Pawena Wala Athara | පාවෙන වළා අතර | Charitha Priyadarshani | Sandaru Suyamaya |

  Рет қаралды 1,311,348

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 319
@sureshsirimanna852
@sureshsirimanna852 Жыл бұрын
Kollo 3 dnage aka balala apu un ko❤😂
@chanakasandakelum4957
@chanakasandakelum4957 Жыл бұрын
😂
@HeshanSiriwardhaneDonHesh
@HeshanSiriwardhaneDonHesh Жыл бұрын
😂
@disonfernando1859
@disonfernando1859 Жыл бұрын
😂
@sumindasudeshsrimal5352
@sumindasudeshsrimal5352 Жыл бұрын
මාත් 😊😍
@BSLSIGMALIVE
@BSLSIGMALIVE Жыл бұрын
Mama vannaathi
@FairyWorld7777
@FairyWorld7777 Жыл бұрын
කවර් එකක් නිසා හොයාගෙන ආවට...මේක තමා නියම රස..පදවල කොලිටිය..❤❤
@beegbro
@beegbro Жыл бұрын
කොල්ලො තුන්දෙනා දැකල සින්දුව අහන්න ආපු උන් කෝ
@kosalimadhushika5380
@kosalimadhushika5380 Жыл бұрын
Api.😊
@dineshamadurangani-kk1xz
@dineshamadurangani-kk1xz Жыл бұрын
මං....
@Apoorwafans
@Apoorwafans Жыл бұрын
මම
@achiraeranda4611
@achiraeranda4611 Жыл бұрын
👍
@nipunafernando3450
@nipunafernando3450 Жыл бұрын
Aniwa
@galiver9360
@galiver9360 5 ай бұрын
මොන කවර් ගැහුවත් Acoustic music කියන්නේ කනට මී පැණි..❤️❤️❤️
@WanderHerWay_with_Anjaleeee
@WanderHerWay_with_Anjaleeee Жыл бұрын
පාවෙන වළා අතර ඔබ සැඟවී ... ඔබ හිනැහී ... සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවක ලිව්වා ... මම වරුවක් ඒ ගැන ඇහුවා ... ඔබ සිනාසුනා පමණයි ඔබ සිනාසුනා පමණයි රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකලු කරයි කුරුළු ගීතිකා රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකලු කරයි කුරුළු ගීතිකා ඇල දොළ ගලා බසීවී වනමල් රේණු නෙළාලා පාවෙන වළා අතර ඔබ සැඟවී ... ඔබ හිනැහී ... සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවක ලිව්වා ... මම වරුවක් ඒ ගැන ඇහුවා ... ඔබ සිනාසුනා පමණයි ඔබ සිනාසුනා පමණයි ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් ලාහිරු ගලන පැයේ මා හිනැහෙන්නම් ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් ලාහිරු ගලන පැයේ මා හිනැහෙන්නම් ජීවන මිහිර කියාදුන් ඔබෙ ළය පහන් කරන්නම් පාවෙන වළා අතර ඔබ සැඟවී ... ඔබ හිනැහී ... සෙනෙහස කිමැයි කියා ඔබ දවසක් තරුවක ලිව්වා ... මම වරුවක් ඒ ගැන ඇහුවා ... ඔබ සිනාසුනා පමණයි ඔබ සිනාසුනා පමණයි
@sachinirangika5896
@sachinirangika5896 Жыл бұрын
@ublack8749
@ublack8749 Жыл бұрын
Thanks මචං 😊😊😊...
@danushinadishanimidigaspag424
@danushinadishanimidigaspag424 Жыл бұрын
👍thanks
@ManjulaDissanayaka-mc1uj
@ManjulaDissanayaka-mc1uj Жыл бұрын
Super ❤❤❤❤❤
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Жыл бұрын
කොච්චර රමණීයද....ළදකගේ සියුමැලි හදවතක සිහින,බලාපොරොත්තු ...ජීවන ගමනේ හමුවෙන්න ඔින මෙවැනි අය හැමෝටම ...❤🌹
@MJanaChathu
@MJanaChathu Жыл бұрын
මේක හරිම කලාතුරකින් 2,3 සැරයක් විතර තමයි අහලා තියෙන්නේ.හැබැයි අලුතෙන් කරපු කවර් වර්ශන් එකක් නිසා අමුතුවෙන් හොයලා බැලුවේ...ඒක වෙනම රහක්.. මේක වෙනම රහක්...
@thilinaadikari9098
@thilinaadikari9098 Жыл бұрын
Cover song lassanai original 1ta wada
@Apoorwafans
@Apoorwafans Жыл бұрын
මාත් එහෙමයි..
@mraiyachannel6474
@mraiyachannel6474 Жыл бұрын
​@@thilinaadikari9098That's true brother 🤘It's excellent cover
@nsbalasuriya
@nsbalasuriya Жыл бұрын
@lashanmadusanka1432
@lashanmadusanka1432 Жыл бұрын
@binarakanchana4789
@binarakanchana4789 Жыл бұрын
මේක 1.25 ස්පීඩ් එකෙන් අහන්න.මාරම ලස්සනයි
@villagemother-or3vi
@villagemother-or3vi Жыл бұрын
සුපිරි
@TravelManiaofficials
@TravelManiaofficials 11 ай бұрын
❤❤
@yohanasanka1977
@yohanasanka1977 10 ай бұрын
❤❤
@dylanm7638
@dylanm7638 9 ай бұрын
ow supiri 🎉😊
@saranhand
@saranhand 9 ай бұрын
Ammata Siri 😂Elama thamai
@dimuthulakshan9976
@dimuthulakshan9976 Жыл бұрын
කොල්ලො සෙට් එකේ කවර් වර්ෂන් එක අහල මෙතනට ආපු අය කෝ ❤
@cartoon2497
@cartoon2497 Жыл бұрын
ඇයි මම
@prasannak1000
@prasannak1000 Жыл бұрын
ඇත්තටම කොල්ලො තුන්දෙනා හින්ද මමත් මේ සිංදුව අහන්න ආවෙ
@cartoon2497
@cartoon2497 Жыл бұрын
මමත් එහෙමයි
@sandaru_UDP
@sandaru_UDP Жыл бұрын
මැන්ඩලින් ගහන දෑතට බුදු සරණයි
@Wnderlust
@Wnderlust Жыл бұрын
😊
@shehanranatunga3154
@shehanranatunga3154 Жыл бұрын
@buddikarushan323
@buddikarushan323 2 ай бұрын
@shanakajeewan4651
@shanakajeewan4651 Жыл бұрын
රඹුක්කන සිද්ඨාර්ත හාමුදූරුවෝ ලියපු සින්දු අමුතුම ලස්සනක් තියෙන්නෙ❤❤❤
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 Жыл бұрын
මගේ ජිවිතේ වැඩිම ගෞරවයක් තියෙන සහ ආදරයක් තියෙන කරැණාවන්ත සහ පින්වන්ත හාමුදුරුවෝ ❤..
@samithudayanganettasinghe5311
@samithudayanganettasinghe5311 Жыл бұрын
රඹුක්කන නොවෙයි රඹුකන ❤
@gayanchinthaka1525
@gayanchinthaka1525 4 ай бұрын
වයලීන් , මැන්ඩලීන් ගහන දෑත්වලට බුදු සරනයි 🎉❤
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
මොන සින්දුවේ කවර් එක ආවත් ඔර්ජිනල් එක අනිවාර්යයෙන් ම බලනවා.❤😊
@ChinthanaLakmal-vx7pq
@ChinthanaLakmal-vx7pq 10 ай бұрын
කොල්ලො තුන්දෙනා හොඳයි.. මරු... 👍 හැබැයි රසම චරිතා ප්‍රියදර්ශනි මහත්මිය එක... 👌👌👌❤️‍🔥
@desilva7297
@desilva7297 Жыл бұрын
Hearing after loooong time coz of 3guys version. How nice these songs 👌👌
@supunperera8600
@supunperera8600 Жыл бұрын
Me 2
@PoornaPrabhashwaravlogs
@PoornaPrabhashwaravlogs Жыл бұрын
Me toooo😂
@viraj13587
@viraj13587 Жыл бұрын
Seriously bro.. 🤣🤣
@MC13133
@MC13133 Жыл бұрын
Same😊
@RaveenaMaddumage-pq5kr
@RaveenaMaddumage-pq5kr Жыл бұрын
Me too 😊
@thejasathruwan219
@thejasathruwan219 Жыл бұрын
කොල්ලො 3 දෙනාගෙ cover එකට කලින් මේක අහලා තියන අය කෝ බලන්න 🙋
@tharanga.n
@tharanga.n Жыл бұрын
සින්දුවෙ තේරුම දැනගන්න ආසයි. හරිම ලස්සනයි මේ music, ඒ කටහඬ 💖
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
මාර සංගීතය විශිෂ්ට හඩ.....ආදරෙයි හැමදාම මේවට..........❤❤❤❤❤❤❤❤
@amilnagahawatte6338
@amilnagahawatte6338 Жыл бұрын
ඹබ සිනාසුනා පමණයි… I felt it ♥️
@RoahanDeepthi-ip8co
@RoahanDeepthi-ip8co 11 ай бұрын
අම්මෝ මේ සිංදුවේ කොලිටිය❤
@samanhemantha5424
@samanhemantha5424 2 ай бұрын
Tabla අයියා maaram ලස්සනයි .❤❤❤❤❤❤
@madushandesilva6053
@madushandesilva6053 Жыл бұрын
වයසට යන්නෙ නැති රැපයක් සාහා සින්දුවක්
@charakawickramasinghe2156
@charakawickramasinghe2156 3 ай бұрын
මේ ජීවිතය මේ ලෝකයේ විඳින අපි ඉර හඳ මැද ජීවත් වෙනවා. උදේට ඉර පායනවා හවසට හඳ පායාගෙන එනවා. මේ මහ පොලොව මත තියන හැමදේම සුන්දරයි ලස්සනයි මනහරයි. ජීවිතේ ගැන හරිම අවබෝදෙන් ඉන්න කෙනා මේ සුන්දරත්වය ලස්සනට විඳිනවා. අන්න ඒ විඳින කෙනා මේ රමණීය දසුන් දැක දැක ඇත්තට මූණ දෙනවා. මේ ලෝකයේ හැමදේම ඇතිවෙනවා නැති වෙනවා.හැම කෙනාම ඒ ඒ සුන්දරත්වය වෙනුවෙන් රඟපානවා.ඒ රැඟුම් අවසානයේ තියෙන්නෙ හැමදේම නැතිවීමක්. රඹුක්කන සිද්ධාර්ත හිමියන් මේ පද පෙළ තෙරක් නොපෙනෙන මේ මහ සංසාරෙ ජීවිත ගලාගෙන යාම ගැන අපූර්ව සටහනක් කරලා තියනවා. විශ්වයේ සැරිසරණ වලාකුළු හුලඟ සුළි රැළි ගඳ සුවඳ කෙතරම් විඳලා ඇත්ද. කොතෙකුත් අය හමුවෙලා ඇත්ද. මහ මුහුදු වලින් වටවුනු පස් උඩ කෙතරම් දේ කරලා ඇත්ද ස්ථීරත්වයක් නැති මහ පොලොව කෙතරම්නම් බෙදාගෙන ඇත්ද ආදරණීය විශ්වය ඔබ මට හරිහැටි සංසාරයේ කෙළෙවර හඳුන්වා දෙනවානම් ලාහිරු බහින සුන්දර මොහොතක මම ඔබව විඳගන්නම්. ඒ විඳින මොහොත මම අඳුරගන්නට බලන් ඉන්නවා. ඒ ලස්සන සමග මම ආලෝකමත් වුනු අහස දකිනවා ඒ අහසෙ මම මේ අස්ථීරවුනු සුන්දරත්වයත් මග හැරලා මගේ ගත සිත පුබුදුවාලන ගීතය ඔබ වේනම් ආදරණීය නිවන ඒ සුයාමය මම විඳින්නම්. චරක බණ්ඩාර වික්‍රමසිංහ. එඩ්වඩ් ජයකොඩි මනා සංගීත සුසංයෝජනයෙන් චරිතා ප්‍රියදර්ශනී මන දොල පිනවවනා අලංකාර හඬ මුසුව ජීවිතයේ අරුත්බර මිහිර කියාදුන් ඒ ආත්මීය සත්‍ය වෙනුවෙන් මම ජීවත් වෙන බව මේ ගීතයේ අපූරුවට හුවා දක්වනවා චරක වික්‍රමසිංහ.
@sarathkaluthara5894
@sarathkaluthara5894 Ай бұрын
❤❤❤❤❤❤❤
@BEATFIRESL
@BEATFIRESL Жыл бұрын
පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී සෙනෙහස කීමයි කියා ඔබ දවසක් තරුවක ලීවා මම වරුවක් ඒ ගැන ඇහුවා ඔබ සිනා සුනා පමණයි ඔබ සිනා සුනා පමණයි රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකළු කරයි කුරුළු ගීතිකා ඇල දොළ ගලාබසිවී වනමල් රේණු නෙළාලා පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී සෙනෙහස කීමයි කියා ඔබ දවසක් තරුවක ලීවා මම වරුවක් ඒ ගැන ඇහුවා ඔබ සිනා සුනා පමණයි ඔබ සිනා සුනා පමණයි ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් ජිවන මිහිර කියා දුන් ඔබ ලය පහන් කරන්නම් පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී සෙනෙහස කීමයි කියා ඔබ දවසක් තරුවක ලීවා මම වරුවක් ඒ ගැන ඇහුවා ඔබ සිනා සුනා පමණයි ඔබ සිනා සුනා පමණයි
@malkumari89
@malkumari89 22 күн бұрын
අපේ රටේ මහා ගාන්ධර්වයෙක්ව වැජඹෙන්නට යලි අප අතරම ඉපදේවා.❤ මැතිදුනි
@arachchifilms
@arachchifilms 22 күн бұрын
ඩොල්කි අයිය තමයි සම්පූර්ණයෙන් වැඩේ ඇදගෙන යන්නෙ❤❤
@CalmClipperButterfly-ch8yu
@CalmClipperButterfly-ch8yu 9 ай бұрын
චරිතා ප්‍රියදර්ශනී නැන්දා ට බුදු සරණයි ❤❤❤
@generalmanager3242
@generalmanager3242 Жыл бұрын
භාවනාවක් වගේ මියුරු සංගීතයක්.... සුපිරි වාදන ශිල්පීන් ටිකක්..... අද කාලේ ඇහෙන විකාර වගේද....... ඇත්තටම කීපාරක් ඇහුවත් මදි වගේ....
@adishashi2689
@adishashi2689 Жыл бұрын
ඇවිලෙන හිත් නිවන්න හැම ගීතයකටම බෑ. I felt this 😌♥️
@sudhdhaa
@sudhdhaa 15 сағат бұрын
....ඔබ සිනාසුනා පමණි 😢😢😢
@nuwansameera6759
@nuwansameera6759 8 ай бұрын
මැන්ඩලීන්නෙක ලස්සනට අඩවනවා❤❤
@TharinduNanayakkara
@TharinduNanayakkara Жыл бұрын
හොය හොය හිටපු එකක් ❤️❤️❤️❤️
@harshakalakith9471
@harshakalakith9471 Жыл бұрын
superi
@minoliprashanthi7440
@minoliprashanthi7440 Жыл бұрын
ලා හිරු ගලන පැයේ මා හින එන්නම්.... ජිවන මිහිර කියාදුන් ඔබෙ ලය පහන් කරන්නම්... gold ♥️
@buddhikadinesh3347
@buddhikadinesh3347 10 ай бұрын
❤❤
@rasithasandaruwan1244
@rasithasandaruwan1244 9 ай бұрын
Ammmooo misge voice eken kiyana meka bhaawanawak
@prameethmapabandara9488
@prameethmapabandara9488 8 ай бұрын
තබ්ලා වාදනය උපුල් අයියා ❤
@AmandiMaldeniya
@AmandiMaldeniya 8 ай бұрын
❤❤❤bawanawak wage githayak..❤❤❤
@kalarasa8478
@kalarasa8478 Жыл бұрын
සුපිරිම කැමරා ශොටි .සුපර් කැමරාමන්.මමත් කැමරාවට ආස කෙනෙක් මම ජයසේනාරත්න. ආසයි ඒ කැමරාමන් අදුන ගන්න.
@chaminimaheshika8194
@chaminimaheshika8194 Жыл бұрын
සිත වෙනමම තැනකට අරන් ගියා මේ ගයනය. ගායනය වගේම වාදනයත් පුදුමාකාරයි
@prageethbandara5381
@prageethbandara5381 Жыл бұрын
අර කොල්ලො මේ originally කියන සින්දුවට කියන වැල් බයිලාවට වැඩිය මේ හඩට කිට්ටු වෙන්න කාටවත් බෑ. Original එක තමා ලස්සන ම ❤😍🤗👌
@milantharakakarunasena758
@milantharakakarunasena758 Жыл бұрын
Speed එක 1.25x දාල අහල බලන්න..
@maheshjayathunga6071
@maheshjayathunga6071 Жыл бұрын
නෑ.කවර් එක .75න් අහන්න
@asankamanoj
@asankamanoj Жыл бұрын
👍
@JayasanthaDesilva
@JayasanthaDesilva 3 ай бұрын
සුපිරි ❤❤❤❤❤
@sampathkumara6717
@sampathkumara6717 10 ай бұрын
කොල්ලොන්ගෙ සින්දු අහල ආපු උන් කෝ ගගා හැමිනෙන උන් හොඳ සිංදුවක් අහලම නෑ ඒ කියන්නෙ... අමුක ඩුමුක වලට පට්ට සිංදු කියන උන්නෙ නේද... ඒකනෙ රටම පිස්සු විකාර වෙලාතියෙන්නෙ...
@Disna0608
@Disna0608 8 ай бұрын
ඒකනම් ඇත්ත.අපි පුංචි කාලෙ තේරුමක් දන්නෙ නැතත් අහන්න ලැබුනෙ මේ සිංදු.
@malshasheshadrie30
@malshasheshadrie30 3 ай бұрын
මොකක්ද මේ කියන කොල්ලො 3 සින්දුව? කවර් එකක් ද
@UdeshikaDilrukshi-h5i
@UdeshikaDilrukshi-h5i 9 ай бұрын
Mara lassanai .asama sinduwak ❤❤❤
@poeticthoughtsbydharshinib8519
@poeticthoughtsbydharshinib8519 Жыл бұрын
කනට මිහිරි පද පෙලක්, තනුවක් සහ මිහිරි කටහඬකින් හැඩ වුන සුභාවිත ගීතයක් ❤❤❤
@UV99596
@UV99596 Жыл бұрын
Outstanding.... Old is the Gold.
@JanakaAmarathunga
@JanakaAmarathunga 2 ай бұрын
Amaraneeya geethayak supiri voice ekak 💞💞
@sajanisudeerasajani5505
@sajanisudeerasajani5505 Жыл бұрын
මම වරුවක් ඒ ගැන ඇහුවා ..ඔබ සිනාසුනා පමනයි...හරිම මිහිරි සින්දුවක් ❤
@susanthavidanapathirana4375
@susanthavidanapathirana4375 Жыл бұрын
මේක ඇහුවම කවර් සිංදු කැලේ..
@travellingfootprints7495
@travellingfootprints7495 10 ай бұрын
Wow wow wow e lassana, thamath e wagemay. Staysafe, healthy blessed Charitha miss ❤❤❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 10 ай бұрын
මේ සින්දුව Tiktok වලින් දැකලා හොයන් තමා මාත් ආවේ 😁🤭 හරිම ලස්සන Song එකක් මේක නම් 😍❤️👌👍
@kadssagarika7965
@kadssagarika7965 Жыл бұрын
🌺🌺🌺සිත එක්‍තැන් කර ගන්න පුලුවන් ලස්සන ගීතයක්....🌷🌷🌷🌷
@rohithagunarathna1299
@rohithagunarathna1299 Ай бұрын
Sinduwat lassanai, baas guitar eka supiriyatama gahanawa❤❤❤
@srilal8629
@srilal8629 11 ай бұрын
සියලු දෙනාටම බුදුසරණයි
@supunwijethunga-u3z
@supunwijethunga-u3z 6 ай бұрын
ඔබ සිනාසුනා පමණයි..❤️❤️🖤🖤
@asankaweerakoon4137
@asankaweerakoon4137 Жыл бұрын
මැන්ඩලින් පාට් මරු...👍👍👍
@SLMADUKAසැපක්
@SLMADUKAසැපක් Жыл бұрын
Niyamai
@thakshiladananjaya7409
@thakshiladananjaya7409 2 ай бұрын
Niyamaaaai❤❤❤
@unlimitedgameszone
@unlimitedgameszone Жыл бұрын
මේ ගීතයෙ තේරුම හරිහැටි විස්තරයක් හෝ ලින්ක් එකක් දාන්න
@ChampikaDeepani-y7x
@ChampikaDeepani-y7x Жыл бұрын
හරිම ආදරණීය සින්දුවක් ❤
@RajithBasnayake
@RajithBasnayake 6 ай бұрын
Fantastic
@yenukageesath9751
@yenukageesath9751 9 ай бұрын
භාවනාවක් වගේ...❤
@lothbroke882
@lothbroke882 Жыл бұрын
විශාරද එඩ්වර්ඩ් ජයකොඩි මහතාගෙ කටහඩින් අහන්න තිබුනනම් එක පාරක්.❤
@RamikaRison-yf3mc
@RamikaRison-yf3mc 11 ай бұрын
Yes this is the original song I like that song this song is better than others songs
@janakakasthuri3850
@janakakasthuri3850 11 ай бұрын
ෂා.................👍👍👍
@DineshDinesh-e1z1u
@DineshDinesh-e1z1u 8 ай бұрын
Mama හැමදාම අහනවා apa wanna nam na adarai ma කට හඬට
@dilanrandika9893
@dilanrandika9893 10 ай бұрын
ලස්සනම සින්දුවක්❤️😇
@ChiranJayathu1986
@ChiranJayathu1986 Жыл бұрын
ඇත්තටම මේ සින්දුව අහල තිබ්බෙ නෑ ..අර කොල්ලො සෙට් එක කියනව අහල බැලුවෙ
@sanjeewaadikari7397
@sanjeewaadikari7397 11 ай бұрын
Eka aththa😂
@salilarasanjana6349
@salilarasanjana6349 8 ай бұрын
සිංදුව අවසන් කරපු විදිහ නියමයි
@upullakshman7756
@upullakshman7756 4 ай бұрын
භ්‍යවටීටීයෞඍපබ්‍රීයශ්‍යෑහඹ❤❤❤❤❤❤❤❤❤
@chamindaweligama7539
@chamindaweligama7539 Жыл бұрын
ලස්සනයි ❤❤❤❤❤
@Ashen2003
@Ashen2003 8 күн бұрын
Beautiful moments. Players are talented. Perfect ❤
@dkslshow9210
@dkslshow9210 11 ай бұрын
Meka thama lassanama ❤
@commerce171
@commerce171 Жыл бұрын
මාර ලස්සනයි❤️
@prasannakumara2820
@prasannakumara2820 Жыл бұрын
ලස්සනයි 👌👌
@yehanradeesha267
@yehanradeesha267 Жыл бұрын
සුපිරි
@DhananjayaPriyadarshana-mo7pi
@DhananjayaPriyadarshana-mo7pi Жыл бұрын
තබ්ලා❤❤
@chirathsasiri
@chirathsasiri Жыл бұрын
Marama mara lassanai
@TheVoyagerofficial
@TheVoyagerofficial Ай бұрын
Me wage sindu miss une kohmd 😢❤❤❤
@amilaamila5544
@amilaamila5544 10 ай бұрын
මං.....අඩෝ ලැජ්ජයි බං
@RoshanSenarath-vd6vv
@RoshanSenarath-vd6vv Жыл бұрын
රමනීයයි ඒ මදුර ගීතිකා❤
@apinodannaguitar
@apinodannaguitar Жыл бұрын
ලස්සන සින්දුවක්
@deepal2424
@deepal2424 Жыл бұрын
හිත නිවන ගීත❤❤
@lasithabhimana866
@lasithabhimana866 Жыл бұрын
ආසම 😍
@nayanajithsandaruwan9547
@nayanajithsandaruwan9547 4 ай бұрын
Me sindu 2katama mechchara watinaakamak dunnu ekata, channel ekata, band ekata, attatama sthuthiii.... Aye me sindu , ahanna weida danneth nah me yana culture ekakth ekka.
@crazythili
@crazythili Жыл бұрын
ඔබ දවසක් තරුවක ලිව්වා, මං වරුවක් ඒ ගැන ඇහැව්වා
@rgsaliya
@rgsaliya Жыл бұрын
Ethana thamai point eka...song eke..uchchama awasthawa
@MrKD007
@MrKD007 Жыл бұрын
Kollo 3nage eka ahala meka ahaddi me mokakd kiyla hithenne ai bn,, un 3 dena nam patta❤
@prageethbandara5381
@prageethbandara5381 Жыл бұрын
උන් හොදයි බජව් වලට.මේවා අමෘතය වගෙ සිත නිවනවා.😊
@shenaliudugamasooriya1109
@shenaliudugamasooriya1109 Жыл бұрын
❤❤❤❤❤wowwow❤❤❤❤❤
@JayalathIvanshanaka
@JayalathIvanshanaka 3 ай бұрын
❤owwwwwww❤
@pradeeplakruwan989
@pradeeplakruwan989 Ай бұрын
Marama hithata danena sing mewa
@sandunkulathunga5643
@sandunkulathunga5643 Жыл бұрын
125 speed dala ahanna lassanai ❤️❤️
@KalanaPraveenEdwards1
@KalanaPraveenEdwards1 Ай бұрын
අවුරුදු 27 කට කලින් ආදරය ඉල්ලා ලියුමකින් එව්වෙත් මේ සින්දුව මගේ බෝයි ෆ්‍රෙරෙන්ඩ්
@apparelinnovationclub5899
@apparelinnovationclub5899 11 ай бұрын
Manderin girl 👍👍❤️
@AmandiMaldeniya
@AmandiMaldeniya 7 ай бұрын
❤❤❤❤❤❤❤super❤❤❤❤❤❤
@JanakaJanaka-q4l
@JanakaJanaka-q4l Жыл бұрын
Mema gaaykawata jesu peetai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤
@ThilakSenavirathna
@ThilakSenavirathna 9 ай бұрын
Hello sunil oyage voice is some fcxx energy to some person in this crazy fucking world ,,may you live long Mr Sunil
@sankalpasiriwardhana3103
@sankalpasiriwardhana3103 3 ай бұрын
Old is gold ❤️❤️❤️
@sankalpasiriwardhana3103
@sankalpasiriwardhana3103 Жыл бұрын
Fervor ❤️❤️❤️❤️❤️❤️❤️
@Rojana93
@Rojana93 9 ай бұрын
මේ සින්දුව රස තබ්ලා පාර නිසා❤❤❤❤
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
charita mis💖💖💖💖💖💖💖🇱🇰🇦🇪
@kasundeshapriya2315
@kasundeshapriya2315 Жыл бұрын
👌
@shashikalamaheepala4699
@shashikalamaheepala4699 Жыл бұрын
👏👏👏
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 32 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 228 МЛН
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
HARD_MMA
Рет қаралды 1,9 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 18 МЛН
Шах Атажанов - Сені Іздедім / Shax Atajanov - Seni Izdedim
3:24
ROSÉ - number one girl (official music video)
3:38
ROSÉ
Рет қаралды 30 МЛН
Marhaba Sabi - Dem alam [Official lyric video]
2:58
Marhaba Sabi
Рет қаралды 905 М.
Roza Zergerli - İstedim
2:56
Ayna Music
Рет қаралды 613 М.
Нұрмахан - Уақыт (Mood video)
3:32
Nurmakhan
Рет қаралды 259 М.