මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 2]

  Рет қаралды 231,692

RAWEEN KANISHKA - Official

RAWEEN KANISHKA - Official

Күн бұрын

Пікірлер: 432
@ashcharyadouglas9386
@ashcharyadouglas9386 10 ай бұрын
දියවන්නා කුමාරි යේ මුල් ගායකයා අමතක වෙනවා රවින් ගේ ගායනයෙන්
@nowty6319
@nowty6319 2 жыл бұрын
ඕනෑම ගීතයක් හදවතට දැනෙන්න ගායනා කරන්න පුලුවන් නව පරපුරේ ඉන්න දක්ශතම ගායකයා... - රවීන් කණිෂ්ක - ❤️🔥
@සමන්සාරංග
@සමන්සාරංග 2 жыл бұрын
ඒ වු නිදහසේ ස්වර්ග රාජ්‍යයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනේ .... පණ්ඩිත් අමදේව ශූරීන් අද හිටියානම් 🙏 , රවීන් ඔබේ කටහඬ දිව ඔසුවක් වගේ .....
@thiyasha844
@thiyasha844 2 жыл бұрын
රවීන්ගෙ ඔයාගෙ හතරවෙනි මාත්‍රා වැඩසටහනත් අනික් තුන වගේම සුපිරියි. රසිකයන්ගෙ හිත් නිවන්න ජාතියෙ පිනට පහළට වෙච්ච පුදුම ලස්සනක් කටහඩක් ❤️
@kasunpeiris1186
@kasunpeiris1186 2 жыл бұрын
රවීන් සහෝදරයා වෙන කියන්න දෙයක් නෑ අති විශිෂ්ටයි...තරුණ පරම්පරාවෙ ඉන්න දක්ශතම ගායකයා අවිවාදයෙන්ම..
@buddikanilmini3971
@buddikanilmini3971 2 жыл бұрын
දෙරනෙන් බිහිකළ සුපිරි මැණිකක් 👌👌🙏🙏
@hasindubandara1663
@hasindubandara1663 2 жыл бұрын
මේ වගේ හඩක් අහන්න ත් ඇත්තටම පින තියෙන්නත් ඔනේ බන්,ඒ පින මිනිස්සු ගොඩකට නෑ කියලා මේ වගේ ඒවාට එන views වලින් හිතා ගන්න පුලුවන් ,ඔලුවටම වදින හඩක්,ඉන්නේ කොහෙද කියලා අමතක වෙන තරමටම feel වෙනවා ,❤️❤️🔥🔥🔥🔥
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Kohomath hodha dheta ekathuwena kattiya aduyne bro.kamakne me hadata aadharaya karana aya loke watema innawa.eka apita ethi.raween malli kiyanne etthatama ithama dhaksha weddek. Eyata waradinne ne .eya ihalatama yay .😊😊👍👍
@Uthpalawijeenayaka
@Uthpalawijeenayaka 4 ай бұрын
Ow aththatama ..oluwatama wadina hada..harima wachane..wenama lokeka atharaman wenawa..piyavi sihiyata ennath tika welawk yanawa..puduma pinwantha hadak..budu saranai e hadata ..e tika vthramai kiynna hithenne..❤❤❤
@ksckumarasena
@ksckumarasena Ай бұрын
මේ සුන්දර හඬ,රුව විඳින්න අපි පින්කරලා තියෙනවා...මම ගොඩාක්ම පින් කරලා තියෙනවා ❤❤❤❤
@සමන්සාරංග
@සමන්සාරංග 2 жыл бұрын
රවීන් ඔබ හරිම වාසනාවන්තයි මේ විදිහ ගීත ටිකක් මේ වගේ කාලෙක ගායනා කරන්න ලැබීමම මහ පිනක්. කියන්න වචන නැ හැමදාම වගේ ඉතාමත් මැනවින් ගීත සියල්ලටම නව වටිනාකමක් නව පණක් ගැම්මක් හොද සාධාරණක් ලැබුණා ඔබේ ඒ තරැණ ලයාන්විත ගැඹුරු කටහඬින්....ඔහොම යමු 😊
@anuradhaweerakkodi8703
@anuradhaweerakkodi8703 2 жыл бұрын
ඊයේ මාත්‍රා වැඩසටහන මං බැලුවා හිතට වදින හඩකින් හිතට දැනෙන සිංදු ටිකක් ඇහුවා...ආයෙත් මේක අහනවා...❤️
@chandrikagamage901
@chandrikagamage901 2 жыл бұрын
රත්තරන් පුතේ මේ හැම ගීතයක්ම හරිම මිහිරියි .ඔබ අපේ පිනට උපන් වටිනා මිනි කැටයක් .සිත් සුවපත් කරන හදවතට ලං කරන මිහිරි හඩට අපි හැමදාමත් ආදරෙයි පුතේ.ඔබගේ වටිනාකම ගැන කියන්න වචන නැහැ .පුතාට දෙවියන්ගේ ආසීර්වාදය පතනවා ❤❤❤❤
@theekshanama8197
@theekshanama8197 Жыл бұрын
Hoda lassana gayanayak karanawa raveen kanishka. Hageem athi wena thalayata bandi handak ahenawa. Suba prathanaya👍👍👍🌅
@nalindabandara3245
@nalindabandara3245 2 жыл бұрын
රවීන් කනිෂ්ක විසින් ගායනා කරන සෑම ගීතයක්ම ලස්සනයි
@abcabc-bb9ms
@abcabc-bb9ms 2 жыл бұрын
ඔහු ගීතය විඳිමින් ගායනා කරනවා❤ හැගීම් දනවමින් ගායනා කරනවා ❤ හදවතට ගායනා කරනවා ❤ හතරවෙනි මාත්‍රාවට හදවතින්ම සුභ පතනවා raveen kanishka 🥰 ස්තූතියිඋවිඳු විජේවීර ස්තූතියි ස්වර්නවාහිනිය
@slpetworld2897
@slpetworld2897 2 жыл бұрын
❤️💕😍
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
👍👍👌👌
@quintusfernando7396
@quintusfernando7396 2 жыл бұрын
Good 👍 Evaluation.
@malindaliyanage9379
@malindaliyanage9379 2 жыл бұрын
රවීන්ගේ voice 100%ක් සුපිරි ❤❤❤..රවීන්ගේ ගැබුරු voice එකත් එක්ක අද ඇවිල්ලා තියන female voice එක නම් ගැලපෙන්නෙ නෑ.. ආමග වැරදි සිංදුවෙ එහෙම ඒක හොදට පේනවා...
@ashsu837
@ashsu837 2 жыл бұрын
කපුගේ මහත්මයගෙන් පස්සෙ මෙච්චර රසට මේ සින්දුව ඇහුවමයි.....ගොඩාක් ලස්සනයි මල්ලි...
@yashodyasathsarani984
@yashodyasathsarani984 2 жыл бұрын
දියවන්නා කුමාරියේ🔥 🔥 රවීන් අයියගේ voice එකෙන් අහන්න ආසාවෙන්ම හිටපු සින්දුවක්😊🎧❤️
@udithabandara2189
@udithabandara2189 2 жыл бұрын
Better than the original !
@thiliniwijesinghe9394
@thiliniwijesinghe9394 2 жыл бұрын
රවීන්.... අති දක්ශයෙක්.. ලයාන්විත කටහඩ....❤️❤️❤️
@ferrari939
@ferrari939 2 жыл бұрын
උවිඳු විජේවීර ලබපු අත්දැකීම් අපි පොදු මහජනතාව විදියට ගොඩක් දෙනෙක් විඳපු නැති අත්දැකීම් වුනත් ඔහුගේ අවදි වූ හඬ ඒ අත්දැකීම් පිළිබඳව අපිව සංවේදී කරද්දි රවීන් ඔයාගෙ හඬ ඒ හැඟීම අපේ පපු කුහරෙ පතුලටම කොනිත්තලා වද්දලා රිද්දලා දැම්මා.... දවස ගානෙ ඔප වැටෙන, ඔප දාද්දි දාද්දි වටිනකම වැඩිවෙන මැණිකක් රවීන් කියන්නෙ 💎👌🔥
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
හරියට හරි රවීන් නම් දිනෙන්දින බැබලෙන අනර්ඝ මැණිකක්. ආදරෙයි ගෙිඩාක්❤
@nayananjaleepiumika4388
@nayananjaleepiumika4388 5 ай бұрын
Raveen..... ❤💎
@osandajayasanka6948
@osandajayasanka6948 2 жыл бұрын
හිත නිවන කටහඩක් , අැස් වශී කරන කඩවසම් රෑපයක් , දක්ෂතා රැසක් මේ සියල්ලේම හිමිකරු කවුද RAWEEN KANISHKA 😘❤❤❤😘💜
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Aniwaa
@chamidu3143
@chamidu3143 2 жыл бұрын
වෙන කවුද . Sri lankan super star RK 💖💖💖💖
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
@@chamidu3143 😍👍👌
@ramyahettiarachchi492
@ramyahettiarachchi492 2 жыл бұрын
Very Good ! Putha .Best of Luck !
@littleprincess5494
@littleprincess5494 2 жыл бұрын
රවීන් අයියා කියන්නෙ සංගීත ලෝකයට පායලා තියෙන තරුවක් විතරක්ම නෙවෙයි..කියලා නිම කරන්න බැරි දක්ෂතා ගොන්නකුත් එක්ක දවසින් දවස තව තවත් දීප්තියෙන් බබලන පුන් සඳක්🌝ඉන්න තැන පවා අමතක වෙන තරමට අපිව වෙනමම ලෝකෙකට අරගෙන යන්න පුලුවන් හඬක්නම් ඉතිං RK ම තමයි💖💖💖
@Realeye66
@Realeye66 2 жыл бұрын
True , great voice
@hasindubandara1663
@hasindubandara1663 2 жыл бұрын
ඊයේ මේක අහගෙන ඉද්දි රවීන් දියවන්නා මොනවා කරයි ද කියලා හිතා ගන්න බැරි උනා අයියා ගේ voice range එකේ නෙමෙයි හින්දා ,ඒත් ඒක ලෙසටම කිව්වා ,🔥🔥,වැඩ්ඩෙක් එච්චරයි කියන්න තියෙන්නේ,දැන් පිළිගන්නම වෙනවා මිනිහට ඕනේ 1ක් ඔට්ටුයි කියලා ,🔥🔥🔥❤️❤️❤️❤️❤️
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
ohugee hda prasyee wisym hakiyw samt wishd krleemt hki wuu geeyk
@aafan7881
@aafan7881 2 жыл бұрын
අයියගෙ කටහඬ නම් මාත්‍රාවක්ම තමයි .ඉස්සරත් කටහඬ ලස්සනයි.❤ හැබැයි ඉස්සරටත් වඩා දැන් කටහඬ ලස්සන වෙලා කියලා දැනුනා අද ❤❤❤❤❤
@sudugunarathna730
@sudugunarathna730 2 жыл бұрын
Budu saranai godak lassanai
@hideandseek6787
@hideandseek6787 2 жыл бұрын
අනෙ අම්මෝහ් පිස්සු හැදෙනවා අප්පාහ් ඔයා සින්දු කියද්දි .. ඔහොම අපිව අඬවන්නෙපා අනේ ඔය වොයිස් එකෙන් ඔච්චර හැඟීම්බරව ඔච්චර ලස්සනට සින්දු කියල 😭😭😭😭😭😭
@SLANUVLOGS
@SLANUVLOGS 2 жыл бұрын
ඕනම සිංදුවක් ඒ රහටම අහන්න පුලුවන්.. යොවුන් පරපුරේ විශිෂ්ඨ තාරුණ්‍ය හඬ.....ලක්මවට ඔබ මැණිකක්...තෙරුවන් සරණයි ඔබට...
@aravinda6805
@aravinda6805 2 жыл бұрын
දෙවියන්ගෙන් ලැබුණු දායාදයක් හිතක් නිවාලන්නට පුළුවන් ඒ හඩ 🥺😌 Good luck Rk 😍
@indranijayalath8556
@indranijayalath8556 2 жыл бұрын
සමාදියකට සම වැදුනා වගේ තුන් පාරක් ඇහුවා මේ සිංදු ටික... කලා ලෝකයේ අති දක්ශයෙක් රවීන්.... අහන්න අහන්න ආසා හිතෙන හඩක්....තෙරුවන් සරණයි ...ඔබට
@nne7825
@nne7825 2 жыл бұрын
හදවතට කතාකරන අපේ කාලයේ සුපිරිම ගායකයා RK 🔥🔥❤️❤️❤️
@mallikaadikari6809
@mallikaadikari6809 2 жыл бұрын
රවීන් පුතා.ඔබට තිබෙන්නෙ අද්විතීය කටහඬක්. මොනතරම් වෙලාවක් ඇහුවත් එපාවෙන්නෙ නම් නැහැ. ඔබට බූදු සරණයි
@saumyadilrukshi6694
@saumyadilrukshi6694 2 жыл бұрын
හරිම ලස්සනයි රවීන් අයියෙ ....best of luck RK ❤️❤️❤️
@maleeshamanurangi1585
@maleeshamanurangi1585 2 жыл бұрын
raween aiyge voice ekta wagema e nihathamaneekamta hamdamth godaaaaaaaaaaaaaaak adreiiiiiiiiiiii❣❣good luck raween aiye❤❤❤
@positivevibes8638
@positivevibes8638 2 жыл бұрын
ඔබේ ගැඹුරු මාධූර්‍ය පිරුණු හඬ විශ්මයක් රවීන් 🔥
@pasindugamage3454
@pasindugamage3454 2 жыл бұрын
කොහොම කියන්නද ඇස් වලට කදුළුත් ආව රවීන් අයියෙ හදවතට දැනෙන්න ගායනා කරන්න හැමෝටම බෑ ඔබ ගැන කියන්න දෙයක් නෑ ඔබ හැබෑම දක්ෂයෙක් අයියෙ❤️🙏
@akshanilupul6420
@akshanilupul6420 2 жыл бұрын
අනේ රවීන් ,ඔයාගෙ කට හඩ ඔයාගෙ රූපය , සමකරන්ට තරුණ කෙනෙක් මට මතක් උනේ නෑ තවම. හිමින් හිම්න් ඉදිරියටම යන්න රවීන් . ඔයා දවසක මුලු ලෝකයම ජය ගන්නවා..ඒක ස්තිරයි . දලදා සමිදු පිහිටයි..දීර්ගායුශ ලැබේවා ..💕💕💕
@dayaranidealwis251
@dayaranidealwis251 Жыл бұрын
මමත් එකගයි ඔබේ අදහසට. රවීන් පුතුට ජයෙන්ජයම පතමි. ආදරෙයි අහසටත්වඩා.❤
@RomoshaNethmi
@RomoshaNethmi 2 ай бұрын
Anee oww aneee mata hari mokak hari hithata denenavaa anee mata eeee sathuta kiyalaa nima karanna bee eyaa aneee man eyata hari adarei parissamin inna one
@thanujajanika271
@thanujajanika271 2 жыл бұрын
"අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏 ... " මං ආසම සින්දුව 🥺.. ඒක මුළු සර්වාංගෙටම දැනෙන්න කිව්වා රවීන් ඔයා.. ඒ සින්දුවේ වචන ටික පැහැදිලිවම හරිම ලස්සනටම මම ඇහුවෙත් ඔයාගෙ හඬින් විතරමයි.. හැමදාමත් ඔයාගෙ ඔය හඬින් හිත් සුවපත් කරන්න මේ වගේ 🙏🙏🙏..
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
👍👍👌🙏🙏
@donidoni2348
@donidoni2348 2 жыл бұрын
Monaca Leyannada pure Oya Layanvetha Mehere Hada Ape Setha Nevana Bavanavak .👍 Onama Gethayak E....Rahatama Gayana Karana Nava parapura Ekama Dakshaya... Oba.Tamai.. Budusaranai.Davepehetai....🔥🔥💖💖👏👏
@pabodha5200
@pabodha5200 2 жыл бұрын
දියවන්නා කුමාරියේ 🥺💖🤧 It was my favourite 💖🥺🙊💕
@yo67711
@yo67711 2 жыл бұрын
OMG😭😭😭 අනේ රවීන් අයියේ ඔයාගේ කටහඬ ❤️ පුදුම ලස්සනක් තියෙන්නේ රෑපය වගේම කටහඩත්...අයියේ ඔයාට තියෙන ආදරය දවසින් දවස වැඩි වෙනවා.. ඔයාගේ රංගන ගායන අනෙක් හැම කලා වැඩක්ම හොදින් කර ගන්න හදවතින්ම සුභ පතනවා...පරිස්සමින් ඉන්න අයියා...බුදු සරණයි🙏
@ashannimsara4471
@ashannimsara4471 2 жыл бұрын
හරිම ලස්සනයි සුපිරියි දෙන්නම දෙන්නටම තෙරුවන්සරණයි
@Bro23837
@Bro23837 2 жыл бұрын
රවින් අයියගේ voice එකනම් මාර ලස්සනයි
@udayafantasy7796
@udayafantasy7796 2 жыл бұрын
මේක නම් මාරම වැඩක් .....කියන්න වචන නැහැ .....ඒ තරම් ලස්සනයි ....❤
@anuksha3847
@anuksha3847 2 жыл бұрын
" අයියාගේ කටහඬ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ ආයේ සුපිරියක් 🔥❤️" 🤟😎♥️ විවිධ කටහඬවල් අතරින් වෙනස්ම රසයක් තියෙන හරිම මිහිරි කටහඩක් .... 👍♥️ හැමදාමත් ආදරෙයි .....🤟😎❤️ Good luck ♥️🙊
@thisaramihijayabulegoda6943
@thisaramihijayabulegoda6943 3 ай бұрын
කටු අකුලේ.. හාමනයිස් එක මරු.. ❤
@PINK-8292
@PINK-8292 2 жыл бұрын
මෙ voice එකත් ඉතිම් මාත්‍රාවක්ම තමා.....🥺❤️‍🔥👌
@era_p_
@era_p_ 2 жыл бұрын
"දියවන්නා කුමාරියේ" 🔥❤
@yo67711
@yo67711 2 жыл бұрын
අනේ මැණික අහනවා අහනව ඉවරයක් නෑ😭😭.ඔයා නම් තනිකරම දෙවියන් මේ ලෝකෙට දුන්නු වටිනාම තෑග්ගක්.අයියගේ අම්මා තාත්තා කොච්වර සතුටු වෙනවා ඇත්ද අයියා ගැන.💗හරිම සිරියාවන්ත පෙනුමක්.අයියේ ඔයා ගිය ආත්මේ ලොකු පිනක් කරලා තියේ..හැමදේයකින්ම පරිපූර්ණ චරිතක් ඔයා😘
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Agree
@dayaranidealwis251
@dayaranidealwis251 2 жыл бұрын
රවීන් නම් මිලකළ නොහැකි මැණිකක්ම තමයි . ඒකෙ වචන දෙකක් නැහැ. ♥️
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
@@dayaranidealwis251 agree 😍💪
@mwveenitha5784
@mwveenitha5784 2 жыл бұрын
It's true.
@anjanabentotage3677
@anjanabentotage3677 2 жыл бұрын
😃
@namalprasanna7047
@namalprasanna7047 2 жыл бұрын
සුපිරි පරි ඉතිරෙන ගායනයක් පට්ට් ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
ඔයාගෙ හඩින් අහන්න ආස ගීත කීපයක්ම අසා රසවිදි දවසක්...මේ හැම ගීතයකටම ඔයා මුල් රස නොනසා ඔයාගෙම හැඩේකට පණපොවන හැටි මහා විස්මයක් අයියේ ....👌👌 ඔබගේ හැකියාව තව තවත් ඔප් නැංවී ඇති බව පේනවා..මේ ගමන මේ විදියට ලස්සනට යමු අයියේ අපි ඔයත් එක්කම ඉන්නවා මේ වගේම හැමදාම .... ඔබට ජය පතමි...ඒ වගේම අපිට ඔබේම කියල අලුත් ගීතයක මිහිර විදින්න අවකාශය උදා වන්නේ නම් අගනේය.. 👌👌👌🔥🔥🔥❤️❤️🙏🙏
@abishekasilva9311
@abishekasilva9311 2 жыл бұрын
😍❤️‍🔥භාවනාවක් වගේ..❤️‍🔥
@kannangarakannangara5794
@kannangarakannangara5794 2 жыл бұрын
උවි.විජේවීර ලස්සන ගිත ටිකක් තෝරාල තියෙනවා ,රව්න් සුපිරි ..... ,
@bergiep1
@bergiep1 Жыл бұрын
අලුත් පරපුරේ අපුර්වතම ගායකයා රවීන්. මේ හඩ නම් වශියක්ම තමයි. ❤❤❤❤
@manjulawickramasinghe2601
@manjulawickramasinghe2601 2 ай бұрын
මනරම් ගී පෙලක්....❤
@lolalalan8269
@lolalalan8269 2 жыл бұрын
ආසයි ආසයි ලස්සනයි.... අය්යා ඔබේ කට‍ හඩ පරිස්සම් කර ගන්න කළ යුතු දේ හැමදාම කරන්න 💖 😍
@PrageeDunuke
@PrageeDunuke 2 жыл бұрын
සුපිරියක්ම තමා සහෝදරයා. අතිවිශිෂ්ටයි.👍👌👏😍 ජයෙන් ජයම වේවා!👍👊 ☸තෙරුවන් සරණයි!🙏
@erootravels7102
@erootravels7102 Жыл бұрын
Wow...budusaranai
@malikagunarathne5922
@malikagunarathne5922 2 жыл бұрын
ඔනෑම සිංදුවක් ගයන අද සිටින සුපිරි ගායකයා ඔබයි
@criticalreview8890
@criticalreview8890 2 жыл бұрын
ඉතාම අර්ථවත් ගී තේරීමක්. රවීන්, ඔබේ ගායනය අති විශිෂ්ඨයි. මුල් ගීතයෙ රසය ප්‍රවේශම් කරමින්, ඔබේම ශෛලියෙන් සෑම වචනයකම සැබෑ අරුත හදවත පතුලටම දැනෙන ලෙස ගැයූ අයුරු, අපූරුයි. කළා ක්ෂේත්‍රයට සම්බන්ධ මොනම පසුබිමක් වත් නැතිව, උපතින්ම ලත් දක්ෂතාවයත්, නොපසුබට උත්සාහයත් නිසා විතරක්ම ගායනයට ප්‍රවේශ වී, මේ වන විට ඉතාම දක්ෂ වෘත්තීය මට්ටමේ ගායකයෙක් ලෙස ලංකාවේ සොබාවිත සංගීතය ආරක්ෂා කරන තරුණ ගායකයන් කීප දෙනා අතර ඔහු නමක් දිනා සිටීම ගැන අවංකවම සතුටුවන පිරිසක් සිටීම ගැන ආඩම්බරයි. මාත්‍රා වැනි ඉතා උසස් සංගීතමය සහ සාහිත්‍යමය වටිනාකමක් ඇති, වැඩසටහනක රවීන්ගෙ ගායනය අසන්නට දකින්නට ලැබෙන්නේ ඔහුගේ දක්ෂතාවයන් නිසාමයි. ලංකාවේ සොබාවිත සංගීතය සහ එහි ඇති සාහිත්‍යමය වටිනාකම අගය කරන බුද්ධිමත් රසිකයන් පිරිසක් රවීන් වටා සිටීම ගැන ආඩම්බරයි. රවීන්, ඔබේ දක්ෂතාවයන්ට වගේම, ඔබ තුළ සිටින සංයමයෙන් යුතු බුද්ධිමත් මිනිසාටත් ඔබ ගැන දන්නා ඔබේ රසිකයන් එක ලෙස ගරු කරන බව මෙහි ලියා ඇති අදහස් වලින් ඉතාම පැහැදිලියි. කලාකරුවෙක් ලෙස, නිහඩව කරන සියලු කැපකිරීම් මැද, රැල්ලට හසු නොවී, තරුණ පරපුරට ආදර්ශයක් වී මහ පොළොවේ පය ගසා ඔබටම ආවේණික වූ වෙනස්ම ආකාරයේ ගමනක් යන ඔබට ජය!
@dayaranidealwis251
@dayaranidealwis251 2 жыл бұрын
Agree 100%. රවීන් පුතුට දී ප්තිමත් අනාගතයක් හදචතින්ම පතනවා.❤️❤️⭐️
@criticalreview8890
@criticalreview8890 2 жыл бұрын
@@dayaranidealwis251 Looking forward to see/hear another Mathra episode with Raween soon. :) His cover songs are one of a kind, just as his own songs.
@bergiep1
@bergiep1 7 ай бұрын
එකෙන්ම.
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
ඒ voice එකනම් පිස්සුවක්... ඇත්තටම ආඩම්බරයි RK 🔥🤟 හරිම හැඟීම්බර හිතක් නිවන්න සනසන්න පුළුවන් කටහඬක්...🥺😳
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
වශී වෙලා වගෙ අහන් ඉන්න පුළුවන් හඩක්...පුදුම හැකියාවක් ඒකනම් 😭😭👌👌🔥🔥
@rnrfan6422
@rnrfan6422 2 жыл бұрын
@@mtnmtn67968 අනිවාර්යයෙන් 🤟🔥
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
@@rnrfan6422 ❤️❤️
@sandunihiranthika6762
@sandunihiranthika6762 2 жыл бұрын
Ow ane
@aafan7881
@aafan7881 2 жыл бұрын
හදවතේ ගායකයා RK ❤
@anomameerigama8609
@anomameerigama8609 2 жыл бұрын
ඇත්තටම ඇත්ත
@gunap7326
@gunap7326 2 жыл бұрын
සුපිරි සුපිරි.... ස්තුති නැවතත් රවින් ට අරාධනා කිරිම ගැන. කරුනාකර නැවතත් රවින්ට ආරාධනා කරන්න.
@ayodhyasenanayake8078
@ayodhyasenanayake8078 2 жыл бұрын
Thankyou RK❤ මේක දාන්ඩ කලින් full programme එක දෙපාරක්ම බැලුවා🔥🔥 I'm speechless after listening your mediation voice🎶🥺🥺
@wenushkadinuwan5210
@wenushkadinuwan5210 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි රවීන් අයියේ.(ඔයා ගායනා කරන සිංදුවත් ගොඩක් ලස්සනය හැගීමීබර සිංදුවක් [හදවතට දැනෙන]අරන් ඉන්න ආසයි)..
@dA-oi8us
@dA-oi8us 2 жыл бұрын
විශිට්ටයා ඔබ රවීන් ..ඉදිරියටම යන්න
@AmithChandanasiri
@AmithChandanasiri 3 ай бұрын
හැමදාම මේ සින්දු අහනවා බලනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ භාවනාවක් වගේ බූදු සරණයි මල්ලී ඔයාට
@ashokapeiris6300
@ashokapeiris6300 2 жыл бұрын
අදට ගැලපෙන සිංදුව අමරදේව මාස්ටර්ට නිවන් සුව ලැබෙිවා කණිෂ්ක මල්ලි නිදුක් නිරෝගි වෙිවා
@pandulakumarasingha
@pandulakumarasingha 4 ай бұрын
Harima lassanai hita nivila y 5:18 anawa budu saranai.....
@sujanibhagyaa3238
@sujanibhagyaa3238 2 жыл бұрын
රවීන් අයියා කියන්නෙ හැමදාම දක්ෂයෙක්.අයියට යන්න ලස්සන ගමනක් තියෙනවා.අයියට කවදාවත් වරදින්නෙ නෑ.අපි හැමදාම අයියට ගොඩක් ආදරෙයි❤️.බුදු සරණයි රවීන් අයියේ🙏🙏❤❤
@darshichamila3952
@darshichamila3952 2 жыл бұрын
හරිම අගෙයි ඔබේ අපූරු හඩ.. කලා ලෝකයේ දිගු ගමනක් යන්නට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා රවීන් 💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Bro23837
@Bro23837 2 жыл бұрын
දියවන්න කුමාරියෙ එකනම් පහරක් අැ
@ganganiwalpola13
@ganganiwalpola13 2 жыл бұрын
රවීන් මොන ගීතය ගායනා කලත් හරිම ලස්සනයි 🌺
@mallikaadikari6809
@mallikaadikari6809 3 ай бұрын
හරිම ලස්සනයි මේ ගී ගැයුම පුතේ. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PrabhathRanasinghe-m5l
@PrabhathRanasinghe-m5l 5 ай бұрын
රවීන් ඔබේ හඩට තරම් වෙන කිසිම හඩකට මේ තරම් වශීවෙලා නෑ.හිතෙන් බැදිල නෑ.ඕනෑම ගිතයක් තමාගේම කරගෙන පළමු ගීතයටත් වඩා දැනෙන ආකාරයට ඉතාම නිවැරදිව ගායනා කිරීමේ හැකියාව මා දුටුවේ ඔබෙන් පමණයි.රවීන් ගීතයක් ගායනා කළාට පස්සෙ පළමු ගායකයාවත් අමතක වී යන තරම් ..මුල් ගැයුම් කළ ප්‍රවීණයන්ට අගෞරවයක් කරනව නෙවෙයි නමුත් ඒ තරම් රවීන්ගේ හඩට හැගීම්වලට පණ දෙන්න පුලුවන් දුර්ලභ ගුණයක් තියනව. රවීන් ඔයාට හරීම ආදරෙන් කියන්නෙ ගායකයෙක් විදිහට ඔබ ගොඩනගාගෙන තිබෙන පෞරුෂයට වටිනාකමක් නොලැබෙන තැන්වල ඔබේ වටිනා කාලය නාස්තිකරන්න එපා ඔබ රටට වටින සම්පතක්.සංගීත ක්ෂේත්‍රට ඔබෙන් වියයුතු දෙයක් තියෙනවා.ඔබේ මේ හඩ ඔබේ හැකියාව උසස් රසවින්දනාත්මක පර්යේෂණාත්මක නිර්මාණ සදහා යොදවන්න .ඒ තුළින් ඔබට දැනට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ටත් වැඩි ආදරයක් සහ ගෞරවනීය වටිනාකමක් නිතැතින්ම ලැබේවි. අපි සැමදා ඔබ සමගයි ඔබට ගොඩක් ආදරෙයි.
@winushikadissanayaka824
@winushikadissanayaka824 2 жыл бұрын
අයියේ හරිම ලස්සනයි ........ කට හඬ තවත් ලස්සන වෙලාද මන්දා...💆🏻‍♀️ ඉදිරියට තවත් ලස්සන වැඩ බලන්න අපි සූදානම්... පරිස්සමින් ඉන්න.....❤️❤️❤️💕 Good Luck 😃
@chamudimahakumara3936
@chamudimahakumara3936 2 жыл бұрын
සුපිරියි Raween අයියේ 🥰👍
@shaminthabitar1021
@shaminthabitar1021 2 жыл бұрын
ලොබ බැදෙන රොද බැදෙන හඩක්
@thanujajanika271
@thanujajanika271 2 жыл бұрын
පලවෙනි සින්දුව අහද්දි හිතුනේ අම්මො ඒකෙ ලස්සන 😭 කියලා.. ඒ කරලා ඊලඟ සින්දුව අහද්දි බුදු අම්මෝ ඒකෙ ලස්සන 😭😭 කියලා හිතෙනවා.. එහෙම එහෙම එක එක සින්දුව කියද්දි හැම එකටම වැඩි වැඩියෙන් පිස්සු හැදිලා තමයි නතර වුනේ.. ඇත්තට කොහොමද රවීන් ඔයා ඔච්චරම ලස්සනට ගායනා කරන්නෙ 😭.. පුදුම ලස්සනක් 😭.. හරිම පින්වන්තයෙක් ඔයා.. මෙච්චර ලස්සන හඬක් උරුම කරගෙන, මෙච්චර ලස්සන රූපෙක උරුමකාරයෙක් වෙලා, මෙච්චර සුපිරි දක්ෂකම් ගොඩක් දෝතින් අරගෙන, ඒකටම එකතුවෙච්චි හොඳ ගතිගුණ ගොඩක් තුරුල් කරගෙන ඔයා කොහෙ ඉඳලද මෙහෙට ආවෙ.. අනිවාර්‍යයෙන්ම දිව්‍යලෝකෙ ඉඳලා පොඩි විරාමයක් අරගෙන අපිවත් බලලා යන්න වෙන්න ඇති මනුස්ස ලෝකෙට එන්න ඇත්තෙ.. ඉතින් ඔයාගෙ තියෙන ඒ හැම දක්ෂතාවයක්ම වඩ වඩාත් දියුණු වෙලා තව තවත් මිනිස් සිත් සතන් සුවපත් කරන්නට ඔයාගෙ ඔය හඬට, රුවට හැකිවේවා කියලා මං මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. Keep shining Raween..
@PINK-8292
@PINK-8292 2 жыл бұрын
අනේ ඒ comment එක 🥺❤️‍🔥
@dayaranidealwis251
@dayaranidealwis251 2 жыл бұрын
Love your comment. Love him like my own son. He is so special.❤️
@mtnmtn67968
@mtnmtn67968 2 жыл бұрын
Anee e comment ek 😍😍 aadrnyeei..supiri...obge kthawt ekgi...🔥🔥
@maleeshamanurangi1585
@maleeshamanurangi1585 2 жыл бұрын
aththami eka nan pissu hadena voice ekk kochchara ahuwath epa wen nh ❤❤❤❤❤❤❤❤
@KAMS0930
@KAMS0930 2 жыл бұрын
♥️♥️
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 6 ай бұрын
Punchi kale udeta ahala giye....me geetha....thank....mathakayan awadi karata.....❤❤❤❤❤
@sandinirathnayake2824
@sandinirathnayake2824 2 жыл бұрын
Mama meke comments walata likedanna gya.iwarakaraganna be.rk eya hemotawa denenna gayana supiri dakshayek.wachanaye parisamapthayenma pirunu dakshayek. Thunuruwange pihitai
@VijithaSamankumara
@VijithaSamankumara 2 ай бұрын
මේ ගීත අහද්දී රවින් කොච්චර දක්ශයෙක්ද කියලා ඔනම කෙනෙකුට හිතෙනවා ඒ දක්ශතාවයත් එක්ක ඔහුගේ නිහතමානි කම එක් විම තමයි රවින්ට ආබරනයක් වේලා තියේන්නෙ
@isurugamage7992
@isurugamage7992 6 ай бұрын
ඇත්තටම හරිම මිහිරියි රසයි ලස්සනයි.දෙන්නට බෙහෙවින්ම ස්තුතියි. ස්තුතියි. 💚💜❤️
@HTW-sx2uk
@HTW-sx2uk 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ .... කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ .... 💗💗💗
@ahinsanethmini6904
@ahinsanethmini6904 2 жыл бұрын
මාරම ලස්සනයි අයියේ ඔයාගෙ voice ekt තමා මං ආසම.ඔයාගෙ හැම කලා කටයුත්තක්ම සාර්ථක වේවා...ආදරෙයි හැමදාම ❤❤👌👌
@hiruniimasha6642
@hiruniimasha6642 2 жыл бұрын
අනේ ඉතින් මේ voice එකෙන් මොන සින්දුව කිව්වත් ලස්සනයි . මෙහෙම sing කරන්න හැමෝටම බෑ .කියම හැම සින්දුවකම හිත නිවන භාවනාවක් වගේ.😒
@hasiniliyanage2079
@hasiniliyanage2079 2 жыл бұрын
වෙනස්ම රසයක් තිබෙන ඔබේ හඬට සුභ පැතුම් ❤️
@rukshandevinga5237
@rukshandevinga5237 2 жыл бұрын
හරිම ලස්සනයි අයියේ අහන් ඉන්න හරිම ආසයි ❤️❤️🥰 රවීන් අයියා කියන හැම සින්දුවක්ම ලස්සනයි
@thamalarodrigo4999
@thamalarodrigo4999 2 жыл бұрын
Your power and control over singing are just unbelievable. Your performance completely made me speechless. This voice surely deserves an award. Budusaranai 🙏❤🔥
@sayurin6138
@sayurin6138 2 жыл бұрын
නියමයි. කියන්න වචන නෑ රවීන්. 🔥මාර දක්ශයෙක්. ඔය දක්ශකමින් තාම හරියට වැඩක් ගත්තෙ නැද්දෝ කියලත් හිතුනා.
@janakasirinanda2258
@janakasirinanda2258 2 жыл бұрын
ඇත්තටම වැඩක් ගත්තෙ නෑ තාම ඉනිමකට හිර වෙලා ඉන්නව අපරාදෙ වොයිස් එක☹️
@fathimaahsa8066
@fathimaahsa8066 2 жыл бұрын
Aba yaaluwa song eka raween malli ge hadin ahanna lebeema sathutuy.😊😊😊😊👍okkoma songs lassanay malli.
@ashu7691
@ashu7691 2 жыл бұрын
හතරවන මාත්‍රා වැඩසටහන වෙනදා වගේම කනට මෙන්ම ඇසටත් ප්‍රියයි.. එකිනෙක වෙනස් ගීත එකතුවක්... හැමදාමත් වගේ හිත නිවන ඔබේ හඩින්... තවත් මාත්‍රාවක් එනතුරු මග බලාගන හිදිමි...
@thkavidu2682
@thkavidu2682 2 жыл бұрын
Raween ape kale daksha,nihathamani,awanka,lassana naluwek,gayakayek,niwedakayek.apita ratata oya adambarayak aiyee.wasanawantha anagathayak hamadamath lebewaa
@Ranjanie-t3y
@Ranjanie-t3y 3 ай бұрын
රවීන් පුතා ඔයා අපේකලාකෙතට අගනා සම්පතක්❤❤❤
@tharugamage7176
@tharugamage7176 8 ай бұрын
ඔයාගෙ කටහඬ නම් දෙවියන්ගේ ආශිර්වාදයක්ම තමයි.....වශියක්
@තේමී
@තේමී 2 жыл бұрын
Raveen Kanishka...❤ අති දක්ශයෙක්... කියන්න වචන නෑ ... ❤
@janakasirinanda2258
@janakasirinanda2258 2 жыл бұрын
උඹ නම් පිස්සුවක් බන් උඹේම ලස්සන සින්දු ටිකක් දියන් බන් ඉක්මනින් ♥️♥️♥️🔥
@hasithagamage5504
@hasithagamage5504 Жыл бұрын
රවීන්ගෙ පට්ට සිංදු තියේ search පාරක් දාලා බලපන්
@amrashmi144
@amrashmi144 2 жыл бұрын
Wayba ethugalpura kollek aadambarai gemmak thamai ithin ✨🔥🔥🔥 RK 🔥🔥🔥✨
@MallikaDasanayaka-p1r
@MallikaDasanayaka-p1r 7 ай бұрын
Deyawanna.kumareye.hareema..lassanai.emeherei Ra..kකුමාරයා ❤❤🎉🎉🎉
@chamidu3143
@chamidu3143 2 жыл бұрын
මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ 🙏🙏🙏 💛💛💛💛💛 ඒ කටහඬනම් අධි මත්‍රාවක් 💖💖💖💖💖
@indranijayalath8236
@indranijayalath8236 2 жыл бұрын
රවින්ගේ හඩ ඔනේම සින්දුවකට ලස්සනයි ....
@SA_SLUK
@SA_SLUK 2 жыл бұрын
හරිම ලස්සනයි හැමදාමත් වගේ අති විශිෂ්ඨ ගායනයක් මලේ ❤️
@LalFernando-o2p
@LalFernando-o2p 2 ай бұрын
Pinata pahaluna manikak b.saranai ❤🎉
@samakumari5104
@samakumari5104 2 ай бұрын
Ow puthe,nawa parapure mage priyathama gayakaya, oba ithama daksha gayakayek.my favorite voice.wish you all the best.,.,❤
@ayomimadubashini8873
@ayomimadubashini8873 2 жыл бұрын
හිත නිවෙන ආදරණීය හඩ... ඔබට හැමදාමත් ආදරෙයි රවීන්... ♥️♥️♥️ හදවතින්ම සුභ පතමි.
@maliniwickramatunga6871
@maliniwickramatunga6871 2 жыл бұрын
ඒ අමරණීය ගීත වලට පුතා ගේ ගායනය නව ජීවයක් දුන්නා වගේ හරිම ලස්සනය් ආසාවෙන් ඇහුවා ඇත්තටම භාවනාවක් වගේ ගොඩක්දක්ෂය් සුබ ගමනක් යාමට වාසනාව තව තවත් ලැබේවා 👍❤️
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
20:33
RAWEEN KANISHKA - Official
Рет қаралды 764 М.
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover
23:55
RAWEEN KANISHKA - Official
Рет қаралды 222 М.
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 1 МЛН
Gee Mandawa UK 2019 - Medley By Raween Kanishka and Sashika Nisansala
9:13
මාත්‍රා || MATHRA || 2022-02-01 || Uvindu Wijeweera
1:43:40
Swarnavahini TV - Live
Рет қаралды 309 М.
මාත්‍රා (Mathra) | RAWEEN KANISHKA (Live) | Cover [PART - 1]
16:38
RAWEEN KANISHKA - Official
Рет қаралды 50 М.