KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොටි ලීඩර් කොටු කරගත් කල්මඩු ප්‍රහාරය ගැන SF එඩී කියන බිහිසුණු කතාව | WANESA TV
58:39
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
0:10
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
0:32
$1 vs $500,000 Plane Ticket!
12:20
කොටි ස්නයිපර්ට ඔලුවටම පතබෑ ස්නයිපර් කොන්කර් ගේ බිහිසුණු මතකය | WANESA TV
Рет қаралды 266,492
Facebook
Twitter
Жүктеу
1
Жазылу 747 М.
WANESA TV
Күн бұрын
Пікірлер: 556
@NalakaWeerasooriya-h8v
4 ай бұрын
අවුරුදු 15 කට වඩා කාලයක් මෙයත් එක්ක ජීවත් වෙලා මෙච්චර විස්තරයක් දන්නෙ අද තමයි නිහඩ වීරයෙක් ඔයා, මටයි ළමයින්ටයි වීරයෙක්, ආදරණීය පියෙක්, ආදරෙයි හැමදාම
@excavatordreams
4 ай бұрын
මේ ඔයාගෙ මහත්තයා ද එතකොට
@NalakaWeerasooriya-h8v
4 ай бұрын
@@excavatordreamsow
@madurangamaduranga6712
4 ай бұрын
Nihada wirryek
@chamindabandara259
4 ай бұрын
Ayyo me oyaage husbanda
@laiyakuruppu2943
4 ай бұрын
❤
@MewanPravishka
4 ай бұрын
නීරෝ සර් හිටියනම් මොන තරම් කතා කියයිද?එයාගේ අත්දැකීම් මතක මොන තරම්නම් තියෙන්න ඇතිද?නිවන් සුව තේජස විරුවානනී!!!උකුසු ඇසක් ඇති දක්ෂ වෙඩික්කරුවා නීරෝ❤❤❤
@sameerajaves-tk9ts
27 күн бұрын
ඒ කතා ඒ හඩින්ම අහන්න තිබුනනම්😢
@anushangaherath157
16 күн бұрын
නිවුරෝ
@kumarahtpp2353
4 ай бұрын
😍 වීරසූරිය මහතා ටත් (ස්නයිෆර් ,කොන්කර්) සන්ජීව මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️✌️👍💪💐🇱🇰🙏
@buddhikapushpakumara8282
4 ай бұрын
කොන්කර් කියන්නේ නිහතමානි නිහඬ සුපිරි වැඩ්ඩෙක් සර් ඔබට ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
@Chathuranga-ok
4 ай бұрын
වැඩ්ඩෝ තවමත් නිහඩව වාසය කරනවා ලක්බිමේ 😌😌
@purnimamanohary1828
4 ай бұрын
Vanesa kiyanne aththenma super kiyanna wachana na..niwedaka thuma wada satahana meheya weema marama sanyamayak ahunkandeema madden panin nathiwa eeka harima wadagath nathinam hariyata kiyana ewa aha ganna ba .. hoda wisthara ganna bari wenawa sanjeewa malli oya niyamai
@sisirakapilakapila2760
4 ай бұрын
❤
@ASIRYKKKKK
4 ай бұрын
@@purnimamanohary1828
@dimalsalinda7529
4 ай бұрын
වනැසට බොහොම ස්තූතියි මේ වගේ දේවල් අපිව දැනුවත් කරනවට❤ sniper konker🇱🇰 අපේ ගමේ, හදවතින්ම ඔබටත් වනැස tv සන්ජීව අයියටත් ආදරෙයි ❤❤❤
@DesaduSemika
4 ай бұрын
L
@suranjanrajakaruna3841
4 ай бұрын
Sniper ග්‍රාන්ට් අපෙ බාප්පා ❤❤ තාත්ත (ගලිවර්) sniper school instructor ❤❤
@wanesatv
4 ай бұрын
කතාකරන්න 0777618418
@kapilawannaku7357
4 ай бұрын
වනැසට එන්න කියන්න
@samwms7439
4 ай бұрын
❤️❤️💪💪
@Lionman-SriLanka
3 ай бұрын
මගේ මාමා තමා ස්නයිපර් කෝබී❤❤❤❤
@wishwaliyanage5923
3 ай бұрын
Mkkd unit eka@@Lionman-SriLanka
@L.G.dayansameera
4 ай бұрын
රණකාමි වීර සෙබෙලෙක් තමයි ඔබ අපිට. රටක් වටිනවා මහත්තයා ඔබ අපිට. තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ගායූ වේවා.
@kasunmadusanka5203
4 ай бұрын
මිනු වගේම සුපිරි විරයෙක් බුදුසරණයි ❤🇱🇰☸⚔️
@ruwanalahapperuma1240
4 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤️🙏
@Mr._funny-oi2dh
4 ай бұрын
රට වෙනුවෙන් දිවි පිදූ මගේ පියානන්ට අජරාමර නිවන් සුව ලැබේවා .........!!! 😪😪
@airdrop-lk
4 ай бұрын
❤ මාස දෙකකට පාරක් විතර හැමදාම දකිනවා ... 😊❤ තුවක්කු උස්සන් හපුතලේ කන්ද නගින විරුවෝ ❤
@SenakaKumara-n3k
4 ай бұрын
නියම රණවිරුවෙක් ආදරෙයි හැමදාම රණවිරුවන්ට වනසටත් සමඟම❤❤❤❤❤
@eshanpabasarasiriwardhana1172
4 ай бұрын
එකෙන්ම වැඩ්ඩෙක්. නීර්‍රෝ හිටියනම් එයත් මේ වගේ කතා ගොඩක් කියයි නේ🥺❤️
@herath890
3 ай бұрын
නිව්රෝ...
@tharindujayawardhana8219
4 ай бұрын
සුපිරිම වැඩ්ඩෙක්... කතාවත් රසට කියනවා..❤
@harshadilshanrathnamal1636
4 ай бұрын
හොදට මතක් කරානම් තවත් කතා ඒ මතකේ තියන හැඩයී❤
@hashinimasha1917
4 ай бұрын
සංජිව අයියා වෙන විඩියෝ වල වගෙ නෙමෙ හරි අපහසුවෙන් ඉන්නෙ මේකේ... සියලු රණවිරු වන්ට උපහාර වෙවා🙏🙏
@b.r.pbalasooriya969
4 ай бұрын
දිවිපිදූ සහ ආබාධිත රණවිරුවන් සදා සමරමු ❤🙏
@Softballපිස්සුව55
4 ай бұрын
1000% heroes 😍❤️❤️
@chamudithalakshan9652
4 ай бұрын
ඉස්සර තරම් නිදහසක් නැති උනත් කොහොම හරි අනිවාරෙන් බලනවමයි වනැස 😍❤
@kamakada6717
3 ай бұрын
අම්පාර කොන්ඩ වටුවාන කියනකොට මාරම ගැම්මක් එන්නෙ මට මගෙ ගමෙ තියෙන සටන් පුහුනු පාසලෙන් මෙච්චර රන සුරයන් පුහුනු උනා කිවුවම❤️❤️❤️.
@sudeerapriyamantha6288
3 ай бұрын
රනිල් අයියේ ආදරෙයි .... ❤ ඔයා අපේ ගමට ආඩම්බරයක් ... ❤❤
@renukadamayanthi2493
4 ай бұрын
ආසාවෙන් බැලුවා අද සුපිරි මේ විරුව සුපිරි weddek ❤❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි අපේ සියළු විරුවන්ට🙏🙏💪
@maheshperera6695
4 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@amilagayanherath9882
4 ай бұрын
මෙතුමගේ තව වැඩසටහන් ඕනේ 💪
@DumindaPrasad-qy2nl
4 ай бұрын
සුපිරි වීරෝධාර වීරුවෙක් ❤ලෝන් බංඩා අයියගේ සහෝදරයේක් වගේ❤❤❤ වනැසට ආදරෙයි ❤❤
@DsPrera
4 ай бұрын
පැටල් ගන්න එක තියෙන්නේ ලාභික හමුදාවේ ගම්බෝට්ටු වල ඒ කතාව ඇත්ත. සුපිරි සංජීව අයියා මොකද අසනීපෙන්ද ඉන්නේ. දෙවියන්ගේ පිහිටයි. සංජීව අයියේ ඔයාට කැස්සක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න නම් එපා.
@dulas4614
4 ай бұрын
ස්නයිපර් කෙනෙක්ට මාර තීක්ෂණ බුද්ධියක් තියෙන්න ඕන කියල අද තමා දැනුනෙ.හොඳ වැඩකාරයෙක්.මේ උත්තුංග වීරයව ආයම එක පාරක් හරි වනැසට ගේන්න.ආදරෙයි ඔහුට වනැසට❤❤❤
@sandun8441
4 ай бұрын
යුධ ගිනි දැල් නිවූ උපන් දේශයට ණය නැති අභීත විරැවා 🙏 සදා ණයගැති ඔබට 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@SamanJayathissa
4 ай бұрын
වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈👈
@thusipadeep2246
4 ай бұрын
රට බේරාගන්න දායකවුන සියලු රණවිරුවන්ට ආදරෙයි ❤❤❤🙏
@trishanchandraneel6050
4 ай бұрын
අපෙ ගමේ ආසන්න ගමක් කොස්වත්ත.සතුටුයි මෙ වගෙ අය ගැන දැනගන්න ලැබිම ගැන.❤❤❤❤❤
@nipundeeneth2345
4 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤
@ChampikaGamage-w7y
2 ай бұрын
උත්තමාචාර වේවා විරු පුතුනි🙏❣️🙏 ස්තුතියි💖🦋💖 මල්ලි මෙවන් වීරයන් අපිට පෙන්වනවට
@KeerthiAdikari
4 ай бұрын
රෙස්පෙක්ට් මචං,එහෙම දිනා දුන්න අපේ රට අද බංකොලොත් කරලා.
@anuradhabandara1938
2 ай бұрын
අපේ මිහිපිට දෙවිවරු මේ...නිදුක් නිරෝගී දීර්ඝායු වේවා...🙏🙏🙏
@ShotEgal
2 ай бұрын
😅😮😂Ra😊
@herbatmendis6240
4 ай бұрын
සුපිරි වැඩ කරුවෙක් කියන්න වචන නැ.. ආඩම්බරයි සහෝදරයා ජයවේවා
@RisinduNethmira-t1c
4 ай бұрын
ජයවේවා ඔබතුමාටත්, යුද්දය සඳහා සහබාගි වූ සියලු රණවිරුවන්ටත් ණයගැති අප හැමදාම සංජිව අයියේ ඔයාටත් ජයවේවා ❤❤
@anuranagala9229
4 ай бұрын
Flim එකක් බැලුවා වගෙ❤
@WasanthGuna
4 ай бұрын
බුදුසරණයි ! ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤හැමදාම රණවිරුවන්ට ..... 🎉 මියගිය සියලු විරුවන්ට නිවන් සුව පතමි ! ....... සංජිව මහතා ඇතුළු වනැස සියලු දෙනාටම ස්තුතියි !
@sepalakariyawasam7403
4 ай бұрын
නියමට විස්තරයක් කරන්නෙ මෙ පුතා බුදුසරණයි පුතේ
@shashikasanjeewa4961
4 ай бұрын
අසම වැඩසටහනක් tamai itin..waifgen benum hagenana balana gaman inne..❤
@BeekeepingSL
4 ай бұрын
පලමු ටාගට් එකම මරු
@naturalworld885
4 ай бұрын
මීනුගේ operation area visit episode එකක් ඕන සංජීව අයියේ
@දුලානිකැන්ඩි
4 ай бұрын
මම අහපු කිසිදු කෙනෙක් හමුදාවේ යුද්ධය ගැන කිව්වෙ නෑ .ආසාවෙන් හිටියේ අහන්න .වැනැස තෑන්ක්ස් ඔයලට අපිට රනවිරුවන් පිටුපෑ කුරිරු යුද්ධය පෙන්නනව .ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දැක්වූ රට බේරාගත් සියලුම දෙනාට දෙවි බුදු රැක වරනයි
@anomakumari1004
2 ай бұрын
😂🎉😢😊💒🏣🏫🏩🌆🏯🏰⛺🏭🏬🏬⛪⛺⛺🏭🏤
@ronenlakshan5731
4 ай бұрын
Sniper Film එකක් බැලුව වගේ.පිස්සුවක් ඒ කතාවනම්.මෙන්න රියල් වැඩ්ඩො.ඒ කතාවලින් අපේ ජීවත වලටත් ගන්න තියනව මාර ආධර්ශ ගොඩක්.සදානයගැතියි අප ඔබට විරුවණි 🙏
@poornapabasara7247
4 ай бұрын
අයියෙ යුද්ධ කාලෙ වැඩ කරපු බුද්ධි අංශයේ රණවිරුවෙක්ගෙ කතාවක් ගෙන්න කො ❤️
@aw4402
3 ай бұрын
ඇත්තටම
@awrajanayaka2433
4 ай бұрын
අද මරු. තව ඉන්නවා සැඟවුණු වීරයෝ. අපි ආසයි එයාලගේ කතා අහන්න
@RusiruDulshan
4 ай бұрын
අපෙ රටෙ ඉන්න මාරම දක්ස රටට ආදරෙ තියෙන සුපිරි ම වැඩකාරයෙක්
@chamikaherath4582
26 күн бұрын
බය කියන නාමයක් නෑ...සුපිරි වැඩ කාරයෙක් දීර්ගායුශ ඔබ තුමාට
@chanaplace2891
4 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@b.r.pbalasooriya969
4 ай бұрын
දේශයේ මුර දේවතාවුනණී ලක්මව ඔබට සදා ණය ගැතියි 🌹🙏
@vidurasanka2566
4 ай бұрын
Sniper konker ayya adarei hode waddek thama....❤😮 Ayya katin dana sadda maru ayye...❤❤❤❤🤍🤍🖤🖤🖤
@Sadaruwan-xf2rl
4 ай бұрын
Wanesa tv kiyanne man asama weda satahana ape viruwanta jaya
@ThisaraMadhushan-vh1dw
4 ай бұрын
කමාන්ඩෝ ගල්ටා සර්..sf රත්නායක සර්..sf මංගල සර් මතක් වෙද්දි මාර දුකයි😢😢තව ඉන්න ඔන අය😞 හරි අපරාදයක් උනේ💔
@FrostX88
Ай бұрын
sf mangala marunada?
@nilangalokuhettiarachchi
4 ай бұрын
ස්නයිපර් මීනුගෙ තව එකක් ඕනි....❤
@wishwajithdesilva777
4 ай бұрын
උබ ඉල්ලන ඒවා දෙන්න හෝටලයක් කියල හිතුවද
@InukaUthsala-s4f
4 ай бұрын
🤣
@MrSigma8879
4 ай бұрын
මවුබිමේ වීර පුතුන්...දීර්ඝායුෂ ලැබේවා..!❤️
@chamilheshan154
4 ай бұрын
පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන්❤
@ShakithRajeewanath
4 ай бұрын
ස්නයිපර් නීරො ❤️🥲🥲
@chathuraprabath2783
4 ай бұрын
@@ShakithRajeewanathනීරෝ නෙමෙ නිවුරෝ
@879milan
4 ай бұрын
නිහඬ වීරයෙක්
@ShakithRajeewanath
4 ай бұрын
තව වැඩසටහනක් ඔනෙ ❤️
@samwms7439
4 ай бұрын
මාර ගැම්ම මෙව බලද්දි ❤️❤️❤️❤️💪🥺
@gihankavinda9672
4 ай бұрын
ආයූ රඛ්ඛන්තු ආවඩා❤ 🙏🇱🇰
@dilrukchanna8797
4 ай бұрын
කවුබෝයි හොයා ගන්න බැරිද සංජීව අයියා . එයාට ලාරා කියලා කියනවා
@RosenGraphic
4 ай бұрын
ඉල්ලීම ඉශ්ට කලාට ගොඩක් ස්තූතියි ❤ ස්නයිපර්ලගෙ කතා අහද්දි ඇඟ කිලිපොලා යනව. ❤️
@samanmalioshada6091
2 ай бұрын
මව්බිමේ සියලූ ත්‍රිවිධ හමූදාවට පොළීසියට සියලු ශක්තිය ලැබේවා ..නීරෝගීවේවා ..සුවපත් වෙත්වා ..නිවන් සුව ලැබේවා 🙏🙏🙏
@IndikaIndika-bn4wx
4 ай бұрын
නියමයි බුදුසරණයි💟💟💟💟👍👍👍👍
@IroshiKavi
4 ай бұрын
Sniper Videos thawa oni❤❤😮
@liljanson2831
4 ай бұрын
bro have serious patient and talent 🔥
@buddhikalakshan7129
4 ай бұрын
නිහඬ විරයෝ බුදුසරණයි ඔබතුමාට ❤️🙏🙏
@Leo_Dollar_King
4 ай бұрын
සුපිරිම වැඩ්ඩෙක්...💪
@rimzerizana4362
4 ай бұрын
ආදරෙයි අපේ රණවිරුවන් ❤❤❤
@nalinabesekara5189
4 ай бұрын
සුපිරිම දක්ෂයෙක් ❤❤❤ රනිල් aiye❤️❤️❤️
@lbnadiranga5814
3 ай бұрын
සුපිරි වැඩ්ඩො ජීවමාන දෙවිවරු 🙏❤
@MaheshBandula
4 ай бұрын
තව කොටසක් ඔන❤❤
@PawaniVidarshi-me2dn
2 ай бұрын
ජාතියේ මුරදේවතා වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤ 🙏🙏🙏🙏🙏🙏
@shewonneez7090
4 ай бұрын
වැඩ්ඩේක් ❤ සංජිව අයියේ ස්නයිපර් මිනුගේ වැඩ සටහනක් ගෙන්න කෝ ❤
@KalumMilan-kq4tz
4 ай бұрын
Comando vikige aluth ekak denna sanjiwa aiya ❤️✌️🤟
@mahindaweerasinghe3524
4 ай бұрын
සුපිරි වැඩකරුවෙක්
@taniyagarusingha4236
4 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@janakapriyantha6713
4 ай бұрын
සුපිරි වැඩ්ඩෙක්,,, බුදුසරණයි 💕
@luckydeepal4048
4 ай бұрын
මම පුදුම ආශාවකින් බලන වැඩ සැටහනක්...මේ ජාතික වීරයන්ගේ දක්ෂතා වගේම මේ වැඩ සටහන මෙහෙයවන මහත්මයාත් මිනිසුන් ගේ හදවතට කාවදින විදිහට බොහොම සංයමයකින් ප්‍රශ්න කරන දක්ෂ මහත්මයෙක්.....තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️👍👍👍
@ajithperera255
4 ай бұрын
මේ අභීත රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@asithasiriranasinghe31
4 ай бұрын
තනිකරම film එකක් බැලුවා වගේ❤❤❤❤
@beautidress8914
4 ай бұрын
මට හිතෙන්නේ අපි දැන් ජාතික වීරයොන්ගේ නම් අලුතෙන් ලින්න ඕන. මේ ඉන්නේ නියම එඩිතර ජාතික වීරයෝ. මේ වගේ නිර්භීත පුතුන් හදපු දෙමව්පියනටත් පින් ❤❤ 🙏
@Gayan.madushanke
4 ай бұрын
❤
@janithishara1497
4 ай бұрын
අනිවාර්‍යෙන් ඒක කරන්න ඔනේ පරම වීර විභූෂනයෙන් පිදුම් ලැබූ අය ජාතික වීරයෝ කරන්න ඔනේ ඒ වගේම තව අය ඉන්නවා සැගවිලා පරම වීර විභූෂනය දෙන්න ඔනේ අය එයාලවත් හොයලා අගයන්න ඔනේ ❤
@RATHNAYAKE1888
4 ай бұрын
❤❤@@janithishara1497
@manachethana5272
4 ай бұрын
සිරාවටම සහෝදරයා
@Sandunmadushan12
4 ай бұрын
බුදුසරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@shenuwionelsha284
Ай бұрын
සම්පත් තිබ්බ හෝ නැතා තීක්ශන බුද්ධිය ඕනේ යුද්ධයක් දිනන්න නම්.❤ ඒක හැම සෙබලෙක්ටම තිබිලා තියෙනවා💜️ මියගිය සෑම විරුවෙක්ටම නිවන්සුව ලැබේවා.. ජීවත්ව සිටින සෑම විරුවෙක්ටම දීර්😊ගායුශ ලැබේවා
@isuruudayanga9463
4 ай бұрын
මව් බිමේ පිනට පහල වූ නියම නිහඬ වැඩ්ඩො❤
@suranganirosh7637
4 ай бұрын
Payak nava davasak ahuvath apa vanna.supire vada karuvak.budu saranai..❤️❤️👍🙏⭐🔥
@lahirunayanaranjana3540
4 ай бұрын
Supiri veddek ❤❤❤❤ niyama nihatha manii veddeek ❤❤❤❤budu saranai ❤❤❤❤❤
@dkdilipadkdilipa2206
4 ай бұрын
නිහඬ වැඩ්ඩෙක්
@sasindukavishan6797
4 ай бұрын
1 st comment ❤
@tharasaralakal323
3 ай бұрын
යුද්දෙ යතාර්තය හරියට ෆිල්ම් එකක් වගේ සුපිරි වැඩ්ඩෙක් ❤❤❤
@bandusilwa7967
3 ай бұрын
ස්තුතියි සහෝදරයා.
@NilushsPriyadarshani
4 ай бұрын
Me wage hama ranaviruwekma genwanna aiya...eyalatath kathawak atho ne samajayata kiyanna. 😊❤❤❤
@tharindulakmal2168
3 ай бұрын
වැඩ කරුවෙක්.....ආයි එකක් ඕනි ඉක්මනින් ❤❤❤❤❤❤
@charithidumina5883
4 ай бұрын
බුදු සරණයි!!! සර්❤️❤️
@supungamage4177
3 ай бұрын
නියමෙටම විස්තර කලා.එයත් දක්ශතාවයක්.❤❤❤❤
@LalithPerera-sb7bt
4 ай бұрын
Super 👌 👍 ❤❤❤🎉
@ChandanaKumara-k7t
4 ай бұрын
සුපිරි waddek sr oya bs ජයවේවා
58:39
කොටි ලීඩර් කොටු කරගත් කල්මඩු ප්‍රහාරය ගැන SF එඩී කියන බිහිසුණු කතාව | WANESA TV
WANESA TV
Рет қаралды 179 М.
25:41
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 3,9 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
0:10
Tool Items!😍New Gadgets, Smart Appliances, Kitchen Utensils/Home Inventions #shorts #gadgets
Tool Items
Рет қаралды 69 МЛН
0:32
Этот метод используют в Японии | Метод “Shisa Kanko” | Маргулан Сейсембай #маргулансейсембай
МАРГУЛАН СЕЙСЕМБАЙ
Рет қаралды 6 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
1:25:15
විජලනයට ලේ සහ මුත්‍රා පානය කර කොටි නාගයා නොහොත් සෙල්වන් ඉලක්ක කරගත් SF දිගුදුර මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 949 М.
2:56:10
ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සමග 'සටන' | Anura Kumara Dissanayake #NPP #AKD
Newsfirst Sri Lanka
Рет қаралды 1,3 МЛН
1:03:13
කරුණාගේ ගිණුමට බැර වූ පිරමනායම්කුලම් මෙහෙයුම SF වනිගේ හෙළිකරයි | WANESA TV
WANESA TV
Рет қаралды 133 М.
1:26:50
කොටි 17ක් නැසූ පුරවසම් කුලම් අති බිහිසුණු සටනක මතකය SF ට්‍රැකර් කියයි | WANESA TV
WANESA TV
Рет қаралды 541 М.
1:01:26
වෙල්ලම්කුළම් ඉතිහාසගත දිගුදුර මෙහෙයුම් හෙළිකරන SF රාජාගේ බිහිසුණු මතකය | WANESA TV
WANESA TV
Рет қаралды 237 М.
40:12
වටකල කොටි 70කට වැඩේ දුන්න කමාන්ඩෝ උන්නච්චිය මවිල් කෙවිල් වෙන මෙහෙයුම | WANESA TV
WANESA TV
Рет қаралды 274 М.
1:21:32
Neth Fm Unlimited History 220
Neth FM
Рет қаралды 3,8 М.
3:26:11
ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 4,1 МЛН
1:16:24
පැය 48ක නොකඩවා ගහගත් මෙහෙයුමට මැදිවූ SF ස්නයිපර් මීනුගේ බිහිසුණු කතාව (දෙවන කොටස ) | WANESA TV
WANESA TV
Рет қаралды 763 М.
23:39
EXCLUSIVE අවසන් සටනේ නොකී කථාව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා Truth with Chamuditha
Truth with Chamuditha
Рет қаралды 1,1 МЛН
0:27
Who is More Stupid? #tiktok #sigmagirl #funny
CRAZY GREAPA
Рет қаралды 10 МЛН