අවුරුද්දට වැඩි බබාලට සතියටම Meal Plan එකක්. Best Meal Plan for Whole Week l බර අඩු බබාලාට විශේෂයි

  Рет қаралды 272,722

Olly's Food and Activities

Olly's Food and Activities

Күн бұрын

#Meal_Plan#For_babies#For_a_week
Music in this video - www.bensound.com/
බර අඩු බබාලාට ඒ වගේම බත් කන්න කැමති නැති බබාලට ගොඩාක් හොඳ මීල් ප්ලෑන් එකක් තමයි මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඒ වගේම මේ meal plan එකේ තියෙන සමහර ආහාර මගේ channel එකේ තියෙනවා. ඉතින් ඔයාලට මේ ලින්ක් වලින් ගිහිල්ලා මේ කෑම එක කොහොමද හදාගන්න කියල ලේසියෙන්ම බලාගන්න පුළුවන්.
❤️❤️😘😘 මෙන්න ඔයාලට තවත් meal plan එකක් අරගෙන ආවා. ගෙදර තියන දේවල් පාවිච්චි කරලා හරිම සරල විදියට හදලා දෙන්න පුළුවන් විදිහට මම මේ meal plan එක හැදුවා. ඉතින් මේ meal plan එකත් බලන්න හරිම සරලයි. link -
• අවුරුද්දට වැඩි බබාලට ම...
🌞Sunday
🍓Fried rice - • Fried rice for your ba...
🍓පෝෂණ තෝසේ - • බබාගෙ බර වැඩි කරන පෝෂණ...
🌞Monday
🍓කවුපි - • Breakfast for your bab...
🍓Vegetable Soup - • බබාගේ බර වැඩි කරන Chic...
🌞 Tuesday
🍓 ඕට්ස් මිශ්‍ර අල රොටි - • අල , මුං ඇට මිශ්‍ර ඕට්...
🍓 Noodles - • How to make Noodles fo...
🍓 මුරුංගා පෑන්කේක් - • බබාගෙ බර වැඩි කරන මුරු...
🌞 Wednesday
🍓 Potato Snack - • How to make Snack for ...
🍓 Pasta - • How to make Pasta for ...
🍓 Bread Snack - • How to make Snack for ...
🍓 චීස් රුලං පෑන්කේක් - • බබාගේ බර වැඩි කරන රුලං...
🌞 Thursday
🍓 Fried rice - • Fried rice for your ba...
🍓 Hash Browns - • Threeposha hash browns...
🌞 Friday
🍓 Noodles Omelet - • Noodles Omelets for yo...
🍓 Mashed potato - • How to Make Mashed Pot...
🍓 හබල පෙති - • How to make Red rice f...
🍓 පෝෂණ පිට්ටු - • නිවැරදිව පෝෂණ පිට්ටු හ...
🌞 Saturday
🍓 කොළ කැඳ - • පැල මුං ඇට සමග ගොටුකෙ...
🍓 Potato Pan Pizza - • Potato Pan Pizza for y...
🍓 බිරියානි - • බබාට රසම රස chicken බි...
🍓 Cookies - • බබාට පෝෂදායී ත්‍රිපෝෂ ...
🍓 Omelet Roti - • බබාගෙ බර වැඩි කරන පෝෂද...
ඔයාගේ බබාගෙ බර අඩුයි නම් මේ විදියට සති දෙකක් වගේ කෑම දීලා බලන්න අනිවාර්යෙන්ම ඔයාගේ බාබාගෙ බර වැඩි වෙනවාමයි.❤️❤️
#Olly's_food#Babata _Kema#babies_food#Recipes

Пікірлер: 299
@OllysFood
@OllysFood Жыл бұрын
බබාගේ බුද්ධි වර්ධනයට ක්‍රියාකාරකම් ගොඩාක් ඇතුළත් 4 වැනි පොත් කට්ටලය දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන් 🥰 පහතින් තියෙන දුරකථන අංක වලට වට්සප් මැසේජ් එකක් දාලා ඔයාගේ පොත් කට්ටලය අදම වෙන් කරවා ගන්න. 078-3827202 077-9180314 kzbin.info/www/bejne/oITag5mEmdugaLs
@vimuvimu8801
@vimuvimu8801 4 ай бұрын
ඔයා කියපුවා කනවනම්.ඒ කන බබාලගෙ අම්මලා තමයි වාසනාවන්තම අම්මලා.මගෙ බබා නම් කොච්චර රසට මොන දේ දුන්නත් කන්නෙ නෑ.මන් බත් කටවල් 3ක් කවාගන්න ගෙවල් ගානෙ වඩාගෙන යනවා
@virajshanthapriya638
@virajshanthapriya638 3 жыл бұрын
අද බබාට මුරුංගා pan cake හදලා දුන්නා. රසයි තමා නංගී. මම කොල paste එකක් වගේ blender කරල ඔක්කොම දාල දුන්නා. බබාත් කවා. හොඳ idea එකක් නංගී. Thank you.
@OllysFood
@OllysFood 3 жыл бұрын
හරිම සතුටුයි අක්කා 😘❤️ මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි ❤️😍😍
@SevwandiNisansala
@SevwandiNisansala 10 ай бұрын
අක්කි ඔයාගේ video එක මාරම වැදගත් අද ඉදලා පටන් ගන්න යන්නේ ඔයාගේ meal plan එක ලබන මාසේ බර දැඩි කර ගන්න උපරිමයෙන් බලනවා thanks අක්කි ❤❤❤
@ireshaswarnamali6012
@ireshaswarnamali6012 3 жыл бұрын
This is really good..i think u are the first one who did the video about weekly meal plan.its really helpful .thank u so much. ❤❤this was a moat requested video from all baby food channels.but no one did.so thank u again..
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much for your lovely words darling ❤️❤️❤️❤️😘😘 love your words ❤️
@chandranchandran245
@chandranchandran245 3 жыл бұрын
Godak watina tips
@piyalkumarasingha5431
@piyalkumarasingha5431 Жыл бұрын
@@OllysFood sjkkkkki
@idunilkumuduni1559
@idunilkumuduni1559 Жыл бұрын
@@OllysFood ju....
@rasikakumara1938
@rasikakumara1938 3 жыл бұрын
Good video nangi. Harima 😲 shock .ape puthageth kama prashne meken mta විසඳුමක් හොයාගන්න pulawan .
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much for your lovely words akka ❤️❤️❤️❤️😘😘
@nilushidilhani3129
@nilushidilhani3129 3 жыл бұрын
Oyata godak pin me video ekata. Hoda adhasak gnna puluvan aluth ammala vana apita. Puluvannam thawa video ekak karanna week meal plan ekak venas kama ekathu karagena. Babalage weight vadi krgnna eka kanne nathi prashnayata stressfully inna ammalata meka godak vatinawa dear
@OllysFood
@OllysFood 3 жыл бұрын
මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි නංගි ❤️❤️ love this ❤️ Thank you for the idea dear. Man video ekk karannam ❤️
@BihariUthpala-ih4wt
@BihariUthpala-ih4wt Жыл бұрын
Mama noodles omelete aka hadala dunna.baba asawan kawa.Thank you so much dear❤️❤️❤️❤️.mn anith kamath hadala balannam.💐
@kanchanqmaduvanthi1440
@kanchanqmaduvanthi1440 3 жыл бұрын
Godaaaaak thank oyataaa...resipe tika nam shok..oyage samahara ewa mama hadanawa.mama kama jathi hadanna godak asa kenek.me tike nam wadiyen hadanawa kohetawath ynnath bari nisa.thawa video ekakin enna..budu saranaii oyalataaa..🙏❤️❤️❤️😘😘😘
@OllysFood
@OllysFood 3 жыл бұрын
මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි ❤️😍😍😍😘❤️ ආදරෙයි 🥰🥰
@kanchanapabodanee321
@kanchanapabodanee321 3 жыл бұрын
Oyage hema video ekakma mmai babai dennama balanawa.godak watinawa.api busy life ekaka innkta baba godak welawata missed wenawa.ithin oyge videos walin thamai job ekath karagena gedara wadath kragena babage wadath kranna udaw une.idiriyatath api oyath ekka innawa.ithin obata jayen jayama wewa soyuriya...
@OllysFood
@OllysFood 3 жыл бұрын
මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි ❤️❤️😘 මේ ආදරණීය වචන මට ගොඩක් වටිනවා ❤️❤️
@shakilachapa7715
@shakilachapa7715 3 жыл бұрын
Akkage muringa kola penkek ekay, wambatu,halmesso bedala hadana bath eka mn heduwa..mn hadapu dawasema akkata cament kara..baba asawen kewa kiyala.. Mn thamath eka hadala denawa..baba asay e widihata kanna..akke babala apita ona widihata kema kanne ne ..eyala asa wena widihata rasa wenas karala thamay kema denna one..mn meka liyagena sathiyak meka karanawa.. Eta passe elaga sathiyata lesthi wenawa..akkage vedios thiyenne..balala karannawa.. Thank you akke..mn meken adahasak gaththa..aththatama..mn thama chuuti amma kenek..😍😍😘😘
@OllysFood
@OllysFood 3 жыл бұрын
අනේ මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි නංගි ❤️😍😍 මට මේ වචන ගොඩක් වටිනවා ❤️❤️ ඔව් නංගි බබාලා ආස විදිහට කෑම හදලා දුන්නාහම කරදරයක් නැතිව කවාගන්නත් පූළුවන් නංගි ❤️❤️
@shakilachapa7715
@shakilachapa7715 3 жыл бұрын
@@OllysFood ❤❤
@nilukalakshani3026
@nilukalakshani3026 3 ай бұрын
වීඩියෝ එකනම් ගොඩාක් වැදගත්.❤❤
@LifelessonsMotivations98
@LifelessonsMotivations98 4 ай бұрын
Sister oya meke lunch ekata rice hadala thiyanava neda? Eke carrot ehama mash karala nha ne full piece ma thiyanavane? Full piece ehama kewoth eka eyalage egata add wennathuwa ekage පෝෂණය lebanne nha ne dr? Baba washroom yanakota okkoma fully enavane ekata kamak nedda dr?
@prabathsanjeewa8019
@prabathsanjeewa8019 3 жыл бұрын
Thanks godak වටිනවා
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome ❤️❤️
@disnasumanarathna8821
@disnasumanarathna8821 3 жыл бұрын
Thanks nangi.oli patiya sanependa? nangi babath akka vidio akak aran annako.p.inna.b.s.❤️❤️❤️❤️
@asankadinesh1658
@asankadinesh1658 3 жыл бұрын
Ow aniwaren akki.
@OllysFood
@OllysFood 3 жыл бұрын
@Disna Sumanarathna ow akka API hodin ❤️❤️ Daily routine video eka ilagata dannam akka thama editing 😍 Oyalath parisamata bs 😘😘😘
@OllysFood
@OllysFood 3 жыл бұрын
@@asankadinesh1658 Thank you so much darling. Oyalath parisamata Inna 😘❤️ ikmantama video ekk dannam 🥰
@thushithadanushka7689
@thushithadanushka7689 7 ай бұрын
Akkiyo mage babata auruddai masayai eyata rata kaju denna puluwannada
@surekadilhari
@surekadilhari 2 ай бұрын
Thanks😊
@prabathwimalarathna1307
@prabathwimalarathna1307 2 жыл бұрын
Thanks nangi
@thamodaripathirana5370
@thamodaripathirana5370 17 күн бұрын
Shoii ane...thank you !!!
@OllysFood
@OllysFood 14 күн бұрын
🥰🥰
@samadhiwerasinha2866
@samadhiwerasinha2866 3 жыл бұрын
Godak watinawa mekanam mama hamadama hithana deyak mata eka hadaganna baruwahitiye. Thanks godak oyata akkiyo.....
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much for your lovely words nangi ❤️❤️❤️
@agpiyasena1460
@agpiyasena1460 Жыл бұрын
Thanks
@MaduwanthiLiyanage-b5u
@MaduwanthiLiyanage-b5u 11 ай бұрын
මගෙනමි අලිගැට පේරයි, යෝගටුයි කනවා. මම ඒ දෙක තමයි වැඩි හරියක් දෙන්නේ. පලතුරැ කන්නත් ආසයි. බත්නමි කන්නෙම නෑ
@olunivibhashivibhashi772
@olunivibhashivibhashi772 3 жыл бұрын
මේ ටිකට ගොඩක් ස්තුතියි....... උත්සහ කරලා බලන්නම්...... 👍👍👍
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome darling ❤️
@lakshaneranga2068
@lakshaneranga2068 2 жыл бұрын
Akkiyo thank you sooooo much
@sarojanidasanayaka8773
@sarojanidasanayaka8773 27 күн бұрын
Thanks akki.thawath videos danna
@anushahemamaliwijesinghewi5198
@anushahemamaliwijesinghewi5198 3 жыл бұрын
වේල් පහක් තියා වෙලක්වත් කවගන්න බෑ මොන දේ කොහොම හදල දුන්නත් කන්නෑ
@OllysFood
@OllysFood 3 жыл бұрын
Baba kamathima kama hadala denna balanna. Baba bath kanna kamathi nattam bath denna epa.
@sandusenewirathne5325
@sandusenewirathne5325 3 жыл бұрын
Mage babath kanna horai. Habei dan tikak kanawa. Mama babawa chuttak badagini karanawa kama welakata paya dekak withara kama mukuth denne nehe
@OllysFood
@OllysFood 3 жыл бұрын
Me tips try karala balanna dear ❤️❤️😍 kzbin.info/www/bejne/eGiTpKmJe7yGr8k
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
@@samithakumari1443 kawa ganna nam ona tamai, eth phone eka pennanna epa, specially phone eka athata dennepa, kaalayath ekka godak leda hadenawa daruwanta,, e wenuwata wena widiyakata awadaanaya wenas karanna balanna, podi educational toy ekak athata denna, ehema nathnam water play, ehema nathnam play dough ekak denna, punchi pataw paw, phone ekata aasawata kaawata eka eyalage anaagathayata godak Honda na neda 😍
@anushahemamaliwijesinghewi5198
@anushahemamaliwijesinghewi5198 3 жыл бұрын
@@OllysFood thenks akke
@isankachathurani7244
@isankachathurani7244 3 жыл бұрын
Bohoma bohoma bohoma pin oyata. Balamu mehemawath deela neda? Babata 2 yrs and 3 months. Budu saranai
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much darling ❤️ ow Babata dila Balanna kama wenas wenakota Rasa wenas wenakota babalata kawaganna lesiy ❤️
@DiyanowithDfamily
@DiyanowithDfamily 3 жыл бұрын
Thanks for sharing.. wanna try some meal ideas for my little one.. ☺️☺️☺️
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome darling 😘😘💕
@piumikaherath4629
@piumikaherath4629 2 жыл бұрын
Ane meal plan eke link eka dannako dear godak watinawa
@vishminiwarthana3060
@vishminiwarthana3060 3 жыл бұрын
Tnq very much ❤️❤️
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome ❤️❤️
@shakilachapa7715
@shakilachapa7715 3 жыл бұрын
Akke chikan thambala hadana senweech ekay, biriyani ekay vedios thiyeda??
@OllysFood
@OllysFood 3 жыл бұрын
Sandwich eke nam na nangi. Chicken thambala lunu tikk fry wenakota chicken Kali podi karala add karala pepper and salt add karala dala hadana puluwan nangi. Ekatama vegetables add karaganath puluwan ❤️ Biryani recipe eka me link eka darling ❤️❤️ kzbin.info/www/bejne/e5aXiKiEormsi7M
@shakilachapa7715
@shakilachapa7715 3 жыл бұрын
@@OllysFood ane thenk you akke..❤❤❤
@realbeuty6278
@realbeuty6278 3 жыл бұрын
Akke mekanam hodai.et oya tama satiyatama babage routine aka aran awe nanr
@OllysFood
@OllysFood 3 жыл бұрын
Ane Aran ennam nangi.❤️❤️ Me dawaswala daily routine video ekk edit karanagaman inne🥰🥰
@realbeuty6278
@realbeuty6278 3 жыл бұрын
Ok akki😀
@nilminidesilva3859
@nilminidesilva3859 2 жыл бұрын
Attatama godaaaak hodai.oya tama oya wage video akak danme .
@anushikapalamakumbura5458
@anushikapalamakumbura5458 3 жыл бұрын
අවුරැද්දට අඩු බබාලට මේ වගේ වීඩීයෝ ඒකක් නැද්ද. බබාට මාස 7යී.
@OllysFood
@OllysFood 3 жыл бұрын
Tiyennwa me link eka 😘 kzbin.info/www/bejne/h5utdpp5e9Gemdk
@anushikapalamakumbura5458
@anushikapalamakumbura5458 3 жыл бұрын
@@OllysFood thank you 😘
@ridmichamini149
@ridmichamini149 3 жыл бұрын
අක්කි අද තමා මම මුලින්ම මේ වීඩියෝ බැලුවෙ ඔයාගෙ.ඔක්කොම වගේ බැලුවා මට දැන ගන්න පුලුවන්ද අවු 01 මාස 06 බබෙක් සාමාන්‍යයෙන් බත් කටවල් කීයක් වගේ කන්න ඕනිද මම දන්නවා හැම බබාම එක වගේ නෑ කියලා මම අහන්නෙ අක්කි සාමාන්‍යයෙන්
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much for your lovely words darling ❤️ නංගි බබාට එක වේලකට තේ කෝප්පයකට ටිකක් වැඩි වෙන ප්‍රමාණයක් කැව්වහම ඇති 😘❤️
@chmindaindika2219
@chmindaindika2219 3 жыл бұрын
කනවනම් මොනවා දෙන්න බැයිද 😞
@OllysFood
@OllysFood 3 жыл бұрын
වෙනස් වෙනස් කෑම වෙනස් වෙනස් විධි වලට දීලා බලන්න
@chamalisamarawickrama2483
@chamalisamarawickrama2483 3 жыл бұрын
Thank you akki❤❤❤
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome darling ❤️❤️
@nimalkamadhurangi242
@nimalkamadhurangi242 3 жыл бұрын
Mage babata 1 year and 4 months.eya kannet sudu bath witarai.ekat bath katai dekai.eya pastha noodles wage dewal biththara omlete ehema kanawa.bath kanne natiwa mee wage dewal dunnata kamak nadda.man oyage video eka baluwa.
@OllysFood
@OllysFood 3 жыл бұрын
Ow dear bathma denna ona na. Bath walin labena nutrition pasta noodles walin labenawa. Ithin Baba kamathi kama denna puluwan babata ❤️ me meal plan eke wadiya bath dala na ❤️
@raisingchildrennetwork
@raisingchildrennetwork 3 жыл бұрын
Hamadaamath wage godak wadagath 😍😊
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much akka ❤️❤️
@kithminisamarawickrama4338
@kithminisamarawickrama4338 3 жыл бұрын
If you can please do a video for babies who are allergy to milk egg and nut proteins. Most of these food items can’t give for my baby as he has protein allergy 😭
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much for the idea darling ❤️❤️ I'll try to do it 😘😘
@hasiniimadya7624
@hasiniimadya7624 6 ай бұрын
අක්කේ කෑම දෙන්න ඕනී වේලාවල් කොහොම ද
@thakshiladilrukshi1419
@thakshiladilrukshi1419 2 жыл бұрын
ane akki, puthata dan awruddai masayak wenawa. Putha hodata kama kawa. Dan sathiyak wage kohoma hadala dunnath kama kan na. Sup ekak wath eka ugurakata wada bon na.. barath 360g adu wela akki. Mokada akki karanne man...
@suneethabandara4728
@suneethabandara4728 4 ай бұрын
Akke mage babata auruddai masa 3 samaposa ehema denna hodada
@thilinin.dissanayake9454
@thilinin.dissanayake9454 3 жыл бұрын
මගේ බබාට 2 යි මාස 3 යි . එයා ටික දවසක ඉදන් සුදු බත් විතරයි කන්නේ.එළවලු කොහොම හදලා දුන්නත් කන්නේ නෑ. කටේ තුවාල එහෙම මොනවත් ප්‍රශ්නයක් නෑ. මම මේකට මොකද කරන්නේ ?
@anushahemamaliwijesinghewi5198
@anushahemamaliwijesinghewi5198 3 жыл бұрын
මගෙ බබත් එහෙමයි අවු 1 මාස 1 සුදු බත් විතරයි කටයි දෙකයි නැත්තන් ඒකත් නෑ
@anushahemamaliwijesinghewi5198
@anushahemamaliwijesinghewi5198 3 жыл бұрын
මගෙ බබත් එහෙමයි අවු 1 මාස 1 සුදු බත් විතරයි කටයි දෙකයි නැත්තන් ඒකත් නෑ
@OllysFood
@OllysFood 3 жыл бұрын
බබාට බත් නැතුව වෙන මොනවා හරි හදලා දීලා බලන්න. Hash brown , those, roti , vegetables dala sup ekk hadala blender karala spoon ekakin kawanna Ballana Dehi tikk wadipura add karala.ethkotaa abul nisa Babala kannwa. kzbin.info/www/bejne/kKrOm5qVq7GSr8k Me widihata bath eka hadala dila Ballana nangi kzbin.info/www/bejne/i6bciqila8uZga8 Me widihata hadala dila Balanna vegetables dala kzbin.info/www/bejne/r5eyopiEnpVnhpI ❤️❤️😘😘😘😘
@sandaavlog3449
@sandaavlog3449 3 жыл бұрын
Ane mage babat ehemai sudu bat witaray kanne vegitable kanne na soup bonnet na 🤔🤔🤔
@nisansaladilhani8475
@nisansaladilhani8475 3 жыл бұрын
Godaak watinwa
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much 🥰🥰
@nilulakmini4242
@nilulakmini4242 2 жыл бұрын
Mage babata maasa 12.eyge upat bara 2.900.. babata maasa 4 idan sema kassa hembirissawa nitrama haduna .aiya sch yanwa eygen hedenwa.itin podi babage bara hidatama adu una.maasa 11 wenkotat 6 .600g.mn godak try krnwa eyawa niyamitha barata ganna.mta upades tikak dennako akki plz
@soniyarajangam5883
@soniyarajangam5883 3 жыл бұрын
What's the Time period you prefer these foods, please reply
@OllysFood
@OllysFood 3 жыл бұрын
It's depends on babies daily routine dear ❤️ Normally, Breakfast - 8am Morning snack - 10.30am Lunch - 12.30 - 1pm Evening snack- 4pm Dinner - 7.30pm Always keep more than 2 or 3 hours between 2 meals
@soniyarajangam5883
@soniyarajangam5883 3 жыл бұрын
@@OllysFood thank you so much for your quick response
@IreshaSuwimali-v2k
@IreshaSuwimali-v2k Жыл бұрын
@nadeeshajayawardhana3666
@nadeeshajayawardhana3666 3 жыл бұрын
Akke oyage babata wayasa kiyada. Aluth adahasak dunnata godak sthuthi. Budu saranai akke
@OllysFood
@OllysFood 3 жыл бұрын
Babata 3 years nangi ❤️ ❤️ Thank you so much for your lovely words darling ❤️
@nadeeshajayawardhana3666
@nadeeshajayawardhana3666 3 жыл бұрын
අක්කේ අවුරුදු 1 1/2 මගේ බබාට. ප්‍රදාන වෙල් තුනට කොයි තරම් ප්‍රමානයක්ද දෙන්න ඕනේ. එයා බත් කන්නතමයිකැමති. මට ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ අක්කේ.
@lasithamadushanka419
@lasithamadushanka419 3 жыл бұрын
Thanks akki. Godak watinawa. ❤️❤️❤️❤️
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome darling ❤️❤️
@thiwankamadushanka6900
@thiwankamadushanka6900 Жыл бұрын
Thanks dear mekath try karanna oni.
@ChamikaDilshan-bb3jm
@ChamikaDilshan-bb3jm 6 ай бұрын
අවුරුදු 5 babekuta ගැලපෙන wada
@indikakalhariindikakalhari9110
@indikakalhariindikakalhari9110 20 күн бұрын
Akka onnma hal ekak babata hodi da
@nimeshadesilva2080
@nimeshadesilva2080 Жыл бұрын
Thank you.godak watinawa. miss oyata puluwan nam kema dena time akath dannako
@nimalsenarathne1157
@nimalsenarathne1157 Жыл бұрын
rata kaji denawanan kochchara pramanayak denna oneda
@user-io7zh6zc5j
@user-io7zh6zc5j 11 ай бұрын
අක්කෙ බබාලට දැන් ත්‍රිපෝස දුන්නට කමක් නැද්ද
@maduwanthipoornika6410
@maduwanthipoornika6410 2 жыл бұрын
Masa 7 passee dannako.day care ekata sudusu.loku udauwak
@AnuraSusil-d7g
@AnuraSusil-d7g Жыл бұрын
Komada murunga pan cake hadanne
@surenanushka7842
@surenanushka7842 Жыл бұрын
Miss babata chicken dunnata kamak nadda?
@SulaLifesulakshana3200
@SulaLifesulakshana3200 3 жыл бұрын
Ane oyata pin
@OllysFood
@OllysFood 3 жыл бұрын
❤️❤️❤️
@janaliabeysekara5820
@janaliabeysekara5820 2 жыл бұрын
Auruddata wedi babekta eggs bedala/omelet denna puluwanda
@dilumpushpakumara9792
@dilumpushpakumara9792 3 жыл бұрын
thanks me vidiyo akata ane akki puluwannam ma wage thawath meal plan akak karannako plz
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome nangi ❤️ man karannam nangi thawa meal plan ekk ❤️
@dilumpushpakumara9792
@dilumpushpakumara9792 3 жыл бұрын
@@OllysFood thanks akki
@hapanadanuma9114
@hapanadanuma9114 3 жыл бұрын
Ana nangi mata oyaga bbhawa pannawannako. Plz.
@menulidihansa1274
@menulidihansa1274 3 жыл бұрын
Ammo godak watinawa
@menulidihansa1274
@menulidihansa1274 3 жыл бұрын
Ane mage podd me daws wala kane ne bath,malu pini kanane nikan batj kanne
@menulidihansa1274
@menulidihansa1274 3 жыл бұрын
Oyata godak pin,mata tibba loku getaluwak me dawas wala
@OllysFood
@OllysFood 3 жыл бұрын
මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි අක්කා 😘😘😘 බත් දෙන්නෙ නැතුව වෙන ජාති දෙන්න අක්කා 😘❤️
@menulidihansa1274
@menulidihansa1274 3 жыл бұрын
@@OllysFood ane ow nango bath dune nethiwa wena dewal duna kanawa
@menulidihansa1274
@menulidihansa1274 3 жыл бұрын
@@OllysFood oyata pin e pina ethi chooti kellata
@ggmadushani
@ggmadushani 3 жыл бұрын
Godaaak pin
@OllysFood
@OllysFood 3 жыл бұрын
❤️❤️❤️❤️
@shamishami223
@shamishami223 Жыл бұрын
Meal walata amatharawa breast milk or formula denwa nm dawasata kee parak denna onada 1 year babekta
@sandamalikumarasingha7019
@sandamalikumarasingha7019 3 жыл бұрын
Akke mage babata auru 1i masa 3.eya thama kanne bath blender karala.mama wadata yana nisa udeta ,dawalta,atharamada kama okkoma hadala thiyala yanne.dan eyagw kama walata lunu wathura poddak danawa.eya kanna nam godak horai.barath 8kg thibila eka paratama 1kg adu una.ane manda eya welawakata kanawa welawakata kanne na.eth eyata mama dawa gane yogurt ekak denawa.rata idi,rata kaju,thala kudu hadala bath ekata dalath denawa.eth bare wenasak nam na.enna enna adu wenawa.ane puluwannm mata mekata uththarayak denna akke.
@OllysFood
@OllysFood 3 жыл бұрын
Nangi Babata okkma blender karalamad denne thama?? Kali tikk hitinnad denne?? Baba fruits kannwd?
@sandamalikumarasingha7019
@sandamalikumarasingha7019 3 жыл бұрын
Welawakata ehemath denawa fruits warga kiyala hitapu gaman kanawa ekath sini kesel,aba,aligata pera ehema kanna loku kamaththak na.adai eyei atharamadata mama oya kiuwa widihata bathla,ala pethi badala dunna eka kawa,eye rata sudu bath,carrots,beens ekka biththara kaha madayak dunna,eken biththara kaha made witharai kawe ekath bohoma amaruwen kawa gaththe.
@namalsilva9894
@namalsilva9894 Жыл бұрын
Oya Tika Kawa gannath lesima vedeha kiyanna
@thahanierandika5157
@thahanierandika5157 3 жыл бұрын
Mage babata Dan 2years and 7 months.eyage bar 10 kg.me bara Dan masa 4k thisse wadi wenne na.eya kama kanawath eka.mata therenne na.man misge kamath eyata try kala.its good eya ewath kanawa.mama mokada karanne mis?plz advise me.
@OllysFood
@OllysFood 3 жыл бұрын
Babage kama ekata butter and oil Hama welakatama add karanna dear ❤️ dawalata hamadama puluwan nam 2 weeks yanakn wage fried rice hadala denna. Hamadama Babata egg ekk banana ekk and yoghurt ekk denna 😘. Babage kama ekata murunga Kola add karanna. Ratakaju kudu th add karana puluwan ❤️
@nimalkamadhurangi242
@nimalkamadhurangi242 3 жыл бұрын
Mage Baba wadiya kana kenek newe nisa eyata me meal plan eka eka sarenma patan gattot hodaida akke.
@OllysFood
@OllysFood 3 жыл бұрын
Ow nangi meka try karana. Mage babath bath kanna kamathi na ekay man mehema kama denne ❤️
@murshidamuthaliph9573
@murshidamuthaliph9573 3 жыл бұрын
Ane miss mata kiyannsko me dawaswala lamainta maalu denna hodaida?rate ethi una thathweth ekka man thama babata මාළු dun ne..ekai
@OllysFood
@OllysFood 3 жыл бұрын
Na dear Malu denna epa.waw Malu wage nam kamkna. Man ekay video eketh kiwe Malu wenawata chicken or pikudu dena kiyala. ❤️
@murshidamuthaliph9573
@murshidamuthaliph9573 3 жыл бұрын
Thank u Miss..malu denna beri ekanam harima aparadayak
@OllysFood
@OllysFood 3 жыл бұрын
Ow eka thamay Eth thawa godak kal yanakn denna bayay babalata 😘😘
@asankabandara8402
@asankabandara8402 Жыл бұрын
Me kema mel eka dunnahama bara wedi weida ane mage babage bara adui hemadema denawa
@dushanpriyantha7624
@dushanpriyantha7624 2 жыл бұрын
2 year old babak kochchara pramanayak kanna onada maga babata covid heduna Akan babaga bara hodatama adue rathu ira Inna Aya bath kewamane sathiyak yanakam ayaga bara wedikaraganna widiyak kiyanna puluwanda plz
@OllysFood
@OllysFood 2 жыл бұрын
Babata lunch ekata wage hamadama hodata butter add karala fried rice hadala dena dear. Egg dekk unath kamkna dawasakata dena puluwan bara aduy nam.hamadama banana ekk yogurt ekk denna. Babage kama ekata ratakaju murunga Kola add karana
@chanurangajeewa9124
@chanurangajeewa9124 Жыл бұрын
Seethala kama dekak Eka laga dunnama sema hadenne nadd
@hansikawickramasinghe6423
@hansikawickramasinghe6423 2 жыл бұрын
Akki popcorn hodaida babaalata
@mayuramaheshmahesh5616
@mayuramaheshmahesh5616 3 жыл бұрын
Music eka nisa ahenawa tikak aduine akki
@nuwanthiweerasinghe5726
@nuwanthiweerasinghe5726 3 жыл бұрын
Auruddata adu babalath masa 11 wage me wage vidiyo ekak karannako
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you for the idea darling 💓 man karannam video ekk 😘
@nuwanthiweerasinghe5726
@nuwanthiweerasinghe5726 3 жыл бұрын
@@OllysFoodthanks dr
@dilinimaheshika1945
@dilinimaheshika1945 3 жыл бұрын
Akki mge babata 1year meka meal plan aeka denna puluwan da?
@OllysFood
@OllysFood 3 жыл бұрын
Ow nangi denna puluwan ❤️😍
@priyangikaranathunga1758
@priyangikaranathunga1758 3 жыл бұрын
Akki mage Babata hariyata sema gathiya sithala dewal mokuth Deanna be..sema gathiya adu wenna monada akki karanna ona plz kiyannako ... yogurt ekakwat kanna be akki
@dhanushkanayanendra9633
@dhanushkanayanendra9633 3 жыл бұрын
Babata puluwanm elu kiri denna Food city eke tiynva dr
@priyangikaranathunga1758
@priyangikaranathunga1758 3 жыл бұрын
Thank you
@akilm1313
@akilm1313 3 жыл бұрын
Dr kamen passe palathuru dunnata kamak nadda.palathuru bara ahara walata wada ikmanata jeernaya wenawa kiyala ahala thiyanawa.
@OllysFood
@OllysFood 3 жыл бұрын
Na dear kamata passe fruits dunnam kama wala tiyena nutritious Agata absorb karaganna lesi wenawa❤️❤️
@akilm1313
@akilm1313 3 жыл бұрын
@@OllysFood thaku dr
@ayeshaharshani6354
@ayeshaharshani6354 3 жыл бұрын
Kema kapu gaman yourgt denawada fruit dennath ehamada
@OllysFood
@OllysFood 3 жыл бұрын
Ow dear ehema dena puluwan nam hoday habay babage bada pirila wadiy wage nam payakata paya bagayak withra passe denna ❤️
@nandikaprasath2348
@nandikaprasath2348 3 жыл бұрын
Hamadema hodai.eth ape baba mona widiyata dunnath kanne nahane.
@OllysFood
@OllysFood 3 жыл бұрын
Baba kamathi widihata denna dear. Meal ekk dena kalin Babata badagini wena denna.❤️
@nilminidesilva3859
@nilminidesilva3859 2 жыл бұрын
අවුරුදු 3ka babek ennawa.a baba kannet ne.a baba alawalu kanna kamatit ne
@amilahinget4456
@amilahinget4456 2 жыл бұрын
යෝගට් හොදද
@tharu9217
@tharu9217 3 жыл бұрын
Akke mage puthata awrudu 2i eyata hariyata tharaha yanawa...eya hama dekatama ikmanata adanawa.man eyata adaren therum karanna giyath eken wadak ne
@OllysFood
@OllysFood 3 жыл бұрын
Nangi babath ekk Inn time eka wadi karanna Baba lagatama wela godak adaren idala balanna wenadata wada. Me video deke e gana tiyennwa. kzbin.info/www/bejne/d3rHZqJudpV6qNE kzbin.info/www/bejne/aqHXqaifd8xogsU Me tips try karala balanna nangi ❤️ Babage room eka tikk wenas karanna. Me dawaswala babala ge athulemay nisa tikk ohoma wenawa 😘
@සචියා-ඵ6ච
@සචියා-ඵ6ච 3 жыл бұрын
මට තියෙන පශිනෙ පලතුරු කවන්න බැරි එක.ඇපල් මිදි චූට්ටක් කනවා ජූස් වත් කැමති නෑ..කලින් නම් කෑවා.ලබන මාසට 3 y
@OllysFood
@OllysFood 3 жыл бұрын
Lime chuttak dala dila Balanna dear nattam jam wage hadala dila. Baba kanna kamathi fruits witharak denna ❤️ nattam lassanata food art ekk wage hadala dila Balanna 😘
@සචියා-ඵ6ච
@සචියා-ඵ6ච 3 жыл бұрын
Thanks,
@oshanidilhara908
@oshanidilhara908 2 жыл бұрын
Akka mage babata auruddai dawas 3i.dn me meal plan eka use krnna puluwanda
@oshanidilhara908
@oshanidilhara908 2 жыл бұрын
Lunu sugar add krnna puluwanda dn
@upekshahansani4081
@upekshahansani4081 2 жыл бұрын
Akki maga babata auruddhai 1 masayai ma video aka dunnata kamak nadda
@OllysFood
@OllysFood 2 жыл бұрын
Kamkna nangi denna puluwan ❤️
@shehanimadushika4273
@shehanimadushika4273 2 жыл бұрын
auruddai masaiyai maga babata. Oya kema dunnata kamak nedda akki
@OllysFood
@OllysFood 2 жыл бұрын
Kamkna dear Deana puluwan
@shehanimadushika4273
@shehanimadushika4273 2 жыл бұрын
ok thanks darling ❤️
@OllysFood
@OllysFood 2 жыл бұрын
❤️❤️
@madushanmadushan9140
@madushanmadushan9140 Жыл бұрын
aurudu eka hamare babekta welakta kochchrk kema denna onida poddk kiynwda
@OllysFood
@OllysFood Жыл бұрын
1-2 cups wage ok dear. Baba kana wel gana ekka Wens wenawa requirement eka.
@dilchanu9731
@dilchanu9731 Жыл бұрын
Ohoma kanna bonna puluwan aurudu 2 ta wedi lamainta.
@M.R.Pasiyagames
@M.R.Pasiyagames Жыл бұрын
ou neda ape babage dath hatharai tiyenne😭😭
@shayanimadhu3893
@shayanimadhu3893 2 жыл бұрын
Akke mage babata masa 11 iwaray dan ratakaju denda hodayd
@OllysFood
@OllysFood 2 жыл бұрын
Puluwan dear
@thilinikanchana3089
@thilinikanchana3089 2 жыл бұрын
Akki babata kos manioc denna puluwan maasa kiiyend
@OllysFood
@OllysFood 2 жыл бұрын
Masa 7 idan puluwan nangi.
@SanduDissanayaka-o4x
@SanduDissanayaka-o4x 6 ай бұрын
Kema link eka dannako
@poornimasanjeewani8033
@poornimasanjeewani8033 6 ай бұрын
Mage baba bath kannema ne ne
@chamikasewwandi9690
@chamikasewwandi9690 3 жыл бұрын
Babata dawasata biththara dekak denna hodada. Meke thina vidiyata biththara wadine .
@OllysFood
@OllysFood 3 жыл бұрын
Bara godak wadi babalata nam 1 egg is enough dear. But bara adu babekta kamkna more than 1 unath.❤️ Anika API babage kama ekata egg ekk add karala Baba full egg ekama kawata normally snack ekk wage hadanakota godak hadanna 1 egg me use karanne ethkota Babata full ekk ekk kawenne na dear. Eka nisa eka prashnayak na 😘
@imeshasandamali3875
@imeshasandamali3875 3 жыл бұрын
Mage babata අවුරුදු 5ieyatath oya resapi hodaida.athida.eyath bath kava ganna ba
@OllysFood
@OllysFood 3 жыл бұрын
Ow dear denna puluwan me widihata. Babata ona nutritions okkoma labena widihata thamay me meal plan eka haduwe 😍
@imeshasandamali3875
@imeshasandamali3875 3 жыл бұрын
@@OllysFood thank you dr
@hansaninimanthika9706
@hansaninimanthika9706 3 жыл бұрын
Mage babata 1 year monawa hadala dunnath kanne ne bathnam eka etayakwath kanne ne barath hodatama adui
@OllysFood
@OllysFood 3 жыл бұрын
Baba fry karala kanne nadd dear. Baba kannema naththam bath denna epa wena monahari hadala denna. Me widihata hadala dila Balanna dear lime dala. kzbin.info/www/bejne/kKrOm5qVq7GSr8k Mekath hoday kzbin.info/www/bejne/n3TFaGqHbdiXfpo Babata hamadama yogurt ekk banana ekk egg ekk denna dear ❤️
@piyumabrayan3417
@piyumabrayan3417 Жыл бұрын
Ane akke mage baba taniyen kanne nane
@gayanigayani3046
@gayanigayani3046 2 жыл бұрын
Babata Ra kama denna one kiytda
@shyamashyamali164
@shyamashyamali164 2 жыл бұрын
Masa 10 babekta kema dannako
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 126 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 98 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 931 М.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 54 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 126 МЛН