✔උයන්න මෙච්චර ලේසියි කියලා කවුද හිතුවේ|සතියටම meal prep හදමු|quick and easy meal prep💓madhu💓

  Рет қаралды 420,675

Madhu Rajapaksha

Madhu Rajapaksha

2 жыл бұрын

#mrkitchen#mealprep#easymealprap#
Kitchen එකට අලුතෙන්ම ගත්ත ලස්සන බඩු
• ✔Kitchen එකට අලුතෙන්ම ...
kitchen one face book page
/ kitchenonelk
tel 0778103719

Пікірлер: 267
@tharu3323
@tharu3323 2 жыл бұрын
මං උයන්න ඉගෙන ගත්තේ ආසවෙන් ඔයා නිසා අක්කි හරිම ආසයි දැන් උයන්න මං
@jarmiracles7260
@jarmiracles7260 2 жыл бұрын
බොහොම ස්තුතියි.🌹 දවසේ උදේ රෑ වේල් 2 ගැනත් තිබුනනම් තව ගොඩක් හොදයි කියලා හිතනවා. 💕
@menakamadushani4211
@menakamadushani4211 2 жыл бұрын
ඔයා ෂෝක්.. හොඳම motivater කෙනෙක්..🤗😘🙏🥰
@madhushikalakmali446
@madhushikalakmali446 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ. ගොඩක් වටිනවා මේ වීඩියෝ එක❤
@miuswap3156
@miuswap3156 2 жыл бұрын
හරිම වැදගත් අක්කේ. ගොඩක් ස්තුතිය
@dhaneedezoysa7529
@dhaneedezoysa7529 2 жыл бұрын
ඔයා කියන දේවල් හොදට තේරේනවා Thank's akkiiyoo ❤️😊😉
@anjaleenilwala3588
@anjaleenilwala3588 2 жыл бұрын
Akke oya kola eka blendar karapu blendar eka ganna koheda thiyenne?? Mokada hama blendar ekakama oyawage kola kapila en nane e nisa ganna bayai. Oya us karanwa dakka nisa e warge ekak ganna puluwan ganna thiyenne kohenda qwoth?
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
ඉතා ආසාවෙන් ඔයගේ විඩ්යෝ බලන්නේ,ඔබ පවුලට වාසනාවක්
@ruwannamal615
@ruwannamal615 Жыл бұрын
Akke re uyapu bath pij eke dala udeta elawalu bath heduwoth dawal 12 withara wenakota narak wenawada
@srimaarambawatta4793
@srimaarambawatta4793 Жыл бұрын
ගොඩක් වටිනවා ...මේ videos..ඔයාගෙ ..හරිම සරලයි...ඔයාත් ඒක සැහැල්ලුවෙන් කියාදෙනව ...අම්මටයි දුවටයි තෙරුවන් සරණයි ..😘👌🙏
@ramindupavani9792
@ramindupavani9792 2 жыл бұрын
වේල් 3ම තිබුනා නම් හරි වැදගත්.. ❤😊 good job.. 💪👍
@chinthagayathri651
@chinthagayathri651 2 жыл бұрын
මං හිතන්නේ මේක කාටත් වටින අදහස් ටිකක්
@nethmikulasuriya6485
@nethmikulasuriya6485 2 жыл бұрын
Aththatama oyge meal prep video eka mama baluwa eka hri wadagath una mata mge babage wadath ekka uyaganna hrima lesi una Thank you very much ❤️ Good luck 👍
@ruvinidinesha1314
@ruvinidinesha1314 2 жыл бұрын
Thank you so much....harima lassanai...uyanna asa hithenawa...
@maleeshadesilva8940
@maleeshadesilva8940 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තේ අක්කගෙන්..අදටත් මොනා හරි බලාගන්න ඕනේ උනාම ටක්ගාලා එන්නේ අක්කව හොයාගෙන..☺️...ගොඩක් වටින චැනල් එකක් මේක මටනම්..ගොඩක් වටිනවා.. ස්තූති අක්කේ.☺️
@annsuzette173
@annsuzette173 2 жыл бұрын
Thank u so much akki... Good luck ❤️
@malshagimhani6344
@malshagimhani6344 2 жыл бұрын
අහම්බෙන් දැක්ක ව්ඩ්යෝ එකක් ගොඩක් වැදගත් 🥰👌
@a.h.m.t._sulochana4809
@a.h.m.t._sulochana4809 2 жыл бұрын
වටිනා වීඩියෝ 1. Thank u nangiyo
@dulakshisasmitha8725
@dulakshisasmitha8725 8 ай бұрын
Chicken merinade karala freezer karla apita ona welwata eliyta gaththama cool eka ain unma wathura hedenne nedda
@tharushihettiarachchi2684
@tharushihettiarachchi2684 2 жыл бұрын
Attatama wadagath deyak meka… thanks
@apefreedomnewwathsala1271
@apefreedomnewwathsala1271 2 жыл бұрын
Video eka okkoma baluwa,harima wadagath,mage sampurna sahayogaya laba dunna.puluwan welawak apiwath balanna enna soyuriya ,jayawewa obata🙏💐💐💐
@kenusandu557
@kenusandu557 2 жыл бұрын
අදත් රසවත් කෑම වේලක් හදලා තියෙනවා නියමයි අක්කේ අක්කගෙ වැඩකටයුතු හරිම පිලිවෙලයි හරිම ලස්සනයි ❤️❤️
@madushani7574
@madushani7574 2 жыл бұрын
Akke oya kema kana table ekai chair gaththe kohenda
@pathmi841
@pathmi841 2 жыл бұрын
Wow....maduu💐💐💐💐, good job🤩🤩🤩🤩
@bhagyagurusingha574
@bhagyagurusingha574 2 жыл бұрын
අක්කී කොළ මැල්ලුම් හදනකොට මැටි භාජනයක හදන්න පුළුවන් නම් ගොඩක් හොදයි .
@Toysangle
@Toysangle 2 жыл бұрын
Akke oya uyapu curry damma thachchi wage ewa kohenda gaththe
@dilushasumuduni415
@dilushasumuduni415 2 жыл бұрын
Harima wadagath harima piliwelai akki❤️❤️👍👍
@yasasmitheekshana5388
@yasasmitheekshana5388 2 жыл бұрын
Thank you akki
@rishriaz7967
@rishriaz7967 2 жыл бұрын
akki oyage kitchen items okkoma harima unique.
@nawodyasureni8668
@nawodyasureni8668 2 жыл бұрын
ලස්සනයි akki oyage video balala math කෑම hadanne....💞
@viranjagunatilake7624
@viranjagunatilake7624 2 жыл бұрын
වටිනවා. බබා ලස්සනයි.
@lakru5014
@lakru5014 2 жыл бұрын
Woow super video 🌟🌟අනිත් දවස් වලටත් ලැස්ති කර ගත්ත ඒවා උයලා පෙන්නුවෙ නෑනේ🥲
@banukagayan1988
@banukagayan1988 2 жыл бұрын
Harima pahasuwen karaganna puluwan widiyata oya kiyala denawa. Godak thank you
@ddrr6493
@ddrr6493 Жыл бұрын
මේ වගෙ .තව විඩියෝ කරන්න. ගොඩාක් ප්‍රයෝජනවත් . ස්තුතියි
@user-xo2xq1lo2q
@user-xo2xq1lo2q 2 жыл бұрын
අක්කි මීට් බෝල් එක හදන විදිහ විතරක් වෙන වීඩීයෝ එකක් කරන්න කෝ 😊😊😊
@hirunideshanika4405
@hirunideshanika4405 Жыл бұрын
Oyage vido harima wedagath godak thenks b.s
@lakmalimadurangika2270
@lakmalimadurangika2270 2 жыл бұрын
Ane akke oya oya kola kapana machine eka gatte kohenda..kiyada gaana....plz kiyannako mata...brand eka mkakda
@dilukonara5282
@dilukonara5282 2 жыл бұрын
දවල් හා රෑ කෑම දෙකත් එකතු කරලා තව video එකක් ඕනේ
@thilinijayaweera1408
@thilinijayaweera1408 2 жыл бұрын
Akke oya uyanakota handa thiyana holder eka kohenda gaththe
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
Thank you නංගි බුදුසරණයි
@madhudganegoda3123
@madhudganegoda3123 2 жыл бұрын
Thank u dr
@user-hb5em2pm2n
@user-hb5em2pm2n 2 жыл бұрын
ගොඩක් වටින විඩීයෝ එකක් උයන්න ආස හිතෙනවා මේ විඩියෝ බලනකොට
@sanjeerupasinghe2128
@sanjeerupasinghe2128 2 жыл бұрын
Good job ..🌺🌺🌺
@srilanka5433
@srilanka5433 2 жыл бұрын
හොද වීඩියෝ එකක්..😍👍
@tharushidilthara3454
@tharushidilthara3454 2 жыл бұрын
බටර් කප් කේක් අවන් එකේ හදන හැටි කියාදෙන්නකෝ
@thilinidilrukshi1168
@thilinidilrukshi1168 2 жыл бұрын
Akke mallum kapana eka gatte kohenda?
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
Niyamai akki.oya kiyala dena vidiya maru ane 😍😍
@hansikajayasena9153
@hansikajayasena9153 2 жыл бұрын
Akke oyge vedio harima lassnai
@jaliyaconstruction6176
@jaliyaconstruction6176 2 жыл бұрын
Thank you
@rohanisusanthika1408
@rohanisusanthika1408 2 жыл бұрын
Thank you ❤👍
@menushkalakshmi1653
@menushkalakshmi1653 2 жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කා මෙවගෙ විඩ්යො එකට
@nadeegunasena3114
@nadeegunasena3114 2 жыл бұрын
me meal plan eknm harima lesi.kochchara kama jathi thibunth match karala ikmanata uya ganna thamai amaru.office yana apita meka harima useful.me wage thawa meal plan tikak danna pluwanm godak thanks.good luck.all the best...
@maheshadilani9264
@maheshadilani9264 2 жыл бұрын
Godak sthuthi godak watinawa vedio eka ❤️❤️❤️
@NELUM_FASHION
@NELUM_FASHION 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්
@chamindakumara7626
@chamindakumara7626 Жыл бұрын
wonder chopper kohenda gaththe apitath chopper ekak ganna ona oyata puluwan udawwak karann.
@dayanikarunathilake7037
@dayanikarunathilake7037 2 жыл бұрын
Well done !!! 💗💗💗💗
@nisansalapiyumi5546
@nisansalapiyumi5546 2 жыл бұрын
Ane thanks
@amandifernando4500
@amandifernando4500 2 жыл бұрын
Wow😍
@sugandhisubasinghe8661
@sugandhisubasinghe8661 Жыл бұрын
Papadam hulan wadin nathuwa thiya ganna puluwanda
@tharudeepa2081
@tharudeepa2081 2 жыл бұрын
නියමයි 👌 ❤️
@shani-it4ev
@shani-it4ev 2 жыл бұрын
සුපිරියි අදත් ❤️
@vijesikalakmali8771
@vijesikalakmali8771 2 жыл бұрын
godaaak pin akke meka marama wadagat
@suhasikaushalya5276
@suhasikaushalya5276 2 жыл бұрын
Akke babata hamadama rice and curry schl geniyanda oni....ethin mnwa recipe tikaka vdo ekak krandakooo
@nilukafernando898
@nilukafernando898 11 ай бұрын
මිස් මට ශීතකරණයක් නැති නිසා box වල දාලා තියාගන්න අපහසුයිනෙ ඒකට වෙන ක්‍රමයක් තියනවද
@nisansaladharmasena6174
@nisansaladharmasena6174 2 жыл бұрын
Induction cooker 1e hadanna puluwan kema video dannko.
@ramanidishanayaka2927
@ramanidishanayaka2927 2 жыл бұрын
Thanks
@shashikajanandra7097
@shashikajanandra7097 2 жыл бұрын
Wow Maru akke
@ruvininiwanthi4230
@ruvininiwanthi4230 2 жыл бұрын
Lassana duwek.budusaranai
@madukaranasinghe8063
@madukaranasinghe8063 2 жыл бұрын
Akka oya ohoma hadanna eka welakatada nattam wel thunatamada
@rgwasantha4401
@rgwasantha4401 2 жыл бұрын
Thak you
@chamalsumith4527
@chamalsumith4527 2 жыл бұрын
niyamai akke
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
Kalekin swt voice eka ahuwe.godak watinawa
@dinusharuwanthi4355
@dinusharuwanthi4355 2 жыл бұрын
Akki nitharama vedios dannako.mn harima asai.oya godak hondai.godaak adarei...
@priyankachandhi8585
@priyankachandhi8585 2 жыл бұрын
mama hari asai oyage gedhara poddak balanna.
@shivanthinifernando8899
@shivanthinifernando8899 Жыл бұрын
From where did you buyvthe kids lunch box please???
@chandanaupulwarna7224
@chandanaupulwarna7224 Жыл бұрын
what is the plant that on the table??so beautiful
@rasikamunasinghe6839
@rasikamunasinghe6839 2 жыл бұрын
මේ meal plane එකේ දවසෙ 1 වේලක් ගැන විතරද දාලා තියෙන්නේ අක්කා ....ඉක්මනින් පිලිතුරක් ඕනේ හො⁣⁣ඳේ.....
@sadith5064
@sadith5064 2 жыл бұрын
😅😅😅😅😅😅😅😄😄😄😄
@dileemakumari7300
@dileemakumari7300 2 жыл бұрын
Mallum kapana mashing eka gatte kohenda akke
@sa_sha9808
@sa_sha9808 Жыл бұрын
A lucky daughter ☺️☺️
@pramodichathurangani9874
@pramodichathurangani9874 Жыл бұрын
Akke kohenda gtte kola kapna eka
@hasinipabasara5243
@hasinipabasara5243 2 жыл бұрын
Godak watina video ekak
@sumedapriyankara5862
@sumedapriyankara5862 2 жыл бұрын
බොහොම ස්තුති අක්කේ මෙි විදිහට කරන්න ගිහිල්ලා කරන් ටෙක ගියොත් මොකක්ද කරන්නේ එ ගැනත් කියන්නකො
@rumeshmalinda7417
@rumeshmalinda7417 Жыл бұрын
සුපිරි අදත්
@dinushapunchihewa6429
@dinushapunchihewa6429 2 жыл бұрын
Godak asakarana watina vidio ekak akke... Me wage meal plannig vidio tikak digatama danna api balagena innawa..
@arogyalaboratory9578
@arogyalaboratory9578 2 жыл бұрын
Akke oya lankaweda enne... Oyage kitchen eke thyna podi table eka gaththe kohenda akke..
@chamalichamindichamali6228
@chamalichamindichamali6228 2 жыл бұрын
නියමයිනේ akke Ane mata isso carry recipe ekak one akkiyoo😍😍
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 Жыл бұрын
Great job 👏
@rashikachandima7840
@rashikachandima7840 2 жыл бұрын
හරිම වටිනව.office යන අපිට
@savindisandeepani2698
@savindisandeepani2698 2 жыл бұрын
❤️❤️
@hansimadushani1976
@hansimadushani1976 2 жыл бұрын
Doni lassanai 😍😍😍
@geethakrishanthi3847
@geethakrishanthi3847 2 жыл бұрын
Nangi oyage videos hama ekakma balanawa godak lassanai godak prayojanawath mama oyage kalin video ekak dakka biththiyata allana shelf wagayak ane plz nangi oya ewa peta wala kohenda gaththe kiyannako
@thilinisewwandi8807
@thilinisewwandi8807 2 жыл бұрын
Lassana video ekak. Kohende akke kola kapanna eka gaththe
@bhagyagurusingha574
@bhagyagurusingha574 2 жыл бұрын
සුපිරි අදත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ishanisewwandi7039
@ishanisewwandi7039 2 жыл бұрын
Godak godakma lassanai video oyage
@chandifernando9977
@chandifernando9977 2 жыл бұрын
Ane oyata grazie oyameLLm kapa gattu mesin eke nama kiyanna tenks
@manorisanjeewani6193
@manorisanjeewani6193 2 жыл бұрын
😊
@nilushagunaratna7559
@nilushagunaratna7559 2 жыл бұрын
ඔයා නම් හරිම ෂෝක් නංගි පැටියෝ ❤❤❤
@shakilajinadari8711
@shakilajinadari8711 2 жыл бұрын
Table ekata kaama arrange karanna yodagena thiyena sudu Pata set1 Oya gaththe kohenda nangi
@thisharin6584
@thisharin6584 Жыл бұрын
Nangi I oya kohida mallum Kalpana machin eka gatte
@user-wq2cy8pw1r
@user-wq2cy8pw1r 10 ай бұрын
Ara papayas Dana eka oya laga thiyenwada thel beralada damme
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 13 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 130 МЛН
Meal Prep සතියටම උයමු
34:31
Lankan in Melbourne
Рет қаралды 174 М.