මව් ගුණ වරුණ || ටික ටික වතුර අරගෙන පොල් කටුවකට... =sl music

  Рет қаралды 383,706

DRAGON  GAME YT_♤10K

DRAGON GAME YT_♤10K

Жыл бұрын

Пікірлер: 530
@maduranganimanike9190
@maduranganimanike9190 Жыл бұрын
Thank you aiye..ඉල්ලපු සින්දුව දුන්නට...🥰❤️
@MaheshDarshana-vj9ww
@MaheshDarshana-vj9ww 7 ай бұрын
Lassanai❤
@DewminiDulanga
@DewminiDulanga 7 ай бұрын
අම්මා 🙏🙏🙏💘💘💘💘💘💘
@mahasona666
@mahasona666 6 ай бұрын
hi\
@anuradhapriyadarshani7517
@anuradhapriyadarshani7517 5 ай бұрын
❤ 0:51 ​@@DewminiDulanga
@mayurisankalpana8846
@mayurisankalpana8846 5 ай бұрын
​@@DewminiDulanga❤❤wq❤
@chamilakithsiri6186
@chamilakithsiri6186 8 ай бұрын
මතු බුදු වේවා මගෙ සුදු අම්මා
@SamanFerdinando-th3qz
@SamanFerdinando-th3qz 4 ай бұрын
සම්මා සම්බුදු සේමයි මා වැඩු මගේ අම්මා නම්මාගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මා පේම්මා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා වම්මා කඳුලැල් ඉස ඉස හැදුවයි මගේ අම්මා අම්මා අපිව හැදුව නිසා මේ වැඩකර නෙම්මා සම්මා සම්බුදු සරණයි මා වැඩු මගේ අම්මා ටික ටික වතුර අරගෙන පොල් කටුවකට නාවපු අයුරු මතකයි ඇගෙ උකුල මත අම්මේ ඔබේ පා පියුමන් සිඹින කොට වැටෙනවා කඳුලු මගේ දෑසින් ඔබෙ නමට උයලා බත බිමට බෑ සැටියෙම වාගේ බෙදලා පිගානට ගෙන රන්තැටිය මගේ වෙනදා වගේ නොවෙයි අම්මේ බත රස්නේ කියපු ගමන් මට ගැහුවා අම්මා මගේ ලේ ටික කිරට හරවා මා හට පෙව්ව දිවරෑ නොබල මා වෙනුවෙන් වෙහෙසෙව්ව මැදියම් රුයේ දෝතට ගෙන නලවව්ව අම්මේ ඔබයි කප්රුක මගේ සැමදාම ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා කුසට අහර ඇතිව නොවෙලු මා වැදුවේ අම්මා කයට නියම සැප නොගෙනලු මා වැඩුවේ අම්මා බුදුන් දැක නිවන් දැක නිවන් දැකපන් ආදර මගේ අම්මා ගියා ඈත පිටිසර ගම් වලට පියා සොයා ගෙනත් මිල මුදලුත් දුන්නු පියා මෙයාකාර සැපතක් මට දුන්නු පියා සම්මා සම්බුදු සරණයි මගේ පියා අල්ලා සෙමින් සුරතල් උනු මගේ අත මිඳුලේ වටේ සෙල්ලම් කරනවා ඇත සිහිවන විටදි පියතුම ඔබේ පුරුදු අත වාවාගන්න කොහොමද මගෙ බොලඳ හිත
@RasikaNilmini-lo1nj
@RasikaNilmini-lo1nj 10 ай бұрын
මගේ අම්ම බුදු වෙන්න ❤❤❤❤❤
@user-tu3xd2xu4m
@user-tu3xd2xu4m 8 ай бұрын
මගේ අම්මා නොවිදිනා දුක් විදලා මාව හැදුවා..තාමත් ඒ දුක විදිනවා එයා..මගෙ අම්මට සැප දෙන්න තරම් මට වත්කමක් නෑ..මගෙ අම්මට සැප දෙන්න එයාගේ දුක් ඉවර කරන්න මට ඔබ වහන්සේලා පිහිට වෙන්න..ආදරෙයි මගෙ අම්මට..අම්මට වගේම මගෙ අප්පච්චිටත් ආදරෙයි මන් මගෙ පන වගේ..❤❤
@DanushkaSamaranayaka-su9du
@DanushkaSamaranayaka-su9du 9 ай бұрын
හරිම දුකයි .මේ මව් ගුණ වර්ණනාව අහනකොට.මට රැකියාවක් කරලා පුලුවන් ආකාරයට කෙටිකාලයක් අම්මාට සැලකුවා.ඒත් යමක් හොයා හදාගෙන අම්මාට සතුටක් දෙන්න පසුබිම හැදනකොට අම්මා අපිව දාලා ගියා.දැන් වසරක් අම්මා අපිව දාලා ගිහිල්ලා.එහෙත් ජීවිතේ හැම සංසිද්ධියක්ම අම්මාගේ මතක එක්ක බැදිච්ච අවස්ථාවන්.මගේ අම්මාට නිර්වාණ සුවය ලැබේවා!
@amithjayasuriya7081
@amithjayasuriya7081 2 ай бұрын
😢😢
@user-kg9hk2cv6n
@user-kg9hk2cv6n 9 ай бұрын
අම්මා තමයි මගෙ ලොකෙ❤🥺
@ManushaDilshan-xl1hl
@ManushaDilshan-xl1hl 10 ай бұрын
මගෙ රත්තරං අම්මා බුදු වේවා 🙏🙏🙏🙏
@sitharanjani713
@sitharanjani713 10 ай бұрын
ලස්සනයි දෙපාරක් අහන්න හිතෙනවා එ් තරමට ලස්සනයි
@dimuthunirmal6068
@dimuthunirmal6068 10 ай бұрын
🙏🙏👩‍👧‍👦🙏🙏
@KanchanaRathnayaka-pb8ev
@KanchanaRathnayaka-pb8ev 8 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@user-fs5jf3eg1v
@user-fs5jf3eg1v 10 ай бұрын
අනේ මගෙ අම්මා ගොඩාක් දුක් වින්දා අදටත් මට මගේ අම්මට සලකන්න වත් කමක් නැහැ තාත්තත් නැතුව මගේ අම්මා ගොඩක් දුක් විඳලා රට රාජ්‍යවල දුක් විඳලා අපිව හැදුව ඒත් මගේ අම්මා අදටත් මං වෙනුවෙන් දුක් විඳිනවා මං මගේ අම්මට ගොඩක් ආදරෙයි මං දෙවියන්ගෙන් ඉල්ලන්නේ මගේ අම්මට සලකා ගන්න මට පුළුවන් කම ලබා දෙන්න කියලා මගේ අම්මා රැජිනක් වගේ මට බලාගන්න පුළුවන් කම ලබා දෙන්න කියලා මගේ හිතේ මගේ අම්මා ගැන පුදුම වේදනාවක් තියෙන්නෙ මට සමාවෙන්න අම්මේ
@amalipalihawadan1797
@amalipalihawadan1797 10 ай бұрын
අනිවාර්යයෙන්ම මාත් පාර්තන කර්න්නෙ ඒකම්‍යි මගෙ අම්මාට............ නිවන් යන්න ඕනෙ මගෙ අම්ම😍😘
@chamilasudarshani9457
@chamilasudarshani9457 9 ай бұрын
Oya wagema thama matath mage Amma ta salakanna widihak na eya thama API wenuwen pitarata duk widinawa mama praththana karanne mage ammata kisima karadarayak wenna epa kiyala mage ammata busy saranai
@wijekoonbandara7993
@wijekoonbandara7993 9 ай бұрын
❤️❤️❤️
@gsjjawaher5085
@gsjjawaher5085 8 ай бұрын
🥺🥺
@user-jm8gc2dk5f
@user-jm8gc2dk5f 8 ай бұрын
❤😢
@sayurajithmal1801
@sayurajithmal1801 9 ай бұрын
මගේ අම්මා වගෙම අනෙක් සියලු අම්මාලා සුව වෙවා 🙏🌺🙏🌺🙏🌺 ❤❤❤
@NIDUWASL
@NIDUWASL 9 ай бұрын
මගේ අම්මා බුදු වේවා ❤️❤️❤️❤️
@tharakaadissanayake218
@tharakaadissanayake218 6 ай бұрын
මගේ අම්මා මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕන... ❤️🙏🙏
@nadeekacyprus1233
@nadeekacyprus1233 9 ай бұрын
අනෙ😢 මගෙ අම්මා බුදු වෙවා😢🤲🙏
@user-gg1kp5mh5r
@user-gg1kp5mh5r 8 ай бұрын
❤❤🎉🎉😊😊
@anurapramachanthra7230
@anurapramachanthra7230 10 ай бұрын
මමත් මගේ අම්මාට අදඅරෙයි අම්මේ❤❤❤
@chrandhalalnanayakkara7607
@chrandhalalnanayakkara7607 9 ай бұрын
මගේ අම්මා බුදුවෙන්න ඔනි 🙏😰
@user-fq5px6bi7l
@user-fq5px6bi7l 9 ай бұрын
අම්මතමයි මගෙ රැජින ආදරෙයි අම්මෙ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hashithkumara1141
@hashithkumara1141 10 ай бұрын
❤❤❤❤❤මගේ අම්මට මම ගොඩක් ආදරෙයි
@user-ru5ym6xs3i
@user-ru5ym6xs3i 8 ай бұрын
🌺🌺🌺
@user-bt3xk6je4k
@user-bt3xk6je4k 9 ай бұрын
මගේ අම්මේ ලබන ආත්මෙත් ඔයා මගේම ඒවේවා
@user-pt5vn5xq5e
@user-pt5vn5xq5e 7 ай бұрын
අම්මෙ මාව බලා ගත්තට ගොඩක් ස්තූතිය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-ro3xu8bn8r
@user-ro3xu8bn8r 6 ай бұрын
I love my mother.❤❤ හැමදාම මාත් එක්ක ඉන්න අම්මෙ
@madukalakshan1274
@madukalakshan1274 6 ай бұрын
අම්මා බුදු වේවා❤️
@somapalaaththanayaka1033
@somapalaaththanayaka1033 10 ай бұрын
මගෙ රත්තරන් අම්මා බුදු වේවා ....! 🙏🙏🙏🙏🙏🙏🙏
@Janakawasantha-uv2mj
@Janakawasantha-uv2mj 9 ай бұрын
ආ උවිදු අය්යේ
@lakmalvlogs7657
@lakmalvlogs7657 4 ай бұрын
අම්මෙ ඔයා ට.මම.ආද.පෙරයි.අම්මෙ ඔයා ම.ෙග්.රත්තරං.අම්මා
@thhi4983
@thhi4983 9 ай бұрын
අම්මාගැන වචන කියලා නිම කරන්න බැ ❤❤🥺
@user-gg1kp5mh5r
@user-gg1kp5mh5r 8 ай бұрын
❤❤❤❣️❣️❣️🌹🌹🌹🌹🌹🌹🌹😍😍😘😘😘😘Love you
@isankamadumali
@isankamadumali 11 ай бұрын
Apith adareyi godak adareyi mage ammata budu saranayi kisima ledak dukak hadenna nathuwa hodin inna ona amma devi pihitatyi amme ❤️❤️
@sewwandinisansala4100
@sewwandinisansala4100 10 ай бұрын
ආදරෙයි ❤️❤️❤️
@amilabuddika1689
@amilabuddika1689 11 ай бұрын
අම්මා කියන්නේ මැණිකම්❤❤❤❤❤❤❤❤❤
@suneethawijesuriya1939
@suneethawijesuriya1939 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂❤😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@CkJayawardana-jj2wu
@CkJayawardana-jj2wu 7 ай бұрын
Atta manikak tama❤😘
@muthuperera6976
@muthuperera6976 5 ай бұрын
අම්මා තරම් උතුම් කෙනෙක් නැ දරුවන්ට ❤❤❤❤ බුදු සරනයි මගේ අම්මාට 🙏🙏🙏🙏🙏
@KaviduK
@KaviduK 7 ай бұрын
අැත්තටම මගෙ අම්මා දහදුක් විදලා මාව බලා ගන්නවා . දුවෙක් හදාගන්නවා කියන්නෙ ලොකු වගකීමක්. උදේ පාන්දර 5:30 වැඩට ගිහිල්ලා රෑ8:00 ගෙදර අැවිත් මගෙ වැඩ කරලා ගෙදර අස්කරලා ගොඩක් මහන්සි වෙනවා . මගෙ තාත්තා ගොඩක් අෑත වැඩකට යන්නෙ අම්මෙ තාත්තෙ මං ඔය දෙන්නටම මගෙ පනත් අරගෙන ඡීවත් වෙන්න කියලා පතනවා මං ඔය දෙන්නට ගොඩක් අාදරෙයි👪❤
@user-dl8lu3yl1v
@user-dl8lu3yl1v Жыл бұрын
My happy music Thank you අයියා 😢
@user-is9uu1km7x
@user-is9uu1km7x 5 ай бұрын
😢😢😢ආදරෙයි අම්මට ❤️❤️
@user-ji2qe6bq3u
@user-ji2qe6bq3u 6 ай бұрын
මගේ අම්මා අායෙත් මගේම අම්මා වෙලා ඉපදේවා🙏🙏
@user-ej2tq8bu3b
@user-ej2tq8bu3b 5 ай бұрын
මෙ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ❤😊
@prsasaprasad4076
@prsasaprasad4076 Ай бұрын
මගේ අම්මා ලබන ආත්මේදීත් මගේම අම්මා වේවා!!!! මගේ අම්මත් මේ ලොව සියලු අම්මාලත් සුවෙන්,සතුටෙන් ,දීර්ඝායු ලැබ ජීවත් වේවා!!!!!!
@SujeewaDhananjani-fy3fo
@SujeewaDhananjani-fy3fo 20 күн бұрын
මගේ අම්මා ඇතුළු සියලුම අම්මාවරුන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සියලුම අම්මාවරුන් බුදුසරණයී❤❤❤❤
@RangaRanga-hp5le
@RangaRanga-hp5le 8 ай бұрын
අනේ මගෙ අම්මා තාත්තා මාව හදන්න කොචර ව්දුක් විදල ඇද්ද🙏🙏👍🎆
@ShehanMadusanka-vm8hn
@ShehanMadusanka-vm8hn 8 ай бұрын
අම්මා බුදු වේවා ♥️🙏🌹
@user-is9uu1km7x
@user-is9uu1km7x 5 ай бұрын
ඒක ඇත්ත❤❤😢
@anomapriyadarshani4208
@anomapriyadarshani4208 6 ай бұрын
හරිම ලස්සනයි 😢😢❤
@dilshanmaduranga6697
@dilshanmaduranga6697 8 ай бұрын
ලස්සනයි ❤️❤️❤️
@anuradhapriyadarshani7517
@anuradhapriyadarshani7517 5 ай бұрын
😂❤V ()🐕
@priyankasamarasinghe8581
@priyankasamarasinghe8581 11 ай бұрын
හරිම ලස්සයි සින්දුව
@AnuSawvandi
@AnuSawvandi 2 ай бұрын
ගොඩක් අදරෙ❤ මගෙ අම්මෙ❤❤❤🥰😘
@AnuSawvandi
@AnuSawvandi 2 ай бұрын
අත්ත ❤
@thilinilakshika9738
@thilinilakshika9738 11 ай бұрын
harima lasanaiii...aewa ahan.idin adanewaa😢😢 mage ammatai tattati mage ausat aran tawat jiwat wanna labewaaa b.s.♥️🥺
@user-mh5zp7om8z
@user-mh5zp7om8z 7 ай бұрын
අම්මා කියන්නේ මුළු ආදරය 🙏🙏
@user-kr9bv4nd1d
@user-kr9bv4nd1d 3 ай бұрын
මගේ මව,පියා බුදු වේවා!!!!!!!❤❤❤❤❤❤
@user-kr9bv4nd1d
@user-kr9bv4nd1d 3 ай бұрын
❤❤❤
@user-gk8hp7pb8e
@user-gk8hp7pb8e 13 сағат бұрын
මගේ අම්මේ ඔයා අපෙන් ඈතට ගිහින් අවුරුද්දටත් කිට්ටුයී අපිව මෙච්චර උස් මහත් කරාට ගොඩාරියක්ම පින් මැනික 🙏🙏 බුදු බවම ලැබෙන්න ඕනෙ උපදින හැම බවයකදිම හැම ආත්මෙකම අපි තුන් දෙනාගෙම අම්මා වෙලා උපදින්න මගේ රත්තරන් අම්මේ 🙏🙏🙏🙏🙏🥺
@rasangirasangi1462
@rasangirasangi1462 4 ай бұрын
නියම සින්දුව අය්යේ❤🥰
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 24 күн бұрын
නැතුවම බැරි ඇය අම්මා ඉතාම ලස්සන මවු ගුන ගායනය තෙරුවන් සරණයි ❤️ 🏵️🇫🇷
@nayominisansala8881
@nayominisansala8881 11 ай бұрын
මම ආසයි මේ සිංදුවට ..💞💞💞
@maheshasubashini7403
@maheshasubashini7403 11 ай бұрын
😭ලස්සනයි😭😭😭😭😭😭
@user-dl8lu3yl1v
@user-dl8lu3yl1v Жыл бұрын
Oyage sinduwa mara ලස්සනයි ayiye😢
@user-is9uu1km7x
@user-is9uu1km7x 5 ай бұрын
තාත්තටත් ආදරෙයි 😢😢❤
@nuwanthikanuwanthika9076
@nuwanthikanuwanthika9076 Ай бұрын
🎉ඇත්තටම මේ සින්දුව අහද්දින් ඇඩෙනවා මගෙ අම්මා අපිව හැදුවෙ මගෙ තාත්තාත් නැතුව මන් කවද හරි මගේ අම්මට හොද තැනක් අරන් දෙනව මගේ ආයුශත් අරන් මගෙ අම්මා ජිවත් වෙන්න ඔනේ අදරෙයි අම්මේ හැමදම හිනවෙලා ඉන්න❤❤❤❤
@ramyathilakarathna9741
@ramyathilakarathna9741 10 ай бұрын
ආදරෙයි අයියේ
@user-gg1kp5mh5r
@user-gg1kp5mh5r 8 ай бұрын
❤❤
@chamindakumara977
@chamindakumara977 9 ай бұрын
මගේ අම්මා 🥺🌎❤️
@user-yd2nb4tn7b
@user-yd2nb4tn7b 8 ай бұрын
මගේ. ආමිමා ටගොටක්ආදර්යි.... ආමිමා...❤❤😢😢
@user-yo8yk8dm7t
@user-yo8yk8dm7t 6 ай бұрын
අනේ අම්මා ට හැමදාම ආදරෙයි ❤❤අම්මේ♥️♥️♥️😍😍
@user-dz6tk2kj9u
@user-dz6tk2kj9u 2 ай бұрын
අම්මා කියන්නේ එක වචනයක් උනාට එ රචනාව ලියා නිම කරන්න බැරි රචනයක් අම්මෙ ❤ මගෙ අම්මා බුදු වෙනවා සත්තයි❤❤❤❤❤❤❤❤❤❤
@user-zj7ep1rv5w
@user-zj7ep1rv5w 10 ай бұрын
Mather love is the full that enables a normal human being to❤❤❤❤❤❤
@user-lj5eu5wc8h
@user-lj5eu5wc8h 4 ай бұрын
අම්මා කියන්නේ මගෙ පන ආදරෙයි ❤❤❤❤😢❤❤❤
@user-ir1uv9km1g
@user-ir1uv9km1g 3 ай бұрын
අදරෙයි අමිීමා❤❤❤❤
@user-ir1uv9km1g
@user-ir1uv9km1g 2 ай бұрын
@user-cr2jv4dv9l
@user-cr2jv4dv9l 2 күн бұрын
❤❤❤❤❤❤❤ මෙි ලොව ඉන්න සියළු එ් අහිංසක මවි පියො හැමටම මාගෙ නමස්කාරය වේවා....❤
@ThusharaThilakshana-xb5po
@ThusharaThilakshana-xb5po Ай бұрын
අම්මා මගෙ ලෝකෙ මගෙ අම්මා මට ලේ ,කිරි පෙවිිිිවා මගෙ අම්මාවරු අපිට කවදාවත් දුකක් දීලා නෑ ❤❤😢😢
@dilznewsandgossip1292
@dilznewsandgossip1292 Ай бұрын
අම්මා කියන්නේ මගේ ලොකයය්❤❤❤❤❤❤❤❤❤❤❤
@user-nq3oe9ov7w
@user-nq3oe9ov7w 6 ай бұрын
මම වෙනුවෙන් අම්මා අදටත් වේහෙසෙනවා මගෙ අම්මාට සම්මසම් බුදු සරනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@maheshsilva4398
@maheshsilva4398 9 ай бұрын
Mage ammata uthun thuruwan saranai❤
@pahanyabasiluni5838
@pahanyabasiluni5838 9 ай бұрын
Aa wauu beautiful......... I love mymother ❤❤
@sameerarajapaksha40
@sameerarajapaksha40 6 ай бұрын
මතු බුදු වේවා මගේ අම්මා...🙏🙏🙏❤❤❤
@sunethrakumari71
@sunethrakumari71 21 күн бұрын
මගේ අම්මා වගේම තත්තා බුදු වෙන්න ඔනී හැමදාම 😣😣❤️
@nisithna2534
@nisithna2534 7 ай бұрын
😢 අම්මා තාත්තා කියන්නේ මැණිකක්
@sewminisanduni4144
@sewminisanduni4144 Жыл бұрын
❤❤❤❤all tha best🎉🎉
@user-nl7vo4pg7p
@user-nl7vo4pg7p 23 күн бұрын
Mage manika,pana,lokaya mage Ammai thaththtai aiyai❤️❤️
@gaminkawee4768
@gaminkawee4768 6 ай бұрын
මම අමිමටයි තාත්තටයි ගොඩක් අාදරෙයි❤❤❤❤😢😢😢😢
@ravindujanith5641
@ravindujanith5641 9 ай бұрын
මගේ අම්මා බුදු වේවා
@amithfrank-cm5ub
@amithfrank-cm5ub 6 ай бұрын
මගේ රත්තරන් අම්මා බුදු වේවා ...!!!
@user-pt6di1nj2c
@user-pt6di1nj2c 2 ай бұрын
මගෙ අම්මා ට මං ගොඩක් ආදරෙයි ❤❤❤❤❤❤
@sisilkumaramanannalage-kh3mf
@sisilkumaramanannalage-kh3mf 8 күн бұрын
මගෙ අම්මට වගේම හැම අම්ම කෙනෙක්ටම බුදු සරනයි.......❤❤❤❤❤❤
@prasadmantree-hz9oc
@prasadmantree-hz9oc 3 ай бұрын
Mage amma mathu dawasaka budu wenawa ❤❤❤❤😢😢😢 me sinduwata as dekata kadulu enawa 😢😢😢😢😢😢 man ammata Panamen adarei ❤❤❤❤❤
@nadeeshamadubashani1979
@nadeeshamadubashani1979 7 ай бұрын
මගෙ අම්මා බුදු වෙව ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Dinushaharshani-dw5qs
@Dinushaharshani-dw5qs 8 ай бұрын
තාත්තා අම්මා ❤
@gangakumuduni7867
@gangakumuduni7867 Ай бұрын
හරිම ලස්සනයි❤❤
@ranjithwped6581
@ranjithwped6581 8 ай бұрын
බුදු සරනයි මගේඅම්මේ
@BasmaBasma-gj4uv
@BasmaBasma-gj4uv 4 ай бұрын
මගේ අම්මා මටත් වඩා කාලයක් ජිවත් වෙන්න ඕනේ මගේ ආයුෂත් අරන්. මතු දිනෙක බුදුවේවා මගේ අම්මා ඇතුළු සියළුම අම්මලා🙏🏻🙏🏻🙏🏻
@gunathilakagunathilaka6405
@gunathilakagunathilaka6405 11 ай бұрын
❤asama sinduwa🌏❤
@JasinthaFernando-sr2ee
@JasinthaFernando-sr2ee 9 ай бұрын
thank you Aiye 💗💗💗💗💗
@danujayabuddima2536
@danujayabuddima2536 3 ай бұрын
මගෙ රත්තරන් අම්මට තුනුරුවන් සරණයි !!❤
@ajantharanawera72
@ajantharanawera72 4 ай бұрын
ලස්සනයි මගෙ අම්මා
@KavindiAnuththra-uw5cr
@KavindiAnuththra-uw5cr 9 ай бұрын
Amma thami mage mulu jiwithema❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@user-xm4vh8hz7h
@user-xm4vh8hz7h Ай бұрын
Godak adareyi amme❤❤❤
@user-wn1ri7xu5u
@user-wn1ri7xu5u 4 ай бұрын
මගේ රත්තරන් අම්මා බුදුවේවා🙏❤🥺
@SisiraKumara-qu3rr
@SisiraKumara-qu3rr 3 ай бұрын
Mge mulu jivitem mge Amma ❤❤ adarei amme ❤❤
@SusanthaSusantha-st8hk
@SusanthaSusantha-st8hk Күн бұрын
අම්මා තමා මගෙ මුලු ලෙකෙම❤❤❤🥺
@thathsaranideshika7183
@thathsaranideshika7183 2 ай бұрын
අම්ම කියන්න මේ මගෙ පන අම්මට මං අදංර් අම්ම ❤❤❤❤❤❤
@user-ik3ht6yd3q
@user-ik3ht6yd3q 8 ай бұрын
Ammata godak adarei❤❤❤❤❤
@AGSriyaniSriya-eg1pv
@AGSriyaniSriya-eg1pv Ай бұрын
මතු බුදු වේවා මගේ අම්මේ❤💫👀
@gangakumuduni7867
@gangakumuduni7867 Ай бұрын
හරිම ලස්සනයි
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 ай бұрын
මගේ රත්තරං අම්මාට බුදු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gedarathilakarathna
@gedarathilakarathna 2 ай бұрын
අනෙ ලස්සනයි 😢😢😢❤
@BuddikaKusumsiri
@BuddikaKusumsiri 2 ай бұрын
මගේ රත්තරන් මැනිකට ගොඩක් ආදරෙයි❤❤❤
@SadashanLakshitha
@SadashanLakshitha 20 күн бұрын
මගේ රත්තරං අම්මටයි තාත්තටයි බුදුසරණයි 🙏🙏
@era1410
@era1410 6 ай бұрын
ගොඩක් සංවේදී ❤❤❤❤❤❤
@thamshidananjana7972
@thamshidananjana7972 Жыл бұрын
ආදරෙයි මගෙ මැණික
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 15 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 59 МЛН
නරසීහ ගාථා | Naraseeha Gatha
6:04
Sarasavi Cineru - සරසවි සිනෙරූ
Рет қаралды 9 МЛН
Maw guna gee | හෝදම මවු ගුණ ගී 10 | Music World
34:47
Thathage Tokka - Sahan Jayashantha
7:47
Sahan Jayashantha - Virindu
Рет қаралды 2,5 МЛН
Say mo & QAISAR & ESKARA ЖАҢА ХИТ
2:23
Ескара Бейбітов
Рет қаралды 2,3 МЛН
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 600 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 13 МЛН
Nurmuhammed Jaqyp  - Nasini el donya (cover)
2:57
Nurmuhammed Jaqyp
Рет қаралды 168 М.
QANAY - Шынарым (Official Mood Video)
2:11
Qanay
Рет қаралды 1,2 МЛН