මාත්‍රා || MATHRA || 2022-03-29 || Kusal Maduranga || කුසල් මධුරංග

  Рет қаралды 78,742

Swarnavahini TV - Live

Swarnavahini TV - Live

Күн бұрын

Пікірлер: 212
@වීරමුතුඋඩවෙල
@වීරමුතුඋඩවෙල 2 жыл бұрын
කලාලොවට කුසල්ගේ පැමිනීම අමරසිරි කලංසූරියගේ පුනරාගමනයක් විදියටයි මට නම් පෙනෙන්නේ,සුබ පතනවා ඉදිරියටම යන්න,හොඳම නලුවා සම්මානය ඔබට වැඩි ඈතක නොවේවා 💐💐
@himayadewmini2607
@himayadewmini2607 2 жыл бұрын
අනිවාර්යයෙන්ම .
@Crazytv-u4i
@Crazytv-u4i Жыл бұрын
100/10000k
@anushanilanthi5391
@anushanilanthi5391 Жыл бұрын
Ow Aththamai
@annetjayasinghe1796
@annetjayasinghe1796 2 жыл бұрын
කුසල් තුල ඇති ගැමි සුන්දරත්වය හරිම සුන්දරයි ..නිහතමානී චාම් කෙනෙක් .එය සැමදා රැකගන්න ..ඔබට සිනමාව තුල ඉදිරියටම යන්න ලැබේවා !
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
කලාවට ගොඩ වැදුන තවත් රන් අස්වැන්නක් කුසල් මදුරංග 👌💪💛 තෝර ගෙන තිබුන ගීත ටික අමුතු දැනුමක් එක්ක දෙලොවක තනි කලා 🧡🧡😪
@diluprashadi2890
@diluprashadi2890 2 жыл бұрын
ඇත්තමයි.හදවත පසාරු කරගෙන යනවා කුසල්ගේ එ වචනත් එක්ක..💝👍💝
@nalikadayananda8380
@nalikadayananda8380 2 жыл бұрын
ජනප්‍රිය නලු කුසල් වගේම තෝරගෙන තිබූ ගීත හරිම ලස්සනයි ..අතිවිෂිශ්ඨයි ඔබට සුභ අනාගතයක් කුසල් 💓
@kesharavirajithnawarathna6090
@kesharavirajithnawarathna6090 2 жыл бұрын
කුසල් අයියා නිසාම සම්පූර්ණ programme එකම බැලුවා. ඇත්තටම බලපු ලස්සනම programme එකක්. තෝරගෙන තියෙන සිංදු වලිනුයි ඒ කතාකරන විලාසෙනුයි තේරෙනවා බොරු ශෝ නැති සාහිත්‍ය ගැන රංගකලාව ගැන ලොකු දැනුමක් තියෙන බුද්ධිමත් නළුවෙක් කියලා. ඔබට ජය🔥🔥 තෙරුවන් සරණයි
@mariafernando5612
@mariafernando5612 2 жыл бұрын
අහිම් උනත් මට ලදේ අඩන්න අවසර නැ… හරිම ලස්සන සින්දුවක් අද තමයි මුලින්ම්ම ඇහුවේ කුසල් කියන්නේ රස ගුහාවක්. ආදරෙයි බන්ඩා
@රුක්ෂානානිල්මිණි
@රුක්ෂානානිල්මිණි 2 жыл бұрын
හරිම සතුටුයි මෙි වැඩ සටහනට බණ්ඩාට ඇරයුම් කලට. කුසල්ගෙන් පැරණි නළුවෝ මතකෙට එනවා අමරසිරි කලංසුරිය මහාතා වගෙ ටිකක් අපේ බණ්ඩා ලොකු අයියා ❤️❤️❤️❤️💐💐💐💐🌹🌹🌹🌹
@dayanialwis359
@dayanialwis359 2 жыл бұрын
Obe kiyana deta vada hithe maha godak de hirakaragana innawa kiyala mata denenawa puthe monawa unath polawe paya gahala inna apema daruwek bandata jiwithaya dunnata sthuthi jayama wewa suba anagathayak parissamin puthe vana murgayo nidelle innawa
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
පාරදිගේ හිත හොද ගේම්කාරයා, සැබෑ සහෝදර ප්‍රේමය, නිරහංකාර බව, බොරු ෂෝ නැති, පොළොවේ පය තියන් ඉන්න කුසල් ඔබ අගය කරන්න, ඔබව හදුනාගන්න ලැබීමත් මා ලද භාග්‍යයක්, ඔබ‍ට ජය,
@namalimihirani9525
@namalimihirani9525 3 ай бұрын
කුසල්ගෙ රසවින්දනයට මම බොහොම කැමතියි. සුබ පතනවා. ලස්සන අනාගතයක් ❤
@NM-sl8of
@NM-sl8of 2 жыл бұрын
පොෂ් නෑ බොරු සෝබන නෑ.අහිංසක කොල්ලෙක් ..ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ...ඒ තරන් ඔයා අහිංසක කොල්ලෙක් ..තෙරුවන් සරණයි
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 2 жыл бұрын
මමනම් අාස ඔහුගේ ගමේ කමට.ඔය විදියටම ඉන්න කුසල් වෙනස් වෙන්න එපා.සුබපැතුම් කුසල් මල්ලි.
@deepaja5846
@deepaja5846 2 жыл бұрын
ඔබට ලැබුණ සම්මාන ය මටත් මහ මෙරක් වගේ හැමදාම කරන හැම චරිතය ක්ම සම්මාන නීය වෙන්න හදවතින්ම සුභ පතනවා අහිංසක ඔබට ජය හා ආදරය ♥️♥️♥️
@amilasanjeewani5308
@amilasanjeewani5308 2 жыл бұрын
හරිම සරල, නිහතමානී මිනිසෙක්.රංගනයත් අති විශිෂ්ටයි. රංගන ජීවිතයේ දිග ගමනක් යන්නට හදවතින්ම සුභ පතනවා.❤️❤️💐💐💐🙏🙏
@supunlahiru6130
@supunlahiru6130 2 жыл бұрын
5:41 - දුනුකෙයියා මලක් වගේ 14:57 - පින් මන්ද රංග භූමියේ 23:38 - කැමීලියා මල් සුවඳට 34:47 - දුන්නු තේ එකට (අමුඩේ) 45:55 - පිවිතුරු සිතින් එනු මැන ළඳේ 52:30 - අහිමි උනත් නුඹ ළඳේ 1:02:08 - අම්මා සදකි 1:10:13 - සුවඳ දැනී දැනී දැනෙනවා 1:19:51 - ආරාධනා 1:28:06 - රට කරවන්ට නම්
@chandrikakulatunge8830
@chandrikakulatunge8830 2 жыл бұрын
මගේ සුභ පැතුම්. ඇත්තටම මටත් කලංසූරිය තමා මතක් වෙන්නෙ. ඒ මම කැමතිම නළුවෙක්. ඔබට ක්ෂේත්‍රයේ දිග ගමනක් යන්නට ධෛර්යය ශක්තිය ලැබේවා!.
@ashokamalkanthi4569
@ashokamalkanthi4569 Жыл бұрын
සැබැවින්ම ඔබ ආදරණීය දරුවෙක්..ඔබවන් පුතෙක් ලද ඒ ආදරණීය මවත් , පියාත් හරිම වාසනාවන්තයි ... ඒ වගේම ඔබ පොළොවේ පයගසා ජීවත්වෙන නිහතමානී කලාකරුවෙක්...ඔබේ වැඩසටහන් මා නරඹන්නේ හරිම ආශාවෙන්...හරිම අව්‍යාජ චරිතයක්...ඔබ....🌹🌹🌹 ඔබගේ අනාගත පැතුම් ඒ අයුරින්ම ඉටුවේවා ... තෙරුවන් සරණයි .
@nishi-520
@nishi-520 2 жыл бұрын
හරිම ස්වභාවික නළුවෙක් ඉතාම දක්ෂතම සහ සරළ ...🙏🙏
@malkanthikodithuwakku4791
@malkanthikodithuwakku4791 2 жыл бұрын
හරිම නිහතමානී චරිතයක්.කුසල් හොඳම නළුවා සම්මානය ගන්නතුරු අපි බලා සිටිනවා.ඔබට තෙරුවන් සරණයි.
@chathurisiribaddana6392
@chathurisiribaddana6392 2 жыл бұрын
වේදිකාවෙන් පටන්ගත්තාම මුල හොගක් හයියයි ඒකයි වෙනස.ජයවේවා ඔබට
@සදුසදු-ට3ඬ
@සදුසදු-ට3ඬ 2 жыл бұрын
මේ අහිංසක නිහත මානී කම හැමදාමත් තියා ගන්න කුසල් ඔබට නියත ජය ආදරෙයි බන්ඩෝ❤❤❤
@nishaanuradha6782
@nishaanuradha6782 2 жыл бұрын
ඇත්ත වශයෙන්ම ඔබ,අමරසිරි කලංසූරිය කලාකරුවානන්ගේ පුනරාගමනයක් වශයෙන් මටත් හැගෙන්නේ..ඔබගේ නිහතමානී ,අව්‍යාජ ගතිපැවතුම් හැමදාටමත් ඒ ආකාරයෙන්ම පවත්වාගන්න.මාත්‍රා වැඩසටහනේ තෝරාගත් ගීත එකතුවනම් හරිම අගෙයි.ඇත්තෙන්ම ඔබ අතිදක්ෂ නළුවෙක්..ඔබගේ බලාපොරොත්තුව ..හොදම නළුවා සම්මානය ඉතාම නුදුරු දිනකදී ඔබට ලැබිය යුතුමයි යන්නයි මගේ පැතුමත්..ඔබගෙ ජීවිතයේ සියළු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! ඔබට තෙරුවන් සරණයි !!!
@gxhv8174
@gxhv8174 2 жыл бұрын
කුසල් මල්ලි ජයවේවා අද වැඩසටහන හරිම ලස්සනයි ස්තුතියි අද බන්ඩමල්ලි ගෙනාවට
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 2 жыл бұрын
කුසල් මධුරංග යනු නූතන ජෝ අබේවික්‍රමයන්.සුබ අනාගතයක් කුසල්.🙏
@nilushakumudu8965
@nilushakumudu8965 2 жыл бұрын
අතිදක්ශයෙක්. නිහතමානී කලාකරුවෙක් ඉදිරියට යාන්න ශක්තිය ලැබේවා බුදුසරණයි ❤️👍🙏ආදාරෙයි
@nadeesharanganie9663
@nadeesharanganie9663 2 жыл бұрын
නිවාඩුවක් එනකල් හිටියෙ මේ programme එක නිදහසේ බලන්න. කලකින් හිතට දැනුණු නිහතමානී චරිතයක්. තෙරුවන් සරණයි ඔබට !!! ස්තූතියි මාත්‍රා 🙏
@NadeekaSanjeewani-w2r
@NadeekaSanjeewani-w2r 10 ай бұрын
මම බන්ඩාට සුභ පතනවා.බුදු සරනයි iloveyou❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bhashinie
@bhashinie 2 жыл бұрын
පුදුම සංයමයකින් කතා කරනව අහන් ඉන්න පුලුවන් ඕන තරම් වෙලාවක් සුබ පතනව රංගනයේ හිනිපෙත්තටම යන්න ලැබේවා කියලා
@sujathamalani3178
@sujathamalani3178 2 жыл бұрын
Adarai පුතා banda ඔයා හරිම අහිංසක lamayak ඔයාට jayama wanna ඕනෑ oyaga ගමන් maga හරි aliyai
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 2 жыл бұрын
What a surprise 😍 බංඩෝ ආදරෙයි කොල්ලෝ ගීත තේරීම නම් අතී විශිෂ්ටයි.වැඩේ කියන්නෙ මමත් නිතරම රස විඳින ගීත ගොන්න තුළ මේ ගීත ටිකත් තිබීම keep going ma boy best of luck your future 🤗❤
@nadeeshanigunawardhana8937
@nadeeshanigunawardhana8937 2 жыл бұрын
සුභ අනාගතයක් මල්ලි
@i.d.t.laththanayake6319
@i.d.t.laththanayake6319 2 жыл бұрын
අනේ හරිම ආසාවෙන් Program එක බැලුවේ ❤ කුසල් අයියේ ඔයා මාරයි 😍❤
@sarojapathirana6913
@sarojapathirana6913 2 жыл бұрын
හොඳ චරිතයක් තුලින් හොඳම නලුවා සම්මානය ලබන්නට ත් දිගු කලක් හොඳම නිර්මාණ වලට සම්බන්ධ වන්නට ලැබෙන්නටත් සුභ පැතුම්.
@saduniwathsala8011
@saduniwathsala8011 2 жыл бұрын
නිහතමානි සරල මනුස්සයෙක් කුසල්❤❤
@aththanayakaherath291
@aththanayakaherath291 2 жыл бұрын
ආදරෙයි සහෝදරයා 🌷🌷🌷🌷🌷 ඔය ගතිපැවතුම් සදාකලක් රැකගෙන දිගුගමනක් යන්න වාසනාව ලැබේවා ඔයාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@omorislam478
@omorislam478 2 жыл бұрын
කුසල් මල්ලි හැබෑම දක්ෂයෙක්......හොද තැනකට එනවා අනාගතේ ......සුබ පැතුම් මල්ලි
@ramelaalzz425
@ramelaalzz425 2 жыл бұрын
මගේ එකම පැතුම ලබන වසරේ හොඳම නළුවා වෙනවා දැකීමයි සුභ පැතුම් 🏆🏆🏆🏆
@NM-sl8of
@NM-sl8of 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මගෙත්
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
මගෙත් කැමතිම මව් ගුණ ගීතය, සහ හැම මවක්ම පුතුන් වෙනුවෙන් මුමුණන ගීතය, ඔබේ /අපි හැමෝගෙම මව්වරුන්, සහ දරුවන්ට උපහාරයක් ම වේවා. සුජාතා අත්තනායක මහත්මිය, ඔබවද මේ මොහොතේගව්රවයෙන් සිහිකරමි.
@divinejourney-official50
@divinejourney-official50 2 жыл бұрын
Good things come in small packages some times 🧡💜ගීත තේරීමෙන්ම බුද්ධි පරාසය පේනවා ,,
@udenikafernando7554
@udenikafernando7554 2 жыл бұрын
Niyathamani kenek thawa thawath idiryata yanna
@jankasham
@jankasham 2 жыл бұрын
ඔබ වගේ නිහතමානී සුන්දර මිනිසුන් මේ මිහිතලය මත ඉන්නව කියලා දැනුනේ අද.. කුසල් ඔබ අප රටට සම්පතක්. ඔබව දායද කල දෙමාපියන් ට පින් 🙏🏽 ඔබගේ රංගන දක්ෂතාවය ඉතා උසස්. උසස් කලා නිර්මාණ වලට දායකවීමට ඔබට වාසනාව ලැබේවා !!! ඔබ වගේ සොඳුරු මිනිසෙක් ලඟ ඇති ආදරය ලබන්න පින් ඇත්තියක් ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!
@hasithawejesundara4164
@hasithawejesundara4164 Жыл бұрын
මේ වගේ ම සුන්දර මිනිසුන් දෙදෙනෙක් තමයි dinesh pathum සහ මධුරංග දිල්ශාන්
@hanz5853
@hanz5853 2 жыл бұрын
නිහතමානී දක්ෂ කලාකරුවෙක්❤️🥺👌
@chamariattanayake5588
@chamariattanayake5588 2 жыл бұрын
Me mama balapu lassanama programme eka.kusal oba ithama daksha ,buddimath naluwek. Prohramme eka wadath ldsana wune kusal, obe lassana ,priyamanapa katha vilashaya nisai...obe rangana diviyata subashinshana....
@kanchanatharangani4017
@kanchanatharangani4017 2 жыл бұрын
Oya nhathamani kama hamadama rakgena ඉදිරියටම yanna suba පැතුම් ආදරණීය kusal
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
මම පාර දිගේ කොටස් දෙකක් වගේ බැලුව ඔබට සුබ පැතුම් 🙏
@piumimaduwanthi123
@piumimaduwanthi123 2 жыл бұрын
හොඳ ම නලුවා සම්මානය ලගදීම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ... කිසිම අහ0කාරකමක් නැති ලස්සන අවන්ක චරිතයක් ... ❤️❤️❤️🌹🎉️
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 2 жыл бұрын
කුසල් මල්ලී ඔයාට ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි
@ssssssssssss8481
@ssssssssssss8481 Жыл бұрын
අපේ බන්ඩට ජයෙන් ජය මම මෙච්චර කල් හිතන් හිටියේ අමර සිරිකලන් සූරියගේ පුතා කියල 🤩🤩🤩🤩🤩🤩 ආදරෙයි බන්ඩා සුවර්නවාහිනීට ජයවේවා
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
ආදරේ බන්ඩා ඊලග හොදම නලුවා සම්මනෙත් ගන්න 😘🤗💖❤👌😘
@nanihnanih9353
@nanihnanih9353 2 жыл бұрын
කුසල් ඔබට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි
@tharangi8458
@tharangi8458 2 жыл бұрын
පිවිතුරු සිතින් ................... ගායනය ඉතාම ලස්සනයි නියමයි
@rashmikayohan7735
@rashmikayohan7735 2 жыл бұрын
ඇත්තටම අමරසිරි කලංසුරීය මහත්තයම තමා.දක්ශෙක්ට තැනක් ආපු එක ඇත්තටම සතුටක්
@dayaniirangani5843
@dayaniirangani5843 2 жыл бұрын
නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා ... ❤️
@nadeekakumri2024
@nadeekakumri2024 2 жыл бұрын
"මනසින් ලබන්න හැකි සුවේ.. අපි ලන් උනොත් දුරස් වෙතේ" කොච්චර ලස්සන තේරුමක්ද
@uniquenature5712
@uniquenature5712 2 жыл бұрын
සියලු කටයුතු සාර්ථක වේවා..!! කුසල් සුභ පැතුම් ඔබට
@champikaru060ruwanpura3
@champikaru060ruwanpura3 2 жыл бұрын
කුසල් ඔබේ ස්වාභාවික දෙබස් හැසිරවීම තාත්විකයි. හඬ බිඳීමක් පවා අවශ්‍ය විට සිදුකරයි ඒ ඔබේ රඟපෑම සමඟ ඇති තවත් දස්කමකි. මාත්‍රා ඔබට ද දිගු ගමනකට අවසරයි.
@gxhv8174
@gxhv8174 2 жыл бұрын
අදත් බැලුවා වැඩසටහන බන්ඩමල්ලි ඉන්න නිසා ආයෙමත් බලන්න හිතෙයිද මන්ද
@subashinibashi682
@subashinibashi682 2 жыл бұрын
සුභ අනාගතයක් මල්ලි..ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 2 жыл бұрын
කුසල් තෙරුවන් සරණයි
@hemiratnakara7138
@hemiratnakara7138 2 жыл бұрын
Kusal, wish you all the best. Hope next year you will be the best actor. You're very humble genuine. We need young people like you. Thank you so much for positive attitude. Great song selection. 💐💐💐 Jayawewa. 💐💐💐
@kjpriyadarshani5224
@kjpriyadarshani5224 2 жыл бұрын
බුදු සරනයි මල්ලි ජයම වෙිවා
@himayadewmini2607
@himayadewmini2607 2 жыл бұрын
මමත් නාට්‍ය හා රංග කලාව හදාරන කෙනෙක් .මම දැනට දැකපු දක්ශම නලුවෙක් සහ මම කැමතිම නලුවා ....❤️
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
ඔබට ලැබුන සම්මානය අනිවාර්යයෙන්ම ඔබට ලැබිය යුතු එකක් එහි හිමිකරු ඔබමයි.පවුඩර් බබෙකු නොවී පොලවේ පයගසා සිටින ඔබේ ඔය නිහතමානී කම හැමදාම තියාගන්න තෙරුවන් සරනයි පුතා
@decorationsmk1176
@decorationsmk1176 2 жыл бұрын
Athatama Mn me programe aka wisheshayen balanne KUSAL/ BANDA nisa❤. Kusal api oyata patta adarei. Salli nathat athe tyna ganen hari mn oyata godak vote kala. Ahema kale oya wage ati daksha naluwo gedara iddi Raween Kanishka la wage melo rahak nati cartoon seenibola naluwonta award aka yana nisa. Raween kanishka, Nayanathara la ta sammana pita sammana denne salli walata kyla ratama dannawane. Itin ahema tathwayak tibiddi raigam aka sudussata niyama thana deepu aka athatama pinak. SLIM ayathane kohomath mudalata ne award denne. Hariyata award denawanm SLIM aka Bandata sammana denna ona badagala. Raween Kanishka la sammana gaddi apita puduma wedanawak danenne. Rate oita wada hoda naluwo nadda kyla. Dn inna aka naluwek wath ape banda akka harenna tya a ahalakatawath anna ba. Mata pudumai Banda mechara kal koheda idiye kyla. Lankawata watina manikak tamai. Bando oyage manusskama, ahinsaka kama, nihathamani kama hamadama tyganna. Loku thanakata awama ewa nati karagena adambara wenna yanna nm apa. Ahema unot wena de amutuwen kynna on nane. Ohoma idoyoth api hamadama oya akka. Adarei Bandooooo ❤ 🤍 💙 🧡 🖤
@nandininandini8174
@nandininandini8174 2 жыл бұрын
අැත්තටම ඝතුටුයි 👍💚💜💙💛❤💗
@pradeepapriyadarshani1481
@pradeepapriyadarshani1481 2 жыл бұрын
Aneee Kusal aiye oyata mulu hadawathinma suba pathanawa, oya nm maaarayi, godaaak aadareyi oyata, hamadama sathutin inna, ihalin ihalatama yanna sakthiya labewa❤️❤️❤️❤️
@shanmadumal6553
@shanmadumal6553 2 жыл бұрын
සුපිරි චාම් පොරක්💪💪❤️❤️
@nayanadodangoda6696
@nayanadodangoda6696 2 жыл бұрын
Ane ada nam bando oyage hari amuthuma lassanak thiyenawa 🥰🥰🥰🥰🥰
@thilakabh4565
@thilakabh4565 Жыл бұрын
ඔයා හරි cute පුතුනේ.... පුතුනේ...... මේ.. අහගන්න...... පුතුනේ.....
@niroshanilmini3159
@niroshanilmini3159 2 жыл бұрын
Me punch ra te aiya, athathm harima adarai aiya ta, uthum sambudu saranai
@ishani6495
@ishani6495 2 жыл бұрын
බහුතරයක් පියවරු සිටියත් ????? පියවරු නැති 😭😭😭😭😭😭😭දරු වන් කොතෙක් සිටීද????මමත් ඉන්න කේනේක් කේසේ වුවත් ආදරේ යි ❤❤❤❤❤❤ හැමෝටම
@niharaanthony7845
@niharaanthony7845 2 жыл бұрын
His selection of songs too show his personality...thk u Mathra for bringing him to light
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
ජේසු පිහිටයි බන්ඩො ,ජයවේවා ❤️❤️❤️👍🙏
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
❤️💪කුසල් ඔබ නම් කලාවටම උපන් දක්ෂයෙක්,,පාර දිගේ ඇබ්බැහියක් උනේ බංඩා නිසාම.....මම කුසල්ගේ රසිකයෙක් උනේ ස්වර්ණවාහිනී යේ ගිය #සිහින #සමාගම කියන ඩ්‍රාම එකෙන් ❤️❤️👈ඔබට ජය වේවා කුසල් ❤️💫💫💫💫💫💫🎁🎁💞
@sanehcvjf7717
@sanehcvjf7717 2 жыл бұрын
Congratulations MATHRA ❤ Congratulations KUSAL PUTHA ❤
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
aththenma math asama kena thamai sujatha mahathmiya obage wayasemai mage puthath math mage daru denna nidi karaddi nalawili geethaya ma geethayamai sathutui aththatama oba wani puthek labu amma 🙏🙏🙏🙏mage puthath harima kikaru puthek theruwan saranai mage rateth lokawasi siyakuma ammalage darawanhatath obatath mage daru dennatath🙏🙏🙏🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@samanthiatla7084
@samanthiatla7084 2 жыл бұрын
බුදුසරනයි සුභ පැතුම් මල්ලී ට සහ මාත්‍ර
@Rhythm-of-Dance1998
@Rhythm-of-Dance1998 2 жыл бұрын
Congratulations kusal ayye💪💪🎁🎁❤
@udeniwathsala5698
@udeniwathsala5698 2 жыл бұрын
රංගනය මාරම විශිෂ්ඨ යි
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
Kusal, your choice of songs is superbly inspirational. Through those songs saw the ARTIST in you. Above all, it demonstrates what a wonderful human being you are. Have a high regard to you and your talents. Good luck for a long and successful acting career.❤
@madumalimanthika3388
@madumalimanthika3388 2 жыл бұрын
සරල මනුස්සයෙක් 👌
@Carforsale2026
@Carforsale2026 2 жыл бұрын
කුසල් අයියාගේ නිහතමානකමට මාරම ආදරෙයි
@jayanthik3239
@jayanthik3239 2 жыл бұрын
Congratulations on an amazing performance Kusal! Wish you all the best!
@eri4555
@eri4555 2 жыл бұрын
Kusal ❤️
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
වැඩ්ඩෙක් කුසල් අයියා😍
@deepanikumarasiri4424
@deepanikumarasiri4424 2 жыл бұрын
මාත්‍රා අවසන් කරන්න නං එපා.අපි ආසාවෙන් නරඹන වැඩ සටහනක්.
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
බන්ඩ ආදරෙ දෙවිපිහිටයි ඔයාට ❤️🥰🥰🥰🥰🥰🙏🙏
@madhushamalshani8594
@madhushamalshani8594 2 жыл бұрын
ජය වේවා කුසල්❤️
@sameerajagathkumara5534
@sameerajagathkumara5534 2 жыл бұрын
Suba pathum obata obage idiri wada කටයුතු සාර්ථක wenna kiyala prarthana karanawa
@santhushka2004
@santhushka2004 2 жыл бұрын
Patte simple malli...hamadeyakma hodin kereganne shakthiya labewa
@renukanishani2926
@renukanishani2926 2 жыл бұрын
ජය වෙවා බංඩා මල්ලි🌹🌹🌹🌹❤❤❤
@priydarshaniganegoda3052
@priydarshaniganegoda3052 2 жыл бұрын
Kalekin dakka niyama kalakaruwek kusal. Nitharama hari deya karanna. Janappriya una nisa obata illim wadi wewi. Eth hari deya thoraganna kusal obata dura gamanak ya haki.
@diluprashadi2890
@diluprashadi2890 2 жыл бұрын
මොන තරම් ගායකයෝ ආවත් හදවතේ ගායකයා චාමර වීරසිංහ,,ගායිකාව ශශිකා නිසංසලා තව දෙන්නෙක් තුන් දෙනෙක් ඉන්නවා.. නමුත් හදවතේ නලුවෝ නිලියෝ නෑ..කැමති නලු නිළියන් ඉන්නවා.. නමුත් බන්ඩාගෙ නිහතමානීකම සරලකම හදවතේ නලුවා වෙලා...💝💝💝💝 මගේ තාත්තාත් ඒ වගේ ආදරේ කරන්නේ හංගගෙන..ඒ ආදරේට සම කරන්න පුලුවන් අම්මගේ ආදරේ විතරමයී 🥺💝
@annurud
@annurud 2 жыл бұрын
Kusal, be true and honest to the craft and yourself like you have done thus far, things will fall into place for you in the future. No doubt you will reach new heights.
@leelaperera1700
@leelaperera1700 2 жыл бұрын
ඔබත් බැබලී රටත් බබලවන කිසිදා කඩා නොවැටෙන දීප්තිමත් තරුවක් වෙන්න පතේ.
@InokaRashanthi
@InokaRashanthi 2 күн бұрын
මේ සිංදු ටික කුසල්ගේ කටහඩින් අහන්න තිබුනා
@inokapriyadarshani7665
@inokapriyadarshani7665 2 жыл бұрын
අපි ඔබට සුභ පතනවා
@slvfx5125
@slvfx5125 2 жыл бұрын
Jaye jayama wewa kusal පුතේ seetha
@nilukanelmine3039
@nilukanelmine3039 2 жыл бұрын
මමනම් ස්වර්ණවාහිනීයෙ සිහින සමාගම බස්එකේ ඉස්කෝලෙ ටෙලිනාට්‍යවල දැකලා තියෙනවා බණ්ඩා දකින්න කලින්
@dinithisenanayake6969
@dinithisenanayake6969 2 жыл бұрын
Mamath Horana putha . pasal giyeth Horana .oya giya pasale hamadama kalakarayo hitapu pasalak. Num kiyanna bari tharam kattiya pahala wela tiyenna pasalak
@vishanrodrigo6010
@vishanrodrigo6010 2 жыл бұрын
Sahodaraya obata jaya
@ruvanihapuarachchi820
@ruvanihapuarachchi820 2 жыл бұрын
Like Amarasiri Wish you all the best Wonderful program
@shansani8183
@shansani8183 2 жыл бұрын
Kusal maduranga 💕 asama naluva
@w.s.6303
@w.s.6303 2 жыл бұрын
Congratulations MATHRA ❤️ Congratulations KUSAL ❤️
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]
25:28
RAWEEN KANISHKA - Official
Рет қаралды 232 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Samare and Samare | 4K | Wedding Surprise | Live Sinhala Comedy Show | Wedding Sri Lanka
5:43
Mr Papare : The Professional Papare Band
Рет қаралды 11 М.
Hiru TV Copy Chat Live | 2022-09-18
1:48:13
Hiru TV LIVE
Рет қаралды 547 М.
SHAA FM SINDU KAMARE WITH NITROGEN
Shaa FM
Рет қаралды 762