No video

අපිත් ටික කාලයක් ඒ හීනය දැක්කා |Sajeewitha | Bimal Jayakodi and Sujani Menaka

  Рет қаралды 518,639

Neth FM

Neth FM

Күн бұрын

ටෙලි තිරය තුළින් ජනාදරයට පත් බිමල් ජයකොඩි සහ සුජානි මේනකා සමඟින් නෙත් එෆ් එම් සිදු කළ විශේෂ වැඩසටහන
----------------------------------------------------------------------------------------------------------
නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
📌 www.nethfm.com​​
📌 nethnews.lk​​
Like our Official Facebook Page :
/ nethfm
/ nethnewsofficial
/ nethgossip​​
Follow our Official Instagram Page : / nethfmlk
Follow our Official TikTok Account : / nethfm
#nethfm #nethfmsajeewitha #bimaljayakodi #sujanimenaka #familygoals

Пікірлер: 698
@geethaabey
@geethaabey Жыл бұрын
දරුවො හිටියා නෑ කියල නෑ ජීවිතේ සුන්දරත්වය තියෙන්නෙ දෙදෙනාගේ අවබෝධය මත සමහර වෙලාවට නොලැබීම් උනත් ආශිර්වාදයක් වෙන්න පුලුවන් සුජානි නංගිටත් බිමල් මල්ලීටත් ආශිර්වාද කරනවා ජීවිතේ සතුට්න් විදින්න.....🥰
@nayanadayasilee4993
@nayanadayasilee4993 Жыл бұрын
කෙනෙකුට එක දරුවෙකු සිටිනවානම් එක දුකයි දෙදෙනෙකු සිටිනවානම් දුක් දෙකයි බැදීම් ප්‍රමාණය සමානයි දුක් ප්‍රමාණය ඔය දෙන්නා සතුටින් ඉන්න තෙරුවන් සරණයි
@kalyaniadikari203
@kalyaniadikari203 Жыл бұрын
❤❤❤❤❤❤❤💪💪💪💪!!!!!
@niroshahettiarachchi8529
@niroshahettiarachchi8529 Жыл бұрын
Asama dedenek.Dakinawitama as a hithenawa.
@C424c424
@C424c424 Жыл бұрын
ජීවිතේ විඳින්න දරුවො ඉන්නම ඕනි කියල එකක් නැහැ තමන්ට ලැබෙන සහකාරිය හෝ සහකරු තමන්ව හොඳින් තේරුම් ගන්නතාක් ජීවිතේ සුන්දරයි..❤❤❤..මේ හිටිය වගේම ජීවිතේ ඉතුරු කාලයත් සතුටින්ම ගෙවන්න වාසනාව ලැබේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව
@padmawitiwala8910
@padmawitiwala8910 Жыл бұрын
8
@lakmlchanaka9637
@lakmlchanaka9637 Жыл бұрын
L
@lakmlchanaka9637
@lakmlchanaka9637 Жыл бұрын
L
@vishakadamayanthi4950
@vishakadamayanthi4950 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@dulanidinushka6868
@dulanidinushka6868 Ай бұрын
මෙයාල දෙන්නට දරුවො තුන් දෙනෙක් ඉන්නවා
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Жыл бұрын
මොන හේතුවක්ද මන්ද මේ දෙන්න දකිද්දි මට කාජල්වයි අජේ දෙව්ගන්වයි මතක් වෙනවා... ඒ දෙන්න දකිද්දි මේ දෙන්න මතක් වෙනවා.... ඔයාල දෙන්නට අපි හරි ආදරෙයි අනේ... ❤❤❤
@Akashbandara1234
@Akashbandara1234 Жыл бұрын
Matath ehemai.
@nayomisurangika6293
@nayomisurangika6293 Жыл бұрын
අනේ මටත්...
@shanikaperera4382
@shanikaperera4382 Жыл бұрын
Matath
@ChandiBandara-mf4ge
@ChandiBandara-mf4ge Жыл бұрын
ඔයදෙන්නගේ.. විවාහයසාර්ථකවෙවා.තෙරැවන් සරණයි
@nilanthiwijesooriya8319
@nilanthiwijesooriya8319 Жыл бұрын
Matah ehema hitila tiyenawa ..eyalage videoth balanawa ...
@chamindasilva8221
@chamindasilva8221 Жыл бұрын
නලු නිලියන්ගේ විකාර වැඩ නිසා කලාව එපා වෙන කාලෙක අදහන්න ඕන ආදර්ශමත් පවුලක්.අද ගොඩක් අය ඩිවොස් වෙන්නෙ විලාසිතාවකට වගේ.දරුවෙකුට වුනත් බය නැතිව හදුන්වලා දෙන්න පුලුවන් හොද කලාකරුවන් විදියට.විශ්වමාතාවගේත් පත්තිනි මෑනියන්ගේත් ආශිර්වාදයෙන් ඔබ දෙපලට දෙමව්පියන් වීමේ වාසනාව ලැබේවා !
@SanduniDilrukshiDasanaya-ok3ep
@SanduniDilrukshiDasanaya-ok3ep Жыл бұрын
කලා ලෝකයේ ඉන්න වැදගත් ආදරණීය කලා යුවල..❤️😍
@maryfernando6685
@maryfernando6685 Жыл бұрын
මම ආසම කරන දෙන්නෙක් බිමල් .සුජානි. ඇත්තමයි ලස්සන ආදර ජෝඩුවක් .ඔයාල දෙන්නගෙ ලස්සන ජීවිතයට සුභ පතනව..
@nmjauasiriya2547
@nmjauasiriya2547 Жыл бұрын
Harema lassani man kamatema denna i love you you both
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
කලා ශෙස්ත්‍රයේ ඉන්න ලස්සනම යුවලක් හා ආදරණීයම යුවල ඔබ දෙපළ..!❤ බුදුසරණයි ඔබ දෙපළටම..🙏
@mariaperera3942
@mariaperera3942 Жыл бұрын
Yes very true👍♥️
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
දැකපු ආදරණීය යුවලක්, තේරුම් ගැනීම දරාගැනීම ඉවසීම, සැම යහපත් ක්‍රියාවන් තුළ ඔබ දෙපළ සතුටින් ජීවිතය විදීම තුළ ඔබ දෙදෙනා ගේ ප්‍රීතිය සම්පුර්ණයි. ඒ යහපත් බලාපොරොත්තු ඉටුවේවා.
@lakmlchanaka9637
@lakmlchanaka9637 Жыл бұрын
Lll L L Lp
@hp5462
@hp5462 Жыл бұрын
ලoකාවේ කාජල්ලුයි අජේ දෙවගනුයි❤❤ ලoකාවේ මගේ ආසම නිලිය සුජානි මෙනකා❤
@nalikaranasinghe6506
@nalikaranasinghe6506 Жыл бұрын
Ow ane❤❤❤❤
@dammikasilva2798
@dammikasilva2798 Жыл бұрын
ඒකනම් සහතික ඇත්ත .අනිත් නිලියෝ දික්කසාදවෙනවා ඉවරෙකුත් නැහැ , ඒ ඉක්මනට තවත් කසාදයක් කරගන්නවා. ඔයාලා දෙන්නා එක්නෙකා අවබෝධ කරගෙන ජීවත්වීම හැමෝටම ආදර්ශයක්.
@husnanaseem5563
@husnanaseem5563 Жыл бұрын
Ane yessss 😍
@fai3379
@fai3379 Жыл бұрын
​@@dammikasilva2798ඒක නම් හරි
@fai3379
@fai3379 Жыл бұрын
​@@dammikasilva2798ඒ මදිවට එක එක වැඩසටහන් වල තැන දෙන්නෙ දෙවනි කසාදයක් බැදගත්ත. උන්නැහලට නෙ
@breathfrera3503
@breathfrera3503 Жыл бұрын
මම බැඳලා තාම මාස 6යි. මේ video එක බැලුවම ඇත්තටම හිතෙනවා දරුවො ඕනෙ නැහැ කියලා. දරුවො ඉන්න දෙමාපියන් ඇත්තටම මුලු ජීවිත කාලෙම විදවනවා දරුවන් නිසා. දරුවන්ට උගනන්න, ඒ අයට දේපළ රැස් කරන්න, වෙ වෙනුවෙන් මරාගෙන මැරීගෙන. ඒක ඇත්තටම ජීවිතේ විදවීමක්.ඒ අතින් ඔබ දෙපල ඇත්තටම වාසනාවන්තයි. සමහර විට ඔබ දෙපලට දරුවන් සිටියා නම්, එදා තිබ්බ ආදරේ අද මේ විදිහට නොතිබෙන්න තිබ්බා. අදටත් ඔබ දෙපල මේ ආදරෙන් ඉන්න විදිහ හරිම වටිනවා. මට තාම අවුරුදු 23යි. හදහන් විශ්වාස නොකරත් ගෙදරින් බැලුවම බදින්න කලින් කියලා තිබ්බා අපිටත් දරුවො නෑ නමුත් දරුවො නෑ කියලා අපි දෙන්නා දුක් වෙන්නෙත් නෑ අපිට හොඳින් ඉන්න පුලුවන් කියලා. මේ කතාබහ ඇහුවම ඇත්තටම හිතෙනවා දරුවො නැති ජීවිතේ කොච්චර නම් නිදහස්ද? සුන්දරදද කියලා. ඔබ දෙපලට දීර්ගායු පතනවා තවත් බොහෝ කල් නිරෝගීව සතුටින් එකට මෙහෙම ඉන්න ලැබෙන්න කියලා බුදු සරණයි🙏
@hansigamage5121
@hansigamage5121 Ай бұрын
ළමයයෙක් ලැබුනාම ඔයා මේ කොමෙන්ට් එක මකයි බොහෝ විට...ඒ මොන දේ උනත් ළමයෙක් ලැබුනාම දැනේන හැගිම මේ ඔයා කියන කිසිම හැගිමකට යටත් කරන්න බැහැ
@tamararatnaweera5
@tamararatnaweera5 Ай бұрын
Chooty babek kiyane harima surathalayak,sanaseemak
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp Ай бұрын
A eda den daruwo demapiyanta balanne ne duk vindala vindala hadala Anthimata gahanawa parata edala danawa punchi kale sundaraiy hebeiy wedi hityan wu data a serama amathaka wela api ape demapiyanta dakwapu aadaraniya senehasa den daruwo denne ne. Thiththa unath eththa ekaiy samajaya dushitha wela. Tawa deyak.daruwo innawada ayi neththe bendalada aiye merry karanne neththe mokada kalu wela kettu wela mahath wela ketha wela salli teyenawada duppathda kiyala kawamadawath kisima kenekugen ahanna epa.minissunta noyek prashna rogabada teyenna puluwan api ahana prashna samaharavita a ayata loku wedanawK wenna puluwan please a dewal nam ahanna epa………..pita rata minissu langa ape ayata teyena me gathi guna ne. Adupadu teyena hemotama garu karanawa👍🏼🙏🙏🙏🙏🙏🙏
@mangalikajayawardhana2463
@mangalikajayawardhana2463 Ай бұрын
Mama. Asana. Naluwek
@dulanidinushka6868
@dulanidinushka6868 Ай бұрын
මෙයාලට දරුවො තුන් දෙනෙක් ඉන්නවා
@nalaniweerasingha2689
@nalaniweerasingha2689 Жыл бұрын
ජීවිතේ අපි වැඩිපුරම දුක් විඳින්නෙ දරුවො නිසා.ලෝකෙ ලොකුම බැඳීමත් දරු බැඳීම . මේ බැඳීම අත හැර ගන්න බැරි උනොත් අපි අඳුරෙ.
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
daru duka sama ..mas ..eta ..etamidul dakwaama kida behela kiwwe suddodana maha rajathuman.... bedala daruwo lebunama e bedeema harima dukak... eka sansara purawatama aragena yanawa... daruwo nethi ekath eka athakata hodai... me loketa daruwo bihikarala un nisa demapiyan apa duk widinawanam..eeta wada hodai bedeem nethi jeewithayak gathakarala pinak dahamak karagena merila yanawa.... asama kala lokaye adarshamath pawula rekagena inna depalak...theruwan saranai dennatama...
@nimmirathnayaka6868
@nimmirathnayaka6868 Жыл бұрын
බැදීම් වැඩිවන තරමට ජීවිතේ සංකීර්නයි සරලව සැනසීමෙන් ජීවත් වෙන්න බැදීම් අඩු තරමට ලේසියි❤❤❤
@priyanthijayarathna5957
@priyanthijayarathna5957 Жыл бұрын
මේ අත්දැකීම මමත් විදින කෙනෙක් විවාහවෙලා අවුරුදු 23 දැන් අපි දෙන්නටත් දරුවො නැහැ..හැබැයි අපි මනසින් වැටුනෙ නෑ ගොඩක් දුක් කම්කටොලු මැදින් ජීවිතයට මුහුන දුන්නා හැබැයි සතුටින්....මගෙ මහත්තයා එයා දෙවි කෙනෙක් වගේ මට ඔය සම්බන්ද ප්‍රශ්න නෑදෑයන්ගෙන්...සමාජයෙන් එද්දි එයා මාව හැමවෙලේම ආරක්ශා කලා...මගෙ හිත හැදුවා මාව ශක්තිමත් කලා...එයාට පින්..... එයා බිමල් මල්ලි වගේ හැමදේම දනාත්මකව හිතලා හිත හදාගත්තා..අපි දෙන්නා දැන් ජීවිතේ සතුටින් හොදින් ඉන්නවා.......... හැමෝටම උදව්උපකාර කරනවා... පින් දහම් කරනවා....
@sandyakumari6189
@sandyakumari6189 Жыл бұрын
බොහොම ඉහළ මානසික තත්ත්වයක ඉන්න උතුම් මිනිසුන් ...ජය වේවා!!
@nishamadhu4202
@nishamadhu4202 Жыл бұрын
බැදීමි කියන්නේ දුකක් නංගි.ඔයාල⁣ා සංසාරේ කෙටි කර ගන්නවා.සතුටු වෙන්න.දෙන්නටම ගොඩාක් ආදරෙයි .❤❤❤
@mahindagunawardana6641
@mahindagunawardana6641 Жыл бұрын
etta.. ada kale lamai nisa depapiyo bedeem ethikaragena kochcra duk widinawada?..
@Novalie850
@Novalie850 Жыл бұрын
ඇත්තටම ඔව් .දරුවො ඉන්නෙත් වාසනාවට . නැත්තෙ ඊට වඩා වාසනාවට . දරුවො කියන්නේ අත්හරින බැරි මහා හිතට බර බැදීමක්
@fai3379
@fai3379 Жыл бұрын
​@@Novalie850ඒක හරි
@superlion5221
@superlion5221 Жыл бұрын
එක මොහොතකට එක තත්පරයට ඔයාට දරුවෝ නෑ කියලා හිතන්න එපා. මුලු ලෝකෙම ඔයාට ආදරෙයි. ඒ ආදරේ කාටවත්ම ලැබෙන්නෙ නෑ. දරුවෝ ගොඩක් අයට ලැබෙනවා.❤❤❤❤❤
@dilinimadushikawijesinghe6459
@dilinimadushikawijesinghe6459 Жыл бұрын
මට ඔබ දෙපළව දැක්කත් හිතට පුදුම සැනසීමක් සතුටක් දැනෙනවා....මේ වචන ටිකෙන් ජීවිතේට ගන්න පුළුවන් දේවල් බොහොමයි❤️
@ayandimewanya4339
@ayandimewanya4339 Жыл бұрын
ගොඩාක් අදරේ කරන දෙපලක් .නැති දේවල් ගැන දුක් නොවී සතුටින් ජීවිතේ ගෙවන ඔය දෙන්න අනෙක් හැම කෙනෙකුටම ආදර්ශයක් . ❤
@maniljayasuriya7360
@maniljayasuriya7360 Жыл бұрын
Great example. They have realised the truth in this world. So proud of you both being great actress n actor. Well done and all the best for a great great future. ❤
@LiyoniHiniduma-pr8cg
@LiyoniHiniduma-pr8cg Жыл бұрын
Budusrni oba depalata mam asama joduwak oyala.
@anuriranasinghe8106
@anuriranasinghe8106 Жыл бұрын
මං ආසම දෙන්නෙක්. වැදගත් නළුවෙක් වැදගත් නිලියක් ❤ඔයාලා වගේමයි. අපිටත් ළමයි නෑ.ළමයි ඉන්න අය විදින දුක අපිට නෑ. අපිට හරි ආදරෙන් සැහැල්ලුවෙන් ඉන්නවා. හිතට බරක් නෑ. මිනිස්සු කොහොම කතා හැදුවත් මං නම් හිතන්නේ ළමයි නැති අය තමයි ගොඩක් වාසනාවන්ත ❤❤❤
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Oya kathawa nam matath hithuna, a aya nidahase inna hati dakala...
@ishaniliyanage7635
@ishaniliyanage7635 26 күн бұрын
Aththa kathawa
@chamisongsc1449
@chamisongsc1449 21 күн бұрын
අපෝ මොන කැත කතවක්ද ඒ.නැති එක වෙනම දෙයක් නැති එක වාසනාවක් කියන්නේ එහෙම කියන්න එපා දරුවෝ තමයි රටේ සම්පත් අනාගතේ හැමදේම.නැති එකට හිත හදාගන්න ඔහොම කියන්න එපා
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
ලංකාවේ සියලු ම දෙනා ඔය දෙන්න ට මාරම ආදරේ යි 🙏❤මම අහලා නෑ කවුරුත් අපහාස කරනවා.. අගය කරනවා මම නම් බුදුසරණයි
@vipstar1727
@vipstar1727 Жыл бұрын
දෙන්නම හරිම ආදර චරිත දෙකක් ආදරෙයි ගොඩාක් .දරුවන් නැති වුණාට සතුටින් ඉන්න ලැබේවා .දරුවන් ඉන්න සියලුම දෙමව්පියෝ සතුටින් නෙවෙයි ඉන්නේ .එසේ බලන කළ ඔබ depala වාසනා wanthai.ජේසු පිහිටයි
@user-qt3gv1zo5k
@user-qt3gv1zo5k Жыл бұрын
දරුවෝ හිටියා කියලා පව්ල් ජිවිතේ සාර්ථක වෙන්නෙ නෑ 😞 දෙන්නාට දෙන්නා ආදරේ න් ජිවත් වෙනව නම් එක තමා සාර්ථක වෙන්නෙ පව් ජිවිතේ ,,මමත් දරුවො නැති කෙනෙක් ,අපි දෙන්නා හරිම ආදරේන් ඉන්නෙ ,,
@inokabandara1205
@inokabandara1205 Жыл бұрын
❤ඔයාලා හරියටම හරි.....අපි ගොඩක් ආදරේ කරන දෙපලක්.... දරුවන් නෑ කියලා ජීවිතය ට අඩුවක් වෙන්නේ නෑ..... ලස්සන අදහස් තියෙන ඔයාලට තෙරුවන් සරණයි
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
කලා ක්ෂේත්‍රයේ සිටින වැදගත් බුද්ධිමත් ආදර්ශමත් හැමෝම ගරු කරන දක්ෂ යුවලක්. දෙන්නගෙන් කවුරු හිටියත් අනිවාර්යයෙන්ම ඒ නාට්‍ය නරඹනවාමයි. බුදුසරණයි ඔයාලාට ,
@anomasenana3745
@anomasenana3745 Жыл бұрын
ඔබ දෙපලට දෙවියන් වහන්සේ ගේ ආශිර්වාද ලැබේ වා
@brendajay7974
@brendajay7974 Жыл бұрын
වටිනා දෙපලක්.... දෙපලම යථාර්ථය තේරුම් ගත් ලස්සන ගෞරවණීය දෙපලක්..... මොවුන්ට තියෙන්නේ " ආත්මීය ආදරයක්," which is very rare. Not just sex and love, they both see beyond that with understanding...Wish u guys all the best!❤
@withpurna847
@withpurna847 Жыл бұрын
Absolutely ❤❤❤
@nandakumari3243
@nandakumari3243 Жыл бұрын
නළුකමින් උඩගු නොවූ නිහතමානී ඔබ දෙපලට බුදු සරණයි
@sanchilalakmini6208
@sanchilalakmini6208 Жыл бұрын
ඔයල මෙ කලා ලොකෙට අඩර්ශයක් තෙරුවන් සරනින් ඔයඩෙන්නගෙ සිතුම් පතුම් ඉටුවෙවා
@tharangi8458
@tharangi8458 Жыл бұрын
මේ දෙන්න ගෙ කතාව හා ජීවිතය කොච්චර නම් වටිනවද.. ඉතාම අදර්ශමත්
@selani101
@selani101 Жыл бұрын
දරුවෝ ඉන්න, දරුවෝ නැති අය මේ ලොකේ ඉන්නවා. බදින් එකත් නොබදින එකත් මේ ඔක්කොම ජිවිතේට ලැබෙන අත්දැකීම්. ඉතින් මේ දෙන්නට ළමයි හිටියේ නෑ කියලා දුක් වෙන්නේ නැති දෙන්නෙක්. ඒක හොඳ විදියක්. ජිවිතේ වෙන දේවල් දිහා මධ්‍යස්ථව බැලුවොත් බදිනෑ ළමයි හදනෑ වගේ දේවල් කරුත් කියන එකක් නෑ. ප්‍රශ්න දිහා සරලව බලන්න. එතකොට ජීවත් වෙන්න ලේසි. මේ දෙන්නත් එහෙම දෙන්නෙක්. එයාලගේ බැදීමට අනිත් හැමදේම දෙවැනි. සතුටින් ඉන්න ❤
@nadeekalankesh9736
@nadeekalankesh9736 Жыл бұрын
අන්තිම වචන ටික හරිම වැදගත්...මේ මොහොත විඳින්න මාත් පුරුදුවෙනවා...ඔයාල දෙන්නගෙම සරල අදහස් මට නව ජවයක් ලැබුනා වගේ දැනෙනවා..දෙදෙනාම සුවෙන් සැපෙන් චිරාත් කාලයක් සතුටින් වැජඹේවා..❤❤ මන් ආසම නලුවා බිමල් ...සුජානිට කවදත් ආදරෙයි..
@thamarapriyanthi4118
@thamarapriyanthi4118 Жыл бұрын
ආදරනීය යුවලක් .මම හුගාක් ප්‍රියකරන චරිත දෙකක්.සතුටින් ඉන්න .දරුවො නෑ කියල දුක් වෙන්න එපා .ඒ සිහිනය සැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .තෙරුවන් සරණයි !
@RCR210
@RCR210 Жыл бұрын
ඇත්තටම ඔව්, නැති දෙයක් ලබා ගත්තට පස්සේ ඒ කෙ අගය අඩුවෙලා යනවා. ඊට පස්සේ තව දෙයක් වෙනුවෙන් තැවෙනවා. ඕක තමයි බොහොමයක් ජීවිත වල ඇත්ත. ඔයාලා ඒක අවබෝධ කරගෙන කියන්නෙම ජීවිතේ විදවන්නෙ නැතුව විදිනවා කියන එක. ☺️ හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ❤
@sanjaharinakshi5965
@sanjaharinakshi5965 Жыл бұрын
මං දැකපු ආදරණීය ම couple එකක් තමයි ඔය දෙන්න.ඔය දෙන්නගෙ ආදරේ හරිම ලස්සනයි.මම සහ මගෙ husband අපි දෙන්නත් ගොඩක් වෙලාවට හිතන්නෙ ඔයාල වගේ, අපිට තියෙන පොඩි දෙයින උනත් සතුටින් ඉන්න❤❤
@gangagamage673
@gangagamage673 Жыл бұрын
දැක්ක දා ඉදන් අද වෙනකම් වෙනස් නොවී ආදරෙන් ඉන්න දෙන්නෙක් මම දැකපු ආදරෙයි ගොඩක්
@user-nc9yv7uz5m
@user-nc9yv7uz5m 20 күн бұрын
හරිම වැදගත් පරිස්සමින් කතා කරන තේරුම් අරන් ජීවිතේ විදින දෙදෙනෙක් ❤️❤️❤️❤️
@wasanapalliyaguru1237
@wasanapalliyaguru1237 Жыл бұрын
දරුවෝ නෑ කියල දුක් වෙන්න එපා, මගේ දරුවෝ හොඳ උගත් ය, දැන් අලුත් පරම්පරාවේ බොහෝ දෙනෙක් දරුවන් හදන්නේ නෑ . මගේ දරුවා මගෙන් ඇහුව අම්මා ට අත්තම්ම කෙනෙක් වෙන්න ආසද කියල. මම ඇහුව ඇයි එහෙම අහන්නේ කියල. එවිට ඔවුන් කිව්වේ අම්මේ මේ ලෝකේ හරිම කුරිරුයි භයානකයි සහ මේ මනුස්ස වර්ගයා මේ ස්වභාව ධර්මයට කරලා තියෙන සහ කරන අපරාධ බලන්න. මිනිස් ජනගහනය දැන් වැඩියි, අයි අපි තව දරුවෝ හදන්නේ, අවශ්‍යම නම් දෙමුව්පියෝ නැති දරුවෝ කොයි තරම් ඉන්නවද, අපි adopt කරන්නම් කියල. ජීවිතේ අපිත් පරිනත වෙන කොට මේ දේවල් තේරුම් යනවා. ඉතින් මම සහ මගේ ස්වාමියා ට කිසිම දුකක් නෑ අපි අත්තම්මලා සීයල වුන්නේ නෑ කියලා. අපි දෙන්නත් නිදහසේ සතුටින් සහ නිදහසේ ඉන්නවා. වයසට ගියත්. අපේ දරුවොත් හොඳට ලෝකේ වටේ නිදහසේ දැක බලා ගනිමින් හැමෝටම උදවු කරමින් සතුටින් ඉන්නවා.
@nirmajayawickrema2468
@nirmajayawickrema2468 Жыл бұрын
Exactly my point too.. glad to know that there's someone out there who thinks the same 👍
@withpurna847
@withpurna847 Жыл бұрын
❤❤❤
@fai3379
@fai3379 Жыл бұрын
එතකොට ඔය ඇඩොප්ටි කරන දරැ⁣වෝ අහසින් කඩාපත්වෙනවාද නැනේ,ඒ අයත් කවුරැ හරි ගැනියෙක් පිරිම් කෙනෙක් හදන දරැවොනො අනික හදාන්න දෙන්නෙ.ඇයි එක්කො ඒ දෙමාපියන් දුප්පත්,නැත්නම් නුසුදුසු කල නුසුදුසු ලෙස ලැබුනු නිසා ඉතින් ඔය දේ නැත්නම් හදාගන්න ළමයි ඉදිවිද,ජනගහනය කියන්නෙ ස්වාභාව්ක ව පාලනය කරන එකක්,නැතුව ඔයා ළමයි හදන් නැ ළමයි අඩු වෙන් නැ,අනික මනුස්සයෙක් විම දුර්ලභ දෙයක් මනුස්සයා එන කටිටිය එපා කියවානනම්⁣ කොහෙද ඉපදෙන්නෙ, ඉපදෙන්න කර්මය තිබ්බාත් ඔහෙලා වගෙ අය හිටියොත්,සසර කෙලවර කරන්න ඉපදෙන්න ඕන
@nethunimsara6551
@nethunimsara6551 Жыл бұрын
ඇය පිංවන්ත ගැහැනියක් . ඒ තරම් ආදරයක් ලැබෙන්න තරම්.මාත් පැටියෙක් නැතුව විදවන කෙනෙක් .මේ වගේ ආදරයක් වත් තිබුනා නම් සතුටින් ඉන්න තිබුනා නමුත් මගෙ හස්බන් මාව වද ගැහැනියක් කියලා ගොඩාක් තැන් වලදි මාව රිද්දලා තියෙනවා අද වෙද්දි එයත් මමත් ගොඩාක් හිත් රිදීම් මැද අපි දෙන්න දෙපැත්තට වෙලා ඉන්නවා.😌😌😌
@didulafurniture3087
@didulafurniture3087 Ай бұрын
Bududahama lan kara ganna
@sandyamututhanthrige7295
@sandyamututhanthrige7295 Жыл бұрын
දරුවෝ ,ස්වාමියා,මෙි,හැමදේම සංසාර ණය ගනුදෙනුවක්...
@manori6712
@manori6712 Жыл бұрын
මේ රටේ තමයි ඔය දරුවන්ගෙ ප්‍රශ්න අහන්නෙ...ඔයාලගේ සංසාර ගමන කෙලවර කරගන්න සතුටින් ජීවත්වෙන්න .....ඉස්සරහට දරුවන්ගෙන් නම් සතුටක් ලබන්න ලැබෙන්නෙ නැතිතරම් දෙමාපියන්ට ...පුදුම දක්ශතා තියෙන නලුවෙක්...හැමදාම ආදරෙයි ඔය දෙන්නට...සතුටින්ම ඉන්න ලැබේවා 🌹🌹❤
@pradeeppriyantha5182
@pradeeppriyantha5182 Жыл бұрын
අනිත් නළු නිළියොත් එක්ක බලනකොට ඔයාලා දෙන්න හරිම ආදර්ශමත් මම ආසම නළුවයි නිළියයි ඔයාලා දෙන්න හැමදාමත් සතුටින් ඉන්න අසාර්ථක පවුල් ජීවිතගෙවන ඔයාලගෙම යාලුවොත් එක්ක ඔයාලා දෙන්න හරි අවබෝධයකින් සතුටින් හැමදාමත් ඉන්න දරුවෝ කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයි සතුට කියන එක හැම දේකටම වඩා වටිනවා
@udanirathnayake1062
@udanirathnayake1062 Жыл бұрын
ඔබ දෙදෙනා තුළ ඇති අර්ථවත් ජීවිත අවබෝධයයි මිල කල නොහැකි වටිනා වස්තුව. සැනසුම සපිරේවා! 🌹❤️
@gayanranaweera9837
@gayanranaweera9837 Жыл бұрын
ඔයා දෙන්න හරි..බිමල් කලාකරුවන් තමයි මම කැමතිම..ඔයාලා දෙන්නා පවුල් ජීවිතය කාටත් ආදර්ශයක් ❤❤
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
ජීවීතේ තේරුම් අරන් ජීවත් වෙනවා .මං ආසම දෙන්නෙක් .දරුවො ඉන්න එක හොඳයි ඒත් බැඳීම් වැඩි තරමට දුකක් තමයි හට ගන්නෙ .ඒත් සතුටින් ඉන්න එකට දරුවො බලපානෙත් නෑ .අපිට ලැබෙන දේවල් එක්ක සතුටු වෙන්න අපි දැනගන්න ඕන .සමහර අය දරුවෝ ඉද්දිත් දුකෙන් කාලය ගෙවන්නෙ .hemadema ටික කාලයයි කොහොම උනත් .ඒත් දරුවො නැති අයගෙ හිත් රිද්දන්න එපා කවදාවත් ඒක පවක් .ආදරෙයි ඔයාලට😍 තෙරුවන් සරණයි
@dilhaniwijatunga2093
@dilhaniwijatunga2093 Жыл бұрын
Budeiyan ජීවිතයේ vedienadannk aderi ගොඩාක් සතුටින් inna
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
👍👍🙏🙏
@matildaranjani3946
@matildaranjani3946 Жыл бұрын
Athatama දරුවන් na කියලා dukwanna awsha na. දරුවන් ඉන්නවා කියන්නේ බැදී m .. නැති tharam ta හොඳයි . සසර kati karganna. ඔබ dapalata සුබපැතුම් . 🌹🌹🌟🌟❤️❤️❤️💑 .
@amandaheshanialuthgedara7831
@amandaheshanialuthgedara7831 Жыл бұрын
එකම වතාවක අපිට දෙන්නවම මුණ ගැහුනා මාතලේ සෙම්බුවත්ත ඇවිත් යනවා.කාර් එක නවත්තලාම අපිට කතා කරා.හරිම නිරහංකාරම කලා යුවලක්.සුජානි අක්කා බෝනික්කෙක් වගේ..❤❤..ආදරෙයි ඔයාලට.බුදුසරණයි ❤
@niroshaaaa5345
@niroshaaaa5345 Жыл бұрын
මොනවා නැති උනත් ආදරෙන් ඉන්න පුළුවන් නම් .ඔයාලට ලෝකේ තියන වටිනාම දේ ලැබිලා ඉවරයි.
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 Жыл бұрын
ඉතා හොදින් ජීවිතය තේරුම් අරන් ජීවත් වෙන ජෝඩුව ක්. සුබ පතනවා ඔබ දෙපලට ඉදිරියටත් සතුටින් ඉන්න❤❤❤
@Chethis
@Chethis Жыл бұрын
දරුවො කෙටිකාලීන බැදීමක්, අපි හදලා වඩලා ඉවර වෙලා තිනිවීම භාරගන්න වෙනවා ඒ වෙදනාව විදිනවට වඩා ඔයාලා හුගාක් වාසනාවන්තයි, ඒ හැගීම දරුවො ඉන්න දෙමාපියන් විදවනවා, ඔයාලගෙ ආදරේ හැමදාම රැකගෙන ජීවිතයේ සැදෑසමය ඉදිරියට අතවැල බැදගෙන ජිවත් වෙන්න
@risidagee7520
@risidagee7520 23 күн бұрын
Interview වලට ගෙන්වන්න ඕනෙ මේ වගේ අර්ථවත් දේවල් කතා කරන මිනිස්සු
@champi_aththamma
@champi_aththamma Жыл бұрын
සිතුවිලි වලින් ගල් යුගයක ජීවත් වෙන මිනිස්සු වැඩියෙන් ඉන්න රටක මිනිස්සු කියන කතා ඔයාලා ඔය ගෙවන ලස්සන ජීවිතේට බරක් කර ගන්න එපා. ඔය දෙන්නා මේ රටේ හුග දෙනෙක්ට ආදර්ශයක් ... දෙන්නාටම සතුට සැපත ආදරය පිරුනු නිරෝගිමත් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🌹🌹🌹💗
@Mayurisandarekha
@Mayurisandarekha Жыл бұрын
අවංක ආදරයක්වත් නැති , රැවටිලා වේදනා විඳින මං වගේ මිනිස්සු එක්ක බලද්දි ඔයාලට අඩු දරුවෙක් විතරයි. ඉතින් ඔය ආදරේම ඇති මොන දේ නැතත් සැනසීමක් ලබන්න. බුදුසරණයි ඔබ දෙපලට. හැමදාම සතුටින් ඉන්න ❤️
@user-ch3oo8sv1m
@user-ch3oo8sv1m 4 ай бұрын
😢😢😢😢
@SewwMedia
@SewwMedia Жыл бұрын
මං පොඩි කාලේ ඉදන් ආසම කපල් එක
@nishiweerasinghe1833
@nishiweerasinghe1833 Жыл бұрын
ලැබෙන දෙයින් සතුටු වෙන්න අපි පුරුදු වීම තමයි වටිනාම දෙය.ඔබලා දෙන්නාගේ ඔය මුහුණදෙන විදිහට මම ආදරෙයි.ආදරණීය යුවළ ක්
@ireshadesilva4621
@ireshadesilva4621 Жыл бұрын
සුජානි..බිමල් මම හරි ආසම දෙන්නෙක්..දරුවෝ නැති එක එයාලට ගැටලුවක් නෙමෙයි නම් කවුරුත් ඒක ගැටලුවක් කරගන්න එපා..දරුවෝ ඉඳලත් කුලල් කාගන්න පවුල් ඉන්න කාලේ..දරුවෝ නෑ කියලා වෙං වෙන ජෝඩු ඉන්න අද කාලේ..ඔය දෙන්නා ලෝකෙටම ආදර්ශයක් සුජානි බිමල්..හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.සුජානි මගේ ඉස්කෝලේ..මගේ පංතියේ.ඒත් මම එයා එක්ක කථා කරලා නෑ..මම එයාව tv එකේ දැකලා තිබිබ නිසා ආඩම්බරයි කියලා හිතුණ නිසා..❤ ඒත් එයාට හරි ආදරෙයි..බුදු සරණයි...
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 Жыл бұрын
හරිම කැමති ජෝඩුව ක් ආදරෙය් ඇය් දරුවෝ ඕනමද ..? දරුවෝ ඉඳලා ලොකු වෙලා හිත් පාරන කොට ... කියලා වැඩක් නෑ ඔය ලස්සනට ඉන්නේ හැමදාමත් ආදරෙන් ඉන්න ලැබේවා ❤
@indunibndara9406
@indunibndara9406 Жыл бұрын
දරුවන් ඉන්න දෙමව්පියන්ට wada oba දෙපල ලොකු පිනක් කරලා තියෙනවා මේ සන්සාර ගමනෙදි වැඩියෙන්ම සත්වයා දුකට පත් වන්නේ දරුවන් නිසා දෙමව්පියන් ,දෙමව්පියන් නිසා දරුවන් .මේ සන්සාර බැඳීම් අත hara ගන්න බැරිව සිත තුළ විතරක් පවතින මේ බැඳීම් ඔබට සන්සාරෙ අනන්ත දුක් වෙදනා ගොඩක් ලන්කර දෙයි සන්සාර දුකින් මිදී නිදහස් වන්නට තියෙන දෙත් අත හරින්න නැති දෙත් අත හරින්න බුද්දිමත් වෙන්න 🌹🌹🌹🙏🙏🙏
@ramanieadikari8590
@ramanieadikari8590 Жыл бұрын
මමත් ඔයාලා දෙන්නා වගේ.අපිටත් දරුවො නැහැ .ඒත් නොලැබීම් නිසා සතුට නැති වෙන්නෙ නැහැ .සතුට තියෙන්නෙ අපි හිතන විදිය අනුවයි.කලා ලෝකයේ ඔයාලා වටින සම්පතක්.මං බිමල්ට පුදුම විදියෙ ආදරයක් තියෙන්නෙ.සුජානිටත් ආදරෙයි.දරුවො ඉන්න අය පුදුම දුකක් විදින්නෙ..ඔයාලා දෙන්නා වගේමයි අපි හිතන්නෙ .ජීවිතේ කියන්නෙ අපිට ලැබෙන අවම සම්පත් වලින් සතුටු වීමයි .
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
මම ඔයාගෙ කථාවට සීයට සීයක් එකගයි. මට එක දරුවෙක් ඉන්නවා. නමුත් මම තව දරැවො හැදුවෙ නැත්තෙ. ඒ බැදීම තරම් බැදීමක් මේ ලෝකෙ නැහැ. මම හිතුවා තවත් දරැවො හදනවා කියන්නෙ තවත් අපි ආශාවන් පස්සෙ ගිහින් බැදීම් ඇති කර ගන්න එකයි. මගේ අක්කා ලමයි නැතුව අවුරුදු අටක් හිටිය. මට අක්කට කලින් දරුවෙක් ලැබුන නිසා මම කිව්වෙ හැම වෙලේම. නැති තරමට හොඳයි අක්කෙ. ඒක පුදුම බැදීමක්. ඔයා සතුටු වෙන්න. කවදාවත් දුක් වෙන්න එපා දරුවෙක් නැහැ කියලා. ඔයාට ලැබුන දුට තේරෙයි මම කියන දේ කියලා. අක්කට පුතෙක් ලැබුනා. පුතා අසනීප දරුවෙක්. මගේ අක්කට දැන් වයසට ගිහින් සැනසිල්ලේ මැලෙන්නවත් බැහැ. දරැවා දාලා. අක්කට දරැවා දාල කොහේටවත් යන්න බැහැ. අක්කා දැන් මට කියනවා. දරුවෙක් නැතුව ජීවත් වෙනවා සැපයි,ඔයා කිව්ව දේ ඇත්ත තේරෙන්නේ දැන් කියලා. මම ජීවත් වෙන්නෙ යුරෝපීය රටක. මෙහෙ මිනිස්සු ලමයි හදන්නෙ නැහැ වැඩිය. පිට රටවල් වලින් ආපු අය හදනවා. කිසිම පුශ්නයක් නැහැ. හරි සතුටින්,ජීවිතේ විදවන්නෙ නැතුව විදිමින් ඒ මිනිස්සු ජීවත් වෙනවද. ලංකාවේ ඉතින් ලමයි ඕනෙ බැන්ද දෙන්නට වඩා අනෙක් අයටනෙ. බුදු සරණයි ❤
@ramanieadikari8590
@ramanieadikari8590 Жыл бұрын
මේ ලෝකෙ දුක්වලින් ලොකුම දුක දරු දුක.දරුවෙක් වැදුවෙ නැති උනාට මටත් ඒ දුක හොදට දැනෙනවා. දරුවන් එක්ක ඇති වන බැදීම අත් හරින්න බැහැ . අපිත් මගේ සහෝදරයාගෙ පුතෙක් අවුරුදු 3 නේ දි ඉදන් රැක බලාගෙන හදා ගත්තා .ඒත් මට ,දැනෙන්නෙ මගේ කිසින් බිහි කලා වගේ .දැන් හිතෙනවා දරුවා අයියා ලග ඉදිද්දි උදවු කලා නම් හොදයි කියලා .පුදුම බැදීම් .ඔයා කීවා වගේ ඒ දුක කවදාවත් නැති කරන්න බැහැ .බුදුපියානන් දේශනා කලේ පුත්තා වත්තු මනුස්සානන් කියලා .දමා යන්නට නොහැකි මේ ලොව එකම බැදීම එයයි.
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
@@ramanieadikari8590 සහතික ඇත්ත ඔයාගෙ කථාව. ඒක දුකක් නෙවෙයි. සතුටු වෙන්න ඕන කාරණයක්. මම හිතන විදියට. අපේ ආගමට අනුව බැදීම් අඩු වෙන්නෙ. පෙර පිනකට. තව තව බැදීම් අපිට ලැබෙන්නෙ පෙර අකුසල් නිසා. මමත් ඔයා වගේම බුද්ධ ධර්මය විශ්වාස කරන කෙනෙක්. අපි මැරිල යනකොට ඔය එකක් වත් අරං යන්නෙ නැහැ. ඒක නිසා බැදීම් නැති තරමට සැනසිල්ලේ යන්න පුලුවන්.
@user-oz4qy6jq4m
@user-oz4qy6jq4m Жыл бұрын
අනන්ත බුදුගුන බලයෙන් ඔබලාගෙ බලාපොරොත්තු ඉටුවෙිවා.හැකිතරමි සතුටින් ඉන්න.සර් හැකිනමි මට එක පාරක් මුන ගැහෙන්න දෙන්න.යමි උදවිවක් කරන්න පුලුවන් වෙයි.
@sandyafernando4302
@sandyafernando4302 Жыл бұрын
👪
@kawmiathapatthu1659
@kawmiathapatthu1659 Жыл бұрын
ඔබතුමියට කළ හැකි උදව්ව වෙනත් අයකු වෙනුවෙනුත් කළ හැකිද
@mariaperera3942
@mariaperera3942 Жыл бұрын
මම ආසම දෙන්නෙක් ❤❤ මම කියනවා ඔය දෙන්නට ඉක්මනින්ම සුභ ආරන්චියක් ලැබේවා 🙏ජේසු පිහිටයි 👍
@tharangagunarathna3525
@tharangagunarathna3525 Жыл бұрын
ඔබ දෙපලට හරිම අාදරේ අපේ පවුලෙ කවුරුත් ගොඩක් වැදගත් චරිත දෙකක් තම තමන්ගෙ ගෙෘරවය ඉහලින්ම තියා ගෙන ඉන්නව නේ සුවහසක් රසිකයින් අාරෙයි තෙරුවන් සරණයි තව තව අපව සනසන්ට අාදරයයෙන් ඉල්ලා සිටිමි ස්තූතියි.
@piumilakshani4685
@piumilakshani4685 Жыл бұрын
හරිම ආදරනිය,නිහතමානී ,දක්ශම දෙදෙනෙක් .ගොඩක් අදරෙයි ඔයාලා දෙන්නාටම 💕💕💕💕සතුටින් ඉන්න .💕💕
@nishanidarshani6079
@nishanidarshani6079 Жыл бұрын
ගොඩාක් ආදරෙයි ඔයාලට .දරුවන් ඉන්න අය ත් අද මහපාරට දාන කාලෙ .ජිවත් වෙන්න දරුවන් අවශ්‍යම නෑ.❤❤❤❤
@thamarakumari6368
@thamarakumari6368 Жыл бұрын
ඔයාලා දෙන්නා සතුටින් ඉන්න ඔයාලාට දරුවන් නැති එක හිතන්න එපා ඒක අඩුවක් කියලා හිතන්න එපා ජීවිතේ සතුටින් ඉන්න
@hkkahkka7827
@hkkahkka7827 Жыл бұрын
Meyalata lagadi babek labuna neda
@funnysl8695
@funnysl8695 Жыл бұрын
​@@hkkahkka7827අනුගේ lami හොය හොයන්න ඉප්දන් lankwata ලගදීම බබා hambei 😂
@dilaranarmada2491
@dilaranarmada2491 Жыл бұрын
කලා ක්ෂෙත්‍රයේ ලස්සනම ආදරණීයම ගෞරවණීයම යුවලක්.. 😍😍😍😍
@madushidisanayaka1117
@madushidisanayaka1117 Жыл бұрын
එදා මෙදාතුර කාලෙ දැකපු පුදුම විදිහට ගරු කරන ලස්සනම ආදරණීය යුවලක්...නලු නිලියන්ගෙ විකාර පවුල් ජීවිත අතර ඔයාලගෙ මේ ආදරනීය බැදීම හරි ගෞරවයෙන් දකින්නෙ අපි...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්නෝනි ඔයාල දෙන්නට❤
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Жыл бұрын
අනේ දරුවන් ගෙන් වැඩක් නෑ , නිකං දුක්ව්දලා මැරෙන එක විතරයි , දරුවො හිටියා නම් ඔයාලා ඔය විදියට අද ආදරෙන් ඉන්නෙ නෑ , පිස්සො වගේ රන්ඩු කරනවා, ප්‍රශ්න ගොඩක් හදාගෙන එහේ මෙහේ දුවනවා .
@Novalie850
@Novalie850 Жыл бұрын
❤❤true
@chalu7764
@chalu7764 Жыл бұрын
​@@Novalie850 ඇත්ත
@FashionHouse1017
@FashionHouse1017 Жыл бұрын
ඔයා කියන කතාවෙ ඇත්තක් තියෙනවා. නමුත් දරුවෝ කියන්නෙ සම්පතක්. අවතක්සේරු කරන්න එපා දරැවන්ව
@reetapeiris5454
@reetapeiris5454 Жыл бұрын
මම කැමැතිම යුවළක් ඔබ දෙපලගේ රගපැම අතී විසිස්ටයි ඔබ දෙපලට ජෙසු පිහිටයි .
@delishiyaroshini3926
@delishiyaroshini3926 Жыл бұрын
මම ආසම නළුවෙක් තමයි බිමල් කියන්නේ. දරැවෝ නෑ කියලා දුක්වෙන්න එපා.ආදරයෙන් ඉන්න හැමදාම.
@nirmalaruwanthi4846
@nirmalaruwanthi4846 Жыл бұрын
බොරු සෝබන නැති දෙන්නෙක් කතා කරන හැම වචනයකම ගත යුත්තක් තියෙනවා❣❣❣❣❣❤❤❤❤❤❤👤👩‍🦳
@nilankabalasuriya6927
@nilankabalasuriya6927 Жыл бұрын
The most talented, respectable and well disciplined couple we have ever seen in the screen. God bless u two..
@charu9180
@charu9180 Жыл бұрын
මන් නම් ජීවිතේ ප්‍රාර්ථනා කරේ හොද Partner කෙනෙක් ලැබෙන්න කියල.අනිත් දේවල් ලැබුනත් නොලැබුනත් සතුටින් ඉන්න පුළුවන් ජීවිතේ බෙදා ගන්න හොද කෙනෙක් ඉන්නවනම්
@Chutikki889
@Chutikki889 Жыл бұрын
කලා ක්ෂේත්‍රයේ මා දුටු ආදර්ශමත් මෙන්ම ආදරණීයම යුවල..❤❤❤
@dayanimendis502
@dayanimendis502 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා , දෙදෙනාටම තෙරුවන්සරණයි ! ❤️❤️
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
කැමතිම සමාජයට ආදර්ශමත් දැකපු කපල් දෙකයි.බිමල් සුජානි.💚💙❤💛🧡💜🖤රුවන්❤ශෙරිල්
@malipriyangika6216
@malipriyangika6216 Жыл бұрын
දක්ෂ නිහතමානී ආදරණීය කලාකරුවන් දෙන්නෙක්. දරුවෝ ඉන්න හැම දෙමාපියෙක්ම සතුටින් ඉන්නේ නෑ. දරුවෝ නැති හැමදෙනාටම ඔයාලා හොඳ ආදර්ශයක් .
@krishanthigamage350
@krishanthigamage350 Жыл бұрын
සුජානි කියන්නේ මම ගොඩක් ආසාකල ළමා නිලියක්. එයාගෙ චාරුලතා ටෙලිනාට්‍යට වශී වෙලා හිටියේ . මට වර්ශය හරියට මතක නෑ.අසූගනන් වල මැද වගේ වෙන්න ඕන .මගේ වයසත් අවුරුදු දහඅට විස්ස අතර කාලේ .මම සුජානි ගේ ලිපිනය දැකකා පුවත්පතක.මම ලියුමක් යැව්වා ඇයට.ටික දවසකින් පිලිතුරු ලැබුනා.ලිපිය ලියල තිබුනේ ඇගේ පියා.සුජානි ගොඩක් පුංචි නිසා ඇයට ලියන්න බැහැ. රසිකාවියක් ගෙන් ඇයට ලැබුනු මුල්ම ලිපිය තමයි මගෙන් ලැබිලා තිබුනේ. පසුව මට සමන්ති ලැනරෝල් මහත්මියත් ඒ ගැන කිව්වා .ඇත්තටම එදා වගේම අදත් ආදරෙයි සුජානි .බිමල් කියන්නෙත් අතිදක්ශ රංගන ශිල්පියෙක්..බොහෝම ලස්සන ගමනකට හදවතින්ම ආශිර්වාදය කරනවා ඔයාලා දෙන්නටම .❤❤
@human9597
@human9597 Жыл бұрын
So many people have mentioned having kids as a pain in our lives. But having kids is truly a blessing and a beautiful thing to experience in life.
@sunethradesilva1828
@sunethradesilva1828 Жыл бұрын
ලදදෙයින් සතුටු වෙලා දුක්ඛිත සංසාරයෙන් එතෙර වෙන්න ධර්ම මාර්ගයේ ගමන් කරන්න .
@ranjanidias6196
@ranjanidias6196 Жыл бұрын
ඔව් ඇත්‍තම කියනවනම් දරුවො හදල...දෙමව්පියන්ව පහුකරගෙන යන්න වෙහෙසිලා උගන්නලා අද තනිවෙලා ඉන්න දෙමව්පියෝ බොහොමයි.ඒ නිසා යුග දිවිය ලස්සන නම් එච්චරයි.මොකද දරුවො කියන අය අපි හැදුවත් අපි එයාලගෙ අත්තටු සවිමත් කළාට පස්සෙ එයාල ඉගිලිලා යනවා ඒක නවතන්න අපි කාටවත් බෑ.එදාට අපි කොහොමත් තනි වෙන්න සූදානම් වෙන්න මානසිකත්වයක් තියාගන්න ඕන.දරුවො හිටපු දෙමව්පියොත් එදාට තනිවෙනවා.
@fai3379
@fai3379 Жыл бұрын
ඒක හරි
@dinelkalakshani8991
@dinelkalakshani8991 Жыл бұрын
ඇත්ත.දරුවෙක්ට හැමෝම ආසයි.ඒත් ලැබුන හැමෝම සතුටින්ද.තවත් බැදීමක්.දෙන්නාට දෙන්නා ඉන්නවානම් සතුටින් ඉන්න තවත් මොනවද.ඒ වාසනාව ඔය දෙන්නාට තියෙනවානේ.ඉතින් තවත් මොනවද.🤗😍
@sriyamalifernando8928
@sriyamalifernando8928 Жыл бұрын
මම ආසම චරිත දෙයක් . ව්ශේෂයෙන්ම බිමල්ගෙ එ ගම්බිර voice එක නොනවත්වා අහගෙන් ඉන්න පුළුවන් .
@nilushasanjeewani7853
@nilushasanjeewani7853 20 күн бұрын
නිහතමානී දෙදෙනෙක්,දකින්න ආසම දෙන්නෙක්,තෙරුවන්සරණයි
@prashadimadhuwanthipathira2150
@prashadimadhuwanthipathira2150 Жыл бұрын
අනේ කවදා හරි ඔයා ට ආයෙ අම්මා කෙනෙක් වෙන්න පුළුවන්නම් අපි ගොඩක් සතුටුයි අක්කෙ.මමත් ඒ අත්දැකීම 4 පාරක්ම වින්දා ඒත් මටත් පිං මදි උනා😔.ඔයාගෙ කිරි සිහිනෙ සැබැ වේවා❤❤❤
@hellalarohanasiri9901
@hellalarohanasiri9901 Жыл бұрын
එකි නෙකා සතුටු වෙන විදිය වෙනස් ඒකට අපි ගෞරව කල යුතුයි හැබයි අනෙකාට හානි නොවන ලෙස දරුවෝ නෙවෙයි මොන දේ තිබුනත් වැඩක් නෑ සතුට නැතිනම් ඒ නිසා තමයි සන්තුට්ඨි පරමං ධනං .. කිව්වෙ
@jankitennakoon189
@jankitennakoon189 Жыл бұрын
මම කැමතිම දෙපලක්... ආදර්ශමත් ජීවිත ගතකරන ඔබ දෙපලට තෙරුවන් සරණයි.....
@deepthimaheshika7867
@deepthimaheshika7867 20 күн бұрын
ඔය දෙන්නා හරි ආදරෙන් ඉන්න හැටි දැක්කම හරි ආස හිතෙනවා,සුජානි අක්කේ.
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
අනේ මම ආසම දෙන්නෙක්. දෙන්නටම බුදු සරණයි. දරැවො ඉන්න ඕනෙ ම කියලා දෙයක් නැහැ. දරැවො කියන්නෙ ඒක ලොකු බැදීමක්. බැදීම් අඩු තරමට ජීවත් වෙන්න හරිම පහසුයි. කර්මයට අනුව අසනීප දරුවෙක් අපිට ලැබුනොත් දරුවෙක් නැතුව ජීවත් වෙනවා හොදයි කියලා හිතෙනවා. ❤
@fai3379
@fai3379 Жыл бұрын
බුදුදහම අනුව ගත්තම බැදිම් අඩු විීම ගොඩක් හොදයි,දරැවෙක් කියන්නෙ ලොකු ආදරයක්,බැදිමක් එය නැත්නම් ගොඩක් හොද⁣යි,හැබැයි එහෙම කියලා දරැවෙක් නැ කියන යහපත් දෙයක් කියලා ⁣සදහන් වෙන් නැනෙ, බුදුදහම ට අනුව දෙමාපියන් වෙන්නෙ පිනට ඒ වගෙම දෙමාපියන් නොවෙන්න යම් යම් අකුසල කර්ම හේතු වෙන්න පුලුවන් ඒක හොදට පැහැදිලි වෙන්නෙ අර කැලෙක බිත්තර කැ එකෙන්,ඉතින් සමරෙ වද කිරිම්,ගබ්සා කරානම් එහෙම වෙන්න පුලුවන් හැබැයි ඒ ගැන දුක් නොවි තව බැදිමක් නැ හිත හදාන්න එක හොදයි,
@manelmorris4785
@manelmorris4785 Жыл бұрын
විජය කුමාරතංග කමල් අද්දරආරචිචි යන නලුවන්ගෙන් පසු ලංකාවේ‍ ඉන්න දක්ෂම කඩවසමිම නලුවා බිමල් .ඉතාම ලස්සන සුන්දර යුවලක් ඔබ දෙපල ❤ ජිවිතෙ අපි හිතන හැමදෙම අපට ලැබේ‍න්නැ පුලුවන්නමි දෙමාපියන් නැති අසරණ දරැවේ‍කුට දෙමවිපියන් වේ‍න්න ඔබ දෙපලට එය පුලුවන් ජිව්‍තෙ හැම පැතුමක්ම ඉෂ්ඪ වේ‍වා ❤❤❤
@vidulidulla4339
@vidulidulla4339 Жыл бұрын
ඔයාලා දෙන්නා සතුටෙන් ඉන්න අපිට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙන්න.දුක්වෙන්න එපා
@priyanthapremanie4559
@priyanthapremanie4559 Жыл бұрын
සංසාර බැදීම් වෙලින් නිදහස් වෙන්න පුලුවන් එකමදේ ......
@shanunimalka568
@shanunimalka568 Жыл бұрын
දරුවෙක් නෑ කියල කවදාවත් දුක් වෙන්න එපා ඔයාල...ජීවිතේ අපිට හැමදෙයක්ම ලැබෙන්නෙ නෑ...ලැබීම නොලැබීම අපි හැමෝටම තියනවා.සමාජය අපිට මොන දේ කිව්වත් ඒ දේවල් අපිට වැඩක් නෑ.මොකදා ඒ දේට මූන දෙන අය විතරයි දන්නෙ ඒක බැරෑරුම්කම..ඒකෙන් කිසිම දේකට දුක් වෙන්න එපා ..ඔයාලට ලැබෙන්න තියනවනම් ලැබෙයි..නැත්තම් නෑ..ඒ මොන දේ උනත් ඔයාල දෙන්නට ඔයාල දෙන්න ඉන්නවනම් දුකේදිත් සැපේතිත් අන්න එච්චරයි ඕන..ඔයාලගෙ ඒ සිහිනය ඉක්මනට ඉශ්ට වෙයි...මොකද අද ලෝකය ගොඩාක් දියුනුයි...ඒ දියුනුවත් එක්ක ඔයාලගේ ඒ සිහිනයට ලගදිම පිලිතුරක් ලැබැයි.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න...ඔයාල දෙන්නටම බුදු සරණයි!!පත්තිනි මෑනියන්ගේ පිහිටයි!!!ඔයාලටත් කිරි සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම මෑනිවරුන්ටත් කිරි සිහිනය සැබෑ වේවා ❤❤
@himayathilakshi2314
@himayathilakshi2314 Жыл бұрын
Matured pure love 🤍 both of u are great role models for us i love u both sujani nandi & bimal mami :) God bless 😇 🙌
@yamunakankanage3649
@yamunakankanage3649 Жыл бұрын
This is my favourite couple ever ❤ And Bimal is my favourite voice , personality and actor ☺️☺️☺️☺️ And today I realised how down to earth both of them are 🙏🙏🙏🙏
@upulpriyadarshana3707
@upulpriyadarshana3707 Жыл бұрын
⁣ඇත්තටම ආදරය කරන චරිතයක් ....රැල්ල වෙරළට ආදරෙයි කතාවෙන් අයින් උන එක අවුල්...ඔයාගේ ගැම්ම එයාට බැහැ ...අනිත් මැඩම්...සතෙන් සතේ රැපියලේන් රැපියලේ එකතු කරලා..මට මතකයි..දැන් මට වයස34.....
@hanshaninishara-ri5zf
@hanshaninishara-ri5zf Жыл бұрын
ආසම දෙන්නෙක් තමයි.හරි වටිනාකමක් ජීවිතයට දෙන දෙන්නෙක්.සමාජයට හොද පණිවිඩයක් දුන්නා.හැමදාම සතුටින් ඉන්න.හොදම දේ හොදම වෙලාවට ලැබෙයි.බුදුසරණයි ඔබ දෙපලට ❤❤
@user-do6rs9rb6i
@user-do6rs9rb6i Жыл бұрын
දරුවෙක් නෑ කියන මතේ නෙවෙයි එහෙම කෙනෙක් නැති උනාම අපිට ලැබෙන දේවල් ගැන හිතල සතුටු වීමම ජීවිතේ ජයග්‍රහණය ක්..මොකද දරුවෝ ඉන්න බහුතරයක් සතුටින් නෙමේ ඉන්නේ....ලෙඩ උනාම දුකයි..උගන්නන්න පුදුම දුකක් විදිනවා...ඊටපස්සේ හොදට හැදුනොත් හොදයි..නැත්තං මොන දුකක්කදුලක් හෙලන්න ඕනද දරුවෝ නිසා...ඊටපස්සේ කසාද බැන්දමත් ඊටත් වඩා දෙමව්පියෝ විදවනවා...ඒ හින්දා බැදීම් අඩු ඔය ජීවිතේ විදින්න හිතන එක කොච්චර හොදද
@Novalie850
@Novalie850 Жыл бұрын
❤❤❤ඇත්ත
@user-nc9yv7uz5m
@user-nc9yv7uz5m 20 күн бұрын
හරිම පැහැදිලි හඩක් අහන් ඉන්න ආසයි ❤️❤️❤️❤️ ආදරෙයි
@dealwisdroym6645
@dealwisdroym6645 Жыл бұрын
බුද්ධියයි ඉවසීමයි බලාපොරොත්තුවයි විනයයි දැක්මයි ....... තමයි අපේ ජීවිත ලස්සන කරන්නෙ ........ දෙන්නට දෙන්නා ආදරෙන් ගෞරවයෙන් ජීවත්වෙන තාක්කල් ජීවිතේ අපිට ඔරොත්තු දෙනවා ......... මං ගොඩක් ගරු කරන නළුවෙක් බිමල් .......... ඕනෑම රඟපෑමක් තාත්විකයි බිමල්ගෙ ....... අහංකාර චරිතයක් නොවෙයි ........ දුර දකින කලා කරුවෙක් බිමල් ......... ඔබ දෙපලට වාසනාව දීර්ඝායුස පතනවා ........ 🙏👍🌹❤️
@shyamasinhapurage7535
@shyamasinhapurage7535 Жыл бұрын
යහපත් ළමුන් 100ක් ඉන්නා දෙමාපිය යුවලකටත් වඩා,.. ඔබ දෙදෙනාගේ අධ්‍යාත්මයන් මේ වගේ පරිපූර්ණ වී තිබීම වාසනාවක්, කුසලයක්. ඇත්තම ඇත්ත නම් මෙවන් වාසනාවන්ත යුවලවල් වලට ළමයි කියන බැඳීම් ලං නොකීරීමමයි හොඳ. (හැබැයි ළමයි නැහැ , අපි නිදහසේ කියලා නිකම් එදිනෙදා life eka ගෙනිහින් හරියන්නේ නැහැ. ඒ ලැබුණු වටිනා අවස්ථාවෙන් තමාගේ evolution eka වෙනුවෙන් ප්‍රයෝජනයක් ගත යුතුමයි) සාමාන්‍ය සමාජයේ ළමා පිස්සුවෙන් පෙලෙන්නන්ට මෙය තේරෙන්නේ නැහැ.ඒ අය මැරෙන තුරුම සම්මත පස්සේ තණ්හාවෙන් හඹා යනවා. අනිත් හැමෝම ළමයි නැතිව සුසුම්ලන්නන් ලෙස දකිනවා. ඒ මදිවට ළමයි නැති හැමෝටම ළමයි ලැබේවා කියලා ආඥාන නොකලයුතු ප්‍රාර්තනාත් කරනවා. හැමෝම එයට කැමතිද නැත්ද ඒ අයට වැඩක් නෑ.😂 අවසානයේ ඒවා මත්තේ වෙහෙසිලා, තනියම හිස් අතින් මැරිලා යනවා. Comment කරන්න ගොඩක් දේ තිබුණත් මේ බුද්ධිමත් යුවල ඉතාම ලස්සනට ඒ ගැන අදහස් දැක්වුවා. ඇතැමුන්ට ඒ තුළින් ඉගෙනගන්න දේ බොහෝ තියනවා ඉතින්.., යුවළකට ළමයි ඉන්න එකත් හොඳයි, ඒ වගේම නැති එකත් හොඳයි. තමුන් මේ දෙයාකාරයේම "හොඳ " ජීවිතයට භාර ගන්නා ක්‍රමයයි වැදගත්.
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Aththa dear...api denna ma babala wish kara kara yanne naha kohewath...denna tama ganak nathi nisa...eth samaharu api ta ehema wish karanawa...eka ekkena hithana widiya ithin....
@tinula
@tinula Жыл бұрын
හොදම ආදරණීය යුවලක් තර් කයක් නැහැ දෙදෙනාගේම විශිෂ්ඨ අදහස් ඒකට සාක්ෂි සැපයුවා මේක දමයි බුදුන්ගේ ඉගැන්වීමත් ගාථා නොමෙයි මොහොත සතුටින් සිටීම අපි බොහෝ දෙනාට නොහැකිත් ඒකමයි
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරනයි 🙏♥️♥️👍👍🙂🙂🙂
@thilinidasanayaka5320
@thilinidasanayaka5320 Жыл бұрын
ඔයාලගෙ කතාව අහලා හිත ගොඩක් සැහැල්ලු උනා. Thank you ❤️👍
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 18 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 17 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 18 МЛН