ඔබගේ ශක්තියේ තරම | ven mawarale bhaddiya thero

  Рет қаралды 146,771

buddha puthun

buddha puthun

Күн бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 308
@MaliniWasala
@MaliniWasala 3 ай бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී බවත් දීර්ගායුසත් ලැබේවා
@prshorts8876
@prshorts8876 8 күн бұрын
මම ගොඩක් කාලයක් සෑම ස්වාමින්වහන්සේ නමකගෙන්ම බණ ඇහුවා. බොහෝ වැරදුනු තැන් ඇති මගේ ජීවිතය ඔබ වහන්සේගේ බණ අසා සුවපත් වුවා. ඔබ වහන්සේට ඒ පිනම ඇති මෙතේ බුදුන් දැක නිවන් දැකීමට.
@අයේශිකා
@අයේශිකා 2 жыл бұрын
ස්වාම්න්වහන්ස මම ලොකු මානසික පීඩනයකින් ඉන්නෙ මේ කාල සීමාවෙ. මන් දන්නෙ නෑ මේ දේවල් කවද හරියයිද කියල. ඒත් මං පුලුවන් උන හැම වෙලාවකම ස්වාමින්වහන්සේලාගේ උතුම් ධර්ම දේශනාවක් අහල හිතට උගන්වන්න උත්සහ කරනව ජීව්තේ ඇත්ත මේකයි කියල. ඔබ වහන්සේලාට අනේ තව තව ශක්තිය ධහිරිය නිදුක් නීරෝගීකම ලැබේවා අපි වෙනුවෙන් මේ කරන සෑම සියලු දේකටම. තෙරුවන් සරණයි 🙏🙏🙏
@sithushafernando8185
@sithushafernando8185 2 жыл бұрын
දුක්වෙන්න එපා අයේෂිකා හැමදේම හරියයි. හැමදෙයක්ම අනිත්‍ය මේ ලෝකේ ඔයාගේ ප්‍රශ්න විතරක් ස්ථිර වෙන්නේ නැහැ. කුසල් කරන්න
@අයේශිකා
@අයේශිකා 2 жыл бұрын
@@sithushafernando8185 ඇත්ත. බොහෝම ස්තූති ඔබට. තෙරුවන් සරණයි 🙏🙏🙏
@sadusadusadu9434
@sadusadusadu9434 2 жыл бұрын
Wadagath iwaseema Kalayaa prashna wisandanawa
@harshuaradya6074
@harshuaradya6074 Жыл бұрын
E
@harshuaradya6074
@harshuaradya6074 Жыл бұрын
@@sithushafernando8185 xxxxxxxx
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
බන ඇසු ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@යහපත්ජීවිකාව
@යහපත්ජීවිකාව 2 жыл бұрын
කල කුසල බලයෙන්. තුනුරුවන්ගේ සරණින් මිදී හැම විපතින් දිවි ගෙවේව සැපෙන් සතුටින් සියලු දෙනාට දලදා සමුදු පිහිටයි
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
Suwanin wahanse neda? Peeta vidu
@Danu_Vlogs_804
@Danu_Vlogs_804 28 күн бұрын
ඔබ වහන්සේට පින් සිදු වේවා.. ඇත්තටම අවබෝධ කර දෙනවාට මේ විදිහට ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShamalMalith
@ShamalMalith 3 ай бұрын
බද්දිය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා.🙏🙏🙏. සාදු සාදු සාදු 🙏🙏🙏
@swarnadealwis1231
@swarnadealwis1231 Жыл бұрын
මේ බණ ටිකම ඇති කෙනෙකුට හැදෙන්න අපේ ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏
@shashinrasindhu3966
@shashinrasindhu3966 11 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@anyasulo7811
@anyasulo7811 Жыл бұрын
ඔබ වහන්සේට පිං සිදුවේවා.... අපිට කරන මේ මහා පිංකමට 🙏🙏🙏
@vindyak838
@vindyak838 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොමයක් පින් 🙏🌼🙏🌼🙏🌼
@sewwandiwithanage6785
@sewwandiwithanage6785 Жыл бұрын
ඔබ වහන්සේට තව තවත් දර්මය දේශනා කිරීමට නිදුක් නීරෝගීබාවය ලැබේවා. ඔබ වහන්සෙ මේ ලොවට බිහිකල මව පියා ඇතුලු පවුලේ සියලුම දෙනාත් නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏🙏
@litech8433
@litech8433 Жыл бұрын
Theruwan saranai pivwathbswamen wahanseta,,, 🙏🙏🙏
@sanjanilekamge7757
@sanjanilekamge7757 Жыл бұрын
ඔබවහන්සේට ගෞතම බුද්ධ සාසනයේම නිර්වාණාවබෝධය ලැබේවා ...!! සාධූ සාධූ සාධූ...🙏🙏🙏
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
ඔබ වහන්සේටත් එසේම වේවා නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් ගොඩක් දෙවල් හිතට ගත්තා ඉගන.. ගත්තා ගොඩක් පින් ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි
@kanthiswaranalthaa5835
@kanthiswaranalthaa5835 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් මෙවෙනි දේසනා කිරිමට තව තවත් ලැබේවා තෙරැවන් සරනයි
@dulshaniayusha7906
@dulshaniayusha7906 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවය ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !
@vehicl675
@vehicl675 2 жыл бұрын
Oba wahanseta theruwan saranay
@Sureshrangana-er1yw
@Sureshrangana-er1yw 4 күн бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@sugandhivishmika
@sugandhivishmika Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරයවේවා......මගේ බුදු රජාණන්වහන්සේගේ උතුම් මේ ධර්මය කොයාතරම් ප්‍රියයිද.....මතු සසරේ.....මේ උතුම් බුදු බණ මගේ කණ වැකේවා....🙏🙏මගේ අඩුපාඩු පේනේවා....ඒ සියල්ල ක්‍රමයෙන් මා හදාගනීවා.තුනුරුවන් සරණයි සියලු සත්වයෝ ට.....
@නවගමනක්
@නවගමනක් 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ...🙏🙏🙏🙏..උතුම් නිවන් අවබෝධය පිණිසම හේතු උපකාරී වේවා 🙏🙏🙏🙏
@NadeekaGunathilaka-o5i
@NadeekaGunathilaka-o5i Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු
@seshanichathurini6269
@seshanichathurini6269 Жыл бұрын
අපට මෙතරම් ධර්ම අවබෝදය ලබාදෙන අපගේ පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුශ ලැබී මේ බුදු සසුනේම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@renukajayalat
@renukajayalat 9 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබවන්සේ මට හොද ආවබෝදයගන්න පුළුවන් වුනා හාරිම ගගේයි ඔබවන්සේට ගොඩාක් පින් දීර්ඝායු ලැබේවා බුදු සරණයි
@rohan3260
@rohan3260 2 жыл бұрын
ඔබ වහන්සේ මුදල් අරන් සද්ධර්මය දේශනා නොකරන බව අපි දන්නවා. ඒ වගේම ඔබවහන්සේගෙන් ධර්මය අහන අපි අපේ ජිවිතය ගොඩක් වෙනස් කරගත්තා. එහෙව් ඔබවහන්සේට කොතරම් ගෞරව කලත් මදි. 50000 නෙමේ කෝටියක් දුන්නත් මදි.
@shalikanimalrathna1354
@shalikanimalrathna1354 5 ай бұрын
සාදු සාදු සාදු
@kumardarmapriyakarunaratna2961
@kumardarmapriyakarunaratna2961 Жыл бұрын
මම පැවිද්දෙක් .මම ඔබ වහන්සේට බොහොම ගරුකරනව.ඉඩක් ලැබුනාම ඔබ වහන්සේගෙ බණ අහනව.ගොඩක් හොඳය් .ජීවිතයට ගොඩක් වැදගත්.දීර්ගායු වේවා ඔබ වහන්සේට !!
@ushanihansika3698
@ushanihansika3698 2 жыл бұрын
තෙරුවන් සරණයි නිරෝගී සුව ලැබේවා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@vipulidevika7035
@vipulidevika7035 2 жыл бұрын
ඔබ වහන්සේගේ දහම් කරුණු අපගේ ජීවිතය යහපත් කර ගන්නට ලැබීම මහත් ඵල මහානිසංස ලැබෙන කුසල කර්ම ශක්තිය ඔබ වහන්සේට අනන්ත වත් බුදු ගුණ බලයෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.
@niroshananayakkara5127
@niroshananayakkara5127 Жыл бұрын
9🙏🙏
@sirimasirima5665
@sirimasirima5665 2 жыл бұрын
සාදුසාදු..සාදු..පින්වත්..අපේ.හාමුදුරැනේ..තෙරැවන්.සරනයි
@sithushafernando8185
@sithushafernando8185 2 жыл бұрын
අපේ පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි!!
@pradeepdimuthu8531
@pradeepdimuthu8531 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🌸❤️🙏🌸❤️🙏🌸❤
@hashinimasha1917
@hashinimasha1917 2 жыл бұрын
ඔබ වහන්සේ ගේ ධර්මදේශණා අහලා තරුණ අවදියේ ම ජිවිතේ යහමග ගොඩක් දුරට හදා ගන්න ලැබුනා 🙏🙏🙏🙏ස්වාමීන් වහන්සේ .ඔබ වහන්සේ මේ ධර්මදේශණාවේ දේශණා කල "වෙන්න තියන දෙයක් වලක්වන්න බෑ ' කියන එක සමජජාල වල ගොඩක් වැරදි විදිහට අර්ත කථනය වෙන්වා. ඒ පිලිබද තව දුරටත් පැහැදිලි කරන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි.
@sumudurandima7613
@sumudurandima7613 Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏
@amithaperera9728
@amithaperera9728 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදු සරනයි
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්ස නිදුක් වේවා 🙏🌼✨️නීරෝගී වේවා 🙏🌼✨️සුවපත් වේවා 🌻✨️🙏දීර්ගායුෂ වැඩෙත්වා 🙏🌼✨️🌸සියලු කරදර, පීඩා සහ උපද්‍රව වලින් ස්වාමිනහන්සේ ආරක්ෂා වේවා 🙏🌼✨️🌸ශ්‍රී සද්ධර්මය ලොව පුරා පැතිරීමට ස්වාමිනවහ්සේට තව තවත් ශක්තිය සහ ධෛර්ය නොඅඩුව ලැබේවා 🙏🌼✨️උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🌼✨️සාදු සාදු සාදු 🙏🌼✨️🌸
@SuniweeraManthri
@SuniweeraManthri 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට .🙏🙏🙏🙏
@samanthakumara2583
@samanthakumara2583 2 жыл бұрын
බොහොම පිං අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@klingrosalie7033
@klingrosalie7033 Жыл бұрын
ස්වාමීන් වහන්ස මම ඉන්න කුවේට් වල මට හරි ආසවාක් තියෙනවා ලංකාවට ඇව්ල්ල බනක් කියල දානෙයක් දෙන්න ඔබවහන්සේගේ දර්ම දේසානාවක් කරන්න තමයි මට ඕනි මම හිතනවා ඔබවහන්සේට ආරදනා කරන්න මගේ නිවසට ඔබවහන්සේ වඩවමන්න දිර්ඝායුස ලැබේවා ඔබවහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@SDMusic197
@SDMusic197 Жыл бұрын
වටිනා දර්ම දේශනාවක් හැමෝටම අවබෝධ වේවා ගරු ස්වාමින් වහන්සේට පතන බෝදියකින් උතුම් වු නිවනින් නිවී සැනසීමට හේතු වාසනා වේවා දර්මය බෙදාදුන් සැමටමත් නිදුක් නිරෝගි සුවය නිරතුරු ලැබේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhuprabani6835
@madhuprabani6835 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස මෙවනි උතුම් දර්ම දේශනයක් ඇසිමට ලැබිත් අපකල පේරපිනකි ජීවිතයෙහි . නිදුක් නිරෝගී සුවය ලැබේවා . 🙏🙏🙏
@madhuprabani6835
@madhuprabani6835 Жыл бұрын
ඔබවහන්සේට
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@mrinzygamingyt4117
@mrinzygamingyt4117 8 ай бұрын
මේ පින මටද අනුමෝදන් වේවා සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹
@madurangapradeep2765
@madurangapradeep2765 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා !
@kusmlatha1311
@kusmlatha1311 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන්සරණයි !!!උතුම් මාර්ගපල ලබා නිවන් අවබෝධ වේවා!දර්මය ශ්‍රවනය කල මටද මේ කුසලයේ බලයෙන් මාර්ග පල අවබෝධ වේවා සියලු ලෝක සත්වයන්ටද මේ පින් අනුමෝදන් වේවා
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු ඉතා පැහැදිලි ව අපට දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා..ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 සාදු🙏සාදු🙏සාදු🙏උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට .🙏🙏🙏🙏
@manojakumari8531
@manojakumari8531 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@naliniwickramaratne7840
@naliniwickramaratne7840 Жыл бұрын
සුවාමින් වහන්ස ගේ ධර්ම දේශනා ඇසීමමට ලැබීම අද වැනි යුගයක අප කරගත් කුසලක්.අප ජීවත් වෙන සමජයේ මූණ දෙන වේදනා කාරී කටුක අත් දැකීම් වලින් හිතට දැනෙන දුක වේදනාව නිමාකර ගන්න හැකි දේශනයක් සවන් දෙන්න හැකිවීම අප කරගත් ලොකු පිනක්. පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
@subhashinimadhuwanthi7608
@subhashinimadhuwanthi7608 Жыл бұрын
Kasawathak darannata aasai ape hamuduruwane ekata magak padaa denna obawahanseta pin sidu wewa
@dilkisiriwardhana5458
@dilkisiriwardhana5458 4 ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏
@anushamadumali5235
@anushamadumali5235 8 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Saduge deshanawal ahanna හරිම asai etharam hithata ganna පහසුයි e වගේම පැහැදිලි sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@neeladamayanthi1235
@neeladamayanthi1235 Жыл бұрын
,"ලැබිය යුත්ත කොයිකාටත් වේය හිමි. දෙවියකුට උවත් එය නොකලැකි අහිමි . එයින් ශෝක නොකරමි පුදුමද නොවෙමි මට හිමිදෙය වෙනකාටවත් නොවෙයි හිමි."
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
Mata himi mama da dawasaka ahimiya mama dakimi....
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
Thamata thamawath nathi kala kumana puthunda,kumana danayada???
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
siyalla tika kalai,siyalu labeem nolabeem niwanin awasan we....
@induwanasekara4379
@induwanasekara4379 Жыл бұрын
අපෙ ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ කතාව බණකට දේශනා කලා. මාත් මේ කවිය සටහන් කරගත්තා
@sadalisadali5596
@sadalisadali5596 Жыл бұрын
සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwan saranae ape hamuduruwane Niduk නිරෝගී සුව dergausha ලැබේවා සෑදූ saadu saadu
@gayanichandrasena7533
@gayanichandrasena7533 2 жыл бұрын
සාදු සාදු සාදු.
@sarananayakkara6843
@sarananayakkara6843 2 жыл бұрын
Obawehense...niduk wewa...nirogi wewa...deergausha lebewa..🙏🙏🙏
@i.d.wasanthi559
@i.d.wasanthi559 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාරවෙවා .තෙරුවන් සරනයි සුවාමින්වහන්ස . මෙවන් දර්මදෙසනාවන් සවන් දෙන්න ලැබී ම මා මෙන් සියලු දෙනාම උතුම් වු දර්මය අවබොදවෙවා.🌼🌼🌼
@chamudijayasinghe298
@chamudijayasinghe298 8 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ❤
@chandaniandawattakankanamg6877
@chandaniandawattakankanamg6877 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .🙏🙏🙏
@komarik4660
@komarik4660 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshanisuru7789
@lakshanisuru7789 Жыл бұрын
අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී සුවය ලෑබේවා 🙏
@raveenakarunathilaka401
@raveenakarunathilaka401 2 жыл бұрын
බොහෝම පිං ඔබ වහන්සේට 🙏 විශ්ව ආකර්ෂණ නීතියේ කියලා දෙන්නෙත් මේ දේමයි නේද 🙏
@gaminigamage696
@gaminigamage696 Жыл бұрын
sadu sadu budusaranai 🙏🙏🙏
@kushanthisara2355
@kushanthisara2355 Жыл бұрын
ඔබ වහන්සේ සුවසේ සිටිත්වා 🌸🙏🙏🙏🌸 🟦🟨🟥⬜🟧
@manojakumari6888
@manojakumari6888 Жыл бұрын
ඔබ වහන්සේට පින් සිදු වේවා 🙏🙏🙏
@rmkisandamali5731
@rmkisandamali5731 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස !
@dilanthamaduranga6854
@dilanthamaduranga6854 Жыл бұрын
ඔබ වහන්සේ නිදුක් වේවා ,නිරෝගි වේවා ,සුවපත් වේවා 🙏🙏🙏
@ajanthithennakoon3093
@ajanthithennakoon3093 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ...
@uthpalahiruni
@uthpalahiruni Жыл бұрын
හැමෝටම ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏
@shiromichamika6169
@shiromichamika6169 Жыл бұрын
කාලින ධර්ම දේශනා කියන්නේ මේවට,කුනුහරැප කියන ඒවට නෙවෙයි ,පින්වත් ඔබවහාන්සේට තෙරැවන් සරනයි 🙏🙏🙏
@ajrathnayaka2911
@ajrathnayaka2911 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🌸🌸
@kanthikoggala6784
@kanthikoggala6784 2 жыл бұрын
Godak adarshamath darma deesanawak.oba wahanseta godak pin,teruwan saranai..
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Ane ape hamuduruwane me deshanawanam matamai,mama godak hithata gaththa,me uthum pohoya dinaye mama me deshanawa asuwe, mama ada sita mage siyalu waradi sadaganimata uthsaha karami.mata mage waradi awabodha karaganimata pihita u me deshanawa,nisa oba wahanseta niduk nirogi chira jeewanaya,labewa . theruwan saranai.
@thilanipradeepathilaniprad8772
@thilanipradeepathilaniprad8772 Жыл бұрын
Oba wahanseta niwan awabodaya pinisa mea pina hethu Wasana wewa sadu Sadu sadu
@sisiradeshapriya2348
@sisiradeshapriya2348 Жыл бұрын
ජීවිත දහම කියදෙන ඔබ වහන්සේට තෙරුවන් සරනයි ..❤
@kanchanasewwandi7386
@kanchanasewwandi7386 Жыл бұрын
තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandunidenagamage3118
@sandunidenagamage3118 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු ☸️☸️☸️☸️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@travelexpertlk8269
@travelexpertlk8269 Жыл бұрын
තෙරැවන් සරනයි ඔබ වහන්සේට
@NamalSadaruwan-t6y
@NamalSadaruwan-t6y Ай бұрын
නමෝ බුද්ධාය ❤️
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 Жыл бұрын
පින්වත් අපේ හමෝදුරැවන්ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@jaymendis4976
@jaymendis4976 Жыл бұрын
Oba wahanseta budusarani healthy long life I whish when I listening to sadu i can clear my mind i feel very good thank you Oba wahanseta
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwa saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa Saadu saadu saadu
@chathuryamanojani7989
@chathuryamanojani7989 Жыл бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏
@sugandhivishmika
@sugandhivishmika 2 жыл бұрын
ඔබවහන්සේට පින්.
@subadrawijethunga1048
@subadrawijethunga1048 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane ithamath watina darma desanawa k mage hithata loku sahanayak labuna obawahanege darma desanawa ahala
@sajanisudeshika7200
@sajanisudeshika7200 Жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏 අපේ ස්වාමින් වහන්ස☸️☸️☸️💛💛💛💛✨️✨️✨️🙏🙏🙏🙏🙏
@yogi5085
@yogi5085 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu SADO
@malkamalkanthi3208
@malkamalkanthi3208 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි
@ruwanrasikajayasundara123
@ruwanrasikajayasundara123 Жыл бұрын
තෙරුවන් සරණයි.!!!
@lakmalniluka9336
@lakmalniluka9336 Жыл бұрын
ගොඩක් පින් ස්වාමීන් වහන්ස....
@renukavirajani1540
@renukavirajani1540 Жыл бұрын
🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරනයි සැම සිත් සුවපත් වෙිවා !! අනන්ත වු බුදු ගුණ බලයෙන් 🙏🙏🙏🙏🙏🙏
@dilipaweeratunga
@dilipaweeratunga Жыл бұрын
mn wishwasa karanawa obawahansege abhilaashaya me bhwayediima niwan dakimay kiyaa. ekanthayen me pin oba wahanseta e aramuna jayaganna paaramitha wewa!
@shanakagimshan5068
@shanakagimshan5068 Жыл бұрын
මම කොච්චර අවංකව ජිවත් උනත් හිතට කිසිම සැනසිමක් නැ අපේ හාමුදුරුවනේ 🙏🙏
@hatharasinghedinish6905
@hatharasinghedinish6905 Жыл бұрын
ධම්මපදයේ 244/ 245 ගාථා බලන්න...අවංකව ජීවත් වෙන්න අමාරුයි .හැබැයි කපුටෙක් වගේ විලිබිය නැතුව ජීවත් වෙන්න ලේසියි ,නමුත් ජීවිතේ ප්‍රශ්න වැඩියි.
@msmaduwanthi9566
@msmaduwanthi9566 8 ай бұрын
💐💐💐🙏🙏🙏 sadu sadu sadu
@rathnayakarathnayaka4395
@rathnayakarathnayaka4395 Жыл бұрын
Oba wahanseta niwan dortuwa viwara wewa budu saranai
@sudmudmud357
@sudmudmud357 Жыл бұрын
Bohoma pin Hamuduruwane 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 i learned a lot about my own weaknesses . pin 🙏🙏🙏🙏🙏🙏 from Melbourne, Australia
@beatricemallika2441
@beatricemallika2441 Жыл бұрын
Oba wahanseta pin sidu wewa,mama upaya gath hamadema nathiuna egana kalakirimen hitiye me darma deshanayen mage hitha haduna mama mage jeewithaya ithiri wimagana sthutu wenawa
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
sadu sadu sadu dasakayanan vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu
@chandranigalliyadda3015
@chandranigalliyadda3015 Жыл бұрын
Ape hamuduruwane oba wahanseta mage namasskaraya wewa 🙏🙏🙏
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 2 жыл бұрын
Manasa sansun wanne oba wahansege bana aseemen pamani ape hamuduruwane bohoma . Pin
ඔබ වගේමද හැමෝම | ven mawarale bhaddiya thero
1:12:27
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,6 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,6 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 93 МЛН
යහපත අයහපත | ven mawarale bhaddiya thero
56:26
buddha puthun
Рет қаралды 22 М.
මිත්ත සූත්‍රය | ven mawarale bhaddiya thero
1:22:21
ven mawarale baddiya thero
Рет қаралды 29 М.
මතක නැතිකම | ven mawarale bhaddiya thero
51:46
buddha puthun
Рет қаралды 8 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,6 МЛН