Handa Hada Langama | හඳ හද ළඟම | Sihina Sameekarana Movie Song | Harshana ft. Nelka Thilini

  Рет қаралды 77,121

Sihina Sameekarana - Movie

Sihina Sameekarana - Movie

Күн бұрын

Handa Hada Langama | හඳ හද ළඟම | Sihina Sameekarana Movie Song | Harshana Dissanayake ft. Nelka Thilini
හර්ෂණ දිසානායක හා නෙල්කා තිලිණි ගායනා කරන 'හඳ හද ළඟම' ගීතය, නුදුරේම ඔබ අතරට එන 'සිහින සමීකරණ' චිත්‍රපට ගීතය යි.
හඳ හද ළඟම ළඟ ඉන්න දිවුරා කියා
හිත ගත්තෙ සිත සනසලා...
ඇහැ ඇස වාගෙ ඇස් ගහලා ඇසිනැ'ස වෙලා
අත් බැන්ඳෙ ඉර හඳ වෙලා...
තරු තරු වාගෙ මග රැකලා එළි දල්වලා
මග බැලුවෙ සුළඟේ පවා...
ඉර හඳ පානෙ තරු රෑනෙ එළි දැල්විලා
තරු තිබුනෙ කළුවර වෙලා...
අත අත් හැරුණු හැන්දෑවේ හිත ඇහැරිලා
ඉඳහිටක හැඬුණා ඉබේ...
ඔබ ආයෙත් ඇවිත් මතක මතකය දිගේ
අත් හැරුණු සුන්බුන් වගේ...
ළය හරි මැද්දෙ වම් පැත්තෙ ඔබ හංඟලා
පියයුරුතුරේ සතපවා...
ඉඟ සුඟ රිසි නිසා සිළිසා හරි හරියට බෙදා
පණ වාගෙ දෝතින් බදා...
දුර දුර ඈත ළඟ පාත සිතිජය වගේ
අහසත් හිටියෙ මුහුදක් වෙලා...
හිම කඳු බිස්සෙ කොත් අස්සෙ අවනත වෙලා
මල් කෙමි බින්ඳෙ හාමත් වෙලා...
තණ බිස්සෙ මිණි මෙවුල සුන්බුන් වෙලා
රාධා හිටියෙ කලබල වෙලා...
ඇස් අග්ගිස්සෙ තෙත බැස්සෙ වැස්සක් වෙලා
ආදරණීය ක්‍රිෂ්ණා සොයා...
හඳ හද ළඟම ළඟ ඉන්න දිවුරා කියා
හිත ගත්තෙ සිත සනසලා
ඇහැ ඇස වාගෙ ඇස් ගහලා ඇසිනැ'ස වෙලා
අත් බැන්ඳෙ ඉර හඳ වෙලා...
Title | Handa Hada Langama
Movie | Sihina Sameekarana
Artists | Harshana Dissanayake ft. Nelka Thilini
Lyrics | Upul Shantha Sannasgala
Music Composition | Chinthaka Jayakody
Director | Sasika Herath
DOP | Chandana Jayasinghe
Song Editor | Lakruwan De Seram
Colorist | Ananda Bandara
Production manager | Duminda perera
Assistant director | Harindra perera
Assistant camera | Chami rathnawedhaarachchi
Makeup | Nazreen jaya
Special thanks | Dumith Sameera
Sense music studio
Starcast : Sajitha Anuththara Anthony | Kasuni Kavindi Fernando | Ashan Dias | Randika Gunathilaka | Rebecca Dilrukshi | Sujeewa Jagoda | Wasantha Wittachchi | Poojana Dandeniya | Nayana Hettiarachchi | Moreen Charuni
Director | Sasika Herath
Producers | Prof. Charith Jayathilaka, Dammika Geekiyanage
Cinematography | Chandana Jayasinghe
Screenplay | Darshana Vidya Aravinda
Editor | Ajith Ramanayake
Composer | Chinthaka Jayakody
Colorist | Ananda Bandara
Sound Design | Sasika Ruwan Marasinghe
Assistant Director | Indika Dharmathilaka
Makeup Artist | Priyantha S. Wanninayaka
Art Director | Piyathissa Akuramboda
Enjoy and stay connected!
Visit : www.sihinasame...
Facebook : / sihinasameekarana
#srilankanmoviesongs
#music
#themesong

Пікірлер: 292
@crickupdate
@crickupdate Жыл бұрын
චරිත් සර් ධම්මික සර් ❤ සැබෑ ගුරු දෙවිවරු❤.
@maleeshaedirisingha9915
@maleeshaedirisingha9915 Жыл бұрын
Clz yana set eka...🤩🤩
@sihinasameekarana
@sihinasameekarana 3 ай бұрын
Film eka beluvada??
@raniljayanath1848
@raniljayanath1848 Ай бұрын
Sajitha+Harshana සූරිය අරණ මතක් වුනා❤🎉
@sihinasameekarana
@sihinasameekarana Ай бұрын
Film එක බලන්න.
@tharanihansanaabeygunawardhana
@tharanihansanaabeygunawardhana Ай бұрын
❤️🥺 කියාගන්න තේරෙන්නෙ නැති feeling එකක්
@sihinasameekarana
@sihinasameekarana Ай бұрын
🌹❤️
@sandunpadmasiri8419
@sandunpadmasiri8419 Жыл бұрын
lASSANA WACHANA TIKA SANNSGALA SIR.😍 CHARITH SIR DHAMMIKA SIR APE JEEWITHA GODADAPU PATTA MINISSU DENNEK. SUPIRI WEDAK WEI💖💖
@gjfunnypostssinhala6844
@gjfunnypostssinhala6844 Жыл бұрын
චරිත් සර් කිව්ව නිසා බලන්න ආව අය කෝ
@kavindumihiranga5217
@kavindumihiranga5217 Жыл бұрын
Sir apita sinduve namavath kivve nh...kohomahari hoyagaththa😁😁
@chamiya8751
@chamiya8751 Жыл бұрын
🖐️
@ayodyaindeewari8038
@ayodyaindeewari8038 Жыл бұрын
Mama
@senethfernando3885
@senethfernando3885 Жыл бұрын
Mama
@samanthaperera931
@samanthaperera931 Жыл бұрын
Apiith🖐 Meka hit karala gamu apiii
@chathu-429
@chathu-429 Жыл бұрын
චරිත් සර්ගෙයි ධම්මික සර්ගෙයි ෆිල්ම් එක..සන්නා සර්ගෙ lyrics.. හර්ෂණ අයියගෙ වොයිස් එක.. 🔥🔥🔥❤️❤
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 4 ай бұрын
Kawda a
@mansilacooray3531
@mansilacooray3531 4 ай бұрын
Chinthaka jayakodige melody eka ❤❤❤
@mansilacooray3531
@mansilacooray3531 4 ай бұрын
Chinthaka jayakodi sir ge melody eka 🌹🌹❤
@ssd4611
@ssd4611 Жыл бұрын
Dammika Geekiyanage 🥺❤️ ape sir
@kmuzic6462
@kmuzic6462 Жыл бұрын
චරිත් සර් ධම්මික සර් ♥️ අධ්‍යාපනය සම්බන්ධ චිත්‍රපටියක් කරන්න හොදම නිෂ්පාදකවරු 💙 මගේ ගුරුවරු දෙපල ❤ දීර්ඝායු වේවා 🎉
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 4 ай бұрын
Physics lecturers la da
@kmuzic6462
@kmuzic6462 4 ай бұрын
@@dilshanimadhushika5750 physics , combined
@WanderHerWay_with_Anjaleeee
@WanderHerWay_with_Anjaleeee 3 ай бұрын
ඇස් වහන් අහද්දි සජිතයි කසුනියි කියනවා කියලා වගේම හිතින් මවාගන්න පුලුවන්, ඒ තරමටම පසුබිම් ගායනය ඒ දෙන්නගේ කටහඬට සමානයි... ඒ වගේමයි, මේ rhyme වෙන වචන තනිකරම පිස්සුවක් වගේ, හරිම ලස්සන සින්දුවක්.. දැන් සෑහෙන වතාවක් ඇහුවා.. හරිම ලස්සනයි, මේ හා සමාන කිසිම අත්දැකීමක් නැති වුනත් හිතට ලඟයි වගේ.. මොකද්දෝ දුකක් එක්ක සැනසීමක් වගේ එකක් දැනෙනවා..❤✨🤗
@sihinasameekarana
@sihinasameekarana 3 ай бұрын
❤️ඔබගේ මේ ඉතා හැඟීම්බර සහ අර්ථවත් අදහස ඔබගේ සමාජ මාධ්‍ය පිටුවේ පළ කරන්න අපි එය චිත්‍රපටය ෆේස්බුක් ගිණුමේ පළ කරනවා.
@sriyanipahalawaththaarachc5472
@sriyanipahalawaththaarachc5472 4 ай бұрын
අදරණීය වස්සානයෙන් පස්සේ සන්නස්ගල සර් ගේ තාරුණ්‍ය යේ ආමාන්ත්‍රණයට ජය වේවා චිරාත් කාලයක් වැජඹේවා
@sihinasameekarana
@sihinasameekarana 4 ай бұрын
ඔබේ අගය කිරිම ට ස්තූතිය.
@dilininishadi2272
@dilininishadi2272 Жыл бұрын
Charith sir 🔥 Dammika sir 🔥
@oshadihalgahavitana7540
@oshadihalgahavitana7540 Жыл бұрын
චරිත් සර් . ❤❤❤❤❤
@comingsoon...5576
@comingsoon...5576 Жыл бұрын
අමුතුවෙන් කියන්න දෙයක් නැ.එලියට දාපු දවසේ ඉදන් ජනප්‍රියම චිත්‍රපටය තමයි සිහින සමීකරණය.මොකද මේකේ නිෂ්පාදක ඉදන් වැඩ කරන හැමෝම ලංකාවේ ඉන්න හොදම ගරු කරන්න පුළුවන් අය ❤❤❤
@sihinasameekarana
@sihinasameekarana 4 ай бұрын
Thanks for your Appreciation.
@VihangaManujeewa
@VihangaManujeewa 9 ай бұрын
Harshana and Sajitha legends ❤❤❤
@priyapeirisip3853
@priyapeirisip3853 3 ай бұрын
නවල් එකක short එකක් දැකලා සින්දුව අහලා සම්පූර්ණ සින්දුව අහන්න අවේ සංගීතය,වචන,මේ කටහඬවල් දෙක හරිම ලස්සනයි❤ කනට හරිම මිහිරියි❤ හරෂණව නම් දන්නවානේ...මේ න‍ංගිත් ලස්සනයි අහගෙන ඉන්න ආස ඒ කටහඬ ❤ ලස්සනයි හැමදේම ❤
@sihinasameekarana
@sihinasameekarana 2 ай бұрын
❤️‍🔥❤️
@isurumahalaksha5579
@isurumahalaksha5579 9 ай бұрын
හර්ෂණ & නෙල්කා. 😍❤
@NimshanPerera
@NimshanPerera 11 күн бұрын
හදවතට දැනෙන සින්දූවක් මේක❤🥺 හරිම ලස්සනයි ❤️‍🔥
@chamodacademy7137
@chamodacademy7137 Жыл бұрын
Charith sir කියුව නිසා බලන්න ආපු මම 🙂🙂🙂
@sihinasameekarana
@sihinasameekarana 2 ай бұрын
@@chamodacademy7137 ❤️‍🔥
@gamikaya5968
@gamikaya5968 3 ай бұрын
සන්න කොහොමද ඕයි මේව ලියන්නෙ? පිහි තුඩු වගේ දැනෙන්නෙ.. ළය හරි මැද්දෙ වම් පැත්තෙ.... ❤❤❤❤
@HisharaNiroshani-gj2nn
@HisharaNiroshani-gj2nn Жыл бұрын
Sinduwa mehema nm full story eka kohoma athida Supiri wadak Ape charitha sirta jaya
@isiwsravithange5846
@isiwsravithange5846 4 ай бұрын
සන්නස්ගල සර් ගෙ පුදුම තරම් ලස්සන වචන ටිකක් , මේකෙ සර් අනුප්‍රාසය කියන එක නියමෙටම පාවිච්චි කරල තියෙයි , ❤ , හරි ම ලස්සනයි .....❤
@jananisp9284
@jananisp9284 Жыл бұрын
හර්ශන දිසානායක ❤👍
@tharushichamodaya2915
@tharushichamodaya2915 Жыл бұрын
Charith sir kiwwa song eka Hoya ganna kiyala .mn kohoma Hari Hoya gaththa ❤
@sihinasameekarana
@sihinasameekarana Жыл бұрын
😄❤️
@pathmamendis5262
@pathmamendis5262 Жыл бұрын
අප්පච්චිගේ ආභාෂය ඇඟේමතියෙන පුත් රුවනට ජය වේවා සුභ පැතුම්🙏🙏
@SUPUNIARUNODA
@SUPUNIARUNODA Ай бұрын
පුදුම ලස්සන සිණ්දුවක් අහපු වාර ගණන මතක නැහැ 🎉 අකුරක් ගානේම තියෙන්නේ නිමක් නැති ප්‍රේමය🎉
@harshaniabedeera9384
@harshaniabedeera9384 9 ай бұрын
අපූරු පද පෙලක්,හිත නිවන සුමියුරු සංගීතයක් ,ඒකටම එකතු වුණු රසවත්,අති මිහිරි හඬ මුසුවක් ,මේකනම් ඇත්තෙන්ම අති විශිෂ්ඨ නිර්මාණයක් .
@sihinasameekarana
@sihinasameekarana 9 ай бұрын
Thanks for your appreciation 🙏
@ishaninisansala-ul-1km
@ishaninisansala-ul-1km 6 ай бұрын
Expert ලා එකතු වෙලා කරපු ලස්සනම ලස්සන නිර්මාණයක්. ආයෙ ආයෙම අහන්නමයි හිත 💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@sihinasameekarana
@sihinasameekarana 5 ай бұрын
Thanks for your appreciation
@itsmejennie24
@itsmejennie24 Жыл бұрын
චරිත් සර් අපිට මෙකේ නමවත් කිව්වේ නෑ එකත් හොයගන්න කිව්වා යන්තන් හොයාගත්තේ❤❤❤
@sihinasameekarana
@sihinasameekarana Жыл бұрын
😄🙏
@sihinasameekarana
@sihinasameekarana Жыл бұрын
#KMDCJayathilaka
@dilshanimadhushika5750
@dilshanimadhushika5750 4 ай бұрын
Kawda charith sir kiyanne
@rockysnoopy
@rockysnoopy 9 ай бұрын
dammika sir 🥰 charith sir😍
@shehaniweerarathne8976
@shehaniweerarathne8976 10 ай бұрын
Harshana start ur turn now..Super blend with nelka
@IsuruLakshath
@IsuruLakshath Жыл бұрын
Charith sir❤ Dammika sir❤
@Araliya_rajapaksha
@Araliya_rajapaksha 10 ай бұрын
Lyrics + harshana & nelka ❤
@yenulijayathilake1097
@yenulijayathilake1097 Жыл бұрын
Marama lassanai me song eka 🥺❤️❤️ dan mage fav song eka 😍❤️
@sihinasameekarana
@sihinasameekarana Жыл бұрын
Thanks for your true comment.
@chasithawijesinghe96
@chasithawijesinghe96 Жыл бұрын
Charith Sir ❤ Dammika Sir ❤ Sannasgala Sir ❤
@ShiraniGamage-q7z
@ShiraniGamage-q7z Жыл бұрын
මේ පාර සම්මානය...... ජයම වේවා....
@WaruniKanchana-mz5od
@WaruniKanchana-mz5od 3 ай бұрын
Nelka & Thilini F.H.S combination ❤
@sihinasameekarana
@sihinasameekarana 3 ай бұрын
❤️
@DPLiyanage-t5d
@DPLiyanage-t5d Ай бұрын
මේ වගේ චිත්‍රපටියක් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ලලන්න බැරි වුණා නම් ඒක හරි අවාසනාවක්..
@akmalakma5518
@akmalakma5518 Жыл бұрын
ගොඩාක් බැලුවා ...ලස්සන යි..ලය මැද්දේ හරි මැද්දේ වම් පැත්තේ ඔබ හංගලා...❤
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 Жыл бұрын
ආදරණීය සුන්දර නිර්මාණයක් ,ආදරණීය කටහඬ දෙකක එකතුවක්
@NiroshChamara-j5i
@NiroshChamara-j5i 3 ай бұрын
ෆිල්ම් එකත් හරිම ලස්සනයි හොද ආදර්ශවත් ෆිල්ම් එකක් එ වගෙ එකෙ සිංදු හරිම ලස්සනයි ❤
@Chathura.Sandaruwan
@Chathura.Sandaruwan Жыл бұрын
Charith sir❤ Dhammika sir❤
@githmikavindi4379
@githmikavindi4379 3 ай бұрын
Charith sir kiyapu nisa balanna awe sinduwa. Harima lassanai ❤😊
@isabelasiriwardena642
@isabelasiriwardena642 11 ай бұрын
හරිම ලස්සන ගේය පද නිර්මාණයක් . ඊටම ගැළපෙන මියුරු සර. ඒ සියල්ලටම නොදෙවෙනි සුමිහිරු ගැයුම් . හදවත පුරා රසය පිනායනවා. 👍🌹👍💥👍🌟👍🌹
@sihinasameekarana
@sihinasameekarana 11 ай бұрын
Thanks for your appreciation 🙏.
@mansilacooray3531
@mansilacooray3531 4 ай бұрын
Chinthaka sir, e melody eka harima lassanai...😍❤ another masterpiece 🌷❤
@koshilakalavila
@koshilakalavila 3 ай бұрын
GREAT ! Charith Sir ! LIFE BEYOND PHYSICS !
@neerneerajmaharajpuriya
@neerneerajmaharajpuriya Жыл бұрын
Amazing ❤️❤️❤️ Nelka you have so beautiful voice .... God bless you.... Over all superb composition and arrangment .... And ofcourse SINGING 💐💐💐💐💐💐💐
@sihinasameekarana
@sihinasameekarana Жыл бұрын
Thanks for your appreciation. 🙏
@tharanga1994
@tharanga1994 5 ай бұрын
ධම්මික Sir. Charith Sir ❤❤
@lithiranuwanga3968
@lithiranuwanga3968 3 ай бұрын
Marama lassana song ekak..kochchara ahuwath epa wen ne
@hansikasandaru345
@hansikasandaru345 3 ай бұрын
Attad
@motivationwithmadu3340
@motivationwithmadu3340 2 ай бұрын
ලය හරි මැද්දේ වම් පැත්තේ ඔබ හංගලා❤
@sihinasameekarana
@sihinasameekarana 2 ай бұрын
@@motivationwithmadu3340 ❤️🌹
@amashafernando3068
@amashafernando3068 Жыл бұрын
Harshana ayya ❤😊😊
@thus9719
@thus9719 Жыл бұрын
අත් බැන්දේ ඉර හද වෙලා💖☺️
@wintae3488
@wintae3488 Жыл бұрын
Harshana sir ❤❤
@amashafernando3068
@amashafernando3068 Жыл бұрын
Charith sir Dammika sir ❤❤❤
@achi8853
@achi8853 Жыл бұрын
ඒක දැනුන තරම කියන්න වචන නැහැ 🖤
@kithsirijayathunga7792
@kithsirijayathunga7792 Жыл бұрын
Charith sir💗 Dhammika sir 💗
@DeshaniGeekiyanage
@DeshaniGeekiyanage Жыл бұрын
Dammika Geekiyanage ape sir❤👀
@chasithawijesinghe96
@chasithawijesinghe96 Жыл бұрын
Me song eka Tik Tok eke viral krnna puluwn. Hriyta plan krla wade kloth. Ape sirla dennge wedak nisa jaya❤.Eka Advantage ekk wei film eke marketing wlta. Nice voice combination.
@sihinasameekarana
@sihinasameekarana Жыл бұрын
Thanks for your help.
@isuriwickramarathne9318
@isuriwickramarathne9318 Жыл бұрын
Laya hari madde wam patte oba hangala ❤❤❤❤
@PiliminiPabasara-ro9kx
@PiliminiPabasara-ro9kx Жыл бұрын
Charith sir🤩
@Dia998
@Dia998 3 ай бұрын
මාරම ලස්සන movie එකක්❤
@shenuviahinsa3120
@shenuviahinsa3120 3 ай бұрын
Harima lassani.hitata danena film ekak❤❤❤
@sihinasameekarana
@sihinasameekarana 3 ай бұрын
ඔයා ෆිල්ම් එක බැලුවද? බැලුවෙ කොහෙන්ද ?
@heshankuruppu
@heshankuruppu Жыл бұрын
චින්තා Music ❤️ මරු
@BhanukaS.Nanayakkara
@BhanukaS.Nanayakkara 10 ай бұрын
ee lyrics kiynnema wenamama level ekk sana😍
@sandarunethmine2826
@sandarunethmine2826 Жыл бұрын
Clz eke inna gaman awe
@TheWolverineaj
@TheWolverineaj 10 ай бұрын
පුදුමාකාර සුසංයෝගයක් ❤
@sihinasameekarana
@sihinasameekarana 10 ай бұрын
Thanks for your appreciation 🙏.
@ScienceAvenue881
@ScienceAvenue881 Жыл бұрын
Kawadada film eka denne ape srla denna🥰❤
@sihinasameekarana
@sihinasameekarana Жыл бұрын
Issaarahata Sir la kiyavi.
@lakshika975
@lakshika975 Жыл бұрын
Aiyea අනේ හරි ලස්සන යි.
@lakshika975
@lakshika975 Жыл бұрын
❤️❤️❤️ අපි ට හම්බුන .
@rasanjanibatuvita6214
@rasanjanibatuvita6214 5 ай бұрын
❤❤❤❤charith sir ❤❤❤❤dammika sir
@nimeshanuwanthika8575
@nimeshanuwanthika8575 Жыл бұрын
හිත නිවෙනවා
@rashmipeiris643
@rashmipeiris643 Жыл бұрын
voices and melody❤️🥺 Just say wow and it's really heart touching❤️🥺🎶
@malathilatha8864
@malathilatha8864 Жыл бұрын
Wow patta ලස්සනයි .ජයවේවා
@raniljayanath1848
@raniljayanath1848 29 күн бұрын
නියමයි 😍
@secretstarkinsl4763
@secretstarkinsl4763 Жыл бұрын
චරිත් සර්
@mufeeshamthi-jk8bc
@mufeeshamthi-jk8bc Жыл бұрын
Super sasika bro..
@NadulaKanishka10
@NadulaKanishka10 Жыл бұрын
Exellent...🔥👏❤
@KumaraDarmasir-ip1zr
@KumaraDarmasir-ip1zr Жыл бұрын
Female voice eka 💜️💜️
@sihinasameekarana
@sihinasameekarana Жыл бұрын
Thanks for your appreciation.
@sugandinijayampathi1245
@sugandinijayampathi1245 Жыл бұрын
අපි වගේමයී ❤ මාරම ලස්සනයි ❤
@chathurikadissanayake7544
@chathurikadissanayake7544 8 ай бұрын
Nice combination ❤❤
@sihinasameekarana
@sihinasameekarana 8 ай бұрын
Thanks for your appreciation
@dilumkalingahathalahawatht4621
@dilumkalingahathalahawatht4621 Жыл бұрын
ජයම වේවා මගේ සහෝදරයා.... ❤️
@dhanushkaakalanka5738
@dhanushkaakalanka5738 4 ай бұрын
ඒ වචන ටික
@sandrigrithmika5391
@sandrigrithmika5391 Жыл бұрын
ජය වේවා ...!💐💐💐
@malindujayasinghe1486
@malindujayasinghe1486 Жыл бұрын
Absolutely Beautiful Song ❤❤❤
@minoraattanayakege6387
@minoraattanayakege6387 Жыл бұрын
ලස්සනයි
@sujeevaperera7880
@sujeevaperera7880 Жыл бұрын
Lassana wedk❤❤
@dushanruwantha5560
@dushanruwantha5560 Жыл бұрын
Niyamai ❤
@theekshanathushan8074
@theekshanathushan8074 5 ай бұрын
Supiri vadak
@chamiljeewantha-so5ww
@chamiljeewantha-so5ww Жыл бұрын
Niyamai maru
@clusternd
@clusternd Жыл бұрын
Amazing melody.
@MiyuruBimsara
@MiyuruBimsara Жыл бұрын
සන්නා ❤ lyrics
@premalalliyanage9187
@premalalliyanage9187 Жыл бұрын
ජයවේවා 🎉🎉🎉🎉
@suharshifernando3334
@suharshifernando3334 Жыл бұрын
Beautiful
@damiththrahasini7880
@damiththrahasini7880 Жыл бұрын
So beautiful song…
@menulagunathilaka3068
@menulagunathilaka3068 Жыл бұрын
Superb great job....❤❤❤❤
@PradeepMaheshOfficial
@PradeepMaheshOfficial Жыл бұрын
Congratulations 🎉🎉🎉🎉
@sanjeewakarunarathna4946
@sanjeewakarunarathna4946 Жыл бұрын
සුබ පැතුම් සසික ❤ ජයවෙන්න ඕන.. සුබ වෙන්න ඕන.. ❤❤❤
@sasikaherathherath7912
@sasikaherathherath7912 Жыл бұрын
ස්තුතියි මචන් ❤
@SaraniKawshalya-kk4yz
@SaraniKawshalya-kk4yz 7 ай бұрын
අපේ සන්නස්ගල සර් සින්දුවක් ලිව්වොත් ඉතින් නියමයි...මගේ සිංහල ගුරුතුමා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sihinasameekarana
@sihinasameekarana 7 ай бұрын
Thanks for appreciation 🙏
@yasirugayanga
@yasirugayanga Жыл бұрын
Nelka voice ❤
@sinhala-signs-and-names
@sinhala-signs-and-names 3 ай бұрын
ලස්සන සින්දුවක් කලා බලන්න කියලා චරිත් සර් පන්තියෙදි කිව්වට මම හිතුවෙ නැ මන් ආසම ගායකයා ඉදීවි කියල ❤ ලස්සන සින්දුවක් ලස්සන වැඩක්❤
@sihinasameekarana
@sihinasameekarana 3 ай бұрын
සිංදුව විතරක් නෙමෙයි ෆිල්ම් එකත් ලස්සනයි. ගිහින් බලන්න
@sinhala-signs-and-names
@sinhala-signs-and-names 3 ай бұрын
අනිවා බලනවාමයි❤
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 13 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 56 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 10 МЛН
Sparsha ( ස්පර්ශ ) | Harshana Dissanayake 10th March 2023
47:14
ස්පර්ශ - SPARSHA
Рет қаралды 69 М.
මනෝපාරකට Vol : 05 🖤 Old songs collection
44:00
Mano Music
Рет қаралды 1,2 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 13 МЛН