ප්‍රේමකීර්තිව මරපු මනුස්සයව මම දන්නවා | නිර්මලා ද අල්විස් සමග මතක පද | Mathaka Pada

  Рет қаралды 24,699

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

නිර්මලා ද අල්විස් සමග මතක පද | Mathaka Pada
Gemunu Wanninayake
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/Subscri...
Mathaka Pada Jingle: band.link/Math...
Follow Me on Other Social Media;
Facebook:
/ mathakapada / mathakapada
TikTok:
/ mathakapada / mathakapada
Instagram:
/ mathakapada / mathakapada
#mathakapada #gemunuwanninayake #wanninayake

Пікірлер: 115
@RuchiraSiriwardane
@RuchiraSiriwardane 2 ай бұрын
මෙතුමියගෙ මුවින් පිට වෙන වචනයක් ගානෙ මට ඇහෙන්නෙ, දැනෙන්නෙ ඇයගෙ හිතෙන් ප්‍රේමකීර්ති මහතා වෙනුවෙන් මේ මොහොතෙත් උපදින උතුරන ආදරය. ❤❤❤ සංසාරයේ නැතත් ඔබට ඔහුව හිමි වේවා! අහිමි නොවේවා!🙏
@lasanthiyamuna9457
@lasanthiyamuna9457 2 ай бұрын
ඔබ තුමියට නීරෝගි සූව.හරි ම ආදරනීයයි. ප්‍ර්‍රේම කීර්ති මහතාට නිවන් සුව් 🙏
@Rmd289
@Rmd289 2 ай бұрын
Frame නොවූ Preme..❤ ආන්න මරපු එකා මරුවිකලෙන් දොඩවනවා..🤭🤭
@thushariperera3182
@thushariperera3182 2 ай бұрын
ඔබතුමියට ජිවිතේ ඉතිරි කාලේ සතුටින්, සැනසිමෙන් ගත කරන්න ලැබේවා !!! ❤
@Sankari-f3v
@Sankari-f3v 2 ай бұрын
මෙයා ත් තව ගැහැණියකට දුකක් දුන්නා.
@amithakumarasri2092
@amithakumarasri2092 2 ай бұрын
ඔබ ගොඩක් සක්තිමත් කෙනෙක්
@chandanaliyanage6656
@chandanaliyanage6656 2 ай бұрын
Great ladies.....with immence understanding..... Daya & Nirmala.....
@vishmihewanadugala84
@vishmihewanadugala84 2 ай бұрын
Npp ආණ්ඩුව මෙතුමියට සාධාරණයක් කර යුතුයි ප්‍රේම් ඔබ ඔබමයි
@sanjeewa7229
@sanjeewa7229 2 ай бұрын
Nkd athulu gathakayo wagakiya yuthui
@rukanthamadugalle4530
@rukanthamadugalle4530 2 ай бұрын
Me තියන npp ඒකෙන් බලාපොරොත්තු වෙන්න be.
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
NKD ?
@waves545
@waves545 2 ай бұрын
​@@rukanthamadugalle4530හා උඹෙන් පුළුවන්ද ගෝතයා
@NihalAlahapperuma
@NihalAlahapperuma 2 ай бұрын
මොනම හරි මනුස්සයෙක් මරනයට පත් උනාම ජීවත් වෙලා ඉන්න ලගම කෙනාගෙ වේදනාව මේ කතාව අහන කොට තේරෙන්නෙ . නමුත් තමුන්ගේ දේශපාලන විරුද්ධ වාදියෙක් මරලා දම්මම සතුටු වෙන පිරිස් කොච්චර ලංකාවේ ඉන්නවාද . දේශපාලනය නෙවෙයි අපිට වටින්නේ මනුස්ස ජීවිතය කියලා මේ මතක පද ලියන මනුස්සයා උනත් මිනිස්සුන්ට තෝරා දෙන්න වටිනවා . උදාහරණ දෙන්න පුලුවන් . ඒවා කවෘත් දන්නවා . මරණයේ වේදනාව ජීවත් විවාහ වෙලා නම් බිරිඳට හා දරුවන්ට . අවසානයේ ජීවත් වෙලා ඉන්න දෙමව්පියන්ට . මේ කතාව අහන සියලුම දෙනා පහුවදා මරලා දාපු සනත් නිශාන්ත පිලිබන්දව FB එකේ ලියපු දේවල් වලට මම හරියට දුකක් තියෙන්නේ . මගේ දේශපාලනය නොවුනත් .
@Momojobo
@Momojobo 2 ай бұрын
මරණයකට වඩා දේශපාලනය වටිනවා බූරුවා
@sriyaniabeygunasekara5882
@sriyaniabeygunasekara5882 2 ай бұрын
ඔබ හරි...රටට ගොඩක් වටින චරිත දේශපාලනය නිසා නැති උනා..ප්‍රේම කීර්ති,ත්‍රීමා විතාරණ, සාගරිකා ගෝමස්,රිචර්ඩ් ද සොයිසා,විජය කුමාරතුංග.. කාගෙවත් ජීවිතයක් ගන්න කිසිම පක්ෂයකට අයිතියක් නෑ..හුඟක් මිනිස්සුන්ට අතීතය අමතකවෙලා..පුදුමයි..
@jamunamanamperi6788
@jamunamanamperi6788 2 ай бұрын
ඔබ තුමියට බුදු සරනයි ❤❤❤❤
@honeybear5222
@honeybear5222 2 ай бұрын
තව මාස දෙකයි.මාලිමා ආණ්ඩුවක් යටතේ මේ නඩුව මුලින්ම විභාග කෙරෙන්න ඕනෙ.මෙතුමියට යන්තමින් හෝ සහනයක් ලැබෙන්න නම් ඒ අසහාය මිනිසා වෙනුවෙන් යුක්තිය ඉටුවියයුතුයි.කාලයෙන් වැහෙන්න බෑ මේ අපරාධ.මොන සම්පතක්ද අකාලයේ නැති කරේ.මෙතුමියගේ කඳුලු තාමත් වැටෙනවා.මේ අහස පොළව නුහුලන අපරාධවලට දඬුවම් දියයුතුයි.හඩ්සන් වැනි පාහරයෙක් ප්‍රේමකීර්තිගෙ දූවිල්ලක් වටිනවාද?අපරාධකරුවන් ආරක්ෂා කරපු උන් සිට එලිදිරව්කර දඬුවම් ලබා දියයුතුයි.මෙතුමියගේ අචල ආදරයේ කදුළු දකින 95න් පසු පරම්පරාව වෙන අපිත් වේදනාවේ කම්පනයේ කඳුළ දරමින්ම එතුමන් වෙනුවෙන් යුක්තිය බලාපොරොත්තුවෙන් සිටිනවා.
@sanjeewa7229
@sanjeewa7229 2 ай бұрын
Rohana wejeweera thama gathaka paraya
@waves545
@waves545 2 ай бұрын
​@@sanjeewa7229පලයන් මෝඩයා යන්න
@AmilaMedawatte
@AmilaMedawatte Ай бұрын
😂😂😂😂 88/89 ගිනිතියපු ඔක්කොම අත් අඩංගුවට ගන්න වෙයි නෙ
@rashika70
@rashika70 Ай бұрын
😢😢😢😢🙏🙏🙏🙏🙏🙏
@rashika70
@rashika70 Ай бұрын
⁠@@sanjeewa7229oya aththa dannathi ekagana harima dukai, e oyage BUDDHI MATTAMA THAMA. Oya gana harima dukai🫵
@anomarajasinghehettiarachc4685
@anomarajasinghehettiarachc4685 Ай бұрын
හරිම ආදරයණීය යි . ඉතාමත්ම වාසනාවන්ත කාන්තාවක් ඔයා . අපි තාමත් විශ්මිත ව අහගෙන ඉන්නවා මේ සිදුවීම් . ආකාරුණික නොමිනිසුන් මුළු රටක ආදරය සොරා ගත්තා . මිනිසුන් තව දුරටත් ඔයාලාව රිද්වන්න බලයි . ඒ නිසා පවුල් දෙකම ඉතාමත්ම සමඟියෙන් ජීවත් වන්න . ඉතාමත්ම කාරුණික තේරුම් ගත් කාන්තාවක් ලෙස අපේ ආදරයේ ආරක්ෂක යා ලෙස අපි පෙරලා ඔබට ආදරය කරමු . මතක සැමරුම් මැද සැනසුම සතුට ජීවිතයට ලංකර ගන්න . දහමින් ජීවිතය අවබෝධ වේවා ! 🌹🌹🌹❤❤❤❤❤🌏
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 2 ай бұрын
A talented great lady of simplicity, modesty, highly talented and educated had been the soul mate of a precious legend who had been killed for nothing. What did the killers achieve? The nation lost another great hero who would have supported and spoke for the people who did not have a voice. Hope your wishes comes true and your heart feel relieved when you write and share your in depth sorrow and love for your husband who will never be forgotten by our nation 😘🤩😍🥰
@chrishanthiyvonne3067
@chrishanthiyvonne3067 Ай бұрын
ෙය්සු පිහිටයි නිර්මලා අාන්ටි!
@subashinirodrigo3086
@subashinirodrigo3086 2 ай бұрын
දායා ද අල්විස් මොන තරම් ලස්සනට කතා කරනවද
@sudarshanidias2616
@sudarshanidias2616 2 ай бұрын
මෙයා දයාද අල්විස් නොවේ
@subashinirodrigo3086
@subashinirodrigo3086 2 ай бұрын
@@sudarshanidias2616 මෙයාට වඩා දයා ද අල්විස් තමයි ඉතා පැහැදිලිව ප්‍රකාශ කරන්නේ කියන එකයි
@subashinirodrigo3086
@subashinirodrigo3086 2 ай бұрын
දන්නවා අපි කැමති දයා ද අල්විස් ට
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
ඒ දෙන්නා අතර බේදයක් නෑ .බේදෙ තියෙන්නෙ ඔබ ලග.දයා ප්‍රවුඩ ගැහැනියක්.ඔබේ කැමැත්ත ඒකට.නිර්මලා lovely ගැහැනියක්.ප්‍රේම් කැමති ඒකට.
@LavenderPurple-kt4zc
@LavenderPurple-kt4zc 2 ай бұрын
කසුන් කල්හාර සමඟත් මතක පඳ වැඩසටහනක් කරන්න ❤️
@NihalAlahapperuma
@NihalAlahapperuma 2 ай бұрын
අද NPP එකත් එදා JVP එකත් දෙකක් . ප්‍රේමකීතිට විතරක් නෙවෙයි ගුවන් විදුලියේ සියලුම ප්‍රවෘත්ති කියන අයට මරණ නිවේදන දීලා තිබුනේ . විශේෂයෙන් ගම්උදාවේ ප්‍රවෘත්ති කියන්න අයට . ප්‍ර්‍රේමකීර්ති මරලා කියලා ආරංචි උන හැටියම මම හිටියේ CTO එකේ . එවෙලේම මම අපිත් එක්ක වැඩ කරපු CTO එකේ හිටපු JVP උග්‍ර්ම සාමාජිකය ලගට ගිහිල්ලා මම ඇහැව්වා මාර වැඩේ ප්‍රේමකීර්තිව මරලා නේද කියලා . එයා එක පාරටම කිව්වෙ එයාට නොටිස් දීලා තිබුනේ ගම් උදාවෙ නිව්ස් කියන්න එපා කියලා . නමුත් කියපු දේ ගනන් ගත්තෙ නෑ ඒකයි හේතුව කියලා . නමුත් ඉතින් අපිට කියන්න බෑ ඒවා හේතු කරගෙන වෙනත් අයත් ප්‍රයෝජන ගත්ත අවස්ථා ඕනෑ තරම් තියන නිසා . මම කියන ඒ JVP සාමාජිකය 71 කැරැල්ල දී හිරබත් කාපු, මේ රටේ ප්‍රසිද්ද සින්හල ගීත ලියපු බොහෝම දෙනෙක් ට නම් දීපු මනුස්සයෙක් ගේ බෑනා. එදා සිද්ද උන දේවල් අදට අදාල කරගන්න බෑ . අද NPP එකට ඒවා අදාළ කරගත යුතු නෑනේ.
@NihalAlahapperuma
@NihalAlahapperuma 2 ай бұрын
මේක කිසිදු අර්ථවත් සාකච්ඡාවක් නෙවෙයි . ස්තාපිත කරන්න බරි අරමුනක් සදහා කරන සාකච්ඡාවක් . මම මතක පද හොඳ කෙනෙක් ගේ නම් බලනවා . මේක බැලූවෙ ප්‍රේමකීර්තිව මරුවෙ කව්ද කියලා තියනවා කියලා කියන නිසා
@mahindaherath8865
@mahindaherath8865 13 күн бұрын
ඇත්ත වැල්වටාරම් වගෙ රසවත් බාවයක් නැ නී රසයි
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 2 ай бұрын
Don't worry sister justice coming soon N.P.P gavamant
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 ай бұрын
Ohuta pin pawara pin pihita kota pin kapa kota pin anumodan karami pin anumodan karami pin anumodan karami pin anumodan wethwa sasare sathpurusha asrayama wewa.
@NihalAlahapperuma
@NihalAlahapperuma 2 ай бұрын
බොරු කියන්නේ . දන්නවා නම් කියයි කියලා මෙච්චර වෙලා බලන්නේ. කෝ නෑනේ මතක පද බොරු ටොපික් දාලා ඩොලර් හින්ගාකනවා
@geethanjalisenavirathna6094
@geethanjalisenavirathna6094 2 ай бұрын
Aththatama monawada mey kiyanne , 😮😮😮😮
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 2 ай бұрын
හඩ්ඩා හා රදගෙ පෙමදාස පෙම්මකිර්ට් මරුවේ
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
😬😬😬
@vajirafernando2888
@vajirafernando2888 2 ай бұрын
තේරුම් ගන්න අපහසු ගතියක් දැනෙනවා.
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@bhagyamadhushani8590
@bhagyamadhushani8590 2 ай бұрын
Thamange lagama kenek nathi weema eka ekkena daraganna widiya wenas.ekata apita kawadawath hina wenna ba.
@anomamapa8718
@anomamapa8718 2 ай бұрын
Wijaya. මැරුවෙත් jvp නෙවෙයි කියලා චන්ද්‍රිකා bandaranayakath කිව්වා
@yoshaniperera5752
@yoshaniperera5752 2 ай бұрын
බන්චා බන්චෝ ආදරය !! ❤
@SSumedha
@SSumedha Ай бұрын
මේ ගෑණු කෙනා ප්‍රේම කීර්තිගෙ දෙවනි කෙනා නේද
@kapilsiri9850
@kapilsiri9850 2 ай бұрын
Hadson hadda
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 2 ай бұрын
💝🙏💝🙏💝🙏
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
බාබු තුමා, ටිකක් කලිං බල්ල මැරුව නම් වටිනා මිනිස්සු ටිකක් රටට ඉතිරි වෙනවා.
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 2 ай бұрын
Oba thumiyage wedanawa apita hodata terenawa. 😢
@arunagunarathna6491
@arunagunarathna6491 2 ай бұрын
🖤
@dulanidinushka6868
@dulanidinushka6868 2 ай бұрын
මාලිමා ආණ්ඩුවක් ආවම සියල්ල විසදමු.❤
@sunethrak.a.9079
@sunethrak.a.9079 2 ай бұрын
අර කැරී pottyaa තමයි මාරුwee Okawa wada dila maranna ඕනේ
@priya1736
@priya1736 2 ай бұрын
මේ කාන්තාව කතා කරන කොට කොහෙද යන්නේ මල්ලෙ පොල් වගේ...
@NihalAlahapperuma
@NihalAlahapperuma 2 ай бұрын
ඔව් කිසිම අර්ථවත් සාකච්ඡාවක් නෙවෙයි . මොකද මෙයා ප්‍රේමකීර්තිගේ මරනය ගැන කියන බොරු ස්ථාපිත කරන්න බරි නිසා
@yoshaniperera5752
@yoshaniperera5752 2 ай бұрын
ඇය අසනීපයෙන් ඉන්න කෙනෙක්. ඇයට අනුකම්පා කරන්න.නමුත් ඇය කතාව ගලාගෙන යද්දී track එකට එනවා.
@priya1736
@priya1736 2 ай бұрын
@@yoshaniperera5752 ඇය අසනීපෙට පෙරත් ඔහොම තමයි....
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
තනතුරු උසස් වෙන්න හදන්නෙ සල්ලි වැඩියෙන් ලැබෙන නිසානෙ.සල්ලි සල්ලි සල්ලි
@rohanaalvitigala865
@rohanaalvitigala865 2 ай бұрын
අස්වාභාවික වර්ගවාදී පවුල් අටවාගෙන විදින්නට තියෙන වාසනාවන්ත පිංවන්ත සොභාවික මිනිස් ජීවිතය විදවන කාන්තාවන්ට දැනගැනීම පිනිස ලියා ඇත. අස්වාභාවික වර්ගවාදී පවුල හුදෙකලා ආයතනයක් වෙනව. ඒ කියන්නේ, අස්වාභාවික වර්ගවාදී පවුල අටවා ගත්ත කාන්තාවන්ට අස්වාභාවික සැමියා ආදරය කරන්නේ දින 450 ක් පමණයි. එතැන් සිට සැමියා කරන්නේ, බොරුව, වංචාව, කපටිකම් සහ රහසින් වෛර කිරීම පමණයි. ඒකට හේතුව, සැමියා නැමැති අස්වාභාවික චරිතය රගපාන පුද්ගලයාගේ වැරැද්දක් නෙමෙයි, මහා බලගතු සදාතණික ධර්මය හෙවත්, මහා බලගතු යුනිවර්සල් ලෝ එකට අනුකූලව, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ජෝඩුවකට ප්‍රේමයේ මධුසමය ගත කිරීමට දීලා තියෙන කාලය උපරිම දින 450 කට සීමා වෙනවා. දින 450 ක කාලය දීලා තියෙන්නේ සදාතණික සිහිවටනයක් හෙවත් උපතින්ම පිංවන්ත දරුවෙක් මෙම මහා විශ්වට බිහිකිරීම සදහා පමණයි. දරුවා බිහිකලත් නැතත් දින 450 අවසන් වූ විගස අනංගයා අනංගයාගේ ජොබ් එක අතහැරලා දමලා එම ජෝඩුව සර්වබලධාරී දෙවියන් වහන්සේට භාරදෙනවා. එම ජෝඩුව දින 450 කට පසුවත් අස්වාභාවික ලිංගික ඇසුර හෙවත් කාමමිත්‍යාචාරයේ හැසිරෙනවා නම්, සර්වබලධාරී දෙවියන් වහන්සේ කරන්නේ, එම ජෝඩුව යක්කුන්ට භාරදෙනවා. යක්කු කියන්නේ මහා අපරාධ කරලා මියගිය පව්කාර මිනිසුන් බව හොඳට මතක තියාගන්න. යක්කු බිලියන ගනනින් ඉන්නව. සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අස්වාභාවිකව කාමමිත්‍යාචාරයේ හැසිරෙන මෙම ජෝඩුව යක්කුන්ට භාර දුන්නට පසුව මොකද වෙන්නේ ? එතැන් සිට එම කාන්තාවට යකෙක් එක්ක නිදිවදින්න වෙනවා. එතැන් සිට එම කාන්තාවට මෙම සිංදුව කියන්න වෙනව. පෙම්ලොව දී දුටු ඔහුමද මේ... ඔහුටද මා අන්ධ වුනේ.... යෞවනයේ දුටු ඔහුමද මේ.... ඔහුටද මා අන්ධ වුනේ.... නමුත්, ඔබ පෙම්ලොව දී දුටු අහිංසකයා නෙමෙයි මේ ඉන්නෙ, මීනී මැරීමේ වරදට සර්වබලධාරී දෙවියන්වහන්සේගෙන් දඩුවම් ලබපු යකෙක් බව හොඳට මතක තියාගන්න. යක්කු කියන්නේ, මහා භයානක පට්ට ගේම් කාරයෝ වෙනව. දැක්කනේ මහ දවල් අතුරුගිරියේ වෙඩි තියලා හබීලා දෙන්නව මරලා වයිෆිලා දෙන්නාටත් අමතක නොවන පාඩමක් උගන්වලා ගිහින් තියෙනව. ඒක නිසා යක්කුන්ව අඩුවෙන් තක්සේරු කරන්න එපා, පොලිසීයට, සීඅයිඩීයට සහ ත්‍රිවිධ හමුදා වල අයට යක්කුන්ගෙන් ඔබව බේරා ගැනීමට හැකියාවක් නැති බව හොඳට මතක තියාගන්න. ඒක නිසා සදා ආදරණීය බබා ලැබුනට පසුව ඔබේ සදා ආදරණීය සුපෙම්වතාව එයාගෙ අම්මිට බාරදීලා සදා ආදරණීය ෂොයි බබා එක්ක පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය අවම වශයෙන් අවුරුදු පහක් ගත කරලා අනංගයා විසින් ලබා දෙන දෙවැනි සුපෙම්වතා සහ ෂොයි බබාත් සමග අති උතුම් මවක් වශයෙන් පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දින 450 ක දිව්‍යමය මධුසමය ගත කිරීමට පටන් ගන්න. එහෙම නැතුව, අහිංසක අසරණ අම්මි කෙනෙකුගෙ පුතෙක්ව පැණි හැළියෙ ඇඹලයා බවට පත් කර ගත්තොත්, පැණි හැළියෙ කට ලොකු වෙලා විකෘති වෙලා, විනාශ වෙලා ඇඹලයත් අකාලයේ මැරිලා යනවා. බුදු හාමුදුරුවෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේවා දේශණා කරන කොට, ඒ කාලේ හිටපු හබියලා වයිෆිලා මහා බලගතු සදාතණික ධර්මය අවබෝධ කර ගන්නේ නැතුව, උන්වහන්සේලාට හිරිහැර කරදර අපහාස උපහාස කරන ලදී . නමුත්, සදාතණික ධර්මය අවබෝධ කර නොගැනීමේ වරදට අද වන්දි ගෙවන්නේත් හබීලා වයිෆිලාම බවත්, හොඳට මතක තියාගන්න. බලු අම්මිට බලල් අම්මිට සහ හරක් අම්මිට පර්මනට් හබියෙක් නැතුවා සේම, මිනිස් අම්මිටත් පර්මනට් හබියෙක් නැත. සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්න එපා ඩාලිං.... බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@Darshanauswatta
@Darshanauswatta 2 ай бұрын
එත කොට දයාදි අල්විස් මහත්මිය කවුද
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 2 ай бұрын
ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ පළමු බිරිද.
@Darshanauswatta
@Darshanauswatta 2 ай бұрын
@@dilrukshi_Rathnayake එතකොට පෙමකිර්තිද අල්විස් මහතා ගැන කතා කරන්න අයිතිය තියෙන්නේ මෙතුමියටද.මොකද දයාදි අල්විස් මහත්මියත් පෙමකිර්තිද අල්විස් මහතා ගැන කතා කරනවා
@kanchanajayarathna6304
@kanchanajayarathna6304 23 күн бұрын
​​@@Darshanauswatta දයා දි අල්විස් මහත්මියගෙන් දික්කසාද වෙනවා.පසු කාලෙක ප්‍රේමකීර්ති විවාහ වෙන්නෙ මෙතුමිය එක්ක.
@Funfact6767
@Funfact6767 2 ай бұрын
Sthuthi mehema lassana sundara interview ekak karata gamunu ❤
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 2 ай бұрын
Maha panditha kamata ohee kiyonawa. Meyata oluwa amaruwada??????
@MaryTheres-br9ul
@MaryTheres-br9ul 2 ай бұрын
@@swarnaweerawanni-ih4ss eyage oluwa hodane wage.....
@kithminirathnayake8791
@kithminirathnayake8791 2 ай бұрын
​@@swarnaweerawanni-ih4ssඇන්ටි මිනිස්සුන්ට අපහාස කරන හැටි.😏
@ruchikaweerarathna3014
@ruchikaweerarathna3014 2 ай бұрын
තමන්ගෙ ආදරණිය සැමියා කෘර ලෙස ඝාතනය වීමෙන් ජීවිත කාලයම දුකින් කම්පනයෙන් ගතකල කෙනෙකුට ඇයි මේ වගේ දේවල් කියන්නේ 😢
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
වෙච්ච දේ හැටියට ඔලුව upset නොවී තිබුනොත් පුදුමෙ.ඇය කීවෙ සිදුවු දේ ඇත්ත ඇති සැටියෙන්.
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 ай бұрын
හඩිඩව හම ගහන්න ඔින
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 2 ай бұрын
මරපු වේසිගෙ පුතා තාම ජීවත් වෙන වද දන්නේ නෑ
@waves545
@waves545 2 ай бұрын
හඩ්සන් සමරසිංහ
@chamsad6534
@chamsad6534 2 ай бұрын
Auntie? You need to learn journalism 101.
@yoshaniperera5752
@yoshaniperera5752 2 ай бұрын
Their relationship is different. They are close friends. Aunty and Putha relationship is their bond. Understand it please.
@chamsad6534
@chamsad6534 2 ай бұрын
@@yoshaniperera5752 you don’t know about journalism either.
@yoshaniperera5752
@yoshaniperera5752 2 ай бұрын
@@chamsad6534 know journalism of not, humanity and cultural bonds come first
@yoshaniperera5752
@yoshaniperera5752 2 ай бұрын
@@chamsad6534 ta ta
@sadalekaranasinghe
@sadalekaranasinghe 2 ай бұрын
සජිත අනුත්තර ගේන්න plz
@ananmanankella
@ananmanankella 2 ай бұрын
කිසි තේරුමක් නෑ වගේනේ. අතිශෝක්තිය වැඩි
@neelafernando-r7v
@neelafernando-r7v Ай бұрын
ඇ රිදුනු සිත වමාරනවා.
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 2 ай бұрын
Monawada mee kiyanne... Ayya neda benda kiyanne...
@ClarenceP-se9tb
@ClarenceP-se9tb 2 ай бұрын
ප්‍රේමකීර්තිව මැරැවෙ ජේවීපී එකෙන්.උංම කියනව උංගෙ ආන්ඩුවෙන් වැරදිකාරයනට දඬුවම් දෙනවලු.
@HerathBandara-d1y
@HerathBandara-d1y 2 ай бұрын
මේ අම්මණ්ඩිගේ මොළේ කචල් .
@waves545
@waves545 2 ай бұрын
ඔයාගෙ හොදට තියෙනවද? 😂
@samjewellery3755
@samjewellery3755 Ай бұрын
Dannawa nam naduwak daanne neththe mokada ?.premakeerthige palaweni kasade kadakappsl karala neda me nona premakeerthi rkks pawul kewe.premakeerthi janadipathi premadasage hithawathek nisa jvp eken meruwe.kotiyaka wandiyak ganda me nona try karanawa neda?.salli thamai dewiyange malli.
@arunakanchanajayasinghe-xc3vi
@arunakanchanajayasinghe-xc3vi 2 ай бұрын
Halu badda ,,,,
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 2 ай бұрын
2019 චන්ද ලක්ෂ 55 ක් ලබාගත් සජිත් පහසුවෙන් ලක්ෂ 65 ගන්නවා ....2019 චන්ද ලක්ෂ 04ක් ගත්තු අනුරට කොහොමවත් ලක්ෂ 65 ගන්න බැහැ ....මාලිමා ළමයි හිත හදා ගන්න ..මොනවා කරන්නද
@thejanindika8060
@thejanindika8060 2 ай бұрын
Ehenam Adanne Nathiwa inna. Laksha 50 k Ganne ne Monawada ottu ?
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 2 ай бұрын
Sajiyage asucheeth kapan wahala
@dilrukshi_Rathnayake
@dilrukshi_Rathnayake 2 ай бұрын
😂😂😂😂
@RuchiraSiriwardane
@RuchiraSiriwardane 2 ай бұрын
අන්න ඒකයි තියන ලොකුම බය , එයාගෙ පියානෝ වාදනය අහන්න වෙන එක. 😢😂
@waves545
@waves545 2 ай бұрын
පෙරපාසල් මනසක් තියෙන මෝඩ සජ්ජ වගේ එකෙක් ජනාධිපති කරන්න උඹට වගේ අපිට පිස්සු නෑ
@Sajin1111
@Sajin1111 2 ай бұрын
මල විකාර මේ ගෑනිට...😅😅
@kapilsiri9850
@kapilsiri9850 2 ай бұрын
We know
@gayansamaraweera536
@gayansamaraweera536 2 ай бұрын
හඩ්ඩට ෆුka dipan
@Sajin1111
@Sajin1111 2 ай бұрын
@@gayansamaraweera536 හඩ්ඩන්ට fක දෙන්න තරම් අහේනිය ක් නැ බල්ලො ..ඒත් මේ ගෑනි ට මොලේ අමාරුයි
@Sajin1111
@Sajin1111 2 ай бұрын
@@gayansamaraweera536 haddata fuක දෙන්න අහේනිය ක් නෑ...හැබැයි මෙයාට නම් මොන්ගල්
@mqqalli
@mqqalli 2 ай бұрын
you cannot be born out of a human mother .
@kalyaniadikari203
@kalyaniadikari203 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 8 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 22 МЛН
SLBC හඩ්ඩාගේ ගඩු වැඩ
11:43
Meme tv
Рет қаралды 105 М.