KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලක්ෂ 20ක වියදෙමෙන් හැදුන හේෂාන්ගේ අලුත්ම Studio එක. VLOG 73
28:37
ලක්ෂ 03ක් වියදම් කරලා හදපු මගේ අලුත් BedRoom එක.Vlog 48
28:05
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
00:17
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
Vlog 009 ; ලක්ෂ 03ක් වියදම් කරලා හදපු අලුත් Studio එක.
Рет қаралды 167,111
Facebook
Twitter
Жүктеу
1
Жазылу 125 М.
Heshan Vlog
Күн бұрын
Пікірлер: 860
@samothjay9129
Жыл бұрын
මචං මල්ලි උබට හරි යන්නෙ ඇයි දන්නවද ? උබ මචං උබ දන්නෙ මොකද්ද , කොච්චරක්ද උබ ඒ දේ අනික් උන්ට දෙනවා උපරිමෙන්ම.ඒ ලයික්වත් කමෙන්ට්වත් සල්ලිවත් බලාපොරොත්තුවෙන් නෙමෙයි.පොඩි ඔන්ලයින් සල්ලි හොයන ක්‍රම එහෙම අමාරුකම් තියෙන කොල්ලෙක් කෙල්ලෙක්ට මාර හයියක්. ඒක දැනෙන්න ඒ මට්ටමට ඉන්න ඕන.උබ ඇත්ත දේවල් කියලා දෙනවා.ඒක උබෙ මූනෙම තියෙනවා අවංකකම.උබට ජයවේවා මල්ලි ❤️🔥
@HeshanVlog
Жыл бұрын
මන් හැමදාමත් මන් දන්න පොඩිදේත් හැමෝටම chanel එක හරහා කියලා දෙනවා...ඒත් හැමදේම හැමෝටම හරියන්නේ නෑ වගේ සමහරුන්ට කරගන්න අමාරැයි..හැබැයි වීඩියෝ බලලා වැඩක් ගන්න කෙනා ඒක උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නවා..ඔයාටත් ජයවේවා සහෝදරයා.❤️❤️❤️
@RasikaUdayakumari-bl2gc
10 ай бұрын
0:14 ayiye oya oya pc table eka gaththe kohenda@@HeshanVlog
@JayanthaRathnayaka-ix7hd
9 ай бұрын
@@HeshanVlog❤
@Nnch-p1y
9 ай бұрын
❤@@HeshanVlog
@DailyLife-410
8 ай бұрын
Mama meke kemathima kotasa 17:20 කොහොම හරි මෙතන තියෙන්නෙ 🎸 එක
@cstechlkofficial
Жыл бұрын
හැමෝගෙම ආසාවක් මේක 😌❤ අනිවාරෙන් හැමෝටම මෙක සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා පාර්ථනා කරනවා ❤️❤️❤️
@HeshanVlog
Жыл бұрын
😍❤️❤️❤️❤️
@ranialagiyawannaalagiyawan7517
Жыл бұрын
මේ කොල්ලට ඇස්වහක් නම් වදින්න එපා❤
@HeshanVlog
Жыл бұрын
🥰❤️❤️
@pramudithalochani
Жыл бұрын
කියන්න වචන නැ මල්ලි, හරිම ලස්සනයි . ඔයාගෙ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා . කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා .. හැමදාම සතුටින් ඉන්න ඕනේ..❤❤❤❤ බුදු සරණයි ,දෙවි පිහිටයි 🙏
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ...හැමදාමත් එකතු වෙලා ඉන්න.❤️❤️
@pramudithalochani
Жыл бұрын
අනිවර්‍යයෙන් හැමදාම එකතු වෙලා ඉන්නව ඔයත් එක්ක...💕💕💕💕💕💕💕
@dinsad123
Жыл бұрын
මේ වගේ වයසකින් ගහන ගේම පට්ට මල්ලී... සුබ පැතුම්..❤️
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ..හැමදාම එකතු වෙලා ඉන්න.❤️❤️
@vivid_vibez
Жыл бұрын
25k වල ඉදන් ඉන්නෙ සුපිරි සුද්දෝ ❤ මගෙත් හිනයක් තමා
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️
@videooffical1
Жыл бұрын
ඔයාගෙ මුන බැලුවාම පට්ටම අවන්ක කමක් පෙනවා එ වගෙද ඔයාගෙ මුනෙ කොයි වෙලෙත් තියෙන සතුට එ හිනාව මාරමලස්සනයි ස්ටුඩියො එකත් මාරම ලස්සනයි ආදරෙයි 🥰🥰🥰🥰🥰
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️හැමදාමත් එකතු වෙලා ඉන්න ❤️❤️
@Lokayo299
Жыл бұрын
පිස්සු හැදෙනවා අයියේ.මාරම ලස්සනයි .හරිම සතුටුයි ඔයාගේ සාර්ථකත්වය ගැන.ඔයත් ගොඩාරියක් සතුටින් ඉන්නේ කියලා පේනවා.ඔයා කරන හැම වැඩක්ම දිගෙන් දිගටම සාර්ථක වෙන්න ඕන.මටත් ගොඩක් ලොකු mortivet එකක් උනා මේ vlog එක.මමත් කවදාහරි මේ වගේ තැනකට එනව කියලා හිතා ගත්තා.good luck aiye❤️❤️❤️❤️🌼
@HeshanVlog
Жыл бұрын
අනිවාර්යයෙන්ම මල්ලිටත් පුළුවන්...උත්සාහය අත අරින්න එපා..ඔයා ඔයාගැන විස්වාසය තියන් වැඩ කරන්න ...ජයවේවා ❤️❤️
@S______V
Жыл бұрын
ඕයි ඒක පහරක්! එච්චරයි 🥹❤️🔥 ✨
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️
@DunaalSesitha
2 ай бұрын
Mn palaweniyata video elakk baluwamma oya wadk na liyala hithan idey .nammuth ada danna hama video ekakma blanawa adrei❤
@HeshanVlog
2 ай бұрын
ආදරෙයි ආදරෙයි ගොඩාරියක් 😁😁❤️🔥😁😁❤️🔥😁❤️🔥
@gayashancreate
Жыл бұрын
මගෙ pc එකට blue screen error එක ඇවිල්ලා...ඒක හදාගන්න හැටි වීඩීයෝ එකක් 😢...ගොඩක් වටිනවා අයියෙ...අනේ අනිවා ඕනි
@chenithamihidinu4318
Жыл бұрын
Blue screen eke stop code eka code eka search karala balanna
@HeshanVlog
Жыл бұрын
Computer shop එකකට පොඩ්ඩක් අරන් යන්න වෙයි මල්ලි
@gayashancreate
Жыл бұрын
❤
@GamingWithDraco-mv2ez
Жыл бұрын
supiri boza okkoma wisthara kara edan inna jokage pata witharai kiwwe naththe
@HeshanVlog
Жыл бұрын
Ayyooo samii 😅😅😂
@amithvidanapathirana6230
4 ай бұрын
හදවතින්ම ආදරෙයි .ඔයා පොඩි වයසෙ ඉන්න අපේ අයට ගොඩාක් ලොකු ආදර්ශයක් .අපේ රටෙන් යන තරුණ අයටත් පාඩම ක්. ඔයාට ජයම වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනව . ආදරෙයි .❤❤❤
@HeshanVlog
4 ай бұрын
ආදරෙයි ඈ.🥹❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
@T.MSASIDUSasidu
11 ай бұрын
දිගටම වැඩෙ කරගෙන යන්න හදවතින්ම සුබපැතුම්. ජයවෙවා බ්‍රො❤ good
@HeshanVlog
11 ай бұрын
ආදරෙයි ඈ.😍❤️❤️
@shehanrajapakshe2130
Жыл бұрын
සුපිරියක් මල්ලියෝ❤❤ ජය වේවා❤🎉
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ.❤️❤️
@ChaRuX
10 ай бұрын
කොල්ලෙක් විදිහට ජීවිතේ දිනපු තවත් කෙනෙක්, ❤️🖇️😌😍
@HeshanVlog
10 ай бұрын
ආදරෙයි ඈ.🥰❤️❤️❤️
@kavindupoorna566
Жыл бұрын
Table එක උඩ තියෙන්නෙ artificial plant එකක් නේද ? කොහෙන්ද ගත්තෙ ඒක brother ?
@HeshanVlog
Жыл бұрын
Aliexpress එකෙන්.
@SLKAVEBROMUSICCOM
Жыл бұрын
ඔ්කේ බිත්තියට ලස්සන ඩිසයින් එකක් දැම්මනම් තවත් ගැම්මක් බන් මල්ලියා....අඩුපාඩුවක් නැ ඒත් තිබිබනම් තවත් කැපිලා පේනවා...
@HeshanVlog
Жыл бұрын
මන් එහෙම ඉරිවලට කැමති නෑ අනේ...නැත්තං එහෙම දාන්න හිටියේ...මන් හිතුවා හැමෝම දානවා වගේ නොදා මගෙම විදිහට කරනවා කියලා ❤️❤️
@officialmusik7707
Жыл бұрын
ලස්සනයි අයියේ.මාරම ලස්සනයි .හරිම සතුටුයි ඔයාගේ සාර්ථකත්වය ගැන.guitar එක දෙන්න බැයිද මට 🥺🥺
@HeshanVlog
Жыл бұрын
දෙන්නම් ❤️❤️❤️
@officialmusik7707
Жыл бұрын
@@HeshanVlog aththatamada aiye
@ManojViduranga-d3p
2 күн бұрын
ඔයාගෙ P8 Pro drona එක කීයක් උනාද?....😢
@sithulnawodya2460
Жыл бұрын
අඩෝ පට්ට ආ.❤ තව ටිකක් කල් යද්දි දිල්ශාන් අයියා වගේ වෙන්න කියලා සුභ පතනවා ❤
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ..හැමදාම එකතුවෙලා ඉන්න.❤️❤️
@nethsarawickramasekara2583
Жыл бұрын
සුපිරියක් මචං උබට වරදින්නෙ නෑ බං හිත හොද කොල්ලෙක් ❤️
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ.හැමදාමත් එකතුවෙලා ඉන්න.🥰❤️
@nethsarawickramasekara2583
Жыл бұрын
@@HeshanVlog අනිවාරෙන් ❤️
@JaneeshSashen
Жыл бұрын
ලස්සනයි ඕයි❤❤❤ Heshan අයියේ
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️
@dilonmax5409
Жыл бұрын
Ela ela kollo. Hoda anagathayak thiyenawa oyata.🥰🥰
@HeshanVlog
Жыл бұрын
😍🥰❤️❤️❤️
@s.pdjremix9980
Жыл бұрын
දිගටම වැඩෙ කරගෙන යන්න හදවතින්ම සුබපැතුම්. ජයවෙවා බ්‍රො❤️
@HeshanVlog
Жыл бұрын
❤️ ආදරෙයි ඈ.🥰❤️
@b.g.pboyswithfarhan3461
Жыл бұрын
Wow. Supar Supar malli god bless you
@HeshanVlog
Жыл бұрын
🥰❤️❤️❤️❤️
@CRICKETgalaxy0830
Жыл бұрын
සුපිරි අයියෙ.පට්ට ඈ❤❤
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ..හැමදාමත් එකතු වෙලා ඉන්න.❤️
@KokilaRathnayake-ii2ok
Жыл бұрын
Kawru hari kiyannako H87 4Ram slot motherboard ekakata galapena low budget gaming casing ekk
@vijayasha1814
11 ай бұрын
Nice good job all congratulations
@HeshanVlog
11 ай бұрын
😍❤️
@dewageaariyalatha3630
10 ай бұрын
පිස්සු හැදෙනවා අයියා මර ලස්සනයි ඇ ඔයාට හරියන්න ඔනි
@HeshanVlog
10 ай бұрын
ආදරෙයි ඈ 🥰❤️❤️
@Magegamana
Ай бұрын
ලස්සනයි❤
@thisaranajayasanka6027
Жыл бұрын
මාරම ලස්සනයි මල්ලි ❤😊 ඹයාගෙ සියළුකටයුතු සාර්ථක වේවා ...ජයවේවා ..බුදුසරණයි දෙවිපිහිටයි ✨️✨️☸️🕉️🌺😊
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ.❤️❤️❤️හැමදාමත් එකතු වෙලා ඉන්න.
@ACREATION263
Жыл бұрын
Supiriyak thama ela komlooooo
@HeshanVlog
Жыл бұрын
❤️ ආදරෙයි ඈ.🥰❤️
@ShanakaSandaruwan2008-nw6hc
Жыл бұрын
Adeeh supiri ayye.patta ayye lassanai 😅❤🎉
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️
@ZombiLanka
Жыл бұрын
වැඩෙි නියමයි... සුබ පතනවා
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️
@KavinduWijesingh
Жыл бұрын
Ade supiri malaya.issarahata thawath diyunu wenna kiyala prarthana karanawa🎉.wayasa kiyada bn ubata.
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ..හැමදාමත් ඉන්න ❤️❤️❤️
@sarath586
Жыл бұрын
අඩේ අයියෙ ඒකනම් ඉතින් සුපිරියක් තමයි.✌️✌️ අපි ඉරිදා CNN computer එකට එනවා. ඔයා ලන්කාවට තවත් ගෝල්ඩන් ප්ලේ බට්න් එකක් ගේනවාමයි.ජය වේවා😘😘😘
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ.❤️❤️❤️
@Hesn_138
Жыл бұрын
Eka patta🥹🤍 Congratulatons 😍❤️
@HeshanVlog
Жыл бұрын
❤️🥰🥰
@Rtbc.gmky765
3 ай бұрын
nanoleaf panel ekak biththiyata haikarala balanna. Ethokota thawath Supiri .
@HeshanVlog
3 ай бұрын
අනිවාර්යයෙන්ම හයිකරමු ❤️🔥
@Lokayo299
Жыл бұрын
අයියේ මට කියන්න පුලුවන් ද ඔයාගෙ මේ සාර්ථකත්වයට දැන් කොච්චර කාලයක් වෙනවද කියලා.e money ගැන හොයන්න පටන් අරගෙන මුලින්ම මුදලක් ඒ ක්‍රමෙන් අතට ගත්තේ කොයි කාලේ වගේ ද
@HeshanVlog
Жыл бұрын
2018/2019 මහන්සි vela igen gaththa...2020 idan hoyanna gaththa.
@Lokayo299
Жыл бұрын
@@HeshanVlog ❤️
@LTProduction678
Жыл бұрын
Woow... Congratulations bro ❤❤❤
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ.❤️❤️❤️🥰❤️
@SLdilavideo
9 ай бұрын
Supiriyk thama ❤❤❤Ayya .. oya white color table ek ayya kiyala hadawapu ekakda😊
@HeshanVlog
9 ай бұрын
ඔව් මල්ලි
@Dileeshapnethmina
Жыл бұрын
Computer setup එකට කීයක් ගියාද අයියේ
@HeshanVlog
Жыл бұрын
ලක්ෂ 5.5 වගේ ගියා.
@oshadasandaruwan9360
Жыл бұрын
Gammak bn ubanam
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ..හැමදාමත් එකතු වෙලා ඉන්න.❤️
@kdHart456
9 ай бұрын
ඇත්තටම මල්ලියෝ උබට වර්දින්නෙ නෑ ඉදිරියට යන්න මාත් සුභ පතනව ❤❤❤❤
@HeshanVlog
9 ай бұрын
ආදරෙයි ඈ.🥰❤️❤️❤️
@harshamahesh203
Жыл бұрын
හප්පේ කොල්ලගේ සතුට 😍😇 congrats brother 💟
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️
@nandanabandara-rz8xr
Жыл бұрын
මල්ලි ඔයා හොන්ද දක්ෂ කෙනෙක් වගේම ගොඩක් නිහතමානි කෙනෙක් හඩවතින්ම සුබ පතනව මල්ලි
@HeshanVlog
Жыл бұрын
ඒ වචන වලට ආදරෙයි ඈ.❤️❤️❤️
@LAKSHANBOY-SL
Жыл бұрын
Heshan සුපිරි ❤❤ niyamai good
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️
@U_I____vithanage
Жыл бұрын
මාරම ලස්සනයි studio එක❤ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල සුබ පතනව❤
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ.❤️❤️❤️ හැමදාමත් ඉන්න.❤️
@antonyfernando4704
Жыл бұрын
Kohoma unath sede supiri bn 👍❤️❤️❤️
@HeshanVlog
Жыл бұрын
😍❤️❤️❤️
@AssajeePersonalAccount
Жыл бұрын
Niyamai malli ❤ jaya wewaa❤️🔥❤️🔥
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ.❤️
@kavinduweerasinghe5592
Жыл бұрын
Fan එක වෙනුවට AC එක සෙට් කරන්න ලැබෙනවා ඉක්මණටම. ලබෙන සල්ලි වලින් අනිත් වැඩ නවත්තලා ඕකේ ඉතුරු වැඩ වලටත් දාගන්න
@HeshanVlog
Жыл бұрын
ඔව් සහෝ 🥰❤️❤️
@BimalMaduwantha-r5n
7 ай бұрын
ගුඩ් ලක් බ්‍රද මගේ වයසෙ කොල්ලෙක් මෙ වගෙ ගෙමක් ගැහුව කියන්නෙ සුපිරි ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා සහොදරය
@HeshanVlog
6 ай бұрын
ආදරෙයි ඈ.🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
@jeeewaninapearachchi9088
4 ай бұрын
Malli vedio ekak karanna awashya dewal mobile vlogging kit eka genath video ekk karanna..
@MusicHubYt396
Жыл бұрын
සුපිරි කොල්ලො❤️🥺 පට්ටම ආසවක්
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ..හැමදාමත් වෙලා 🥰❤️❤️
@chamathkachandupa6596
Жыл бұрын
අයියේ ඔය ෂර්ට් එකට අල්ලන podi mic එක කීයක් වගේ වෙයිද
@HeshanVlog
Жыл бұрын
Rs.6500
@Mithilaheshan
Жыл бұрын
Soundproof kare kohomada bro Buget ekata hariyana widihata
@HeshanVlog
Жыл бұрын
Eka ithin vadeta ganna room eka anuva venas venava..oya puluvan nm ara sound prouff sponch use karanna.
@rushanrathnayake
Жыл бұрын
ගැම්මක්
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ.❤️❤️
@ShowwithMeLK
Жыл бұрын
දියුණුව කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් කනට දෙකක් ගහලා මේක පෙන්නන්න ❤🥰
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ..❤️❤️🥰
@nikilamatheeshaOfficial1
Жыл бұрын
අඩ්ඩෙ පට්ට ලස්සනයි බොසා. 🎉❤
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ.❤️❤️
@ENGLISHQUEEN-p3v
Жыл бұрын
මේ video එකට තමයි wait කරගෙන හිටියා
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ.❤️❤️❤️
@hasiyagaming_official
Жыл бұрын
සුපිරියක් මල්ලි. ඉදිරි වැඩ කටයුතු තවත් හොදින් කර ගන්න ලැබේවා!
@HeshanVlog
Жыл бұрын
Thank youuuu ayye ❤️❤️❤️❤️❤️
@sidathramesh
Жыл бұрын
Congratulations & all the best!
@HeshanVlog
Жыл бұрын
🥰❤️❤️❤️
@gayashancreate
Жыл бұрын
අඩේ අයියේ ලස්සනයි ඕයි❤❤❤
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️
@TNShortsYT930
8 ай бұрын
අනේ පුලුවන් නම් අර box එකේ තිබ්බ led light strip එක online buy කරන්න link එකක් දාන්නකෝ,පුලුවන් නම් fan එකේ link එකකුත් දාන්නකෝ please
@HeshanVlog
8 ай бұрын
🥰❤️❤️
@Anjanasangeeth2006
Жыл бұрын
Cama computer eken gatta desktop eka kiyadda
@HeshanVlog
Жыл бұрын
Monitor ekak rs.32000
@Mr_Sky9849
Жыл бұрын
studio eka haduwe oyagema salli walinda natnam gedarin illagenda.stuido eka maru
@HeshanVlog
Жыл бұрын
Magema salli valin..🥰❤️
@රෝසපෙම්බරී
5 ай бұрын
තැන් තැන් වල රස්තියාදු ගහනවට වැඩිය දෙමව්පියන්ට කරදරයක් නොවී ජිවත් වෙනව අයියේ ඔයා අනිවාර්යයෙන් ඔයට හරියනවා ❤❤❤❤❤❤❤❤
@HeshanVlog
5 ай бұрын
🥹🥹🥹🥹ආදරෙයි ඈ.🤩❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
@Status_hub876
Жыл бұрын
මල්ලි gaming table eka buy kare mona shop ekenda
@HeshanVlog
Жыл бұрын
Buy කරොත් සෑහෙන්න මුදලක් යට කරන්න වෙන නිසා මන් මේක වෙනම කියලා හදාගත්තේ සහෝ ❤️❤️
@malishagamingtech1000k
Жыл бұрын
මල්ලි හදවතින්ම සුභ පැතුම් ඇ❤❤❤❤.මාරම ලස්සනයි මල්ලි ස්ටුඩියෝ එක ❤❤❤❤❤❤❤❤❤
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️
@gamingdragon7407
Жыл бұрын
Low price action figures ganna thanaka video akak dannako
@dilsharathnayake
Жыл бұрын
Congradulations, your are really a HERO...wish youa sucessful future..
@HeshanVlog
Жыл бұрын
Thank you so much.😍❤️❤️
@dreamworld1750
Жыл бұрын
කොහෙන්ද bro background music ගන්නේ
@HeshanVlog
Жыл бұрын
KZbin studio eken
@kkkaiejs
Жыл бұрын
Aiye redmi 12c phone eka kohomada aulak nadda oya kochchara kal pavichchi karada
@HeshanVlog
Жыл бұрын
Dan masa 3k vage avulak na habai..
@Kaveeshanuwanx
Жыл бұрын
සුපර් bro❤️💥😍
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️
@gamingpodda8807
8 ай бұрын
Ado bn ubata hariyanna oni bn adari bn ♥️♥️
@HeshanVlog
8 ай бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️❤️
@ISHANTECH488
Жыл бұрын
heshan kolla niyamatama vade geniyanawa
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️
@R1tt937
Жыл бұрын
Monitor eke price eka kohamadha?
@HeshanVlog
Жыл бұрын
Rs.32 000
@nethusamarasig
7 ай бұрын
අවුරුදු 18 වෙද්දි ම මමත් කවදාහරි ඔයා වගේ සාර්ථක වෙනවා.. Thanks for your video ❤
@HeshanVlog
6 ай бұрын
ආදරෙයි ඈ.oyata jayaveva 🥰❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
@MRDINUKA-nm4vz
Жыл бұрын
Ade patta boza ❤😊
@HeshanVlog
Жыл бұрын
🥰❤️❤️❤️
@ThenukaNimsithasuramanna8051
2 ай бұрын
Ayye mage lap top eke fire fox wada kranne nane wosadimak dennako 😢
@lifehackers2077
Жыл бұрын
ජය වේවා කොලේලෝ…තවත් හොදට දියුණු වෙයන් කොල්ෙලා්
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️ හැමදාමත් ඉන්න.
@malindudanushka2346
Жыл бұрын
නියමයි ..ජය වේවා❤️
@HeshanVlog
Жыл бұрын
❤️🥰
@_sachintha_nimesh_
Жыл бұрын
ගැම්මක් බන්
@HeshanVlog
Жыл бұрын
🥰❤️❤️
@RkProduction-i2v
3 ай бұрын
Aiya oya khomada monitor 2ma wada karanna aka background akan
@Minsara123
Жыл бұрын
Rgb LED strip එක කොහෙන්ද ගත්තේ අයියේ 😍
@HeshanVlog
Жыл бұрын
Daraz එකෙන්.😇
@Minsara123
Жыл бұрын
@@HeshanVlog hello අයියෙ පොඩි උදව්වක් කරනවද? 😥 fiverrr එකේ gig එක දැම්මට පස්සෙ මගෙ approved fiverr sellers kiyl watenwne
@TrapMafiaByLasal
7 ай бұрын
mn me video eka balapu 4 weni para kiyanna wachana na ayye❤😘☺
@HeshanVlog
7 ай бұрын
අනෙ...ආදරෙයි මල්ලී ❤️❤
@TrapMafiaByLasal
7 ай бұрын
ayyatath godak aadareyi😘😊❤❤@@HeshanVlog
@TMB_SASA
Жыл бұрын
අයියා ගැම්මක් 😍❤️
@HeshanVlog
Жыл бұрын
🥰❤️❤️
@THERAWANA
8 ай бұрын
අයියේ මොනිටර් වල හදම වර්ගය මොකක්ද කියන්න පුලුවන්ද😊❤
@HeshanVlog
8 ай бұрын
MSI ❤️❤️
@ChalithaSulakshana
Жыл бұрын
Superb machan ❤❤🎉thawa hondata wedatika karaganda puluwan wenda kiyala prarthana karanawa
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️ හැමදාමත් වෙලා ඉන්න.
@nxtlogan551
8 ай бұрын
Congrats komlo❤
@HeshanVlog
7 ай бұрын
ආදරෙයි ඈ.🥰❤❤❤❤❤️🔥❤️🔥❤️🔥
@AnushaKumari-p1v
3 ай бұрын
Vlog එක ලස්සනයි ❤❤❤❤❤අනෙ
@HeshanVlog
3 ай бұрын
😁❤️🔥
@chanithuwilan
Жыл бұрын
wall art eka gatha ekenage number eka one
@ashannevishka4495
Жыл бұрын
Keep it up මල්ලි ❤🎉
@HeshanVlog
Жыл бұрын
😍❤️❤️❤️
@pasindu216
11 ай бұрын
siwilamata / table ekata yi RGB light tikata kiyada bro
@HeshanVlog
11 ай бұрын
Rs.5000 vage giye
@GAMINGRANA10
Жыл бұрын
අයියගෙ Gaming Table එක ගැන පොඩ්ඩක් කියනවද?
@HeshanVlog
Жыл бұрын
ඒක මල්ලි මන් ගත්ත එකක් නෙමෙයි..මගේ room එකට මන් කැමති size වලට වෙනම කියවලා හැදුවේ.❤️
@GAMINGRANA10
Жыл бұрын
@@HeshanVlog ආ එහෙමද අයියේ මම ඒත් බැලුව chama computers එකේ 😁
@LK12377
Жыл бұрын
Onna aluth studio eke aluth video ekak maru aiya.subscribed for your both channels🎉
@HeshanVlog
Жыл бұрын
ආදරෙයි ඈ ❤️❤️❤️❤️❤️
@_Cinemax_review_
Жыл бұрын
Good luck heshan
@HeshanVlog
Жыл бұрын
🥰❤️❤️
@අංගම්මනසුමනෙ
Жыл бұрын
Kalin thana ain kale ai. ethana hoda nadda🤔
@HeshanVlog
Жыл бұрын
Mage room ekai , studio ekai ven karanna ona vune..ekai methanata gaththe.
@Nishshanka2007
2 ай бұрын
අයියෙ cameras දෙනවා, නම් contact කර ගන්න විදිහක් තියෙනෝ ද, ?? ම්😢😢
28:37
ලක්ෂ 20ක වියදෙමෙන් හැදුන හේෂාන්ගේ අලුත්ම Studio එක. VLOG 73
Heshan Vlog
Рет қаралды 124 М.
28:05
ලක්ෂ 03ක් වියදම් කරලා හදපු මගේ අලුත් BedRoom එක.Vlog 48
Heshan Vlog
Рет қаралды 254 М.
17:24
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
kak budto
Рет қаралды 1,2 МЛН
00:56
VAMPIRE DESTROYED GIRL???? 😱
INO
Рет қаралды 7 МЛН
00:17
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
Galich Ida
Рет қаралды 5 МЛН
01:00
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
SIDELNIKOVVV
Рет қаралды 4,1 МЛН
14:50
මාව එලවන්න එපා මං කෑගහනවා 🤣💔
MR VIDU
Рет қаралды 186 М.
14:59
ගොඩක්ම ලගම ඉන්න අය තමා මට Channel එක නැති කරේ | @heshantechnic | aharenna
Aharenna ඇහැරෙන්න
Рет қаралды 82 М.
7:19
STUDIO එක අලුත් කරා! | New STUDIO Stup 2024 | MaZTerKinG
MaZTer KinG 亗
Рет қаралды 1,1 М.
19:21
Canon EOS 250D / Best Camera of Youtubers.Canon 250D.4K camera.DSLR Camera 2023. @CameraLKStore
Heshan Technic
Рет қаралды 52 М.
30:20
Vlog 012 ; සිග්නල් කනුවක් උඩ මහ වැස්සේ.මාදම්පේ සජනගේ ගෙදර.
Heshan Vlog
Рет қаралды 88 М.
12:57
DIY LOFT BED W/ GAMING AREA |Small Room Makeover Ultimate Gaming Room Setup w/ LED expert Lighting
DIY Tatay Dan
Рет қаралды 24 МЛН
43:19
Chamiya Style | home recording studio | ගෙදර කාමරයේ අඩු වියදම් පරිගණක ශබ්දාගාරයක් හදමුද ?
Chamiya Style
Рет қаралды 4,1 М.
13:22
ඒවී රසේ ස්ටුඩියෝ එක අලුත් කරපු හැටි | AV Rase Studio Renovation Vlog
Dilan Senanayake
Рет қаралды 176 М.
11:11
I Build Race Car using Trash! | කුණුවලින් රේස් කාර් එකක් හදමුද?
Mini Caption
Рет қаралды 1,1 МЛН
28:06
වෑන් එකකින් මැලේසියාවට ගියා 🚘.ආතල් with මැලේසියා 😂. Malayasia Vlog | VLOG 88
Heshan Vlog
Рет қаралды 42 М.
0:10
MOMENT BEFORE DISASTER💀 #trollface #trend #trending #shorts
PHONK𖤍 YADAV༗
Рет қаралды 18 МЛН
0:24
Гости в шоке 😂 #shorts
Владислав Шудейко
Рет қаралды 2,8 МЛН
0:11
СИТУАЦИЯ… ЛЮТЫЙ ФЕЙЛ !
HUSMUT : ХАСМУТ / ХАСки и малаМУТ /
Рет қаралды 2,7 МЛН
0:59
Таксисту попалась неадекватная пассажирка #лучшеекино #лучшиесериалы
Остаться в живых
Рет қаралды 3,9 МЛН
0:13
Devor ortidagi sevgi❤ Juftlik haqida fikriz❤👍 #love #ilkuchrashuv #rek #ilksevgim #duet #funny #mp3
Muhammadjanoff
Рет қаралды 3,7 МЛН
0:55
Спас слабого от зэков 🤯🔥 #фильм #кино #сериал #shorts #ричер
HartyHARD
Рет қаралды 7 МЛН
0:40
Он растроил свою сестру и захотел все исправить!
Enderestories
Рет қаралды 1,4 МЛН