මොකක්ද මේ අලකොලවත්ත

  Рет қаралды 346

Denna Ekka දෙන්නා එක්ක

Denna Ekka දෙන්නා එක්ක

2 жыл бұрын

තවත් එක දවසේ ගමනක්
උදේ ඇහැරුන ගමන් හිතට වද දුන්නෙම කොහෙ හරි පලයන් කියලා. කලපනා කරා, හරි මතක් උනා, අහලා තිබුනා අලකොලවත්ත කියලා ලස්සන පැත්තක්. ගියා හොයාගෙන. ඇස් අදහගන්න බැරි උනා, උන් හිටි තැන් අමතක් උනා.මට පොඩි අව්ලක් තියනවා ලස්සන තැන් දැක්කම ලෝකෙම අමතක වෙන, ඕක මේ ලගකදි ඉදලා ආපු ලෙඩක් ඇවිදලා ඇවිදලා පුරුදු උනාම එහෙම වෙනවද කොහෙදෝ. දැන් සික් එක වගෙ. එන්ඩ හිතෙන් නෑ.කලුවරට බයේ හිටපු මම නොදැනුවත්වම රෑ වෙනකන් ඒ ලස්සන තැන් වලට වෙලා ඉදලා තියනවා.
ඇවිදින එක පිස්සුවක් ඇබ්බැහි වෙන්ඩනම් එපා පූතෝ.
මම මේ මගුල් කතා කරනවා උබලා බලනවා ඇති පිසුසු හු....නේ කියලා. යන එකෙක් පලයල්ලා ඔන්න පාර.ගිහින් විනාස කරලා වරෙල්ලා.උබලට පුලුවන් එච්චරනේ.
මහනුවර වත්තේගම පන්විල හුලුගඟ අලකොලවත්ත
Camera tool : dji mavic air 2
Gopro hero 9
Music : Music: You Know
Musician: Jeff Kaale
Editing tool : inshot

Пікірлер: 12
@saliqatravels9940
@saliqatravels9940 2 жыл бұрын
WOW
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤️
@songsengnim3703
@songsengnim3703 2 жыл бұрын
Elama
@dennaekka
@dennaekka 2 жыл бұрын
ආදරෙයි ❤️
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
මාරම ලස්සනයි අයියන්ඩි ශිශ් එක නම් 💪💪💪💪
@dennaekka
@dennaekka 2 жыл бұрын
ඔව් බං මාර ලස්සනයි ❤
@dilmiabeysekara6141
@dilmiabeysekara6141 2 жыл бұрын
Wow... marama lassanai 😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️
@dennaekka
@dennaekka 2 жыл бұрын
❤❤❤❤
@kasunnethuhusqhusq6643
@kasunnethuhusqhusq6643 2 жыл бұрын
Ma brother ❤ 😍 💙
@dennaekka
@dennaekka 2 жыл бұрын
නෙතූ ❤️
@travelwithjanith
@travelwithjanith 2 жыл бұрын
වැටෙයි යකු අත් දෙක අතැල යනකුට 😮
@dennaekka
@dennaekka 2 жыл бұрын
😂😂බයේ තමා ගියෙ 😂
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,7 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 5 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,4 МЛН
ලංකාවේ පුංචි එංගලන්තය #littleenglandcottages #nuwaraeliya #luxurycottage
25:07
القطة الشجاعة 😭😭🐱 #shorts
0:30
7amoda Gaming
Рет қаралды 54 МЛН
ПРАНКУЕМ ЧАПИ🙈🙈🙈
0:20
Chapitosiki
Рет қаралды 6 МЛН
У Котика Отняли Игрушку 🥺
0:15
ДоброShorts
Рет қаралды 7 МЛН