"මතක" Mathaka Episode 01 | Akila Vimanga Senevirathna with Malindu Chathuranga

  Рет қаралды 396,591

Akila Vimanga Senevirathna

Akila Vimanga Senevirathna

Күн бұрын

Пікірлер: 1 500
@lakmi8095
@lakmi8095 3 жыл бұрын
අකිල සර් ❣️ මලිදු අයියා❣️ ගැළපෙන ම සoකලනයක් 😍
@kusalisithumini4999
@kusalisithumini4999 3 жыл бұрын
ඇත්ත💓
@induwaraakalanka2335
@induwaraakalanka2335 3 жыл бұрын
Sir khmd anee oya meee dewal hrytm dnne mehhr dewal hita gnn ba sir mee hamadeem atta 🙂
@gdkpinibidu1190
@gdkpinibidu1190 3 жыл бұрын
❤❤
@hirushidilsha3533
@hirushidilsha3533 3 жыл бұрын
Aththatama ow
@imeshfernando4273
@imeshfernando4273 3 жыл бұрын
⁣ආදරේ කොච්චර කරත් කොච්චර උත්තරීතර උනත් කොච්චර නිර්මල උනත් අවංකව ආදරේ කරොත් ලැබීම දුකක්මයි.කතාවකුත් තියෙනවා අවංකව ආදරේ කරපු මිනිස්සු දවසක තනිවෙනවා..😓😓
@dinuwarnasooriya1191
@dinuwarnasooriya1191 Жыл бұрын
එක ඇත්ත ඒක වේදනවක් මම ඒ දුක විදිනව
@dileesenarathna1833
@dileesenarathna1833 Жыл бұрын
😔ow e kathawa aththa....
@sithudilhara1969
@sithudilhara1969 Жыл бұрын
Hm
@darshanikumari643
@darshanikumari643 Жыл бұрын
Hmm
@nalinkaluarachchi1102
@nalinkaluarachchi1102 Жыл бұрын
ඒක ඇත්ත😢
@kavindyap.dissanayaka7190
@kavindyap.dissanayaka7190 3 жыл бұрын
මලිදු අයියාගෙ කට හඩයි🤩 අකිල සර්ගෙ කතාවයි ❤️වෙනම ලොකෙකට ගියා වගෙ😍
@kumudukumudu6344
@kumudukumudu6344 3 жыл бұрын
Ou ane
@sagarikarasangi1905
@sagarikarasangi1905 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@sameerabandara8714
@sameerabandara8714 3 жыл бұрын
Ay ara akka
@sasankanayana7734
@sasankanayana7734 3 жыл бұрын
ඇත්තටම 😑😑
@malminishanthi2805
@malminishanthi2805 3 жыл бұрын
අනිවාර්යයෙන්
@dumindaprasad1677
@dumindaprasad1677 3 жыл бұрын
මලිඳුගේ කටහඬනම් භාවනාවක් වගේ... හිත නිවෙන කටහඬක්...
@dinethrarangani9285
@dinethrarangani9285 3 жыл бұрын
Mekanam aeththa❤🥰
@hansikawshalya3199
@hansikawshalya3199 3 жыл бұрын
Eka nm attama attak
@heshanidewmini5832
@heshanidewmini5832 2 жыл бұрын
Eka nam aththa
@SenuraFernando-et8is
@SenuraFernando-et8is 6 ай бұрын
මලිදු චතුරංග මල්ලි බබාගේ අවුරුදු 2 ක් වැඩිමල් පෙම්වතිය තමයි ගම්පහ සුමේදාවේ ටිචර් මහේශා කරුණාරත්න අක්කිබබා.දෙන්නගේ සෙල්ලම් බලන්න පුලුවන් ගම්පහ මල්වත්තට ගියානම්🐒♥️
@kavindumaduranga1930
@kavindumaduranga1930 3 жыл бұрын
බලන්නත් කලින් like එක දැම්ම බන්😁👍😌❤️
@sathminiyashodhara2204
@sathminiyashodhara2204 3 жыл бұрын
මං ඉන්නේ වෙනමම ලෝකෙක. සර්ටයි මලිදුටයි මං හරිම ආදරෙයි. මේක මහ පුදුම සංකලනයක්. ගැළපෙනම එකක්. බොහොම ස්තූතියි
@MithumNuwan2001
@MithumNuwan2001 3 жыл бұрын
✌️🔥💯💖
@g.m.s.l.7304
@g.m.s.l.7304 3 жыл бұрын
E loke koi wgeda😉
@dilinimadushani5373
@dilinimadushani5373 3 жыл бұрын
❤️❤️❤️
@pushpaweerasinghe78
@pushpaweerasinghe78 6 ай бұрын
​@@MithumNuwan2001😂
@mahargasithumini1581
@mahargasithumini1581 3 жыл бұрын
හදවතේ ගුරුතුමනි ඔබ තරම් ආදරය ගැන දන්නා කෙනෙක් නම් ඉන්න විදිහක් නැහැ 🎉 අකිල සර්... ලස්සන වැඩසටහනකට මාව ද සම්බන්ධ කර ගත්තාට ස්තුතියි සර් ❤️❤️❤️
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
"අකිල" කියල නිකම්ම කියන්නේ නැතුව "අකිල සර්" කියල කිවුවානම් හොද නැද්ද 🙄
@hgcdtharangani6562
@hgcdtharangani6562 3 жыл бұрын
Sirta Wadaa wadimal bala unath a ayata dena vishayath akka dena owadan watinawa jivitha awaboda kara ganna apita.oba wani guruwaru mita kalin hitiyanam jivithe waradena akak na
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
@@hgcdtharangani6562 🙄😂
@amasarada4420
@amasarada4420 3 жыл бұрын
@@SandunWithanage ou neda
@padmakumar2972
@padmakumar2972 3 жыл бұрын
Nice
@Carzilla004
@Carzilla004 3 жыл бұрын
හදවතින්ම ආදරේ කරන අවංක අයට බලාපොරොත්තු වෙන ආදරේ කවදහරි ලැබේවා...ප්‍රාර්ථනයක්❤️😇
@sandun24
@sandun24 3 жыл бұрын
▶00:01 -අවාසනාවට රෝස මලක් ▶08:37 -පෙනුණු සුව දසුන් ▶15:31 -නින්ද නේන රාත්‍රීයේ ▶22:39 - සුදු හංසියේ මිහිරාවියේ
@Statusvideo578
@Statusvideo578 3 жыл бұрын
Thanks🔥
@sarangasathsarani8540
@sarangasathsarani8540 3 жыл бұрын
❤️
@nimuthuperera6381
@nimuthuperera6381 3 жыл бұрын
❤️
@disnakumari90
@disnakumari90 3 жыл бұрын
@dhyanlankathilaka578
@dhyanlankathilaka578 3 жыл бұрын
♥️
@Ishani-o3z
@Ishani-o3z 3 жыл бұрын
අකිල සර්ගෙ මිහිරි වදන් වලට මලිදු අයියගේ ප්‍රේමණීය හඩ තදින්ම හදවතට දැනුනා❤🌹
@sewsys6235
@sewsys6235 3 жыл бұрын
හදවතේ ගුරුතුමා එක්ක හදවතේ ගායකයා ❤️
@nethubabxx9881
@nethubabxx9881 3 жыл бұрын
@kavindyasewmini9799
@kavindyasewmini9799 3 жыл бұрын
❤️
@ලශියා
@ලශියා 3 жыл бұрын
Aniwaren ❤️❤️❤️❤️
@dumindaprasad1677
@dumindaprasad1677 3 жыл бұрын
සිංදු තියන තැන් 00:01 අවාසනාවට රෝස මලක් පරවී 08:37 පෙනුණු සුව දසුන් 15:31 නින්ද නේන රාත්‍රියේ 22:39 සුදු හංසියේ මිහිරාවියේ Thanks Me Later 🙏
@Indi_Sri_Lanka
@Indi_Sri_Lanka 3 жыл бұрын
Thanks ✨
@jagathchandana8777
@jagathchandana8777 3 жыл бұрын
Thx
@dtvacademy2120
@dtvacademy2120 2 жыл бұрын
ස්තූතියි මචන් 🥰 වෙලාව සෑහෙන්න ඉතුරු උනා ඔයාගෙ කමෙන්ට් එක නිසා ☝️
@nilupuleedineshika9701
@nilupuleedineshika9701 Жыл бұрын
Therumath ahanna..🤗
@tharushiuththara8792
@tharushiuththara8792 Жыл бұрын
Thanks 🍃
@idushaweerakoon7992
@idushaweerakoon7992 3 жыл бұрын
අනේ මන්දා සර් ඔයානම් හදවත නිවන ඔසුවක් කියුවොත් හරි😍
@nethu3035
@nethu3035 3 жыл бұрын
Hmm 🙏
@maheeshawijepala6567
@maheeshawijepala6567 3 жыл бұрын
අනේ ඒක නම් කියලා වැඩක් නෑ 🥺❤
@idushaweerakoon7992
@idushaweerakoon7992 3 жыл бұрын
Puduma wdhtane hith walata ktha karanne 😐
@sagarikarasangi1905
@sagarikarasangi1905 3 жыл бұрын
ඇත්තක්
@sivlog9
@sivlog9 3 жыл бұрын
Akila සර් හදවතට වදින්නම කතාකරනවා. ❤ මලිදු හදවතට දැනෙන්නම Sing කරනවා ❤
@sewwandisubasini5299
@sewwandisubasini5299 Жыл бұрын
@ashenwarshana5216
@ashenwarshana5216 3 жыл бұрын
ආසම දෙන්නෙක් එකම තැනක....මලියා ඒකනම් මරූ ❤️❤️ ආසම voice එක 🙉🙃
@shashinikaushalya7072
@shashinikaushalya7072 3 жыл бұрын
සර්ගෙ ජීවිතෙත් ලොකු කතාවක් ඇති කියලා හිතෙන්නෙ මට විතරද🥺🥺♥🥰
@deepikapriyadarshani6450
@deepikapriyadarshani6450 2 жыл бұрын
මටත්
@ruvinisamarasinghe8862
@ruvinisamarasinghe8862 3 жыл бұрын
අැතිදා මහමෙරක් සේ දැනෙන, නැතිදා මුළු ලොවක් නැතිවූවා සේ හැඟෙන මහ අමුතු හැගීමක්..අාදරේ..
@gostrapper4591
@gostrapper4591 3 жыл бұрын
මගේ ආදරේ දැන් සති 2 කට කලින් නැති වුනා මන් අවුරුදු 6ක් ආදරේ කරා හුගක් මාව හැමතැනකින්ම දැන් එයා මාව බ්ාලාක් කරලා මට😔😔 දරාගන්න බෑ මේ දුක මේකේ සින්දු ඇහුවම මන් අඩනවා මේ කතාව අහන්න කවුරුත් නැ ඉතින් මෙතන කිව්වා අනේ මං කවදහරි ආයේ එයාව මට ලැබෙන්න කියලා ඉල්ලනවා මං දවසින් දවස ගෙවෙනකොට එයා හුගක් දුර යයි කියලා ලොකු බයක් තියනවා මට ජිවිතේම පිස්සුවක් වෙලා තියෙන්නේ ඒත් මට තාමත් හිතාගන්න බෑ ඇයි මටම මෙහෙම උනේ කියලා ඇත්තටම සර් ගොඩක් ස්තුතියා ඔබ තුමාගේ මඟ පෙන්වීමට මං එයාට මගේ හිතේ පුංචි වෛරයක්වත් නැ මං කැමතියි දවසක එයා මාව හොයාගෙන එනවට ඇත්තටම මගේ වේදනාව එයාට දැනුනා නම් එයා මාව හොයාගෙන ආයේ එනවා 💔😔😔
@chalanirasangika4748
@chalanirasangika4748 Ай бұрын
ඔය දුක මාත් විදිනවා😢
@gimhanibhagya1916
@gimhanibhagya1916 3 жыл бұрын
මතක සුන්දරයි..තවත් වෙලාවක සුන්දරත්වයත් දුකක්..හිනා වෙන්න මවපු හීන එක්ක අඩපු වාර ඕනෙ තරම්..ආදරෙත් වෙලාවකට මිරිගුවක් නේද..? පතන ආදරෙ හැමෝටම ලැබෙන්නෙ නෑ ලැබුන ආදරෙ හැමෝටම වටින්නෙත් නෑ..මිනිස්සු කරන්නෙම මතක එක්ක හිනාවෙනවට වඩා මතක එක්ක අඩන එක බහුතරයක් සතු එකම දේ ඒක..ආදරෙ මතක එක්ක තනිවෙලා අඩන එකත් විටෙක සුන්දරයි ඒ හැගීම දුකක් උනත්😊♥️ එහෙම නේද..?
@kanchanadesilva2876
@kanchanadesilva2876 3 жыл бұрын
Aththamai .
@ashichathusha2680
@ashichathusha2680 3 жыл бұрын
👍❤
@chandmobilephone9394
@chandmobilephone9394 2 жыл бұрын
ඇත්තම තමා......
@hiruniupeksha9106
@hiruniupeksha9106 3 жыл бұрын
පොතේන් එළියට ඇවිත් ජිවිතය දකින්න ලස්සනට කියදෙන ගුරැ තරැව... 💞...
@shanthijayamanna3255
@shanthijayamanna3255 3 жыл бұрын
ගායනය athi විශිෂ්ඨ එකක්.දිගටම කරගෙන යන්න ...අහිමි වුනත් ආදරෙන් හිටපු හැටි මතක් වුණා තව තවත් 😥😥
@isurukeshan5326
@isurukeshan5326 3 жыл бұрын
😔
@sachiwedikkara4216
@sachiwedikkara4216 3 жыл бұрын
💔😞😢
@nsz9804
@nsz9804 3 жыл бұрын
😔😔
@gayathripabodha9639
@gayathripabodha9639 3 жыл бұрын
😔
@chamarikumarasinghe7242
@chamarikumarasinghe7242 3 жыл бұрын
Saththai..
@Shenu2002
@Shenu2002 3 жыл бұрын
මලිදු අයියා ගත්ත එක නම් ගොඩක් වටිනවා ඒ එයාගේ වොයිස් එක භාවනාවක් වාගේ නිසා...❤️ ස්තූති සර් බුදු සරණයි තුන්දෙනාටම 🥰❤️
@kavya7311
@kavya7311 3 жыл бұрын
මම A/L biology කරන කෙනෙක්. උදේ ඉදන් පාඩම් කරලා එපාම වෙලා phone එක අතට ගත්ත වෙලේ තමයි notification එක දැක්කෙ. මේ episode එක ඇත්තටම මට භාවනාවක් වගේ දැනුනේ.video එක ඉවර වෙනවා දැනුනෙත් නෑ. මලිදු අය්යාගෙ voice එක අකිල සර්ගේ වචන...... ඇත්තටම magic එකක්. බුදු සරනයි අපේ අකිල සර්ට.🙏❤️
@indranandaparanamanna5740
@indranandaparanamanna5740 3 жыл бұрын
Math maths karana kenek.ath math me vidieo aka dakala baluva.aththatama godak lassana program akak.kohomath hodama yaluva akka e vidihatama yaluva vage lagin idala paththaka idan adare karana aka thama hoda.nathnm friendship akath nathi venava.a hinda friendship aka hoday.athakota hamadama akata sathutin inna puluvan .
@indranandaparanamanna5740
@indranandaparanamanna5740 3 жыл бұрын
Sir kiyana me hamadema aththa.boru heena loka surangana katha nemey.aththama jeevithey.
@ashichathusha2680
@ashichathusha2680 3 жыл бұрын
Math ehemaii
@nethmi1635
@nethmi1635 3 жыл бұрын
මාත්...........මට මහන්සි දැනෙන වෙලාවට අකිල සර්ගෙ වීඩියෝ එකක් බලනවා......භාවනාවක්ම තමා
@vimansagunathilaka2302
@vimansagunathilaka2302 3 жыл бұрын
Mtth une oyge siddiymi...
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
කව්රු මොනවා කිව්වත් හදවතේ ගුරුපියාණන් 🥺😊🙏💪❤️🇱🇰
@dilkidissanayaka8726
@dilkidissanayaka8726 3 жыл бұрын
අවාසනාවට රෝස මලත් පර වෙයි෴දරා ගන්න බැරි තරමට ආදරෙයි ❤️ඔයා රත්තරං වරදක් කලා නොවෙයි😰
@dilkidissanayaka8726
@dilkidissanayaka8726 3 жыл бұрын
@@shehandhanuska2973 නිකම් අනේ දුක තමා ආදරේ
@dilkidissanayaka8726
@dilkidissanayaka8726 3 жыл бұрын
@@shehandhanuska2973 hmm
@dilkidissanayaka8726
@dilkidissanayaka8726 3 жыл бұрын
@@shehandhanuska2973 ම්ම්ම්ම්
@dilkidissanayaka8726
@dilkidissanayaka8726 3 жыл бұрын
@@shehandhanuska2973 මොකක්ද කොහෙද කීවේ
@dilkidissanayaka8726
@dilkidissanayaka8726 3 жыл бұрын
@@shehandhanuska2973 කුරුණෑගල
@madushanipeiris8010
@madushanipeiris8010 3 жыл бұрын
මේ වැඩසටහන අවුරුදු ගාණකට කලින් අහන්න තිබ්බා නම් ජීවිතේ ගොඩක් තැන් හදාගෙන , වැරදීම් අවම කරන් ජීවිතේ විදින්න තිබ්බා තව තවත්.... ❤️
@SupunWanninayake-jb6tv
@SupunWanninayake-jb6tv Жыл бұрын
Tawama parakku neha.. den patan ganna
@rizinavod
@rizinavod 3 жыл бұрын
හදවතේ උඩින්ම ඉන්න දෙන්නෙක්..අපේ සර් ඒ වගේම මලිදු අයියා... ඒ කතාවට නියම රසයක් එක්කරන්න පුළුවන් හොදම සහ එකම මෑත කාලයේ ගොඩාක් අයගේ හිත දිනාගත්ත මලිදු චතුරංග වචනෙකින් කියාගන්න බැරි තරමටම රසයක් දෙනවා..💪❤️
@arunidammadinna3839
@arunidammadinna3839 3 жыл бұрын
Ow aniwa kiyaganna ba e tharamata rahata kiyanawa
@piyumikaushalya8127
@piyumikaushalya8127 3 жыл бұрын
අැත්තටම දෙන්නම ලස්සනට වැඩසටහන කරනවා
@dhanush6814
@dhanush6814 3 жыл бұрын
❤💎😔
@maduwanthakosala8825
@maduwanthakosala8825 3 жыл бұрын
අංශු මාත්‍රා වචනයක තේරුම කියාදේන අකිල සර්ත් අංශු මාත්‍රා පදයක හැගීම දැනෙන්න කියන මලිදු අයියාත් එකට එකතු වේලා කරන මතක අවර්ජ කාර්ය ඉදිරියටත් සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා
@jayaminisansala103
@jayaminisansala103 3 жыл бұрын
ලමයින්ට උගන්වන එක ඇරෙන්න ලමයින්ගේ මානසික සුවය ගැන හිතන ආදරනීය ගුරුවරයෙක්...බුදුසරණයි
@mtdm342
@mtdm342 3 жыл бұрын
😔 මේ ආදර කතා විතරද සර් ලස්සනම ඒවා වෙන්නේ...😔 මිනිස්සු නොදන්න කියන්න බැරි හරි අපූරු ආදර කතා තියනවා.. ඒත් කවදාවත් එකතු වෙන්න බැරි, සමාජයෙන් ඉඩක් නැති ඒවා... කය පමනක් මවන දෙවියන්න මනස දෙන්න අමතක වෙලාදෝ කොහෙද..😔.. සති ගනන් වරු ගනන් බලා සිටියත් ඒ ආදර කතා එකතු වෙන්නෑ සර්..😭😭 කිසිම කෙනෙක්ට කියන්න බැරි තාටවත් කියාගන්න බැරි ආදරකතා තියෙද්දි, ගොඩාක් ලෝකේ ඒවට මඩ ගැහුවා.. පිලිකුල් කලා... සාමාජයෙන් ගොඩාක් කොන්වුන ලස්සන ආදරයක් තියනවා.. ඒත් කවම කවදාවත්,එකතු වෙන්නේ නැති.. ඒක වරදක් වෙන්න ඇති.. නීති අනුකූල නොවෙන්න ඇති.. සම්මත නැතුව ඇති... ඒත් රැ දවල් හොයන ඒ ජීවිතේ ලැබෙන්නෑ... එන්නේ හැගීමක් පෙර පව පින එක්ක.. ඒත් ඒ හැගීම වෙනස් එකක් උනොත් ලෝකෙට කියන්න බැ... ජීවිතේ එපාම වෙයි..😭😔 ලස්සන ජීවිතියක් ගෙවන්න පුලුවන් උනත්... ආදරයක් ලග මටත් අනිත් අය වගේ ආදරය කරන්න ලැබුනානම් කියලා..😭😭😭 ඒත් සර්... ලස්සන වට්සැප් ස්ටේටස් දාන. Wallpaper දාන ආදර කතා අස්සේ.. සමාජෙට කියන්න ලැජ්ජ ඒත් ඇත්තටම ගොඩාක් ආදරේ කියාගන්න බැරි කතා තියනවා...😭😭 ඒවා අසම්මතයි.. ඒ නිසා වට්සැප් ස්ටේටස්වත්,,,, ෆේස්බුක් වත් දාන්න බෑ.. මේ මගේ ආදරේ කියලා කාටවත් කියන්න බැ... 😔😔 ගොඩාක් ලස්සන කතාවක් සර්... මාත් ප්‍රාර්තනා කරනවා.. ලබන ආත්මෙක හරි.. ලස්සන සමාජෙ පිලිගන්න ආදරයක් ලැබෙන්න කියලා.. අසම්මත් උනත් ලෝකෙටත් වටා වටින ඒ ආදර කතාවත් සර්ට කිව්වා.. පුලුවන්නම් හිත හැදෙන පිලිතුරක් දෙන්න.. හැගිම් එනකොට අරන් ආපුවා.. ඒ නිසා ගොඩාක් දුකයි..😔😔 නොලැබෙන ආදරයක් වෙනුවෙන් කල් මරමි..😭😭😭 බුදු සරනයි.. සර්..🙏🙏
@isharamadushanka2371
@isharamadushanka2371 3 жыл бұрын
හදවතේ ආදරණීය ගුරු පියාණනි, බුදු සරණයි ♥️♥️♥️🙏🙏🙏
@nawo1945
@nawo1945 3 жыл бұрын
අකිල සර් & මලිදු ❤️ ආසම දෙන්නෙක් ....🥺❤️ අකිල සර්ගෙ කතා, මලිදුගෙ කටහඬ බාවනාවක්...❤️
@nawanjanasathsarani7185
@nawanjanasathsarani7185 3 жыл бұрын
අනේ අකිල සර් නම් භාවනාවක් ❤
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
🌟මිනිස්සු ආදරය කියන අකුසලය නිසාම මුලාවෙමින් කෙළෙස් පුරවගෙන, අනන්ත සසරේ තව ඉදිරියට යයි අපාගත දුක් විදිමින්.🙂🙂
@tharugamage4202
@tharugamage4202 3 жыл бұрын
අපේ සර්..විශය දැනුමත් එක්ක ජිවිතේට වටින ගොඩක් දෙවල් කියලා දෙන ගුරුවරයෙක් ❤️
@nadee4972
@nadee4972 3 жыл бұрын
එහෙම ගුරුවරු හරි අඩුයි.. හුගක් පින් ඇත්තටම මෙහෙම දේවල් කියලා දෙනවට 👍👍
@dilikshanaprasad1917
@dilikshanaprasad1917 3 жыл бұрын
සර්ට ගොඩක් පින් සර් විශය දැනුමත් එක්ක මෙ වගේ උපදෙස් දෙනවට ජිවිතේ ගැන සිර් ගුරුවරයකුට එහා ගිය පියෙකි ❤️❤️❤️🙏 බුදු සරණයි 🙏
@deepthamanoj5417
@deepthamanoj5417 3 жыл бұрын
අනිවාර්යයෙන් ම
@dilmisandeepani3337
@dilmisandeepani3337 3 жыл бұрын
ඇත්තම මේ ගායනය.මං දෙක්කා මලිදු අයියාට ටික් ටොක් එකේ බැනල තිබ්බා ඒ කටහඩට.ඔබ තුමා.මේ මලිදු අයියා.මේ වැඩේට ගත්ත එකට ඔබ තුමාට ගොඩාක් පින්..නියම දේකට නියම වටිනාකමක් දීල තියන්වා.
@cheemsmemes3575
@cheemsmemes3575 3 жыл бұрын
කවුද ටික් ටොක් එකෙ බනින ඒව ගනන් ගන්නේ.....👊
@sasaradulanjani1424
@sasaradulanjani1424 3 жыл бұрын
@@cheemsmemes3575 anna ekai🥰✊
@tashihewagamage4665
@tashihewagamage4665 3 жыл бұрын
කොහේදෝ ලෝකෙකට අරන් ගිහින් අතරමං කරල දාල ආව වගේ අකිල සර්...
@kawyaekanayaka1711
@kawyaekanayaka1711 3 жыл бұрын
අද නම් පිස්සු වැටුනා... මලිදු අයියගේ කටහඩට හරිම ලස්සනයි 🔥❤️❤️
@minoshijayasekara5667
@minoshijayasekara5667 3 жыл бұрын
"මතක" ලස්සන වැඩසටහනක් සර් .... ❤❤❤
@nitashayovindini7272
@nitashayovindini7272 3 жыл бұрын
කාවදවත් හිතුවේ නෑ අකිල සර් මේකට මලිදු අයියව එකතු කර ගනිවි කියලා ඒ කටහඩ 😍😍😍😍😍😍😘😘😘😘😘😍😍😘😘😘😘😍😘😘😍😍😘😍😘😘😍😘😘
@dineshmadushanka6920
@dineshmadushanka6920 3 жыл бұрын
හදවතේ ගුරුතුමා...🖤
@savidyawijesundara1041
@savidyawijesundara1041 3 жыл бұрын
සංවේදී හදවත් පුදුම තරම් ලස්සනට ස්පර්ශ කරන අපූරු සංකලනයක්....අකිල සර්ගෙ වචන එක්ක මලිදුගෙ voice එක මාරයි.......හදවත් කතාකරවන්න සමත් ලස්සන වැඩසටහනක් 💞
@pdkd1389
@pdkd1389 3 жыл бұрын
ආදරේ මුඑ විශ්වයටම එකක් වුවද එහි විවිධ කෝණයන් හරහා අද දිග හැරැන...කතාන්ගය... ගිත තුනක් හරහා හරි ලස්සන රිද්මයකට ගලා යනවා...ලස්සනයි...
@statusme570
@statusme570 3 жыл бұрын
අපට උනත් සාමාන්‍ය වචනෙන්ම කියනවනම් කෙල්ලෙක්ට හිත ගිහින් අසාර්ථක උනාම මලිදු අයියගෙ ඒ සින්දු covers නිතරම ඇහුවා.අහන්න හිත ගියා .ඒ කටහඩත් මාරම දෙයක් අයියෙ.❤✊
@whitegossip8691
@whitegossip8691 3 жыл бұрын
😶මමනම් හිතන්නෙ එයා මගෙ හොඳම යෙහෙළිය විදිහට ඉන්න එක හොඳයි කියල. 🤍💛💚💙 මොකද ආදරය කියන වචනය අපේ ජීවිතය මොහොතකින් වෙනස් කරාවි. විටෙක ජීවිත කාලය පුරාවටම අපි අඩ අඩා ජීවිත් වේවි. විටෙක ජිවිත කාලය ම සතුටෙන් ඉන්න ලැබේවි... ඒක එක මොහොතකින් වෙනස් වේවි. ඊට වඩා ඈතටවෙලා ඇය දිහා සතුටින් බලාගෙන ඉන්න පුළුවන්... 🌷මලේ ලස්සන බලන්න මල කඩල අතට ගන්න ඕනෙ නෑ...🌹🥀⚘
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
❤️
@whitegossip8691
@whitegossip8691 3 жыл бұрын
@@Maleeperera-j5x 💜🌷💜
@sanusathsarani6473
@sanusathsarani6473 3 жыл бұрын
හිත අවුලෙන් ඉන්න හැම වෙලාවකම සර්ගේ කතා අහලා හිත හදාගන්නේ🥺❤️මලිදු අයියාගේ කටහඩ නම් හාවනාවක්🥺🥲❤️
@nipunsandaruwan518
@nipunsandaruwan518 3 жыл бұрын
හිතේ තියෙන දේවල් කොහොම වචනවලට පෙරලනවද මන්ද සර්👀🖤🎀
@maheeshawijepala6567
@maheeshawijepala6567 3 жыл бұрын
මේක බලන හයවෙනි පාර 🥺❤️ මගේ සර්❤️ හදවතේ ගායකයා❤ පුලුවන් හැම වෙලාවෙම මේක බලන්න හිතෙනවා ගොඩක් ලස්සන හදවතටම කතා කරන වීඩියෝ එකක් 🥺❤️
@whitegossip8691
@whitegossip8691 3 жыл бұрын
⚘මලක ලස්සන බලන්න මල කඩල අතට ගන්න ඕන නෑ...💓❣💓 🥲ඈතට වෙලා ඇය දිහා බලාගෙන ඉන්න තියෙනවනම්... ඒ හොඳටම ඇති. 💛💚💙
@sanduchathu2646
@sanduchathu2646 3 жыл бұрын
Hmmmmm
@whitegossip8691
@whitegossip8691 3 жыл бұрын
@@sanduchathu2646 Hmmmm😶🙂😊😷
@saurisaa4356
@saurisaa4356 3 жыл бұрын
කියපු හැම වචනයක්ම හදවතට දැනුනා අකිල සර්. 🙏🏻😇 මලිදු මල්ලි ඔයාගේ සින්දු මාරම විදිහට දැනුනා.😍🙏🏻
@wasanacake1416
@wasanacake1416 3 жыл бұрын
හදවතේ ගුරුතුමා eka nm aththatama athtamai
@maheshikamadushani3368
@maheshikamadushani3368 3 жыл бұрын
මලිදු මල්ලිගෙ voice එකට නම් වශී උනා..අකිල sir ට සුභ පතනවා..👍👍❤️❤️
@kavidissanayaka6567
@kavidissanayaka6567 3 жыл бұрын
අකිල සරුයි මලිදු අයියයි දෙන්නම ආසම චරිත දෙකක්
@uththaramadhushani2252
@uththaramadhushani2252 3 жыл бұрын
හදවතට කතා කරන අපේ සර්.... හදවතටම ගායනා කරන අපේ හදවතේ ගායකයා... හරිම අපූරු සංකලනයක් මතක මේ වැඩසටහන අමතක නොවන මතකයක් වේවි හැමදාමත්.. දෙන්නටම තෙරුවන් සරණයි..
@disaradilmani4800
@disaradilmani4800 3 жыл бұрын
ආදරේ කරන ලස්සන නිහතමානි චරිත දෙකක් ගොඩක් ආදරෙයි බුදුසරණයි❤️
@shashiniamodya9412
@shashiniamodya9412 3 жыл бұрын
හොදම ගැලපීමක්......මලිදු අයියා❤ අකිල සර්❤️
@nimethya5651
@nimethya5651 3 жыл бұрын
අපේ සර්..❤️❤️❤️❤️ හදවතේ ගුරුතුමා...ඉගෙනීම විතරක් නෙවෙයි ජීවිතෙත් කියල දෙන ආදරණීය ගුරුතුමා...🥰 Respect Sir...❤️
@sadunihansika2164
@sadunihansika2164 3 жыл бұрын
අකිල සර් ඔයා.හිත නිවන ඔසුවක් වගේ ❤️
@yashoraschannel9405
@yashoraschannel9405 3 жыл бұрын
මලිඳු ඔයාගෙ කටහඬ භාවනාවක්..
@rajithajayasinghe8031
@rajithajayasinghe8031 3 жыл бұрын
හැගීම් වලට වහල් වෙන්න හොද නෑ.. සින්දු වල තියෙන ඒවා තරම් ඇත්ත ජීවීතේ සුන්දර නෑ... ඇත්ත ඒකයි .
@niluga7525
@niluga7525 3 жыл бұрын
අනිවාර්යයෙන් ම ..👀
@charithasubodhani8476
@charithasubodhani8476 3 жыл бұрын
අනිවාර්‍යෙන්
@user-xn6mk6ef7g
@user-xn6mk6ef7g 3 жыл бұрын
ඒක ඇත්ත . ඇත්ත දේවල් වල සම්පූර්ණයෙන් ම වෙනස් අදහසක් ඒවාගේ තියෙන්නේ
@senuapsara8381
@senuapsara8381 3 жыл бұрын
හදවතට උගන්වන හදවතේ ගුරුතුමා අකිල සර් 😍..හදවතේ ගායකයා මලිඳු අයියා..නියම සංකලනයක් 👌..හදවතටම දැනෙන ජීවිතේට අරුතක් දෙන අදහස් ටිකක්.ලස්සනයි.බුදු සරනයි ආදරෙයි දෙන්නටම..🙏💕💕
@bhagyanethmiranaweera1828
@bhagyanethmiranaweera1828 3 жыл бұрын
මගේ ජීවිතේ වීරයා අකිල සර්❤️
@suloochanasuloo1881
@suloochanasuloo1881 3 жыл бұрын
මතකය අමතක කරන්න ගොඩාරියක් අමාරුයි.😥විශේශයෙන්ම ගැහැණියක්ට...😔කියපු කතා හරියටම හරී👍👍හොයන්නෙ නැහැ වෙන අතක් විදවලා හරි ඔහු නැවත එයි කියලා ඉන්න පුලුවන් ගැහණූ හරිම ලොබයි ආදරෙට ආදරේ කරන කරපු කෙනාට...ලැබෙන නොලැබෙන වස්තු වලින් නෙමෙයි...❤🙂
@niluga7525
@niluga7525 3 жыл бұрын
අනිවාර්යයෙන් ම 100000000%
@laksithashehan4850
@laksithashehan4850 3 жыл бұрын
මෙ වගෙ එවාට unlike දාන්න එපා බන්✌♥සර්ට බුදු සරනයි🥰🥰
@roshinidambagolla7929
@roshinidambagolla7929 3 жыл бұрын
අපෝ මේ නිවේදිකාව හරියන් නෑ...අර්ථ ප්‍රෝග්‍රෑම් එක මාරම ලස්සනයි
@janithmax9645
@janithmax9645 3 жыл бұрын
ආසම සර් එක්ක ආසම ගායකයා 😘😘❤️👍
@Oshen-bro
@Oshen-bro 3 жыл бұрын
Yes
@janithmax9645
@janithmax9645 3 жыл бұрын
@@Oshen-bro ❤️❤️
@vishu3330
@vishu3330 3 жыл бұрын
මලිදුගේ කටහඩ අකිල සර්ගේ වචන භාවනාවක් ❤❤❤
@aselajayasundara1547
@aselajayasundara1547 3 жыл бұрын
තව කාලය දිග vidio දාන්න සර්
@dulminichamathka1295
@dulminichamathka1295 3 жыл бұрын
ඔබ නොලැබීමයි මගේ දෛවේ..... ඒත් ඒ අතීතෙ මතක එක්ක තනියම විදවනවා
@nelunikalakshani2962
@nelunikalakshani2962 3 жыл бұрын
ජීවිතේ කියලා දෙන ආදරණීය ගුරුවරෙක් ❤️❤️❤️❤️🤗
@nimanthalakshilaadikari6584
@nimanthalakshilaadikari6584 3 жыл бұрын
නියම වැඩක් සර් මේකනම්... ඒ වගේම මලිදු අයියගෙ කටහඩ භාවනාවක් වගේ සර්.. මාරම ආදර්ශයක් මේක මුලු ලෝකෙටම.. ලංකාව වෙනස් කරන්න පුලුවන් මේ වගේ අලුත් අදහස් තියන අයට තමා 🤩❤️
@sandaaa-or4wi
@sandaaa-or4wi 3 жыл бұрын
සර්ගෙ වචන ඇහෙද්දි හිතට පුදුම සතුටක් සැනසීමක් දැනෙනවා.අපේ ජීවිත කතාව සර්ගෙ කරගෙන කතා කරනවා වගේ දැනුනා.ඒ වගේම මලිදුගෙ ගායනය හරිම හැඟීම්බරයි. සුන්දර වැඩසටහනක්.
@saubhagyakasthuriarachchi4093
@saubhagyakasthuriarachchi4093 3 жыл бұрын
මලිදු අයියා 😘💖 අකිල සර් .. කැමතිම චරිත දෙකක්...
@shashinimadhushika2946
@shashinimadhushika2946 3 жыл бұрын
ඒ මලිදු අයියගෙ ලස්සන කටහඩට සර්ගෙ ඒ හදවතට දැනෙන්න කතා කරන වචන එකතු උනාම ගොඩක් ලස්සනයි❤💗😘❤. ඒ කටහඩට ඇස්වහක් වදින්නත් එපා, ඔය සර්ගෙ ලස්සන හදවතට කිසිම වරදක් වෙන්නත් එපා කියලා ප්‍රාර්ථනා කරනවා!!👍❤️💗
@nisansalawijeesinha4601
@nisansalawijeesinha4601 3 жыл бұрын
මලිදු අයියගෙ කටහඩ නම් භාවනාවක් ...
@malmimunasinghe3666
@malmimunasinghe3666 3 жыл бұрын
Akila sir malindu ayya දෙන්නම සුපිරිම සුපිරි වැඩක් කරලා තිනො .😍✌️✨ බුදුසරණයි 🙏
@shamikasrimal
@shamikasrimal 3 жыл бұрын
දෙන්නටම පට්ට ආදරෙයි 😍♥
@oshaneesandamali8382
@oshaneesandamali8382 3 жыл бұрын
මම දැක්ක නිහතමානී චරිත දෙකක්... අකිල සර්,මලිදු අයියා....💯✅❤️
@ravinduthathsara2507
@ravinduthathsara2507 3 жыл бұрын
මලිඳූ අයියේ මගේ තරුව... ඔයාගේ කටහඩ නම් භාවනාවක්.... කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒ කටහඩ ඇහෙද්දී මාර විදිහට නිවෙනවා ❤❤❤
@jananidisantha1626
@jananidisantha1626 3 жыл бұрын
ආසම ගායකයා😍කටහඩ නම්.භාවනාව ක්🙂😍 අකිල සර් මරු🥺 😍❤
@laxmanwaduge5936
@laxmanwaduge5936 3 жыл бұрын
විෂයත් ජිවිතයත් එක් කොට ලබා දෙන තවත් එක් විශිෂ්ට ගුරු පියෙක් ♥️
@praveenuditha971
@praveenuditha971 3 жыл бұрын
ආසම දෙන්නෙක්❤️ අකිල සර්, මලිදු අයියා 🔥❤️ දෙන්නගෙම වචන හිතටම මාර විදියටම වදිනවා ✨️
@amialo2626
@amialo2626 3 жыл бұрын
වචනයක්වත් කතා කරන්න බැරි තැනක ඉද්දිත්.... මදකටවත් දැකගන්න බැරිතරම් මානෙක ඉද්දිත්... ආදරෙයි.... මේ ජීවිතේට විතරක් නෙමෙයි... මතු සසරෙත්..
@lakshikakariyawasam4318
@lakshikakariyawasam4318 3 жыл бұрын
අවාසනාවට රොස මලත් පර වෙයි කඩා වැටෙන්නට උණු කදුලක් වැලපෙයි දරාගන්න බැරි තරමට ආදරෙයි. ❤️ ඔයා රත්තරන් වරදක් කළා නොවෙයි ❤️
@shehandhanuska2973
@shehandhanuska2973 3 жыл бұрын
Oya raththaran wrdak kara nwe
@shashikapeiris4726
@shashikapeiris4726 3 жыл бұрын
මලිඳු අයියාගේ වොයිස් එක නම් භාවනාවක් වගේ අහන් ඉන්න මාර ෆීල් වෙන වොයිස් එකක්....මම කැමතිම හඬක් ❤️‍🔥
@ManejSanjaya
@ManejSanjaya 3 жыл бұрын
ඒක හරිම ලස්සනයි ❤️
@ishaninisansala2162
@ishaninisansala2162 3 жыл бұрын
අනිවාරෙන්ම අංක එකට trending යන ආදරණීය වැඩසටහනක්💖
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
කවද්ද බන් වැදගත් වටින දේවල් trending ආවෙ 😂😢
@ishaninisansala2162
@ishaninisansala2162 3 жыл бұрын
@@tharindudilshan8340 ඒකත් ඇත්ත නේ බන්😐..මේක ලංකාවනෙ😅😌
@hirunimethsara7054
@hirunimethsara7054 3 жыл бұрын
හිත නිවන,,, හිත හදන,,,ජීවිතය උගන්වන ආදරණීය ගුරුතුමා 💕
@wikumkawindakawinda7152
@wikumkawindakawinda7152 3 жыл бұрын
අපේ සර් ඉගෙනිම විතරක් නෙමේ අපේ ජිවිතෙත් හදන අපේ ආදරනිය ගුරුතුමා❤️❤️😘
@රෝන්දේශ්රීලංකා
@රෝන්දේශ්රීලංකා 3 жыл бұрын
හරිම ආකර්ෂණීයයි. කටකාර නිවේදිකාව සොදුරු ගායකයා සර්ට නොමද සහයක් ලබා දෙනවා. සුපිරි💝 හදවතට කල වැඩසටහනක් 💝💝💝💝
@samudinishashikala7688
@samudinishashikala7688 3 жыл бұрын
හිත නිවෙන චරිත දෙකක් ❤️ හිත හැදෙන අදහසයි, හිත නිවන කට හඬයි ❤️❤️❤️ හරිම ආදරණීයයි💕💕
@ayeshanilmini1039
@ayeshanilmini1039 2 жыл бұрын
හිමිවීමෙන්, අහිම් වෙන.. අහිම් වීමෙන්, සදාකාලික වෙන... අතිශය සොදුරු හර්දයාංගම... මතක.. රිදුමකි... ආදරේ.. 🌹🌹
@rashmikasewwandi8725
@rashmikasewwandi8725 3 жыл бұрын
ලස්සන වැඩක්,බුදු සරණයි සර්,සර්ගේ සියලුම වැඩ සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා...❤️❤️❤️
@Creator7768
@Creator7768 3 жыл бұрын
😇 ඒ වචන මාරම විදිහට දැනෙනවා 😇💚සර් මේ කියන හැම දෙයකටම මට නම් මතක අවුස්සනවා 😇💛
@dewmusicstudio2467
@dewmusicstudio2467 3 жыл бұрын
අපේ සර් හැමදාම ජීවිතේ ගැන පාඩමක් කියලා දෙනවා ආදරෙයි සර්...❤️
@lahiruimesh9626
@lahiruimesh9626 3 жыл бұрын
මලිදු... උඹෙ වොයිස් එකනම් පිස්සුවක් බන්..❤️❤️❤️‍🔥
@geethikamaddumaage7413
@geethikamaddumaage7413 3 жыл бұрын
අවසර දෙන්නම් අපි හිත හදාගමූ...💝 ලස්සන වචන, ලස්සන හඩක්, ලස්සන වැඩසටහනක්...❤️❤️❤️
@isurishanika7607
@isurishanika7607 3 жыл бұрын
ජිවිතේට ලොකු අත්දැකීමක් සර් ඔයා නම් 😍😍😍
@praveenajayasinghe1325
@praveenajayasinghe1325 3 жыл бұрын
විෂය දැනුමට අමතරව ජීවිතය කියා⁣ දෙන ආදරණීය ගුරුතුමා. ලස්සන වැඩසටහනක්. බුදු සරණයි
@inokaabiperera9838
@inokaabiperera9838 3 жыл бұрын
ඇත්තෙන්ම සර්ගෙ කථාව භාවනාවක් මලිදුගේ කටහඬත් ඒ වගේ හිතට මර නිදහසක් ලැබුනේ 🥰❤❤❤❤❤
@nawodyadevindi2598
@nawodyadevindi2598 3 жыл бұрын
ආසම දෙන්නෙක් 👀🎀 අපේ සර් විෂය දැනුම වගේම ජීවිතයට වටින පාඩම් ගොඩක් කියලා දෙනවා 🙏💖 මලිදු අයියා ආසම ගායකයෙක්❤️🔥
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 7 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 26 МЛН
"මතක" Mathaka Episode 04 | Akila Vimanga Senevirathna with Thushara Jo
24:52
Akila Vimanga Senevirathna
Рет қаралды 311 М.
රත්තරනේ නුඹ මගෙ පණ නිසා
9:47
Swarnavahini TV
Рет қаралды 149 М.