SPA GIRL Web Series | Episode 03 |Sujani Vinodya | Mathesha Gajaweera | MCC Prime

  Рет қаралды 107,574

MCC Prime

MCC Prime

Күн бұрын

#spagirlwebseries #spagirl #mccwebseries #trending #webseries #mccprime #sinhalamovie #sinhalawebseries #sinhaladrama #mccprime #mccprimeyoutubechannel
SPA GIRL Web Series|Episode3 |Sujani Vinodya |Mathesha Gajaweera |Mcc Prime #spagirl #trending
Produced By: MCC Group (Pvt) Ltd.
Executive Producer: Rajkumar
Directed by: Thusitha de Silva
Scriptwriter: Thusitha de Silva
Actors: Mathesha Gajaweera, Amal Rathnashantha, Madura Pahan
Actress: Sujani Vinodya, Chamudi Abeyakoon, Sherin Mendis, Nilmini Kolabathanthree, Purnima Wijesundara
Director of Photography: Upul Jayasingha
Editor: Kasun Dhananjaya Perera
Assistant director : Chanakya prathihan
Make up artist : Rasika Thennakoon
Art Director: Anne Sherin
Music director: Pharhan Shan
© All copyrights are received by MCC GROUP (PVT) LTD
Warning!
©2024 MCC Group Pvt Ltd. All rights reserved This Motion Picture is protected under the law of Sri Lanka and other countries. Unauthorized Duplication, Distribution or Exhibition may result in civil liability and criminal prosecution.
අවවාදයයි!
මෙහි අන්තර්ගත වීඩියෝ හි සියළුම අයිතීන් MCC Group Pvt Ltd අප සතුය.එය බාගත කරගෙන පූර්ණ ලෙස හෝ කොටස් ලෙස කපා සංස්කරණය කර නැවත සමාජමාධ්‍ය හරහා Upload කිරීම දඩුවම් ලැබිය හැකි වරදකි
Please subscribe to the MCC Prime channel, and don't forget to click the bell button.
Like our Official Facebook Page:
/ mccprime.official

Пікірлер: 32
@cclanka1683
@cclanka1683 4 ай бұрын
මට මේ වෙබ් කතා මලාවේ අද එපිසෝඩ් එක බලද්දී අමරසිරි පීරීස් ගායනා කරන ' ලදුනේ නම් හුගාක් ජනප්‍රිය වෙච්ච ඒ විශිෂ්ඨ ගීතය මතක් උනා. ඒ සින්දුවේ තියෙන්නෙත් මේ වගේ තේමාවක් .එහි එක පදයක් තියෙනවා ' ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ ' කියලා.ඒ පද වල පිරිමින්ගේ පාප කදට අසුවුනු ගැහැනු සංහතියම විදින දුක සංවේදීව ,ගැඹුරින් කියවෙලා තියෙනවා .මේ රචකයා ඒ ගීතයෙන් කිසියම් ආභාෂයක් ලබන්න ඇති.මෙවැනි ගැහැනුන්ගේ නිරුවත් ලැම කෑදරකමින් බලන රාගයෙන් ඒවා ස්පර්ශ කරන පිරිමින්ට ඒ ලැම ඇතුලේ තියෙන ඇගේ ලය නැත්නම් හදවත පේන්නෙ නෑ , එකේ අදෝනාව ඇහෙන්නෙ නෑ.ඔවුනට ගැනූ කියන්නෙ හදවතක් නැති ගණිකාවන්ම (සරලව කියනවනම් බඩු ) විතරයි . ඉතින් මතුපිටින් ජීවිතය අතගාන්නෙ නැතුව,නිරුවතම විතරක් පෙන්නනෙ නැතුව ගැහැනියකේ ජීවිතය පිළිබඳව මෙවැනි මිනිස්සු හිතන්න පොළඹවන තේමා,(මෙගා ටෙලි කෑලී වගේ නැතුව ) මෙච්චර ලොකු ප්‍රේක්ෂකාගාරයක් ඉන්න වෙබ් සිරීස් වලට ගේන්න දරපු මේ උත්සාහයට ස්තුතියි .දැන් මේ අඩිපාරේ මීටත් වඩා සාර්ථකව අනික් වෙබ් සීරීස් වලට යන්න පුලුවන් .
@KeshanAravinda
@KeshanAravinda 4 ай бұрын
මේ නිර්මාණයේ මුල සිට මම මෙතෙක් නැරඹූ කොටස් වලින් ස්පා කාන්තාවගේ පෙම්වතාගේ චරිතයට පණපොවන තරුණ නලුවා තම චරිතය මනාව අවබෝධ කරගෙන එම චරිතයට සාධාරණයක් වන අයුරින් අනර්ඝ රංගනයක නිරත වන බවක් පෙනී යනවා. තවද ඔහු දැනට අපේ රටේ වෘත්තීයේ නියෙලෙන බොහොමයක් නලුවන්ට නැති හොද තරුණ පෞරුෂයකින් හෙබි දක්ෂ තරුණ නලුවෙක් බව පෙනී යනවා. ඒ හැරුනුකොට මේ නිර්මාණයට දායක කරගෙන ඇති අනෙක් නලු නිලියන් පිළිබඳව මීට වඩා සැලකිලිමත් වූවා නම් මේ නිර්මාණය ඉතා රසවත්ව ආදරණීයව ප්‍රේක්ෂකයන් වැළද ගැනීමට ඉඩ තිබුනා යැයි මම අදහස් කරනවා.. මේ කතා තේමාව තුල හුදෙක් සමාජීය සමාජීය චින්තනයෙන් පිට සිතා ගොඩ නැගීමට හොද උත්සවයක මෙහි කතුවරයා හා අධ්‍යක්ෂකවරයා නිරත වී ඇති බවද පෙනී යනවා..
@KamaniRupasinhe
@KamaniRupasinhe 2 ай бұрын
මේ ලෝකේ මෙහෙමත් පිරිමි ඇති...
@thusharasampath6501
@thusharasampath6501 4 ай бұрын
Nice drama 👌👌
@MCCPrime
@MCCPrime 4 ай бұрын
thank you
@Mihelasanthisu
@Mihelasanthisu 4 ай бұрын
සුපිරි gonek
@Nethuki.6
@Nethuki.6 4 ай бұрын
Mawath gannako me wage kathawakata
@sulanikaushalya7191
@sulanikaushalya7191 4 ай бұрын
Me wage Ganu innawa.athatama ganu paw.adarayak himi wena one me wage ganunta
@SandeepaLakshan-u5z
@SandeepaLakshan-u5z 4 ай бұрын
@@sulanikaushalya7191 😘
@31visitsrilankawithuditha
@31visitsrilankawithuditha 4 ай бұрын
අනිවාර්යයෙන් ඉන්දියාවේ එකෙක් ලියපු එකක් මේක.😅😅😅😅.ඉන්දියාවේ තියෙනවා මෙහෙම මිනිස් ජාවාරම් .dan මෙහෙම වෙන්නෙ na.
@kolithaperera1830
@kolithaperera1830 4 ай бұрын
👍👍
@Nethuki.6
@Nethuki.6 4 ай бұрын
Gal deka mara lasssanaii
@chathuchathu7300
@chathuchathu7300 4 ай бұрын
@Global_Situation_19
@Global_Situation_19 4 ай бұрын
මේවා ලියන උන් නම් කිසිම background study එකක් කරලා නෙමෙයි මේවා ලියන්නෙ. නිකන් හිතට එන ගොන් script. Spa වල කෙල්ලොන්ව මෙහෙම බලෙන් තියන් ඉන්නෙ නෑ. 😂😂😂. ඕන වෙලාවක අයින් වෙලා යන්න පුලුවන්. මම හිතන්නෙ කවුරු හරි නාකියෙක්ගෙ script එකක් වෙන්න ඕනෙ මේක. මොකද ඉස්සර කොලබ ගනිකා මඩ්ම් වල නම් ඔය වගේ කෙල්ලො හිර කරන් හිටියා කියලා අහලා තියෙනවා. දැන් නම් spa කියන්නෙ තනිකරම freeance job එකක්.
@AnjanaDilshan-fs1sz
@AnjanaDilshan-fs1sz 4 ай бұрын
Ow bn 👍
@AruniJeewanti
@AruniJeewanti 3 ай бұрын
මැඩම් පිරිමි කෙනෙක් ද මන්දා
@itsb2619
@itsb2619 4 ай бұрын
😮
@sadeepalakshan8491
@sadeepalakshan8491 4 ай бұрын
සෙට් නෑ මේකනම්
@peshalapela8136
@peshalapela8136 4 ай бұрын
😢😢❤❤❤😢😢😢🎉🎉
@htreleasetv1741
@htreleasetv1741 4 ай бұрын
Ftt
@chamaranilan3315
@chamaranilan3315 4 ай бұрын
Lasagna kathawak niyamai
@Nimfa-fancy
@Nimfa-fancy 4 ай бұрын
කුපාඩි සෙට් එකක් ද මේක කරන්නෙ අරකිව තියන්නෙම හෙලුවෙන් උ එක්ක ඇඳගෙන ආවෙත් නයිටියෙන්ද දන්නෑ මහ දවල්ටත් අමු හෙලුවෙන් දොරවල් ඇරගෙන තාත්වික මදි ඩිරෙක්ටර්😂
@lokkaff9065
@lokkaff9065 4 ай бұрын
ඔයත් සේරම එපිසොඩ් ටික බලනවා නේ 🌚
@dorecreations8141
@dorecreations8141 4 ай бұрын
views ganna neda me okkoma? hikkzzz
@Nimfa-fancy
@Nimfa-fancy 4 ай бұрын
නාකි පෙනුමක් තියෙන්නෙ එ ගෑනිට😂
@chathudharmasiri1418
@chathudharmasiri1418 3 ай бұрын
Iyaaaaa 😂
@divyanjaliukwaththa8753
@divyanjaliukwaththa8753 4 ай бұрын
පොතක් බලන් දෙබස් කියනවා වගේ මෙලෝ රහක් නෑ 😂
@priyngikamillaniya7524
@priyngikamillaniya7524 4 ай бұрын
Oya kalla hariyanna nagapu akath bahinava hoada kiut kalle danna ain karala oya mala miniyak vage gani
@Nethuki.6
@Nethuki.6 4 ай бұрын
Matanam nagga
@shehandilshanka6492
@shehandilshanka6492 4 ай бұрын
මම නන් ඔකුන්ව කම්බස් කරනවා
@uncommonvillagelife
@uncommonvillagelife 4 ай бұрын
❤️❤️❤️
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 36 М.
පවුල් කෑම Family meal
11:16
Asha Tv Production
Рет қаралды 4,9 М.
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 206 М.
Maithree Bawanawa | මෛත්‍රී භාවනාව
30:20
නිවන-Niwana
Рет қаралды 2,1 МЛН
I Spent 100 Hours Inside The Pyramids!
21:43
MrBeast
Рет қаралды 50 МЛН