මීළඟ ජනපති හමුවේ ඇති අභියෝග | මාවත | Mawatha 15.08.2024

  Рет қаралды 13,692

Mawatha - මාවත

Mawatha - මාවත

Күн бұрын

මීළඟ ජනපති හමුවේ ඇති අභියෝග | මාවත | Mawatha 15.08.2024
Subscribe us: bit.ly/3EWsH8X
Like us on Facebook: / mawathasl
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#Mawatha #lka #News1st

Пікірлер: 39
@kusumgamage3736
@kusumgamage3736 26 күн бұрын
මේ සාකච්චා අහන්නේ සීමිත පිරිසක් පමනයි.
@nandanadayarathna1139
@nandanadayarathna1139 27 күн бұрын
අපේ රටේ දේශපාලන සංස්කෘතිය කවදා වෙනස් වෙයිද මහ බැංකු මහ කොල්ලය කරපු කෙනාට චෝදනා කරපු අයම එයාව ජනාධිපති කරන තත්ත්වයක ඉන්න රටක් අපේ රට
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 26 күн бұрын
Exactly, those MP s should be resigned without doubt .but they want to earn money and stay in power
@umeshpriyanga4530
@umeshpriyanga4530 26 күн бұрын
ජයවේවා npp❤❤❤❤❤❤ අනුර
@KMalani-hx7qf
@KMalani-hx7qf 26 күн бұрын
කියන වචන නෑ .හරිම අර්ථවත් සාකච්ඡාවක් .
@prabathmihiran
@prabathmihiran 14 күн бұрын
බලන්නම ඕනේ වැඩසටහන්...🔝
@shamilamonarawila7559
@shamilamonarawila7559 27 күн бұрын
ඉතා විශිෂ්ට වැඩසටහන ක් 👍👍👍
@lalithamarasekara5981
@lalithamarasekara5981 26 күн бұрын
වැඩ සටහනටත් ජාතික ජනබල වේගයටත් ජයවේවා
@rathnasirithenuwara977
@rathnasirithenuwara977 27 күн бұрын
මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා පොදු යහපත සැලසේවා ❤! මාවත වැඩ සටහනට ස්තුතියි ❤!
@upendrawijeratne
@upendrawijeratne 22 күн бұрын
Namal Rajapakse mathidunwa rate bahuthara janathawa wedi chanden Janadhipathi karanawa niyathai
@sajinirathnayake9285
@sajinirathnayake9285 22 күн бұрын
48 නිදහසෙන් පස්සෙ දේශපාලන වටපිටාව එක්කම කරුණු කියනවනම් වර්තමාන තත්වය තේරුම් ගන්න සහ ඉදිරිය ගැන අදහසක් ඇති කර ගන්න පුලුවන්. මම නිදහස ලැබුවාට ගොඩක් පස්සෙ ඉපදුනු කෙනෙක්. දැන් තියෙන පාලන තන්ත්‍රය ගැන වඩා හොඳ අවබෝධයක් ගන්න ඒක ලොකු උදව්වක් වේවි.😊
@NovaKakarkova-iu4hy
@NovaKakarkova-iu4hy 27 күн бұрын
ප්‍රධානම අභියෝගය වන්නේ මේ රටේ භූගෝලීය පිහිටීමේ වාසි සහ අවාසි සාර්ථකව කළමණාකරණය කරගනිමින් නවයටත්විජිතවාදය........ අනිකුත් සියලුම දේ එම කාරණය හා බැඳී පවතී.
@liyanagegunapala7585
@liyanagegunapala7585 26 күн бұрын
මේ ආචාර්ය මහාචාර්යවරුන්ගේ පැහැදිලි කරමින් ඉතාමත්මඅගය කොට සලකන්න පුළුවන්
@pali516
@pali516 21 күн бұрын
එකම අභියෝගය රඡයේ නාස්තිකාර වියදම් කපාහැරීමත් නිලධාරීන්ගේ වරප්‍රසාද කපා හැර මහඡනයා මත බදු බර අඩුකිරීමයි. මේක සඡියා සමග ඉන්න රාඡපක්ෂලාගේ හොරැන්ට සලකන්න ගියාම කරන්න බැහැ.
@vanishialalani9026
@vanishialalani9026 27 күн бұрын
අවුරුදු 76 ක නිල් කොළ මජර ත්‍රාඩ එහාට මෙහාට පනින ගෙඹි දේශපාලන සංස්කෘතික අවසන් කරමු ජනතාවාදි පාලනයකට බලයදෙමු මාලිමාව දිනවමු
@krishnada6015
@krishnada6015 26 күн бұрын
❤❤❤🎉🎉🎉
@yasopathiraja7068
@yasopathiraja7068 26 күн бұрын
❤❤❤
@sarathgamini4898
@sarathgamini4898 27 күн бұрын
Super
@user-pp3hc4pb8x
@user-pp3hc4pb8x 26 күн бұрын
මාලිමාවට ජයවේවා
@pathmasirihatangala2441
@pathmasirihatangala2441 27 күн бұрын
ප්‍රධාන පක්ෂ දෙකට තිත තට්ටු මාරුවට තිත තබා මාලිමාව දිනවිය යුතුමය
@user-yk6sf1yj4k
@user-yk6sf1yj4k 26 күн бұрын
මාලිමාව බුද්ධියේ ප්‍රථිඵලය❤
@nandasiridissanayake8317
@nandasiridissanayake8317 25 күн бұрын
Rata anurata ❤❤❤❤❤❤
@travagomelbourneandsrilank2869
@travagomelbourneandsrilank2869 23 күн бұрын
Npp only 🎉🎉🎉🎉
@amalpriyantha5215
@amalpriyantha5215 25 күн бұрын
හොඳ ඉතා වටිනා දිග විග්‍රහයක් අපිට තේරෙනවා අපි මේ සැරේ මාලිමාවට ඡන්ද දෙනවා බෙහෙවින්ම ස්තුතියි NPP 🎉❤
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 6 күн бұрын
💯💯💯💯💯💯🧭🧭🧭🧭🧭🧭
@ajithkumar1951
@ajithkumar1951 25 күн бұрын
මේ ආචාර්‍ය් මහාචාර්‍යවරුන් කියන්නේ, ජාජබය කියනදේ නේද? හොඳින් අහලා බලන්න.
@markbrooks7496
@markbrooks7496 24 күн бұрын
මොනවා කිව්වත් ලංකාවේ ඉන්නේ පට්ට ගොන් ජනතාවක් , නැහැ කියන්න බැහැ,
@JanakaRavindra-rd1kk
@JanakaRavindra-rd1kk 27 күн бұрын
balaya laba ganna paksha me nirnayaka matha rata geniyanawanam eya thamai puravesiyage illakkaya
@user-co2qv3yu3r
@user-co2qv3yu3r 26 күн бұрын
No hadunnethi I don't want your f...program... because we know your chanal support to sajeth..
@leslyjayawardhenaauckland6934
@leslyjayawardhenaauckland6934 27 күн бұрын
නාමයෝජනා වලින් පසුව ...බුද්ධි අන්ස වාර්තාව...සජිත් චන්ද 60%ක් ලබාගෙන ජනපති වෙනවා ...ඉතිරි 40%අනිත් අය බෙදාගන්නවා ........පොහොට්ටුවේ බලු පොරය නිසා සජිත්ට වාසියක් වෙලා
@rasithadinushka752
@rasithadinushka752 26 күн бұрын
😂
@donwinjesinhga7358
@donwinjesinhga7358 26 күн бұрын
ආ ඒ කියන්නේ රටේ ඉතුරු ටිකත් විනාශ වෙලා යනවා කියන එකද?
@MiltonPerera-rh7zu
@MiltonPerera-rh7zu 22 күн бұрын
හොරූනෑවත එකතූවෙනසජබෙනෑවතබලයෙන්කරන්නෙරටබන්කෙලෙත්විමයි
@MiltonPerera-rh7zu
@MiltonPerera-rh7zu 22 күн бұрын
රටෙබූදිඅංෂයත්බයවෙලාජතීකජනබලයටරටබාරදිමටරටෙජනතාවගෙකෑමත්ත ඇස්ඈරගනබලන්නබූද්දිඅංශ ආන්දවෙලා
@NishanMadusanka-b6y
@NishanMadusanka-b6y 26 күн бұрын
❤❤❤❤❤
@pathmasirihatangala2441
@pathmasirihatangala2441 27 күн бұрын
❤❤❤❤❤❤
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2 МЛН
Deepthi Samaga  Paththaren Eha Discussion - (2024-09-06)
51:31
ITN News - Sri Lanka
Рет қаралды 7 М.
HARD TALK WITH SUDHARMAN (2024-09-03)||ITNDIGITAL
1:25:54
ITN News - Sri Lanka
Рет қаралды 61 М.