Meal prep Sri Lankan food Sinhala |සතියටම එකපාර මම කෑම හදන විදිහ| cook and meal prep with me

  Рет қаралды 167,246

A mom's life in Australia

A mom's life in Australia

Күн бұрын

Пікірлер: 172
@disnanilukshi7600
@disnanilukshi7600 Жыл бұрын
Oyalage vedio mama nitharama wage balanawa.oyage katha karana widiya harima saralai,pahadili. harima watinawa babala ekka wada karaganna api wage ayata.hama ekakama monawa hari jeewitheta ganna puluwan deyak oya kiyala denawata godak pin.mata danaganna ona me widiyata meal prep karala babalata denna hodada?lankawe api purudu hama welema kama hadannane.eth dan babala 3k inna nisa mata thaniyama karaganna amarui.කෑම වල පෝෂණයත් තියාගෙන මෙහෙම කල් තියගන්න විදිය vedio එකකින් කියා දෙනවාද ?ගොඩක් පින්.....
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Meal prep කරා කියලා පෝෂණය නැති වෙන්නේ නම් නෑ. මොකද අපි කරන්නෙ උයන ප්‍රමාණය වැඩි කරන එක විතරයි නේ. Fridge එකේ දැම්මා කියලා කොහොමත් එහෙම ප්‍රශ්නයක් නෑ. මේ වගේ රටවල බබාලට දෙන්නෙත් meal prep කරලා තමයි. බබාලා කන ප්‍රමාණය අඩු නිසා සමහරු මාසෙකටම එක පාරට හදනවා. මමත් පොඩි අයට දෙන්නේ Meal prep කරලා. දෙන්නම බොහොම නිරෝගී වගේම බරත් හොඳට තියනවා. ඒ නිසා meal prep කරන්න බය වෙන්න එපා darling. පරිස්සමින් ඉන්න. බුදු සරණයි. ආදරෙයි ❤️❤️❤️
@anandaweerasingha1116
@anandaweerasingha1116 Жыл бұрын
මං අහම්බෙන් දැක්කෙ ඔයාගෙ video එකක්.එක බැලුවට පස්සෙ මට oyage අනිත් video ටිකත් නොබලා ඉන්ඩ බැරි උනා.ඒතරම්ම මං ඇබ්බැහි උනා.හරීම ලස්සන family එකක්.හරීම ලස්ස්න අම්මා කෙනෙක්,හරිම හොද තාත්තා කෙනෙක්,හරීම හුරතල් පැටව් දෙන්නෙක්.❤️😍හැමෝටම ලැබෙන්ඩ ඕනි මේ වගේ ලස්ස්න family එකක්.❤️❤🌼😊
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
අනේ.... බොහොම ස්තුතියි. මේ වගේ comments දැක්කම videos හදන්න වෙන මහන්සිය අපතේ ගිහින් නෑ කියලා හිතෙනවා. ආදරෙයි 😘😘❤️❤️
@asharaweerasinghe
@asharaweerasinghe Жыл бұрын
@@paba-amomslife 😊❤
@ayomiudayani3754
@ayomiudayani3754 Жыл бұрын
පුතාගෙ කම්මුල් දෙක හරි ලස්සනයි අක්කා ♥️♥️ අක්කාට හොද පවුලක් ලැබිලා තියන්නෙ බුදු සරණයි ඔයාලට ♥️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Thank you නංගා. බුදු සරණයි. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි 😘😘❤️❤️
@susanthasenaka9031
@susanthasenaka9031 Жыл бұрын
.මගේ පැටිය ඉතින් හැමදාම මට වැඩට ගෙනියන්න කෑම හදල දෙනවනේ. ඒකට ගොඩක් පින්. ❤️ ❤️ ❤️ ❤️ ❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️❤️
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
husband ගෙන් ලැබෙන සහයෝගය හරි වටිනවා නේද නංගී ,මුලු ජීවිත කාලය පුරාම ඔයාට ඒ සහයෝගය නොඅඩුව ලැබේවා කියලා බොහොම පිරිසිදු හිතින් ප්‍රාර්ථනා කරනවා නංගී ! ඔයාට ත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි !
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
අනේ බොහොම පිං අක්කේ. ඔයාලටත් පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
@housewife3206
@housewife3206 Жыл бұрын
You explainde it so simply. Thank you so much for this valuble video dear. ❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
You are welcome sweety 😘😘❤️❤️
@christineranasinghe8634
@christineranasinghe8634 Жыл бұрын
Add the skin of the pumpkin to the soup as well. Great cooking...
@lifeinaussie22
@lifeinaussie22 Жыл бұрын
අද තමයි මේ වීඩියෝ එක දැක්කේ. අදුර ගන්න ලැබීම සතුටක් අක්කේ❣️❣️
@nilanthigunarathna6224
@nilanthigunarathna6224 Жыл бұрын
අනේ 😘😘😘😘පුතු පැංචගෙ හිනාව
@C424c424
@C424c424 Жыл бұрын
Husband ලොකු සහයෝගයක් දෙනව නේද වැඩවලට ඒක ගොඩක් වටිනව වැඩවලට වගේම හිතටත් ඒකෙන් ලොකු සහනයක් ලැබෙනව නේද
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
අපි දෙන්නම ගෙදර වැඩ සහයෝගයෙන් කරනවා. කිසිම දෙයක් මගේ වැඩ, එයාගෙ වැඩ කියලා බෙදා ගෙන නෑ. ඉතින් ඒ නිසා උයන ඒවා වුණත් එහෙමයි. 😍😍❤️❤️
@geethikakeerthirathna7723
@geethikakeerthirathna7723 Жыл бұрын
අනේ ඔව් එහෙම සහයොගයක් තියෙන එක මොන තරම් සහනයක්ද
@beesmart1020
@beesmart1020 Жыл бұрын
Thank you so much akke. harima sarala kema tikak.
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@bhagyanethmi3099
@bhagyanethmi3099 Жыл бұрын
Dan hadapu elawalu kal tiyaganna frige eke danawada
@shanika1387
@shanika1387 Жыл бұрын
Harima watinawa....babala inna ayata loku help ekak
@janakawasantha99
@janakawasantha99 Жыл бұрын
Godak hoda video ekak akkiyo.ane akkiyo mage baba kema kanna godak akamathiy.eya kogak kettuy monawa dunnath kannena.bara wadiwena kama recipe video tikak dannako akkiyo.oba samata theruwan saranay.
@diliniabeyrathna9666
@diliniabeyrathna9666 Жыл бұрын
Vedio beluwata ada thama 1st comment.. Mage loku doni den 2 years & 4 months. Puthata 4 months. Puthata masa 6 weddi mama job ekata yanna ona. Lokj babage ude,dawal kema dawas 2,3ka ewa mama hadala freeze karala thibbata kamaknethda. Udeta nethnam weda wedi wenwwa. Loku baba montisori danna inne peya 2,3kata. Mama yaddima eya dagena yannath ona. Oyage Vedio walin godak dewal iganagaththa. Loku baba eka thena winadiyak inna beri eyage weda thawa kenek karala denawata poddakwath kemathi nethi duwek. Lankawe ehama podi aya thaniyen weda karaganna ekata loku aya wediya kemathi nethi unata oyage Vedios walin mama e gena godak denagaththa. Harima watinawa. Vedios walin thama eyata wenama hands wash karanna sink ekak hadala denna mata idea eka lebune Theruwan saranai oyalage pawlata. Harima adarei api hemoma...
@sachinidhanushika4653
@sachinidhanushika4653 Жыл бұрын
Ape akka saralai lassani nihathamani... E wagema hama dema lassanata karanawa akka bs
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Thank you නංගා ❤️❤️❤️
@sachi-qn6oq
@sachi-qn6oq Жыл бұрын
Thank you 👍💗💗💗
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@FloatingClouds369
@FloatingClouds369 Жыл бұрын
ලස්සනයි විඩීයෝ එක👍👍👍👍
@mishelsenara5515
@mishelsenara5515 Жыл бұрын
Akke mama adai oyage video dakke .harima useful dan situation eke inna mata .oyage me wage 2nd pregnancy ekaka 1st baby ekka meal prep karapu video thiyenawada akki thawa ?
@AyeshaDeSoysa-o5p
@AyeshaDeSoysa-o5p Жыл бұрын
Akki.fridge eke cool eka kochrk tiyanna oneda kama kal thabagnna nisa. Freezer dan na neda.
@dindon8849
@dindon8849 Жыл бұрын
Thanks for sharing your tips. Do you give the same curries to little ones or prepare something different for them?
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
If it's something they eat, I take a portion out before adding chilli and salt. But usually I meal prep for them separately. ❤️❤️
@malshadilshani285
@malshadilshani285 Жыл бұрын
Mn oyage videosa balanna hari asai.matath masa 8ka chuti puthu petiyek innawa.digatama videos danna akki.good luck
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Thank you නංගා. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි ❤️❤️❤️
@sakilaprabodhini3668
@sakilaprabodhini3668 Жыл бұрын
Godak watinawa akki vedio eka ❤️❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😘😘😘❤️❤️
@sachinthilochana5618
@sachinthilochana5618 Жыл бұрын
ඔයා පින්වන්තයී අක්කෙ චුටි මැනිකෙලා ට බුදුසරනයී🥺💝
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
බුදු සරණයි ඔයාලටත්. ආදරෙයි 😘😘❤️❤️
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial Жыл бұрын
Akka niyamai eka
@shamalisaumika7151
@shamalisaumika7151 Жыл бұрын
Akkiyo doniyage hinawa shoi ane.mn oyage video nitharama balanwa.adarei oyage family ekatma
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ආදරෙයි නංගා 😘😘❤️❤️
@dulakshisasmitha8725
@dulakshisasmitha8725 11 ай бұрын
Meal prep karaddi pol kiri ekathu karaganne nedda dr
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Oya godak hodata piliwelata wada karagannawa.husband genuth hoda sahayogayak labenawa.babala dennath ekka oya wada karana eka.👍❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Thank you. ඔව් husband මම ඔක්කොම වැඩ සහයෝගයෙන් තමයි කරන්නේ ❤️❤️
@thiliniwish19
@thiliniwish19 Жыл бұрын
Beautiful video! I am trying to do the same, it is very difficult. At the end of the video is that the all food for the week? Or just a back up for rest of the food your family make ?I am just curious.
@yonalifdo7936
@yonalifdo7936 Жыл бұрын
අනේ අක්කේ පැටවු දෙන්න ශෝක් .❤😘
@sisirakumara6180
@sisirakumara6180 Жыл бұрын
ආදරෙයි ඔයාලට .සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ආදරෙයි 😘😘❤️❤️
@sandunidhananjani8007
@sandunidhananjani8007 Жыл бұрын
Akka isso akai, soup akai hadana hati danna
@hansajilalithya4851
@hansajilalithya4851 Жыл бұрын
Niy
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
මම ඔයාගේ බලන්නම ආසා කරපු වීඩියෝ එකක් කෑම හදන විහිදිය තෑන්ක්ස් සුදු හස්බන්ඩ් හොද සපොට් එකක් දෙනව නේද හරිම ආදරනීය ෆැමිලි එකක් ඒ වගේමයි පැටව් දෙන්න හරිම සෝයි ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් 😘😘😘😘😘😘😘අදත් වීඩියෝ එක හරිම ලස්සනයි නන්ගි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️❤️😘😘😘😘😘 බුදුසරණයි
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ඔව් එයා ගෙදර හිටියොත් අනිවාර්යයෙන්ම උදවු කරනවා. ආදරෙයි අක්කා. පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️
@yjhappykids8221
@yjhappykids8221 4 ай бұрын
පරිප්පු කල් තියා ගන්න පුලුවන්ද
@helanigunasekara229
@helanigunasekara229 Жыл бұрын
Harima lassanai oyage videos. Budu saranai oyala hamotama.. chuti doni is really cute…love her little cute wording❤❤❤ mata podi deyak dana ganna puluwanda? Oya donita fish slice eka gaththe kohenda? Eka hodata fresh thibba. Mehe godak thiyenne frozen ne ekai ahuwe.
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ඒකත් frozen තමයි dear. Sri Lankan shop එකකින් ගත්තෙ. ❤️❤️❤️
@helanigunasekara229
@helanigunasekara229 Жыл бұрын
Thank you❤️
@maheshajayden8636
@maheshajayden8636 Жыл бұрын
Akki kama aye rath karala babata dunnoth eke gunaya adu weida ..
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 Жыл бұрын
හරිම සරල i ane akkiyo . ආසයි බලන් ඉන්න ගොඩාක් වේලාවක් . Ay ඉක්මනින් ඉවර kale. මම ගොඩාක් කැමති ඔයාගෙ දෝණි ට. එයාගෙ හිනාව , කතාව dekkath ඇති හිත පිරෙනවා .
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ලොකු වෙනකොට ඔයාලගෙ මේ ආදරේ දැක්කම දෝනිට හරි සතුටු හිතේවි. ආදරෙයි නංගා 😘😘❤️❤️❤️
@tharushithathsarani4793
@tharushithathsarani4793 Жыл бұрын
රස පාටයී අක්කී🤩😍😍
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😍😍😍
@gayathri1379
@gayathri1379 Жыл бұрын
Adarei akki Sathutin parissamin inna 🤗😍❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ආදරෙයි නංගා. බුදු සරණයි ඔයාලට ❤️❤️❤️
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
Good luck
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@glaze200
@glaze200 9 ай бұрын
අක්කා කිරි දාපු කැම මහත්තයගේ දවල් කැම පැකට් එකට බදින්න පුලුවන්ද නරක් වෙන්නේ නැද්ද...රත් කරන්න ඔිනේද reply එක් දෙන්න😊
@yael7165
@yael7165 Жыл бұрын
Apinam lankawe udeta hadana kaamak dawalta kanne na. Nitharama kitchen eke.
@wethminikavindya1398
@wethminikavindya1398 Жыл бұрын
Dawas kiyakata wage ethi wenna eka para uyanawada akke
@oshakisvlogs
@oshakisvlogs Жыл бұрын
අක්කි මැල්ලුම් මෙහෙම හදලා අයේ රත් කරනවද කද්දි?? එතකොට කලු වෙනව නේද ?? හැමදාම කොල කප කප ඉන්න මාත් ආස නෑ 😢
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ඔව් රත් කරනවා. එහෙම කහට පාට වෙන්නේ කොල සම්බෝල නේ. මම meal prep වලදී හදන්නේ මැල්ලුම් විතරයි. ඒවා වල එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ නංගා ❤️❤️❤️
@shanikadilhani6687
@shanikadilhani6687 Жыл бұрын
​@@paba-amomslife 1
@gayanipriyadarshani4765
@gayanipriyadarshani4765 Жыл бұрын
අක්කෙ පහුවෙනිදට උයන්න ඕනි වෙන රතු ළූණු, බී ළූණු , සුදු ළූණු කලින් දවසෙ රෑ සුද්ද කරල fridge එකේ දැම්මට කමක් නැද්ද? සමහර අය කියනවනෙ ළූණු fridge එකේ තියන්න හොද නෑ කියලත් ඒකයි අක්කියෝ...💓💓💓💓
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
මම නම් එහෙම එකක් අහල හෝ දැකල නෑ නංගා. Fridge එකේ දැම්මා කියලා කිසිම ප්‍රශ්නයක් නෑ. ❤️❤️
@gayanipriyadarshani4765
@gayanipriyadarshani4765 Жыл бұрын
@@paba-amomslife ok අක්කි.. පැටව් දෙන්නටයි අක්කටයි අය්යටයි බුදු සරණයි .....
@gamagerajalaksiriperera1116
@gamagerajalaksiriperera1116 Жыл бұрын
Oyalata wage salli tibunanam apitath ohoma karanna puluwan. Apith asai. Meka sri lankawa. Australiawa nemei. Mehe inna minissunta eka welak wath kanna hoya ganne bohoma amaruwen
@beesmart1020
@beesmart1020 Жыл бұрын
me wage sarala kema tikak hada ganna salli naththam youtube video balanna, internet walata viyadam karanne nathuwa hariyata kema kala inna. anun sapen sathuten innawa dakala iriya wenne kuhaka minissu.
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ලංකාවේ තත්වය ගැන නම් කනගාටුයි. ඒත් මේ video එක තියෙන්නේ meal prep ගැන දැනගන්න අවශ්‍ය අයට. ඒ අය ඉන්නේ ලංකාවේ විතරක් නෙමෙයි.
@kaushalyarasangi
@kaushalyarasangi Жыл бұрын
Ayya helpful neda akkita harima hodai etakota akkita tikak lesi ne❤❤ aneee chuty manika hinawena විදිහට man harima asai..ආදරෙයි godak 😘😘😘 malli babat cute anee ❤❤😘😘
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ඔව් එයා සැහෙන උදවු කරනවා. පරිස්සමින් සතුටින් ඉන්න නංගා. ආදරෙයි ❤️❤️❤️
@priyanikarunarathne1325
@priyanikarunarathne1325 Жыл бұрын
Anee babage hinawa😚
@Shashipreba
@Shashipreba Жыл бұрын
Wow 😍🥰 shok akki
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@glaze200
@glaze200 9 ай бұрын
පැටවි දෙන්නා ❤
@jboystory
@jboystory Жыл бұрын
❤❤❤❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@dmcreation169
@dmcreation169 Жыл бұрын
Babalage soup eka hadana widiya kiyanna puluwanda ...
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Roasted pumpkin soup කියලා youtube එකේ බලන්න ❤️❤️
@dmcreation169
@dmcreation169 Жыл бұрын
@@paba-amomslife Thank you,...
@selanipabasara
@selanipabasara Жыл бұрын
Lovely family ❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@thejanidayananda6691
@thejanidayananda6691 Жыл бұрын
මේ කෑම සතියෙ දවස් 5ම දවල්ට කන්න ඇතිද? නැත්නම් මදි වෙනකොට ආයේ හදනවද?
@malshavasanthi5302
@malshavasanthi5302 Жыл бұрын
Hari shoke akki oyage donei puthai
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😘😘❤️❤️
@hansajilalithya4851
@hansajilalithya4851 Жыл бұрын
Niyamai akka
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@mangalikareetangani2033
@mangalikareetangani2033 Жыл бұрын
ඔයා ල, දෙන්න, පෙර ආත්මයේ, ගොඩ ගොඩක්, පිං කරන්න ඇති, මම ත්,ලබන, ආත්මයේ වත්, ඔය, විදියට, ඉන්න, පතනවා
@tuwininishadi8985
@tuwininishadi8985 Жыл бұрын
😊❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️❤️
@aruninisansala1508
@aruninisansala1508 Жыл бұрын
බබාලත් එක්ක ඔයගෙ කොන්ඩෙ හම ලස්සනට තියාගන්නෙ කොහොමද කියන්නකො .....
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
අනේ ඇත්තටම මගේ ඒ පැත්ත හරිම දුර්වලයි. හරියට වතුර ටිකවත් බොන්න මතක් වෙන්නේ නෑ. ඉතින් cream එකක් හරි ගාන්නෙත් මතක් වෙන දවසට විතරයි. ❤️❤️
@pubuduchamara5215
@pubuduchamara5215 Жыл бұрын
Shoi ane
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😘😘❤️❤️❤️
@dilushaliyanage7076
@dilushaliyanage7076 Жыл бұрын
Balanna asai❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😍😍😍❤️❤️
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@rashmiprarthanahimashinee
@rashmiprarthanahimashinee Жыл бұрын
Lovely fam♥️💕🌹
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😍😍😍😍😘😘😘
@mohamdijas9379
@mohamdijas9379 Жыл бұрын
Supuri akki
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😘😘😘❤️❤️
@Vidusaubhagya
@Vidusaubhagya Жыл бұрын
Hello aunty❤️ දැන් ඔයාට හොදයිද?
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ටිකක් හොඳයි පැටියෝ ❤️❤️❤️
@niroshanimunasinghe4340
@niroshanimunasinghe4340 Жыл бұрын
Akki oya babata paripu haduwa wennamada nethnam ogolanta hadapu1 ain karada a kohomada ♤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Video එකේ මම විස්තර කිව්වා නේ නංගා ❤️
@gayanipriyadarshani4765
@gayanipriyadarshani4765 Жыл бұрын
Fridge eke dala ay gannakota me kema rath karalada akke ay ganne?
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ඔව් නංගා. අනිවාර්යයෙන්ම රත් කරල කන්නේ. නැත්තම් සිතලයි නේ ❤️❤️
@gayanipriyadarshani4765
@gayanipriyadarshani4765 Жыл бұрын
@@paba-amomslife ok akkiyo..... 💓💓💓
@ureshadayarathne9096
@ureshadayarathne9096 Жыл бұрын
Parippu dawas kiyak tiya ganna puluwan da ohoma
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
සතියකට වඩා try කරලා නම් නෑ. ඒත් තෙල් දැම්මාම ඊට වඩා පුළුවන් ඇති අනිවාර්යයෙන්ම ❤️❤️
@purnimakumari2882
@purnimakumari2882 Жыл бұрын
Hi dear .ඔයාලා එකවර කෑම හදලා husband office අරන් යනකොට කෑම ආයෙත් රත් කරලද අරන් යන්නේ. එතකොට කෑම නරක් වෙන්නෙ නැද්ද . ලංකාවේ ⁣කාලගුණ තත්ත්වය එක්ක මෙහෙදිත් අපට එහෙම කරන්න පුලුවන්ද කියලා කියන්න පුලුවන්ද
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ලංකාවේ මම දන්න අය ගොඩක් මේ ක්‍රමය කරනවා. එහෙම වෙලාවට කෑම පාර්සල් හෝ පෙට්ටි වලට බෙදලම තියන එක වඩා හොඳයි ❤️
@purnimakumari2882
@purnimakumari2882 Жыл бұрын
@@paba-amomslife thankyou 🙂
@kasuniimalsha410
@kasuniimalsha410 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@maneldissanayake3551
@maneldissanayake3551 Жыл бұрын
👍♥️♥️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@fitnesslion8860
@fitnesslion8860 Жыл бұрын
අක්කේ බබාට මස් මාලූ ඇඩ් කරන්න ඕනා මාස කියෙන් වගේද...
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
මුල ඉඳන්ම පුළුවන්. ❤️❤️
@hirunachamishka8035
@hirunachamishka8035 Жыл бұрын
Husband mokakda akki karana job eka
@nimeshakarunaratne7855
@nimeshakarunaratne7855 Жыл бұрын
Akka dan oya ta kohomda. Asanipa tathwe. E gena kiyannko.
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
තව එක test එකක් තියනවා. ඒකෙන් පස්සේ කියන්නම් නංගා ❤️❤️❤️
@nimeshakarunaratne7855
@nimeshakarunaratne7855 Жыл бұрын
Aniwaren kiyanna akka. Ane mAta akkawa godak mathak wenwa ara asanipe gena video eka dapu dawase idan. Mama pahana thiyanakota hemadama akkwath mathak karanwa. Akkata mukuth aulk na balannako. Parissamin inna budusaranai
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
අනේ බොහොම පිං නංගා. ඔයාලගෙ මේ ආදරය මට ලොකු ශක්තියක්. මං වෙනුවෙන් ඒ ප්‍රාර්ථනා කරන පිනෙන් ඔයාට කිසිම දුකක් අසනීපයක් වෙන්න එපා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා නංගා. ආදරෙයි. ❤️❤️❤️
@nimeshakarunaratne7855
@nimeshakarunaratne7855 Жыл бұрын
Apith godak adarei akka oyalata. Budusaranai
@erandishani4403
@erandishani4403 Жыл бұрын
Hi akkiyo
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😘😘😘😘
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
Chuti denna harima lassanai
@thilinibandara4663
@thilinibandara4663 Жыл бұрын
💐💐💐💐💐💐💐💐💖
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@boruwaepa5435
@boruwaepa5435 Жыл бұрын
Mewa dakala epa wela tiyenne baba.
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
එහෙනම් බලන්න එපා 😜😜
@sudarmamali4656
@sudarmamali4656 Жыл бұрын
Ane akkiyo pregnancy test ekak gedarin karaganna dina kiyak let wenna onida kiyala mata ikmanin kiyannako
@tharushidasanayaka6231
@tharushidasanayaka6231 Жыл бұрын
Oyage period date 1 pahu una dawase balanna.. positive naththan thawa dawas 3kin withara balanna...
@sudarmamali4656
@sudarmamali4656 Жыл бұрын
@@tharushidasanayaka6231 period date nowember 16 mama thama test kare na mokada mita kalinuth date 10 parakku wela hadila thiyanawa
@tharushidasanayaka6231
@tharushidasanayaka6231 Жыл бұрын
@@sudarmamali4656 normal pregnancy kit ekakin check karala balanna ithin.. date pahu welane.. check karala balana eka hodaine ithin..
@sudarmamali4656
@sudarmamali4656 Жыл бұрын
@@tharushidasanayaka6231 ha mama balannam mata riplay kalata thanks
@tharushidasanayaka6231
@tharushidasanayaka6231 Жыл бұрын
@@sudarmamali4656 it's OK 👍..
@gayaniprasadi8900
@gayaniprasadi8900 Жыл бұрын
අක්කා කේල් කොල කපන්න මුකුත් උපකරණයක් නැද්ද අප්පා
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😁😁 ඔයත් දන්නවා එහෙනම්. මටත් පේන්න බැරි වැඩක් තමයි ඒක. අපි නම් කරන්නේ ටිකක් පොඩි වෙන්න කපලා chopper එකට දාලා කපා ගන්නවා. සමහර විට food processors වලින් පුලුවන් ඇති ❤️❤️
@gayaniprasadi8900
@gayaniprasadi8900 Жыл бұрын
අයියෝ ඔව් අප්පා...... ඒකෙ රස නම් නියමයි. කපන්න ගියාමනෙ එපා වෙන්නෙ 😂 K mart එකේ තියන chopper එකද? අර නූලකින් අදින එකද? අනිත් එකද
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
Quick chopper එක නංගා. ❤️
@chaneeshanethmini9896
@chaneeshanethmini9896 Жыл бұрын
හස්බන් උදව් කරන එක හොදයි එත් මටනම් අක්කි උයන වෙලාවට කවෘත් උදව්වට එනවට කැමති නැ මම මට එක කරදරයි වගෙ දැනෙන්නෙ .අනෙ මන්දා ඉතින්
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
ඇත්තද 😳😳😳 මම නම් හරි කැමති උදවු වෙනවට ❤️❤️❤️
@dilshiekanayaka
@dilshiekanayaka Жыл бұрын
අඩේ අයියනමි මරැ😁😁😁😁😁
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
😁😁😁
@shanikadilhani6687
@shanikadilhani6687 Жыл бұрын
Ranu babage amma
@shamalisaumika7151
@shamalisaumika7151 Жыл бұрын
😍😍😍😍💓💓💓💓😍😍😍😍💗💗💗💗💗💗😍😀😍😍❤❤❤❤❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️❤️
@freeyourbladder
@freeyourbladder Жыл бұрын
Excellent.. Love it, tasty looking.
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@thilininimesha5053
@thilininimesha5053 Жыл бұрын
❤️❤️❤️
@malkimadara482
@malkimadara482 Жыл бұрын
♥️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️
@tharangafernando6015
@tharangafernando6015 Жыл бұрын
❤️❤️
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️❤️
@fathimarihana9568
@fathimarihana9568 Жыл бұрын
❤❤❤
@paba-amomslife
@paba-amomslife Жыл бұрын
❤️❤️
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 87 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН
Meal prep Sinhala | Sri Lankan grocery shopping in Australia | Sri Lankan meal prep
22:06
Meal Prep සතියටම උයමු
34:31
Lankan in Melbourne
Рет қаралды 177 М.