"මතක" Mathaka Episode 04 | Akila Vimanga Senevirathna with Thushara Jo

  Рет қаралды 312,550

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 873
@lakshikarawihari3520
@lakshikarawihari3520 2 жыл бұрын
ආසම ගුරුවරයෙක් .ආසම ගායකයෙක්.ආසම නිලියක් අද වැඩ සටහන ශොක් ❤❤
@ranjanbandara9104
@ranjanbandara9104 2 жыл бұрын
Poddi needa inne.eya niwediwak neda
@Dharmavabhodhaya-TV
@Dharmavabhodhaya-TV 2 жыл бұрын
😹maru
@maheshmadusanka3525
@maheshmadusanka3525 2 жыл бұрын
Amma gena kiyan song tikak pehedila karanna puluwanda sir...
@amda1215
@amda1215 2 жыл бұрын
Broken heart sad whatsapp status 🥺👇 kzbin.info/www/bejne/hJzLiaB9f6ipoNk
@djsudeshanaremix
@djsudeshanaremix 2 жыл бұрын
අනිවා 3දෙනාම❤
@kawshikasenarathna6426
@kawshikasenarathna6426 2 жыл бұрын
සම්මාන ඔනී නෑ ගායකයෙක් වෙන්න මෙන්න ගායකයා හදවතින්ම ආදරෙයි රත්තරන් අයියෙ ඔයාට බුදුසරණයි දෙවියොම ආරක්ශා කරන්න ඔනී ❤️
@lead1615
@lead1615 2 жыл бұрын
තුශාර අය්‍යා අපේ ගමේ කොල්ලෙක් දුක් විදල අමාරු ගමනකින් ගොඩ ගිය අය්‍යා කෙනෙක් ආඩම්බරයි අය්‍යෙ ජය වෙවා අය්‍යා
@shanikawijethunga570
@shanikawijethunga570 2 жыл бұрын
Ekenma bro
@thashmiaroshika4340
@thashmiaroshika4340 2 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭🤩😘
@djsudeshanaremix
@djsudeshanaremix 2 жыл бұрын
අනේ කවදාවත් මොනම හේතුවක් හින්දවත් ආදරෙන් ඉන්න අයව වෙන් කරන්නෙපා දෙවියනෙ 🥺❤🙏
@kaveeshamadushani3151
@kaveeshamadushani3151 2 жыл бұрын
ඔව්. ආදරේට වයස් පශ්නයක් තියනවා ද😔
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
@@kaveeshamadushani3151 na. Mata 35i. Mage boyta 28i. Eya mata adarei. Man eyata adarei.
@tharakamahesh8806
@tharakamahesh8806 2 жыл бұрын
@@kaveeshamadushani3151 කොකොමත් නැ....
@nishanthifernando2742
@nishanthifernando2742 2 жыл бұрын
Pana wage adaraya karala e kena apiwa magaariddi danena duka iwasanna bh😔
@nishanthifernando2742
@nishanthifernando2742 2 жыл бұрын
Panatath wada adaraya karala e kena maga hariddi danena duka iwasanna bh miss you vishu asema voice akk ekka thushara aiyya❤️❤️🙂
@Religious_thought
@Religious_thought 2 жыл бұрын
අකිල සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලපු උන් මේ කොනට ලයික් කරන් යන ගමන් අකිල සර්ගෙ පදිංචිය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියාගෙන reply කමෙන්ට් එකක් මේකට දාගෙනම යන්න අමතක කරන්න එපා.....A/L අපිට හොද ගුරුවරයෙක් විතරක් නෙවෙයි ජීවිතයේ ආදරය ගැන යථාර්ථවාදී විදියට කියලා දෙන ලොකුකම් නැති අවංක මනුස්සයෙක් ...අකිල සර් හුගක් ආදරෙයි....
@sasinisehasna9413
@sasinisehasna9413 2 жыл бұрын
පදින්චිය ගැන නම් දන්නෙ නෑ..හැබැයි සර්ගෙ ක්ලාස් එකේ adress එක තියනව...
@Religious_thought
@Religious_thought 2 жыл бұрын
Mata ewannako
@sasinisehasna9413
@sasinisehasna9413 2 жыл бұрын
@@Religious_thought සිංහල පන්තිය ( පුද්ගලික සමාගම) 187/6 සිරිමා බන්ඩාරනායක මාවත මහර ,කඩවත
@issamusic.8630
@issamusic.8630 2 жыл бұрын
1. 00:00 ඔබ ඈත සද වී පායා 2. 05:02 සුන්දර යි ඔබ නිහඩ බැල්මෙන් 3. 13:00 මා එදා කියූ දේ.. 4. 20:06 මගේ ජිවිතේ පුරා.. වටිනවන්ම් කමෙන්ට් එකක් දාන්න
@ss-lb3eh
@ss-lb3eh 2 жыл бұрын
😍
@ThilakRohana-j3j
@ThilakRohana-j3j 11 ай бұрын
❤❤❤❤
@shanikumburage355
@shanikumburage355 2 жыл бұрын
සර් කිවුව අවසාන කතාව මගෙ ජීවිතේම තමයි . මාස 3 තිස්සෙ රෝහලේ ඉන්නේ..අසනීප වෙලා. 😥😥😥😥😥 . පත්තිනි මෑනියන්ගේ ආනුභාවයෙන් ඉක්මනට සනීප වෙලා එන්න. ආයෙත් අපේ හීන දකින්න. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashikagihan4034
@shashikagihan4034 2 жыл бұрын
ඉක්මනින් සනීප වෙලා සතුටින් ඉන්න ලැබෙන්න ඕන..රත්නත්තරේ පිහිටයි..
@sasheenmalindu3749
@sasheenmalindu3749 2 жыл бұрын
පත්තිණි මෑණියන්ගේ පිහිටයි !!!
@shanruchiranga7481
@shanruchiranga7481 2 жыл бұрын
ඉක්මනට සනිප වෙලා සතුටින් ඉන්න ලැබෙවා .බුදු සරනයි දෙවි පිහිටයි සියලු දෙවියන්ගෙ ආරක්ශාවයි ..
@morinfransz4191
@morinfransz4191 2 жыл бұрын
Ikmanta sanipa wenna one siyalu dewiyange pihiten
@lakshikasewwandi7452
@lakshikasewwandi7452 2 жыл бұрын
Bs. ikmanata hoda wenna oni.
@___-vy4zl
@___-vy4zl 2 жыл бұрын
අකිල සර් ගේ මතක 4 එපිසෝඩ් එක එනකම් බලන් හිටියේ 🤩♥🔥 ආසම ගායකයෙක් එක්ක ජෝ ♥
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
ඒක නම් පිස්සුවක් ❤ kzbin.info/www/bejne/roKvin6ZqNWmq5Y
@udayashan7226
@udayashan7226 2 жыл бұрын
Api sirta washi wela neda
@___-vy4zl
@___-vy4zl 2 жыл бұрын
@@udayashan7226 ඔව් මචන් අපේ හිතේ තියන දේවල් , අපිට වෙච්ච දේවල් ඒ විදිහටම කියනව නේ 🙂♥
@omeshanethmini4337
@omeshanethmini4337 2 жыл бұрын
අනිවාරෙන්
@hashininimeshika7436
@hashininimeshika7436 2 жыл бұрын
හුදකලාව කලාවක් කර ගත්ත ,විරහව රහක් වුණ ,ලැබීම නොලැබීම වූ සුන්දර ආදරයක් හැම ජීවිතයකම තියෙනවා. ලස්සන වැඩසටහනක්.
@GlobalInsights-999
@GlobalInsights-999 2 жыл бұрын
''මතක'' සිරාවටම.මරු වැඩක්.sir.Thushara අයියගෙ.ඒ ගායනය 🎶 ......❤️❤️❤️❤️❤️
@thusinidananjani3468
@thusinidananjani3468 2 жыл бұрын
ඔබට ලංවී ලගින් ඉන්නම්.. ඉතිං හැමදාම 💖😘💖😘💖😘💖 ආසම ගායකයා ආසම ගුරුවරයා සහ දක්ශ රංගන ශිල්පිනියක් නිසා ආසාවෙන් බැලුවා..💖 තුශාරා ජෝ හදවතේ ගායකයා..😘
@shewon1896
@shewon1896 2 жыл бұрын
තුශාර ජෝහ් කියන්නෙ හදවතේ ගායකයා මාරම වොයිස් එකක් තියෙන්නෙ දෙවියොම ආරක්ශා කරන්න ඔනෙ 🥰🙏
@sandeepadananka6985
@sandeepadananka6985 2 жыл бұрын
Ethkot chamara
@dilrubhagya4835
@dilrubhagya4835 2 жыл бұрын
අකිල සර්ගෙ වචනත් එක්ක තුශාර අයියගෙ ඒ හඩ ඇහෙද්දි....ඒක ලේ වලටම වදිනවා , දැනෙනවා...බුදුසරණයි අකිල සර්,තුශාර අයියෙ,නිම්මි අක්කෙ 😘💞❤
@nawodasathsarani5057
@nawodasathsarani5057 2 жыл бұрын
ආසම ගායකයා,ආසම ගුරුවරෙයෙක් ,ආසම නිළියක්.හැමදාම පරිස්සමෙන් ඉන්න ඕන තුන් දෙනාම.දෙවි පිහිටයි
@lakshanmadhusanka2808
@lakshanmadhusanka2808 2 жыл бұрын
Hmm
@heshadhishenarya8705
@heshadhishenarya8705 2 жыл бұрын
තනියම ඉත්දී මේ වැඩසටහන බලත්දි හිතට මාර සැනසීමක් දැනෙන්නේ ...ලස්සන ගායනයක්...තුශාර අයියගේ.. ඒ වගේම අකිල සර්ගෙයි නිම්මි අක්කගෙ කටහඬයි....❤️❤️
@jayakodidilkilmalsha7310
@jayakodidilkilmalsha7310 2 жыл бұрын
ඒ කටහඬයි අකිල සර්ගෙ වචන ටිකයි... "මතක" මගෙ නම් හදවතට කතා කරපු ලස්සන වැඩසටහනක්.☺️❤️
@kalpamihiragga6495
@kalpamihiragga6495 Жыл бұрын
අවුරුද්දක් සර් කියුවා වගේ ඉගියෙන් අදරේ කියුවා.. කොමහරි එයාට අදරේ කියුවා එයත් එකහෙලා කැමති උනා එත් මාස 5කින් පස්සෙ එයාට වෙන කොල්ලෙක්ගේ එකම එක number එකක් නිසා එයා මාව දාලා ගියා එත් තාම එයාට පන වගේ අදරේ 😓💕💕
@methuranasinghe4594
@methuranasinghe4594 2 жыл бұрын
කාලෙකට කලින් අපි අත්විඳපු අත්දැකීම් ඒ විදියටම සමහර ගීත අස්සෙ හැංගිලා තිබිලා 🙂🌸 හරිම ලස්සන වැඩසටහනක් Voice is superb MR. Thushara Jo Nimmy is fav actor Akila sir is still favorite teacher 💚
@nimethmasithmi5134
@nimethmasithmi5134 2 жыл бұрын
අද වගේ දවසක මීට අවුරුදු තුනකට පෙරදා.... ඔබ දුටු මුල්ම දිනයේ....... ඔයාගේ එක බැල්මෙන් මගේ හිත කීරී ගැහැද්දී... ඔයා ටික ටික මගේ ලගට ඇවිත් ... ඔය සුසුම් මගේ සවනට වැටී.. ඒ සුසුම් මගේ මූණ පුරා යද්දී..... සත්තයි මැණික, මට හුස්ම ගන්නත් අමතක උනා.... ❤️❤️
@iflexstudio3683
@iflexstudio3683 2 жыл бұрын
මේ සින්දු මෙච්චර කාලයක් ආසාවෙන් ඇහුවත්..මෙච්චර ගැඹුරු අර්ථයක් දැනුන් නෑ..ආදරෙයි සර්..🔥❤️
@sasikanadee3266
@sasikanadee3266 2 жыл бұрын
කෙලෙස හෝ වේදනාවෝ සගවා තබාගමි😢😢😢😢 හිත නිවන කටහඩක් ජෝ ❤️❤️❤️ආදරේයි ගොඩක්.❤️❤️❤️
@lasinduoshan1050
@lasinduoshan1050 2 жыл бұрын
ආදරෙයි ජෝ ඔයා ඉන්න හින්දා ආසාවෙන් බැලුවා
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 Жыл бұрын
ආසම ගුරුවරයෙක් ❤️ ආසම ගායකයෙක් ❤️ හදවතට දැනෙන කතාවක්. හදවතට දැනෙන කටහඩක්. ❤️💕
@shanthimallika9970
@shanthimallika9970 Жыл бұрын
ආදරේ❤ ඔව් ඒක හරිම වෙනස් .දැනෙනව.හදවතේ හුස්ම වටෙනවා.❤ වචනවලට හරවන්න නොදනී ..❤ හැබැයි විටෙක නොව හැම වෙලේ මෙලෙස කිව හැක .. "ඔබට මම හරි ආදරෙයි💕♥️" ජීවිතේට හරිම කෙනා ලැබුණාම හරිම ලස්සනයි .. අපි එකට ජීවිතේ ගෙවනවා .මෙලෙස කියන්නම්.. "ඔබව විතරයි පතන්නේ මම සසරේ හැමදාම "❤️
@shalininethmi7494
@shalininethmi7494 2 жыл бұрын
ජීවිතේට ගොඩාක් ලන් උන කෙනෙක් හේතු නැතුව දාලා ගියාම😔 එයාලට දැනෙන දුක කියා ගන්න විදියක් නෑ❤️ සමහර විට අකිල සර් කිව්වා වගේ එක පාරම කෝල් එකක් එන්න පුලුවන් එයාට☺️🙂 එයාට ආදරේ කරපු කෙනාට මොනා හරි වෙලා හොස්පිට්ල් එකේ කියලා
@tecksportnow9742
@tecksportnow9742 2 жыл бұрын
හදවතේ ගුරුවරයා අකිල sir, හදවතේ ගායකයා තුෂාර අය්යා, ආසම නිළියක් පොඩ්ඩි ❤️
@appkappk5531
@appkappk5531 2 жыл бұрын
හරිම ලස්සනයි. නොදැනීම අතීතයට ගියා.මොහොතකට හිත තරුණ වුනා ස්තුතියි ඔබලා තුන්දෙනාටම.
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
"මතක" මතක අවුස්සන ලස්සන වැඩසටහන....🥺❤
@imashaanomadi5867
@imashaanomadi5867 2 жыл бұрын
ආසාම ගුරුවරයා 🙂 congratulations sir sirge වැඩසටහන් දේශන hari ලස්සනයි අහාන් ඉන්න ආසායි ❤️ sir මතක යි......ජිවිතය යි......... මහා 😲 පුදුමයි .
@nelkaudayangani1228
@nelkaudayangani1228 2 жыл бұрын
කොච්චර ප්‍රශ්න ගොඩක හිටියත් සර්ගෙ මේ එක programme එකකින් ඒ ප්‍රශ්න අමතක කරන්න පුලුවන් මොහොතකට හරි...අපේ සර්ට බුදුසරණයි...ආදරනීය හඩක්...තුෂාර අයියේ ඔයාටත් සොඳුරු අනාගතයක් වේවා...
@kethmunasinghe56
@kethmunasinghe56 2 жыл бұрын
"ඔයාට කෝල් එකක් එන්න පුලුවන් ඉක්මනට ඉස්පිරිතාලෙට එන්න එයා ඇක්සිඩන්ට් වෙලා කියල" ඒ වචන🥺🥺 හිත හරිවැටුන ඒක ඇහුවම🥺🥺🥺 කවදාවත් කාටවත් එහෙම දෙයක්නම් අහන්න ලැබෙන්න එපා🥺❤️❤️
@lahirubalasooriya6147
@lahirubalasooriya6147 2 жыл бұрын
එහෙම කියනකොටත් ඒ දේවල් හිතේ මැවිලා පේන්නේ හරියට කතාවක් වගේ. දරාගන්න බැරි තරම් දුකක් දැනෙනවා.එහෙම අනතුරක්නම් වෙන්න එපා කාගෙවත්ම ආදරයකට.🙏🙏🙏
@rasangishehan562
@rasangishehan562 2 жыл бұрын
🥺🥺🥺🙏
@hesaliamaa9832
@hesaliamaa9832 2 жыл бұрын
මටනම් call එකක් ආවෙ නෑ. Call එකේ ඉද්දිම එයා accident වෙලා. ඒ මොහොතෙම යන්න ගියා මේ ලෝකෙන්. මගෙ මහත්තයා. නිවන්සුව මගෙ දෙයියට. අවුරුදු 7ක අපේ ලස්සන ආදර කතාව. නිමයි
@musicgallerys6156
@musicgallerys6156 2 жыл бұрын
ඒ දේ මන් අත් වින්දා එත් ඒ coll එද්දි එයා මේ ලොකේන් යන්නම ගිහින් මාව හැමදාටම තනි කරලා ..මේ ලොකේ කාටවත්ම එහෙම දෙයක් වෙන්නෙපා...
@hesaliamaa9832
@hesaliamaa9832 2 жыл бұрын
@@musicgallerys6156 කවදද උනේ. කොහොමද ඔයා හිත හදාගත්තෙ. 😢😔 අනෙ මං මැරි මැරි ජීවත් වෙන්නෙ.
@dileshaeranga5421
@dileshaeranga5421 2 жыл бұрын
මතක 4 එපිසෝඩ් එක හරිම ලස්සනයි 😘 බුදු සරණයි අපේ සර් ❤️❤️
@jeewaninethsaraa1063
@jeewaninethsaraa1063 2 жыл бұрын
"මතක" episode 04 ගොඩාක්ම රසවත්🔥 වෙයි බලන්නත් කලින් comment ✍එකක් දාන්න හිතුව හදවතට කතා කරන ගුරුවරයා අකිල සර්❤ සමග ගොඩාක්ම ආදරය කරන ගායකයෙක් තුෂාර ජෝ ❤
@nowtygirl1237
@nowtygirl1237 2 жыл бұрын
කතාව ඇත්ත ❤️👍.. කෝල් එකක් ගන්නං කියලා ආයෙ ගන්න අමතක වුනහම රන්ඩු ගොඩයි ☺️☺️... ඒත් ටික වෙලාවයි ආයෙ යාලුයි ❤️👑️... ඒ තමයි ආදරේ ❤️💎❤️... හැමෝටම තමන් පතන ආදරේ ලැබෙන්න ඕනි ..❤️... ආදරේට අවංක වෙන්න ... 💎❤️👑️☝️
@gimhanvisal9120
@gimhanvisal9120 2 жыл бұрын
අද සමාජෙ එක්ක අවංක එවුන් අඩුයි නේද
@nowtygirl1237
@nowtygirl1237 2 жыл бұрын
@@gimhanvisal9120 අනිවාර්යයෙන්
@shaleeshahansamal8725
@shaleeshahansamal8725 2 жыл бұрын
අනිවාර්යයෙන් ..
@Wihagi_Samara
@Wihagi_Samara 8 ай бұрын
💖💖
@kasuniamarasinghe5459
@kasuniamarasinghe5459 2 жыл бұрын
හැමදාම ඉවසිල්ලක් නැතුව ඉන්නවා මතක එපිසෝඩ් එනකන්..♥️😌 අපේ ආදරණිය ගුරුතුමා ♥️🥰
@shenuperamuna2598
@shenuperamuna2598 2 жыл бұрын
සර්නම් දෙවියෙක්.🤒🤒සර්ගෙ එකම එක වචනෙකින් පවා ජීවිතේ ගැන ඉගෙන ගත්ත දේවල් අසීමිතයි.😊😊🥳🥳
@shahininimsara3840
@shahininimsara3840 Жыл бұрын
🤘
@දේවමන්දිරය
@දේවමන්දිරය 2 жыл бұрын
තුෂාර ජෝ හිටපු නිසා බලන්න ආවා ❤️❤️❤️👍👍👍
@sithminadilshan4751
@sithminadilshan4751 2 жыл бұрын
හිතට දැනෙන වැඩ සටහනක් මම නම් ප්‍රාර්තනා කරන්නේ පාර්වතී මෑනියන්ගේ අනුහස් බලයෙන් කවදාවත් ආදරේ කරන අයව වෙන් කරන්න එපා කියලා 🥺🥺🥺❤️❤️🥺🥺🥺
@prabodmadushan7189
@prabodmadushan7189 2 жыл бұрын
සර් ඒ සිතුවිලි මාර ජීවමානයි...ජිවිතය හරිම අමුතු කතාවක්...කවුරුත් නොදන්නා...❤️
@Kaushi4113
@Kaushi4113 2 жыл бұрын
මතක එපිසෝඩ් එක එනකල් බලන් හිටියෙ හරිම ලස්සනයි සර් බුදුසරණයි 💕
@anjalichathurya4700
@anjalichathurya4700 2 жыл бұрын
හැම ආදර කතාවක්ම ලස්සන වෙන්න ඕනේ...හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න ඔනේ ❤❤❤❤❤
@Hiruwa222
@Hiruwa222 2 жыл бұрын
🖤❤️
@superchallengers6242
@superchallengers6242 2 жыл бұрын
Hmmmm
@gayanibanneheka8358
@gayanibanneheka8358 2 жыл бұрын
❤️🙏
@pabodaharshani412
@pabodaharshani412 2 жыл бұрын
ජීවිතේ ගැන හරියටම කියලා දෙන හදවතේ ගුරුතුමා.❤️
@dumidumusicproduction7499
@dumidumusicproduction7499 2 жыл бұрын
තුෂාර අයියට එක එක ඒවා කිව්වට බලපන්කෝ ඒ මතක අවුස්සන,නෙත් අගට කදුලක් එක් කරන කටහඩ ❤ භාවනාවක්❤🙏
@sukimanji8229
@sukimanji8229 2 жыл бұрын
කතා හදන උන් සේරම බෝසත් ද 😏🥱
@NH-me7yq
@NH-me7yq 2 жыл бұрын
මතක අවුස්සන,නෙත් අගට කදුලක් එක් කරන වැඩසටහනක්😍😍😍
@duleekamadushani2925
@duleekamadushani2925 2 жыл бұрын
මමත් ගෙව්වා දැනට කාලෙකට කලින් පෙර ආත්මෙ කරපු පවක්. දැන් ඒ පව ගෙවිලා ඉවරයි. හැබැයි තැන්කිව් එයාට මගෙ පව ගෙවන්න උදව් කරාට සහ ජීවිතේට වටිනම පාඩම කියා දුන්නට. දැන් මගබලාගෙන ඉන්නවා හරිම කෙනා මුණගැහෙනකල්.. මගෙ කැමතිම ගුරුවරයා සහ මම කැමතිම වොයිස් එකක්. තුෂාර .. හරිම ලස්සනයි වැඩසටහන සර්.. බුදු සරණයි !
@ranjanbandara9104
@ranjanbandara9104 2 жыл бұрын
Ow adare duka therenawa.adare hema kapakireemakma karala ayi eya mawa dala giye.matath godak dukai.eth Dan ithin Mona karannada.math maga balan innawa harima kena muna gahenakam.oya koheda.
@kolithamadhusanka8704
@kolithamadhusanka8704 2 жыл бұрын
Aaa
@samanthiwickramasinghe8494
@samanthiwickramasinghe8494 2 жыл бұрын
සුන්දරයි ඔබ නිහඬ බැල්මෙන් මදෙස බැලුවාම ඔබට ළංවී ළඟින් ඉන්නම් ඉතින් හැමදාම පෙම්බරයි මගේ හැඟූම් ඔබ ගැන නිතර සිතුවාම ඔබව විතරයි මම පතන්නේ සසරේ හැමදාම.... ඔබව මට හරි දුර තමයි නමුදු මගේ සිත ඔබ ළඟයි සොයා එන්නට මට සිතයි සුළඟ නුඹ ගැන තතු කියයි සුළඟ නුඹ ගැන තතු කියයි..... ඔබව සිහිවී සිත හඩයි කදුළු නෙතු අග ඉකි ගසයි සිතේ සිතුවිලි ඔබ ගැනයි ඔබට මම හරි ආදරෙයි.... ඔබට මම හරි ආදරෙයි....... 💞 💞 💞 💞 💞 💞 💞 💞 💞 💞 💕💕💕💕💕💕💕💕💕💕💕💕 "මතක "....... 💛💛💛💛💛💛💛
@nadunnimsara949
@nadunnimsara949 2 жыл бұрын
❤️✨️
@chiranthachamod8997
@chiranthachamod8997 2 жыл бұрын
❤🌃 ❤
@Wihagi_Samara
@Wihagi_Samara 8 ай бұрын
💖💖
@Wihagi_Samara
@Wihagi_Samara 8 ай бұрын
💖💖
@Wihagi_Samara
@Wihagi_Samara 8 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න ...💖💖
@bolabroofficial3433
@bolabroofficial3433 2 жыл бұрын
තුෂාර අයියට සිපයියො එක එක ඒවා කිව්වට බලපන්කෝ ඒ කටහඩ❤️ භාවනාවක්❤️🙏
@314dft4
@314dft4 2 жыл бұрын
ආයේ අහලා
@nadishagn6979
@nadishagn6979 2 жыл бұрын
Hmm
@ruush937
@ruush937 2 жыл бұрын
හරිම මිහිරියි. සර් කතා කරන හැටි අහන් ඉන්න ආසයි. ගායකයත් ඒ වගේමයි කනට හරිම මිහිරියි. බුදුසරණයි හැමෝටම. ❤ ❤ ❤
@wasanawimalathunga2090
@wasanawimalathunga2090 2 жыл бұрын
හරිම ආදරනියයි ❤️ මා එදා කියු දේ ඔබට මතක නැතිදෝ 🥺 හැම වචනක්ම එක මොහොතකින් මවලා පෙන්නන්න ඔබට පුලුවන් සර් 😞🙏
@esalasanjeewa299
@esalasanjeewa299 2 жыл бұрын
ලස්සන වැඩසටහනක් .ආසාවෙන් බැලුවා වැඩසටහන.හිතේ තියේන මතකයන් ආයේ මතක් කරා.තිදෙනාටම සුබ පතනවා .තෙරුවන් සරණයී .
@mcdpremaratnamalavidanelag6515
@mcdpremaratnamalavidanelag6515 2 жыл бұрын
දෙවියන්ගේ වචන ජෝගේ හඩ ඔය සින්දු. මාව මරලා පනදුන්නා වගේ දැනේන දුක කියන්න වචන නැහ. 💖⚘💖⚘💖⚘💖🙏🏻🙏🏻🙏🏻
@Wihagi_Samara
@Wihagi_Samara 8 ай бұрын
💖💖
@praveenajayasinghe1325
@praveenajayasinghe1325 2 жыл бұрын
හැමදේම මතක් වෙනවා සර්. ඒ කාලෙ සිද්ධ වුන හැමදේම හරියටම සර් කියනවා. ආපහු ඒ අතීතයට යනවා සර්
@vindanipabasara9552
@vindanipabasara9552 2 жыл бұрын
ඒ හඩ අහන් ඉන්න ආසයි.... පළවෙනි වතාවට බැලුවේ... එක තත්පරයක් ඇස් අහකට ගත්තෙනම් නෑ... ❤️
@shaleeshahansamal8725
@shaleeshahansamal8725 2 жыл бұрын
අනිවාර්යයෙන්
@kh___KH-3kh
@kh___KH-3kh 2 жыл бұрын
❤️💯
@deepikakumari9296
@deepikakumari9296 2 жыл бұрын
අකිල සර් කියන්නේ ආසම චරිතයක් ඒ වගේම ජෝ හදවතේ ගායකයා කියන ඕනම සින්දුවක් සිතේ රජ කරනවා හිත ඇදිලා යනවා..... බුදුසරණයි හොදින් සතුටින් ඉන්න හැමෝම.... 🙏🙏🙏
@nilumandakini9700
@nilumandakini9700 2 жыл бұрын
ඒ කතාව බාවනාවක්,ගායනයත් එහෙමයි.නිම්මි ආදරේයි මැනික.තෙරුවන් සරනයි හැමොටම .😍😍😍
@sandalekhasewminimahanama2607
@sandalekhasewminimahanama2607 2 жыл бұрын
ගොඩක් ලස්සන episode එකක්. අකිල සර් ඔයාගෙ මේ වැඩසටහන ඇත්තටම ගොඩක් ලස්සනයි.වෙලාව යනව තේරෙන්නෙ නෑ.තව තිබුණ නම් කියල හිතුණ.ඒ වගේම තුෂාර අයියගෙ කටහඬ මේ වැඩසටහන තවත් ලස්සන කළා.තව තවත් හොඳ වැඩසටහන් ඉදිරියටත් කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයි.
@ireshathrilakshani4395
@ireshathrilakshani4395 2 жыл бұрын
මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්‍රාර්ථනා...කෙලෙස හෝ වේදනා සගවා තබා ගමී.ස්තූතියි අකිල සර්.
@Wihagi_Samara
@Wihagi_Samara 8 ай бұрын
💖💖
@malmiprabodhi4808
@malmiprabodhi4808 2 жыл бұрын
ලස්සනම සින්දු ටිකක්❤️ආසම ගායකයෙක්.එපිසොඩ් එක පට්ට සර්.✊අපේ සර්ට බුදුසරනයි 🙏💓
@aviskasadaruvan9726
@aviskasadaruvan9726 2 жыл бұрын
'මතක' සුන්දරයි ඔබ නිහඩ බැල්මෙන් මා දෙස බැලුවාම..... ඔබට ලංවි ලගින් ඉන්නම් ඉතින් හැමදාම ........ ආදරෙයි හැමදාම සර් ❤️💪
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
තුන්දනාටම එක වගේ ආදරේ අය කෝ..🌏💓🌼
@pradeep_suranga
@pradeep_suranga 2 жыл бұрын
හැමතැනම හොයලා දැං හම්බ වුණේ 😍 ආසම ගායකයෙන් ❤️ ආසම ගුරුවරයක් ❤️ ආසම නිළියක් 😍 Respect Sir ❤️🙏
@piumalmadusanka6977
@piumalmadusanka6977 2 жыл бұрын
ඔබව සිහි වී සිත හඩයි කදුලු නෙතු අග ඉකිගසයි සිතේ සිතුවිලි ඔබ ගැනයි ඔබට මං හරි ආදරෙයි // ඒ ආදරේ මතකයක් විතරක් වෙලා දැන් අවුරුදු 3ක් ඉන්න ඉන්න තැනක සතුටින් ඇති......ඒ ආදරේට ඒ මතකයන් වලට ගිය එයාට තාමත් ඉස්සර වගේම ආදරෙයි ❤️💔
@azkrider9812
@azkrider9812 2 жыл бұрын
🖤
@allinone7483
@allinone7483 2 жыл бұрын
අකිල කියන්නේ වචන වලින් කන හරහා මොලේට රිදෙන්න ගහන්න පුලුවන් මනුස්සයෙක්. ඒකයි අපි හරි ආදරෙන් අකිල සර් කියන්නේ.. බුදුසරනයි සර්💪👌
@praveenajayasinghe1325
@praveenajayasinghe1325 2 жыл бұрын
ඇත්ත සර් කියන හැම දෙයක්ම මතක 4 එනකම් බලාගෙන හිටියේ. ලස්සනයි සර්.
@nayomi8153
@nayomi8153 2 жыл бұрын
අපේ ජීවිතයට දැනෙන🥺🥺🥺මතක වැඩසටහන .ආදරෙයි sir.මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා🙏🙏🙏❤️❤️❤️
@Wihagi_Samara
@Wihagi_Samara 8 ай бұрын
💖💖
@damindamadakumbura8259
@damindamadakumbura8259 2 жыл бұрын
අකිල සර් පුලුවන්නම් චාමර වීරසිංහ අයියත් එක්කන් ඊලග episode එක කරන්නකො.. ජීවිතෙ අමතක නොවන වදන් හිතට දෙනවට ගොඩක් පිං අකිල සර්🙏😘😍
@pubudurohana7216
@pubudurohana7216 2 жыл бұрын
ආදරය එක නිමෙිෂයක හදවතට දැනෙන හැගිමක් කාලයත් එක්ක වැලලෙයි ලංවුන දවසක ආදරේ නිම වෙයි හැබැයි විරහව තුල ආදරේ සදාකාලිකව රැදිලා තියනවා ඒකයි ඇත්ත
@siramalli5333
@siramalli5333 2 жыл бұрын
ආසම ගුරුවෙරයෙක් ආසම නිලියක් ආසම ගායකයෙක්.. ❤️ ආදරෙයි හැමෝටම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි❤️ ජේසු පිහිටයි අකිල සර්ගේ කතානම් මාරම ආසයි... අන්තිම මාස 6ක් වගේ එක දිගට ඔන්ලයින් කල්ස් ආව ඒකෙන් මේ උගන්නපු දැනුම අනුව අද exsem ලියල ආව මේ ❤️
@chamara.lahiru1993
@chamara.lahiru1993 2 жыл бұрын
කියන්න වචන නැ..හිතට පලුවක්,දුකක් දැනුනහම සැන සීමක් ලැබුනෙ සර්ගේ විඩියෝ බලලා...මම සර්ගෙන් ඉගෙන ගෙන නෑ..දැකලත් නෑ..අපි සර්ට අදරෙයි..සර්ගෙන් ඉගෙනගන්න පිංකරන්න ඕන...❤️❤️❤️
@sayuritanasha9720
@sayuritanasha9720 2 жыл бұрын
සර්ගෙ වචනයක් ගානෙ ඇඩෙනවා...😔🙂🙂🙂🙂
@danushkamadushanka391
@danushkamadushanka391 2 жыл бұрын
සර්ගෙ හැම වචනයක්ම හිතටවදිනව❤️ තුශාර අයියගෙ වොයිස් එක ගැන කියල වැඩක් නෑ. වේදිකාවෙන් පොඩ්ඩක් බැහැල වෙනස මරු❤️❤️
@chathurakaushalaya4206
@chathurakaushalaya4206 2 жыл бұрын
ආදරේයි අකිල සර් තුෂාර පෝ අයියේ ❤️😘
@Sachi20019
@Sachi20019 2 жыл бұрын
අකිල සර් මේ වගේම එපිසෝඩ් එක්කින් දුරස්ව ,දෙරටකට වී ආදරය කරන ආදර කතා ගැනත් ,ලස්සන වීඩියෝ එකක් කරන්නැයි අයදිමි, මෙවැනි තවත් ලස්සන නිර්මාණ කරන්න සර් ඇතුළු සියලු දෙනාට ම ශක්තිය ,දිරිය ලැබේවා !!
@satheessathees6717
@satheessathees6717 2 жыл бұрын
ඔය කියන හැමදේම පවුල් ජිවිත තුලටත් අයත් සින්දු ටිකත් හදවතත් තුලට දැනෙනවා සර් ලස්සනයි මුලු වැඩ සටහනම
@nipz9689
@nipz9689 2 жыл бұрын
සර් කියපු සේරම කරා දැන් කලින්ට වැඩිය ප්‍රශ්න අඩුයි... අදරේ තේරුම් ගත්තෙම සර්ගෙන්. ස්තූතුයි සර්❤️
@wasanamadhushika8991
@wasanamadhushika8991 2 жыл бұрын
ආස ම චරිතය.....❤ හදවතට කතා කරන කටහඬ ....🔥
@dewmi640
@dewmi640 2 жыл бұрын
අම්මෝ ඒ කටහඬ.අවුරුදු ගාණක මතකයන් එක මොහොතින් මතක් කලා . සර් කියන හැම වචනයක් ම හදවතට දැනෙනවා.අපිට හදවතට දැනෙන්න කතා කරන අපූරු ගුරුවරයෙක් සහ ගායකයෙක්
@RamyalathaRathnayake-g7r
@RamyalathaRathnayake-g7r 5 ай бұрын
සර්ගේ වැඩ සටහන් අහන්නෙ හරිම සතුටින් හැමැ වැඩසටහනක්ම හරිම වටිනවා ජිව්තය කියා දෙන අපේ ගුරුතුමාටත් දපේ ආදර නිය ගායකයාට බොහෝම ස්තුති 🎉🎉
@thamindukausith
@thamindukausith 2 жыл бұрын
ආසම ගායකයෙක්😍 ප්‍රියතම ගුරුවරයෙක් ජනප්‍රියම නිලියක් 😍. අද මතක මරු😊🙂
@rasangishehan562
@rasangishehan562 2 жыл бұрын
සර් කිවුවෙ හරියටම මගෙ කතාව.🥺💔🥀 මිට මාස ගානකට කලින් මටත් එහෙම කෝල් එකක් ආවා.මන් ඉල්ලුවෙ එක දෙයයි.මගෙ අයියට කරදරයක් වෙන්න එපා කියලා.ඒත් වෙඩින් එකට මාසයයි තිබුනේ.මගෙ අයියා මාව දාලාගිහින්.🥺 මෙ ලෝකේ කිසිම කෙනෙක්ට එහෙම කෝල් එකක් එන්න එපා.ඒක දරාගන්න බෑ.😥🥺💔🥀🙏🙏🙏🙏🙏
@manochchamara7712
@manochchamara7712 2 жыл бұрын
ගොඩාක් හොද ආසම ගුරුතුමෙක් මම නිතරම බලනව සර්ගෙ වැඩසටහන් .දැන්වත් මේ ඔවදන් හිතට අරන් ජීවිතය දිනන්න උත්සාහ කරනව තෙරුවන් සරණයි ගුරුතුමණි 🙏
@AnuraSamantha-y3h
@AnuraSamantha-y3h 5 ай бұрын
ඇත්තටම තුෂාර අයගේ කටහඬ භාවනාවක් ලස්සන ඔයාලා වැඩසටහන කරනවා ගොඩක් ආදරේයි❤❤❤
@ashikanilnethu8641
@ashikanilnethu8641 2 жыл бұрын
ආසම ගායකයෙක් වගේම අපෙ තුශා අයියා .ආදරෙයි ඉතින්
@tharinduvkanishka5991
@tharinduvkanishka5991 2 жыл бұрын
අකිල සර්... මම ත්‍රීකුණාමලයෙ. සර්ගෙ අක්කගෙ ගෙවල් ළග. සර්ගෙ " මතක " වැඩසටහනක මටත් ගීතවත් වෙන්න අවස්ථාවක් දෙන්න කියලා පුංචි අහිංසක ඉල්ලීමක් කරනවා. තෙරුවන් සරණයි සර් 🙏
@deshaniadikari8782
@deshaniadikari8782 2 жыл бұрын
Nb
@chathurinisansala4364
@chathurinisansala4364 2 жыл бұрын
මතක අවුස්සන වචන කදුළුත් එක්ක බැලුවේ..මතකයන් වලට තාමත් ආදරෙයි..සර්ගෙ වචන වලින් දැනෙන සැනසීම කියල නිම කරන්න බැ..යතාර්තය හැමවෙලෙම මතක් කරල දෙනවට විදවන හිත් වලට සැනසීමක් දෙනවට සර්ට ගොඩක් පිං🙏විදවන හැම හිතක්ම සැනසෙන්න ඕනි🙏❤️
@prasadnirmal3664
@prasadnirmal3664 2 жыл бұрын
ඇත්තටම අපේ ජිවිතේ ලස්සනම...ආදරනිය කතා.එ විදියට ම..ගීත වල..ලියවිලා
@allfillm4617
@allfillm4617 Жыл бұрын
5:01 සුන්දරයි ඔබ 13:00 මා එදා කියූ දේ 20:06 මගේ ජිවිතෙ පුරා අසන්න රසවිදින්න ඒක නිවෙන කටහඩක් ඒක🥰🥰🤗
@malani..........4307
@malani..........4307 2 жыл бұрын
කවදාවත් ආදරේ කරන අය වෙන කරන්නත් එපා...වෙන් වෙන්නත් එපා.....ඒක ලොකූ වේදනාවක්.... ආදරේ කරපු අය දන්නවා... දුර ඉදන් ආදරේ කරන අය ඉක්මනට එකතු වෙන න ඕන... 🙏🙏🙏 ආදරේ හරි ලස්සනයි ❤️
@tharushikanethmini8956
@tharushikanethmini8956 2 жыл бұрын
මතක අවුස්සන වැඩසටහනක්😍♥️🌸✨ හරිම ලස්සනයි👌👌
@sl-cq5wx
@sl-cq5wx 2 жыл бұрын
මම ආසම ගායකයේක් .ආසම ගුරු වරයෙක් .ආසම නිලියක් තිදෙනාටම බුදු සරණයි දෙවි පිහිටයි
@sachiya2406
@sachiya2406 2 жыл бұрын
ඒ කතාව.. 💓 හදවත් සුවපත් කරනවා
@anuradhasandamali5064
@anuradhasandamali5064 2 жыл бұрын
දුක හිතෙන දේවල් කියද්දි සර්ට දුක හිතෙන්නැද්ද.මට නම් ඇඩුනා අවසාන සින්දුව අහද්දි.
@dilshandilshan3242
@dilshandilshan3242 2 жыл бұрын
ඇත්ත කතාවක් අන්තිම ටික... මගෙ gf ටත් මන් නොසිතූ වෙලාවක ඔය ටික සිද්ධ උනා ඒමයි කියලා මන් එයා දාල ගියේ නෑ ... හැබයි දැනට මන් රට ... මට ඕන ඉක්මනට ම මගේ gf ව කලින් හිටිය වගෙම හොද කර ගන්න .. හොද ඩොක්ටර් කෙනෙක් හොයාගන්න 😭
@kavindudissanayaka8855
@kavindudissanayaka8855 2 жыл бұрын
🥺සුන්දරයි ඔබ බලන බැල්මෙන් මදෙස බැලුවම❤✨ තුශර අයියේ වොයිස් එක✨❤ 🎤🎧
@ruwanthiruwanthimedagangod6034
@ruwanthiruwanthimedagangod6034 2 жыл бұрын
ආසම නිළියක් ... ගායනය ... සර්ගේ වවන මාරයි සර් ... ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shakilamadhushanka3612
@shakilamadhushanka3612 2 жыл бұрын
අකිල සර් ❤ හදවතේ ගුරුවරයා ♥️ තුෂාර අයියා ❤ හදවතේ ගායකයා ♥️ බුදුසරණයි 🙏🙏🙏
@Wihagi_Samara
@Wihagi_Samara 8 ай бұрын
💖💖
@madushikasewwandi1696
@madushikasewwandi1696 2 жыл бұрын
ඔබම විතරයි මම පතන්නේ සසරෙ හැමදාම... ❤😎
@sewwandimadushika7758
@sewwandimadushika7758 2 жыл бұрын
❤❤
@mrchathuwa4745
@mrchathuwa4745 2 жыл бұрын
ඒක නම් පිස්සුවක් ❤ kzbin.info/www/bejne/roKvin6ZqNWmq5Y
@-kavisanju3938
@-kavisanju3938 2 жыл бұрын
සර් ගෙ "මතක" වැඩසටහන් ඔක්කොම බැලුවා..අනිත් එකත් ඉක්මනට ඕනි සර්🥺❤️..නිම්මි අක්කි ආඩලෙයි❤️💫
@dineshdilanjan9521
@dineshdilanjan9521 2 жыл бұрын
ජිවිතේ ග‍ොඩ දාගන්න වටින කතාවක්..ආදර‍ේ නිසා නිකරුණේ මැරෙන වුන්ට ම‍ෙි කතාව සුපිරියටම වටිනවා.. සිත එක අරමුණක තියාග‍ේන ජිවත් ව‍ේන්න එවිට සියළුම ද‍ේ තමන් පතන විදියට ලැබෙනවා... ආදරය සුන්දර වරදකි.... කිසිදා සමාවක් නම් නැතී මට ප‍ෙන්නලා ආදර‍ේ හැටී නුඹ දුන්නු දුක හ‍ොදටම ඇතී..
@rasangi7161
@rasangi7161 2 жыл бұрын
ලස්සන චූටි කෙල්ලෙක් ගැන හැඟීම්බර වෙන ඔයාගෙ ලස්සන ඇස් මම විඳිනවා,ඒ ලස්සන බැල්ම මම හැමදාම දුරින් ඉදන් විඳින්නම්...ලෝකයටම රහසින් මම ආදරේ කරන්නම් ඒකට තරහ වෙන්න එපා ඒකත් එපා කියන්න එපා මගේ නිදි නැති හැම රැයකම වැටුන කඳුළු වල අරුත ඒ නංගිට මම පරිත්‍යාග කරලා බලන් ඉන්නෙ ඒ ඔයාගෙ සතුට නිසා...
@danuka0
@danuka0 2 жыл бұрын
රට යන්න ඉන්නෙ කියපු අක්ක නේද ඔයා
@rasangi7161
@rasangi7161 2 жыл бұрын
@@danuka0 ඔව්.ඒ ඔයා නම් මගෙ පස්සෙන්මයි නේද😂😂
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
උපුල් ශාන්ත සන්නස්ගලගේ හීන ඇහිදින යාළුවෝ අළුත් විදිහට කරන්නේ අකිල කියලා මට හිතෙනවා...❤️ සුපිරි වැඩසටහන...🥳🥳
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 9 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Catching Multi-Species on Lake Hartwell
10:44
Northgafisherman
Рет қаралды 3
"මතක" Mathaka Episode 01 | Akila Vimanga Senevirathna with Malindu Chathuranga
26:22