Math Mal Sena - මත් මල් සේනා | Subhathi Prabhashwara | Hiru Star Season 04 | TOP 12 🌟🔥

  Рет қаралды 16,303

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 218
@SubhathiPrabhashwara
@SubhathiPrabhashwara Күн бұрын
මං අතින් කවදාවත් වෙන විදියෙ වරදක් නෙවෙයි අද වුණේ. මට ආදරේ කරන ඔයාලගෙන් සමාව ඉල්ලනවා! ආයෙත් කවදාවත් ඒ වැරැද්ද වෙන්න තියන්නෙ නෑ! හැමදාමත් කියනවා වගේ වෙනස් විදියේ ලස්සන වැඩක් එක්ක ඉක්මනින්ම හම්බෙමු! හැමදාමත් මගේ හයිය ඔයාල! ආදරෙයි ඉතින්! මම සුභාති ප්‍රභාෂ්වර.✍🥰🩷🙏
@nishakumari-yt9mx
@nishakumari-yt9mx Күн бұрын
ලයිව් කියද්දි එන ප්‍රෙෂර් එකත් ඒම දේවල් වෙනවා මල්ලි . ඔයා දිනලා ඉවරයි කොහොමත් ස්ටාර් වෙන අය නෙවෙයිනේ ගමනක් යන්නේ මගින් කැපෙන කට්ටිය.. දෙයක් කරලම පෙන්නමු💜️
@geethikapriyadarshani996
@geethikapriyadarshani996 Күн бұрын
🏆️🏆️🏆️🏆️🏆️🏆️💪
@geethikapriyadarshani996
@geethikapriyadarshani996 Күн бұрын
වචන ඕන කෙනෙක්ට අමතක වෙන්න පුලුවන් මල්ලි .ඔයා අතිදක්ශයෙක් එච්චරයි ❤❤❤❤
@sachinianuththara2930
@sachinianuththara2930 Күн бұрын
වචන අමතක උන එක ගැන හිතන්න එපා අයියෙ ඕන කෙනෙක්ට ඒක වෙන්න පුලුවන් derana dream star උන අන්ජලීටත් එහෙම උනා ඔයා කෝම හරි මනේජ් සන්ජය වගෙ ජනතාව අතර ඉන්න කෙනෙක් වෙන්න ඒකට කිරුලම ඕන නැ
@dulminadeeify
@dulminadeeify Күн бұрын
Don’t need to worry dear! Mistakes happen to everyone especially in a live show! As you said this is only one opportunity towards your bigger target !!! Much love dear
@ShalaniVihanga
@ShalaniVihanga Күн бұрын
අවසානේ 4 ඉදියි කියලා බලන් උන්න කෙනෙක්..සුභාති අයියා දිනලා ඉවරයි❤🥺
@sasiiiSasiii-u4u
@sasiiiSasiii-u4u Күн бұрын
අනිවාර්යයෙන්ම grand finale ඉදීවි කියලා හිතපු තරගකරුවෙක්....❤ well talented boy, Now start your music journy
@WaruniKrishanthi-v2c
@WaruniKrishanthi-v2c Күн бұрын
🙂අවසාන ටිකේ මොකද උනේ ඔච්චරම හොදට හින්දිත් කියපු ඔයාට❤️🙂හිරු Star කියලා හිතන් ඉදියේ ඔයාව
@Dahamikavya
@Dahamikavya Күн бұрын
කොතනද
@WaruniKrishanthi-v2c
@WaruniKrishanthi-v2c Күн бұрын
@Dahamikavya එයාට අවසානේ වචන අමතක උනා🙂
@pasindumalith4165
@pasindumalith4165 Күн бұрын
මනේජ් , තිවන්කලත් තරගෙන් දින්නෙ නෑ දින්න කට්ටිය හොයන්නත් නෑ . ඒ නිසා ගමන සුභයි ❤
@Vishuu..1103
@Vishuu..1103 Күн бұрын
Ekh aththa
@akkakumari1311
@akkakumari1311 Күн бұрын
ඇත්තටම
@White.....186
@White.....186 Күн бұрын
හිතන්න එපා කොල්ලෝ දින්න හැමෝම ගේම් ගහලත් නැ තරගෙන් කලින් අයින් උනු අයට වැරදිලත් නැ.ගැම්මක් බොසා. ලස්සන කටහඩක් උබට තියෙන්නෙ .ජය වේවා.අත අරින්න එපා.ජයෙන් ජය.❤😍
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 Күн бұрын
තමන්ට ඉන්නෙ තමන් විතරයි කියන එක තේරුම් අරගෙන ගමනක් යන්න සුබාති❤මොකද සෙනසුරාදා සයාගීව බේරගන්න කරපු කැපකිරීම අමල් ඊයේ ඔයාව බේරගන්න කරේ නෑ. ඒකම ඇති ඔයාට හයියක් කරගෙන ගමනක් යන්න මගේ සහෝදරයා🫶❤
@M.D.Hettikanda
@M.D.Hettikanda 9 сағат бұрын
Sayagee nm wadakma na..
@nimanthikachamilani9655
@nimanthikachamilani9655 Күн бұрын
Final 4 අනිවාර්යෙන්ම ඉන්න ඕනේ, win කරන්නත් ඕනේ කියලා හිතපු මේ තරඟයේ හිටපු සුපිරි ම Bullet එකක් සුභාති කියන්නෙ.❤ඇත්තටම ඊයේ වෙච්ච දේ ගැන අපිට ගොඩක් දුකයි😢 ඉදිරි ගමනට සුබ පතනවා.🎉🎉
@EATHTHA-
@EATHTHA- Күн бұрын
❤️🌷 *තව රස්තියාදු වෙන්නේ ඇයි? ඹබ ගායකයෙක්, ඹබ තරැවක්* ⭐️ ෴ සුභාති෴ 🌷💘💗
@NAVIYALK-5
@NAVIYALK-5 Күн бұрын
සුබාති අයියේ අද මෝකක්ද වුනේ මාරම දුකයි මට කඳුලුත් ආවා..මම හිතාගේන හිටියේ HIRU STAR SEASON 4 FINALE යයි කියලා ..කලින් වොට් කරපු කට්ටිය කෝ ..නමුත් RESPECT අයියේ ඔයාගේ හිනේට තව මහන්සි වේලා ගේමක් ගහමු...අන්තිමට කියපු දේට දුක හිතුනා HIRU STAR SEASON 4 එකෙ සංවේදී සමු ගැනීමක් ..මම වොට් 2 දුන්නා අපරාදේ ..දුක් වේන්න එපා ආදරය හැමදාම තියෙනවා ඒක වෙනස් වෙන්නේ නැ ❤❤❤❤❤❤❤
@slgosippp111
@slgosippp111 Күн бұрын
ඊයේ නම් මාරම අවුලෙනේ මං හිටියේ මට ඊයේ vote කරන්නත් බැරි වුනා😢😢😢
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Күн бұрын
Hiru star ඔයා වෙයි කියලා හිතන් හිටියෙ සුභාති අයියෝ මාරම අවුල් 💔
@shehanithennakoon7694
@shehanithennakoon7694 Күн бұрын
සුබාති ඔයා දිනලා ඉවරයි මම දැකපු නිහතමානිම තරගකාරයා ඔයා .good luck ❤❤
@geethikapriyadarshani996
@geethikapriyadarshani996 Күн бұрын
@@shehanithennakoon7694 ඔව් අමල් දැක්ක නේද අදිතක්සේරුවෙන් ඉන්න එපා over confidence තියාගන්න එපා කිය කියා ඒ ලමයගෙ හිත හොදටම තැලුවා .කවදාවත් එහෙම නැ සුබාති හරිම නිහඩ චරිතයක් තමන්ගෙ පාඩුවේ හොදට sing කරන කෙනෙක් .එහෙම එකේ කිව්ව ටික අමල් හරිම වැරදි ඒ වචන .😥😥😥
@speechless3132
@speechless3132 Күн бұрын
අනේ අද වුණ දේට හරි දුකයි. මං ආසම කෙනෙක් ඔයා. Final එයි කියල හිතපුම කෙනෙක් ඔයා. 🥺💔
@shrimashrima2906
@shrimashrima2906 Күн бұрын
කමක නෑ පුතා මේ වෙනකම් හැමදාම හොඳින් සිංදු කියලා අද අයින් වුනා.අවසාන මහා තරගේ සිටිය යුතුම කෙනෙක් පුතා දැන් ඔයා රටක් ,ලෝකයක් දන්නා දක්ෂ තරුවක් වෙලා ඉවරයි .ඔයා අයින් උනා විතරයි ඔයා වගේම දක්ෂ චමෝද පුතාත් බය වෙලා.ඔය දෙන්න තරම් හඩ පරාසයක් මේ තරගා වලියේ නෑ..නොසැලී ඉදිරියට යන්න පුතා .තෙරුවන් සරණයි.
@TharukaNadeeshani
@TharukaNadeeshani Күн бұрын
තාමත් අඩනවා oygem song ekk enkn bln innw ayye ❤❤❤❤❤❤ mt duki duki
@sadeeshagunathilaka5076
@sadeeshagunathilaka5076 Күн бұрын
ඔයා අඩන ෆොටෝ එකක් එවන්න බැරිද 😂
@TharinduLakmal-vf7br
@TharinduLakmal-vf7br 22 сағат бұрын
කෝ මල්ලි ඔයාගෙ earphone එක ඇයි දැම්මෙ නැත්තේ දැන් තමයි තේරෙන්නේ මේකනම් කුමන්ත්‍රනයක් හරිම අසාදාරනයි ඔයාට සිංදුව ඇහුනෙ නෑනේද 😢😢😢😢😢 ඔයාට ජයවේවා සුභාති මල්ලි දැන් මොනදේ උනත් වැඩක් නෑ ඉදිරියට ඔයාට හොද ගමනක් යන්න පුලුවන් මල්ලි ඔයා දැනටත් දිනල ඉවරයි.❤❤❤
@MethuliDilanya
@MethuliDilanya 12 сағат бұрын
❤සුභාති ❤️ ඔබයි හිරු බිමට පායපු දිදුලන පුන්සද...❤ නුබේ හඩින් එලිය වුණේ බිද රෑ අදුරද...❤️ ඔබේ මිහිරි හඩින් ගැයූ එක දෙක ගී පද...💙 දෙසවන තුල රැව්දෙනවා තාමත් මගේ අද.....💜 වේදිකාව හඩා වැටෙයි නුබ නැති තනියට....😢 මට නම් බැහැ නුබ නැති ඒ අදුර බලන්නට....🥺 සද නැති රෑ ආකාසේ සොදුර කියන්නට.... 💜 හැකිදෝ කිසි කෙනෙකුට ඒ අදුර මකන්නට....😶 මුළු ලොවටම එලිය බෙදන හිරුටත් බැරි කොට...😔 තරු කොතරම් තිබුනත් රෑ නිල් ආකාසෙට.....😔 බැහැනේදෝ එලිය දෙන්න සද මෙන් රැයකට..,😔 යලි එනවද එලිය දෙන්න ඒ හිරු බිමහට....🤭 ඉඩක් නැති වුනත් හිරුහට නුබට පුදන්නට....😢 හැකියාවට තැනක් දෙන්න පුළුවනි ලෝකෙට.....❤️ එලිය දෙන්න මුළු ලොවටම ඔබේ හඩින් හෙට....😊 අපිට ඇහැකි එදිනට ඔබ අසා සිටින්නට....😊
@MaleeshaDewmini-yg8ez
@MaleeshaDewmini-yg8ez Күн бұрын
Grand finalli දක්වා බලාපොරොත්තු උනා සුභාති. ගොඩක් දුකයි.. දක්ෂයෝ කැපෙන්වා. අදක්‍ෂයෝ ඉස්සරහට යනවා..😢
@MonikaAyomi
@MonikaAyomi Күн бұрын
ෆයිනල් එකේ දකින්න බලපොරොත්තු වෙන් ඉදිය තරග කරුවෙක් හරි දුකයි ඇයි එහෙම උනේ මොනවා උනත් ආදරෙයි 💞
@deepikadamayanthikulathila372
@deepikadamayanthikulathila372 Күн бұрын
කමක් නෑ අයියේ තව තවත් සංගීත ගමන රසවත් කරගෙන ඉදිරියට යන්න ❤️❤️❤️
@TharukaNadeeshani
@TharukaNadeeshani Күн бұрын
මුවමුක්තාලතා,හංසරාජිනි, saiyawee ,bulleya ,beggie biggie , සරත්සදේ කල්‍යානියේ බුදුනේ ජේසුනේ monw kiynnd mewa gana ayye ඔය hirustar විශ්මය ජනනය වෙන ආකාරයට වෙනස් කරා ayye adrei ❤❤❤
@commerce.gw8mo
@commerce.gw8mo Күн бұрын
එ උනාට අඩුපාඩුවක් නැ කියලා🥺මට දැනෙන්නෙ ඔයාගෙ
@beautifulworld117
@beautifulworld117 Күн бұрын
සයාගි රැදෙනවා සුභාති කැපුනා මේ මොන star ද මේ😢
@NishanthaNuwan-xf9cm
@NishanthaNuwan-xf9cm Күн бұрын
@@beautifulworld117 wadak na kiyala sayagi mokakda a kiyapu sinduwa mrlo rahak na 😥😥😥subathi shanu mokakda kale supiry kola subathi
@anushkaperera372
@anushkaperera372 Күн бұрын
Aneee da kiyanne starrr
@NihathaManaya
@NihathaManaya Күн бұрын
" ඉන්න ඔක්කොම වැඩ්ඩො ටික කපලා අවසන් හතර අතරට සයාගීව යවන්න ඕන නිසා හොර vote දීලා හරි සයාගීව දින්නවමු hiru star..." හිරු එකට ඕන එකා හිරු එකෙන් දින්නනවා 👎
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n Күн бұрын
ඇත්ත 😑 මුන්ට ඕනි උන්ව කපනවා
@dulminadeeify
@dulminadeeify Күн бұрын
Subhathi no matter what you are super talented ❤ your target is way beyond!!! You will be a great singer no doubt! All the best dear ❤love
@warshamanasi9367
@warshamanasi9367 Күн бұрын
Subhathi aiyeee godk dukai oya ain unataa😢 oyaa final eke dakinna asawen balagena hitiyeee ... ape hiru star oya thamaaa ❤❤
@geethikapriyadarshani996
@geethikapriyadarshani996 Күн бұрын
ඔයා out උනේ නැ ඔයා ඉන්නවා මල්ලි .ඔයා තමයි අපේ hiru star 👌🏆️🏆️🏆️🏆️💪
@Naveesha_2009
@Naveesha_2009 Күн бұрын
Aniwaren ma sabathi aiyee.❤❤😘 Api oyata godak adareii.❤❤❤❤❤
@keerthidhananjaya5839
@keerthidhananjaya5839 Күн бұрын
සුබාති ඔනා ❤❤❤
@NirmaniThennakoon-d8g
@NirmaniThennakoon-d8g Күн бұрын
Oya hiru star වෙයි කියලා හිතන් හිටියේ 😢😢
@kevin-hv2ho
@kevin-hv2ho Күн бұрын
මට අනුව ඔයා තමයි මෙ තරගයෙ දක්ශම singer❤️
@vineethararhnayake-zl6fo
@vineethararhnayake-zl6fo Күн бұрын
ඔයා dinala ඉවරයි puthe අපි බලන් හිටියේ Final දකින්න දුකයි congratulations පුතේ ❤❤❤
@LakshanMudalige-rg2hl
@LakshanMudalige-rg2hl Күн бұрын
අයියා ඔයා අවසන් මහා තරගෙ දකින්න ආසාවෙන් හිටියෙ ඒත් ඔයා ගියානෙ.ඔයාව නැවත තරගයේ දකින්න ආසයි.ඒ නිසා අයියා ඔයා හිරු star season 5 apply කරල එන්න ආයෙත් තරගෙට
@arunanishan718
@arunanishan718 Күн бұрын
Oya thamai hiru star venna thibbe oyage sindu marama lassanai mam oyage sindu valata harima asayi oyata una varadda gana hithanna epa hamotama varadi venava oya star eken aain unata api oyage sindu valata mara kamathii api oyage sindu thama balanava congratulations 🎉👏
@nirmalaherath7357
@nirmalaherath7357 Күн бұрын
ඇයි මේ ලමයී සින්දු තෝරා ගනිද්දී හිතන්නැත්තේ .කොච්චර ලස්සන සින්දු තියෙනවාද කියනවනම් හරිම දුකයී
@geetikarandaniya9375
@geetikarandaniya9375 Күн бұрын
Aniwarryen
@Dalestyngun
@Dalestyngun Күн бұрын
කසුන්ගේ සින්දු අහලා නැද්ද මේක සුපිරියටම කියන්න පුලුවන් සින්දුවක් 😂 සුභාතිගේ වෙලාව මේක 💔🥲
@user-dn2yr4zu5i
@user-dn2yr4zu5i 22 сағат бұрын
me sinduwa lassana na kiyanawa nam ohe kan deka pariksha karaganna. meya kiwwe nathi eka wenama kathawak
@ssd449
@ssd449 Күн бұрын
Final eyima kyl hithuwa💔😢
@rashmiimasha9499
@rashmiimasha9499 Күн бұрын
😢
@RuvaniThanuja
@RuvaniThanuja 3 сағат бұрын
godak duka hituna malli api kamathima oyata
@nipunisarada6204
@nipunisarada6204 Күн бұрын
issarahata giyath nathath oya thamai mge hiru star ❤🎉❤
@shaniypereraz2392
@shaniypereraz2392 Күн бұрын
Thoragtta githayat hari madi tharageta .subathi mechchar lassant katha karanaw kiyal hitha gnnt beri una .ruwang comments subathit kiuw wage denenne best of luck puthe
@DuleekaRathnayake-d5n
@DuleekaRathnayake-d5n Күн бұрын
අද ඔයාගේ ගායනය අඩුපාඩු උනාට ඔයා දක්ෂ පුතෙක් ඒ වැරැද්ද හදාගෙන ගායනයෙන් ඉස්සරහටම යන්න සුභ පතනවා ඔයාට ❤
@rdaneshika
@rdaneshika Күн бұрын
අවසාන මාහා තරගයේ ඉන්නවා දකින්නයි ආස උනේ පුතේ
@zanax1234
@zanax1234 Күн бұрын
Oya thama ape hirustar🎉🎉💗
@KliyofikaDilrukshi-w3k
@KliyofikaDilrukshi-w3k 13 сағат бұрын
Ayeth aniwarenma aluth wadakin hambemu aiye. Adarei hamadamath ❤❤
@PramudRashmika-s3z
@PramudRashmika-s3z 4 сағат бұрын
❤❤😢
@jayasinghechandana-pc6ps
@jayasinghechandana-pc6ps Күн бұрын
Ane ayiye😢😢❤ adarei aiye ♥️
@pubgflash3972
@pubgflash3972 Күн бұрын
බලපන් උඹ ලස්සනට සිංදුව පටන් ගත්තා...2nd Verse එක අමතක කරගත්තා..2nd එක මතක නැත්තන් 1st එකම කිව්වා නම් ඉවරයි....උන් ඕවායේ වචන දන්නෑ.. කොහොම උනත් Final 4ත් ඇවිල්ලා Cup එකත් උස්සන් ගෙදර යයි කියලා...90% - 91% ක් ගන්න තිබ්බා..😢 කමක් නෑ ගේම අත හරින්න එපා බං
@rashmiimasha9499
@rashmiimasha9499 Күн бұрын
😢
@MadushaniThakshila-t9x
@MadushaniThakshila-t9x Күн бұрын
Oya dinala iwarai malli ... mara dukaiii adunaa hodatama .. ape hirustar oyaaa ❤❤❤❤ malliyooo
@NilushkaMaduranga
@NilushkaMaduranga Күн бұрын
Subathi natuwa හිරු star wedak ne
@tharangawickramarathna8156
@tharangawickramarathna8156 Күн бұрын
ඇයි ඔයා මේ වගේ ගීතයක් කිව්වෙ. මේක ජනප්‍රිය නෑ. ඔයාට මීට වඩා හොද ගීතයක් තෝර ගන්න තිබුනා. හරිම දුකයි . ඒත් අනිත් දේන්නාම හොදින් කිව්වා . සුභ අනාගතයක් ❤❤❤❤
@Maasha528
@Maasha528 Күн бұрын
ඔයා දිනලා ඉවරයි මල්ලි....ඔයාට ආදරය තියෙනවා ඉතිරෙන්න...ඉතින් ඒක මන් හිතන්නෙ කාටවත්ම නැති විදියේ ආදරයක්..හැමඩ්ගේම වෙන්නෙ හොඳට කියනවනේ....ඔයාට hiru star ට වඩා ඉක්මනට අපි අතරට එන්න පුලුවන් වෙන්න වෙන්නැති මේ වගේ වෙන්න ඇත්තේ...ඔයා කිව්වා වගේම ඔයාගෙ ලස්සසන වැඩක් ඉක්මනට අරන් එනකල් අපි මගබලන් ඉන්නවා...❤🫂
@rasmisadareka5568
@rasmisadareka5568 Күн бұрын
මං වැඩිය රියැලිටි ශෝ බලන කෙනෙක් නෙමෙයි... ඒත් hiru star බැලුවෙ සුබාති ප්‍රභාශ්වර නිසා ඇත්තටම... ඒත් අවාසනාවකට සුපිරිම දක්ශයෙක් කැපුනා... ඇත්තටම මට නම් ඊයෙ මාර අවුල්... ආයෙ නම් hiru star බලන්නෙ නෑ...🥺🥺
@NishanthaNuwan-xf9cm
@NishanthaNuwan-xf9cm Күн бұрын
😢😢😢😢Malli iam very sad oya shanu chomd ashan oyala 4 denama thama hodata sing kala godak dukai malli❤❤❤❤❤ my harta very ery sad 😢😢😢😢😢
@NihathaManaya
@NihathaManaya Күн бұрын
" ඉන්න ඔක්කොම වැඩ්ඩො ටික කපලා අවසන් හතර අතරට සයාගීව යවන්න ඕන නිසා හොර vote දීලා හරි සයාගීව දින්නවමු hiru star..." හිරු එකට ඕන එකා හිරු එකෙන් දින්නනවා 👎
@L.W.Ekanayake
@L.W.Ekanayake 14 сағат бұрын
නිහත්මානීව නොසැලී ඉදිරියට යන්න පුතේ............අවසන් තරගයේදී ඔබව බලාපොරොත්තු උනා.....
@shashikalamadushani5873
@shashikalamadushani5873 Күн бұрын
Hirustar wenna hitiye oya ❤
@Tharidudulkshana
@Tharidudulkshana Күн бұрын
සුබාති දිනනක්ම් බලන් හිටපු මම😢😢😢😢😢😢😢😢😢😢😢😢
@Jayaniirosha-zr1jg
@Jayaniirosha-zr1jg Күн бұрын
Ape hiru star oya❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢❤❤❤❤
@rathnasirium21
@rathnasirium21 Күн бұрын
ඉපදී ලොවේ ගීතය කිව්වා නම් හරි
@nimanthikachamilani9655
@nimanthikachamilani9655 Күн бұрын
❤❤
@tharushikularathna8934
@tharushikularathna8934 Күн бұрын
Mata nam adunaaa.... mm hithuwe nam oya thamaii hiru star kiyalaa... oyage a powerful capacity ekata api harii adareiii malli...
@dakshinatharanga1937
@dakshinatharanga1937 Күн бұрын
අපි ගැන හිතල සීසන් 5 වලට එන්න
@hemanthakumari2993
@hemanthakumari2993 Күн бұрын
Kamak naha ayye...Oken gammak aran idiriyatama yamu...ekenma subathita❤❤
@bbhagyanipuni2183
@bbhagyanipuni2183 Күн бұрын
Oya tamai aiye ape hiru star ❤❤
@Hasini-qo4rv
@Hasini-qo4rv Күн бұрын
Ane final yai kiylmi hithuwe 🙂
@madhaviruberu545
@madhaviruberu545 Күн бұрын
Final inna ona kenek song eka au unat hithuwema ne oya ain wei kiyla.. good luck malli
@LahiruSadaruvan-t6q
@LahiruSadaruvan-t6q Күн бұрын
Oya lassanata sindu kiyanava oya thamai ape hiru star
@TharukaNadeeshani
@TharukaNadeeshani Күн бұрын
ඔයා නැති final හරියට පන්තියෙ පලවෙනිය නැතුව දෙවනිය තුන්වෙනට stage නගිනව වගේ අය්යෙ oy nisa mm hirustsr blue ❤ dn ekth n
@MilanthikaSiriwardhana
@MilanthikaSiriwardhana Күн бұрын
හිරු star balanna hithenna dan
@NilushkaMaduranga
@NilushkaMaduranga Күн бұрын
Ane aparade wena sinduwak kiyanta tibbe
@hansimuthukumari9137
@hansimuthukumari9137 Күн бұрын
අනෙ ඔයාට මොකද උනේ අයියෙ.මගෙ හිරු ස්ටාර් ඔයා❤🥺
@rameshpiumika4596
@rameshpiumika4596 Күн бұрын
Ubanm mata tallented kollek bn❤❤
@NilushkaMaduranga
@NilushkaMaduranga Күн бұрын
Aparade කොච්චර ලස්සන කටhadakda meyata tiyenne
@Tharidudulkshana
@Tharidudulkshana Күн бұрын
ඇයි බන් එහෙම මම හිතුවේම සුබාති අයියා අන්තිම 4 වෙනකම් හිදි කියලා 😢😢😢😢😢😢😢
@AnushaSandamali-s7r
@AnushaSandamali-s7r Күн бұрын
Mn hithuwe meya hirustr wei kiyla oya ain unu nisa aye nm hirustr balannet naa..😢😢😢
@allbeautifulthings7325
@allbeautifulthings7325 3 сағат бұрын
මොකක්ද ඕයි මේ උනේ.. 😥😥😥😥😥
@udeshikakekulawala5145
@udeshikakekulawala5145 Күн бұрын
සුබාතී නැතුව හිරුස්ටර් බලාලා වැඩක් නෑ
@clairromain-s3z
@clairromain-s3z Күн бұрын
Harima dukai hiru star balanna hitheneth na ayeth
@athulabandara767
@athulabandara767 Күн бұрын
ෆයිනල් ඉන්නව බලන්න ආසාවෙන් හිටිය ඔයා අයින් වීම දුකක්.. ඒත් ඉතිහාසයේ ස්ටාර් දිනපු අයට වෙච්ච දේවල් දැක්කම මේ තමා ඉවත් වෙලා තමන්ගෙ වැඩක් කරන්න හොඳම වෙලාව... ඔයා කුරුණෑගල කෙනෙක්.. මමත් කුරුණෑගල... කැමති නං ඔයාගෙ හිතට කතා කරන හඬින් මගේ හඬක් ඉල්ලන අකුරු වලට පණක් දෙන්න... මම කවදාවත් කාටවත් එහෙම කියල නෑ.. ඒත් ඔය හඬ මම කැමති හැඟීම් මවන හඬයි...
@lakshanigamage24
@lakshanigamage24 Күн бұрын
Ane aparade ayye 😞😞😞 Godak dukai Sayagiva yavala meyava gennakoo aaii
@clairromain-s3z
@clairromain-s3z Күн бұрын
Final innama ona kenek harima dukai
@dulminadeeify
@dulminadeeify 23 сағат бұрын
Ane Subhathi thamath andanawa 😢
@ConfusedCroquet-ed6xs
@ConfusedCroquet-ed6xs Күн бұрын
Oya sayagi thama innawa .daksha aya kepenawa
@imalkamadubashini6265
@imalkamadubashini6265 Күн бұрын
Subathi finale idi hithpu knk 😢💔
@tharushikularathna8934
@tharushikularathna8934 Күн бұрын
Wild card ekak one subathi wenuwen nam.....
@chandusilva8856
@chandusilva8856 Күн бұрын
Hirustar 😢
@RamyaKanthi-hu9jq
@RamyaKanthi-hu9jq Күн бұрын
😮😮😮
@nisalsupun5947
@nisalsupun5947 Күн бұрын
කසුන් කල්හාරගෙ සින්දු කියන්න ගිහින් නෑවා. 😐
@Dilshakavindi3886
@Dilshakavindi3886 Күн бұрын
ආයි සුබාතිව තරගෙට ගන්න බැරිද
@HarsaniErandathi
@HarsaniErandathi Күн бұрын
Api hiru star balana eka neweththwa.subathi out una eka apita dukai.
@TharushiNawodya-br5mm
@TharushiNawodya-br5mm Күн бұрын
marama dukai saubathi aiyeee😢
@sasikaerandi341
@sasikaerandi341 Күн бұрын
Ara sayaginm wadak na, aiyo subathi aparade mams asama tharagakaruwek hiru star wei kiyala hithuwa
@user-sithumaloka
@user-sithumaloka Күн бұрын
Dakshynt vild card round ndda☹
@Neonooah
@Neonooah Күн бұрын
Hiru star hiru tv yt channel wla views 1M gnn unw thm hiru eken hiru star krwnne 😂😂 giya paara season eke blnnko??😂😂 dkshayo gedara 😊
@sunilrathnayake575
@sunilrathnayake575 16 сағат бұрын
අයියෝ මොකද ඔයා මේ කරේ.
@rashmiimasha9499
@rashmiimasha9499 Күн бұрын
😢
@arunamusic6170
@arunamusic6170 Күн бұрын
😢😢😢😢😢😢
@dakshinatharanga1937
@dakshinatharanga1937 14 сағат бұрын
කමක්නෑ ඔයතරම් හොද කෙනෙක්නෑ එක නිසා ඔයා අයෙමත් අනිවරෙන් එන්න
@isu7665
@isu7665 Күн бұрын
Sayagi nisai me serama eya nisa godak daksyo kapenawa aparade hoda lamai ara yaka udu burala 85 aran issarahata giya oya 87 oyai dinanna oni ame awasana 4 oya inna oni malliye
@imalkamadubashini6265
@imalkamadubashini6265 Күн бұрын
Sayagi wge knk super 8 yddi oya eliyta yn ek nm mr aul 💔😢
@BuddhiniGayanthi
@BuddhiniGayanthi Күн бұрын
Sunbathige thibuna vishwase aoitath aeyagena thibuna ayanam hiru balanne ne subathi nethi tharagen wedak NE a
@MadushanHerath-z1j
@MadushanHerath-z1j Күн бұрын
Yko umb nn cirwtm final yna thanama htyeh..
Hiru Star - Season 04 | TOP 12 - Part 02 | 2024-12-22
1:30:53
Hiru Star
Рет қаралды 298 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Visharada Sewmini Jayakodi Live on Aura Lanka Ehaliyagoda Music Festival 2022
8:01
Sewmini Jayakodi Music
Рет қаралды 2,6 М.
Жандос Қаржаубай - Көзмоншағым
2:55
Say Mo ft. Akha - Buenas noches (Official Music Video)
2:20
Ямахау
3:14
Ұланғасыр Қами - Topic
Рет қаралды 224 М.