Mayura - Mystery Build!

  Рет қаралды 42,192

pcguide lk

pcguide lk

Күн бұрын

Пікірлер: 132
@Mr-Nuwana
@Mr-Nuwana Жыл бұрын
danna kenek mata bios up karanna help karannako, asus rog maximus x hero z370,, kela unoth kiyala bayee kalee ne mechchara kalayak.hariyata danneth nehene
@pcguidelk
@pcguidelk Жыл бұрын
BIOS update කරනව නම් UPS එකක් අනිවාර්යයි. ඔයාගේ Motherboard Web page එකෙන් Support කියන section එකේ ඇති BIOS. අළුත්ම එක Download කරල USB Driver එකකට දාගන්න. PC එක Reboot කරල මේ Video එකේ පෙන්නන විදිහට Update කරන්න.
@guardian3060
@guardian3060 Жыл бұрын
මට මුලින්ම ඉස්කෝලේ යන කාලේ ගෙදරින් අරන් දුන්නේ Pentium III - 667Mhz 128MB VGA 256MB Ram කම්පියුටරයක්, දෙමව්පියන්ට තියන හැටියට අරන් දුන්න දේට සතුටු උනා වගේම, කවදා හරි දවසක මගේම සල්ලි වලින් මගේ හිතේ හැටියට කම්පියුටරයක් හදා ගන්නවා කියන හීනේ හිටියා, ජීවිත කාලෙන් අවුරුදු 30ක් බලන් හිටියා,🥺🥺🥺 • AMD Ryzen 9 5950X • Asus Rog Strix B550F-Wifi • Corsair Vengeance LPX 3200Mhz ( 4x16GB ) 64GB • Asus TUF RTX 3070 Ti 8GB • Asus Rog Strix LC II 360mm • Asus Rog Thor 850W 80+ Platinum • Samsung 970SSD Evo Plus 1TB M.2 NVMe • Samsung 980SSD 500GB M.2 NVMe • Western Digital Blue (2TBx3 ) 6TB • Samsung Odyssey G5 27" 144Hz Curved 1000R 2K Monitor • Fantech Max Power MK853 Mechanical Keyboard • Fantech Blake Pro X17 Mouse • Fantech MH85 Gaming Headset • PXN VIII B Racing Steering Wheel • Asus TUF Gaming GT501 Casing • Windows 11 Pro ( 64 ) ඉතින් මේ තියන්නේ මගේ හැබෑ කරගත්තු හීනේ..😀😀😀 සුභ පැතුම් මයුර මල්ලී
@yasithcrationofficial
@yasithcrationofficial Жыл бұрын
@pansiluprabhashwara6c688
@pansiluprabhashwara6c688 Жыл бұрын
@relaxing-end099
@relaxing-end099 Жыл бұрын
❤️
@songsLK489
@songsLK489 11 ай бұрын
❤😢
@androidgameslk
@androidgameslk 9 ай бұрын
Ado supiri bn❤
@sadeeshandil5412
@sadeeshandil5412 Жыл бұрын
මගේ pc එකත් ඔහොම අවුරුද්දක් parts එකතූ කරල කොහොමහරි pc එක assemble කර ගත්තා😊😊😊
@NooBThunder_XZ
@NooBThunder_XZ Жыл бұрын
Ayye mage pc ake me lagkadi idan normal wadak kalat Nvidia GPU ak 65 C - 70 C heat wenawa ai ehema wenne 😞😞 service karanna weida 🥺🥺
@agoogleuser..2k17
@agoogleuser..2k17 Жыл бұрын
Oya temp eka normal 80,90ta vage yanava nm check karaganna 🙂👍
@NooBThunder_XZ
@NooBThunder_XZ Жыл бұрын
@@agoogleuser..2k17 Ok Thank You 🙂
@Daniyaa69
@Daniyaa69 Жыл бұрын
Mayura kollo ubee hiine habawiima gana pattama sathutuii hamoomatama thamange hiina habaawenna onee 😍💗
@Zeroyt8693
@Zeroyt8693 Жыл бұрын
super
@HimaruDenuwan
@HimaruDenuwan Жыл бұрын
❤️🔥
@kaveeshakaveesha7264
@kaveeshakaveesha7264 Жыл бұрын
❤️❤️❤️
@bro9597
@bro9597 Жыл бұрын
Ayye oyage desk eke thiyana figure eja kohenda gatte kiyannako pls😊😊
@pcguidelk
@pcguidelk Жыл бұрын
බෑ. කියන්නෙම නෑ
@bro9597
@bro9597 Жыл бұрын
Ane ayye
@bro9597
@bro9597 Жыл бұрын
Mage setup ekatath ekak daganna one
@Malsha2007
@Malsha2007 Жыл бұрын
​@@pcguidelk ROG Z11 casing එකට හම්බවෙන Action Figure එකනෙ😍
@NadunMadawala
@NadunMadawala Жыл бұрын
🔥
@deshanchamara6743
@deshanchamara6743 Жыл бұрын
කෑල්ලෙන් කෑල්ල එක්කාසු කරල හදපු මගේ pc මතක් උනා...
@SkitSquad00
@SkitSquad00 Жыл бұрын
Ado ehema thama gamma thiyenne. Math ehemai 🤘🤘
@vimukthichathuranga4189
@vimukthichathuranga4189 Жыл бұрын
සිරාවටම❤🥺
@SkitSquad00
@SkitSquad00 Жыл бұрын
@@vimukthichathuranga4189 naththan bn salli thiyena unta hamadema thiyenawane bn unta kohomath kiyapu gaman hamadema thiyenawane. apita nathi nisa kohomahari gemak dila mokak hari gaththama kochara sathutuda bn. aaa nadda ❤️😇
@ysbroteach
@ysbroteach Жыл бұрын
Siraavatama
@Kingofunboxing-1-w6i
@Kingofunboxing-1-w6i 7 ай бұрын
Ok
@kingsman9240
@kingsman9240 Жыл бұрын
❤❤
@Tharindu111.
@Tharindu111. Жыл бұрын
H61 motherboard eke bios update karanne කොහොමද
@isirapocom3207
@isirapocom3207 Жыл бұрын
මොනා උනත් මමත් අයියගෙ විඩියො 2019 ඉදන් බලනවා අයියගෙ චැනල් එක මට හම්බුනෙ Vga කියන්නෙ මොකක් වගෙ දෙයක්ද කියලා බලන්න් yt ekata අපු වෙලවෙ ඉස්සර ඉදන් අයියගෙ විඩියො බලනවා අයියගෙ විඩියො බලලම pc ගැන මර තොරතුරු දැනගත්තා කවද හරි මගෙ pc ekath hadanna ayiyata kiyalaa 😊 තම මගෙ එ හිනෙ හැබැ වුනෙ නැ තම අතරින්නෙත් නැ ලොකෙ තියන ඔනම ගෙම් එකක් පලන්න පුලිවන් pc ekak math hadanawa mayi 😊
@rashmikaherath1512
@rashmikaherath1512 Жыл бұрын
Matat meyge video hmba une vga monda kiyla blnna avilla 💗
@TS_20-x8g
@TS_20-x8g Жыл бұрын
Me too
@harshaprasad7036
@harshaprasad7036 Жыл бұрын
@ISHIYA-YT
@ISHIYA-YT Жыл бұрын
Math isira kenek 🤪
@gamingkolla8244
@gamingkolla8244 Жыл бұрын
Wawww
@akila68789
@akila68789 Жыл бұрын
Congratulations මයුර සහෝදරයා.. අදත් නියම video එකක් ප්‍රියදර්ශන අයියේ.. Pc ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔයාගෙන් ❤
@hasithamadushan6059
@hasithamadushan6059 Жыл бұрын
අද මන් මේ මගෙ 1st job 1 විදිහට IT assistant කෙනෙක් විදිහට වැඩ කරන්නෙ අයියගෙ videos බලල ගත්ත computer hardware knowledge 1 නිසා.. so... thnx a lot ප්‍රියා අයියෙ..
@pcguidelk
@pcguidelk Жыл бұрын
ජයවේවා. ඔතනින් නතර නොවී IT Engineer කෙනෙක්ම වෙමු.
@Pako.ttuu_
@Pako.ttuu_ Жыл бұрын
Supiri kollek❤
@penaltyKing07
@penaltyKing07 Жыл бұрын
Mayurata jayawewa
@xLOVEGAMINGYT
@xLOVEGAMINGYT Жыл бұрын
Mama aye mageth hennayk thite ryzen 9 build ekak karanna
@SriJoker
@SriJoker Жыл бұрын
@D2K538
@D2K538 Жыл бұрын
Nice😮🎉
@mrblackbeardofficial
@mrblackbeardofficial Жыл бұрын
Mathakei mawa?😎
@D2K538
@D2K538 Жыл бұрын
@@mrblackbeardofficial oo😅
@75DEW
@75DEW Жыл бұрын
Good 😎💙
@sltecbroo
@sltecbroo 8 ай бұрын
matath hinayak thiyanawa gaming pc ekak hadanna
@HexPer23
@HexPer23 Жыл бұрын
අයියෙ used parts කැල්ලෙන් කැල්ල ගත්තොත් 😐 අවුලක් නැද්ද මාසෙන් මාසෙට එක කෑල්ල ගානෙ
@charithsripriyadarshana5698
@charithsripriyadarshana5698 Жыл бұрын
Aththatama api hamogema heenayak. Patta sathutui meka dakiddith... ❤️❤️👍👍🙌🙌😍😍
@BADBOY-qu8ii
@BADBOY-qu8ii Жыл бұрын
Lap එකක් තියනවා එකේ mother bord එකේ short එකක් තියෙනවා කිව්වා ඒක හදාගන්න තැනක් නැද්ද කොළඹ ආසන්න තැනක
@lakmalsachintha2055
@lakmalsachintha2055 Жыл бұрын
අවුරුදු 20 ක් වෙලත් ඒ හීනේ තාම හීනයක් මයි 🙂 . පොඩි කාලේ හීනෙන් පවා දැක්කා .
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
සුපිරි ❤❤❤❤
@GemsGems-js8jf
@GemsGems-js8jf Жыл бұрын
මගේ හීනෙත් සැබෑ වේවා❤❤
@srilankagaminglk
@srilankagaminglk Жыл бұрын
My eyes got tears 😢.Maath mewage pc ekak build keranna asai meka loku dream ekak mage.😞.
@tokiyogamingsl
@tokiyogamingsl Жыл бұрын
ado gg bn mara motivation ekak hambune
@noobytofficel7791
@noobytofficel7791 Жыл бұрын
mage hine tiyana kollek🥲😞
@imalshaanuranga
@imalshaanuranga Жыл бұрын
Matath thibba mama eka heba karagaththa
@harshacooray5057
@harshacooray5057 Жыл бұрын
Super 😮😮🎉
@aronlinesl
@aronlinesl Жыл бұрын
All the best!
@rahulperera3513
@rahulperera3513 Жыл бұрын
beautiful story and superb pc build . i appreciate your patience good luck❤
@harshawijayantha
@harshawijayantha Жыл бұрын
Ryzen 5 4600 and 4600G me deken performance wadi kokada onboard graphics paththakin thibboth?
@mrpapa12
@mrpapa12 Жыл бұрын
🥺 මගෙත් හීනයක් ඕක....
@sadarufreefire23
@sadarufreefire23 10 ай бұрын
ප්‍රියදර්ශන අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මගේ pc එක සර්විස් කරගන්නේ මමමයි මගේ අතින් processor mount එක ලග තියෙන පාත් එකකක ඉන්සලෙටිනග් පෙන්ටි එක ඩැමෙජ් වුනා දැන් ගෙදර තියෙන ඉලෙක්ට්රොනික් භාණ්ඩ වල පවර් එක ඔන් ඔෆ් කරනකොට ඩිස්ප්ලේ සිගනල් එක ඩ්‍රොප් වෙනවනේ මට එකට ඉක්මනින් විසදුමක් දෙන්නකො අයියේ
@KALINDU01
@KALINDU01 Жыл бұрын
❤❤❤❤️❤️❤️👌😎🔥
@wihanga_weerasinghe
@wihanga_weerasinghe Жыл бұрын
.Congratulations මයුර සහෝදරයා..... .මේ වගේ හීන දකින සියලුම දෙනගෙ හීන සර්වප්‍ර්කරයෙන්ම සර්තක වෙන්න ඔන ❤ ❤ ❤ ❤
@manulagunawardana3822
@manulagunawardana3822 Жыл бұрын
Supiri aiya
@dimashasewindi
@dimashasewindi Жыл бұрын
ඒක පුදුමාකාර ඉවසීමක්😮...මට නම් එච්චර ඉවසීමක් නෑ දෙයක් ඕනි කියල හිතුනම.....ටිකක් ඉවසයි...ඒත් ඔච්චර නම් බෑ බෑමයි...
@harshacooray5057
@harshacooray5057 Жыл бұрын
❤ pc good
@adhiproduction
@adhiproduction Жыл бұрын
❤❤❤❤❤❤
@asinidilsha5900
@asinidilsha5900 Жыл бұрын
❤️🔥🌹
@tharindunuwan1819
@tharindunuwan1819 Жыл бұрын
wenasma build ekak
@ShifuStreams-h5v
@ShifuStreams-h5v Жыл бұрын
aiye cooler eka fix kraddi thermal paste ganne nadda
@agoogleuser..2k17
@agoogleuser..2k17 Жыл бұрын
Brand new coolers valta thermal past inbuilt enava 🙂👍
@sigmavision1m
@sigmavision1m Жыл бұрын
Congratulations මයුර සහෝදරයා.....
@asankafernando1867
@asankafernando1867 Жыл бұрын
Wow.. Niyamai Mayura machan.. good stuff.. very valuable advice too.. Good Luck.. Happy Gaming.. 😊😊
@sawee0011
@sawee0011 Жыл бұрын
Good Luck kollo ❤❤
@Heart_Touching5
@Heart_Touching5 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💯
@AfkarzemerTech
@AfkarzemerTech Жыл бұрын
Mage kathawak wage ❤️
@ghosty099
@ghosty099 Жыл бұрын
Ayye 2023 tech eka kohomada Hari matching parts thoragnne, extra options, casing ,build ek anuwa monitor thoragnna kohomda pc build krne video series ekak krmuda
@chavood
@chavood Жыл бұрын
හීන කියන ඒවා ඇත්ත වෙන්නත් ඕනි 😎
@tharuumayantha4945
@tharuumayantha4945 Жыл бұрын
අයියේ ගොඩක් සල්ලි වියදම් නොකර පොඩි pc එකක් හදාගන්න ඔනේ🥺 මගේ pc එක පිච්චිලා ඒක හදනවට වඩා හොදයි අලුත් එකක් ගන්න එක.o/l ඉවර උන ගමන් job එකක් හොයගෙන ටිකක් පොඩි ගානක් හොයාගෙන හදාගන්න ඔනේ🥺🥺
@senul8559
@senul8559 Жыл бұрын
😁
@InsomniaxOP
@InsomniaxOP Жыл бұрын
O/L iwara wela pc ekak hadanna inna mama thawa dawas 4 kin exam 😂
@sfcinematics-o3l
@sfcinematics-o3l Жыл бұрын
same
@nayanija...000
@nayanija...000 Жыл бұрын
adeh... මාත් එහෙම තමා ඉන්නෙ, i5 12400f or ryzen 7 5700x + rtx 3060 ti + 16gb ram ( with 1440p monitor ) pc එකක් හදන්න ඉන්නෙ 😼🤜
@wtdssrilanka4880
@wtdssrilanka4880 Жыл бұрын
ගොඩක් හොඳයි අයියා. අයියට පුලුවන් නම් සාමාන්‍ය Computer එකක් build කරන තැනේ ඉඳලා custem loop liquid cool build වෙනකං කරන හැම build එකකදි computer parts,wire connection,power supply wire connection කරන විදිහට පැහැදිලිව කියල දෙන්න. ඒක අපිට ගොඩක් වටිනව එතකොට අලුත් pc casin,power supply,graphic cards වගේ ඒවට එන අලුත් option ගැන දැනගන්න පුලුවන්.ඒවගේම bios update,software install,operating system install කියන හැම දෙයක්ම කියල දෙන්න. අපිට ඒවා ඉගෙන ගන්න එක ගොඩක් ප්‍රයෝජනවත් ❤️
@ruvindaranasinghe
@ruvindaranasinghe Жыл бұрын
🙂🟢❤️
@pasindujeewantha1261
@pasindujeewantha1261 Жыл бұрын
graphic card එකෙන් බොට්ල් නෙක් නැද්ද .කියන්නෙ අනිත් කොම්පෝනන්ට් කූලර් එක,පවර් සප්ලයි එක,මද බෝඩ් එකට වියදම් කරල තියන ගානට සාපේක්ශව 2080 වගේ තිබ්බනම් නේද හොද...
@Sajitha44
@Sajitha44 Жыл бұрын
Vga eka meke komt bottleneck
@Goat33525
@Goat33525 Жыл бұрын
Wiyadam karala thiyena gaanen newei bottleneck wena eka decide wenne, oya processor eka vga ekata gaanta set. Mb,psu walath quality and efficiency wadi unath performance gap ekak na vga ekath ekka
@darkatomgaming541
@darkatomgaming541 Жыл бұрын
congratulations මචං ❤️
@isuruprabashwara3032
@isuruprabashwara3032 Жыл бұрын
Mamath dawasaka pattama pc ekak hadana eka hadanawamai🙂
@sniro1402
@sniro1402 Жыл бұрын
❤❤❤❤
@chamoddissanayake...
@chamoddissanayake... Жыл бұрын
සුපිරි
@mohamedrazmi7467
@mohamedrazmi7467 Жыл бұрын
Sampurna gana kiyada
@heru2336
@heru2336 Жыл бұрын
Ade marth me kalli kalli ekathu karannawa 🙂 respect 🗿🖤 video eketa 🖤
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
අන්තිමට කිව්ව කතාවනම් ඇත්ත 😏💗 නියමයි අයියෙ ❤️
@asikaruwan8365
@asikaruwan8365 Жыл бұрын
math pc gana danagaththe me pcguide aken.
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
සුපිරි බිල්ඩ් එකක්....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍
@ashwysetrailers1112
@ashwysetrailers1112 Жыл бұрын
Gtx 1650 1 year warranty nanotek for sale 50 000
@raveenyasas2837
@raveenyasas2837 Жыл бұрын
Interesting video ekak Ayiye 🧔🏻💖
@gamingthisu1234
@gamingthisu1234 Жыл бұрын
අයියෙ මගේ පීසී එක ඔටෝ ඔෆ්ෆ් වෙනව ඒ මොකද😢
@SLFIREDRGON
@SLFIREDRGON Жыл бұрын
හැමෝගෙම හීන හැබෑ වෙන්නෝන❤
@thrimalpeiris
@thrimalpeiris Жыл бұрын
mageth hine Pc ekak thama Priya ayye
@EVILALIENEDURANGA
@EVILALIENEDURANGA Жыл бұрын
supiri
@naturefind2174
@naturefind2174 Жыл бұрын
Niyami aiya
@maliyamaliya5155
@maliyamaliya5155 Жыл бұрын
1 pc eka mama hadagatam😎 මට අඋරුදු 5කලින් ඒ matakayanam kiyala vadak naa
@slbeats_PG
@slbeats_PG Жыл бұрын
mayuraya
@iroshika14
@iroshika14 Жыл бұрын
Mata nam hoo apita mix computer ekka ganna wath used ekka gannawath salli na nee . 3ka hinda oyage video balala computer eke thiyana danuma oyagen gannawa . Good luck 400k subscribe yamuu ⭕⭕✔️✔️
@thinethbro6903
@thinethbro6903 Жыл бұрын
😀
@SLRex389
@SLRex389 Жыл бұрын
Supiriyak
@Minuszzbeats
@Minuszzbeats Жыл бұрын
Nice
@Sehas_gaming
@Sehas_gaming Жыл бұрын
අයියෙ මට gaming live ස්ක්‍රිමින් වලට pc එකක් හදගන්න ඔනි අඩුවට 70000 අඩුව
@Asd1234Ahha
@Asd1234Ahha Жыл бұрын
@HS_Hunter24
@HS_Hunter24 Жыл бұрын
Podiyata patangannawa kawadhahari hoda pc ekak build wei 😄
@chathurakrishan8371
@chathurakrishan8371 Жыл бұрын
Good Luck Mayura shodrya ❤ hodt wrd tika krgnda මගෙත් ලොකුම හීනෙ Graphic වලට මුල පුඅරන ගමන් ඉන්නේ දැනට තියන එක පොඩි අප්ඩෙට් එකක් දාගෙන වැඩ ටික කරගෙන යන්න ඉන්නේ මං මගෙ Dream PC ek hdnne aiya gwa tham aiye ❤ Mn aiyt Call denm lagdima 😊
@emptypaper92
@emptypaper92 Жыл бұрын
මිල ගණනුත් එක්ක කියනවානම් හොඳායි
@NathiduThirsha-qe1kd
@NathiduThirsha-qe1kd Жыл бұрын
Vatsap eke chat ekak damma replai krannane aiya
@steam_trailers
@steam_trailers Жыл бұрын
mama ipadune 2005
@chiranrajamanthree7788
@chiranrajamanthree7788 Жыл бұрын
💜️
@devindadevinda7672
@devindadevinda7672 Жыл бұрын
🎉❤
@sevinduoshan
@sevinduoshan Жыл бұрын
Super 🥰
@darukoralegedara560
@darukoralegedara560 Жыл бұрын
❤✨
@raveenyasas2837
@raveenyasas2837 Жыл бұрын
Frist Comment Ayiye 🧔🏻💖
@galayagaming5208
@galayagaming5208 Жыл бұрын
ගොඩ කාලේකින්
@penaltyKing07
@penaltyKing07 Жыл бұрын
Just like @austinevens
@SL.EMONEY
@SL.EMONEY Жыл бұрын
@Vibrant_441
@Vibrant_441 Жыл бұрын
❤❤
8 Monitor Setup Build - Pro Workstation - Nanotek
38:38
pcguide lk
Рет қаралды 22 М.
Mr Bro 1 million Gaming Build - Chama Computers
25:10
pcguide lk
Рет қаралды 190 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Mini ITX Build with Cm NR200 Casing - Dr. Chanith
23:50
pcguide lk
Рет қаралды 58 М.
PC Build for Little Aime
27:02
pcguide lk
Рет қаралды 42 М.
DDR 5 with intel i9 12900k build - ft king pasindu
24:38
pcguide lk
Рет қаралды 94 М.
BUILD WITH TUVSHUU #2
20:30
HiTech
Рет қаралды 10 М.
Vini Production New 4K PC Build - SellX Computers
18:53
pcguide lk
Рет қаралды 45 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН