Matha - Wasthi Productions

  Рет қаралды 1,074,581

Wasthi Productions "වස්ති"

Wasthi Productions "වස්ති"

Күн бұрын

Пікірлер: 11 000
@SandunJ
@SandunJ 5 жыл бұрын
මගෙ තාත්තිත් හමුදාවෙ ඉදලා නැතිවුනා 2000. මට එතකොට අවුරැදු 3. මේ වෙනකන් දැනුනෙ නැති දුකක් අද මට දැනුනා අනුශක අයියේ. ගොඩක් පින් මේ වගේ දෙයක් කරලා රණවිරැවන්ගෙ වටිනාකමක් රටට පෙන්නනවට 🙏🏻
@ireshumayanga2663
@ireshumayanga2663 5 жыл бұрын
පිරිමියෙක් ගේ ඇහැට කදුලක් දෙන වීඩියෝ එකක්. උබලගේ මේ වගේ වැඩ හින්ද තමා අයියේ උබලට වරදින්නේ නැතුව හැමදාම හරියන්නේ. ජය !!! ලගින් ඉදන් හීන දිනමු අපි වෙනුවෙන් අපි ආයේ.... ලොවක් උතුම් මවට වදින පෙම්බර අත් වැල් සිත් යායේ...
@g.devil_a.f3748
@g.devil_a.f3748 5 жыл бұрын
Sirawata ban matath eduna
@d.sudarshana5241
@d.sudarshana5241 5 жыл бұрын
mmm.. mmm... matath mallo..
@aleksjamie911
@aleksjamie911 5 жыл бұрын
Aniwa bn
@rangananimesh8613
@rangananimesh8613 5 жыл бұрын
aniwaren bn
@dilshandias6174
@dilshandias6174 5 жыл бұрын
අනිවා.........
@sujanbro5102
@sujanbro5102 5 жыл бұрын
කොච්චර හැදුවත් බැරිවුණා නවතනට වැටෙනා කදුළු කැට... මෙය බලනා විටදි අම්මා සිටියේ මා ඉදිරි පස ................... මෙය අවසන් වී කදුළු පිරි දෑසින් මා මව දෙස බැලූ විට....... ඇය ඇසුවේ එක දෙයයි ඒ “ඔය මොකද බොල...” (මෙය= මෙම video එක) Respect @wasthi productions
@chadishsanju3307
@chadishsanju3307 5 жыл бұрын
1 hour viwes 59000
@anjanadissanayaka7355
@anjanadissanayaka7355 5 жыл бұрын
මගේ තාත්තා හිටියනම් අද අවුරුදු 18 වෙනවා 😭 රට වෙනුවෙන් ජීව්තේ පුජා කරා මට මාස 6 දී ... මතු උපදින ආත්මයෙත් මගේම තාත්තා වෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා
@realltruthh8985
@realltruthh8985 5 жыл бұрын
😢🙏❤
@dilhanikumuduni9858
@dilhanikumuduni9858 5 жыл бұрын
Ube tatta rate weerayek bn..uba aa weerayge putek...satutu weyan aa wage tattakge putek wela ma loketa anna wasanwa tibba akata...ubalge tattala witrak nami bn.ubalage ammala ubala hamoma ma rate weerayo..
@disulidinaya9796
@disulidinaya9796 5 жыл бұрын
😭
@sankalpaaloka9708
@sankalpaaloka9708 5 жыл бұрын
😐😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣😣
@kumarperera4628
@kumarperera4628 5 жыл бұрын
මාර දුකයි බ්‍රෝ.uba wagema thaththata apith adarei gdk nayayi anthima husma poda wenakm upa nupan hema akama
@ravindulakchan2639
@ravindulakchan2639 5 жыл бұрын
උබලට අපිව හිනස්සන්නත් පුලුවන් උබලට අපිව අඩවන්නත් පුලුවන්.. ඒ වස්ති....😥 respect ❤️❤️❤️❤️
@iranganimesh2280
@iranganimesh2280 5 жыл бұрын
අනිවාර්යයෙන් වස්තී නියමයි සහෝදරයා
@Grow1with2madhu
@Grow1with2madhu 5 жыл бұрын
Aniwa bn
@lahirushehan2186
@lahirushehan2186 5 жыл бұрын
ravindu lakchan hm😭😭😭
@achinthalakshan1322
@achinthalakshan1322 5 жыл бұрын
සිරා
@thimansaransathi7453
@thimansaransathi7453 5 жыл бұрын
ravindu lakchan aniwa saho
@slvideohub5349
@slvideohub5349 5 жыл бұрын
උබලා විතරයි ඔහොම දෙයක් කලෙ....අර අවජාතක 225ට වත් මහ ලොකු TV චැනල් වලටත් උබලා ආදර්ශයක් දුන්නා...බන්.. Respect 💯💯💯
@nimeshimadumekala9961
@nimeshimadumekala9961 5 жыл бұрын
අම්මෝ පපුවට දැනෙන්නම කියලා දුන්නා ඒකනම්😪😪😪🙏 මේකට ඇඬුනේ නැති උන් ඉන්නවනම් උන් මනුස්සයො නෙවෙයි බන්😪බුදුසරණයි අපේ රණවිරුවනි❤️🙏නිවන්සුව ලැබේවා🙏❤️🇱🇰 Thank you #වස්ති_යුතුකම_කප්_රුක❤️
@nimeshimadumekala9961
@nimeshimadumekala9961 5 жыл бұрын
බලන බලන සැරයක් ගානෙ ඇඬෙනවා😪😪🙏🇱🇰
@hirunihansika928
@hirunihansika928 5 жыл бұрын
ඇත්තටම ඇහැට කඳුලක් ආවා ඒක බලද්දී...නියමයි වස්ති 👍👍
@dilrukdilshan4264
@dilrukdilshan4264 5 жыл бұрын
හෙට වෙද්දි Trending Number One වෙයි කියලා හිතෙන අය ලයික් එකක් දාගෙන යන්න.. රෙස්පෙක්ට් වස්ති❤️😍
@charitheranga5359
@charitheranga5359 5 жыл бұрын
Trending ගෙන්නම ඕනා.....
@hasinduindusara5757
@hasinduindusara5757 5 жыл бұрын
Trending 1 oiii sirawatama
@dilrukdilshan4264
@dilrukdilshan4264 5 жыл бұрын
Hasindu Indusara එකෙන්ම 😏👆
@dilrukdilshan4264
@dilrukdilshan4264 5 жыл бұрын
Charith Eranga අනිවා බ්‍රෝ ❤️😍
@nalikasenanayaka8266
@nalikasenanayaka8266 5 жыл бұрын
Good luck brothers 💖💖💖💖💖💖💖💖💞💞💞💞💞💞💕💕💕💕💕💝💝💝💝💝💓💓💓💓💓💓💖💖💖💖💖💖💖💖💞💞💞💞💞💞💞
@sachithrapraveen9056
@sachithrapraveen9056 5 жыл бұрын
වස්ති උබලට හරියන්නේ ඔය හේතු හින්දා බන් ආදරෙයි හැමදාම හැමෝම බොරුවට රණවිරුවො ගැන කතාකරාට මේ වගේ වැඩක් කරේ උබලා විතරයි ආදරෙයි හැමදාම ❣️
@emilfernando112
@emilfernando112 5 жыл бұрын
ube kathavata mama ekagai
@thimansaransathi7453
@thimansaransathi7453 5 жыл бұрын
adharei wasthi.api hamadhama umbala ekka innawa saho.
@NihinduAngana
@NihinduAngana 5 жыл бұрын
දෑසට කඳුළු නැගුනේ නැත්නම් ඔබ ලක් මවගේ පුතෙකු නොවේ අාදරෙයි වස්ති
@rushonx
@rushonx 5 жыл бұрын
Ado sirwatama 💗
@anojakoumari7303
@anojakoumari7303 5 жыл бұрын
අනෙ ඔවු දෙවියනේ
@dilshandananjaya5848
@dilshandananjaya5848 5 жыл бұрын
Aniwarenma
@NUWANPEIRIS-nsplive1
@NUWANPEIRIS-nsplive1 5 жыл бұрын
සිරාවටම ..අද උදේ නීරෝ ගේ කතාව රේඩියෝ එකේ අහල ඇඩුන ඊට පස්සේ මේක බැලුවම අයෙත් ඇඩුන..
@crazydinuu9290
@crazydinuu9290 5 жыл бұрын
Aniwa
@nirmalshennayake
@nirmalshennayake 5 жыл бұрын
හදවත නැවතුනා වගේ... හිතට දැනුන දුක කියාගන්න වචන නෑ... ඇත්තටම ඒක බලලා ඇඬුනා.... වස්ති.., වැඩේ නම් අති විශිෂ්ටයි... 👍👍👍
@shibabro_lk
@shibabro_lk 5 жыл бұрын
අම්මෙක් අප්පෙක් ජාතියක් ජම්මයක් නැති කාලකන්නි තමයි මේවගේ දේකටත් unlike කරන්නේ... වස්ති උබලා සුපිරි කරපු වැඩේ.. 😙
@gehandharmadasa7712
@gehandharmadasa7712 5 жыл бұрын
Sinhayo Tv ow bn balapanko 200 lagai un like
@Lakshitha.99
@Lakshitha.99 5 жыл бұрын
සිරා සහෝ.. පදුරු අස්සෙ වදාපු එවුන් ඒ...
@අහිංසකයා-ච8ත
@අහිංසකයා-ච8ත 5 жыл бұрын
මේ විඩියෝ එක බලලා කදුලු ඇස්වලට අාපු අය ඉන්නවනම් ලයික් එකක දාන්න... මටනම් ඇඩුනා මචං... පට්ට දුරකට හිත අරං ගියා...
@kavindulakmal8174
@kavindulakmal8174 5 жыл бұрын
පට්ට වස්ති කියල වැඩක් නෑ ග්‍රේට් යූ ටියුබ් වීඩියෝ එකකට කමෙන්ට් කලාමයි නොකර බැරිඋනා යුතුකන් ඉටුකරමු රට වෙනුවෙන් අපින්වෙනුවෙන් මැරිච්ච ආබාදිත වෙච්ච කැප වෙච්ච හැම කොල්ලෙක් වෙනුවෙන්ම 🙏🙏🙏
@sandunpradeep4879
@sandunpradeep4879 5 жыл бұрын
ekemma bm....andune nathi ekek nathuwa athi...
@stuntpissosl3865
@stuntpissosl3865 5 жыл бұрын
ඔව් බං සිරාව්ටම අපේ ජාතියම එක තැනකට ගෙනාවා වීඩියෝ එකක්
@chariduupeksha7503
@chariduupeksha7503 5 жыл бұрын
නොකර බැරි කමට comment කලේ.. කඳුලු කතාවක්.. නියමයි වස්ති.. Great Work ..
@mlta._s._h8370
@mlta._s._h8370 5 жыл бұрын
mekath dislike karapu paw karyoth innnwane bn ...pudume kiynne
@hanzliy401
@hanzliy401 5 жыл бұрын
මෙච්චර කල් උඹලගෙ video බලලා හිනා වුන ඔක්කොටම හරියන්න අද මේක බලද්දි ඇඬුනා...great Wasthi ! Thank you for carrying out such a precious work😔🙏❤
@vihagayoshitha9062
@vihagayoshitha9062 5 жыл бұрын
අඩෝ මම මේක ඔක්කොම බැලුවේ නෑ මොකද මෙක බලන්න අක මැත්තක් නෙවේ. ඇඩෙන්න වගේ අවා බන් 🙏 ❤️❤️
@chathurangamax6723
@chathurangamax6723 5 жыл бұрын
Unlike කරලා තියෙන්නේ අවජාතකයෝ ටික... එකට නම් ඇඩුනා,ආදරේයි වස්ති💗💗💗
@harshahirushan4893
@harshahirushan4893 5 жыл бұрын
Sirawata kadulu awa
@dumindusandaruwanwetthasin5143
@dumindusandaruwanwetthasin5143 5 жыл бұрын
කඳුළක් ආවේ නැත්තන් අපි උබලා ශ්‍රී ලා൦කික වෙන්න බෑ💗💗💗
@DeangeloPrelis
@DeangeloPrelis 5 жыл бұрын
Sirawata bn aduna
@teducation6300
@teducation6300 5 жыл бұрын
H
@kdkmadhushan4692
@kdkmadhushan4692 5 жыл бұрын
මට නම් කදුලු එන එක නවත්තගන්න බැරි උනා. ඒක තමයි ඇත්ත. අපි මොන දේ කිව්වා කරත් ඒ දිවි දීපු මිනිස්සු නිසා තමා අපි හැමෝම සතුටින් ඉන්නේ... උබලගේ වැඩේ එලකිරි.
@subashinimarasinghe1484
@subashinimarasinghe1484 5 жыл бұрын
ඇත්තටම ඔයාලා මේ කරපු වැඩේ නම් නියමයි ...පුලුවන් හැටියට එයාලාගාවට ගිය හැටි මගේ ඇස් වලට නම් කදුලු ආවා...රට වෙනුවෙන් ඔයාලත් කරන මේ වැඩ සටහනට මුලු හදවතින් සුභ පතනවා
@isharamaduwanthi4737
@isharamaduwanthi4737 5 жыл бұрын
ඇඟත් එක්ක හිරි වැටුනා..ඒ තරමටම සංවේදී...#වස්ති කරපු වැඩෙ නම් නියමයි.වචන නෑ,,,,මේ වගෙ දේකටත් ලයික් එකක් දාන්න බැරි කුහකයෝ ඉන්නේ....මරු වස්ති...great
@devonproduction4482
@devonproduction4482 5 жыл бұрын
ඒගොල්ලො අඩන්නෙ අපිට හිනාවෙලා ඉන්න රටක් හදන්න ඒගොල්ලොන්ගෙ දරුවන් දන්දුන් නිසා😢😢 ඒගොල්ලො අඩද්දි අපිටත් ඇඩෙන එක සාදාරනයි❤️ Respect වස්ති❤️
@kaveenraveesha1647
@kaveenraveesha1647 5 жыл бұрын
Yep
@rashmikasadun7808
@rashmikasadun7808 5 жыл бұрын
Aniwaramma
@dilshanjayakody597
@dilshanjayakody597 5 жыл бұрын
සිරාවටම ඇහෙන් කදුලක් ආව අනුශ්ක අයියෙ. මේ වගේ වැඩ ඉස්සහරහටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල මම හදවතින්ම සුබ පතනව අයියෙ . 🙏🙏
@thashimanamperi8438
@thashimanamperi8438 4 жыл бұрын
ඇස් දෙකට කදුලු ආවා මචන් ආතල් වලට අපි හිනා වෙනවා වගේම මේ වීඩියෝවෙන් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙයි මචන් ගොඩක් පින් උබලට මේ වගේ දෙයක් කරාට.. අම්මා කෙනෙක්ගේ කදුලු වැටෙන කොට තමයි තේරෙන්නේ මගේ අම්මා කොච්චර මට ආදරේද කියලා... මගේ අම්මාට වගේම ලෝකේ හැම අම්මා කෙනෙක්ටම තෙරුවන් සරණයි.. රණවිරුවනි ඔබලාට අපි ණය ගැති..
@චානුවා
@චානුවා 5 жыл бұрын
අපි හැමදාමත් රණ විරැවන්ට නය ගැතියි...🙏🙏🙏 ආතල් වීඩ්යෝ වගේ නෙමෙයි බන් මේව සදාකාලිකයි
@akila4679
@akila4679 5 жыл бұрын
මිනිස්සුන්ව හිනස්සවන්න විතරක් නෙවේ අඩවන්නත් උබලට පුලුවන්. Respect wasthi ❤️
@mr.zionistevone2401
@mr.zionistevone2401 5 жыл бұрын
වස්ති....ඒක නම් පපුවටම දැනුනා.....මාරම විදිවට දැනුනා...මට ඇඩුනා....මේක බලලා ඇඩුන් නැති අය ඉන්නවනම් මිනිස්සු නෙවෙයි...ජය වස්ති....විශිෂ්ට දෙයක්....හදවතට කතාකලේ ඔයාලා..ජය ❤️❤️❤️
@hiroshaweerasekera3370
@hiroshaweerasekera3370 5 жыл бұрын
මේක බලනකොට කාටත් ඇස් වලට කඳුළු එනවා... රට රැකපු දෙවි වරු... නුඹලාට අමා මහ නිවන් සුව අත් වේවා... 😥😥😥
@imantha9x
@imantha9x 5 жыл бұрын
මිලියන ගනං views යන්න ඕනෙ මේවට.අනුන්ගෙ කුනුගොඩවල් දාල views ගන්න එවුන් අතරෙ වස්තිලා කරන වැඩේ මරු.😍 මේකට කදුලු ආවා.😫😥
@adamlevine8352
@adamlevine8352 5 жыл бұрын
මට ඇඩෙන තරමට සංවේදී උනා වගේම, අපිට හිතන්න දෙයක් එකතු කරල මේ වගේ කාටත් අමතක වෙච්ච යුතුකමක් ඉටු කරපු වස්ති උඹලට තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ආශිර්වාදය නොමදව ලැබේවා...!
@amasharamanayake4002
@amasharamanayake4002 5 жыл бұрын
පපුව පිච්චිලා යනවා වගේ දැනුනා.. සියළුම රණවිරුවන්ට උපහාරයක් වේවා... බුදු සරණයි... වස්ති ඔයාලටත් මේ වගේ සත්කාරක ක්‍රියාවන් ඉදිරියටත් කරගෙන යන්න සියළුම ශක්තිය ධෛර්යය ලැබේවා... බුදු සරණයි...♥️
@sashinimadushika9557
@sashinimadushika9557 5 жыл бұрын
ඇත්තටම කදුලු ආවා සාර්ථක නිර්මාණයක් කියන්නෙViews වලින් ඉහල දේකට නෙවේ බලන කෙනාගෙ හැගීම් වෙනස් කරවන්න පුලුවන් නිර්මාණයකට good job wasthi. ❤️
@wada1901
@wada1901 5 жыл бұрын
දරුවෙක් සල්ලි වලට ගන්න බෑ... ඇත්තටම ඇහැට කඳුලක් ආවා... සුපිරිම වැඩක්....උඹලට ඡය බං... මේ තරම් වටිනා දෙයක් unlike කරන්න තරම් හිතක් පපුවක් නැති මිනිස්සු ඉන්නවා කියලා ඒකෙන් පේනවා...
@DENUWAOFFICIAL
@DENUWAOFFICIAL 5 жыл бұрын
යකෙක් ගැහුවත් අඩන්නෙ නැති මගේ ඇස් දෙකටත් කදුලු අවා සහො....සත්තකින්ම අඩම්බරයි සහො...උබල නියම හිත හොද කොල්ලෝ..
@hansisuuriyage2715
@hansisuuriyage2715 5 жыл бұрын
😢😢😢
@nilakshadilshan4411
@nilakshadilshan4411 5 жыл бұрын
ගොඩාක් පින් වස්ති ඔයාලට.. වර්ථමාන සමාජයට, බොරැ වැඩ කරන දේශපාලකයන්ට ලොකු ආදර්ෂයක්.. බුදු සරනයි වස්ති හැමොටම...
@sankaboy1165
@sankaboy1165 5 жыл бұрын
හොද වැඩක්. මේ වීඩියෝ එක බලලා ඇඩෙන්න ආවා. මේ වැඩේනම් සුපිරිම වැඩ්ක්. දුකින් හිටපු අම්මලා තාත්තලා තතපරයකට හරි සතුටු කරපු ඔයාලට පින්❤️❤️❤️❤️❤️❤️
@avishkasanjula4803
@avishkasanjula4803 5 жыл бұрын
මේකට unlike කරපු බල්ලොන්ට හෙනගහපන්... 😭 අන්තිම ටික බලද්දි කදුලු වැටුන හෝ ගාල මට නවත්ත ගන්නත් බැරි උනා.. Respect wasthi .❤️😢
@umaproductions2024
@umaproductions2024 5 жыл бұрын
මටත්
@vishwasathanjaya
@vishwasathanjaya 5 жыл бұрын
මටත්
@tharushdanujaya1480
@tharushdanujaya1480 5 жыл бұрын
සිරාවට බන් මටත් එහෙමයි
@lahirulakshan7320
@lahirulakshan7320 5 жыл бұрын
අද තමයි බන් උබලා ගැන ඇත්තටම ආඩම්බර හිතුන දවස ආතල් දෙන එකට වඩා මේ වගේ ආදර්ශමත් දේවල් තමා වටින්නේ සහෝදරයා ❤️❤️❤️
@gameindagakaraya5236
@gameindagakaraya5236 5 жыл бұрын
ඇග හිරිවැටෙනවා අනේ. මගේ තාත්තාත් යුද හමුදාවේ ඉදල යුද්ධය නිසයි අපිව දාල මේ ලෝකෙන් යන්නම ගියේ. මේක බලලා ඇත්තමයි ඇඩුවා
@chilllife4483
@chilllife4483 5 жыл бұрын
🙏
@lahiruruwantha206
@lahiruruwantha206 5 жыл бұрын
🙏
@gayankavinda8772
@gayankavinda8772 5 жыл бұрын
Respect.....
@spectrumstudio4838
@spectrumstudio4838 5 жыл бұрын
Eyath wirayek 🙏❤️
@lakmal1238
@lakmal1238 5 жыл бұрын
🙏🙏🙏
@ss-wf3cy
@ss-wf3cy 4 жыл бұрын
ලන්කාවෙ පිට පිට උබේ වීඩියෝ ට්‍රෙන්ඩින් ගහන්නෙ උබේ ඔය උතුම් ගතිය නිසා අනුශ්ක අයියෙ....උබේ සරල කමයි උනුවෙන හිතයි තමා උබ අද ඔය තත්වෙ තියන් ඉන්නෙ..."වස්ති"උබලා සේරටම සුභ....❤️
@MaduwanthaPereraMadu
@MaduwanthaPereraMadu 5 жыл бұрын
"වස්ති" ඒකට ඇස් වලින් කදුලු ආවා. ඒ තරම් දුක හිතෙනවා. ඔයාල කරපු මොන Episode එක උනත් ඒ හැම එකටම වඩා හිතට වැදුනා. ආදරෙයි රටට 🇱🇰❤️ ආදරෙයි අපේ වීරයන්ට රණවිරුවන්ට ආදරෙයි අම්මලාට ආදරෙයි වස්ති ඔයාලටත්. 🇱🇰❤️
@udeshheshan5281
@udeshheshan5281 5 жыл бұрын
වෙනද වස්ති බලල හිනාවෙන අපිට අද ඇඩුනා අයියේ.... 😥 #respect_Wasthi_&_Kapruka සුපිරිම වැඩක්... ❤💪
@DhanushkaSooriyaarachchi
@DhanushkaSooriyaarachchi 5 жыл бұрын
උඹලට ගොඩක් පිං මචං.. ආදරෙයි... ඒ අම්මලා ගේ හිත් වලට පුංචි හරි සතුටක් ගෙවාවට... උඹලා යුතුකම කලා.... තෙරුවණ් සරණයි....
@Anu-Hasi-990
@Anu-Hasi-990 3 жыл бұрын
වස්ති ඔයාල මේ කරන වැඩේනම් නියමයි👌 ඇත්තටම ඇස් වලින් කදුළු බිංදු වැටුණා. ඔයාලට කවදාවත් වරදින්නෙ නෑ. වස්ති පවුලේ හැමෝටම ජයවේවා....!!!!
@manukamanuka2022
@manukamanuka2022 5 жыл бұрын
උබ මව ඇඩේවුවා වස්ති..මගේ ලොකු අයියත් හිටියනම්.මන්.ගව...අපේ.😢අම්මාට මන් වගේම රට රකින තවත් පුතේක් ඉන්නවා..අයියා ගියම ..අඩපු අම්මා මන් STF..යද්දි අඩම්බර උනා 😢😢😢
@moviclips
@moviclips 5 жыл бұрын
@jackdanial3371
@jackdanial3371 5 жыл бұрын
❤❤❤
@Lchathurangana31
@Lchathurangana31 5 жыл бұрын
❤️
@melanihiranya
@melanihiranya 5 жыл бұрын
😭❤️
@avishkanishan7013
@avishkanishan7013 5 жыл бұрын
වීඩියෝ එක ඉවර වෙද්දි දන්නෙම නැතුව ඇස්වලින් කදුලුත් බේරිලා 😓
@rashmikabandara8375
@rashmikabandara8375 5 жыл бұрын
නියමයි බන් වස්ති ඇඩුනා එකටනම් ඒ අම්මලාගේ ඇස් වලින් වැටෙන හැම කදුලකටම අපි ණයගැති බන්. උබලා නියම වැඩක් කරේ respect 🙏🙏🙏
@Nadun941
@Nadun941 5 жыл бұрын
‌ ඇත්තටම ඇඩුනා බන් ..... අපේ රටේ දෙවියන රනවිරුවන්!!! හසලක ගාමිනි අපේ අබීත විරුවා ගැන කියනකොට ඇගේ හිරිගඩු පිපුනා ඒ අබිමානය දැනුනා එදා වගේම අදත්.... අපි වෙනුවෙන් ජීවිත කැපකරපු රනවිරුවන්ට උපාහරක් වේවා!!! ඔබ සදා අමරනීයයි මේ ලක්දෙරනේ .......ඒ වගේ මේ දිනූ දේහ්ශය පාවා දුන්නු දේශපාලුවන් අහිංසක මිනිස්සු සියගනක් මැරෙනකන් බලන් හිටියා ...ඒ මියගිය සියලු දෙනාටත් උපාහාරයක් වේවා!!!!!!!!!
@tharakamadushan942
@tharakamadushan942 Жыл бұрын
ගොඩක් හොද වැඩක් වස්ති බුදුසරණයි 🙏 ❤❤ මේ කමේන්ට් එක දාන්නේ වීඩියෝ එක බලන ගමන් කදුලි පිරුනා ඇස් වලින්.......😇
@madugunathilaka1812
@madugunathilaka1812 5 жыл бұрын
මැරුනේ අපි වෙනුවෙන් ,,අපේ රට වෙනුවෙන් කියලා දැනෙද්දි හිත පිච්චිලා යන්නේ අපේ හිතේ ඔයාලට තියෙන ආදරේට අම්මේ...❤️❤️❤️❤️
@thinethprabudda9559
@thinethprabudda9559 5 жыл бұрын
එ අම්මලගෙ වචනයක් වචනයක් පාසා ඇග හිරි වැටුනා ... ආදරෙයි වස්ති❤️🌹👏🏻
@malithabanbara3345
@malithabanbara3345 5 жыл бұрын
ආදරෙයි යකෝ මැරෙන්න....... උබලා තමා නියම ත්‍රෙන්ඩ් එක.... නියම හාර්ට් බීට් එක,,,, උබලා වගේ උන් තමා තරුණයන්ගේ විරයෝ වෙන්න ඕනි...... ඒකටනම් ඇත්තටම ඇඩුනා බන්😭😭😭 ආදරෙයි මැරෙන්න....❤️❤️❤️❤️❤️❤️❤️
@anuruddha2291
@anuruddha2291 4 жыл бұрын
දැනෙන්න දෙයක් කරන්නේ වස්ති ...ඇත්තටම කදුලූ අවා..හැමදාම දිගටම මෙ දේ කරන්න පුලුවන් ශක්තිය ලැබේවා ..බුදු සරණයි ජේසු පිහිටයි ඔක්කොටම ..
@lakshikadesilva9349
@lakshikadesilva9349 5 жыл бұрын
ඒ වීඩියෝ එක බලද්දී කදුලු නම් ආවා,පව් ඒ අම්මලා වචන වලින් ඔහොම විදවනවා නම් හිත යට කොච්චර නම් වේදනාවක් අතිද
@thelktruth9566
@thelktruth9566 5 жыл бұрын
වස්ති උඹල හදපු හොඳම වීඩියෝව මේක. පට්ට වැඩක් Respect U
@dulantpinnawala2690
@dulantpinnawala2690 5 жыл бұрын
Eka aththa
@kalananilnuwan6549
@kalananilnuwan6549 5 жыл бұрын
pattama wadak hode
@slkadiya4157
@slkadiya4157 5 жыл бұрын
Patta Wdak
@pasindumaduranga4107
@pasindumaduranga4107 5 жыл бұрын
Supiri meka thamai hodama vidio eka
@srilankatiktok7375
@srilankatiktok7375 5 жыл бұрын
ඇත්තටම හොද වීඩියෝ එකක්,බලනකොට ඉබේටම කදුලු අවා,මගේ තාත්තත් රට වෙනනුවෙන් ජීවතය පුද දුන් කෙනෙක්😪
@janeshaperera6375
@janeshaperera6375 5 жыл бұрын
ඔයාගෙ තාත්තටත් හොදක් වෙන්න ඔනෙ 😓😔
@uSanjeewa
@uSanjeewa 5 жыл бұрын
Respect machan 😢
@thisaldeshan810
@thisaldeshan810 5 жыл бұрын
❤️
@malithasandeepa4772
@malithasandeepa4772 5 жыл бұрын
❤️
@anujathamara7905
@anujathamara7905 5 жыл бұрын
🙏
@asanthianuradhi7627
@asanthianuradhi7627 5 жыл бұрын
ඒ දුක..හදවතට වැදෙනවා කවදත් 😖කදුලු එන්න හිනස්සපු තරමටත් වඩා අද කදුලු එන්න වැඩක් කලා ඔයාලා.ජය වේවා!
@t.dilshan8501
@t.dilshan8501 5 жыл бұрын
ඒකනම් බොක්කටම වැදුනා වස්ති... නියම වැඩක් බ්‍රෝ... ඒකටනම් ඇත්තටම ඇඩුනා බන් wasthi Team 🙏🙏🇱🇰
@SLOTHERSGB
@SLOTHERSGB 5 жыл бұрын
වස්ති මේක තමයි උබලා කරපු හොඳම Episode එක,මම දැකපු හොඳම Episode එක.දිගටම කරන් යමන් Brothers..GooD LucK..❤️❤️✌️✌️
@__s.e.n.a__boy__8898
@__s.e.n.a__boy__8898 5 жыл бұрын
අනිවා
@hayasintheventplanner1267
@hayasintheventplanner1267 5 жыл бұрын
Athal dena wageema apiwa adwanath oyala dakshaii anushka aiya wasthi set eaka thadiya athatma maru super b
@ashannimantha2285
@ashannimantha2285 5 жыл бұрын
❤️👍
@yashithagunasekara7962
@yashithagunasekara7962 5 жыл бұрын
No Need Of Million Views, You Grabbed Millions Of Hearts❤ . Congratulations WASTHI, God Blessed You🙏.
@sangeethajayarathne4985
@sangeethajayarathne4985 5 жыл бұрын
ඇස් දෙකට කදුලක් ආවා. මගෙත් තාත්තා, අයියා Army එකේ. ඒ දෙන්නටත් වෙඩි වැදුනා. 99 න් බේරැනේ... ඒ වේදනාව ඇස් දෙකෙන් දැක්කා. සුපිරි වීඩියෝ එකක්. රට රකින වීරයින්ටත් ඔයාලටත්, දෙවි රැකවරණය ප්‍රාර්ථනා කරනවා.
@ඉන්දිකවර්නකුලසූරිය
@ඉන්දිකවර්නකුලසූරිය 5 жыл бұрын
පුදුමයි වස්ති...උබලා සෙට් එක හැමදාම අපි හිනැස්සුවා..එත් අද...එත් අද උබ මාව ඇඩෙවුවා බන්..ආදරෙයි අපේ ජීවමාන දෙවිවරුන්ට..රට ජාතිය වෙනුවෙන් ජීවිත දුන් විරුවනි..ආයේ ඉපදෙන්න එපා මේ වගේ සක්කිලි දේසපාලුවෝ ඉන්න රටක..උබලා ජීවිත පූජාවෙන් රැකදුන් මවුබිම මුන් උන්ට පාවලා දෙනවා බන්...ජයවේවා වස්ති තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය උබලට...ලැබේවා...
@gaganageethma1748
@gaganageethma1748 5 жыл бұрын
Aththatama! ♥♥♥♥♥♥♥♥♥♥
@chathuranga7580
@chathuranga7580 5 жыл бұрын
❤️.ඒකටනම් ඇඩුණා වස්තී. කියන්න වචන නෑ.සුපිරී වැඩක්..❤️ජය වේවා.❤️
@ranfoodchallenge2575
@ranfoodchallenge2575 5 жыл бұрын
වස්ති හොදයි මෙ දෙය නියමයි respect වස්ති හොදියි කියන අය ලියික් එක්කක් දෙන්න වස්තිලා වෙනුවෙන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️
@ranfoodchallenge2575
@ranfoodchallenge2575 5 жыл бұрын
166 mama subscribe karala thiyeny bro
@rasikasamanpriya3489
@rasikasamanpriya3489 5 жыл бұрын
ස්තුති... සංවේදී වැඩි රට රකින රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට උපහාරයක් වේවා.. 💐💐💐
@foryou4275
@foryou4275 5 жыл бұрын
Unlike කරලා තියෙන්නේ සරමෙ පිහ දාගත්ත සක්කිලි භල්ලො Respect wasthi ❤️
@shehanpasindu7580
@shehanpasindu7580 5 жыл бұрын
ඔව් පෝ..
@Piumal_landscape
@Piumal_landscape 5 жыл бұрын
Shanjana Malshan අනිවාර්යයෙන් අයේත් යුද්ධයකට සැරසෙන කට්ටිය තමයි ඔය Unlike කරලා තියෙන්නේ.
@himeshanethminidinapoorna5269
@himeshanethminidinapoorna5269 5 жыл бұрын
මගේ ලොකු අම්මගෙ පුතාව මතක් උනා. මගේ සුසන්ත අයියා. යුද්දෙ වෙනුවෙන් දිවි දුන් තවත් රණ විරුවෙක්. ඇස් වල කඳුලු අදටත් මතක් වෙද්දි අයියෙ නුඹව..... අවුරුදු එකොලහක් ගෙවිලත් තාම අමතක නෑ අයියේ නංගියට...... අම්මා අඬනව තාමත් ගෙයි පිල උඩ හිටි අඩියේම..... ආයෙත් ඇවිල්ලා පුලුවන්නම් දෝණී කියල කියපන් අයියණ්ඩියෙ මෙමට...... උබේ නංගි දෝණී.....❤️ රට වෙනුවෙන් දිවි පිදූ විරුවන් සැමට නිවන් සුව ලැබේවා...... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalshagunarathna2949
@kalshagunarathna2949 5 жыл бұрын
owa gana hithanna epa dan
@arjunasenawirathna9994
@arjunasenawirathna9994 5 жыл бұрын
ohu weerayek.
@ishuvlogs2236
@ishuvlogs2236 5 жыл бұрын
😞😞😞
@nimeshimadumekala9961
@nimeshimadumekala9961 5 жыл бұрын
😪😪🙏
@realltruthh8985
@realltruthh8985 5 жыл бұрын
😢❤🙏
@supunkavinda1711
@supunkavinda1711 5 жыл бұрын
විව්ස් නෙමේ බං උඹලට හම්බු වෙන්නෙ පිං. බුදුසරණයි උඹලට❤️
@gunslinger2094
@gunslinger2094 5 жыл бұрын
කියල වැඩක් නැහැ වස්ති... Respect 💯🔥🙏
@niwon4377
@niwon4377 5 жыл бұрын
වස්තිලගෙ මොන වැඩේ ආවත් පට්ටයි කියල හිතන යාලුවො කෝ බලන්න 👌 අනුෂ්ක ඇතුලු වස්ති සෙට් එකට තෙරුවන් සරණයි☸ ජයවේවා 😍😍😍
@rangaheshan2737
@rangaheshan2737 5 жыл бұрын
බලන්න කලින් ලයික් කරපු උන් මේ කොනට😍😍🙏🙏🙏❤️❤️
@nikinitheekshana7408
@nikinitheekshana7408 5 жыл бұрын
🙋🙋🙋
@eshanmadesadesilva4181
@eshanmadesadesilva4181 5 жыл бұрын
Ow bn sira
@sathsarasl1126
@sathsarasl1126 5 жыл бұрын
👊👊
@lochanageemal1711
@lochanageemal1711 5 жыл бұрын
Sira
@iranganimesh2280
@iranganimesh2280 5 жыл бұрын
අනිවාර්යයෙන් සහෝදරයා
@unknownperson5537
@unknownperson5537 5 жыл бұрын
ලන්කාව ගැන හැබෑම කැක්කුමක් තියනවා වස්ති උබලට ..❤❤ වරදින්න එපා .... respect brooo
@Sisira_wijesinghe
@Sisira_wijesinghe 5 жыл бұрын
උඹලා මිලකල නොහැකි වටිනාකමක් දුන්නාට දේශපාලුවන්ට මේක සුලු ගානක් විතරයි වස්ති. ඒ තමයි අපේ කරැමේ... උදාර මිනිසුන් මේ රටට දීලා ඒ කරපු හැම දෙයක්ම උඹලට පුලුවන් විදිහට උඹලා යුතුකම කලා. බලයක් ධනයක් නැතිව උඹලා මේ තරම් මහන්සි වෙන්න තරම් උඹලාගේ සිතිවිලි කොයිතරම් නම් උසස්ද... අපි ඒ මිනිසුන්ගේ ගෞරවය ආරක්ශා කල යුතුයි. සියලුම දෙනාට සියලු දෙවි රැකවරණය ලැබේවා. දෙපාරකට බැලුවේ, ඇඬුනා මචං...
@thaksarapramodani1872
@thaksarapramodani1872 4 жыл бұрын
කොහොම කියන්නද කියලා තෙරේන්නෑ අයියේ ඔයාලට...වචන නැ කියන්න...ජයෙන් ජයම වේවා.බුදුසරනයි ..පරිස්සමින්
@greenvlogs295
@greenvlogs295 5 жыл бұрын
ඇස් දෙක කඳුලින් පිරුනු නැති කෙනෙක් නැතුව ඇති... අර බත් බෙදන සීන් එක බලද්දි පපුව මොකදෝ උනා .... වස්තී එලම හොඳේ...
@tractiononline8391
@tractiononline8391 5 жыл бұрын
කදුලු ආවෙ මට විතරද ? 😢😢😢😢😢😢😢😢😢 ගොඩක් හොද වැඩක් වස්ති & කපෘක... ❤
@sara66321
@sara66321 5 жыл бұрын
matath
@asokakh1563
@asokakh1563 5 жыл бұрын
Naha bn pichchila yanawa.mage mallith ada abadithai.
@ayeshawickramanayake5158
@ayeshawickramanayake5158 5 жыл бұрын
Godak dukai dakiddi...oyalata godak pin aiye..
@bhanukauyanage
@bhanukauyanage 5 жыл бұрын
Mth
@thushanlahiru6134
@thushanlahiru6134 5 жыл бұрын
💝😞😞😞😞💕
@sheroofficial7321
@sheroofficial7321 5 жыл бұрын
ඇස් වලට කදුළු ආව😥මටත් අම්ම තාත්ත ලග නෑ ඒ දුකම දරුවො නැති වුන අම්මලටත් දැනෙනව ඇති....සම්ප්‍රදාය විතරක් නෙමේ හදවතම අතික්‍රමණය කලා වස්ති❤️
@sohelkhan1372
@sohelkhan1372 5 жыл бұрын
අම්මො මන් අඩන්වා
@isharadilrukshi212
@isharadilrukshi212 5 жыл бұрын
ඇත්තටම ඇස් දෙකට කදුළු ආවා.. එයාලා අපි වෙනුවෙන් ජිවිතේ පුජා කරේ.. අපේ දෙවියෝ රණවිරුවෝ..❤️❤️ අපි ණයගැති 💜
@ljayanayanaka8325
@ljayanayanaka8325 5 жыл бұрын
හොඳ වැඩක් රටේ පාලකයන් උනගේ පංගුව බෙදා ගන්න දගලන අතරේ, උබලට මතක් උනා.. ජයවේවා
@lakshanperera329
@lakshanperera329 5 жыл бұрын
"ඒ අම්මට යුද්ධය නිසා තමන්ගෙ දරුවා අහිමි වුනාට, අපිට පුලුවන් විදියට ඒ අම්මට දරුවෙක් වෙමු" ❤🙏💪
@naveensenanayake8550
@naveensenanayake8550 5 жыл бұрын
එදා අපේ රනවිරුවන් මේ පවුල් වලට කදුලක් එක්කම අභිමානයකුත් එක් කරල දුන්න මේ රට කුරිරු ත්‍රස්තවාදයෙන් මුදවල. දිවිපුදල බේරගත්ත මේ රට, ඒ රනවිරුවන්ට නය ගෙව්වෙ පර දේශපාලුවො නැවත වරක් මේ රට ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්කරල. අද අපි හතරගාතෙන් වැටුනු අසරන ජාතියක් වෙලා. මේ වැටෙන හැම කදුලක් ගානෙ මේ රට කාපු පර දේශපාලුවන්ටයි උන්ව පත් කරපු බත්බැලයන්ටයි සාප වේවා..!!! සාප වේවා..!!! සාප වේවා..!!!
@dilshanmaduranga3934
@dilshanmaduranga3934 5 жыл бұрын
ඇත්තටම ඇඩුනා ශ්‍රී ලංකාවේ මෙහෙමත් වීරයෝ හිටියා කියලා මතක් කරාට වස්ති production ඔයාලට බුදු සරනයි !!! මට වගේ ඇඩුන අය like එකක් දාන්න
@anushkasewwandi9309
@anushkasewwandi9309 5 жыл бұрын
කදුලු ආවා දෙවියනේ ..ඒ අම්මලට මොන තරම් සතුටු ඇද්ද. පින් ඔයාලට..ඒම හරි සතුටක් ඒ අම්මල දුන්නට👍
@kasunshenol1228
@kasunshenol1228 5 жыл бұрын
අයියෙ ඔයාල කරපු හොදම එක තමා මේක❤️ රණවිරුවො රට බේරනවා..දේශපාලකයො රට කනවා😔 මේ අම්මලට කොච්චර දුකක් දැනෙනවද තමන්ගෙ දරුව නැතුව. වීරෝදාර රණවිරුවන්ටත් ඔවුන්ව බිහිකළ දෙමාපියන්ටත් අපි සදා ණය ගැතී❤️😥
@vishmamadusanka8307
@vishmamadusanka8307 5 жыл бұрын
මේ වගේ රටට නය නැති මිහිපිට දෙවිවරැ හැදුවට පිං අම්මේ 🙏 අපි මොන දේ කිවත් ඒ අම්මාලා හැමදාම බත් කටක් කද්දි හැම ගෙවෙන තප්පරයක්ම අඩනවා ඇති 😭 මේ රටක් තියෙන්නේ මිහිපිට දෙවියො නිසා ඒක අමතක කරන්න එපා කවදාවත් ඇස් වලින් කදුලු වැටුනා 😭
@dineshhettiarachchi2k198
@dineshhettiarachchi2k198 5 жыл бұрын
නියමයි වස්ති ... හැමදාම අපිව හිනස්සපු උබලා අද මේ වෙඩියෝ එක බලලා ඇඩුනා .. මේ අපේ මිහිපිට දෙවිවරු .. ඔවුන් දිවි පුදලා බෙරලා දුන්නු මේ දේශය.. සක්කිලි දේශපාලුවාන් ඇවිත් පවා දී විනාශ කරා .. නැවත මේ දේශය ඔබලා ට සුදුසු නෑ අපේ රණවිරුවනේ . ඔබලා සිටිය යුත්තේ දිවයය ලොකේ ...
@hirunirathnayake7361
@hirunirathnayake7361 5 жыл бұрын
කතා ඕන නෑ... වස්ති කියන්නෙ රට ගැන කැක්කුමක් තියෙන කොල්ලො ටිකක් කියල තව උදාහරණ ඕන නෑ... 💜️💜️ සුපිරිම වැඩක්... Respect කොල්ලනෙ... 💜️
@charuyasas1188
@charuyasas1188 5 жыл бұрын
ඉන්න හිටින තැන අමතක වුනා.💔 ඇස් දෙකෙන් කදුළු වැටෙනවා.😥 හිත අස්සේ මොකක්දෝ ලොකු දෙයක් වෙනවා කියාගන්න තේරෙන්නේ නෑ... ආදරෙයි වස්තී. ගොඩක් පිං මේ කරපු දේට🙏
@gihanbandara5101
@gihanbandara5101 5 жыл бұрын
වස්ති උබලා කරපු ⁣ආදර්ෂමත්ම හොදම Video එක බන්. ඒ උබල ජාතික යුතුකමක් ඉෂ්ඨ කරේ බන් නියම වැඩක් උබලට පින් බන් ඒ මිනිස්සුන්ට එහෙම හරි සතුටක් ලබා දුන්න එක ආදරෙයි බන් හැමදාමත් උබලට දුලිත් හේරත් මහතානෙනි වස්තිලාට දෙන සහයට ගොඩක් ස්තුතියි😥😥😥
@nuwansanjeewa1919
@nuwansanjeewa1919 5 жыл бұрын
හදවතට දැනෙන වැඩක්.සියලු මව්වරුන්ට දීර්ගායු වේවා.ආදරෙයි වස්ති
@Pasindujayakodi98
@Pasindujayakodi98 5 жыл бұрын
ආදරෙයි වස්ති බොක්කටම දැනුනා වැදුනා 🙏🙏😪😍 ඒ වගෙ රට වෙනුවෙන් කැප උනු මිනිස්සු දකිද්දි අපි මේ ගෙවන්නේ හෙන කාලකන්නි ජීවිතයක් කියලා බොක්කටම වැදුනා 🙏🙏🙏😪😪😪
@KNKN-we6xu
@KNKN-we6xu 5 жыл бұрын
සිරාවටම කදුලු ආවා බන් අනුශ්ක ❤️🙏😪
@malindasaranga9095
@malindasaranga9095 5 жыл бұрын
ඇඩුනා🙏❤ .ආතල් විතරක් දීලා youtube ඒකෙ හැමිනෙන යූටියුබස්ලට මේක හොද පාඩමක්..
@sewmahashi9282
@sewmahashi9282 5 жыл бұрын
දුකයි අයියේ😢අපේ රට,අපිව ත්‍රස්තවාදීන්ගේ බේර ගන්න රටට ණය නැති පුත්තු සියදහස් ගානක් ලේ වැගිරුවා😪ඒ දේවතාවන් වෙනුවෙන් ඒ ඔබ කරන්නා වූ සේවය ඉතා විශිෂ්ටයි💪🏻❤️ඔයාලට ගොඩක් පිං අයියේ🙏🏻 කප්රුක සහ වස්ති ඔයාලා හැම දෙනාටම තෙරුවන් සරණයි! God bless you!😍
@SohanDakshina
@SohanDakshina 5 жыл бұрын
ඇත්තටම හදවතට ගොඩක් දැනුණා 😢😢😘😘 විරෝදාර රණවිරුවන් දිනා දුන් නිදහස රැකගෙන ශ්‍රේෂ්ඨ ජාතියක් වශයෙන් යළිත් මේ පින් බිමේ යුධ ගිනිදැල් ඇති නොවීමට වග බලා ගැනීම අප සතු වගකීමක් 😎😎😘😘😊😊
@tharugirl8255
@tharugirl8255 5 жыл бұрын
ඇඩෙනවා ..😭😭 මගේ තාත්තා මතක් කරා ඔයාලා(හැමවේලේම මතක්වෙනවා) ආදරෙයී..හැම රණවිරුවෙක්ටම ආදරෙයී❤️
@fzmechanic5735
@fzmechanic5735 5 жыл бұрын
😘
@sadaruwanlakshann1852
@sadaruwanlakshann1852 5 жыл бұрын
ඇහැට කදුලු ආව දෙයියනේ.. උබල මේ ගත්ත වෑයමට ගොඩක් පිං වස්ති ❤️🙏
@ගජමෑන්-ඳ9හ
@ගජමෑන්-ඳ9හ 4 жыл бұрын
මේ වගේ දේකටත් unlike කරා කියන්නේ හිතක් පපුවක් නැති එකෙක් වෙන්නෙ ඕන. ඇත්තටම මෙක බලනකොට ඇහට කදුලක් හිතට කියා ගන්න බැරි දුකක් එනව. මේ කරන වැඩේ නම් නියමයි wasthi. ඉදිරියටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේව!!❤️❤️
@hansivitharana8792
@hansivitharana8792 5 жыл бұрын
Our flag 🇱🇰 doesn’t fly because the wind moves it. It flies with the last breath of each soldier who died protecting it ☝🏻 Behind every strong soldier, there is an even stronger woman who stands behind him, supports him and loves him with all her heart. ❤️Proud Military Moms❤️ #wasthiproductions well done!! 🙏🏻
@aswsi9685
@aswsi9685 5 жыл бұрын
මගෙ අප්පච්චිත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ.... මම ගොඩක් ආදරෙයි හමුදාවේ සියලු දෙනාටම. ගොඩක් පිං වස්ති ඔයලා මේ කරපු දේට. ජය වේවා... 💗💗💗
@diniya8548
@diniya8548 5 жыл бұрын
❤️
@storyekamedia
@storyekamedia 5 жыл бұрын
දේශපාලුවන්ගේ සහ NGO පෙරේතයෝන්ගේ අනුහසින් අවුරුදු 10ක් යද්දී රණවිරුවන් සමාජය තුළ 8 පාස් ආමි කාරයන් වුණා.නැවතත් අපේ අහීත රණවිරැවන්ගේ වටිනාකම මුලු මහත් සමාජයටම තේරිලා.වස්ති උබලාගේ මේ මැදිහත් වීම ගොඩක් වටිනවා.හැමදාමත්ම අපි වෙනුවෙන් අපි
@ziyadzee7832
@ziyadzee7832 5 жыл бұрын
ඇත්තටම ගොඩක්ම පින් ලැබෙනවා මේ whitechapel අත ඇත්තටම මට ඇවිටෙක පළාත ඇත්තටම මට ඇඬෙනව හැමදාම මාතර මගේ නෙමෙයි හිතට වදින මේ වගේ දේවල් වස්තු අප්‍රකටයි ගොඩක් ස්තූතියි ගොඩක් පින් ලැබේවා
Kade - Wasthi Productions
24:31
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,7 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
NATO intercepts Russian planes / Strike on the marines
14:04
NEXTA Live
Рет қаралды 861 М.
THE AMAZING DIGITAL CIRCUS - Ep 4: Fast Food Masquerade
23:20
GLITCH
Рет қаралды 54 МЛН
Yami Pain Yami - Wasthi Productions
4:11
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
GYM - Wasthi Productions
12:58
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,7 МЛН
Korea -  ( Yaman )  -  Wasthi Productions
10:09
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,8 МЛН
Mahagedara - Wasthi Productions
14:14
Wasthi Productions "වස්ති"
Рет қаралды 7 МЛН