Me Kandulu Thotupalai |මේ කඳුළු තොටුපලයි | Chandana Liyanarachchi & Subhani Harshani |Hiru Unplugged

  Рет қаралды 6,661,278

Hiru TV

Hiru TV

Күн бұрын

Me Kandulu Thotupalai | මේ කඳුළු තොටුපලයි | Chandana Liyanarachchi & Subhani Harshani | Hiru Unplugged
#Me_Kandulu_Thotupalai #මේ_කඳුළු_තොටුපලයි #Chandana_Liyanarachchi&Subhani_Harshani #Hiru_Unplugged

Пікірлер: 634
@upalibandaraweerasekara2984
@upalibandaraweerasekara2984 4 жыл бұрын
මෙම ගිතය රචනා කළේ මම.මම උපාලි බණ්ඩාර වීරසේකර.මම මේ ගිතයේ පද රචනය සකුන්ත ජයවර්ධන කියන එක නිවරදි කර මගේ නම යොදන්න කියලා සියලුම නාළිකාවලට දන්වා තිබුණා.පුවත්පත් සාකාච්ඡා විශේෂාංගවල මම ගිතය ලියන්න වු නිමිත්ත පමණක් නොව කපුගේ මහතා සමගඑක්ව ලියු හැටි පවා ම කියලා තියෙනවා.කරුණාකර නිවරදි කරන්න.
@SLMusicSeries
@SLMusicSeries 4 жыл бұрын
ඔව් කිසිම තැනක එහෙම සටහනක් නෑ. ඇයි ඉතිං ඒ වරද මුලිංම හැදුවෙ නැත්තේ. සංගීතය පද රචනය Unknown තමයි දාල තියෙන්නෙ. ඉතිං කව්රුත් දන්නෙ නෑ. පුලුවන් නම් අනිවාර්යයෙන් වෙනස් කරන්න
@samithagayashan9437
@samithagayashan9437 4 жыл бұрын
ඔබතුමා රචානා කල ඒ ගීතය අපි ගොඩක් රස විදින ගීතයක් පාසල් කාලයේ සිට. 🙏
@deepaliboralassa9268
@deepaliboralassa9268 4 жыл бұрын
Obata sthuthii...
@dilshanpasindu8846
@dilshanpasindu8846 4 жыл бұрын
උපාලී මහත්තයෝ ඔබ තුමගේ දක්ශතාවයනම් සුපිරි ඒ නිසා මේ සිංදුව අයිතියට වඩා තවත් එවා රචනා කරන්න අපි ඔබ සමගයී.....
@kumududad7859
@kumududad7859 4 жыл бұрын
ඔබතුමා t ස්තුතිය me wage niramana thawa karann .mm hithanne me sinduwe theruma adare karann ath gedrin a adareta විරුද්ධ nisa athi wena සිතුවිලි tikka අපූර්ව t kiyann අවස්ථාව k kiyala .විශිෂ්ට niramanayak
@DammikaSK1
@DammikaSK1 3 жыл бұрын
මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු
@buddhimadananjaya8316
@buddhimadananjaya8316 3 жыл бұрын
චන්දන කියන්නේ යුගයක්❤ කපුගේ කියන්නේ සංගීතයේ කිරැලු නොපලත් රජු 🙏🙏🙏❤❤❤❤
@kumarasandaruwan8676
@kumarasandaruwan8676 3 жыл бұрын
සංගීතයේ රජු කපුගේ ශූරීන් ...💕💕💕💕
@amalhettiarachchi8488
@amalhettiarachchi8488 3 жыл бұрын
The best ❤️
@amalhettiarachchi8488
@amalhettiarachchi8488 3 жыл бұрын
😃
@amalhettiarachchi8488
@amalhettiarachchi8488 3 жыл бұрын
❤️
@kasunillangasinghe6024
@kasunillangasinghe6024 3 жыл бұрын
කිරුලු නොපලන් නෙමේ කපුගේ ඔටුන්න දැම්මා
@vishakamahanama3684
@vishakamahanama3684 4 жыл бұрын
චන්දන ලියනආරච්චි මම ආසම කරන ගායකයෙක්....😍 ඒ කට හඩ අහන් ඉන්න ආසයි. ඒ වගේම තමයි සුභානි හර්ෂනී ත්... මේ සිංදුවත්ටත් මම මාරම කැමතී...❤️💥👍
@brayanbrayan1892
@brayanbrayan1892 4 жыл бұрын
Thanks
@sltri1505
@sltri1505 3 жыл бұрын
මේ කදුලු තොටුපළයි.........
@hashanstudio748
@hashanstudio748 15 күн бұрын
@pathum5297
@pathum5297 Жыл бұрын
මගේ ආසම ගායකයා..... ආසයි දවසක චන්දන අයියා එක්ක සිංදු කෑල්ලක් හරි ගායනා කරන්න... ඒ හඬට වශීවුනේ 1998දි පොල්රුක්පාවේ ගීතය අහලා..... තාම ගැලවෙන්න බැරිවුනා...
@warna8904
@warna8904 2 жыл бұрын
චන්දන ලියනාරච්චි 'ලියතඹරා මල'කැසට් පටිය පිස්සුවෙන් ඇහුවේ. ආදරෙයි තාමත් ඒ කටහඩට. සෙට් වෙන හැම වෙලාවකම චන්දනගේ ගීතයක් තියෙනවාමයි
@sanjeewaprdeep103
@sanjeewaprdeep103 20 күн бұрын
අවුරුදු හතරක ඒ අතීතය අමතක වෙන්නේ නෑ කවදාවත්......එයාට අම්මා වෙනුවෙන් තීරණයක් ගන්න වුනා....කවදාවත් තරහක් නම් නෑ හිතේ..... ඒවගේම දැන් මට පන වගේ ආදරේ කරන කෙනෙක් ඉන්නවා 😘 ජිවිතේ කියන්නේ හරිම අමුතු දෙයක් කියලා හිතෙනවා.... මේ වෙන දේවල් එක්ක
@SLMusicSeries
@SLMusicSeries 4 жыл бұрын
⁣කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ
@pasindusharinda25
@pasindusharinda25 4 жыл бұрын
Aniwa
@ishannuwanga3504
@ishannuwanga3504 4 жыл бұрын
Oww ❤️
@pewindyalawangi9824
@pewindyalawangi9824 3 жыл бұрын
Ow eka atta
@mr.gustavo4561
@mr.gustavo4561 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ අප්පා🥺❤️
@sumithkumara3776
@sumithkumara3776 Жыл бұрын
එය ගිිතය මොනතරම් ඇහුවත් එපා වෙන්නෙ නැහැ හරිම ලස්සනයි ❤
@chammikaadikari9008
@chammikaadikari9008 4 жыл бұрын
මේ ගිිත සදාකාලිකයි ඔබ දෙපලට සුබ පැතුම් බුදු සරනයි ♥️♥️
@dushanthaseanarathna6272
@dushanthaseanarathna6272 3 жыл бұрын
L0
@pmah1445
@pmah1445 3 жыл бұрын
chandan අයියේ ඔබ හැමදාමත් අපේ ගායකයා ඒ වගේම අක්කා ඔබගේ නිර්මාණ ඉතාමත් පැහැදිලි
@plusplusmind
@plusplusmind 2 жыл бұрын
මේ ගීතය ගුණදාස කපුගේ සංගීත රචනයක් කියලා හිතාගන්නවත් බැහැ . හරිම සංවේදී ගීතයක් .
@tharindulakmal8647
@tharindulakmal8647 3 жыл бұрын
චන්දන අයියා සහ සුභානි අක්ක ලස්සනම වොයිස් දෙකක්.......අවුරුදු කීයක් ගියත් තාමත් ආසාවෙන් අහන්න පුළුවන් හොද නිර්මාණයක්...ආදරෙයි දෙන්නටම පැලෙන්න😘😘😘
@nilushimasandamali5146
@nilushimasandamali5146 3 ай бұрын
Ehemada
@priyadarshanasamantha6486
@priyadarshanasamantha6486 Жыл бұрын
ඇත්ත්ටම කිය්නවනමි බර හදවත් ෙදකකින් ගායනා කරනලද ගැබුරැම ෙසා්නග එකක් මම ෙගාඩාක්ම ආස හරිම ලස්සනයි එදාවෙග්ම ඒ ගිතය එදාටත් වඩා තාම තරැනි ෙකාටින්ම් කියනවනමි ගිතය ගායනා කරන ෙපලට වඩා තාමත් ඒ ගිතය තරැනයි මන ෙගාඩාක්ම ආදෙරයි බුදුසරණයි
@pradeeppriyadarshana9496
@pradeeppriyadarshana9496 Ай бұрын
ඔන්න නියමම ස්ටාර් ෂෝ වලින් ආව නියමම සුපිරි කලාකරුවෝ
@bongoshan6943
@bongoshan6943 2 жыл бұрын
ඇත්තටම චන්දනගේ කටහට නමි මාරයි,,❤️❤️
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
ඇත්තටම මේ තනුව කපුගේ ශූරීන්ගේ කියලා දැනගත්තේ දැන්. හිතාගන්නවත් බැහැ.
@dinushaedirisinghe1678
@dinushaedirisinghe1678 3 жыл бұрын
The original lyrics by Upali bandara weerasekara,you need to be corrected by your self.
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
​​@@dinushaedirisinghe1678 I have mentioned about the melody not the lyrics. I got to know the lyrics was done by Upali Bandara Weerasekara by reading comments. But the Hiru TV people has done the mistake. It is not my fault. You better put your comment as a general comment instead as a reply to me. Thank you.
@චලනයා
@චලනයා 3 жыл бұрын
කපුගේ මාස්ටර්
@chanunwee4898
@chanunwee4898 3 жыл бұрын
Hmmo neda
@anilfonseka1983
@anilfonseka1983 2 жыл бұрын
@@dinushaedirisinghe1678 /
@achinisitara9535
@achinisitara9535 3 жыл бұрын
දැන් කාලේ තියන සින්දු වෙලට වඩා මෙවගෙ ලොකු අර්තයක් තියනවා අන්නේකයි 💖😍😍
@KapilaGunasekara-e7v
@KapilaGunasekara-e7v Ай бұрын
මෙ ගීතයෙ වස්තු බීජය මගේ ජීවිතයටත් සමීප කාරණයක්.
@sameeramayakaduwa3142
@sameeramayakaduwa3142 6 ай бұрын
සිංදුව නම් තරුණ වෙලා...😍😍😍 එතුමා ටිකක් වියපත් වෙලා... 😔😔😔දීර්ඝායු වේවා....!!!
@imeshauditha28
@imeshauditha28 3 жыл бұрын
තනු ගනනාවක් අතරමග නවතා සමුගත් කපුගේ සර්...
@basnayakamudiyanselagekuma9874
@basnayakamudiyanselagekuma9874 3 ай бұрын
පරණ ගීතය Renew කරාට කිසිම අඩුවක් නැහැ. එදා අහනවිට දැනුන හැඟීම අදත් ඒ වගේම දැනෙනවා.❤❤❤
@sindu2601
@sindu2601 2 жыл бұрын
සුපිරි සින්දු , සුභානි හර්ශනී කියන්නෙ හදවතේ ගාය්කාව ❤️💪
@Orayanofficial
@Orayanofficial Ай бұрын
මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි.. මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි. මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි.. මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි. මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු.. ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු.. ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු.. මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි.. මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි. මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි.. මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ.. මව් සෙනෙහෙපිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි.. මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි. මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි.. මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි
@IsharaSewwandi-g4p
@IsharaSewwandi-g4p 26 күн бұрын
Obathumiya ape game thangalle.ආඩම්බරයක් ❤❤❤
@shashiramanayake1737
@shashiramanayake1737 2 жыл бұрын
මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරී මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරී...// මගෙ ලඟට වෙලා ඔබ පෙම් බස් මුමුණයි සොඳුරූ ඔය ඇඟිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුලූ මගෙ දෙනෙත් වසමි සිතුවිල්ලක ඔබ එන අයුරූ ඔබ තමයි මසිත සුවපත් කල ගීතය මියුරූ මේ කඳුලූ තොටුපලයි ....... අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිඳිමින් පවුරූ පෙම් පුවත ලියමු දෙදෙන වටේ බඳිමින් මැදුරූ දොර කවුළු වැසූ රන් කූඩූවේ ඉන්නම් සිරවූ මව් සෙනෙහේ පිරුණු කැදැල්ලකින් යන්නේ කවුරූ මේ කඳුළු තොටුපලයි ...
@rsd1238
@rsd1238 2 жыл бұрын
ලස්සනයි ❤❤❤මගේ හදවතේ ගායකයා❤❤❤❤❤ 90 දශකයේ අපේ හදවතේ ගායකය❤❤❤❤
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
0:31 වයලීන් counter part එක නම් හරිම ලස්සනයි.
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
ඔව්😍🎶. අයියගෙ පරණ ගීත වලට ලියපු විචාර ,පසුබිම් කතා මන් කියවල තියෙනව. හරිම ලස්සනට ලියනව කියවන්න ආස හිතන විදිහට🙌
@MadhawaWijesekara
@MadhawaWijesekara 3 жыл бұрын
@@disaldassanayake4709 බොහෝම ස්තූති මල්ලි අගය කිරීමට.
@asankasanjeewa7235
@asankasanjeewa7235 Ай бұрын
හරිම මිහිරි හඩක් භාවනක් ඇත්තටම .
@janakaweerasinghe6440
@janakaweerasinghe6440 2 жыл бұрын
මගේ ජිවිතේ යටගියාවකට අරගෙන ගිහින් අතරමන් කරලා එනවා මේ ගීතය. කාටවත් කියන්න බැරි කව්රුත් නොදන්න මමම ව්තරක් දන්න අතීතය. එහෙමම තිබුනාවේ...
@sithilawijerathna-xu7tz
@sithilawijerathna-xu7tz 11 ай бұрын
එසේම වේවා...🍻
@Jayantha-k9j
@Jayantha-k9j 7 ай бұрын
රැවන් සර්ෙග කන්ඩායෙමෙන් අවසන් මහා තරගෙට යන්න සුබ පතනවා අක්කි
@chamindagamlath7685
@chamindagamlath7685 3 жыл бұрын
අපි හැමදාමත් මේ සිංදු අහනවා....එදා වගේම අදත් අපි මේ සිංදු වලට ආදරෙයි...තෙරුවන් සරණයි..
@tharindumadushan2339
@tharindumadushan2339 5 ай бұрын
මගෙ දෙනෙත් වසමි සිතුවිල්ලක ඔබ එන අයුරු 😊 ඔබ තමයි මා සිත සුවපත් කල ගීතය මියුරු 🥹😍
@aselawedamulla4928
@aselawedamulla4928 4 жыл бұрын
This combination ❤ සුභානි , චන්දන ❤
@nethmi2015
@nethmi2015 4 жыл бұрын
ඔබ තමයි මසිත සුවපත් කල ගීතය මියුරු..
@nethmi2015
@nethmi2015 4 жыл бұрын
@@Safariya1 ok
@Safariya1
@Safariya1 4 жыл бұрын
Ko subscribe
@tharinda16
@tharinda16 2 жыл бұрын
චන්දන මහත්මයගෙ හඬ 😍😍🥺🥺💐💐
@RoshKariyakarawana
@RoshKariyakarawana Жыл бұрын
මේ මනුස්සයගෙ recodingsවලයි liveවලයි වෙනසක් නැති හැටි ❤
@WikumPriyankara
@WikumPriyankara Жыл бұрын
මේක නම් පිස්සුවක් ඒ තරම් ලස්සනයි කටහඩ කලාක කලාකරුවාට ජය වේවා
@user-id7pl3hm8c
@user-id7pl3hm8c 3 жыл бұрын
දැං කාලෙ තියන සිංදු වලට වඩා මෙ සිංදු කොච්චර ලස්සනද
@mr.nobody609
@mr.nobody609 3 жыл бұрын
සවේන්ද්‍ර මේ මොකත
@NimeshaChandani-h5n
@NimeshaChandani-h5n 4 ай бұрын
හරිම ලස්සනයි 🎉🎉🎉🎉❤❤❤❤😊😊
@aseladilipsandaruwan9857
@aseladilipsandaruwan9857 2 жыл бұрын
චන්දන ලියනාරච්චි කටහඩ භාවනාවක් ❤❤❤
@DeshanPremith-uk8qx
@DeshanPremith-uk8qx Жыл бұрын
සුබානි හර්ශනිගෙ කටහඩ බාවනාවක්❤❤❤❤🎉 3:05
@Dan-acadamy
@Dan-acadamy 3 жыл бұрын
එදා ඉදලම ආදරේ කල ජනප්‍රිය තරු දෙපලක් සුහ පැතුම් ඉදිරියේදී ලස්සන නිර්මාණ රැගෙන එන කමි බලා සිටිමි🙋💑
@ronalddumpbuster73
@ronalddumpbuster73 3 жыл бұрын
Cover එකක් ගහලා චන්දනගේ එක සින්දුවක් එපාම කෙරෙව්වා. මාර nostalgic ඔය කටහඩ ඇහෙද්දි නිකන්ම ලියතඹරා මල මුලු කැසට් එකම මතක් වෙනවා
@lahirusanjaya5433
@lahirusanjaya5433 Жыл бұрын
මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි මගෙ ලඟට වෙලා ඔබ පෙම්බස් මුමුණයි සොඳුරු ඔය ඇගිලි තුඩින් හිස පිරිමැද නිවාවි කඳුළු මගෙ දෙනෙත් වසමි සිතිවිල්ලක ඔබ එන අයුරු ඔබ තමයි මසිත සුවපත්කල ගීතය මියුරු මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි අපි ඉගිල යමුද සොඳුර ඉතින් බිදිමින් පවුරු පෙම්පුවත ලියමු දිනක අපිත් බදිමින් මැදුරු දොර කවුළු වැසූ රන් කූඩුවේ ඉන්නම් සිරවූ මව් සෙනෙහෙ පිරුනු කැදැල්ලකින් යන්නේ කවුරු මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි මේ කඳුළු තොටුපලයි සමුගෙන යන්න මට බැරි මේ කඳුළු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි
@indikaweerasinghe8148
@indikaweerasinghe8148 Жыл бұрын
Lyrics are so beautiful. ❤❤
@AspirovaGenY
@AspirovaGenY 2 ай бұрын
Sound balancing, Voice, Tone, Rhythm 🔥❤
@gaminifernando6270
@gaminifernando6270 3 жыл бұрын
මගේ මතකයේ රැඳුනු ගීත මාලාවට මේ ගීතය ත් එකතු වෙලා ඉවරයි.
@sanjyasampathwijerathne4754
@sanjyasampathwijerathne4754 3 жыл бұрын
භාවනාවක් වගේ......❤️
@liyuanhang3713
@liyuanhang3713 Жыл бұрын
මේ ගීතයේ කොච්චර හිතන්න දෙයක් තියෙනවද. සරල වුනත්
@sandhyabandarathillake1416
@sandhyabandarathillake1416 5 ай бұрын
මුදමි ඔබව දෑතින් - ඈ වෙත යන්න...යන්න. ❤හරිම ලස්සනයි❤
@amilaneranjan7767
@amilaneranjan7767 3 жыл бұрын
Patta chandana ayya... බුදු සරණයි
@sameerabalasooriya-rh5hd
@sameerabalasooriya-rh5hd 10 ай бұрын
මන් ආසම සිංදුවක් .....කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ....
@naweenweerakoon5358
@naweenweerakoon5358 2 жыл бұрын
ඔබ තමයි ම සිත සුවපත් කල ගීතය මියුරු ......... ❤‍🩹
@pradeepramanayake
@pradeepramanayake 8 ай бұрын
❤❤❤
@shehandananjaya8497
@shehandananjaya8497 Жыл бұрын
සුපිරියි හා 🧡
@ආතල්කෝටියයී-ෆ8ඵ
@ආතල්කෝටියයී-ෆ8ඵ 4 жыл бұрын
උපාලි බණ්ඩාර වීරසේකර මහතාට රචනා අයිතිය ලබා දෙන්න...❤🔥
@tharinduekanayake9097
@tharinduekanayake9097 10 ай бұрын
Mata ba
@sr.catherineliyanaarachchi6647
@sr.catherineliyanaarachchi6647 3 ай бұрын
Excellent ...meditative voice...Wish you all the best🌹🌹🌹
@pasibro3824
@pasibro3824 3 жыл бұрын
පණ ඇති තෙක් රස විදිනවනම් ඉතින් මේවා තමයි ❤️❤️❤️
@weerarathnahk8222
@weerarathnahk8222 5 ай бұрын
සුභානී ❤❤❤❤ හරිම ලස්සන කටහඩක් ❤❤❤❤
@purebloodmania5622
@purebloodmania5622 3 жыл бұрын
චන්දන තාම ලස්සනට කියනවා....♥️ සුභානිත් එහෙමයි ♥️
@kn6641
@kn6641 4 жыл бұрын
චන්දන voice😍❤️
@AmilaDhanushka-h3q
@AmilaDhanushka-h3q Жыл бұрын
Good bets good song eka very nice supar song 👍👍👍👌👌
@chanakaekanayake4747
@chanakaekanayake4747 6 ай бұрын
ඔබට නිවන් සුව ලැබේවා බුදු සරනයි
@ayshakrishanti458
@ayshakrishanti458 4 жыл бұрын
මම ආසම සින්දුවක් 🙏🙏🙏🙏❤️❤️❤️❤️🌷🌷🌷🌷
@Safariya1
@Safariya1 4 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa ........m
@phwijesinghe1521
@phwijesinghe1521 4 жыл бұрын
මේ කදුලු තොටුපලයි සමුගෙන යන්න මට බැරී ❤️
@Safariya1
@Safariya1 4 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa .....
@nuwandanushka4393
@nuwandanushka4393 4 жыл бұрын
Hm
@kasun2523
@kasun2523 4 жыл бұрын
@@Safariya1 😂😂😂🙏🏻
@rsd1238
@rsd1238 3 жыл бұрын
මේ කඳුලු තොටුපලින් සමුගෙන යන්න ඇයි බැරි 😥😥😥😥😥
@nilangahera7227
@nilangahera7227 3 жыл бұрын
Ehemda
@kasunsanjaya2059
@kasunsanjaya2059 6 ай бұрын
Eda wagema thamath tharuna chandana liyanarachchi මහතා ❤️
@KamalWijesekara-z2n
@KamalWijesekara-z2n 3 ай бұрын
Beautiful song ❤❤
@udaradeshan9638
@udaradeshan9638 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැ පට්ට ලස්සනයි ❤️
@dilinimaleesha6106
@dilinimaleesha6106 2 жыл бұрын
හරිම ලස්සන ගීතයක් ❤ මේ ඉන්න Male singer ගෙ voice එක පුදුම ලස්සනක් ❤
@pasanlakshan4043
@pasanlakshan4043 4 ай бұрын
Chandana liyanaarchchi ❤
@sujeewaperera4797
@sujeewaperera4797 6 ай бұрын
ඔයත් ලස්සන සපුමලක් වගේ, ඔය කටහඬ තව තවත් ඔප කරල ගීත කරන්න . ඔබට ජය
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 3 жыл бұрын
ආත්මීය ස්වර!!!🤟🤟👍
@renukasamankumari9057
@renukasamankumari9057 Жыл бұрын
🙏මම ආසම ගීතයක්💐
@lalindanadeep4720
@lalindanadeep4720 2 жыл бұрын
Subani akka ape ge gaaava inne...harima hodhai...chandhana aiye lassanai...
@nipunachamikara706
@nipunachamikara706 4 жыл бұрын
ආසම සින්දුවක් ❤❤❤
@Safariya1
@Safariya1 4 жыл бұрын
Mawath subscribe karanna yaluwa
@lakshandanushka6548
@lakshandanushka6548 Жыл бұрын
පිස්සුවක්. විශාරද ගුනදාස කපුගේ සංගීතය🙏❤️❤️❤️
@DilRajiMusicAccadamy
@DilRajiMusicAccadamy Жыл бұрын
nice song & good luck
@RavinduKavshalya
@RavinduKavshalya 8 ай бұрын
Maru
@sadaruwankanishka965
@sadaruwankanishka965 4 жыл бұрын
ඒ වොයිස් දෙක 😍😍😍😘
@Safariya1
@Safariya1 4 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa .........
@manjulasenadeera8766
@manjulasenadeera8766 4 жыл бұрын
Marama lassani Suba petumm
@sandaruwansashila-ss9gi
@sandaruwansashila-ss9gi Жыл бұрын
මගෙ සිතට දැනෙන ලස්සන ගීතයක් ඔයාලට බොහොම ස්තූතියි ජය ❤️❤️❤️
@prasannabandara7154
@prasannabandara7154 3 жыл бұрын
නිහතමානී
@dasunlakmaal73
@dasunlakmaal73 4 жыл бұрын
මුල් ගායනයේ එකතුව නැවතත් ...👌👌👌
@anwranwranwr1530
@anwranwranwr1530 4 жыл бұрын
නිහතමානි මා ගායකයෙක්
@Safariya1
@Safariya1 4 жыл бұрын
Mawath subscribe karala help ekak yaluwa .........
@pradeepramanayake
@pradeepramanayake 8 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක් ❤❤❤
@akilasangeeth26
@akilasangeeth26 3 жыл бұрын
සුපිරි
@achiniwathsala4192
@achiniwathsala4192 2 жыл бұрын
Mm asama song ekak,hrima lassaniii
@vimukthibanuka4945
@vimukthibanuka4945 3 жыл бұрын
එක පාරයි ඇහුවෙ දැන් ඇබ්බැහි වෙලා ❤️❤️❤️❤️
@gayashiniwijesekara7504
@gayashiniwijesekara7504 4 ай бұрын
වයලීන් පාට් එක❤❤❤
@nihaldh
@nihaldh 3 жыл бұрын
Asakarana Lassana sinduwak.. Gayaka depolata subha pathum. Theruwan Saranai!!
@nethusenara6353
@nethusenara6353 Жыл бұрын
ආදර්ශමත් හා ආදරනීය ගීතයක් .........❤
@EUROPA-b9o
@EUROPA-b9o Жыл бұрын
oooooo mamma
@EUROPA-b9o
@EUROPA-b9o Жыл бұрын
eccharatama
@EUROPA-b9o
@EUROPA-b9o Жыл бұрын
eccharatama
@dinidunimsaraofficial7189
@dinidunimsaraofficial7189 3 жыл бұрын
මරැනේ
@surangigohagoda9999
@surangigohagoda9999 2 жыл бұрын
මගේ ලගට වෙලා ඔබ පෙම් බස් මුමුණයි සොඳුරු ඔය ඇගිලි තුඩ්න් හිස් පිරිමැද නිවාවී කදුළු ........
@handapangodagahandapangoda3996
@handapangodagahandapangoda3996 4 жыл бұрын
Lassanai supiri 👍👍👍👍
@asankamihirabandara6218
@asankamihirabandara6218 3 жыл бұрын
මම දෙනෙත් වසමි සිතුවිල්ලට ඔබ එන අයුරු...
@hashanstudio748
@hashanstudio748 15 күн бұрын
මේ කදුලු තොටුපලෙන් සමුගෙන යන්න ඇයි බැරී 🥺
@overseascalendar6803
@overseascalendar6803 4 жыл бұрын
අම්මො චන්දන අයියා....😍😍
@k.y.g.chamindaranasinghe4488
@k.y.g.chamindaranasinghe4488 10 ай бұрын
Neera flash jayawewa❤❤❤❤❤😊
@thusithahakmanage5486
@thusithahakmanage5486 Жыл бұрын
🧚සුපිරි
@ranjithkarunarathne7066
@ranjithkarunarathne7066 Жыл бұрын
❤ චන්දන හදවතේ ගායකයා
@priyanthagunarathna461
@priyanthagunarathna461 3 жыл бұрын
Supiri 🌹
@Ariann-ww5no
@Ariann-ww5no Жыл бұрын
Aththatama wasantha hoda yaluwek.
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Chandana liyanarachchi with Flashback | live mp3 | music life sl
19:40
Music Life sl
Рет қаралды 2,3 МЛН