Mawai Piyai | මවයි පියයි | Charitha Priyadarshani | Sandaru Suyamaya |

  Рет қаралды 9,851

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 5
@mohamedrislan3505
@mohamedrislan3505 Жыл бұрын
මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ හඳපානේ ඉකිබිද බිද නිදිමැරුවා දරු නොදනී හිරුපානේ දුක්විඳ විද බත සෙවුවා දරු නොදනී මවයි පියයි ඉරයි හදයි සේ මවයි පියයි ඉරයි හදයි සේ මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ මවු සෙනෙහස අහස වැනිය දන්දුන්නා දරුනොදනී පිය සෙනෙහස සයුර වැනිය දන්දුන්නා දරුනොදනී මවයි පියයි ඉරයි හදයි සේ මවයි පියයි ඉරයි හදයි සේ මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ මවයි පියයි එකතුවෙලා ගහයි වැලයි සේ මල් මැවූවා ලොව මැවූවා ඉරයි හදයි සේ
@NimaliNadeeka-ux8od
@NimaliNadeeka-ux8od 6 ай бұрын
❤❤❤
@PunsaraIshini
@PunsaraIshini 3 ай бұрын
ගොඩක් ලස්සනයි
@surangaupekshaka1708
@surangaupekshaka1708 Жыл бұрын
❤❤❤👌👌
@SurangaUpekshaka
@SurangaUpekshaka 5 ай бұрын
❤❤
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 117 МЛН
СОБАКА ВЕРНУЛА ТАБАЛАПКИ😱#shorts
00:25
INNA SERG
Рет қаралды 3 МЛН
Mawai Piyai
3:38
Charitha Priyadarshani - Topic
Рет қаралды 2,4 М.
这是自救的好办法 #路飞#海贼王
00:43
路飞与唐舞桐
Рет қаралды 117 МЛН