Meal Prep සතියටම උයමු

  Рет қаралды 175,412

Lankan in Melbourne

Lankan in Melbourne

Жыл бұрын

Hi , I am Anji, a secondary school teacher living in Melbourne.
In this channel “Lankan in Melbourne” I share Student life in Australia, Visa tips based on my personal research, travel , shopping and lifestyle vlogs.
Please subscribe to my channel and join the family!
Hi, මගේ නම Anji,
මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
මීට වසර 6කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
මගේ වෙනත් ප්‍රසිද්ධ වීඩියෝ:
Shopping Vlogs: • Shopping Vlogs
Home Life:
• Home Life
Meal Prep Videos:
• Meal Prep
About me:
මම ඕස්ට්‍රේලියාවේ කරපු course ගැන විස්තර: • ඕස්ට්‍රේලියාවේ මට වැරද...
Teacher Life: • Teacher Life
මම IELTS කරපු හැටි: • මගේ IELTS කථාව
Student Visa: • Student Visa

Пікірлер: 363
@pabodhagamage3300
@pabodhagamage3300 Жыл бұрын
මම ඔයාගෙන් තමයි නංගා මෙච්චර කල් ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ ඔසී ගැන පොඩි දෙයක් කියන්නම් thunapaha බෝතල් සියල්ල එක සැරේ අරින්න එපා බටු බදිනකොටගැඹුරු තාච්චියක් අරගෙන ලොකු තෙල් හැන්දකින් දෙපාරක් විතර එහෙ මෙහෙ කරලා රන්වන් පාට වෙන කල් බැද ගන්න එතකොට රසයි ඔයාගෙ ජීවිතේට දෙන්න උපදෙස් නැහැ ,නංගා පිරිපුන් ගැහැනියක් මම ලංකාවේ ඔයාගේ University එකේම අක්කෙක් ඔයාගේ දවසින් දවස දියුණුව දැකලා සතුටු වෙලා සුභ ප්‍රාර්ථනා කරන කෙනෙක් තෙරුවන් සරණයි🌹❤️
@wasanarodrigo3131
@wasanarodrigo3131 Жыл бұрын
අනිවාරෙන්ම ... තමන්ගේ කැමැත්ත...❤ නිදහසයි වැදගත්... 🌸 ඇත්තටම මාත් marriage එකකට යන්න කැමති ආස උනත් .. ලංකාවේ තියෙන system එකත් එක්ක stressful ... ❤ අපි අලුත් විදියට හිතුවට ... එහෙම ජීවත් වෙන්න අමාරුයි හැමෝත් එක්කම.💐 anyways ඔයාලා දෙන්නා හරිම බුද්ධිමත් 😘
@ManoriPrasangika90
@ManoriPrasangika90 Жыл бұрын
කේල් ටිකක් ලංකාවේ කොල ගොවා වගේ...අපි පොල් දාලා මුකුනුවැන්න මලවනවා වගේ හදනවා...
@GBBro
@GBBro Жыл бұрын
ඕක ඩෝකොලියන් ෆ්‍රිජ් එකක් නේ, මෙහෙ තියෙන්නේ අර නෝර්මල් කරන්ට් එක ඩබල් යන ෆ්‍රිජ්. ඒවල කෑම දාපුවහම පැය 24ක් තියාගනියි කෑම එක. පස්සෙ නරක් වෙනවා. 😢
@sandalifonseka4167
@sandalifonseka4167 Жыл бұрын
26.00 කුස් කුස් කාපු හොරා කටින් දැනේ .😁 sly aiya දැකපු අය කෝ .. anee harima shooi oyala denna love you 💓
@thavindaemmanuwel3302
@thavindaemmanuwel3302 Жыл бұрын
අක්කිට දැන් තනියට අයියා ඉන්නවා නේද බඩු ගෙන්න උයන්න❤️ ඔයාලගේ විඩීයෝ එක්ක ඉනකොට මර සතුටුයි අක්කි❤️😘😍
@anusharatnayake4765
@anusharatnayake4765 Жыл бұрын
Sathiye ma kanne aka ma dewal da?
@shalikawickramasinghe
@shalikawickramasinghe Жыл бұрын
අක්කේ වම්බටු බදිනකොට කහ විතරක් දාල ගන්න. ලුනු දාපුවාම වතුර ගතිය එනව වැඩි, එතකොට ගොඩක් වෙලා යනවා බදින්න.
@dasunianuththara1339
@dasunianuththara1339 Жыл бұрын
අක්කේ ඔයා කොහෙද ඉන්නේ
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
අරාබී රටවල හදනවා එරිස් කියලා ඔය වගේ කෑමක්
@denukawickramasinghe4475
@denukawickramasinghe4475 Жыл бұрын
ආසම vlog එකක්..shopping and meal prep.🥰😍
@vijayalaxmie8929
@vijayalaxmie8929 Жыл бұрын
කුස්කුස් හදද්දී බටර් දලා ගන්න හරිම රසයි දුව. ඔයාගේ වේලාව හැටියට තමයී වැඩ කරගන්න ඕනේ. පරිස්සමට බුදුසරණයී 😘😘
@nadeepavidanagama6902
@nadeepavidanagama6902 Жыл бұрын
අක්කිගේ අදහස්වලට මම හරිම කැමතී ❤ සතුටින් ඉන්න හැමදාම 😍
@janakibatuwatte990
@janakibatuwatte990 Жыл бұрын
ලස්සනට දෙන්න ජීවිතේ විදිනවා ....වැඩිහිටියන් විදියට මමත් ඔයාගෙ video බලලා සතුටු වෙනවා දුව ...මම බුදු දහම අදහන කෙනෙක් ..ඔයාල කිතුදහම අදහන අය...ආගම් දෙකේම ආශිර්වාදය පතනවා ...හැමදාම ආදරෙන් සතුටින් ලස්සනට ජීවිතේ විදින්න ....
@maneeshashenu
@maneeshashenu Жыл бұрын
Sly is a cutting expert. You are very lucky to have him beside you. Bless you both
@kaushalyakarunathilaka309
@kaushalyakarunathilaka309 Жыл бұрын
Harima vatina vedio ekak akke .budu sarani oyalta❤️❤️❤️💏
@nishadhibandara2069
@nishadhibandara2069 Жыл бұрын
පොඩි ලමයෙක්ට අම්මා කාටහරි බායි කියන්න කියලා කියනවා වගේ අක්කා අයියට බායි කියන්න කියන්නේ video end එකේදි..හරිම sweet anee..love you akka & ayya.good bless you
@anandijayathilaka858
@anandijayathilaka858 Жыл бұрын
අනේ හරිම ලස්සනයි ඔයාගෙ අලුත් ගෙදර එක්ක. Have fun . Enjoy.
@bhusharaoshadha6302
@bhusharaoshadha6302 Жыл бұрын
දැන් කඩේ එක්ක යනා කොම්ලෙකුත් ඉන්නවා හා හා අක්කා ❤️ හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ❤️කාලෙකින් meal prep video එක්ක nice ❤️
@thuligirl4727
@thuligirl4727 Жыл бұрын
අදත් vlog එක ලස්සනයි akki @ aiya ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න බුදුසරණයි 🥰❤️❤️
Meal Prep සතියටම උයමු Lankan in Melbourne
33:24
Lankan in Melbourne
Рет қаралды 98 М.
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 188 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 17 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 33 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
තනියම Meal Prep | සතියටම උයමු
26:53
Lankan in Melbourne
Рет қаралды 88 М.
PR හම්බුනා!
31:09
Lankan in Melbourne
Рет қаралды 78 М.
Meal Prep සතියටම උයමු Saturday vlog
49:38
Lankan in Melbourne
Рет қаралды 112 М.
අපි ගෙයක් ගත්තා! Buying our first home in Australia
24:33
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 188 МЛН