KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Mata Samawenna (මට සමවෙන්න) - Yuki Nawarathne Music Video 2021 | New Sinhala TikTok Hit 2021
4:33
Nuba hada keruwa hithama kaduwata || නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට || Yuki | Lyrics video | Nohithunata
2:52
Tuna 🍣 @patrickzeinali @ChefRush
00:48
Sigma Kid Mistake #funny #sigma
00:17
Support each other🤝
00:31
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
Mata Samawenna Man Nisa Oba(මට සමාවෙන්න ) Lyrics Video | Yuki Nawaratne|Hash Music
Рет қаралды 201,806
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,5 М.
HASH MUSIC
Күн бұрын
Пікірлер: 155
@dewikasamarasekara4750
Жыл бұрын
අහම්බෙන් හම්බවුන සිංදුවක් දැන් ඇබ්බැහි වෙලා වගේ මාර ලස්සනයි සිංදුව ❤️ වෙනම ම ලෝකෙකට යනවා මේක අහද්දි ❤️🥺💔
@musicrainbow5370
3 жыл бұрын
🥺🥰කොච්චර ඇහුවත් එපා වෙන්නැති සින්දුවක් ❤️ 😌සරලවම භාවනාවක් ✋මතකයන් ගොඩක් එක්ක තනිකරවන භාවනාවක් ❤️
@pasindupraveen1182
3 жыл бұрын
Yuki කියන්නෙ ඉතින් පහරක් තමයි, භාවනාවක් වගේ lyrics පට්ට ගැම්මක් තමයි 💪❤❤❤❤❤🤘
@mb___7805
3 жыл бұрын
•~කියන හැම වචනයක් ම පට්ට විදිහට හිතට වදිනවා 😖💔:)
@PasinduMethsara-ou9vd
4 ай бұрын
එකනම් ඇත්ත බං 🥺❤
@Kavindhu.TharukshanA
3 ай бұрын
😩
@samadaranimanthi1458
3 жыл бұрын
ගොඩක් ලස්සනයි..හිත වෙනම ලොකේකට යනවා. ගොඩක් ලස්සනයි..
@manukaoshan1543
2 жыл бұрын
Kollekge patta adare nisa අහිංසක kellek hira wela
@Mahimahi-u9
4 ай бұрын
Attha❤😊
@ishanisathsarani7774
3 жыл бұрын
හරිම,ලස්සනයි අයියේ.. ලොකු දුකක් වගේම ලොකු ශක්තියකුත් එනව මේ සින්දුව ඇහැවහම.. ඔයාට ඔය වගේ සින්දු තව තව ලියන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව බුදුසරණයි අයියේ ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න 😘
@ONE-yu3sc
3 жыл бұрын
එනකම් බලාන් හිටපු අය කෝ 😍
@suddi5434
3 жыл бұрын
හැන්ඩ් ෆ්‍රි එකත් එක්ක මනෝ ලෝකේක
@shehan2496
3 жыл бұрын
මනෝ පාරකට එල
@tharunethara3718
3 жыл бұрын
M...Ekanam Sira
@sadunpriyankara6226
3 жыл бұрын
එල නම් ඇත්ත බ්න් ❤🥺
@chamo6345
3 жыл бұрын
හ්ම්ම්ම්ම්ම්ම්ම්❤
@dilsara1111
2 жыл бұрын
කියන වචනයක් ගානේ මගේ ජීවිතේ ඒ... එක දවසක් තියෙනව අමතක වෙන් නැති එදා ඉදන් රෑට නිදාගන්නේ මේක අහන් කදුලු පුරවන්.. ඒ වචන වලටත් පන තියෙනව
@chanakachathuranga5511
3 жыл бұрын
රැක ගන්න, පරිස්සම් කරන්න💝 පුලුවන් කාලේ එයාගේ ආදරෙට 💚 අනිවාර්යයෙන්ම වටිනාකමක් දෙන්න💙 නැති වුනොත් පහුවෙලා දවසක එයාගේ 💛 ආදරෙන් දුක, පසුතැවිල්ල, වේදනාව අපිට💜️ මතක විතරක්ම ඉතුරු වේයි.. 😞😞 %%%%% ( Miss you Doni💝) %%%%%
@dinzydinzy3102
2 жыл бұрын
😭💔
@pathummaleesha122
3 жыл бұрын
වෙනම ලෝකයකට ගෙනියනවා ඒ පද පෙල 😑❤️😍
@senurividurangika7386
3 жыл бұрын
ගොඩක් ලස්සනයි 💕😥 all the best 😊🙏
@lasi_official9163
3 жыл бұрын
ඒ සින්දුවනම් ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඕනම දුක හිතිලා ඉන්න වෙලාවක ඇහුවොත් හිත නිවෙනවා
@AmalshaAbeysinghe
10 ай бұрын
Matama kiwwa wage🥺😔
@dilaninadeeka7037
Жыл бұрын
මේ තරමට හිතට වැදුන සිංදුවක් නෑ ආදරේ අමුතුයි වෙනස් හැගීමක්🥺❤️
@anj4li2laawa4
3 жыл бұрын
මේ song එකෙන් තමයි yuki අයියට ආස වෙන්න පටන් ගත්තේ.දැං අවුරුදු ගානකට කලින් tamil video 1ක් දාලා කොච්චර නම් අහුවද ඒ voice 1.මේකෙන් තමා පිස්සුව පටන් ගත්තේ
@dopeshagi
Жыл бұрын
Man hithanne yuki aiya asa nh 😂
@fm_beats35
Жыл бұрын
gay conformed 😅
@shanukainduran6674
2 жыл бұрын
ඒ වචන ටික නම් ඩෝං 💥ගාල වදිනව yukiyooooo🥺❤️
@maleeshaheshan2412
3 жыл бұрын
🤘❤️🤘 ලස්සනයි අයියේ
@jokim2655
3 жыл бұрын
මනෝ පාරකට සුපිරි 💪😖
@chiran.3307
3 жыл бұрын
ලස්සනයි 🌺❤️🎤
@kavindumanthilaka7193
2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ...❤️ 🥺😥😥😔
@manushithmusic852
2 жыл бұрын
අවංක ආදරයක් රකින්න බැරි පොරොන්දු දෙන කාලෙක අවංකවම හදවතින්ම හිතන දැනුන දෙය කියන ලස්සන ගීතයක් 🎶 💗👍
@dewmiumeshagamage8145
2 жыл бұрын
සිංදුවකට පුලුවන්ද මෙච්චර හිත රිද්දන්න 😓
@Nethmikawshalya235
6 ай бұрын
භාවනාවක් වගේ 😟🖇️❤️🩹>>
@pinkybaby886
Жыл бұрын
*මට සමාවෙන්න මං නිසා ඔබ විදින වේදනා... 🙂💔* *මට හිතාගන්න බැරි තරමට ඔබ ආදරේ කලා...🥺♥️* *ඇති දේ නැති වෙලා මං නිසා ඔබ හිරවෙලා ✊🏻💔* *එනමුත් මගෙ ආදරේ ඔබට වැදගත් වෙලා 🥺♥️*
@ThenukaKalashana-z1d
11 ай бұрын
1:27
@narasinghevodhya3816
3 жыл бұрын
මනෝ පාරකට පහරක් 🔥
@sunethrachammika9283
3 жыл бұрын
Perfect song. It's like song. He's thank you brother. ♥♥♥♥
@ishanpromod3353
Жыл бұрын
Nngi sathutin innwnm echchri 🤗💘💔
@nipuuu1751
2 жыл бұрын
අනේ මාරම voice එකක්....💖✨😌
@akiladayantha662
3 жыл бұрын
Awesome 😲
@notidoni...3155
3 жыл бұрын
වෙනම ලෝකෙට ගියා වගේ ....❤️❤️
@nethu263
2 жыл бұрын
එනමුත් මගේ ආදරේ ඔබට වැදගත් වෙලා ♥️🥺
@gamingpubba985
3 жыл бұрын
ගැම්මක්❤️❤️
@malindudeshan1906
3 жыл бұрын
මල් පාරක් එක්ක මරු😍
@exo_gg7137
3 жыл бұрын
My favourite sri lankan singing voice .. 😌🥰🌍💫💯 yuki ✨✨..
@chamo6345
3 жыл бұрын
My fv song 😍❤❤
@hashmusic4940
3 жыл бұрын
😊
@nethminiherath
3 жыл бұрын
Lassanai oyge voice ek❤
@LawanyaKalthotage
3 ай бұрын
Ai manika oya me sinduwa ahanne kiyannako Pana 😔 Echchrata danenawada mawa 🖤. Adarei Pana
@TharushiTharakaa-pt2su
3 ай бұрын
2024 Meka ahana kud inne 💖🥹🫶
@mnushanthika646
3 жыл бұрын
'ඔබෙ දෑස මගෙ දෑස එකමයි සදා..එක රෑක දුටු හීන එමටයි සිතා" .. මගේ හිතේ හැමදාම ජීවිතේ තියෙනකම් ඔයා වෙනුවෙන් ඉඩ තියන් බලන් ඉන්නවා ...මේ සිංදුව අහන්න දවසට ඔයා මේක දකී..
@wasanthaindrani8690
17 күн бұрын
❤❤❤❤❤❤❤❤
@prasadavishan4518
3 жыл бұрын
පට්ට 😉😉
@ThisMe259
Ай бұрын
Me song eka yukige kiyl danne ada. Meka issara ahuwa mathakai. Me song eka e kale hewwat hamba uneth na
@gayanatishan8936
3 жыл бұрын
Niyamai ❤️🥰
@asnkaroxs2317
3 жыл бұрын
👊👊
@senudiperera4696
3 жыл бұрын
Wow... Good job broo.....
@akashsampathwijesekara4243
2 жыл бұрын
මාරම ලස්සන සින්දුවක් හිත මාරේට නිවේනෝ
@ishamaduwanthi9370
3 жыл бұрын
Niyamai 💓💓
@kaveeshaudawaththa1588
3 жыл бұрын
ලස්සනම ලස්සනයි............🤗🤗❤️❤️❤️
@ෂෙහාන්-ග8ඬ
3 жыл бұрын
සිරාවටම බ්න් කියන්නෙ පලවෙනි ටික බාවනාවක් වගේ බ්න් .
@minidusamod3937
2 жыл бұрын
marama lassni aiye🥺🥺😚
@AnuGamage-tr3rm
Жыл бұрын
මාරම විදියට හිතට වැදුණු සිංදුවක් ☺️☺️☺️💯💯
@piumichathurika6992
3 жыл бұрын
මනෝ පාරකට සුපිරි.😥😞💔
@ranithivishakya5842
3 жыл бұрын
Beautiful 😇❤️✨
@SonaliNethmini
9 ай бұрын
හිතට කියා ගන්න බැරි දුකක් දැනෙනවා😊
@k.k.a6639
3 жыл бұрын
Supiri 😀😀😀😀😀😀😀
@srimalchandana4968
3 жыл бұрын
Godak lassanai hithatama waduna sinduwak
@sameeranisanka1550
3 жыл бұрын
Fatta ahaaaa
@mashimunasinghe9798
3 жыл бұрын
🥺🥺❤️lassanaiii
@nethminiherath
3 жыл бұрын
Lassani aiyeee❤❤❤❤❤
@rachichanu6120
3 жыл бұрын
ලස්සනයි🥰
@chamalih244
3 жыл бұрын
Lassanai 💓💓💓💓
@asnkaroxs2317
3 жыл бұрын
👊
@nadunkumara8813
3 жыл бұрын
😍😍Cool😍😍
@sachininavoda927
3 жыл бұрын
Perfect ✌️✌️✌️
@asnkaroxs2317
3 жыл бұрын
😉
@dasu2279
2 жыл бұрын
Hadawathatama denenawa....😓💔
@GayalchaminAnjanKumara
2 жыл бұрын
Effects දාන්න ඕනි කටහඬක් නෙමෙයි bro ඔයා..!! ❤👌👍
@kasunidilhani7552
2 жыл бұрын
marama lassanai mage hithata danunu sinduwak🙏💜💜💜💜💜💖
@manu4344
3 жыл бұрын
Niyamai🔥❤
@asnkaroxs2317
3 жыл бұрын
😆
@manu4344
3 жыл бұрын
@@asnkaroxs2317 😞
@asnkaroxs2317
3 жыл бұрын
😛
@manu4344
3 жыл бұрын
@@asnkaroxs2317 😂
@asnkaroxs2317
3 жыл бұрын
😡😡
@chanilanilaweera
2 жыл бұрын
Babzi ❤️
@dinushanawarathna9696
3 жыл бұрын
Aurudu ganakata passe ayeth athitheta geniyapu sinduwak
@ChaminiWadanambi
Жыл бұрын
I love song ❤❤❤
@dushmanthaabhayadasa6474
3 жыл бұрын
Super 👍
@asnkaroxs2317
3 жыл бұрын
👊
@ureshasandamini1656
Жыл бұрын
කොච්චර ඇහුවත් එප වෙන්නෙ නෑ 🥲
@ෂෙහාන්-ග8ඬ
3 жыл бұрын
බාවනාවක් වගේ
@sewwandi7089
3 жыл бұрын
Ammoh eka maru patta lassanai 💕❤️🩹
@lakshanchamara4162
3 жыл бұрын
Yuki 😍
@lasithadulshan7357
3 жыл бұрын
ගානට 🥰
@Prashanii
Жыл бұрын
Heart touching 🥺🥺🥺😣
@UshanMaduwantha-d6n
Жыл бұрын
ඒ සින්දුවට මට විතරද ඇඩුනේ 😓💔🥺
@dineshsanjaya7006
Жыл бұрын
Aurudu 4k adare karala eya baladdi gedarin badinth katha karala.jeewithe amathaka nwena song ekak eya asama sinduwa issra eya mawa dala gihillath anthimta eya me wachana peliyama kiwwa.papuw pichcgenawa ahaddi mama asrana unsnap eya hinda .e ayyge katinm kiwwa eya adare kale eyata kiwwa mata memei kiwwa.eya api dennagen thoragtte eyawa mata adare kre na kiwwe jeewithe kada wetunam ada wenakm kada wetila inne e krpu boruwatai e kiwwa mage papuwa paran giya e wachana tikenui.eth me sinduwa ahaddi godak mage chanuwa mathak wenawa ada eya e Kella ekka sathutin athi eyalage dewal katha karanawa athi anthimata thani una e ayya tharam danila ne wena kenek genawath mata ehema hitha yanne hithata wadinneth ne attama adare karanam wena kenek Gawata yanna thiya hithannawath be.me sinduwa ahddi parana athitheta giya me sinduwa liku mathakayai wewi .eya gena punchi thrakwath ne eth rewwtuwa lokuu wedanawak merenna tharam jeewithe nethi karaganna thatama awa karannath hadala thiyanawa eth e ayyata kawadawath samawak lebennethiwei uda inna dewiyangenuth mata e ayya asrana karanna onnha amaruwen papuwa palila marenakam adanawa.jeewithe hithala nethi krgnne eth adalama mage papuwa palei.godakma duka aurudu 4k adare krla badinnath kathajarala gewal walatath kiyaka ethanai e ayyage sathuta adare..godak wednai eka.mawa badinawa kiyaka porondu wela rawttala damma.kawathma mata wechcha de katwthma wenna epa.e ayytath kawadwth dukak labenna epa ekama prarthnawa mage.eyge kella campus eya godak sathutin inne hamotama katak arala kiynna puluwan nisa dwsa badi cmpus nisa eya.eth igenimath peththkat dala anka 1karaggta eyawa.mata hamadema nethi una mage chanuta godak adarei mage pana mage jeewithe sathutin e dennama thiyanna.mage ayushath aran mage chanu jeewath wenna oni.atatath pissek wage hoyanawa mage adare.mama oyata godaaaaak adarei mage chanu.kawadama hari meka dakinna labewa eyata.budu sadu mage chanuwa araksha karai.pahana thiyala budun wedala prartna karanne mage chanuwa sathutin thiyanna kawdwt asrna wenna epa kagewath issrha mokda e duka mama danna nisa.mama mage chanuta godak garu krnwa.labana athme magema wenna wela hamoma issrha kiynna mage donit godak adarei kiyala.mage chanu thmi mage loke .boru krla rewttuwta kmk ne borwata adare karata kamkuth ne wairyak ne.mama attama oyata godak adare kala’mage chanu mama oyage D……❤
@rashmiudeshika5456
Жыл бұрын
😍😍😘😘❤❤🥺🥺
@UpekshaUdayangani-t9n
6 ай бұрын
I feel it 😢❤
@pulasthishermal
3 жыл бұрын
Meke yana widihata kiyanna ba
@shashinitashara5786
3 жыл бұрын
lassani godak hithat weduna ekam song eka
@gayashini_fernando
8 ай бұрын
😢 තාම හොයන සිංදු
@PrasannaPrasanna-wk2xs
Жыл бұрын
මං අසම සින්දුවක්
@malshan1674
3 жыл бұрын
ela
@dasungunarathna610
3 жыл бұрын
Mp3 නැද්ද...🥀✨️
@wasanamadhushani6349
3 жыл бұрын
Sathya siduweemk wage mge life ekta
@ThenukaKalashana-z1d
11 ай бұрын
මට සමා වෙන්න මම නිසානුබ විදින වේදනා එනමුත් මගේ ආදරේවැදගත් වෙලා 🥺💔💫
@sameeranisanka1550
3 жыл бұрын
😍😍😍😍
@dushmanthaabhayadasa6474
3 жыл бұрын
🥺❤️
@shehanlakshitha134
4 ай бұрын
මට සමාවෙන්න මං නිසා ඔබ විදින වේදනා මට හිතාගන්න බැරි තරමට ඔබ ආදරේ කලා ඇති දෙ නැති වෙලා මං නිසා ඔබ හිර වෙලා එනමුත් මගේ ආදරේ ඔබට වැදගත් වෙලා ❤🥺
@kimainvsible2645
2 жыл бұрын
❤️🥺Dk...
@sumuduninishanthi1027
Жыл бұрын
මට සමාවෙන්න මන් නිසා... 🥺💔
@irushisankalpana8014
2 ай бұрын
❤🥀🙂
@madusankasamankunara2032
3 жыл бұрын
💚💚
@ruwani9570
Жыл бұрын
❤😊
@anjanadissanayaka7355
3 жыл бұрын
😌😌💕
@thularawijesinghe5984
2 жыл бұрын
🔥
4:33
Mata Samawenna (මට සමවෙන්න) - Yuki Nawarathne Music Video 2021 | New Sinhala TikTok Hit 2021
HEART MUSIC
Рет қаралды 115 М.
2:52
Nuba hada keruwa hithama kaduwata || නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට || Yuki | Lyrics video | Nohithunata
Madhu Music
Рет қаралды 904 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
5:16
සුද්දා yt ට හම්බඋන සිල්වප්ලේ බටන් එක😍💪 free Fire YouTube silver play button sri lanka
SUDDA YT
Рет қаралды 1,5 М.
1:14:25
Best Sinhala Band Nonstop | Sinhala Sindu | Best New Sinhala Song Collection | Sinhala New Song
Janith Sanjaya Gamage
Рет қаралды 11 М.
3:15
Viramayak Dutuwa | වේදනාවන් රැඳුනු මතකේ | Sazzyy Ft. Breezy (Official Music Video 2022 )
Sazzyy
Рет қаралды 1,9 МЛН
3:34
Yuki Navaratne - Boho De (Official Lyric Video)
Yuki Navaratne
Рет қаралды 3,2 МЛН
3:56
Nodanuwath Kamata | නොදැනුවත් කමට ( Slowed + Reverb )
Vibezz X 🅥
Рет қаралды 126 М.
3:17
DILU Beats - Handa Gawin (Official Lyrics Video)
DILU Beats
Рет қаралды 8 МЛН
6:24
DEVA - Mai Maara Prasangaya - සංචරණී (Hazitha Remix) | Organic Progressive House
Hazitha
Рет қаралды 2,3 МЛН
5:32
Mage As Piyena Thura(මගේ ඇස් පියෙන තුරා) - Official Cover - Gayan Arosha
GAYAN AROSHA
Рет қаралды 7 МЛН
4:46
Yuki Navaratne & Ravi Jay - Numbata Mathakada " නුඹට මතකද " | Rebecca dilrukshi (OMV)
Ravi Jay
Рет қаралды 2 МЛН
19:35
Manoparakata (මනෝපාරකට) Sinhala Song Slowed And Reverb Playlist 01 #trending #slowedandreverb
Sheha_xVibes
Рет қаралды 168 М.
00:48
Tuna 🍣 @patrickzeinali @ChefRush
albert_cancook
Рет қаралды 148 МЛН