Maw guna gee | හෝදම මවු ගුණ ගී 10 | Music World

  Рет қаралды 1,119,406

GAMING PRAVIYA

GAMING PRAVIYA

3 жыл бұрын

මෙය ලංකාවේ හෝදම මවු ගුණ ගී 10 පෙළනවා. ඔබට අවශ්‍ය හෝදම ගී හෝ සිංදුවේ විශ්වාසද? සියලුම ක
mawguna gee

Пікірлер: 785
@anulakumari9393
@anulakumari9393 2 жыл бұрын
අම්මාට ඔයාලත් ආදරෙයි නම් like එකක් ඔනි
@smarttallents3515
@smarttallents3515 2 жыл бұрын
මතු සන්සාරේ බුදු වේවා මගේ අම්මා. ඒ වගෙම අනිත් අම්මලත්. බුදුසරණයි අම්මේ.
@chanakaasela3938
@chanakaasela3938 2 жыл бұрын
උපදින හැම බවේකම මගේම අම්මා වෙලා උපදින්න ඕනෙ මගේ රත්තරං අම්මා ❤❤😢🌹😘
@ajithsisira4754
@ajithsisira4754 2 жыл бұрын
මෙතේ බුදුන් දැක නිවන් දකීවා මගෙ රත්තරං අම්මා .......
@ssandya307
@ssandya307 Жыл бұрын
Mithibudun. Dik newan dakewa magi rathiran Amma
@dilmidilshara6972
@dilmidilshara6972 Жыл бұрын
❤️
@TharinduNuwan-dd6qy
@TharinduNuwan-dd6qy 9 ай бұрын
කිසිම අම්මා කෙනෙකුට හිත් රිදීමක් වත් වෙන්න එපා දෙවියනේ 💝🥰
@ishensandeep4927
@ishensandeep4927 2 жыл бұрын
මගේ අම්මා මතු බුදු වෙවා🙏🙏💕
@mangalikashiromani5414
@mangalikashiromani5414 8 ай бұрын
🎉❤
@mangalikashiromani5414
@mangalikashiromani5414 8 ай бұрын
🎉❤
@disnadamayanthi6361
@disnadamayanthi6361 2 жыл бұрын
මගේ රත්තරන් අම්මා මතු බුදු වේවා උපදින ආත්මයක් ආත්මයක් ගානේ මගේම අම්මා වෙන්න බුදුසරණයි 🙏🙏🙏🙏😘😘😘😘😘💖💖💖
@nayanakumari2131
@nayanakumari2131 10 ай бұрын
මගේ අම්මාත්, තාත්තාත් සියලුම කරදරවලින් ආරක්ෂා වේවා!.........(තෙරුවන් සරණයි!.)
@prasadmanjula2685
@prasadmanjula2685 2 жыл бұрын
මගෙ අම්මා මතු බුදු වේවා .උපදින හැම ආත්යකම ඔබ මගේම අම්ම වේවා .මෙය සියලු ම මව්වරුන්ට උපහායක් වේවා .🙏🙏🙏🙏🙏🙏ආදරෙයි අම්මා ❤️❤💜️💜️❤️💜️
@SL-ow3hx
@SL-ow3hx 2 жыл бұрын
😍මගේ අම්මා මතු සංසාරේ බුදු වේවා....😍 මගේ රත්තරං අම්මේ!!!....😍ඉපදෙන හැම බවයකම ඔබ මගේම අමිමා වෙන්න ඔිනේ😍
@kumaremanjula5640
@kumaremanjula5640 2 жыл бұрын
මගේ.රත්තරං.අමිමා..මතු..සංසාරේ.බුදු.වේවා...ඉපදේන..හැම.බවයකම..ඔබ.මගේ..රත්තරං..අමිමා..වේන්න..හැමදාම..මගේ.අමිමාට..බුදු..සරණයි
@wavestyle7265
@wavestyle7265 Жыл бұрын
I ❤ my mom ...
@samadinisansala8627
@samadinisansala8627 2 жыл бұрын
මතු සන්සාරෙ මතු බුදු වෙවා රත්තරන් අම්මෙ..මෙ ලොකෙ මට වටිනාම මගෙ වස්තුව මගෙ රත්තරං අම්මයි,මගෙ රත්තරං තාත්තයි....ගොඩාක් ආදරෙයි කියන්න beri තරම් ...ලෙඩක් දුකක් නැතුව hema අම්මා කෙනක්ම hema තාත්තා කෙනක්ම ආරක්ෂා වෙවා....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamilakumari8839
@chamilakumari8839 2 жыл бұрын
බුදුුන් දැක නිවන් දකීවා මගෙ අම්මා 🙏🙏🙏
@nayananiroshani2899
@nayananiroshani2899 2 жыл бұрын
මගේ රත්තරන් අම්මා උපදින ආත්මයක් ගානේ මගේම අම්මා වෙවා💖💖💖💖💖
@kanchananadeeshani9664
@kanchananadeeshani9664 Жыл бұрын
මගේ අම්මා මතු බුදු වේවා ❤️❤️❤️
@sadasi6159
@sadasi6159 2 жыл бұрын
උපදින හැම භවයකම ඔබ මගේම අම්මා වේවා
@nadeeshasurangi5345
@nadeeshasurangi5345 2 жыл бұрын
😭මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා !! දීර්ඝායුශ ලැබේවා !!
@anuhasdinujaya6464
@anuhasdinujaya6464 11 ай бұрын
ඉක්මනට සුව වේවා 🥺
@danumadubashini6598
@danumadubashini6598 9 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා😢😢
@Roshana22
@Roshana22 8 ай бұрын
ඉක්මනට සුව වේවා😢
@wimalasirihettiarachchi
@wimalasirihettiarachchi 5 сағат бұрын
Uu ​@@Roshana22
@hasanisamanali2891
@hasanisamanali2891 2 жыл бұрын
මගේ රත්තරන් අමිමයි තාත්තායි දෙන්නටම දිර්ගායුෂ ලැබෙිවා !🙏🙏🙏🙏
@anomajayalath246
@anomajayalath246 Жыл бұрын
එසේම වේවා🙏🙏🙏❤🌷🌷
@tilansihumina5513
@tilansihumina5513 2 жыл бұрын
මගේ පණයි මගේ ආදර අම්මා ♥️
@pallekanugala6700
@pallekanugala6700 Жыл бұрын
@ajithsisira4754
@ajithsisira4754 2 жыл бұрын
පපුව පැලෙන්න එනවා මේ ගීත අහනකොට. මේ ගී රචනා කරපු රචකයන්ට ගොඩාක් පිං..........
@nishanthajayakodi6156
@nishanthajayakodi6156 2 жыл бұрын
මගේ දෙමාපියන් දෙදෙනාට බුදු සරණයි
@dhammikmanel5245
@dhammikmanel5245 2 жыл бұрын
අමිමා නැති.දුක තනිය පාලුව මේ කරැම ඇස් දෙකට ඔයා දැක ගන්න බැරි උණ අවාසනාවන්ත චුටි.. දුව තවත් ඒ වේදනාවෙන්.අඩනවා අමිමෙ මේ පිටරට.මිනිස්සුන්ට.ඒ.වේදනාව දැනෙන්නෙනෑරත්තරංඅමිමෙ☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹☹😭😭😭😭😭😭😭😭😭😭😭😭❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌻🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anurashantha2811
@anurashantha2811 2 жыл бұрын
ඔබෙ ගුන කිමට හෝඩියේ අකුරු මට මදි ...සිරි මහබොදිය ලග බුදු වෙනු අ..ම්..මේ..🙏🙏🙏🙏🙏🙏
@anomajayalath246
@anomajayalath246 Жыл бұрын
මගේ මෑණියන් මගේ පියාණන් මගේ පුතුනුවන් මා කරන පින් අනුමෝදන් වී දිව්‍යමය රජ සැප විඳ ඉක්මන් භවයකදී උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා🙏🙏🙏❤🌷🌷🌷🌍
@dammikavithanage3800
@dammikavithanage3800 10 ай бұрын
අමිමට දි්ර්ගායුස පතමි
@mudithaprasanga9604
@mudithaprasanga9604 2 жыл бұрын
මගේ අම්මා මතු ඉපදෙන හැම ආත්මෙම මගේම අම්මා වෙලා ඉපදේවා.🙏🙏මගේ අම්මා වගේම කිසිම අම්මෙකුට කිසිම දුකක් වේදනාවක් දැනෙන්න එපා ..සතුටින් ම ඉන්න ලැබේවා 🙏🙏🙏
@milanmithuranga1364
@milanmithuranga1364 9 ай бұрын
Senehasa ransip1nhasa
@mihirirasangika4305
@mihirirasangika4305 7 ай бұрын
👍
@harshapriyanganiwarnakula
@harshapriyanganiwarnakula 5 ай бұрын
❤❤❤
@krsrupika5442
@krsrupika5442 2 жыл бұрын
මගේ අම්මා මගේ ආයුෂත් ගෙන දිගුකල් වැජඹේවා!දීර්ඝායුෂ ලැබේවා!හැම ආත්මයකම මගේම අම්මා වේවා!
@anilmadugoda7757
@anilmadugoda7757 9 ай бұрын
😹💕
@sanjumaxvlog4828
@sanjumaxvlog4828 Жыл бұрын
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා අම්මා අම්මා දෙසවන් සනහා මා නැලවූ ඔබ මියුරු මියැසියේ අරුත කියාදුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා අම්මා අම්මා ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබාදුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත අම්මා අම්මා අම්මා දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ ලොවක පිදුම් ලද ලොවට උතුම් ලඳ අම්මා අම්මා අම්මා
@chamalee6807
@chamalee6807 6 ай бұрын
අපිට වටිනාම සමිපත අමිමා
@asankaudayakumara5077
@asankaudayakumara5077 2 жыл бұрын
Mage Ammai thaththai mali nangi mage lagama indewa!!!.....🙏🙏🙏
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
බුදු රජාණන් වහන්ස මගෙ රත්තරන් අම්මා සුව පත් කරලා දෙන්න 🙏 මගෙ රටෙ ජිවත් වෙන අහිංසක අම්මාවරුන් සුව පත් කරලා දෙන්න 🙏
@iduminiupeksha5934
@iduminiupeksha5934 Жыл бұрын
Budu rajan wahasimagirararhuran Ammat duwabsthikaelafinmsgi eathran maginAmma
@ruwanithakshi4220
@ruwanithakshi4220 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@paramidilshara9299
@paramidilshara9299 2 жыл бұрын
අම්මේ තාත්තේ ම⁣ම ඔයාලට ගොඩක් ආදරෙයි
@upulmaduranga3568
@upulmaduranga3568 Жыл бұрын
Ubala salakanavanan hodai
@manjoladaive8168
@manjoladaive8168 2 жыл бұрын
මගේ අම්මා හැම සංසාර ගමනේ මගේ අම්මා වි ඉපදේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@Skh77394
@Skh77394 Жыл бұрын
මගේ අම්මාට මම දීර්ඝායුෂ පතමි!!🙏🙏🙏
@anilmadugoda7757
@anilmadugoda7757 9 ай бұрын
😹
@hemamalaillangakoon7789
@hemamalaillangakoon7789 2 жыл бұрын
මගේ අමිමා මීට දවස් හතකට කලීන් නැති උනා උපදින හැමබවයකම මගේම අමිමාවී ඉපදේවා
@nandaratnayake7029
@nandaratnayake7029 2 жыл бұрын
@nandaratnayake7029
@nandaratnayake7029 2 жыл бұрын
අම්මා.බූදූනාධැඛ..පනිඡන්ධකුවැ
@chandrachandra1654
@chandrachandra1654 2 жыл бұрын
😢😢😢😢😢😢😢😢🙏🙏 මාගේ අම්මා මතු උපදින ආත්මයක් ආත්මයක් ගානේ මටම ලැබේවා ...
@kksprabashari4086
@kksprabashari4086 2 жыл бұрын
😍😍😘😘🥰🥰🥰😥😥😥😥🤩🤩😘😘
@nilminipushpalatha4390
@nilminipushpalatha4390 2 жыл бұрын
මගෙ අමිමා මතූහැම සංසාරෙම මගෙ අමිමා වී ඉපදේවා...❤
@maduwanthigunarathna8211
@maduwanthigunarathna8211 Жыл бұрын
අම්මා කරන්නේ මගේ සද මෙ සින්දු ටික ඇහෙන කොට හරිම දුකයි හැම අම්මා කෙනෙකුට ම බුදු සරණයි.❤️
@iranganifonseka2509
@iranganifonseka2509 2 жыл бұрын
අම්මා නැතිවී අවුරුදු 50ක් වුනත් අද වගේ දැනෙන්නෙ. ගුණබර මගේ අමිමා ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසේවා නිරතුරුවම පතමි.
@iranganifonseka2509
@iranganifonseka2509 2 жыл бұрын
උතුම් මව්ගුණ වෙනුවෙන් පූජා කරමි. පූජා වෙවා. 🌹🌷💐🌻🥀🌺🌷🌹 සාදු සාදු සාදු
@sahaswimalasena8532
@sahaswimalasena8532 2 жыл бұрын
සාධු සාධු
@aksha.....2683
@aksha.....2683 2 жыл бұрын
🙏
@chandikasaman3967
@chandikasaman3967 2 жыл бұрын
@@iranganifonseka2509 y
@dedirisinghe8687
@dedirisinghe8687 2 жыл бұрын
No
@lmknjblmknjb2515
@lmknjblmknjb2515 2 жыл бұрын
මගෙ රත්තරන් අම්මාට දිගයු ලැබේවා
@user-yn2ie6fw4j
@user-yn2ie6fw4j 9 ай бұрын
ඉන්නකම් අගේ 50%ක්‌ දැනෙන්නේ නැති වූ දාක 1000%ක ගණනය කරන්න බැරි අගයක් ඒ වෙන කව්රුත් නෙවෙයි මගේ ආදර අම්මා ❤❤️❤️
@ishanisandamali9132
@ishanisandamali9132 2 жыл бұрын
මගේ අම්මා මතු බුදු වේවා !!!!!!💖💖💖💖💖
@surajchamika4616
@surajchamika4616 2 жыл бұрын
Mother
@nilurajapaksha1203
@nilurajapaksha1203 Жыл бұрын
ඉපදෙන හැම බවයකම ඔබ මගේම අම්මා වෙලා ඉපදේවා! 🥺🙏❤
@rohanakumara3221
@rohanakumara3221 2 жыл бұрын
මතු බුදුවේවා මගෙ අම්මේ......
@m.anilukaprenando979
@m.anilukaprenando979 Жыл бұрын
මගේ අම්මා සේම සියලු ම අම්මාවරුන් ට නිදුක් නිරෝගී වාසනාවන්ත දිවිය ක් ලැබේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏
@hardiktailit8896
@hardiktailit8896 2 жыл бұрын
මගේ රත්තරන් අම්මා උපදින හැම බවයකම මගේම අම්මා වී ඉපදේවා බුදුන් දැක නිවන් දකීවා
@sadunishanika844
@sadunishanika844 2 жыл бұрын
හැම බවයක මගේ අම්මා මගේ වෙලා මම අම්මගේ වෙලා ඉපදෙන්න ඕනී ❤🙏🙏❤
@nethmibagya8164
@nethmibagya8164 8 ай бұрын
ගෙදර බුදුන් අම්මා...ලොව සියලු අම්මාවරුන්ට දීර්ඝායුෂ.ලැබේවා.
@anuradaanurada3182
@anuradaanurada3182 3 ай бұрын
❤❤❤❤❤😢
@hasinduheshan78
@hasinduheshan78 2 жыл бұрын
මගේ අම්මා හැම සංසාර ගමනේම මගේ අම්මා වී ඉපදේවා 🙏🙏
@arunodiarunodi1446
@arunodiarunodi1446 2 жыл бұрын
මගේ අම්මාට දිර්ඝායුෂ ලැබේවා!
@ramanilenora6379
@ramanilenora6379 2 жыл бұрын
තෙරුවන් සරණයි! මගේ අම්මේ ❤️❤️❤️
@ruwankumara5175
@ruwankumara5175 2 жыл бұрын
Me wage සිංදු ගොඩක් වටිනවා .ගොඩක් ආදරෙයි අම්මේ 💛🧡💜️💛💛💛💛💛
@wasanthasubasinghe3301
@wasanthasubasinghe3301 2 жыл бұрын
මගෙ අම්මා ජිව්තයෙන් සමුගත්තත් ඔබේ ජිවන ගමනතුල මහත් ඌ පතිබක්තියෙන් යුතුව අපිට හොද නරක කියා දෙමින් අපව පෝෂණය කලා.දෙමව්පියන් දෙපලම නිතරම මම ම්‍ ය යන තුරාම හදවතේ රැදේව්. මතු මතුත් මගේ දෙමාපියන් ව් ඉපදේවා.කාල නියමයක් නොමැතිවම අපි සියලු දෙනාම එකම දහම් මන්ඩපයක් තුලදීම උතුම් ඌ නිර්වාණ සම්පත්තිය පාර්තනා කරම්.
@charunipramodya
@charunipramodya 2 жыл бұрын
මගේ අම්මා උපදින හැම බවයකම මගේ අම්මා වේවා 🙏🙏🙏
@krishansachith5609
@krishansachith5609 Жыл бұрын
esema wewa
@ssandya307
@ssandya307 Жыл бұрын
Mo Kim thisindu
@nirangalaananda974
@nirangalaananda974 2 жыл бұрын
Mage ayushath aragena oba jeewath wewa!mage adara amme 😘😘😘🙏
@sanatkumara6458
@sanatkumara6458 2 жыл бұрын
ආදරෙයි අමිමා
@SASIBRO13
@SASIBRO13 2 жыл бұрын
මගේ අම්මා හැම ආත්මෙකම මගේ අම්මා වී ඉපදේවා!!!! මගේ අම්මාට බුදු සරණයි !!!🙏
@Manel12345
@Manel12345 2 жыл бұрын
උපදින හැම බවයකම ඔබ මගේම අම්මා වී ඉපදෙන්න ඕනි මගෙ රත්තරං අම්මේ...🙏🙏🙏
@ishanisamrakoon1918
@ishanisamrakoon1918 2 жыл бұрын
අම්මාගෙන් දරුවෙකුට ලැබෙන ආදරය සෙනිහස වෙන කාගෙන්වත් ලැබෙන්නේ නෑ...මගේ අම්මාගෙ කුසින් දරුවන් 2ක් බිහිකරාට දරුවෝ 3ට අම්මෙක් උනා....මගේ ලෝකේ මං දැකපු ලස්සනම හිතක් තියෙන දෙවියෝ මගේ අම්මා.....ඔයා අම්මා කියන වචනෙට හරිම අරුතක් දුන්න දේවතාවිය...තෙරුවන් සරණයි මගේ රත්තරං අම්මට
@nirangalaananda974
@nirangalaananda974 2 жыл бұрын
Mage amma mathu budu wewa!🙏🙏🙏
@maheshikajayamini237
@maheshikajayamini237 2 жыл бұрын
මගේ රත්තරං අම්මා හැම භවයකම මගේම අම්මා වේවා... ආදරෙයි මගේ අම්මට පණ වගේ 💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@sithumdilakshitha4453
@sithumdilakshitha4453 2 жыл бұрын
Hmm
@umeshlakshan7908
@umeshlakshan7908 Жыл бұрын
මගේ අමිමා ලබන ආත්මේ මගේ නොවුනත් මම පතන්නෙ හොද තැනක සතුටින් හොදින් හොද තැනක ඉපදෙන්න කියලා මට ඒ ඇති 🥺😭❤❤❤
@srilasrilanka9311
@srilasrilanka9311 2 жыл бұрын
අපේ දෙමාපියන් මොනතරම් දුක්විදින්න ඇද්ද අපිව හදන්න මගේ දෙමාපියන් නැති වුනත් සියලුම දෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබෙවායි
@ruwanmadusanka2118
@ruwanmadusanka2118 2 жыл бұрын
මගේ සුදු අම්මිට හැම වාරයක් පාසාම හොද ජීවිතයක් ලැබේවා
@sulakshidesilva4502
@sulakshidesilva4502 2 жыл бұрын
මේ වගේ ගීත හැමදාම හැමෝම අහන්න ඕන .ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා .තෙරුවන් සරණයි
@dhanushkajayawardhana2023
@dhanushkajayawardhana2023 Жыл бұрын
Furry h
@chamarabro8400
@chamarabro8400 Жыл бұрын
Puluwan download karanna tubemet add eken
@SASIBRO13
@SASIBRO13 2 жыл бұрын
අම්මේ, මම මගේ අම්මාට ගොඩාරියක් ආදරෙයි .❤️💝
@pallekanugala6700
@pallekanugala6700 Жыл бұрын
@anushakumara3744
@anushakumara3744 2 жыл бұрын
තෙරුවන් සරණ යි අම්මා ට ❤ යි
@indralatharandunu2460
@indralatharandunu2460 2 жыл бұрын
තෙරුවන් සරණයි මගෙ අම්මටත් සියළුම අම්මා වරුන්ට 🙏🙏🙏🙏🙏
@rangani.rangani.4590
@rangani.rangani.4590 2 жыл бұрын
මතු උපදිනා ආත්මයක් වේනම් මගේම අම්මා මට මුණ ගැසේවා ....ඇස්වල ගලන කදුලු අතරින් ඔබට නිවන්සුව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි ඔයාගේ එකම දුව ..(මෙම මව්ගුණ ගීත ඉදිරිපත් කල ඔබට තෙරුවන් සරණයි ..)
@pallekanugala6700
@pallekanugala6700 Жыл бұрын
@user-gd8bo9jb4q
@user-gd8bo9jb4q 9 ай бұрын
මතු ඉපදන හැමබවයේ මගේ අමිමා වෙිවා❤❤❤❤
@WmKarunasena
@WmKarunasena 9 ай бұрын
@irasharathnayake1368
@irasharathnayake1368 9 ай бұрын
❤❤❤❤❤❤❤
@Roshana22
@Roshana22 8 ай бұрын
@jayanthi2316
@jayanthi2316 Жыл бұрын
දෙවැනි බුදුන් ඔබයි මව්නි....මගේ මෙවැනි ගී තව තවත් ලියන්ට ඒ උතුමාන්ට ලැබේවා .🙏🙏🙏😅 සවුදි සිට මාතලේ
@liyanagamageathula2455
@liyanagamageathula2455 2 жыл бұрын
ගෙදර බුදුන් අම්මා මාතු පාදන් නමාමි!!!!
@Cane695
@Cane695 2 жыл бұрын
හැම අම්මා කෙනෙකුට ම බුදුසරණයි ...ගොඩක් ආදරෙයි මගේ අම්මට...හැම ආත්මෙක ම මටම ලැබෙන්න ඕනි.....මගේ අම්මා මට ඉන්නවා ......මේ සිංදු ඇහෙද්දි අම්මා ව බදාගන්න හිතෙනවා...මම ගොඩක් ආදරෙයි අම්මේ...
@erangiaththanayake4574
@erangiaththanayake4574 10 ай бұрын
මගේ අම්මාට දීර්ඝායුෂ ලැබේවා🙏 ❤
@nishanthamudiyanselage3970
@nishanthamudiyanselage3970 Жыл бұрын
මගේ අම්මා ට නිවන් සුව ලැබේවා ගොඩක් දුක් කම් කටොලු දරාගෙන දරුවෝ ජීවත් කරා
@inokaranaweera4417
@inokaranaweera4417 2 жыл бұрын
I Love My MOM ❤️❤️❣️❤️❤️❤️‍❤️❣️😘
@ranjithwasantha2594
@ranjithwasantha2594 2 жыл бұрын
මගේ අම්මා හැම සංසාර ගමනේ මගේ අම්මා වී ඉපදේවා
@indikaweerarathne4483
@indikaweerarathne4483 2 жыл бұрын
1
@dammikakasthuriarachchi2053
@dammikakasthuriarachchi2053 2 жыл бұрын
😘
@menakasusanthi5676
@menakasusanthi5676 2 жыл бұрын
🎆🎆🎆🎆🌋
@lithunithu927
@lithunithu927 2 жыл бұрын
Mage ammath mama harima adarey , thaththatay
@mhmphone3270
@mhmphone3270 2 жыл бұрын
හ්ම්ම් අම්මා හැම සංසාරෙක වී ඉපදේවා අනිත් දෙන්නාගෙත් වී ඉපදේවා
@sandeepawijayanthi614
@sandeepawijayanthi614 Жыл бұрын
Ammma gana monawa kiwwath jeewithema guna wayuwath gayuwath nima wenne ne. 😭😭😭 Mathu mathuth mage sasara gamana purama Mage Amma magema wenna oni. 😭😭😭Amma nathi paluwa iwasanna be. E mathakaya mihiri wagrma harima wedanai. Mage amma budu wewa!! 😭😭❤️😘😘🙏🙏🙏😭😭😭😭😭
@chandimashiranthi8689
@chandimashiranthi8689 2 жыл бұрын
මගෙ අම්මා මගෙම වෙවා හැම ආත්මෙකම අම්මෙ (ඉදිරිපත් කරපු එක්කෙනාට බුදු සරණයි )🙏🙏🙏🙏 මගෙ අම්මාට බුදු සරණයි ❤❤❤🙏🙏🙏🙏
@nethmisathsarni7753
@nethmisathsarni7753 2 жыл бұрын
මගේ අම්මට කිසිම කරදරයක් වෙන්න එපා!!!!
@MadawaNarendrasri-el8zs
@MadawaNarendrasri-el8zs 9 ай бұрын
💕
@ahasgawwa9375
@ahasgawwa9375 9 ай бұрын
ඔයාගේ අම්මට මෙන්ම මේ ලෝකයේ සිටින කිසිම මවකට කරදරයක් නොවේවා ...!!!
@nishaninishani6372
@nishaninishani6372 2 жыл бұрын
මගේ අම්මා මතු බුදු වේවා 🙏🙏❤️❤️❤️❤️💕💕.බුදු සරනයි මගේ අම්මා ගොඩක් ආදරෙයි 💋💕❤️❤️❤️🙏
@tharushikavindi910
@tharushikavindi910 2 жыл бұрын
අම්මගේ අාදරෛට සම කරන්න පුලුවන් උත්තරිතර අාදරයක් මේ ලොකේ කොහෙවත් නැ.....උපදින හැම භවයෙම මගේම අම්මාගේ කුසේ උපදින්නට ලැබේවා අාදරෙයි අම්මේ ...
@hasithaperera8302
@hasithaperera8302 2 жыл бұрын
mage amma mawa dala giyata oya kohe hari idan mage diha balan innawa amme.oya nathi duka mata godak danenawa amme.ilaga athmediwath mata oyage muna balanna labewa!
@manorimanamperi3796
@manorimanamperi3796 8 ай бұрын
සියලු අම්මාවරුන්ට නීරෝගී සුව ලැබේවා යි පතමි 🙏තෙරුවන් සරනයි
@chandhikumara2910
@chandhikumara2910 2 жыл бұрын
මරු ❤❤❤❤
@lakshanmadushanka9479
@lakshanmadushanka9479 2 жыл бұрын
ඉපදෙන හැම ආත්මෙක ම මගේ ම අම්මා වෙන්න . ආදරෙයි අම්මේ ගොඩක් මං ඔයාට
@chandrikabogahawaththa7802
@chandrikabogahawaththa7802 2 жыл бұрын
අම්මෙ ඔබ මතු බුදු වේවා!
@pushpikalasanthi8085
@pushpikalasanthi8085 2 жыл бұрын
Adarei amme oyage loku duwa oyata 💕💕💕💕💕💕💕💕💕💕
@YaMaPaLLa.
@YaMaPaLLa. 2 жыл бұрын
😢අම්මා ගොඩක් ආදරෙයි ඔයාට❤️❤❤❤❤
@nirashamanori6038
@nirashamanori6038 Жыл бұрын
😢අම්මා මම අම්මාට ගොඩාක් ❤
@bikeclubs2345
@bikeclubs2345 2 жыл бұрын
Mage ammata athulu sama ammalatama budu saranai Jesus pihitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😥🥲🙏
@chamithkaveesha9371
@chamithkaveesha9371 2 жыл бұрын
බුදු සරණයි අම්මාට ........
@gonagalagenilkumara9718
@gonagalagenilkumara9718 2 жыл бұрын
Maga Amma ta ama maha nirwanaya labawa
@anushapriyadarshani6853
@anushapriyadarshani6853 Жыл бұрын
ර්ට්
@numeshmihiranga8000
@numeshmihiranga8000 2 жыл бұрын
අම්මා ❤️❤️❤️
@dimuthunamal6733
@dimuthunamal6733 2 жыл бұрын
Budusarnai.♡☆♡☆♡☆♤
@lmknjblmknjb2515
@lmknjblmknjb2515 2 жыл бұрын
මගෙ අම්මා හැමසන්සරෙම මගෙම අම්මාවේවා එයට දලදා සමිදුගෙ පිහිට අරක්සාව ලැබේ ❤
@highcapacitylovers5922
@highcapacitylovers5922 2 жыл бұрын
මගේ අම්මා තාත්තා මතු බුදු .වේවා
@suranganipunchihewage9353
@suranganipunchihewage9353 Жыл бұрын
❣️
@priyanthaw9467
@priyanthaw9467 2 жыл бұрын
මගෙ අම්මා බුදු වෙවා
@snehashalomi808
@snehashalomi808 2 жыл бұрын
අම්මේ මම ගොඩක් අදරේයි ❤ මගේ පන අම්මේ ඔයා ❤
@chathunanayakkara4628
@chathunanayakkara4628 2 жыл бұрын
මගේ රත්තරන් අම්මේ මම ඔයාට ගොඩාක් ආදරෙයි ❤️🙏
@nilanthi702
@nilanthi702 2 жыл бұрын
මගේ ජීවිතේ සසර පුරාම අම්මා තමයි❤️❤️❤️❤️❤️
@sarahsad8490
@sarahsad8490 2 жыл бұрын
ආදරයේ උල්පතකි අමිමා මගේ අමිමාට දිර්ඝායුස ලැබේවා බුදු සරණයි
@pushparangani2315
@pushparangani2315 2 жыл бұрын
නිදුක් නිරෝගී මත් , හැමදාම ,සතුටින් ඉන්න ලැබේවා මගේ අම්මට ❤️
@ssandya307
@ssandya307 Жыл бұрын
Nuduk nerogemsthimadamsathutnennlbiwamagib. Amamt
@surangimalkanthi1819
@surangimalkanthi1819 Жыл бұрын
Oya mame qeweni buqun ammo 💖💖😭😭😭💖💞 tAnkiwu mewae sinqu qanwat
@indranigunasekera6222
@indranigunasekera6222 2 жыл бұрын
Mage otum ammata niwan suwa labawa 🙏🙏🙏💐💐💐❤️❤️❤️
@deepthakarunathilaka2596
@deepthakarunathilaka2596 2 жыл бұрын
Mge amma niduk nirogi wewa suwapth wewa me sansara dukin midi niwan dakithwa, 🙏🙏🙏🙏🙏
@nuwan2421
@nuwan2421 9 ай бұрын
Mama ammata දීර්ඝකාලීන ජීවිතය ප්‍රර්තනා කරමි!! ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jackshakya1310
@jackshakya1310 7 ай бұрын
Ammata adarei panatath wada❤
@lakmalichathurangani2541
@lakmalichathurangani2541 2 жыл бұрын
මගේ අම්මා නැති වෙලා මාස හයකින් තාත්තාත් නැති වුණා මැරෙන තුරුම ඒ දුක් නැති වෙන්න නැහැ . දෙන්නම බුදුන් දැක නිවන් දකින්නට පිං අනුමෝදන් කරනවා ,🙏💐🙏💐🙏💐
@sithumdilakshitha4453
@sithumdilakshitha4453 2 жыл бұрын
Niyamai aiua😊😊😊
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3 МЛН
හිත නිවන ගීත
1:35:58
SL Life
Рет қаралды 935 М.
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН