MCQ සුපිරියටම ගොඩදාන්න ක්‍රම 02ක් | Episode 3 | Dr Darshana Ukuwela - Physics

  Рет қаралды 32,957

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

Exam එකේදී ලකුණු අඩුවෙන්න්න බලපාන හේතු | Episode 3
✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්
- 0713444555 (Voice Call)
- 0713446666(WhatsAp)
✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් පහත Telegram චැනලවලින් සහ Groups ඔස්සේ...
2026 Theory Main Channel
t.me/DU26T
2025 Theory Main Telegram Channel
t.me/DU2025T
2024 Theory Main Telegram Channel
t.me/DU2024T
2024 Revision Main Telegram Channel
t.me/DU2024RE
Darshana Ukuwela Official Telegram Channel
t.me/DarshanaU...
Darshana Ukuwela - Official WhatsApp Channel
whatsapp.com/c...
#darshanaukuwela #physics #2024revision #2025Theory #2026AL #OLexam #2026AL #PaperClass #ALexam #examtips

Пікірлер: 102
@udeshan01
@udeshan01 Ай бұрын
මේ උපදෙස් හුගාක් වටිනවා සර්. වෙන කිසිම පන්තියක මේ කරුණු කියලා දෙනවා අපි දැකලා නෑ.. Thank You So much Sir...❤❤
@ReallifeGamer-y9g
@ReallifeGamer-y9g Ай бұрын
සර් ඔය විදිහ මාත් දැන් පේපර්ස් ලියද්දි පාවිච්චි කරනවා.මාරම effective ...සර් මේ වීඩියෝ එක youtube දාපු එක නම් ගොඩක් වටිනවා.❤️
@MuthuDissanayake-s2o
@MuthuDissanayake-s2o Ай бұрын
මේවගේ පොඩි පොඩි ට්‍රික්ස් කියලා දෙන එකනම් ගොඩක් වටිනවා සර්❤ මේ විදිහට පේපර්ස් කරානම් ඕනම කෙනෙක්ට ලේසියෙන් ගොඩ යන්න පුලුවන්
@PrabhathNishshanka-r5y
@PrabhathNishshanka-r5y Ай бұрын
ආර්ට් කරන අපිටත් වටින එකක් ❤.
@sanjeewa510
@sanjeewa510 23 күн бұрын
Thank you sir ගොඩක් වටිනව.. o/l වලදී මෙහෙම කොයල දුන්නට A/L වලදී කවෘත් කියන්නෙ නැහැනෙ මෙහෙම . ❤
@KaviImasha
@KaviImasha Ай бұрын
මේක ඇත්තටම හොඳ ක්‍රමයක්. P6 mcq වලට ලකුණු ගන්න අමාරුයි. ඒ නිසා මේක පාවිච්චි කරලා බලන්න කියලා recommend කරන්න පුළුවන්. මගෙත් ලකුණු වැඩි වුණා මේ විදියට ❤❤
@ChanukaGamage-b9b
@ChanukaGamage-b9b Ай бұрын
වෙන ක්ලාස් වල මේවා කියලා දෙන්නෑ නංගි මල්ලී. මේවා හිතට අරන් වැඩකරගන්ඩලා. මේක exam එකේ time manage කරගන්න මාරම වටිනවා
@DininduBandara-z7p
@DininduBandara-z7p Ай бұрын
කලින් මන් යන්න ඇති Clz 6කට විතර. නම ගියපු සර්ලා තුනකගෙ විතර and තව පොඩි පංති තුනක⁣ට විතර. ඒත් ඒ එකකින් වත් මේ තරන් මට theory ටික ඇල්ලුන් නෑ... සර් උගන්නන විදිහ මට නන් මාරම සැටිස්.. මන් මාර හැපි එකෙන් comment දාන්නෙ තව කෙනෙක් ගොඩ යයිනෙ මන් වගේම.. ❤️
@TharinduKrishan-s6e
@TharinduKrishan-s6e Ай бұрын
මේ ජාතිය වීඩියෝ තව දාන්න සර්. මේවා මාරම වටින වටින උපදෙස්.මං මේ ටිප්ස් දෙකම අදමයි ඇහුවෙ.thanq sir❤❤
@MedStudent-s5s
@MedStudent-s5s 17 күн бұрын
අපි තාමත් මේ දේවල් කරනවා. උකුවෙල සර් කියලා දුන්නේ a/l පාස් වෙන හැටි විතරක් නෙවෙයි. මුළු ජීවිතේම ගොඩ යන හැටි...Best Physics class ever ❤
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b Ай бұрын
සර් ක්ලාස්වල කියන උපදෙස් අමතක වෙන නිසා වෙනම පොඩි පොතක නෝට් කරගෙන ඒටික අනුගමනය කරනවනම් පේපර් වලට ලේසියෙන්ම වැඩි ලකුණු ගන්න පුලුවන්
@MinoliPerera-t9k
@MinoliPerera-t9k Ай бұрын
Mewa pothak thiyan liyagen, aye aye blla, karann thrmt wadagath dwl. Smhr nngila mllila inn plwn ewa gnn gnne nathuwa. Hby mn wagakeemen kynw mgeth results lokuwtm wadi una me kramen. P6 wlt wthrk nmei, bio, chemistry wltth hoda kramayak. Krlm blnnko tika dwsk. ❤❤
@ThiliniRadhika
@ThiliniRadhika Ай бұрын
සර් කියලා දුන්න ට්‍රික්ස් ටික දැන් පේපර් ලියන්න පාවිච්චි කරනවා. මාරම effective සර්
@ShehanRashmika-d7y
@ShehanRashmika-d7y 8 күн бұрын
Me upades kochchra wadagathda exam eka goda da ganna🥺 godak pin sir🙏
@KavinduAyeshmantha
@KavinduAyeshmantha Күн бұрын
Supiri techniques supiriyata oluwata dagaththoth ecam ekath supiriyata goda ynna puluwan eka sure..🔥
@MedstudentLife-j9h
@MedstudentLife-j9h Ай бұрын
අනික් පන්තිවල වගේ නෙවේ අපේ සර් විභාගෙදි අපි කරන වැරදි ටිකත් පෙන්නලා. කොහොමද ඒවා නිවැරදි කරගන්නෙ. ආයම ඒ වැරදි නොකර කොහොමද හොඳලකුනකර යන්නෙ කියන එකත් කියලා දුන්නා. ඇත්තටම මේ දැනුවත් කිරීම්නම් වටිනවා සර්
@swarnawanasinghe7962
@swarnawanasinghe7962 Ай бұрын
මේ උපදෙස් අපිට ගොඩක් වැදගත් සර්, දැන්ම ඉඳන්ම Full papers වලට practice වෙන්න පුළුවන්.. Thank you sir..❤
@PamudiManthilaka
@PamudiManthilaka Ай бұрын
Thank you very much sir
@NisalAravinda
@NisalAravinda Күн бұрын
Me upades nam maga araganna eka maara aparadayak..e tharam watinawa🔥
@NisansalaKulathunga-t6p
@NisansalaKulathunga-t6p Ай бұрын
කොච්චර හොදට වැඩ කලත් වැඩක් නෑනේ හරියට උත්තර ටික මාක් කලේ නැත්තන් ...😢 මේ වගේ උපදෙස් කොච්චර වටිනවද ... ඒකනේ කියන්නෙ සර් ගාවට ආවොත් වරදින්නේ නෑ❤
@Unknown-gy8uf
@Unknown-gy8uf Ай бұрын
Thank you very much Sir 😊❤, sirge advices godak watinawa
@Uma_Perera
@Uma_Perera 9 күн бұрын
So much valuable advice. Thank you very much sir❤
@RusiruVishmitha9674
@RusiruVishmitha9674 Ай бұрын
අනික් ගුරුවරු කියලා දෙන්නේ නැති රහස් ගොඩක් සර් කියලා දෙනවා. ඒවා මාරම වටිනවා වගේම එව්වා ඇත්තටම වැඩ කරනවා. Thank you sir ❤❤
@RashmindaRathnayake-m5x
@RashmindaRathnayake-m5x Ай бұрын
Meka mrama effective methoda ekak... godak wada cover karaganna puluwan sirge me wada piliwelawal nisa ❤️‍🔥❤️‍🔥
@AjtpSilva-wt1yp
@AjtpSilva-wt1yp Ай бұрын
පළවෙනි ක්‍රමේ සර් කියන්න කලින් කරපු නිසා මං සතුටින්.
@GihanSenevirathne
@GihanSenevirathne Ай бұрын
Me wage dewal kiyala denne ape sri witharai❤
@vihangaransara7407
@vihangaransara7407 Ай бұрын
Good point & well done Sir🙏🙏🙏
@WishwaBhathiya
@WishwaBhathiya 3 күн бұрын
සර්ගේ P6, සර්ගේ උගන්නන ක්‍රම වලට ගහන්න ආයේ වෙන කෙනෙක් නෑ... මං නම් ඇත්තටම මේ වගේ දේවල් හිතලාවත් තිබ්බේ නෑ සර්. ඒවා මාර වටිනවා නේද කියලා තේරෙන්නේ මේවා ගැන හිතලා බලද්දි තමයි සර් ❤
@SahanMaleesha-u9m
@SahanMaleesha-u9m Ай бұрын
සර් මේ උපදෙස් නම් අපිට මාර විදියට වටිනවා .මේ ජාතියේ වීඩියෝ සෙට් එකක් තව ගේන්නකෝ...සර්ගේ පේපර් clz යන අය හොඳ රෑන්ක් දාන්නෙ ඇයි කියලා දැන්නම් හොඳටම තේරෙනවා.❤❤ Best physics paper clz😍
@WindyaDilshani
@WindyaDilshani 10 күн бұрын
Me dwl aniwaren mn krl blnw sir. Sir qwoth dyk wrdinn wdhk na. Sir kyn dwl aththa. Sir hmdem hithnwa. Best sir ❤
@kesarakekulawala
@kesarakekulawala Ай бұрын
අනිවාර්යයෙන්ම හුගක් වැදගත් උපදෙසක්... Thank You Sir....❤❤❤
@WasanaSandamali-fe3xg
@WasanaSandamali-fe3xg Ай бұрын
හුගක් වටිනවා සර් මේ උපදෙස්. Thank you sir❤❤
@AdeeshaPerera-t5f
@AdeeshaPerera-t5f 18 күн бұрын
මේ vedio එක නම් මාරම වටිනවා සර් ❤
@LasanthaPriyankara-mt7kt
@LasanthaPriyankara-mt7kt 23 күн бұрын
Godak watinawa sir... තෙරුවන් සරණයි සර්
@PathumAnuradha
@PathumAnuradha Ай бұрын
Me kramaya nam aththatama godak lesi wei sir..papers karagena yaddi...thank you sir❤
@ranidudeshan4617
@ranidudeshan4617 Ай бұрын
Physics subject eka witarak newei subject 3tama watina advice denawata sirta godak pin ❤
@NethuniNehara-r7f
@NethuniNehara-r7f 5 күн бұрын
අපිට මුල් කාලේ පේපර් කරද්දිත් මේ වගේ වැරදි වුනා සර්. සර් කියලා දුන්නට පස්සෙ වැරැද්ද හදාගෙන වැඩකලා..දැන්නම් පේපරේට් තියන බය ටිකක් අඩුයි සර්
@ChalanaNadeep
@ChalanaNadeep Ай бұрын
MCQ lkunu 20 hiti mn 30 kta apu krame ❤❤
@UmeshGamage-n1t
@UmeshGamage-n1t Ай бұрын
Mewa hamoma kiyala denne na. Ape athin wenna puluwan waradi pennala dila ewa hadaganna hatith kiyala denawata sirta pin ❤🙏
@Parami-v9y
@Parami-v9y Ай бұрын
E widih nm aththtm supiri sir. Math krl blnwa. Time thyl papers krddi hmdm mcq mark krgnn time mdi. Ek nm aththtm supiri wdhk ❤❤
@DinethRukshan-b2o
@DinethRukshan-b2o Ай бұрын
Me wage simple tips hama sir ken3k ma kiyla denne naa..è wage sir kenek gen igenaganna labunu ekama waeanawak❤❤
@NethuChamathka-s2e
@NethuChamathka-s2e Ай бұрын
Wena kawruwath owa kiyalaa denne na sir.class godakta gihin kela unu nisa dannawa eka.physics nm ukuwela sir thma ❤️
@AkashAdithya-j2z
@AkashAdithya-j2z Ай бұрын
Mistakes adu karaganna sir kiyala dena me podi podi dewal aththatama wadagath...thank you sir❤
@achalabanuka2005
@achalabanuka2005 Ай бұрын
❤️🙏
@PawaniPamoda123
@PawaniPamoda123 Ай бұрын
Thank you sir ගොඩක් වටිනවා ඒක ❤❤
@SandulSithwiru
@SandulSithwiru Ай бұрын
Thank you sir.. me tips nam maara wadagath❤
@buddhikapriyalal4085
@buddhikapriyalal4085 Ай бұрын
Thank you sir...💜️
@AkshiDias
@AkshiDias Ай бұрын
1 st shy eke matath me moda waradi nisa mcq 10 k kotu kole mark karaganna bari una😢.. thank you sir lamainta me wage nithara wenna puluwan waradi pennala denawata❤
@RasikaShavihan
@RasikaShavihan Ай бұрын
Mewa nam patta wadagath points sir...onema subject ekkata mewa wadagath❤
@Yasiru_ranmina
@Yasiru_ranmina Ай бұрын
මෙ විඩියො එක බලද්දි ඇත්තටම බය හිටුනා 🥲තව මාස 3යි නෙ
@rwkwickramarathna
@rwkwickramarathna 16 күн бұрын
😢
@ThyagiDulmini
@ThyagiDulmini Ай бұрын
Marama watinawa eka ..thank you sir ❤️
@DJ_Sasii_Music
@DJ_Sasii_Music Ай бұрын
Thank you very much sir💞🥰
@DL12323
@DL12323 Ай бұрын
Thank you sir😊
@G.O.A.T32
@G.O.A.T32 17 күн бұрын
Sir budu wewa ❤
@SandunMadhusanka-ed6pq
@SandunMadhusanka-ed6pq Ай бұрын
Thank you sir ❤ ❤ ගොඩක් වැදගත් 😊
@thathsarananayakkara4545
@thathsarananayakkara4545 Ай бұрын
ane thank you sir matath waradeno MCQ Karaddi me krame nisa dan waradenekak na
@NipunMadhushan-p1m
@NipunMadhushan-p1m Ай бұрын
1st shy එකෙත් සර්ගෙම ක්ලාස් ආවට මන් මේ සර් කියලා දුන්න පොඩි පොඩි ට්‍රික්ස් එච්චර ගනන් ගත්තෙ නෑ. ඔහේ ගනන් ටික හදන් ඉදියා. කොච්චර හොඳට ගනන් හැදුවත් මට exam paper එකේදි හොඳටම කෙලවුනා. එදා තමා මට සර් කියලා දුන්න ඒවා හරි නේද කියලා හිතුනේ. 2nd shy එකේ සර් කියලා දුන්න විදිහටම වැඩ කරලා පේපර් ටිකත් හරියටම ටයිම් තියලා කලා. ඒකෙන් මට පුලුවන් උනා මගෙ 2nd shy එකේ mcq 45කට වඩා ගහගන්න. ඒනිසා සර් මේ කියන පොඩි පොඩි දේවල් වුනත් හොඳට මතක තියාගෙන පේපර් කරද්දි use කරන්න
@charucharumalshani1329
@charucharumalshani1329 Ай бұрын
Episode 1 යි 2යි පුලුවන් නම් හොයලා දෙන්නකො
@sandanimaherath6398
@sandanimaherath6398 Ай бұрын
Thank you sir
@ThisuriSandunika-y3c
@ThisuriSandunika-y3c Ай бұрын
Mewa nosalaka innepa. E nathi wenne lkunk nmei. Mulu jeewithrm. Aprdyk wenne ehm unoth. E nisa mta nm ehm wenne na kyl inne nathuwa mewa hodtm oluwt dgnn ❤
@RasikaShavihan
@RasikaShavihan Ай бұрын
Onema lamayekta me dewal exam eka karagena yaddi wadagath wenawa
@chathurikamadubashini7136
@chathurikamadubashini7136 Ай бұрын
Sirge 2025AL paper class ekata join wenne kohomada???????
@sinhalyatv8454
@sinhalyatv8454 Ай бұрын
Thank you sir , godak pin 🙏❤️
@user-zt1zn8qx8r
@user-zt1zn8qx8r Ай бұрын
Very important sir ❤❤❤❤
@PrageethChamara2891
@PrageethChamara2891 Ай бұрын
mage physics sir❤😊
@TheRapidGear
@TheRapidGear Ай бұрын
thanks
@akalankaalscience
@akalankaalscience Ай бұрын
Ape sir
@NAVIYA_FX
@NAVIYA_FX Ай бұрын
❤️‍🔥
@UNSTOPPABLE-bx4xh
@UNSTOPPABLE-bx4xh Ай бұрын
ඉලෙක්ට්‍රොනික් practical youtube එකේ නැද්ද
@kt5845
@kt5845 Ай бұрын
❤supiri sir
@ThousandsYT
@ThousandsYT Ай бұрын
❤❤❤
@user-VihangaThejan
@user-VihangaThejan Ай бұрын
♥🙏
@user-si8sv1wv5s
@user-si8sv1wv5s Ай бұрын
♥️♥️
@ImashaSteevan
@ImashaSteevan Ай бұрын
💗
@shehani883
@shehani883 Ай бұрын
Sir sirta kaha ira uda ninda giya kiiwe mokkd
@KumariWedamulla
@KumariWedamulla Ай бұрын
❤❤🎉🎉😊
@DininduBandara-z7p
@DininduBandara-z7p Ай бұрын
කලින් මන් යන්න ඇති Clz 6කට විතර. නම ගියපු සර්ලා තුනකගෙ විතර and තව පොඩි පංති තුනක⁣ට විතර. ඒත් ඒ එකකින් වත් මේ තරන් මට theory ටික ඇල්ලුන් නෑ... සර් උගන්නන විදිහ මට නන් මාරම සැටිස්.. මන් මාර හැපි එකෙන් comment දාන්නෙ තව කෙනෙක් ගොඩ යයිනෙ මන් වගේම.. ❤️
@ChamodyaChamodya-oq7xs
@ChamodyaChamodya-oq7xs 24 күн бұрын
Thank you sir ❤️🙏
@gaminiranaweera5170
@gaminiranaweera5170 Ай бұрын
Thankyou so much sir ❤
@NethminaSandakalum-kd1kb
@NethminaSandakalum-kd1kb Ай бұрын
Thanks sir 💚❤️💛🥰
@Nilakshanasandakelum6868
@Nilakshanasandakelum6868 Ай бұрын
thankyou 🙏 sir
@YuwenHewage
@YuwenHewage Ай бұрын
❤❤❤❤
@binushiakarsha
@binushiakarsha Ай бұрын
@jananisandunika4990
@jananisandunika4990 Ай бұрын
@user-nh5wn2xh1r
@user-nh5wn2xh1r Ай бұрын
Thank you sir❤❤
@IreshaMadumali-zv8yb
@IreshaMadumali-zv8yb Ай бұрын
Thank you sir ❤
@TharuJayayawardhana
@TharuJayayawardhana Ай бұрын
Thank you sir❤
@nethmialwis4928
@nethmialwis4928 Ай бұрын
Thanks sir ❤️❤️
@dinushisamoda4338
@dinushisamoda4338 Ай бұрын
Thank you so much sir...💖
@sewwandibuddhika2347
@sewwandibuddhika2347 Ай бұрын
Thank you sir♥️
@pushpakanthi2076
@pushpakanthi2076 Ай бұрын
Thank u sir❤😊
@hirunibandara
@hirunibandara Ай бұрын
Thank you sir 🙏 ❤
@jweerarathna9474
@jweerarathna9474 Ай бұрын
❤❤
@sandu477
@sandu477 Ай бұрын
❤🤩
@rasalgamwari154
@rasalgamwari154 Ай бұрын
❤️❤️❤️
@DinithNavodya
@DinithNavodya Ай бұрын
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur Ай бұрын
@-MGK_GROUP-
@-MGK_GROUP- Ай бұрын
@sudeeramaduranga3689
@sudeeramaduranga3689 Ай бұрын
@Senudageesen
@Senudageesen Ай бұрын
💙
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 19 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 46 МЛН