Mathaka Ime (මතක ඉමේ) | Nuwandhika Senarathne | Hithuwakkara Teledrama Song | eTunes

  Рет қаралды 127,620

eTunes

eTunes

Күн бұрын

Пікірлер: 171
@mr.hiruwa895
@mr.hiruwa895 2 жыл бұрын
Hithuwakkaraya යුටුයුබ් එකෙන් ඔක්කොම බලපු සෙට් එක ගැම්මට මෙ කොනට 👈👇🤞🤙👍
@ashthil2330
@ashthil2330 2 жыл бұрын
ගංදිය නිසලයි, සිතුවිලි කැලඹෙයි නුඹ නොඑනා දා මල්පෙති මැලවෙයි, තුන්සිත හඩවයි නුඹ සැගවී ගියා.... මතක ඉමේ නුඹ සැගවී ගියා.....මතක ඉමේ චන්ද්‍ර මඩුල්ලෙන් හිනැහී දුවනා තාරුකාව නුඹ දිවි දෑලේ කල්ප කාලයක් පෙරුම් පිරූ සිත සගවා ගත්තයි සිත පතුලේ නුඹ සැගවී ගියා..... මතක ඉමේ ගංදිය නිසලයි............... තබා දෙඅත් යුග සපත කෙරූපෙම මැලවී ගිය නටඹුන් අතරේ නුඹේ සිනාවෙන් බිදුවක් ඇතිදැයි තවත් සොයමි මම ගන අදුරේ නුඹ සැගවී ගියා...... මතක ඉමේ ගංදිය නිසලයි.......... ගායනය - නුවන්දිකා සේනාරත්න
@sherinangela5016
@sherinangela5016 2 жыл бұрын
Thankyou for the lyrics
@sanula7521
@sanula7521 2 жыл бұрын
හිතුවක්කාරයා ටෙලි song එක මාරම ලස්සනයි කටහඩ එල ඒ දෙන්නාගේ ඇක්තිවි පට්ට
@SLKPOPMASHUP
@SLKPOPMASHUP 2 жыл бұрын
මටත් කැමති නම් උදවුවක් දෙන්න 🥺🙏
@sanula7521
@sanula7521 2 жыл бұрын
❓❓❓❓
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
අයියෝ Etunes ආපහු Song එක දැම්මද මරු හොඳේ Song එක නම් ඉතින් පට්ට ♥️😌
@SLKPOPMASHUP
@SLKPOPMASHUP 2 жыл бұрын
Oyala කැමති nam මටත් උදවුවක් දෙන්න 🥺🙏
@sajeewanirsajeewani8165
@sajeewanirsajeewani8165 2 жыл бұрын
ලස්සනම ලස්සන සිංදුවක්.....❤☺️☺️☺️☺️☺️☺️☺️☺️කීපාරක් ඇහුවද කියන්න මතකත් ......සුපිරි....❤🌹😍😍
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 2 жыл бұрын
Nice song. Very pretty song. 'නුඹ සැඟවී ගියා මතක ඉමේ' 😘 ගං දිය නිසලයි.. සිතුවිලි කැලඹෙයි.. නුඹ නොඑනා දා.. මතක ඉමේ.. 😔 Thank you Nuwandika Akki for your super performing. Very success singing. So nice. 😘
@chathu3558
@chathu3558 2 жыл бұрын
හිතට පුදුම විදියට දැනෙන හැගීම්බර සිංදුවක්.lyrics music නුවන්දිකාගේ voice එක superb......❤️‍🔥
@chandraniratnayake8201
@chandraniratnayake8201 2 жыл бұрын
හරිම ලස්සන හිතට දැනෙන ලස්සනම ගීතයක්.
@pramodyakaumali
@pramodyakaumali 2 жыл бұрын
මේ සින්දුව නොදා හිටීද කියලත් හිතුන😐 අන්තිමේ දැම්මනෙ කොහොමහරි❤️ හිතුවක්කාර ඩ්‍රාමා එකේ තවත් ලස්සනම සින්දුවක්🙈
@WWV146
@WWV146 2 жыл бұрын
මාරම ලස්සනයි මේ සිංදුව නම් ❤️‍🔥❤️‍🔥 නුවන්දිකා අක්කාගේ මම ආසම ලස්සනම සිංදුව මේක කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නෑ 💜️💜️💜️
@sudassithero3610
@sudassithero3610 2 жыл бұрын
😊 Beautiful🎶 song.🌹❤️Beautiful voice🎤akki.💖🙏🏻☸️ Jayawewa budusaranai.☸️🙏🏻
@dinushalakmal4087
@dinushalakmal4087 2 жыл бұрын
Mara lassanai..nuwandhika 👍
@susilagh907
@susilagh907 2 жыл бұрын
හරිම ලස්සනයි සිංදුව නුවන්දිකාගෙ හඩ.ගුවනින් හොදට ගැලපෙනවා
@ashthil2330
@ashthil2330 2 жыл бұрын
කොහෙත්ම නෑ. 🤣🤣
@rangikasinethkariyawasam9665
@rangikasinethkariyawasam9665 2 жыл бұрын
යව්වන අයියේ පද ටික පට්ට . සුපිරි සිංදුවක් .ජය
@wasantwsantha8467
@wasantwsantha8467 2 жыл бұрын
නියමයී voice eka නුවන්දිකා අක්කා 🧚🧚🤗
@Mali-sw8in
@Mali-sw8in 2 жыл бұрын
Perfect song👍, love Nuwandika’s voice.
@pskpiumi
@pskpiumi 2 жыл бұрын
Beautiful song… beautiful lyrics… beautiful voice… best of all …Ruki in the Visual 🖤
@bhagyaparindi9915
@bhagyaparindi9915 2 жыл бұрын
Keshan Aiya's and Avishka akki's Actions are superb 🥺💖 And Nuwandhika akki's voice is amazing 😍💖
@SLKPOPMASHUP
@SLKPOPMASHUP 2 жыл бұрын
Please kindly help me 🥺🙏
@anulawijemanna5340
@anulawijemanna5340 2 жыл бұрын
Beautiful song n beautiful voice Nuwandika.❤️
@nimalihewawasam8559
@nimalihewawasam8559 2 жыл бұрын
Beautiful song. Nuwandika's voice is heavenly 😍 🙌 ❤
@GM-cm1dj
@GM-cm1dj 2 жыл бұрын
නුවන්ධිකා අක්කා... සිංදුව හරිම ලස්සනට කියනවා..super♥️😍
@rajithasadaruwan4640
@rajithasadaruwan4640 2 жыл бұрын
නුඹ සැඟව ගියා මතක ඉමේ😌💔
@binu5190
@binu5190 2 жыл бұрын
Nuwandika akki is the best 🥰🥰🧚🧚❣️❣️💎💎
@pskpiumi
@pskpiumi 2 жыл бұрын
නුවන්දිකගේ ලස්සනම සින්දුව.... කතාවට හොදටම ගලපලා ලියලා තියෙන්නේ
@noname-bd4lu
@noname-bd4lu 2 жыл бұрын
අවිෂ්කා අක්කා ගොඩාක් ලස්සනට at කරනවා ❤️❤️❤️ my best actress very beautiful නිහතමානී හදවතක් අවිෂ්කා අක්කා 💖💖💖
@chithrakumari9593
@chithrakumari9593 2 жыл бұрын
හිතුවක්කාර අපි හැමදාමත් බැලුවා සින්දුව ලස්සනයි
@chathu3558
@chathu3558 2 жыл бұрын
නුඹ සැඟවී ගියා මතක ඉමේ ....................😔 අවන්ත රුකී 🙄
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
So proud of you Admin🤣🙏 මොන තරහක්ද බම් මේ පිරිමහන්නෙ..ඊයෙ cs එක පුරාම තිබ්බෙ වරුසා වැහලා song එක දාන්න කියලා🤭 ඒ නිසාද dlete කලේ🤣
@chathu3558
@chathu3558 2 жыл бұрын
වෙන්න ඇති.කෙශාන් අයියාට මෙහෙම සලකන්නෙ ඇයිද මන්දා
@awi1656
@awi1656 2 жыл бұрын
@@chathu3558 කඩේ යන්නේ නෑනේ කොන්ද කෙලින් තියාගෙන හැම දෙයක්ම කෙලින්ම කතා කරනවනේ ඒකයි 🤣
@chathu3558
@chathu3558 2 жыл бұрын
@@awi1656 ඒ කිව්වේ🤔
@nirmanishalithya
@nirmanishalithya 2 жыл бұрын
Etunes😍❤ Beautiful song❤
@kks3017
@kks3017 2 жыл бұрын
Nuwandika Akka..😍♥️ Very nice song.
@dulan_perera
@dulan_perera 2 жыл бұрын
Nice song. Congratulations
@nethmiranjuna1174
@nethmiranjuna1174 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි නුවන්දිකා අක්කේ🥰🥰❤❤
@shanikaranawaka4446
@shanikaranawaka4446 2 жыл бұрын
beautiful song and video 😍😍
@dammikaroshan729
@dammikaroshan729 2 жыл бұрын
සුපිරි ❤❤❤❤❤❤
@sarunirathnayaka2463
@sarunirathnayaka2463 2 жыл бұрын
Hrima lassanai nuwandika akke..❤❤❤❤
@sanula7521
@sanula7521 2 жыл бұрын
Hmm
@kingav-ch8cu
@kingav-ch8cu 2 жыл бұрын
මොනදේ උනත් කමක් නෑ හිතුවක්කාරයා රාවන් i i අනිවාර්යෙන්ම අපිට බලන්න ඕනේ 💯🤝😊😊😊
@roshini7707
@roshini7707 2 жыл бұрын
මාරම ලස්සන සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.දවසකට තුන් පාරක් නම් අනිවාරෙන්ම අහනවා.
@sirikanthikante1211
@sirikanthikante1211 2 жыл бұрын
අනේ ලස්සන ම ලස්සන සින්දුවක් ❤️❤️
@upalijayawardana7884
@upalijayawardana7884 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි
@punyalakshmi5454
@punyalakshmi5454 2 жыл бұрын
Nuwandhika gayana karapu hondama geethaya kiyala mata nam hithenne..a tharamma lassanayi
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
පුලුවන්නම් වරුසා වැහැලා එක දාලා මේකම කරනවකෝ බලන්න. දෙතුන්පාරක් upload කරන්නෙ..
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
අනේ හරීම ලස්සන සිංදුවක්
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
වරුසා වැහැලා එක දෙන්නකෝ 🙏
@sadusadu3308
@sadusadu3308 2 жыл бұрын
දෙවන්ත
@lakminialuthgedara1231
@lakminialuthgedara1231 2 жыл бұрын
Lassanai ❤️❤️❤️❤️
@lochanianjika131
@lochanianjika131 2 жыл бұрын
හිතුවක්කාර ❤ ආදරෙයි හැමදාම ආයෙත් රොකි❤ ගුවනි බලන්න ආයෙත් 2 වැනි කොටසක් ආවොත් මරු
@ashthil2330
@ashthil2330 2 жыл бұрын
හිතුවක්කාර - 2 කේෂ්තාරා සමගින්👍
@ruwandesilva7309
@ruwandesilva7309 2 жыл бұрын
Fantastic song.
@amandianjana3756
@amandianjana3756 2 жыл бұрын
ලස්සනයි අක්කේ ඔයාගෙ voice එක ආදරෙයි හැමදාම mama අසාම voice එකක්
@viduraproduction5976
@viduraproduction5976 2 жыл бұрын
ලස්සනයි 👍👍👍💖
@priyangikadarshani2588
@priyangikadarshani2588 2 жыл бұрын
Lassani .....
@saumyadilrukshi1403
@saumyadilrukshi1403 2 жыл бұрын
Beautiful ❤️❤️❤️
@Amashanavody
@Amashanavody 2 жыл бұрын
නුවන්දිකා අක්කිගෙ වොයිස් එකට ඇබ්බැහි වෙලා ඉන්නෙ ✨️😊❤️ලස්සනයි අක්කියෝ ආදරෙයි ❤️❤️❤️❤️all the best😍
@map669
@map669 2 жыл бұрын
So beautiful
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
පුතා ගෙ රඟපෑමට කැමති කරනටික හරියටම කරනව.ඒ පැත්තෙන් පුතා අතිදක්ශයෙක් මම පුතාට අනාගතේට සුබ පතනව. තෙරුවන් සරණයි.❤❤❤❤❤
@h.achandrasiri9064
@h.achandrasiri9064 2 жыл бұрын
So beautiful song ❤❤❤❤
@chathu3558
@chathu3558 2 жыл бұрын
කෙශාන් අයියාගේ වර්ශා වැහැලා song එක කෝ.
@sasankalakshan5961
@sasankalakshan5961 2 жыл бұрын
wow great great song
@awi1656
@awi1656 2 жыл бұрын
අහ් මේක ආයේ දැම්මද 😅🤣🤣 හරි හරි වරුසා වැහැලා තව අවුරුද්දකින් විතර දාන්නකො හොදේ 🤣🤣..
@dilkitharuka2025
@dilkitharuka2025 2 жыл бұрын
Mn asama gaikawa nuwandika akki oya oyage song hoya hoya ahana kenek e tharama oyage kata hada bawanavak❤❤❤❤
@LT-or3on
@LT-or3on 2 жыл бұрын
Tv Derana your lucky to have her . She has nominated to the 2021 best female tele singer in Raigam awords at a short period of time .I was expecting that but didnt expect this soon . She is really a super talented singer .
@Shashikarukshan913
@Shashikarukshan913 2 жыл бұрын
lassanai 🥰❤️
@kavindugayashan294
@kavindugayashan294 Жыл бұрын
ගුවනි නම් පිස්සුවක්🥺❤️
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
01:35 the best part. Unique music.. superb 🔥
@malsha3860
@malsha3860 2 жыл бұрын
පිස්සුද මන්ද ඊයේ දාපු සිංදුව ඇයි අයින් කරේ.ආය දාලා.අපරාදෙ ඒ viwes .
@madusankapushpakumara2544
@madusankapushpakumara2544 2 жыл бұрын
lassanai
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 2 жыл бұрын
කොහොමද පුතා ඔයාගෙ බැල්ම. පුතා ඔයා ගෙ තවත් ලස්සන රගපෑමක්. දෙන්ගෙම රංගනයත් දෙකම ලස්සනයි.
@erandijayathissa1034
@erandijayathissa1034 2 жыл бұрын
Gammak thama deranaaaaaa
@achii865
@achii865 2 жыл бұрын
Nuwandika has nominated to the best singer in Raign Teles Award ceremoney of the year..Blessed her❤️
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 2 жыл бұрын
Song එක නම් ඉතින් පට්ට ♥😌
@agniloardganesh6175
@agniloardganesh6175 2 жыл бұрын
නුබ සැගවගියා මතකඉමේ...❤️❤️
@dilkiperera9536
@dilkiperera9536 2 жыл бұрын
etunes පිස්සු නටනවා වෙලාවකට . කෙෂාන් ගේ සිංදුව තව දවස් දෙක තුනකින් දාන්න කෝ. 🤣🤣
@SLKPOPMASHUP
@SLKPOPMASHUP 2 жыл бұрын
මටත් udawuwak dennako 🥺🙏
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 2 жыл бұрын
Nuwandika ashirwada karana oyata lassanai hada
@chathunawodya1531
@chathunawodya1531 2 жыл бұрын
නුවන්දිකා අක්කාගෙ voice එක ❤️‍🔥😍
@udaradeshanjana2383
@udaradeshanjana2383 2 жыл бұрын
Super 👌
@chathuradimuthu9315
@chathuradimuthu9315 2 жыл бұрын
Beautiful Singing 🌷
@DD-nl7rv
@DD-nl7rv 2 жыл бұрын
Nuwandika's voice is divine!
@dushanthisenavirathna4025
@dushanthisenavirathna4025 2 жыл бұрын
👌😘💖 love it.. one of all time listen in my list
@Dewmi_Avantha.
@Dewmi_Avantha. 2 жыл бұрын
කෙෂාන් ගේ වරුසා වැහැලා ගීතය upload කරන දිනය නිවැරැදි ව සදහන් කර etunes වෙතින් වටිනා ත්‍යාගයක් හිමිකර ගන්න . සැ. යු. ගීතය upload කල පසු delete කර නැවත upload කිරීමට ඉඩ ඇත. 😁
@bhusanju5974
@bhusanju5974 2 жыл бұрын
🤣🤣🤣
@LT-or3on
@LT-or3on 2 жыл бұрын
Nuwandhika akka❤️❤️❤️
@achii865
@achii865 2 жыл бұрын
Nuwandika akkige voice eknm pissuwak..❤️
@sajeewanirsajeewani8165
@sajeewanirsajeewani8165 2 жыл бұрын
ඊයේ මේක දාලා තිබ්බට,ඒ සිංදුව ලියපු කෙනාගේ නම නෙමේ දාලා තිබ්බේ.😔වෙන නමක්...ඉතිං දැන් ඒක හරිගස්සලා edit කරලා ආපහු දාලා...😍නැත්නම් සිංදුව ලස්සනට ලියපු කෙනාට අසාධාරණයි නේහ්..😔
@NN-mh5oh
@NN-mh5oh 2 жыл бұрын
Delete karanne නැතුව edit karanna puluwanne
@chathu3558
@chathu3558 2 жыл бұрын
@@NN-mh5oh ඔව්.ඒකනේ 🙄
@sajeewanirsajeewani8165
@sajeewanirsajeewani8165 2 жыл бұрын
@@chathu3558 vedeio eke hadanna ba neda 😉🙄
@chathu3558
@chathu3558 2 жыл бұрын
@@sajeewanirsajeewani8165 එහෙමද ? 😁.හැබැයි 2 පාරක්ම remove කරලා upload කලේ 🙄🤔😁
@hasenirathnayake3770
@hasenirathnayake3770 2 жыл бұрын
Good job😍
@yaniguna1195
@yaniguna1195 2 жыл бұрын
Lassana song 1k ❤🔥
@devdunie
@devdunie 2 жыл бұрын
1 st comment
@sadu5342
@sadu5342 2 жыл бұрын
Keshanga warusa wahala songs dendako
@famousestory6239
@famousestory6239 2 жыл бұрын
අනේ වරුසා වැහැලා song එක දාන්නකෝ
@achii865
@achii865 2 жыл бұрын
රුවින් හඩින් නිහතමානී ගුණයෙන් දක්ශතාවයෙන් උගත්කමින් පිරී එකතුවක් නුවන්දිකා අක්කි..ආදරෙයි ආ..❤️
@janakimadushi933
@janakimadushi933 2 жыл бұрын
❤️❤️❤️❤️
@achalagimsara6888
@achalagimsara6888 2 жыл бұрын
❤😍❤😍
@malithsrimal9175
@malithsrimal9175 2 жыл бұрын
Lassanae ana
@sanduu...
@sanduu... 2 жыл бұрын
e Tunes😂 Song 🖤🔥
@inokashirani8144
@inokashirani8144 2 жыл бұрын
ලස්සනයි
@apisoyanamanussakama13
@apisoyanamanussakama13 2 жыл бұрын
Great job ❤️
@dilkiperera9536
@dilkiperera9536 2 жыл бұрын
වරුසා වැහැලා සිංදුව කවදද දන්නේ නෑ නේද දාන්නේ ....
@susilagh907
@susilagh907 2 жыл бұрын
කොච්චර වාරයක් මේ සිංදු ඇහුවද මතක නැහැ මෑතකදී බලපු ලස්සනම ටෙලි නාට්‍යය ක් මාලිනී අක්කා දැකලයි බලන්න ගත්තේ රුකීමට කරන්න රඟපෑමක් තිබුනා ගුවනිගෙ චරිතයට අවීෂ් හොදටම ගැලපුනා. හැමෝම හොඳින් රඟපෑවා මතකයේ රැදුන ටෙලියක් දෙකත් ඒවී කියලා බලාපොරොත්තු වෙනවා .
@user-xb2of7fu2t
@user-xb2of7fu2t 2 жыл бұрын
🥺❤️‍🔥
@ashthil2330
@ashthil2330 2 жыл бұрын
Dewantha, Keshthara fans If anyone can make a Dewantha Version video for Keshan"s new release "වරුසා වැහැලා" that would be much appreciated. Thanks,
@upekarumali7231
@upekarumali7231 2 жыл бұрын
😍❤
@thusharabalasuriya1098
@thusharabalasuriya1098 2 жыл бұрын
දෙරන කෙෂාන්ගේ අතුරුදහන් කරපු song එක වර්සා වැහැලා දාන්නකෝ ...
@chathunawodya1531
@chathunawodya1531 2 ай бұрын
❤️😍
@achii865
@achii865 2 жыл бұрын
Nuwandikas voice is best and best.great job akka❤️❤️❤️❤️
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 63 МЛН
එක්සත් කිරීම | Untangled in Sinhala | @SinhalaFairyTales
13:34
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 63 МЛН