම්මටම. කොහොමහරි ඉතින් හැමෝම මේ වන්චනික වැඩෙන් බේරිල ඉන්න සමත් වෙලා තියනව. ✍ දුමිඳු කාංචන (DUDU) මම කියපු දේ ඔයාලට තේරුනද් දන්නෑ. මට පුලුවන් විදියට තමයි විස්තර කරේ... (සැ.යු - මේක ලිව්වෙත් මම තේරුම් ගත්ත විදියට ) මාස්ටර් ඩීගේ බීට් එකයි ලිරික්ස්තුයි නම් සුපිරියක් තමයි, ජූඩගෙ මික්ස් ඇන්ඩ් මාස්ටරින්ග් කනට මාර සනීපයි. තිසන් අයියගෙ ඇනිමේෂන්ස් නම් පිස්සුවක්, වෙනම ලෙවල් එකක්. එහෙනම් ජය වේවා! මන් නවතිනව...
@Thevindu_Senanayake
@Thevindu_Senanayake Жыл бұрын
brother A + T kiyanne mokadda kiyala dannawada
@malshanmusick
@malshanmusick Жыл бұрын
Thanks kollo effort ekata💗
@nirashrashmika1995
@nirashrashmika1995 Жыл бұрын
"මෝර" ඒ මොකක්ද
@shelta6620
@shelta6620 Жыл бұрын
පැහැදිලි කිරීම සුපිරි,රැප අහලා විතරක් යන අයට තවත් ගන්න දෙයක්,මාස්ටර්ගෙ හැම රැපකම මම දකිනවා මේ වගේ කතාවක්,ලස්සන Diss එකක් හිතාගන්නවත් බැරි🤝
@shalukarathnayake1023
@shalukarathnayake1023 Жыл бұрын
kawda bn sadhun kiyanne. Costath diss da meka ethkota
@marz2475
@marz2475 Жыл бұрын
ඇනිමේශන් චරිත දැකලා පුරුදුයිත් වගේ😅❤️
@THILAA
@THILAA Жыл бұрын
අන්තර්ගත දේශපාලනය තේරුණු අයට cheers !
@tk__0009
@tk__0009 Жыл бұрын
Master D's Rap + Animation video 🔥 ඉස්සර ඉදම්ම next level ❤️
@xykadelic
@xykadelic Жыл бұрын
0:00 Master d 0:11 costa 0:22 momo(kite ek) 0:29 serandip records 0:47 yuki x ravi jay 0:55 Zanny x Izzy 1:22 david luchow n azim ousman(i guess) 1:32 sadun wijemanna (Captain😂) 1:48 big doggy 2:26 bonfire music IYKYK👀
@Bruh-ys3sx
@Bruh-ys3sx Жыл бұрын
Smokio ne neda ? 😏😔
@xykadelic
@xykadelic Жыл бұрын
@@Bruh-ys3sx na bro.othana inne e kale serandip ekth ekk sign wechch artistla
@PeaterPual
@PeaterPual Жыл бұрын
Down of serandip records 😢
@dithubeatz5656
@dithubeatz5656 Жыл бұрын
😆💖😜
@Thevindu_Senanayake
@Thevindu_Senanayake Жыл бұрын
A + T kiyanne mokadda
@Lapalu_Dinujaya
@Lapalu_Dinujaya Жыл бұрын
හුග දෙනෙක් , රුන් රුන් රුන් සින්දු දෙක මතක් උන ඒ තාලේ පට්ට🥰🥰
@Xayn
@Xayn Жыл бұрын
Master D = Masterpiece ❤️
@DavidLuchow
@DavidLuchow Жыл бұрын
තිත්ත වුනත් ඇත්ත, හොද පාඩම් ටිකක් ඉගෙන ගත්තා, ලංකාවේ උන් නං විස්වාස කරලා වැඩක් පටන් ගන්නේ නැහැ ජීවිතේට අයෙත් 💔. ජය 🔥
@realmaster.d
@realmaster.d Жыл бұрын
Jaya🔥🔥
@SmokeWRLD999
@SmokeWRLD999 Жыл бұрын
David මහත්තයාව තමා හොදටම animate කරල තියෙන්නෙ 😂🔥🔥
@PeaterPual
@PeaterPual Жыл бұрын
Aparade hodtma kran apu label ekk 😢
@DeepMazh
@DeepMazh Жыл бұрын
David බ්‍රෝ. මතකද අපි ඕවා ඔයාට කිව්වා. අන්තිමට අපි එක්ක ඔයා ගේමට ආවා. අමතක කරන්න එපා. ඔයා group එකක් හදන් එනකොට member la 34යි හිටියේ. අපි respect කරා ඔයාට. ඔයාම අන්තිමට ඒක නැති කරගත්තා
@DavidLuchow
@DavidLuchow Жыл бұрын
@@DeepMazh බොහොම ඉස්තුති දුන්න අවවාද වලට !
@seha_edirisinghe3636
@seha_edirisinghe3636 Жыл бұрын
හුගදෙනෙක් පරවුනා ලග මැදුරු.. එකෙ ඩිස් එක වගේමයි පට්ට 😍
@themoralshow902
@themoralshow902 Жыл бұрын
මේ Diss එකේ Rappersලා ටික ⬇️ 0:00 මාස්ටර් D 0:11 කොස්තා 0:22 මොමෝ the rapper 0:47 යුකී සහ රවී ජේ 0:55 Zanny සහ Izzy 1:48 බිග් ඩොගී
@risiya5594
@risiya5594 Жыл бұрын
adde ehemath seen ekak da ❤
@ALone_music_6
@ALone_music_6 Жыл бұрын
❤😮
@nilangapriyajeewa1670
@nilangapriyajeewa1670 Жыл бұрын
Momo newene master ne inne
@littlechef2014
@littlechef2014 Жыл бұрын
Коста я тебелюблю
@Posterwomen
@Posterwomen 10 ай бұрын
ty bro 😎
@isuruwithanageofficial
@isuruwithanageofficial Жыл бұрын
රෙදි ලෙප්ට් 😎
@jlackbeats
@jlackbeats Жыл бұрын
He reveals the truth about the Sri Lankan music industry.And Industry level scams.Proud of you master D
@shelta6620
@shelta6620 Жыл бұрын
@susa91
@susa91 Жыл бұрын
කාලීනයි.. 👍 සුප්ප master D ❤️
@redhummer8166
@redhummer8166 Жыл бұрын
all in one.. master.. MasterD.. දීල තියෙ ඇඹරිලා යන්නම ජය වේවා MasterD n all crew members
@imaludith3392
@imaludith3392 Жыл бұрын
ලංකාවේ rap industry එකේ ඉන්න වටිනාම සම්පතක්‌ ❤
@naveensachintha1436
@naveensachintha1436 Жыл бұрын
කැප්ටන් කිව්වම කොල්ලොන්ට මතක් වෙන්නෙ captain ☠️🔥⚡
@obito_uchiha-dk
@obito_uchiha-dk Жыл бұрын
ඉස්සර ඉදන්ම තියෙන ආසාවක් master d එක්ක සින්දුවක් කරන්න තියෙන ආසාව, ඒත් කොහොමද පටන් ගන්න්නෙ කියන එක මටම ප්‍රශ්නයක්.
@G.S.Deeshan44
@G.S.Deeshan44 11 ай бұрын
මුලින්ම beat එකකට lyrics ලියන්න බලන්න. 👍
@Dimuthu_Captures
@Dimuthu_Captures Жыл бұрын
නැව උගේ නෙවෙයි වගේ බැහැලා කැප්ටන් ❤️😍 coasta ( මාස්ටර්ගේ ලිරික්ස් AL සිංහල වලට දාන්න පුලුවන් )
@KingMadu-mi7mr
@KingMadu-mi7mr Ай бұрын
supriyak tama
@Sl_Education
@Sl_Education Жыл бұрын
පිසික්ස් පේපර් එක කෙලවන් ඇවිල්ල දුක ටිකක් නිමුවට ස්තූති බොසා ❤
@MYTH-pd6dd
@MYTH-pd6dd Жыл бұрын
Telegm channel eke inno mn
@EmonAli710
@EmonAli710 Жыл бұрын
ভাইয়া নতুন গান চাই প্লিজ 🤔🤲🤲🤲
@dimuthuwimalasena5382
@dimuthuwimalasena5382 Жыл бұрын
You have proven yourself again as a මාස්ටර්😍❤️
@nadaya19
@nadaya19 Жыл бұрын
Master D ❤❤
@r.aakshithamadushan2698
@r.aakshithamadushan2698 Жыл бұрын
Supiriyak eka 😍🤩 Nice Beat Captain💥👌
@supunmihiranga925
@supunmihiranga925 11 ай бұрын
Niyamai master d
@hotpistonzz6711
@hotpistonzz6711 Жыл бұрын
හරි සාහිත්‍යයෙන් රැප් නම් Master D❤️🤤
@Dewshan2006
@Dewshan2006 9 ай бұрын
Matara gamma❤
@lochanasathsara-jh1sk
@lochanasathsara-jh1sk Жыл бұрын
dala paya thunen balanna awe ah.supiriyak.adarei master d
@kavindunethsara11
@kavindunethsara11 Жыл бұрын
මේ මනුස්සය ඩිස් එකක් ගහනකං බලන් හිටියෙ ❤️ සැපටම තියෙනව ඉතිං 💥
@SmokeWRLD999
@SmokeWRLD999 Жыл бұрын
Serandip records walata gahala tiyenne diss eka 🙂
@CYANIDEBRO
@CYANIDEBRO Жыл бұрын
Animation ❣️❣️❣️😘
@yovindudesilva
@yovindudesilva Жыл бұрын
අඩෝ අඩෝ animation video එක🥺🙄😍
@naveenranduna3238
@naveenranduna3238 Жыл бұрын
ගොඩක් කාලකින්✌️ සුපිරි කැප්ටන්❤️‍🔥
@zurii_07
@zurii_07 Жыл бұрын
Lyrical Genius = Master D🥵🖤
@ashainbenjamin9157
@ashainbenjamin9157 Жыл бұрын
Aluth ekka one ❤
@helloworld_387
@helloworld_387 Жыл бұрын
ඒ වචන වල තියෙන අර්තය 🌟😍
@chamathcolombage
@chamathcolombage Жыл бұрын
හැංගිලා ලොකු දෙයක් තියෙනවා👽
@pasindupahan7997
@pasindupahan7997 Жыл бұрын
Ado pissuwak bn ⚡️
@Anjana_De_Silva
@Anjana_De_Silva Жыл бұрын
Lyrics ✍️👌
@ChamikaBandaranayaka.
@ChamikaBandaranayaka. Жыл бұрын
ජය 🔥
@ඩම්ඩම්-ය1ත
@ඩම්ඩම්-ය1ත Жыл бұрын
මරු ඕඊ එකනම්
@beskavil9587
@beskavil9587 Жыл бұрын
Kadimai master kadimai 💖💖💖
@VisulaMalintha-dl2tf
@VisulaMalintha-dl2tf Жыл бұрын
Master nm paharak aaa ❤️✨️
@udanisiravithanagama4535
@udanisiravithanagama4535 Жыл бұрын
Ft
@gloomyrap
@gloomyrap Жыл бұрын
Master ❤️💯🔥
@SmokeWRLD999
@SmokeWRLD999 Жыл бұрын
Ado bosah, aluth wadak one 🔥💀
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
ලංකාවේ රැප් සෙල්ලමේ master D කියන්නේ කැප්ටන් කෙනෙක් වගේ තමයි.🤑💛💛💛🙋
@IQSIDE.
@IQSIDE. Жыл бұрын
අඩෝ ආපහු ගත්තද. Channel එක හැක් වෙලා තිබ්බා නේ . හෙන අවුලෙන් හිටියේ
@rajithpathirana6601
@rajithpathirana6601 Жыл бұрын
වා වා වා.... super 😍😍🙉
@lashanrajapaksha724
@lashanrajapaksha724 Жыл бұрын
Master D කියන්නේ ආයේම අහන්න දෙයක් නෑ.ගින්දර 🔥❤️💪
@dilumkalingahathalahawatht4621
@dilumkalingahathalahawatht4621 Жыл бұрын
කාලෙකින් ගින්නක් 🔥 🔥 🔥 🔥 🔥
@ChasinduOfficial
@ChasinduOfficial Жыл бұрын
දරුණුයි.
@Deep_dino
@Deep_dino Жыл бұрын
MASTER D NICE BRO
@K.K-p2e
@K.K-p2e 9 ай бұрын
Wazy 😘❤️
@dinuwan_dushantha
@dinuwan_dushantha Жыл бұрын
Captain master d ❤️💣💥
@sandunsandun4395
@sandunsandun4395 Жыл бұрын
Rap ඔස්තාර් ❤💪 සිංහල සාහිත්‍ය ❤💪
@gishandilani3190
@gishandilani3190 Жыл бұрын
Rapk enakam balagana hithiye... 👍👍👍👍👍❤️❤️❤️❤️❤️🙏🙏🙏
@sunnachariya9487
@sunnachariya9487 Жыл бұрын
හිතන්න දෙයක් තියනවා ...ඒ ලිරික්ස්
@lakmallakmal9938
@lakmallakmal9938 Жыл бұрын
Aderaiiiii gooooooooooodk master
@harshadilshan9596
@harshadilshan9596 Жыл бұрын
පහරක් ඕයි එකනම් ❤️👌
@pamuduachintha6278
@pamuduachintha6278 Жыл бұрын
Thison ✌🍃❤.great broo
@worldofbimal8172
@worldofbimal8172 Жыл бұрын
Serendib records wateddi founders la panala giya kathawa neda me kiyanne. Creative 👌
@thamudithadias861
@thamudithadias861 Жыл бұрын
මොකක්ද ඒ සීන් එක bro
@worldofbimal8172
@worldofbimal8172 Жыл бұрын
Serendib records eke feuds ekak una e weddima costa wage founding membersla label eka dala giya
@subasuba5745
@subasuba5745 Жыл бұрын
Niymay
@pavithramadubashiya2536
@pavithramadubashiya2536 Жыл бұрын
Trending😍🔥💣
@aravindapradeep4338
@aravindapradeep4338 Жыл бұрын
Masta patta oiii ❤❤❤❤❤❤❤ kiynna vachana na ❤❤❤e tharam supiry 👌👌👌👌👌❤❤
@danushkaamaduranga9894
@danushkaamaduranga9894 Жыл бұрын
Supa brother
@Captain_Rap
@Captain_Rap Жыл бұрын
Captain 😇
@shineshadow407
@shineshadow407 Жыл бұрын
Stoners are very lucky to hear this song. Thubs up ✨️❤️
@DaRkKnIgHt_Lk
@DaRkKnIgHt_Lk Жыл бұрын
අහම්බෙන් සෙට් උනේ ඔයාගෙ සින්දුනම් පිස්සුවක් D ඒවා...... 💯❤‍🔥💢
@commentator8420
@commentator8420 Жыл бұрын
mkkda meke teruma
@DISKA__
@DISKA__ Жыл бұрын
mmmmma mmma master .
@shamikanimsara4027
@shamikanimsara4027 Жыл бұрын
සුපිරියක්
@randikaliyanage8255
@randikaliyanage8255 Жыл бұрын
කැප්ටන්🧑‍✈‍
@Theminda____X
@Theminda____X 24 күн бұрын
මේ සීන් එක ගැන මොකුත්ම දන්නේ නැති එකෙක්ට මේක එක සිංදුවක් විතරයි හැබැයි සීන් එක දන්න එකෙක්ට මේක හිතාගන්නවත් බැරි තරමේ දරුණු track එකක් 😬❤️
@cyderff
@cyderff Жыл бұрын
M A S T E R D fire verse🔥 Next level animation😍😘
@suveenfernando
@suveenfernando Жыл бұрын
Gammk✨️💥
@shiranmadusanka3064
@shiranmadusanka3064 Жыл бұрын
නියමයි ඩී 🖤 Characters අදුරගත්ත උන් කෝ 🙂
@supunmihiranga925
@supunmihiranga925 11 ай бұрын
Man hithuwa rap karana eaka nawattala kiyala hamdama adareai master
@Ashan.Jayasanka
@Ashan.Jayasanka Жыл бұрын
කතාව😶
@masterthulitha6912
@masterthulitha6912 Жыл бұрын
Enakam inne sagooo ❤️
@max-fz1xp
@max-fz1xp Күн бұрын
😮❤
@bhanukaheshan6696
@bhanukaheshan6696 11 ай бұрын
ඒක ගලෙන් කුරුල්ලො දෙන්නෙකුට ගහපු ලයින් එකක් තියෙනෝ නේ lyrics අහද්දි "කාටත් කලින් බැහැල නැවෙ කැප්ටන් නැව ගිලෙනකන් බලන් ඉන්න කැප්ටන්.."master = legend❤
@user-vx1jh9iq2nppppppplpplp
@user-vx1jh9iq2nppppppplpplp Жыл бұрын
master d wenama vibe ekk
@oshadamelan6861
@oshadamelan6861 Жыл бұрын
Beat💎
@songzone2037
@songzone2037 Жыл бұрын
කනේ පහර 😁❤️❤️❤️
@Tuktukbrothers
@Tuktukbrothers Жыл бұрын
Aluth ekak one🙂
@Rajapaksha21
@Rajapaksha21 Жыл бұрын
කලාවේ වෙනසක් 🤙😍
@b2hxonetap305
@b2hxonetap305 Жыл бұрын
Master peace
@hasalatharinda270
@hasalatharinda270 Жыл бұрын
පටං ගන්නකොටම හිතුනා ඩිස් එකක්දෝ කියලා..පහල කොල්ලෙක් දාලා තියෙන කමෙන්ට් එකකින් තමා ශුවර් වුනේ.. කන අතගාලා දෙන ලාවට වදින ඩිස් පාරක්..මාරම ලස්සනයි💖🌻 අනික් අයගෙනුත් සප් එකක් වගේම රිප්ලයි ටිකකුත් ආවනම් පට්ට🔥😍
@thusheenmaleeksha9849
@thusheenmaleeksha9849 Жыл бұрын
කාටද ඩිස් එක 🥲
@yiyassa
@yiyassa Жыл бұрын
Ado kiyahanko e seen eka
@hasalatharinda270
@hasalatharinda270 Жыл бұрын
@@thusheenmaleeksha9849 normal type diss ekak neme...මාස්ටර්ගෙ කතාවක් යන්නෙ..යට කොල්ල්‍රක් කමෙන්ට් එකක් දාලා තියෙනව බලන්න
@thusheenmaleeksha9849
@thusheenmaleeksha9849 Жыл бұрын
@@hasalatharinda270 මං බැලුව සගෝ තිබුනෙ නෑ 😪
@chathurangakarunarathna35
@chathurangakarunarathna35 Жыл бұрын
Master 💆
@Supun_Preemal
@Supun_Preemal Жыл бұрын
පට්ට
@minodhmanuditha720
@minodhmanuditha720 Жыл бұрын
Mruu ❤
@janiduishan7435
@janiduishan7435 Жыл бұрын
Master D onfire 😎🔥
@eazyxtacion3405
@eazyxtacion3405 Жыл бұрын
මාස්ටර්😱
@hiruwa9075
@hiruwa9075 Жыл бұрын
පැය 24 ම D ගේ rap විතරක් අහන උන් ටික විතරයි දන්නේ Channel එකේ videos tikami namai nathi unama thibba duka🙂💔
@SmokeWRLD999
@SmokeWRLD999 Жыл бұрын
Recover eka karana gaman. Everything gonna be ok broo
@hiruwa9075
@hiruwa9075 Жыл бұрын
thanks for your feed🖤
@GeneralMakaze
@GeneralMakaze Жыл бұрын
🔥💯🔥 I've ran out of words commenting on all Master D's songs, I can't just express what it feels like to hear this level of sinhala rap.
MasterD - Debara (දෙබරා) Official Music Video
4:11
Master D
Рет қаралды 852 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Drill Team Presents Aruma (අරුම) by Manasick | Official Music Video
3:54
Drill Team Westnahira
Рет қаралды 281 М.
MasterD - Asani (අසනි) Official Animation Video
4:02
Master D
Рет қаралды 517 М.
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН