නැකත වැරදිද? ග්‍රහ අපල එනවාද? mawarale bhaddiya himi bana deshana

  Рет қаралды 98,979

dharma deshana

dharma deshana

Күн бұрын

Пікірлер: 116
@chamindasenarathna159
@chamindasenarathna159 9 ай бұрын
සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා
@OshadhieKaushalya
@OshadhieKaushalya Ай бұрын
අපල ගැන අහල මනස අවුල් වෙල ඉන්න අයට බන පද ඇහුවම සත්‍ය වැටහෙනව.ඔබ වහන්සේට තෙරුවන් සරනයී🙏🙏🙏සාදු සාදු සාදු
@GamageSomalatha
@GamageSomalatha 10 ай бұрын
අවසරයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි
@tharamadushani7071
@tharamadushani7071 10 ай бұрын
සාදු සාදු සාදු !!! පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
@AnomaDasanayaka-tc7nw
@AnomaDasanayaka-tc7nw 9 ай бұрын
🙏🙏🙏
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 10 ай бұрын
අවසරයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දීර්ගායු වෙිවා තුනුරැවන් සරනයි 🙏🙏🙏💛💛💛
@agelessdatsunb3106
@agelessdatsunb3106 9 ай бұрын
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවෝන්ට නිදුක් නිරෝගිමත් සැපයම ලැබේවා .නිර්වාණයම ලැබෙත්වා
@Spchandana-e6m
@Spchandana-e6m 9 ай бұрын
සත්‍ය අවබෝධ කර දෙන ඔබ වහන්සේට පිං
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 9 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....සාදු....සාදු....සාදු..
@PgPremawathie
@PgPremawathie 9 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා තෙරුවන් සරණයි අපෙහාමුදුරුවනේ
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 10 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ වටිනා දේශනාවක්🙏🙏🙏🙏🙏
@DahamKB
@DahamKB 9 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා උතුම් නිර්වාණය අවබෝධ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏
@ChandaniHettiarachchi-m1z
@ChandaniHettiarachchi-m1z 9 ай бұрын
Ape swamin wahanseta theruwan saranai
@suniljayasinghe896
@suniljayasinghe896 10 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ වටිනා දර්මදේසනාවක්
@W.aMaduka
@W.aMaduka 9 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@DeepaniDeepani-o5j
@DeepaniDeepani-o5j 9 ай бұрын
සාදු ..සාදු ..
@nishanthishiromi2808
@nishanthishiromi2808 9 ай бұрын
අනේ අපේ හමුදුරුවනේ මම රොමානුකතොලික ඵත් මම ගොඩාක් අාසාවෙින් අහනවා ඔබවහන්සෙගෙ බන ගොඩාක් පිං
@ravindarawijayakumara5917
@ravindarawijayakumara5917 10 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@kusumltr2034
@kusumltr2034 9 ай бұрын
හරියටම කියලා දුන්නා හිතටම .පින් අනුමෝදන් වේවා !
@PadmasiriBandara-to3xh
@PadmasiriBandara-to3xh 9 ай бұрын
මෙම ධර්ම දේශනය සම්පූර්ණයෙන්ම නාලිකාගත කරන්නේනම් පින් අත්වේවි. තෙරුවන් සරණයි!
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 9 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා ...!!!
@chandra2838
@chandra2838 10 ай бұрын
Watenama deasanayak pinwath oba whansheata magea namaskaraya weawa🙏🙏🙏
@premachandra6716
@premachandra6716 9 ай бұрын
සිත තමයි බලවත්
@MrsMalani
@MrsMalani 9 ай бұрын
🌺🌺🌺🙏🙏🙏සාදු සාදූ සාදූ 1:15 1:17 1:🙏🙏🙏🌺🌺🌺🌺
@pradeepakumari1885
@pradeepakumari1885 9 ай бұрын
සාදු සාදු සාදු .🙏🙏🙏
@PadmaKumari-p3p
@PadmaKumari-p3p 9 ай бұрын
තෙරැවන් සරණයී අපේ හාමුදුරැවනේ🙏🙏🙏🙏🙏🙏🙏
@NirosanirosaNirosa-p4p
@NirosanirosaNirosa-p4p 9 ай бұрын
🙏🙏🙏🙏sadu sadu sadu sadu Pinwath suwamen whansita dergawesa ලැබේවා
@manorimanamperi3796
@manorimanamperi3796 9 ай бұрын
🙏🙏🙏 හරවත් ධර්ම දේශනයක්.
@HasithaDilhari
@HasithaDilhari 9 ай бұрын
බුදුසරණයි
@SamansiriPriyadarshlana
@SamansiriPriyadarshlana 9 ай бұрын
මටත් සෙනසුරු ලූ සත්තකට ගනන් ගන්නේ නැහැ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට සාධු සාධු
@සලාදේ-න1ථ
@සලාදේ-න1ථ 9 ай бұрын
එහෙමයි ස්වාමීනී
@lathamuthumuni
@lathamuthumuni 9 ай бұрын
Theruwan saranyi ape hamudurueane
@boomikaoshen6150
@boomikaoshen6150 9 ай бұрын
Budu saranai
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 10 ай бұрын
Tharuwan saranai swaminwahansa ,sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@ShashiniNimanthika-re8bk
@ShashiniNimanthika-re8bk 9 ай бұрын
සාදු සාදු සාදු
@ramanitilaka2992
@ramanitilaka2992 9 ай бұрын
Saadu saadu pinwathsawameen wahanseta nidukneerogi suwaya.budusaranai.
@malachandani-qz5go
@malachandani-qz5go 9 ай бұрын
NAMO BUDDHAYA ! ... 🙏🙏🙏
@kanthigunarathne779
@kanthigunarathne779 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ඇත්තම ඇත්ත හාමුදුරුවනේ ..
@KalahegamagePriyangika
@KalahegamagePriyangika 9 ай бұрын
Dirga ayu ape hamuduruwane teruwan saranai
@nirmalajayawardhana1878
@nirmalajayawardhana1878 9 ай бұрын
🙏🏽🙏🏽🙏🏽සාධු සාධු සාධු
@rupikaperera815
@rupikaperera815 9 ай бұрын
තෙරුවන් සරණයි
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 10 ай бұрын
කොච්චර වටිනා හරවත් දේශනාවක්ද ...අපේ මිනිස්සු මෙච්චර වටිනා ප්‍රායෝගික දර්ශනයක් තිබිලත් නොපෙනෙන දේවල් පස්සෙ යනව...
@Meapajayasinghe
@Meapajayasinghe 9 ай бұрын
0:29
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 9 ай бұрын
Theruwan.saranai
@tharindudanushka1
@tharindudanushka1 9 ай бұрын
🎉🎉🎉🎉
@hiru-se6sz
@hiru-se6sz 9 ай бұрын
Aththama aththai swaminwahansa
@RanjaniPerera-wh4gp
@RanjaniPerera-wh4gp 10 ай бұрын
Ape minissunta therum ganna behe ape hamuduruwane .mithtya wal pasu pasa gihin manasika leddu wela. 🙏🙏🙏🙏🙏
@Jpprodution
@Jpprodution 9 ай бұрын
Bohoma pin ape hamuduruwane
@nishadinithenuwara7292
@nishadinithenuwara7292 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ !!! 🙏🙏🙏
@NisarNisar-v7r
@NisarNisar-v7r 9 ай бұрын
Sadu ssdu sadu.
@NirmalaPrasad-q5p
@NirmalaPrasad-q5p 9 ай бұрын
Sadu sadu
@kavindapreshan7696
@kavindapreshan7696 10 ай бұрын
Bana kiyana garu karana hamuduruwo ape
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju 9 ай бұрын
Sahathika aththa
@sriyanihemaseeli-we5vw
@sriyanihemaseeli-we5vw 9 ай бұрын
🙏🙏🙏🌷🌷🌷
@nilukaliyanage4390
@nilukaliyanage4390 9 ай бұрын
❤❤❤❤❤❤
@Logocreater1234l
@Logocreater1234l 9 ай бұрын
Sadu ,sadu,
@NandaniKarunarathna-gp2qk
@NandaniKarunarathna-gp2qk 9 ай бұрын
Aaremaga kiyaduna oawanseta pin
@senarathbalasooriya8800
@senarathbalasooriya8800 9 ай бұрын
Oba wahanseta jatiye uttamacharaya
@tharakaruweni3971
@tharakaruweni3971 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepdissanayaka8343
@pradeepdissanayaka8343 10 ай бұрын
Sadu..Sadu..Sadu..Obavahansega Dashanava Sabama Sathayai.Meya Lakvasi Samotama Sravanaya Karanata Labeva.Obavahanseta Mage Namaskaraya Weva.🌷
@Irangani-w5n
@Irangani-w5n 10 ай бұрын
Ape.hamuduruwan.wahanse.nitara.kalina.desanawal.desana.karanawa.sadu.sadu.sadu.
@chamindasilva8221
@chamindasilva8221 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@සත්යපාල-ච3ල
@සත්යපාල-ච3ල 9 ай бұрын
බම්බු නක්ෂස්ත්‍රයේ ඇති වැඩක් නෑ . ඒත් ජාතියක සංස්කෘතික අංගයක් ලෙස අවුරුද්ද සුන්දරව සැමරුවා. එය පවත්වාගෙන යාම මිත්‍යාව විශ්වාස කිරීමක් නොව සුන්දර සංස්කෘතික අංගයක්. එය සියලුදෙනාට සැමරිය හැකි දහවල් කාලයක කරන්න තිබුනා. නමුත් මේ හරක් නැකත් කමිටුව සහ මිත්‍යා විශ්වාස කරන දේශපාලකයෝ කරන්න විනාශය. ඒ මදිවට විද්යුත් මාධ්‍ය සංසදය කියන එකේ සභාපති ලක්සිරි කියන එකා බලපෑම් කරනවා රෑ නැකත පමණක් විද්යුත් මාධ්‍ය වලින් ප්‍රසිද්ධ කරන්න. ගගෙන් නයි ගෙනාව හොර බුදුවරු උස්සලා තියපු එකේ නවතම කුමන්ත්‍රණය ලක්සිරි වගේ එවුනුත් රෑ නැකත් ප්‍රමෝට් කිරීම. යකෝ රෑ මැද කොහොමද නැකත් වෙලාවට ගමින් ගමට අවුරුදු ලයිව් දෙන්නේ ?අවුරුදු දවසේ රෑ මැද වෙනකොට තරුණයෝ පිරිමි යහළුවෝ සමග මත්පැන් සාද. නැකත් කරන්න පිරිමි ගෙදර නෑ. දරුවෝ නිදි. බීපු එවුන් රෑ අවුරුදු ලයිව් කරන එවුන්ට ගුටි දෙයි. ඒවා නවත්වන්න පොලිසියත් ඕනෑ වෙයි. දවල්ට නැකත් කරානම් පවුල පිටින්ම චාරිත්‍ර කරලා ගෙදර මහා එකා කොල්ලා හවස යාළුවො එක්ක බජවු දායි. ඔලුවක් නැති හරක්. පායන කාලයක් නිසා රටේ සියලුම දෙනා රෑ විදුලිය ඇන හිටියොත් ලාම්පු එළියෙන් අවුරුදු. රෑට කැවිලි පෙවිලි හුවමාරු කරන්න ගිහින් ඈත ගම්වල මිනිස්සු අලියා ගහලා සර්පයෝ කාලා මැරෙයි. කොලබ එවුන් දන්නේ නෑ තවමත් ගම්මාන තියෙනවා කියලා. ප්‍රශ්න ඉවරයක් නෑ. අපි ගත්ත තීරණයක් වෙනස් කරන්නෙම නෑ කියලා ඉන්න එවුන්ට වෙන දේ තමයි රාජපක්ෂලාට වුණේ. උබලටත් මේවා එකතුවෙලා එන්නේ කියලවත් තේරුම් ගන්න බැරි ගොං.
@sandyad.6129
@sandyad.6129 10 ай бұрын
🙏🙏🙏
@punya5115
@punya5115 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thilinisonalimuwandeniya-gv3ul
@thilinisonalimuwandeniya-gv3ul 9 ай бұрын
Sadhu sadhu sadhu
@nithyanithya5991
@nithyanithya5991 10 ай бұрын
Ape pinwath swamin wahanseta bohoma pin. Mama wasara gananaawak widesa ratawala rekiyawa karanne. Mehe manussainta handahan nehe. Ape ratewage hora manthara karayo nehe. Kisima dekin manussainta adupaduwak nehe. Demawpiyata dewiyanta wage salakanawa. Ape rate amma, thaththata daruwo gahala maranawa.
@AthulaMahinda-t3m
@AthulaMahinda-t3m 9 ай бұрын
Saadu saadu saadu❤
@sepalajayasekara363
@sepalajayasekara363 10 ай бұрын
දැනට ඉන්න රාහු රනිල්,සෙනසුරා බැසිල්
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 9 ай бұрын
👍
@WickramarathnaBLSH-df7eh
@WickramarathnaBLSH-df7eh 9 ай бұрын
👍
@sumuduasiri
@sumuduasiri 9 ай бұрын
Bohoma amaruwen ape gedra ayage mola walin mewa ain krala dala tiyenne. Hebei me wayaska minissu tikai wate pite inne minssun kohoma hari wisa beejayak genath danna tamai try kranne. Me jothishaya wediyo tika lankawen turan wela yanakan meka goda ganna be
@madanagunawardana9078
@madanagunawardana9078 9 ай бұрын
Hamuduwanta wadila borubanakiyana Amarikawa thama Oramasine...Aka...Hadanne....Hamuduruwo..Dannawada...Ekenmokadakarane...kiyala....
@hemanthijayasundara6559
@hemanthijayasundara6559 10 ай бұрын
,🙏🙏🙏
@DayaniAmarasuriya-ty8xw
@DayaniAmarasuriya-ty8xw 9 ай бұрын
Harawath desanawak
@gnanam715
@gnanam715 9 ай бұрын
Hamuduruwane bana kiyannath sasuna k thienna ona Obawahanse danne nedda Norway rajye mulikathwayen Meewana palane saha Ariya magga kiyana Balal ath yodagena Buddha dharmayath buddha ithihasayath Lanka ithihasayath vinasa karamin sitinawa
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 9 ай бұрын
රාජ්‍ය නායකත්වයන් ද මිත්‍යා දෘෂ්ටිය පසු පසමයි යන්නෙ.
@ramanirathnayaka7313
@ramanirathnayaka7313 10 ай бұрын
Hamadamath api buddhiyen awdikaranawa obawahansege desana
@chandifellin4027
@chandifellin4027 9 ай бұрын
මේ කියන දේවල් මිනිස්සු පිලිපදින වනම් ලන්කාව කොච්චර දියුණුද. අමෙරිකාව මාස ගානක් ඉදිරියට ඇතිවන කාලගුණ බලපෑම් ගැන තිතට කියනවා අපේ ගොබ්බයින්ට කිරිබත කන්න නැකත් නැහැලු. 😅😅😅
@maneldammika3802
@maneldammika3802 10 ай бұрын
Kaleena drama deshanawak
@sirilanka7190
@sirilanka7190 9 ай бұрын
indiyawe mottayo innawa kiyanne eyi me wahanse india kiyanne loke prabala ratakne denatamath.pissuda meyata
@SSවැඩ්ඩා
@SSවැඩ්ඩා 9 ай бұрын
ඔබ වහන්සේ සිවුර දාගත්ත.මහාචාර්යවරයෙක් වෙන්න නේද.නිවන් යන්න.නෙමෙයි නේද අනික සීලවන්ත හාමුදුරුවන් ලග කොහින්ද කෝපය නිකන් ලොකුවට දේශනා දෙන්න එපා හාමුදුරුවනේ ඔබ වහන්සේ ත් පෙරේතයෙක් වෙයි සමා අවසර
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 9 ай бұрын
මේ උන්වහන්සේ ගැන එහෙම කීම පවක් නේද ? මම කතෝලික .ඒ උනත් භද්දිය හාමුදුරුවන් ගැන පැහැදීමක් තියෙනව
@chamindasilva8221
@chamindasilva8221 9 ай бұрын
හාමුදුරුවෝ නෙවෙයි තමුන්නම් දැනටමත් පෙරේතයෙක්.
@harshdemel2089
@harshdemel2089 9 ай бұрын
ඔබ තුමා නක්ශත්‍ර කාරයෙක් වගේ.😂😂
@Kawshi3333
@Kawshi3333 9 ай бұрын
Mechchara pinwath hamuduruwo kenek ta mehema kiyanna epa 😓
@samanthipriyadharshani5111
@samanthipriyadharshani5111 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ නමකට මෙහෙම කියන්න එපා..............අපාගත වේවි
@kaweeshayashomi9277
@kaweeshayashomi9277 9 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
@ChandanaWeerasekara-o3p
@ChandanaWeerasekara-o3p 9 ай бұрын
තෙරුවන් සරණයි
@SomaSoma-ul7yr
@SomaSoma-ul7yr 9 ай бұрын
theruwan saranai apee hamuduruwane sadu sadu sadu 🙏🙏🙏
@br8246
@br8246 10 ай бұрын
🙏🙏🙏
@sachinprasad521
@sachinprasad521 9 ай бұрын
🙏🏼🙏🏼
@ireshasewireshasew8212
@ireshasewireshasew8212 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shashikamadhuwanthi3174
@shashikamadhuwanthi3174 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@rasikalaweerawardane559
@rasikalaweerawardane559 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@User4id
@User4id 9 ай бұрын
🙏🙏
@shanthipeiris2149
@shanthipeiris2149 9 ай бұрын
🙏🙏🙏
@Beautyofnatural2118
@Beautyofnatural2118 9 ай бұрын
🙏🙏🙏
@dilhani7540
@dilhani7540 9 ай бұрын
🙏🙏🙏
@malinipalipane7323
@malinipalipane7323 9 ай бұрын
🙏🙏🙏
@rohankandamby9857
@rohankandamby9857 9 ай бұрын
🙏🙏🙏
@nelumudurawana8924
@nelumudurawana8924 9 ай бұрын
🙏🙏🙏
@saku7193
@saku7193 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@chathurikakkp4305
@chathurikakkp4305 9 ай бұрын
🙏🙏🙏
@kasunbandara7592
@kasunbandara7592 9 ай бұрын
🙏🙏🙏🙏
@chathufairy1111
@chathufairy1111 9 ай бұрын
🙏🙏🙏
@OshadaRuksan
@OshadaRuksan 9 ай бұрын
🙏🙏
@WickramarathnaBLSH-df7eh
@WickramarathnaBLSH-df7eh 9 ай бұрын
🙏🙏🙏
@chandanisenanayake5755
@chandanisenanayake5755 9 ай бұрын
🙏🙏🙏
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
අවුරුද්දටම එක බණ පදයක් | ven mawarale baddiya thero
1:15:01