Maithree Bawanawa | මෛත්‍රී භාවනාව

  Рет қаралды 2,062,682

නිවන-Niwana

නිවන-Niwana

Күн бұрын

Пікірлер: 875
@-niwana2264
@-niwana2264 3 жыл бұрын
ඔබත් රාත්‍රි සුව නින්දට වැස්ස ශබ්දය ශ්‍රවනය කරන අයෙක්ද පහත link එකේ ඇති දරණ - Darana වැනලය subscribe කර තබා ගන්න 👉 kzbin.info/door/xBF2btm2_Q7eAY3qpSADNA
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
Taruwan saranai oba wahanhata sadu sadu sadu 🙏💐🙏💐🙏💐🙏💐
@chandralathalatha1514
@chandralathalatha1514 3 жыл бұрын
🙏🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🇰🇼
@chamathchathuranaga8464
@chamathchathuranaga8464 3 жыл бұрын
@@chandralathalatha1514 ්
@buddhikarajapaksha39
@buddhikarajapaksha39 2 жыл бұрын
Aaaaaa
@piyasenaumagiliya875
@piyasenaumagiliya875 2 жыл бұрын
L
@Chathu-0306
@Chathu-0306 2 жыл бұрын
මං කතෝලික ඒත් හිත නොසන්සුන් වෙන හැම මොහොතකම මේ බාවනාව අහනවා 🥺
@gayathriedirisinghe8335
@gayathriedirisinghe8335 2 жыл бұрын
මාත්😍
@rocarshort5248
@rocarshort5248 2 жыл бұрын
බුදු හාමුදුරුවො බන කිවෙ මිනිස්සුන්ට සහොදරයා 🤗🙏☸️ . බුදු දහම ඉස්සරහ වර්තමානයෙ බෞද්දයො වගෙ ජාති ආගම් බෙද .කුල මල වයස කිසිවක් අදාල නැ .🙏🌼 හැම ගගකම වතුර වැටෙන්නෙ එකම මුහුදට .එතනදි ගගෙ නමක් නැති වෙනවා වගෙ ? 🙏
@wimalawathiwimalawathi9720
@wimalawathiwimalawathi9720 2 жыл бұрын
@@gayathriedirisinghe8335 3
@a.b.perera8029
@a.b.perera8029 2 жыл бұрын
අනේ ඔව් මාත්🧘 මාරම සැහැල්ලුවක් මේක අද පළවෙනිම දවස මේ අහන 🧘🧘
@wimalawathiwimalawathi9720
@wimalawathiwimalawathi9720 2 жыл бұрын
@@rocarshort5248 zaaqfgwද්
@madushamadumalirajakaruna6057
@madushamadumalirajakaruna6057 3 жыл бұрын
මගේ දුව හැමදාම නිදාගන්නෙ මේ උතුම් බාවනාව අහගෙන. ඔබවහන්සේට ගොඩක් පින් ස්වාමින්වහන්ස..සාදු සාදු සාදු 🙏🙏🙏
@chameeralakmalwalgama3933
@chameeralakmalwalgama3933 3 жыл бұрын
🙏🙏🙏
@thanujaanthony1295
@thanujaanthony1295 2 жыл бұрын
@@chameeralakmalwalgama3933 zee
@madushamadumalirajakaruna6057
@madushamadumalirajakaruna6057 2 жыл бұрын
@@thanujaanthony1295 🤔
@manorichanika9766
@manorichanika9766 2 жыл бұрын
@@thanujaanthony1295 .. ..
@bepositive1073
@bepositive1073 2 жыл бұрын
🙏🙏🙏
@chandrikarodrigo9665
@chandrikarodrigo9665 10 ай бұрын
හැමදාම උදේට මේ භාවනාව අහනවා. ඔබ වහන්සේට ගොඩක් පින් .
@DamayanthiDamayanthi-h3p
@DamayanthiDamayanthi-h3p 6 ай бұрын
මෙ ව්ස්වයෙ සිටින හැම දෙනාට සුවපත් වෙත්වා
@SLSuddumalli
@SLSuddumalli Жыл бұрын
මේ විශ්වයේ සිටිනා සියලු සත්වයෝ සුවපත් වෙත්වා!
@nethushimaleesha1578
@nethushimaleesha1578 3 жыл бұрын
මානසික සුවය සියලු දෙනාටම ලැබේවා 😊😊
@shashikawijewickrama7022
@shashikawijewickrama7022 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@BTSARMY-ge5no
@BTSARMY-ge5no 2 жыл бұрын
එසේම වේවා!!
@anomaanoma9936
@anomaanoma9936 Жыл бұрын
සාදු සාදු මමත් කතොලික එත් මම මෙි භවනව උදේ රැ අහනව ගොඩක් හොදයි හිත ගොඩක් නිවෙිනවා ඔබ වහන්සේට ගොඩක් පින් මගෙ බලපොරොත්තුවක් ඉෂ්ට වෙයි කියල මම එක සිතින් පර්තන කරනවා සාදු සාදු සාදු
@shreelanka8736
@shreelanka8736 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මම දවසකට හතර පස් වතාවක් හනවා පිටරටක ඉදලාත් අහන්ඩ සලස්වන ඔබ සැමට දීර්ඝයුෂ ලැබේවා සුවපත් වේත්වා සාදු සාදු 🙏🙏🙏
@DinuSilva-y6r
@DinuSilva-y6r 3 ай бұрын
මමත් එහෙමයි
@dewadharmawickrama2386
@dewadharmawickrama2386 24 күн бұрын
Maath esemai.
@deshanayomi2295
@deshanayomi2295 2 жыл бұрын
මමත් කතෝලික ඒත් මට මේ භාවනාව යතුරක් සැනසීම ට ගොඩක් ප්‍රශ්න විසදගන්නත් පුළුවන් බොහොම ඉස්තූති
@dilunitharuka9067
@dilunitharuka9067 Жыл бұрын
bana ahanna phone eken ..onema kenekge jiwithayata diynu wenna ..sitha hdgna gihi පැවිදි oneema knekuta..jiwithe thwrum arn senasimen inna puluwn loka darshnaya ❤ budu dahama ...mt ikmnin me sasarin ethere wenna awsha shakthiya daiirya lebeewaa...
@hminoka7936
@hminoka7936 Жыл бұрын
හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා හාමුදුරුවනේ ... ඒ උතුම් වු නිවන් මඟ ලබා ගැනිමට ඔබ වහන්සේට තවත් ශක්තිය දෛර්යය ලැබේවා !!!!
@srikanthihada5977
@srikanthihada5977 2 жыл бұрын
ලොව සියලුම දෙනා නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@sangeethdilshan2155
@sangeethdilshan2155 2 жыл бұрын
හෙට පන්සලට ගිහින් මන් මේක ශ්‍රවණය කරමින් භාවනා කරනව හාමුදුරුවනේ 🙏 ඔබ වහන්සේ ට නිවන් මාර්ගයම අවබෝධ වෙත්වා හාමුදුරුවනේ 🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@chandanabandara7701
@chandanabandara7701 2 ай бұрын
එදා කිව්වා වගේම මෙ වන විටත් ඔබ මෛත්‍රිය පුහුණු කරනවාද...?
@ramaniliyanage2240
@ramaniliyanage2240 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ලොකුස්වාමින් වහන්සෙට නමස්කාරයවෙිවා චිරංජයතු නමාමියි .පායුග පිණිපාවෙිවා 🙏🙏🙏🙏🌼🌼🌼🌼
@p.asrangith1570
@p.asrangith1570 2 ай бұрын
සාධු සාධු සාධු. මම සැමදා බුදුන්සරන යමි
@dushanthamalagamuwa3348
@dushanthamalagamuwa3348 3 жыл бұрын
මේතුන් ලෝකයේ වෙසෙන්නා වූ සියලු සත්වයෝ සුවපත් වෙත්වා...සාදු සාදු සාදු.........🙏
@ChandimalAmarathunga-ge7kx
@ChandimalAmarathunga-ge7kx 10 ай бұрын
Mevage ad danakota kohomada bavanava ahanne
@ChandralathaLalith
@ChandralathaLalith Жыл бұрын
මගේ පෞලේ සියළුම දෙනා ඇතුළු සියළුම සත්තයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@Tharanga-n7e
@Tharanga-n7e 7 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දුකින් මිදෙත්වා🙏🙏🙏🙏🙏
@athulaathula2376
@athulaathula2376 7 ай бұрын
😂
@fernandez122
@fernandez122 7 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙවා❤නිර්වාන අවබෝධය වේවා.සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා
@u.g....9819
@u.g....9819 3 жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නාමස් කරය වේවා
@manujayakusaldanthanarayan24
@manujayakusaldanthanarayan24 3 жыл бұрын
සියලු සත්වයන් හට උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධයට පත්වී උතුම් නිර්වාණ ශාන්තියය අත්වේවා... සාදු සාදු🙏🙏🙏🙏🙏
@ishajayathilaka2371
@ishajayathilaka2371 2 жыл бұрын
¹¹
@premashanthie5262
@premashanthie5262 3 жыл бұрын
උතුම් මයිත්‍රී භාවනාව මට සැමට ද මහත් වූ මහනිසංසයක්වෙවා
@nilminisewwandi118
@nilminisewwandi118 2 жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා!
@bandusenaopatha
@bandusenaopatha 18 сағат бұрын
🎉❤🎉සාදු සාදු සාදු... බුදු සරණයි සරණයි
@MallikaJayarathna-v9m
@MallikaJayarathna-v9m Жыл бұрын
සාදු. සාදු. සාදු 🎉🎉🎉
@vinodinichandrasekaran2430
@vinodinichandrasekaran2430 3 жыл бұрын
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻
@Renuka-g4h
@Renuka-g4h 5 ай бұрын
🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් නීරෝගි වෙවා සුවපත් වේවා බුදුසරනයි 🙏🙏🙏🙏🌺🌺🌺🌺
@kuaitkuwait3151
@kuaitkuwait3151 4 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත්වෙත්වාදුකෙන්.මිතේත්වානිවන්.දකිත්වා.සාදු සාදු සාදු
@premahenepola2926
@premahenepola2926 Жыл бұрын
:-)
@wema4141
@wema4141 6 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏🙏🙏🙏🙏නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
@samadaradassanayak3281
@samadaradassanayak3281 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරනයි 🙏🙏🙏🙏
@InRaniRani
@InRaniRani 4 ай бұрын
උතුම් දළදා සමිඳු පිහිටයි අපේ හාමුදුරුවන්ට
@annx8198
@annx8198 2 жыл бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා . සියලුම සත්වයෝ උතුම් නිර්වාණය වු ඒ චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා . සාදු සාදු සාදු 🙏🙏🙏
@ushanshashi2326
@ushanshashi2326 4 жыл бұрын
සාන්ත සුවය ට. සියලු සත්වයෝ පත් වේවා. සාදු. සාදු. සාදු.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanimathew5225
@sriyanimathew5225 Ай бұрын
සියලුම සත්වයෝ නිවන් දකිත්වා 🌷🌷🌷
@travelandplanwithrama
@travelandplanwithrama 2 жыл бұрын
සියලු දෙනාට යහපතක් වේවා
@Renuka-g4h
@Renuka-g4h 5 ай бұрын
🙏🙏🙏මාමෙන්ම සියලුම දෙනා නිදුක් නීරෝගි වෙවා සුව පත් වේවා 🙏🙏🙏
@KwtKwt-r2v
@KwtKwt-r2v 18 күн бұрын
සියලු සත්වයෝ නිරෝහි වෙත්වා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@DaniduPahan
@DaniduPahan Ай бұрын
ස්වාමීන් වහන්සේ ට දී ර්ගයෂ labava
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට
@prarthanageethanali6465
@prarthanageethanali6465 2 жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා....නිරෝගී වෙත්වා.....සුවපත් වෙත්වා......🙏🙏🙏🙏
@shreelanka8736
@shreelanka8736 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@kaveeshaarampola4571
@kaveeshaarampola4571 2 жыл бұрын
තුන් ලෝකයේ සිටින සියලු දෙනා සුවපත් වේවා.....
@sumithradalugodage2244
@sumithradalugodage2244 4 жыл бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹
@upuli7528
@upuli7528 4 жыл бұрын
🙏🙏🙏
@nilanthisilva5189
@nilanthisilva5189 3 жыл бұрын
උතුම් බුදුගුණ බලයන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුපත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි සියළුම දෙනාට....
@venujamudunkotuwa3902
@venujamudunkotuwa3902 4 ай бұрын
සුවපත් වෙත්වා.🙂☺️😌
@kamalaimaduwavithana1360
@kamalaimaduwavithana1360 4 жыл бұрын
සියලු සත්වයා නිදුක් වේවා ,නිරෝගී වේවා ,සුවපත් වේවා ,නිවන් දකිත්wa....
@u.g....9819
@u.g....9819 3 жыл бұрын
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට තේරුවන් සරණයි
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිදුක් නීරෝගී වෙත්වා
@sriyanibandara9907
@sriyanibandara9907 2 жыл бұрын
සාදු සාදු සාදු මම ගොඩාක් කල්හොයල හොයාගත්තෙ ඔබවහන්සේට ගොඩාක් පින් ඔබවහන්සේට චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏 හරියකට අහන්න වෙලාවක් නෑ ඒත් වැඩ කරන අතරේවත් අහල අපේ ජීවිතයට හරවත් දෙයක් ලබාගන්න ලැබීම ලොකු පිනක්‍ නැවත වාරයක් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ....කුවේට් සිට...
@deepikadamayanthi4246
@deepikadamayanthi4246 Жыл бұрын
අපිත් එහෙමයි වැඩ ඉවර වෙලා අහනවා (israel)ඉන්නෙ
@DinuDilshi-x3d
@DinuDilshi-x3d 5 ай бұрын
Apith ehema thamai (Sri Lanka) inne
@hansinavoda6367
@hansinavoda6367 3 жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු 🙏
@kusumawathi7609
@kusumawathi7609 2 жыл бұрын
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa sadu sadu sadu
@nishanthapadmalal1893
@nishanthapadmalal1893 4 ай бұрын
Shanthi suwaya ath wewa.😊
@sumithrailandaridewasumith3160
@sumithrailandaridewasumith3160 3 жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ට ගොඩක් පිං දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@chanidudulmitha6389
@chanidudulmitha6389 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@Renuka-g4h
@Renuka-g4h 3 ай бұрын
Sadu sadu sadu siyaluma sathwayo niduk nirogiwewa budusarani 🙏🙏🙏
@samarakoontissa3563
@samarakoontissa3563 3 жыл бұрын
අපමණ සාන්තයකින් සිත ආලෝමත්වි විශ්යටම ආශිර්වාදයක් වෙිවායි පැතුම ***
@-niwana2264
@-niwana2264 3 жыл бұрын
ස්කන්ධ භාවනාව 👉👉 kzbin.info/www/bejne/iYa4p6iIjLGJZ8k ආයතන භාවනාව | Ayathana Bawanawa 👉👉 kzbin.info/www/bejne/m4fSgGZjjN1-ias
@nilminikumari1502
@nilminikumari1502 Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුව පත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 3 жыл бұрын
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏
@MyCompassion4U
@MyCompassion4U 9 ай бұрын
. How beautiful .
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 3 жыл бұрын
Sadu sadu sadu apa siyalu denama niduk wetwa niirogi wetwa suwa pat wetwa🙏🙏🙏🙏🙏🙏🙏
@sameeranilanka8414
@sameeranilanka8414 3 жыл бұрын
සියලු sathwayo nirogi wethma සුවපත් වෙත්වා
@padminidesilva2274
@padminidesilva2274 3 жыл бұрын
ඔබ . වහන්සේට මාගේ.. නමස්කාරය.. වේවා.. සදු.. සදු.. සාදු🙏🙏🙏
@akiladamith8648
@akiladamith8648 3 жыл бұрын
සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
නමෝ බුද්ධාය ❤ බුදු සරණයි ❤
@shanikanewman3512
@shanikanewman3512 3 жыл бұрын
මේ බවනාවට සිත නිවෙනවා... බුදුසරණයි හැමෝටම 🙏
@nishanthapadmalal1893
@nishanthapadmalal1893 4 ай бұрын
සුවපත් වෙත්වා.😊
@nilanthisenadheera4256
@nilanthisenadheera4256 3 жыл бұрын
සියලුම සත්වයො නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා !
@Renuka-g4h
@Renuka-g4h 3 ай бұрын
Siyaluma sathwayo niduk nirogiwewa budusarani 🙏🙏🙏🌺🌺🌺🌺🌺
@mekalaharshani7464
@mekalaharshani7464 4 жыл бұрын
සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා
@amitharamanakaya
@amitharamanakaya Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@chandraniramanayaka6235
@chandraniramanayaka6235 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌹
@p.asrangith1570
@p.asrangith1570 22 күн бұрын
මා මෙන්ම මගෙ පව්ලෙ සියලුම දෙනා හා සියලු සත්වයෝ මේ සුවපත් වෙත්වා.
@shandrashandra1977
@shandrashandra1977 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ගොඩාක් වටිනවා දිර්ගායුස ලැබේවා
@Tharanga-n7e
@Tharanga-n7e 7 ай бұрын
පුදුම සැනසීමක් දැනෙන්නේ ඒ හඩත් එසේමයි 🙏🙏🙏🙏🙏🙏
@KamaniRangikamahawaththa
@KamaniRangikamahawaththa 5 ай бұрын
මෛත්‍රී බුදුන් පාමුල නිවන් සුව ලැබීමට මේ උතුම් භාවනාව උපකාර වේවා... සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 15 күн бұрын
සියලු..සතුන් ..නිදුක් වෙන්වා ..නිරොගි වෙන්වා සුවපත් .. වෙන්වා නිදුක් .මිදෙන්වා..නිවන් දකින්වා 🙏🙏🙏🙏
@S.kRamya
@S.kRamya 10 ай бұрын
සාදු සාදු සාදු මම සෑම මොහොතකම මෛත්‍රී භාවනාව කරනවා ඔබ වහන්සේ ට බොහෝ පින් සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 😂
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 7 ай бұрын
උදාවෙන හෙටදවස සියලු සත්වගට යහපතක්ම වේවා. සාදු සාදු සාදු
@Renuka-g4h
@Renuka-g4h 4 ай бұрын
🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏🌸🌸🌸🌸budusaranai
@asankaseneviratne9094
@asankaseneviratne9094 Жыл бұрын
මෛත්‍රී භාවනාව බලයෙන් මාගේ සහ මගේ පවුලේ සියළුම දෙනාගේ සියලුම ප්‍රාර්ථනාවන් ඉස්ට වී සිතේ සතුට සහනය ලබේවා සාදු.සාදු සාදු
@nimaljaya5041
@nimaljaya5041 Жыл бұрын
Sad sad sadu
@amanthainduka648
@amanthainduka648 Жыл бұрын
ඔබේ පවුලට සතුට සමෘද්ධිය සහනය ලැබේවා !!! නීරෝගී වේවා !!! සත්පුරුෂයින්ම මුන ගැසේවා !!!
@akilaasanka3081
@akilaasanka3081 2 жыл бұрын
සැම සිත් තුල මෙත් සිත වඩත්වා.... තෙරුවන් සරණයි🙏
@nishanthapadmalal1893
@nishanthapadmalal1893 4 ай бұрын
බුදුසරණයි!!!. ☸️☸️☸️
@nilminimihiri3171
@nilminimihiri3171 7 ай бұрын
බුදු සරනයි සියණ දෙනාටම 🌼🌏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
ලක්වාසී ලෝකවාසී සියළුම සත්වයෝ. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@පූජා-න1හ
@පූජා-න1හ 2 жыл бұрын
. . . ..
@kusumawathi7609
@kusumawathi7609 2 жыл бұрын
Me bawanawa asana siyaluma lokawasinge sith suwapath wewa
@kusumawathi7609
@kusumawathi7609 2 жыл бұрын
Siyaluma lokawasin niduk wethwa nirogi wethwa suwapath wethwa
@Subashana
@Subashana 2 жыл бұрын
Samma sambudu saranai ! 🙏🏼
@gameof1177
@gameof1177 2 жыл бұрын
සියඵ සත්වයෝ නිදූක් වෙත්වා නීරෝගී වෙත් වා සුවපත් වෙත් වා, මා මේතාක් කාලයක් රැස් කරගෙන තිබෙන සියලු පින් ඔබ වහන්සේ ට ද ඒ සියලූ පින් අත් වේවා.
@laknilukumarasinghe748
@laknilukumarasinghe748 Жыл бұрын
සාදු සාදු සාදු..... 🙏🙏🙏🙏🙏
@nayomisenarath6192
@nayomisenarath6192 7 ай бұрын
අපා දෙපා නැති සතුන් මේන් මිනිස්සු සියළුම දෙනා සුව පත් වේවා 🙏🙏🙏🙏
@venujamudunkotuwa3902
@venujamudunkotuwa3902 4 ай бұрын
තෙරුවන් සරනයි .😊
@Renuka-g4h
@Renuka-g4h 4 ай бұрын
සියලුම සත්වයෝ නිදුක් නීරෝගි වෙවා සුවපත් වේවා බුදුසරනයි 🙏🙏🙏මාමෙන්ම මාගෙ මව් පියන්ද සහොදර යින්ද දූරුවන්ද නිදුක් නීරෝගි වෙවා සුවපත් වේවා බුදුසරනයි 🙏🙏🙏🌺🌺🌺🌺🌺
@Dalton.1111
@Dalton.1111 Жыл бұрын
මට මෙන්ම සියලුම ලොක වාසින්ට මානසික සුවය ලැබේවා !!! 🙏🙏🙏🙏🌸🌸🌸
@slzooro4560
@slzooro4560 Жыл бұрын
🙏🙏
@TharinduM2541
@TharinduM2541 2 жыл бұрын
ලොකවසි සියලුම දෙනා සුවපත් වෙත්වා නිවන් දකිත්වා
@mohammedalli3809
@mohammedalli3809 4 жыл бұрын
සාදු සාදු සාදු
@ChanukaDushan
@ChanukaDushan Жыл бұрын
සියලු ලෝක වාසීන් හා සියලු සත්වයන් ශාන්ත සුවයට සුවයට පත් වේවා 🙏🙏🙏🙏🙏 ඔබ වහන්සෙට දීර්ගායුෂ පතනවා අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 Ай бұрын
සිත සන්සුන් කර ගන්නට හැකි භාවනාවක්.සියලු සත්වයෝ සුවපත් වේවා සාධු සාධු සාධු සාධු
@wasanamadushani9711
@wasanamadushani9711 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි
@DamayanthiNilmini-tc9vm
@DamayanthiNilmini-tc9vm 8 ай бұрын
🙏🙏🙏 සියලු දෙනා සුව පත් වෙත්වා 🙏🙏🙏
@Renuka-g4h
@Renuka-g4h 4 ай бұрын
🙏🙏🙏සියලුම සත්වයෝ නිදුක් නීරෝගි වෙවා සුවපත් වේවා බුදුසරනයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹
@fatimalatah2213
@fatimalatah2213 4 жыл бұрын
සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamalichandrika4121
@shamalichandrika4121 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai
53:44
budu guna ananthai බුදුගුණ අනන්තයි
Рет қаралды 986 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
මෛත්‍රී භාවනාව - Mithree Bhavanawa
30:19
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН