Mathaka Ikibidina (මතක ඉකිබිඳිනා) - Mandaram Kathawe (Official Music Video)

  Рет қаралды 365,220

Veenavee Productions

Veenavee Productions

Күн бұрын

Mathaka Ikibidina (මතක ඉකිබිඳිනා) - Mandaram Kathawe (Official Music Video)
♪ Artist - Mahesha Sandamali | Shaleen Kaushalya
♪ Music - Sandaru Kaumarage
♪ Lyrics - Freena Tifani
♪ Director - Danushaka Rathnayake
♪ Produced - Ayesha Abegunarathne
♪ Violin : dilshan malitha manaranga
♪ Keyboard : dilshan malitha manaranga
▶ Subscribe To Veenavee Productions : shorturl.at/iGOZ5
▶ Like Us On Facebook: shorturl.at/jwY68
▶ Join With Us : rb.gy/n9m9w
Enjoy and stay connected with us!
Mandaram Kathawe - මන්දාරම් කතාවේ
මන්දාරම් කතාව සම්පූර්ණයෙන්ම බලන්න - rb.gy/x4mzns
.
අධ්‍යක්ෂණය : ධනුෂ්ක රත්නායක
තිර රචනය : තිලංක නිරංජන බණ්ඩාර
නිෂ්පාදනය : අයේෂා අබේගුනරත්න
කැමරාකරනය : තුසිත අනුරාධ සහ චානක සංජීව
♪ Lyrics ♪
නැගෙන රළ සේ හුස්ම ගැඹුරේ රිදි රිදී මියනා
ප්‍රාණ සම වූ පෙමක් පිළිබඳ මතක ඉති බිඳිනා
දුරක ගිය සිත ළඟට ගන්නට බැරිව මා තැවෙනා
විඳින විඳවන ජීවිතේ නුඹ පහුරු ගා රැඳෙන..
නුවර වැව දිග ඇවිද ගියමග අදත් ඇත ඇදිලා
වලා බැම්මේ වඳින රළ සේ මතක හද රිදෙනා
ප්‍රේමයට ලොව නපුරු මන්දැයි ප්‍රේමයම ඇසුවා...//
නැගෙන රළ සේ හුස්ම ගැඹුරේ රිදි රිදී මියනා
ප්‍රාණ සම වූ පෙමක් පිළිබඳ මතක ඉකි බිඳිනා
මතක දොරගුලු වසා සිරකර හදවතක සඟවා
ඉකි බිඳින සිත තරවටුද කර ආත්මය අවුලා
දුර ගියද මම මේ නුවර මට නුඹ ගැන කීවා
ප්‍රේමයට ලොව නපුරු මන්දැයි ප්‍රේමයම ඇසුවා...//
#DanushkaRathnayake #MandharamKathawe #නුවරඅහසයට#primetimecreations #thilankabandara #ayeshaabegunarathna #MaheshaSandamali #ShaleenKaushalya #MathakaIkibidina #danushkarathnayaka #itndigital #mandaramkathawe

Пікірлер: 243
@sandunmadu23
@sandunmadu23 8 ай бұрын
හදවතට දැනෙන්නම රගපානවා දෙන්නම.. මේක ඉවර උනු දවසම සුහන්දි අශාන් දාලා ආයෙ කතාවක් කරන්න ඒ දෙන්නනම් පපිස්සුවක්
@dinithiashinsha9691
@dinithiashinsha9691 8 ай бұрын
Yes Director plzzz plzz plzzzz 🥺❤️
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 7 ай бұрын
Plz do it❤
@yenulisenulya1919
@yenulisenulya1919 7 ай бұрын
අනේ ඔව් හදවතින්ම හරිම ලස්සනයි. කතාව දිගටම ලියන්න එපා එතකොට එපා වෙනවා. තව අළුත් කතාව ක් පටන්ගන්න
@BuddiniHansika
@BuddiniHansika 6 ай бұрын
Aththatama oni
@Sasanka.2
@Sasanka.2 5 ай бұрын
පොඩි කවිත් ඕන. දකින්නවත් නැතිවේ ඉවර උනාට පස්සේ 😢
@ZaraThilini200
@ZaraThilini200 5 ай бұрын
පොඩි විදූගේ රගපෑම හරිම තාත්විකයි🥺❤️
@iroshasadamali2605
@iroshasadamali2605 7 ай бұрын
මට ඔය වගේම ෆීලින් එකක්මයි කියාදෙන්න ආදරේ තරම් teledrama එකෙනුත් මුලින්ම ආවෙ..ඒක කෑවා..මේ කතාවටත් ඒ විනාසෙනම් කරන්න එපා plz..ලස්සනට ඉවර කරන්න .නුවර නම කියද්දි විදූ අරුන්❤❤මතකෙට එන විදිහට ...
@hasinis.7237
@hasinis.7237 5 ай бұрын
ඇත්තක්❤
@Amotuvibra6677
@Amotuvibra6677 5 ай бұрын
හරියටම හරි
@zenofstoicism6
@zenofstoicism6 8 ай бұрын
කතාව බලද්දි අමුතු ම ෆීල් එකක් ඇගට එනව කදුලුත් එනව බලද්දි අවසානෙට දෙන්න එකතු වෙන්නම ඕනෙ 😢❤️🥺 පිස්සු වක් මේකනම්..
@BuddiniHansika
@BuddiniHansika 6 ай бұрын
Aye ekak oni
@TharushiiiiiGamage
@TharushiiiiiGamage 8 ай бұрын
අරුන් විදූ අනිවාර්යයෙන්ම එකතුවෙන්න ඕනෙ...මං ආසම කතාව ❤
@dehansaamarasuriya47
@dehansaamarasuriya47 8 ай бұрын
පොඩි අරුන් පොඩි විදු හැඟීම් ප්‍රකාශ අති විශිෂ්ටයි ලස්සනයි ගොඩක් ලස්සනයි හරිම තාත්විකයි ඔය දෙන්නට සුබ ගමන්
@asokanandani6866
@asokanandani6866 6 ай бұрын
ඒක ඇත්ත ලොකු දෙන්න ට වඩා හොදයි ❤❤
@wooonieee78
@wooonieee78 8 ай бұрын
එයාලා දෙන්නම හදවතට දැනෙන්න රගපානවා ..විදූ අරුන් ❤🥺 මේ කතාව නම් තනිකරම ඇබ්බැහියක් වෙලා ..🥺 ගොඩක් ආසාවෙන් බලනවා ජීවිතේ පලවෙනි වතාවට හිතට වැදුනු ආසාවෙන් බලපු පලවෙනි drama එක ..ඒ තරම් පිස්සුවක් වෙලා 🥺🌺 ...මේ නිර්මාණය නම් ගොඩක් ම ලස්සන යි😊
@Alicia_G_M
@Alicia_G_M 7 ай бұрын
මගේ පළවෙනි ආදරේට දැන් අවුරුදු 10කටත් වැඩී. බාධක හුඟාක් පහුකරගෙන දැන් දිනන්න පේන මානෙ ඉන්නෙ. ඒත් අනේ මන්දා මේකෙ සිංදු, ඒ අතීත කතාව, ඒ රඟපෑම මට මොකක්දෝ හිස්තැනක් පෙන්නනවා. මම හුඟක් සතුටින් ඉන්නෙ. ඒත් මෙහෙම කවදාවත් හිතට දැනිලා නෑ. කෙනෙක්ට මේක බොළඳ, තවත් එක කතාවක් වෙන්න පුළුවන්. ඒත් ආධුනික අය යොදාගෙන කරපු මෙහෙම සර්ව සම්පූර්ණ නිර්මාණයක් කිරීම සෑහෙන ලොකු ජයග්‍රහණයක්. පළවෙනි ආදරෙන් ම දිනපු කෙනෙක්ව ඒ කෙනාගෙ ම අතීතයේ අතරමං කරනවා කියන්නෙ 👌 කමෙන්ට් එකක් දාන්නම චැනල් එක හොයාගෙන ආවෙ ❤️
@KusumawathiAlagiyawanna
@KusumawathiAlagiyawanna 5 ай бұрын
😅
@Yashe_bbh
@Yashe_bbh 5 ай бұрын
@sanjupradiya4660
@sanjupradiya4660 8 ай бұрын
ඔව් අනේ මේ කතාව ඉවරවුන ගමංම ආයෙත් මේ දෙන්නාගේ love story තියෙන කතාවක් ඕන ❤❤❤
@ruucreation998
@ruucreation998 8 ай бұрын
මේ song එක නම් අහන්න බෑ ඒතරන් දුක හිතෙනවා 😢 අරුන් & විදු නෙමෙයි.අශාන් & සුහන්දි ❤ ඒ ආදරේට අපිත් හරි ආදරෙයයි.මේ ආදරේ හැමදාම මෙහෙමම තියෙන්න ඕන 😥❤️
@Sandarukumarage
@Sandarukumarage 8 ай бұрын
❤❤😮🎹🎹
@shanikalsarachchige162
@shanikalsarachchige162 8 ай бұрын
මේ කතාව හරිම ආ‌දරනියයි. විදු සහ අරුන් ❤ හරිම තාත්විකව රංගනයන් ඉදිරිපත් කරනවා. හැගිම් ප්‍රකාශ කිරිම්, භාව නිරුපනයන් දක්ශ ලෙස ඉදිරිපත් කරනවා... ගිතවත් ලෙස ආ‌දරනිය හදවතට දැනෙනා ලස්සන කතාවකි. "ප්‍රාන සම වු පෙමක් පිළිබඳ මතක ඉකිබිඳිනා.
@wooonieee78
@wooonieee78 8 ай бұрын
🥺🥺🥺
@DilniKaushalya
@DilniKaushalya 8 ай бұрын
ප්‍රේමයට ලොව නපුරු මන්දැයි ප්‍රේමයම ඇසුවා ❤🥺
@tharu793
@tharu793 7 ай бұрын
ප්‍රේමයට ලොව නපුරු මන්දැයි ප්‍රේමයම ඇසුවා❤🥺😔🥀
@tharinduliyanaarachchi2726
@tharinduliyanaarachchi2726 8 ай бұрын
මේ කතාවේ සින්දු ටික spotify දාන්න අනිවාර්යෙන්
@MalshaHettiarachchi4959
@MalshaHettiarachchi4959 8 ай бұрын
පුදුම ලස්සනක්..ඒ වචන ටික ..ඒ හඩවල්..ඔක්කොමත් අස්සෙ විදූ අරුන් තාත්වික රගපෑම❤මෙච්චර ලස්සනක්..මේ වචන ඇතුලෙ ජීවත් වෙනව වගේ...😊...When Mahesha Sadamali said," ප්‍රේමයට ලොව නපුරු මන්දැයි ප්‍රේමයම ඇසුවා...." I felt it😢
@Bagya_minoli
@Bagya_minoli 8 ай бұрын
කාලෙකට පස්සෙ හිතට දැනුනු ආදරයක් 🥺🩷🌍 Arun vidu 🥺💗
@NanthunanRasanga
@NanthunanRasanga 8 ай бұрын
ආදරේ කියන්නේ මොකක්ද කියක දන්නේ නැති අයට අනිවාමේ කතාව බලන්න කියන්න... ❤️❤️
@himashpethum1821
@himashpethum1821 8 ай бұрын
"දරා සිටි තැන්වල🌸🥰 අපි සිනහ වෙන් ඇති ..🙂 මැකී ගිය මතකයන්__ නැවත සිහි වෙනස් වී ඇති !! ඇව්ද ගිය පාරවල්💅🍀 දැන් වෙනස් වී ඇති !!! ඉතින් නුඹ නොදැනීම මගේ හිතින් ගොස් ඇති ..."😙 ඉතිං,☺️ හිනහෙන්න" හිතවතිය 👸 නුඹට මේ ලෝකයේ නැවත හිමි වන ලෙසට🌱 නොපතමී කිසි ලෙසේ😌 නමුදූ, කොයි තරම් කාලයක් ගත වුවත් මගේ හිතේ___🖤🙂 පුදකරපු ප්‍රේමයේ🌸🥀 අඩුපාඩුවක් නැත හිතේ__😌 " ස්තුතියි නුවර "❤
@rashmichamathka2836
@rashmichamathka2836 8 ай бұрын
@Sunimalpriyantha-dc7xc
@Sunimalpriyantha-dc7xc 5 ай бұрын
"නුවර වැව දිග ඇවිද ගිය මඟ අතත් ඇත ඇඳිලා" ඒ වචන....❤❤❤❤️‍💖💌💘
@chathuKariyawasm
@chathuKariyawasm 8 ай бұрын
මෙ සින්දුව මන් හිතන්නෙ දැන් අහපු වාර ගාන මමවත් දන්නැ🥺💗පුදුම ලස්සනක්
@dinithiashinsha9691
@dinithiashinsha9691 8 ай бұрын
ඇත්තටම "නුවර වැව දිග ඇවිද ගිය මග අදත් ඇත ඇදිලා"..! ඒක ඇහෙද්දිම එක සැරෙම මතකෙට එන්නේ "අරුන් විදූ"එක්ක clz ඇරිලා එතන්ට ඇවිත් ගෙවපු ඒ මොහොතවල්.. ❤ (In tears🥺)
@wooonieee78
@wooonieee78 8 ай бұрын
🥺🥺🥺
@oshadikawshalya4202
@oshadikawshalya4202 8 ай бұрын
විදුයි ,අරුනුයි දෙන්නා නියෙමෙට ඇට් කරනවා. සින්දු ටිකත් මාරම ලස්සනයි
@chathuKariyawasm
@chathuKariyawasm 8 ай бұрын
අනෙ මේ සින්දුව 🥺ටික්ටොක් එකෙ දාලා නෑනෙ තාම එක හරි ලස්සන වචන ටිකක්💗
@vimukshaasith
@vimukshaasith 6 ай бұрын
දුරක ගිය සිත ලගට ගන්නට බැරිව මා තැවෙනා.❤️🥺
@nadeerasiriwardana4813
@nadeerasiriwardana4813 8 ай бұрын
ප්‍රාන සමවු පෙමක් පිලිබඳ මතක ඉකි බිදිනා.... විදින විදවන ජීවිතේ නුබ පහුරු ගා රැදුනා..... ප්‍රේමය ට ලොව නපුරු මන්දැයි ප්‍රේමය ම ඇසුවා..❤😢
@Sandarukumarage
@Sandarukumarage 8 ай бұрын
❤❤❤
@yenulisenulya1919
@yenulisenulya1919 7 ай бұрын
හදවතට දැනෙන ආදරයක්. ලස්සනයි කතාව දිගට ගෙනියන්න එපා. ලස්සනට ඉවර කරන්න. අලුත් කතාව ක් ලියන්න. සුභ පැතුම්
@tharushinethamini9855
@tharushinethamini9855 8 ай бұрын
මේ සින්දුව ඇහේන කොට තියේන අදර්නීය ❤️‍🔥😘
@Sandarukumarage
@Sandarukumarage 8 ай бұрын
❤❤❤🎹😇
@Thiliniishara-o5f
@Thiliniishara-o5f 8 ай бұрын
අනෙ ඔවු සුහන්දි අශාන් එක්ක මෙ වගේ ලස්සන ඩ්‍රාමා එකක් ඔනි තව මන්දාරම් කතාවෙ ඉවර වෙනකොට ❤❤හරි ආසාවෙන් බලන කතාවක්
@tharindunijanz800
@tharindunijanz800 Ай бұрын
මේ සිංදුව නම් ඇබ්බැහියක් වෙලා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.මේ කතාවත් ඒ තරමටම ලස්සනයි.🥺❤️❤️
@Sunimalpriyantha-dc7xc
@Sunimalpriyantha-dc7xc 5 ай бұрын
මෙ කතාව නම් පිස්සුවක්. මේ ලගදි බලන්න පටන් ගත්තේ .ඇත්තම කිව්වොත් දැන් මම මේකට ඇබ්බැහි වෙලා. පොඩී විදුයි අරුනුයි ❤ අනේ ඒ දෙන්නගෙ ඇක්ටින් හරි තාත්ත්විකයී. ඒ විතරක් නෙවෙයි මේ සිංදුවේ වචන.මාරම feeling 😊😍 මම නුවර නොව්නට මේ කතාව බලද්දි නුවර කියන එකට බොක්කටම වදිනවා. නුවර කියන්නෙ වෙන ජීවිතයක්, වෙනම පාරාදීසයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@spriyanwada
@spriyanwada 8 ай бұрын
පොඩි අරුන් සහ විදූ නම් මාරයි ❤ අපේ පාසල් කාලේ මතක් වෙනවා❤
@m.dilruk6466
@m.dilruk6466 8 ай бұрын
ඊයේ search කරකර මේක හෙව්වා ❤❤ අරුන් විදුග්‍රෙ රඟපෑම වාව් ❤❤
@thejanirajawardhana4538
@thejanirajawardhana4538 8 ай бұрын
ප්‍රේමයට ලොව නපුරු මන්දැයි ප්‍රේමය ම ඇසුවා..❤
@madhuravlog
@madhuravlog 8 ай бұрын
විදවන වෙලාවක හම්බ උනු ලස්සන සිංදුවක් 💜✨
@Sandarukumarage
@Sandarukumarage 8 ай бұрын
❤🥹🥹
@malshamadukshika4258
@malshamadukshika4258 8 ай бұрын
දැන්නම් ඇබ්බැහි වෙලා 🥺🥰 මාරම ලස්සනයි සිංදුව. වගේම කතාවත් 🥺🥺
@raneeshalankani6316
@raneeshalankani6316 8 ай бұрын
ප්‍රාණසම වූ පෙමක් පිළිබඳව මතක ඉකිබිඳිනා...❤
@Sandarukumarage
@Sandarukumarage 8 ай бұрын
@bimaa9606
@bimaa9606 8 ай бұрын
ශහීන්ගෙ voice එක ඇහුවෙ සෑහෙන කාලෙකට පස්සෙ 😍😍
@Prabodhani720
@Prabodhani720 8 ай бұрын
විදින විදවන ජීවිතේ නුඹ පහුරු ගා රැදෙනා.....❤️‍🩹🥺
@rinishashipraba5533
@rinishashipraba5533 4 ай бұрын
අනේ සුහන්දි අශාන් ජැකා දාල ආයිමත් කතාවක් ඕනීමයි...ඒ ආදරේ ගොඩක් හිතට දැනෙන්නවා..රගපානව නෙමෙයි චරිතේ ජීවත් වෙනවා..❤❤❤
@ruwinisandamali9676
@ruwinisandamali9676 8 ай бұрын
දන්නෙ නෑ ඇයි කියලා මේ සිංදුව නම් ඇහෙද්දිම ඇස් වල කඳුළු පිරුනා... ඒ තරම්ම හදවතට දැනුනා...😢❤ මේ ආදරේ නම් අහිමි වෙන්න එපා දෙයියනේ... බලන අපිටත් දරාගන්න බෑ...❤😢
@Sandarukumarage
@Sandarukumarage 8 ай бұрын
❤🥹🥰🥰
@TharinduDinelka
@TharinduDinelka 8 ай бұрын
පෙරෙමයට ලොව නපුරු මන්දැයි ප්‍රේමය ම ඇසුවා ♥️
@Sandarukumarage
@Sandarukumarage 8 ай бұрын
❤❤
@AdeeshaDineth-fc3zv
@AdeeshaDineth-fc3zv 7 ай бұрын
නුවර වැව දිග ඇවිද ගිය මග අදත් ඇත ඇඳිලා.. heart touching 🥹💔
@vlog_mix113
@vlog_mix113 8 ай бұрын
අනේ මේ සිoදුවේ mp3 එක නැද්ද download කර ගන්න. හරිම ලස්සනයි මේ සිoදුව ❤
@nethmi1587
@nethmi1587 6 ай бұрын
චරිත ගැලපීම , වචන ගැලපීම , සින්දු රචනය මාරම ලස්සනයි ❤️ ආසම කතාව 😍🌻
@kimyuwannaki8235
@kimyuwannaki8235 8 ай бұрын
මේ සීන් එක යනකොට නම් ඇස් දෙකට කදුලුත් ආවා අනේ 🥺
@ArunodKaveesha
@ArunodKaveesha 8 ай бұрын
මේක ඉවර උනු දවසම සුහන්දි අශාන් දාලා ආයෙ කතාවක් කරන්න.
@wooonieee78
@wooonieee78 8 ай бұрын
Ov 🥺🥺🙏
@udfack1610
@udfack1610 7 ай бұрын
නැගෙන රළ සේ හුස්ම ගැඹුරේ රිදි රිදී මියෙනා.. ප්‍රාණ සම වූ පෙමක් පිළිබඳ මතක ඉකිබිදිනා.. දුරක ගිය සිත ළගට ගන්නට බැරිව මා තැවෙනා.. විදින විදවන ජීවිතේ නුඹ පහුරු ගා රැදෙනා... ❤🥺
@udaraprasad2
@udaraprasad2 8 ай бұрын
Uplode කරනකල් බලාගෙන හිටිය එකම සිංදුව ❤
@thashi764
@thashi764 8 ай бұрын
මං මේ කතාව බලන්න ගත්තෙම මේක නුවර සම්බන්ධ කතාවක් නිසා❤️ මේ සිංදු ඇහෙද්දි අමුතු feeling එකක් දැනෙනවා 🥹 මේ වගේ නුවර ගැන තව song එකක් කතාවට දාන්න හදලා😫😫❤️❤️
@chathurangasampath1263
@chathurangasampath1263 8 ай бұрын
නුවර වැව දිග ඇවිද ගිය මග අදත් ඇත ඇදිලා.....❤️❤️❤️
@thyagaashinsani1577
@thyagaashinsani1577 8 ай бұрын
මේක පිස්සුවක් 👀❤️‍🩹
@ImalkaSewwandi-uj1lj
@ImalkaSewwandi-uj1lj 6 ай бұрын
අතීත කතාව මාරම ලස්සනයි. අරුන්❤විදු හරිම ලස්සනට හදවතට දැනෙන්න රඟපානවා. ඒ ආදරේ පිස්සුවක්❤ ඒ කොටස් බලන්න හරිම ආසයි. සේපාලගේ රඟපෑමත් නියමයි.
@DilniKaushalya
@DilniKaushalya 8 ай бұрын
Sinduwanm kiyala wedk ne marama lssni ❤
@Sandarukumarage
@Sandarukumarage 8 ай бұрын
❤❤❤
@NimshaThisani
@NimshaThisani 3 ай бұрын
දුරක ගිය සිත ලගට ගන්නට බැරිව මා තැවෙනා😢❤
@Kavindaya-b9c
@Kavindaya-b9c 8 ай бұрын
සිංදුවත් ලස්සනයි,කතාවත් ලස්සනයි අරැන්,විදුනියමයි,
@AmilasampathSampath-t3c
@AmilasampathSampath-t3c 8 ай бұрын
ආදරෙයි ♥️අශාන් ♥️සුහන්දී 👌සුපිරි 🌹
@nidukipriya5854
@nidukipriya5854 8 ай бұрын
මතක මැද හිර උනා මගේ හදවතම නුවර 🥺🥱
@ishani3079
@ishani3079 8 ай бұрын
ඇත්තටම කපල් එකක් වගෙ ෆීලින් එකක් දෙනවා ඒ දෙන්නා ❤😢 සමහරවිට අතීත කොටස් ටික මුලින් ගිහින් වර්තමානේ කතාව පස්සෙ ගියා නම් මුල් ටික බලලා අන්තිම ටික නොබල ඉන්න අය වැඩි වෙන්නත් තිබ්බා. ඒ තරමට ආසයි අර අතීතෙ කොටස් ටිකට.ඒ ටිකම විතරක් තිබ්බ නං හොඳයි කියල හිතෙනවා වෙලාවකට.❤
@wasanaThilini-f7s
@wasanaThilini-f7s 8 ай бұрын
විදූ , අරුන් දෙන්නම අතිදක්ශයි...සුභ අනාගතයක් දෙන්නටම...මම බලපු ලස්සනම කතාව..
@asankimalsha2240
@asankimalsha2240 6 ай бұрын
Anee kalekin ahawa drama ekk giya lassanama song ek meka wenn athiii.... pudum lassanai e voice ek.. hadawathata danewa godaaaakkkk... ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ itn super ... song ek sing krn Mahesha akkage voice ekath super... 😍😍😍😍😍
@MaleeshaAmandi
@MaleeshaAmandi 8 ай бұрын
මේ song එක මාර විදිහට හිතට දැනෙනවා 🥺❤️
@prasadharshana5846
@prasadharshana5846 8 ай бұрын
අඩේ..මේ සිංදුව පට්ට 💜️
@tharushinethamini9855
@tharushinethamini9855 8 ай бұрын
සින්දුව ලස්සනයි ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@SaNJah82
@SaNJah82 8 ай бұрын
😢 දැනුනා....බොක්කටම ! ❤❤👍
@niroshakavindidesilva5102
@niroshakavindidesilva5102 8 ай бұрын
හමුවුනු හැම මතකයක්ම ආදරයෙන් හමු වුනා නම්....අහිමි වූ කලත් ආදරයෙන්ම තමයි අහන්න තියෙන්නෙ ඇයි අමතක කියලා. නමින් ආදරය එක උනත් කාලය හුගක් දුර එය අරන් ගිහින්...මේ මෑත කාලයේ මහනුවර මේ වේදනාව හුඟක් දරණවා. මහනුවර අපි මහනුවර ටම ස්තූති කරනවා ඒ..දරාගැනීමට.
@YaminduYamindu-vn1nk
@YaminduYamindu-vn1nk 8 ай бұрын
හදවතට දැනෙන තරම් මේ කතාව... කතාවක් කියලා අමතක වෙන තරම්,පොඩි අරුන් පොඩි විදූ හරිම ආදරණීයයි...❤❤❤❤
@charinthisilva7915
@charinthisilva7915 4 ай бұрын
පොඩි විදූ පොඩි අරුන් 🥺❤
@JalaniKoswattta
@JalaniKoswattta 8 ай бұрын
මේකෙ අතීත කතාවම විතරක් පෙන්නනව නම් 🤍 කතාව famous වෙන්න හේතුව අශාන් සුහන්දි ඒ ගැලපීම 🤍 අලුත් කියල කියන්න බැරි තරම් තාත්විකයි ඒ රගපෑම 💗 අතිවිශිශ්ට නොවෙන්න පුලුවන් ඒත් මිනිස්සුන්ට දැනෙන විදියට රගපානවා !! 🥹🤍
@rashmichamathka2836
@rashmichamathka2836 8 ай бұрын
මාරම ලස්සනi ❤❤
@Chandima-c2w
@Chandima-c2w 8 ай бұрын
ආදරේ සුන්දර බව ඇස් දෙකෙන් දකින්න, හදවතින් විදින්න. ආදරේට ආදරේ කරන්න පණ වගේ.අරුන්+ විදු වගේ. සත්තකින්ම හිත දවන ප්‍රේමනීය ගීතයක්.❤❤❤
@lahirusewwandika5769
@lahirusewwandika5769 5 ай бұрын
ලස්සනයි හැම සිංදුවක්ම මේ කතාවේ❤
@Sith-novel
@Sith-novel 8 ай бұрын
විශුවල් එකනම් 👌👌👌👌👌👌🙏💕💕💕💕💕💕💕💕💕💕
@shalikamadushani762
@shalikamadushani762 5 ай бұрын
පුදුම විදියට හදවතට දැනෙනවා මේ පද පේලි ❤❤😔 නැගෙන රළ සේ හුස්ම ගැඹුරේ රිදි රිදී මියෙනා... ප්‍රාන සමවූ පෙමක් පිළිබඳ මතක ඉකිබිඳිනා... දුරක ගිය සිත ලඟට ගන්නට බැරි ව මා තැවෙනා.... විදින විදවන ජීවිතේ නුඹ පහුරු ගා රැදෙනා...❤❤ ප්‍රේමයට ලොව නපුරු මන්දැයි ප්‍රේමයම ඇසුවා...???❤
@dilinisandeepani3954
@dilinisandeepani3954 8 ай бұрын
බුදු අම්මෝ කව්ද කියන්නේ මේ සිංදුව..පපුවත් රදෙනව😢😢😢😢
@thushanikalubowila2926
@thushanikalubowila2926 8 ай бұрын
Dream star dennek, mahesha and shaleen
@dilinisandeepani3954
@dilinisandeepani3954 8 ай бұрын
@@thushanikalubowila2926 දෙයියනේ
@wooonieee78
@wooonieee78 8 ай бұрын
ඔව් අනේ 😢🥺
@MadushikaSewwandi-i4d
@MadushikaSewwandi-i4d Ай бұрын
Asawen balapu lassanama kathawak ❤
@yethumsanuga
@yethumsanuga 5 ай бұрын
ප්‍රාණ සම වූ පෙමක් පිළිබඳ මතක ඉකිබිදිනා..🥺🥀❤️
@lahirusewwandika5769
@lahirusewwandika5769 5 ай бұрын
මං බලපු ලස්සන සිංහල ඩ්‍රාමා එකක් ❤😘✨
@chathuranga7740
@chathuranga7740 8 ай бұрын
අනර්ඝ පබැදුමක්
@nuwanthihettiarachchi8469
@nuwanthihettiarachchi8469 7 ай бұрын
හදවතට දැනෙන්න රග පානවා. හරිම ලස්සන කතාවක් ❤❤
@YalinuTharul
@YalinuTharul 5 ай бұрын
අනේ තව teledrama ekak මේ දෙන්න දාල..🤍🥺❤
@tharushinethmini4581
@tharushinethmini4581 8 ай бұрын
අරුන් ❤ විදු ❤
@wooonieee78
@wooonieee78 8 ай бұрын
අනේ ගොඩක් සන්වේදියි ..කතාව වගේම සින්දුවත් 😢🥺😭🌺
@Sandiesamaranayake
@Sandiesamaranayake 8 ай бұрын
Loku ayge kthwa nthuwa meylwa withrk tibuna nm 🥺💕
@AkashiArundika-wq2iv
@AkashiArundika-wq2iv 8 ай бұрын
Addition 😫❤️ Arun & vidu 🥺 tv එකෙනුත් බලලා you tube එකෙනුත් බලනවා 🥺 හරිම ලස්සන කතාවක්❤
@sachisachi4988
@sachisachi4988 6 ай бұрын
ප්‍රේමයට ලොව නපුරු මන්දැයි ප්‍රේමයම ඇසුවා.❤️‍🩹
@ChathuniChathuni-nf1nj
@ChathuniChathuni-nf1nj 5 ай бұрын
ආසම කතාව❤️😘
@nethunethu4721
@nethunethu4721 8 ай бұрын
නුවර වැව දිග ඇවිද ගිය මග අදත් ඇත ඇදිලා..........❤
@buddhikakumarage6840
@buddhikakumarage6840 8 ай бұрын
Music no more or less to the scene 🔥
@JananiKavindhya
@JananiKavindhya 6 ай бұрын
පුදුමාකාර ආදරණිය ගිතයක්❤❤❤❤
@chamodinee1999
@chamodinee1999 8 ай бұрын
Superb matching couple 😘💖🙏❤
@ruwan6608
@ruwan6608 8 ай бұрын
අපිත් ඔහෝම ඇවිදගෙන නුවර වැව රවුමේ ගියා..එයා දැන් ගෙදර මම කොළබ...අපි එකතු වෙන්න ඉන්නේ....ආදරෙයි නුවරට..ම්
@Msmobile-vi6up
@Msmobile-vi6up 5 ай бұрын
Kaalekin dakapu lassanama kathaawak...Hithata danena Charithayak Arun...Harima Lassanai...Digatama mewani Lassana wada karanna suba pathum..♥️♥️♥️
@chamlikaushalya
@chamlikaushalya 8 ай бұрын
ඒක හරිම අමුතු කතාවක්... One Of the Heart touching teledrama ❤❤
@Jarcweerasinghe
@Jarcweerasinghe 7 ай бұрын
ලස්සන යි හැමොම ලස්සන ට රගපානව
@ChampikaUdayangani-nk7gj
@ChampikaUdayangani-nk7gj 6 ай бұрын
මේක නම් අනෙ මන්දා කියන්න වචන මදි ලිවුවොත් ඉවර නෑ ආසම සිංදුව කතාවෙ
@kumara2836
@kumara2836 8 ай бұрын
Viduta eththama jiwitha adaraya karana kena mara wasanawanathai dennenna adaraya karai❤❤❤
@amashaperera2043
@amashaperera2043 5 ай бұрын
ප්‍රාණ සමවූ පෙමක් පිලිබද මතක ඉකිබිදිනා 🥺🥺🥺
@KavinduNirmal-gb1of
@KavinduNirmal-gb1of 6 ай бұрын
ගොඩක් දැනෙනවා😢❤👈
@MalkiEmashi
@MalkiEmashi 8 ай бұрын
ඒ කටහඬ වල් එකතු උනාම ඒකේ තියන ලස්සන❤
@shanikalsarachchige162
@shanikalsarachchige162 8 ай бұрын
❤ so beautiful lyrics and scenes
@sandunkrishantha8568
@sandunkrishantha8568 5 ай бұрын
Freena and sandaru...... great....👊👊💪💪👍👍❤️❤️💯💯
@YNTVSRILANKA8380
@YNTVSRILANKA8380 7 ай бұрын
❤❤My favourite
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 20 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,8 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 12 МЛН
Mandaram Kathawe | Episode 67 - (2024-02-07) | ITN
19:00
ITN Sri Lanka
Рет қаралды 371 М.
Adare Kathawa ( ආදරේ කතාව) | Dilki Nawoda Official Music Video
4:07
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 20 МЛН