ඇත්තම කියනවා රඟපාන්න නෙමෙයි මම කැමති - Dharmapriya Dias සමග මතක පද (Mathaka Pada) | Part 1

  Рет қаралды 12,597

Mathaka Pada - මතක පද

Mathaka Pada - මතක පද

Күн бұрын

Пікірлер: 46
@MathakaPada
@MathakaPada Жыл бұрын
ඔබේ වටිනා අදහස Comment කරන්න අමතක කරන්න එපා ❤
@goodtimes420gaming
@goodtimes420gaming Жыл бұрын
narakada petrion ekak wage patan aran sindu wala CR tika aragena sinduth mekema danmma nm, sponsorships unath kamak na eyalage Add ekakata yatathwa
@ngwmtmb
@ngwmtmb Жыл бұрын
සින්දුවත් එක්කම වැඩසටහන කරගෙන යන්නකො
@manjulawediwardena5680
@manjulawediwardena5680 Жыл бұрын
ඩයියා. ඒක වෙන ම සමයක්. ආදරය විතරක් ම හද හැපුණු. මචං. ❤
@nadee_troit
@nadee_troit Жыл бұрын
ගැමුනු මම කලිනුත් යෝජනා කරා, ආයෙත් පාරක් කරන්ඩ කැමතිය්.. විශිෂ්ඨ නලුවෙක් වන විශ්වජිත් ගුනසේකරව එක්ක වැඩසටහනක් කරන්ඩ පුලුවන් නම් වටිනව. ඒ මහත්මයාගෙ එක වැඩසටහනක් වත් youtube හෝ වෙනත් නාලිකාවක දැකල නෑ මීට කලින්..ජය❤
@thushanmunasinghe4462
@thushanmunasinghe4462 Жыл бұрын
බරක් නැති හීනවල තටු නැතිව පියාබපු සුන්දරම මතක වල අමතකම නැති ටික .. ස්තුතියි ඩයස් අය්යේ ! - මුතුහරේ රෝහණ ..
@thasidugayan1992
@thasidugayan1992 Жыл бұрын
මට ආව අදහසක් තමයි ඒ ඒ සිංදුවත් ඒකට මුහු කරානම් තවත් වටී කියන එක ගැමුනු මහත්මයා ❤️
@142samantha
@142samantha 7 ай бұрын
ආසම චරිතයක් ජයෙන් ජය ඔබට ❤❤❤❤❤❤❤
@deepikathenuwara4228
@deepikathenuwara4228 9 ай бұрын
Mama harima ආසයි me program ekata parana eva දිගටම බලනවා mokada meka mata set une ළඟදී ගැමුණු oya nam මරු
@DasunsankalpaPerera
@DasunsankalpaPerera Жыл бұрын
රගපාන්න දන්නෙ නැති මිනිස්සු මචං මේ❤
@hccreations5478
@hccreations5478 Жыл бұрын
නාමල් ජයසිංහ එක්ක මතක පද ඕනී❤❤
@sahaniresh5615
@sahaniresh5615 Жыл бұрын
මචං ❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 11 ай бұрын
Mage නංගි කෙනෙක් ට cancer.. එයා බෙහෙත් ඔක්කොම විද්ද.. එත් එයා වුත්සාහය නැහැ.. දැන් ආයේ පෙරේදා cancer hospital එකේ.. ලේ දෙන්න.. එයා මට දැන් දැන් කියනවා මට බයයි කියලා.. මට සචින් කියලා ඒ නංගි ට කතා කරන්න විදියක් තියේද.. මට සචීන් ව මතක ගොවි ගීතයෙන්.. මමත් සුසුම්න rogiyek❤️
@dilru9091
@dilru9091 Жыл бұрын
වටින වස්තුවක්.❤
@kavindudilshan046
@kavindudilshan046 Жыл бұрын
ආසම චරිතයක්❤
@jehan707
@jehan707 Жыл бұрын
බලන්න කලින් කියන්න පුලුවන් සුපිරියක් වෙයිවගෙ❤🎉
@gaminijayalath8730
@gaminijayalath8730 8 ай бұрын
Good conversation .
@supunbandara8309
@supunbandara8309 Жыл бұрын
නාමල් ජයසිංහව ගේන්න..
@Wish02331
@Wish02331 Жыл бұрын
Yesss
@suranga4030
@suranga4030 Жыл бұрын
I really love your background music…It helps to enjoy your programme peacefully🩵🩵💐
@tharakajayasundara4557
@tharakajayasundara4557 Жыл бұрын
Thank you♡ (15:00-20:00 wage wenakan phone eka use karapu eka nm all.. attention tibbe na ethana.. godak adaren api oya diha balan inne gemunu aiya♡
@MathakaPada
@MathakaPada Жыл бұрын
ඔව් ඒක අශෝභන වැඩක් තමයි මම පිළිගන්නවා. කාරනා දෙකක් තියනවා කියන්න මට එක තමයි ඊලග පටිගත කිරීමට එන්න හිටපු කෙනා ඒ මොහොතේ පනිවිඩයක් තියලා තිබුනා එන්න වෙන්නේ නෑ මොකද කරන්නේ කියලා ඉතින් මම මගේ හදිසි ප්‍රතිචාරය එයාට දුන්නා ඒක තමයි ඔය කැතට පේන්නේ ඒකට සමාවෙන්න ඕනේ.🙏 දෙක තමයි මේ මොහොත දක්වා සංස්කරණය කරපු වැඩසටහන මට බලන්න බැරි වුනා මම අසනීපයෙන් නිසා. ( මේ කිසිවක් නිදහසට කාරනා නොවෙයි😅) කොහොමත් මේ වගේ සියුම් තැන් ගැන ඇහැගහගන ඉන්න එක ගැන සතුටුයි . ආදරෙයි 🤎🤘 | ගැමුණු •
@ngwmtmb
@ngwmtmb Жыл бұрын
සින්දුවත් එක්කම වැඩසටහන කරගෙන යන්නකො
@haresheranga
@haresheranga Жыл бұрын
කතා කරනව අහන්න ආස මිනිස්සු. මෙතන අද පොඩි වැඩමුළුවක්ම කළා.
@srilanka206
@srilanka206 Жыл бұрын
Real character thanks Dias ayya. ❤
@mangalajayawardena8387
@mangalajayawardena8387 8 ай бұрын
Hekiyawan piruna amathakanowana Ranganashilpiyek 👍👌👍👌🙏🙏🙏🙏
@GamageSarthaka
@GamageSarthaka Жыл бұрын
Thank you gemunu ☺️❤
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 Жыл бұрын
විශ්වජිත් ගුණසේකරව ඔයාගේ ගමන් සඟයා විදිහට දකින්න කැමතියි ❤️🤘
@successgain3737
@successgain3737 6 ай бұрын
අපේ දහම් පාසලෙත් අපිව මොනවාටවත් ගත්තේ නෑ. ඒ කාලේ ඇයි කියලා තේරුණෙත් නෑ. දැන් ආපස්සට හැරිලා බලද්දි තමයි තේරෙන්නේ ඒවාට අරන් තියෙන්නේ දහම් පාසලේ ගුරුවරුන්ට නෑදෑකම් තියෙන ළම්යින්වයි ප්‍රධාන දායකයෝන්ගේ ළමයින්වයි
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 Жыл бұрын
❤️❤️❤️❤️niyamai hamdama balnawa..tissa jananayaka gennanna puluwannam. Please
@ravindush_94
@ravindush_94 Жыл бұрын
Nice program 😍😍😍😍😍😍
@stopmotionstudio1019
@stopmotionstudio1019 11 ай бұрын
Intro Eka maru
@tharindukumara1109
@tharindukumara1109 Жыл бұрын
Most talented underrated actor ❤🔥
@RiseandInspire-14
@RiseandInspire-14 10 ай бұрын
අශාන් ඩයස් එක්ක මතක පදයක් ඕනේ💗
@jehan707
@jehan707 Жыл бұрын
ගල්කන්දෙ ධම්මානන්ද හාමුදුරුවන්ව පුලුවන්නම් ගෙන්වන්න
@tharindukumara1109
@tharindukumara1109 Жыл бұрын
අපෝ අනුරයාගෙ ගුන වයන්නද🤮
@lasanthasanjeew489
@lasanthasanjeew489 Жыл бұрын
❤🎉❤🎉
@madusankakasthuriarachchi888
@madusankakasthuriarachchi888 Жыл бұрын
@sachiblog7426
@sachiblog7426 Жыл бұрын
Ikmanata deweni eka dannako
@jayasirikumara5476
@jayasirikumara5476 Жыл бұрын
Dharmapriyala wage minissu ratakata sampathak.machan film eka balapu ekek kawadawath mekata monawath kiyannha.
@dinukaprebath4760
@dinukaprebath4760 Жыл бұрын
Namal jayasinghe program ekk
@srilanka206
@srilanka206 Жыл бұрын
Ayye “Roshan Ravindra” wa genna barida. Dayya wage commercial wune nati real artist kenek eyat.
@shamalasanka1674
@shamalasanka1674 Жыл бұрын
@sunerasandakath9450
@sunerasandakath9450 Жыл бұрын
@onalstudio6064
@onalstudio6064 Жыл бұрын
@hiranyapramuditha8308
@hiranyapramuditha8308 Жыл бұрын
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН