Mata Samawenna (මට සමවෙන්න) - Yuki Nawarathne Music Video 2021 | New Sinhala TikTok Hit 2021

  Рет қаралды 115,481

HEART MUSIC

HEART MUSIC

Күн бұрын

Пікірлер: 97
@hscreations1163
@hscreations1163 2 жыл бұрын
🙂අපි දෙන්නගේ ආදරේ පටන් ගත්තේ මෙ සින්දුවත් එක්ක දෙන්නගේම ආස සින්දුවක් වුනා අද අපි වෙන් වෙලා ඒ සම්බන්දේ අවසානෙත් මේ සින්දුවම අහනවා 😒මතක ගොඩක් එක්ක 🙂 ❤️
@chithranibandara3268
@chithranibandara3268 2 жыл бұрын
දැනිල තියෙනවද කියාගන්න බැරි තරම් ආදරේ කල එයාට දුකක් දුන්නම ඇති වෙච්ච වේදනාව...😔😔😔
@oshichethu8910
@oshichethu8910 2 жыл бұрын
මම නිසා එයා අද ඒ දුක විදිනවා 😖😞 මාත් හිතුවෙ නෑ එයා මට එච්චර ආදරේ කරල කියල 😞
@Perera706
@Perera706 Жыл бұрын
Me to🥺🙂
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
🌼හදවතට දැනෙන දැනුණු සින්දුවක් 💯✨️ 🌹ගොඩක් ලස්සනයී ✨️ ✨️
@sandunariyarathna6115
@sandunariyarathna6115 Жыл бұрын
ඒකනම් මාර විදිහට feel වෙන song එකක්❤❤❤
@තරුරණසින්හ
@තරුරණසින්හ 2 жыл бұрын
මෙ සිංදුව අහන වාරයක් වාරයක් ගානෙ මට එයාව මතක් වෙනවා 🌿🥀🌍👀😔💔🥺
@-Vaishnodevii
@-Vaishnodevii 2 жыл бұрын
ආදරය විටෙක බෙහෙතක් උනත්.... වෙලාව ක ඒක විෂ වෙනවා..... සුන්දර හදවත් දෙකක නම් එහෙම කවමදාවත් විශක් කලවන් වෙන්නේ නෑ..❤️❤️❤️ හදවත් වලට දැනෙන හොඳ ගීතයක්....❤️🕉️❤️❤️❤️❤️❤️
@nandaninilanthi4746
@nandaninilanthi4746 2 жыл бұрын
Wenama lokekata giya wage danuna . Aththatama සුපිරි . විනාඩි 5kata e sinduwa athule ජීවත් una 😍❤️❤️❤️👍👍👍
@avishkasandaruwan3623
@avishkasandaruwan3623 2 жыл бұрын
Lyrics 2020/12/29 😇❤ මට සමාවෙන්න මන් නිසා ඔබ විදින වේදනා... මට හිතා ගන්න බැරි තරමට ඔබ ආදරේ කලා... ඇති දේ නැතිවෙලා... මන් නිසා ඔබ හිරවෙලා... එනමුත් මගෙ ආදරේ ඔබට වැදගත් වෙලා... මට සමාවෙන්න මන් නිසා ඔබ විදින වේදනා... මට හිතා ගන්න බැරි තරමට ඔබ ආදරේ කලා... ඇති දේ නැතිවෙලා... මන් නිසා ඔබ හිරවෙලා... එනමුත් මගෙ ආදරේ ඔබට වැදගත් වෙලා... ඔබෙ දෑස මගෙ දෑස එකමයි සදා... එක රෑක දුටු හීන පෙමටයි සිතා... ඔබ ආව පාරෙ... මට එන්න නෑනෙ... එනමුත් මගෙ ආදරේ... ඔබටයි සදා... නලලේ අත තියා දිවුරන්නම් ආදරේ... වෙනසක්නම් නෑ වෙන්නෙ ආයෙ හිත මාගේ... වංක මිතුරන් වැඩි හින්දා... චෝදනා වැඩි වෙනවා... එනමුත් මගෙ ආදරේ වැදගත් වෙලා... ඇතිවෙන්න ඇඩුවාම දුක යයි කියා... හිත තාම ඔබ ගාව ඔබ ඇඩූ නිසා... අදහන්න බෑනෙ ඔබ දුන්නු සෙනේහේ... නොමැකේවි නුබගේ... රුව මේ හිතේ... මට සමාවෙන්න මන් නිසා ඔබ විදින වේදනා... මට හිතාගන්න බැරි තරමට ඔබ ආදරේ කලා... ඇති දේ නැතිවෙලා... මන් නිසා ඔබ හිරවෙලා... එනමුත් මගෙ ආදරේ ඔබට වැදගත් වෙලා...///
@vimukthidilshan782
@vimukthidilshan782 Жыл бұрын
Thankyou machn..✨️❤
@JanulRandiya-bp6fx
@JanulRandiya-bp6fx Жыл бұрын
මට සමාවෙන්න මන් නිසා ඔබ විදින වේදනා 😢❤️
@gihansanjana3653
@gihansanjana3653 2 жыл бұрын
ඇති දේ නැති වෙලා මං නිසා ඔබ හිර වෙලා එනමුත් මගෙ ආදරෙ ඔබට වැදගත් වෙලා💔🤧
@DilshanJayalath-j3z
@DilshanJayalath-j3z 9 күн бұрын
අනේ ආසම සින්දුවක් ❤❤😢😢
@spff3780
@spff3780 3 жыл бұрын
සිංදුව බොක්කටම වදිනව . කියන්න වචන නෑ
@shanchris342
@shanchris342 3 жыл бұрын
හිතට දැනුනු යමක් ♥
@shenaliakarsha1265
@shenaliakarsha1265 3 жыл бұрын
Lassanai 😇❤🎵❤
@lakshanvithanage57
@lakshanvithanage57 Жыл бұрын
ඒක මගේ කතාවමයි❤ යුකී
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️🤗🌹මට සමාවෙන්න විදින වේදනා🌹🤗♥️ ♥️🤗🌹. මං නිසා හිර වෙලා. 🌹🤗♥️ ♥️🤗🌹. ඔය දෑස =මගේ දෑස එකමයි ලදේ.🌹🤗♥️ අවංක මිතුරන් නැති නිසා.. චෝදනා වැඩි වෙලා.. 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@nethminaprboth2122
@nethminaprboth2122 Жыл бұрын
යුකී💖🥺
@dharanigamage7812
@dharanigamage7812 3 жыл бұрын
Superb.........💗
@shehanpasindu9121
@shehanpasindu9121 2 жыл бұрын
maga adaraya mama duk danna I love you handaka pana
@SubashiniNirosha2006
@SubashiniNirosha2006 Жыл бұрын
Wishuwal eka dakidi dukai ada rate wena dewal thama😢
@tharindulakshan9907
@tharindulakshan9907 3 жыл бұрын
Apu kale idlm thaamath asawen ahana epa wen nathi song ekk❤️❤️❤️
@tishani5929
@tishani5929 2 жыл бұрын
ගොඩක් ලස්සනයි අයියේ ❤️❤️❤️❤
@samindumendis1299
@samindumendis1299 3 жыл бұрын
ලස්සනයි ඒක ඇ 😍
@mathishadilshan8108
@mathishadilshan8108 Жыл бұрын
ගැම්මක් තමයි😊
@shashindiupeshala3799
@shashindiupeshala3799 2 жыл бұрын
Godak amaruwen mathak karala karala hoyagaththe. Podi kale ahapu hithata danunama sinduwak
@LasithaSiyumali-dm4mt
@LasithaSiyumali-dm4mt Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞💞💘💘mama hari asai a sinduvata
@lakshanvithanage57
@lakshanvithanage57 Жыл бұрын
මං ආදරෙයි එයාට මං හොද වැඩක්නම් කරන්නෑ ඒත් ඒ එයාගෙ ආදරේ නම් මට පිස්සුවක්❤ යුකී මේක නම් මෑතක මාව පිස්සුම වට්ටපු සිංදුවක්
@MaheshRangana-d6b
@MaheshRangana-d6b 9 ай бұрын
යුකි කියන්නෙ බ්‍රන්ඩ් එකක් ❤
@notidoni...3155
@notidoni...3155 3 жыл бұрын
Ay ane adavanne
@vikumsangeeth1935
@vikumsangeeth1935 2 жыл бұрын
Karoke එක නැද්ද මේකෙ 🥺 කියල වැඩක් නෑ අයියෙ සිංදුව පට්ට 😘
@nilanthirupika4644
@nilanthirupika4644 2 жыл бұрын
Lassana lyrics tikak wage ma lassana voice ekak good luck ...❤️
@dilrukshihansi4802
@dilrukshihansi4802 2 жыл бұрын
ලස්සනයි 💞😇
@sdproduction9830
@sdproduction9830 3 жыл бұрын
සුපර්.
@deleepagayan4409
@deleepagayan4409 3 жыл бұрын
Supiri...
@virginiavincent3226
@virginiavincent3226 Жыл бұрын
Nice 😊
@nishanthamahesh9657
@nishanthamahesh9657 3 жыл бұрын
Pattama lassanai 😘😘😘
@mahindakarunarathna1846
@mahindakarunarathna1846 2 жыл бұрын
Super song 👍
@UpekshaUdayangani-t2y
@UpekshaUdayangani-t2y 3 ай бұрын
Yukiiii❤❤❤❤
@sudarmamarasinghe9309
@sudarmamarasinghe9309 3 жыл бұрын
Godak lassani aiya 😘❤👍
@dahamkokila3826
@dahamkokila3826 2 жыл бұрын
Super 🎶🎶🎶❤️‍🔥👌
@malishathushara8162
@malishathushara8162 3 жыл бұрын
පට්ට
@gimhaniherath
@gimhaniherath 3 жыл бұрын
superb
@nimashakalubowila6454
@nimashakalubowila6454 2 жыл бұрын
මට සමාවෙන්න මම නිසා නුබ වින්ද වෙදනා 🥺❤️
@dilshanirangika4987
@dilshanirangika4987 3 жыл бұрын
Patta mara lassanai
@tharakapasindu1338
@tharakapasindu1338 2 жыл бұрын
Ft
@pasaanddanugaming7441
@pasaanddanugaming7441 3 жыл бұрын
Elha Pattama Lssanai....
@ruwansanjeewa3460
@ruwansanjeewa3460 3 жыл бұрын
Lassani
@isharaanjula3061
@isharaanjula3061 2 жыл бұрын
Nice🎵🔊🎼
@nethmisanjana2496
@nethmisanjana2496 3 жыл бұрын
Lasniiiiii💓💓💓💖💖💖
@sithmiamaya4956
@sithmiamaya4956 3 жыл бұрын
😍😍😍🎧
@dimuthulakshan982
@dimuthulakshan982 3 жыл бұрын
Ane kella
@hansi_1111
@hansi_1111 2 жыл бұрын
😍😍💙
@LasithaSiyumali-dm4mt
@LasithaSiyumali-dm4mt Жыл бұрын
Lasanai
@dumiyagaming968
@dumiyagaming968 6 ай бұрын
මට සමාවෙන්න මං නිසා ඔබ විදින වෙදනා මට හිතා ගන්න බැරි තරමට ඔබ ආදරෙ කරා ඇති දේ නැති වෙලා මන් නිසා ඔබ හිර වෙලා එනමුත් මගෙ ආදරෙ ඔබට වැද ගත් වෙලා 🥺🤍🌍
@nisansala2498
@nisansala2498 3 жыл бұрын
❤️❤️❤️❤️
@sdbro9458
@sdbro9458 3 жыл бұрын
Mp3 oni ayye 🥺
@nethu263
@nethu263 2 жыл бұрын
Nicee
@ViharaVihara-e8j
@ViharaVihara-e8j 5 ай бұрын
Mulinm ahuwe 2016 august wala😪
@HiruniArunodya-t7p
@HiruniArunodya-t7p 8 ай бұрын
🙂❤️
@nirmalsanjeewa7495
@nirmalsanjeewa7495 2 жыл бұрын
Bokatama wadinawa a
@bhanukamadusanka4041
@bhanukamadusanka4041 2 ай бұрын
2024 ❤
@DivanjaniePatabendige-fu9ng
@DivanjaniePatabendige-fu9ng 2 ай бұрын
2024❤️😶
@kevonzy
@kevonzy 2 жыл бұрын
මට ඇති දෙහ් නැතිවෙලා එයාට හ් හරිදෙ හමු උනා හ් @දෝනි.🥺♥️
@dasu2279
@dasu2279 Жыл бұрын
2023 💔🌟🤩
@PasiduChamod-j7v
@PasiduChamod-j7v Жыл бұрын
😊💔🌍
@lochanikulathunga6792
@lochanikulathunga6792 3 жыл бұрын
🥰❤😘😘
@sadesnenukaweerasinghe1808
@sadesnenukaweerasinghe1808 2 ай бұрын
❤😢❤
@maleeshaparindaya
@maleeshaparindaya Жыл бұрын
මට සමාවෙන්න මං නිසා ඔබ විදින වේදනා.....මට හිතාගන්න බැරි තරමට ඔබ ආදරේ කලා....🦓🦓
@Eshi302
@Eshi302 3 ай бұрын
මට සමාවෙන්න මන් නිසා ඔබ විදින වේදනා... මට හිතාගන්න බැරි තරමට ඔබ ආදරේ කලා... ඇති දේ නැතිවෙලා මන් නිසා ඔබ හිරවෙලා.... එනමුත් මගේ ආදරේ ඔබට වැදගත් වෙලා....😔😔 දැනිලා තියෙනවද පණ වගේ ආදරේ කරපු එයාට දුකක් දුන්නම ඒ දැනෙන වේදනාව...😓😓😔 එනමුත් මගේ ආදරේ ඔබටයි සදා.. නළලේ අත තියා දිවුරන්නම් ආදරෙයි.. වෙනසක් නම් නෑ වෙන්නෙ ආයෙ හිත මගේ....😢😢 එයා දවසක තේරුම් ගනී මන් එයාව ඇතෑරියේ එයා ගැනම හිතලා කියලා 🥺
@CRAZYGIRL-fl4hu
@CRAZYGIRL-fl4hu 3 жыл бұрын
🥺🥺👌
@PasinduMethsara-ou9vd
@PasinduMethsara-ou9vd 4 ай бұрын
😢❤🎉
@ThishiniMadushika
@ThishiniMadushika 3 ай бұрын
මම අද විදවන්නෙ සද බොද කල නිසා වෙන්න ඇති
@cricketlife781
@cricketlife781 2 жыл бұрын
එයාගෙ status ඒකෙන් දැකල හෙව්වේ....
@a.m.p1533
@a.m.p1533 Жыл бұрын
Maath 🥲❤️
@tharakapasindu1338
@tharakapasindu1338 2 жыл бұрын
❤️❤️❤️
@sasigirl9516
@sasigirl9516 9 ай бұрын
🙂💔
@nethu263
@nethu263 2 жыл бұрын
I'm sorry I made you suffer because of me♥️🥺
@prasannakumara5094
@prasannakumara5094 2 жыл бұрын
එනමුත් මගෙ ආදරේ ඔබට වැදගත් වෙලා ❤
@sadinidilshika937
@sadinidilshika937 3 жыл бұрын
😘😘😘😘😘😘😘😘😘😘😘
@dilshieranga1215
@dilshieranga1215 3 жыл бұрын
🥺❤️
@studentdoctor9161
@studentdoctor9161 3 жыл бұрын
💖💖💖💖💖💖💖💖
@saraahazel1782
@saraahazel1782 2 жыл бұрын
❤️
@devindidissanayake2178
@devindidissanayake2178 3 жыл бұрын
🎶🎶🎶🎧🎧🎧
@luxmansamarasekara9304
@luxmansamarasekara9304 2 жыл бұрын
😪
@sdproduction9830
@sdproduction9830 3 жыл бұрын
මට දන්න කෙනෙක් කියන්න last 365 days කියන එකේ 647.6 watch time තියෙනවනම් මගේ watch time සම්පූර්ණ ද
@dasunprabath
@dasunprabath 3 жыл бұрын
naha brother
@od5796
@od5796 Жыл бұрын
❤️
@nuwanthidilrukshi9505
@nuwanthidilrukshi9505 Жыл бұрын
🥺❤️
@deumipahasarani9203
@deumipahasarani9203 3 жыл бұрын
❤️☺️☺️
@Malindusathsara-m1t
@Malindusathsara-m1t 5 ай бұрын
😢
@nisansalamuthumali5070
@nisansalamuthumali5070 8 ай бұрын
❤❤
@ShashiniDinelka-g3n
@ShashiniDinelka-g3n 2 ай бұрын
@ShashiniDinelka-g3n
@ShashiniDinelka-g3n 2 ай бұрын
@SandithaBandara
@SandithaBandara 9 ай бұрын
❤❤❤
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Duka Nathi Adarayak - Janaka Sooriyabandara
4:11
Music.lk
Рет қаралды 1,2 МЛН