යාන්ත්‍ර විද්‍යාව - Mechanics - පළමු දිනය - Darshana Ukuwela Physics

  Рет қаралды 28,299

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

🟥 2025 A/L පන්තිවලට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවන් මෙම Telegram චැනලයට සම්බන්ධ වන්න
✅ t.me/Darshana_...
පන්ති සම්බන්ධ වැඩිදුර තොරතුරු ලබාගැනීමට පහත අංකයට ඇමතුමක් ලබාදීම හෝ Whatsapp පණිවුඩයක් යොමු කරන්න
📞 0713444555
#යාන්ත්‍රවිද්‍යාව #2025-A/L #Dr.DarshanaUkuwela #mechanics

Пікірлер: 51
@NuwanSasmitha
@NuwanSasmitha 10 ай бұрын
මම 2024 A/L ලමයෙක් සර්..... මම දෝලන තරංග පාඩමේ ඉදන් තමා සර්ගෙ ක්ලාස් වලට සම්බන්ධ වෙන්නේ..... මම සර්ගෙන් ඉගෙනගෙන නැහැ මීට කලින්.... මට පිසික්ස් තමා දැනට තියෙන අමාරුම සබ්ජෙක්ට් එක.... ඒක එහෙම උනේ යාන්ත්‍ර විද්‍යාවේ පාඩම් මට හරියට තේරුන් නැති නිසායි....... මම eWings සයිට් එකෙන් යාන්ත්‍ර විද්‍යාව වීඩියෝස් ටික අරන් බලද්දී තමයි තේරුනේ..... මම යාන්ත්‍ර විද්‍යාව කියලා කලින් ඉගෙනගෙන තියෙන්නේ සර් කෙනෙක් කියලා දුන්න සමීකරන ටිකක් විතරයි කියලා......😢 මම සර්ගේ වීඩියෝස් ටික බලද්දී තමා තේරුනේ සමීකරන වලට එහා ගිය තර්කයක් තියෙනවා කියලා ඒ පාඩමේ..... සුපිරියටම තේරුනා සර්..... ඇත්තටම මුල ඉදන් හරිම ක්ලාස් එක තෝරගන්න එකේ වටිනාකම දැන් තේරෙනවා සර්.........💯❤️‍🔥 බොහොම පින් සර්...... මම එක එක තැන්වල කියන කතා අහලා සර්ගෙ ක්ලාස් එකට අවෙ නැහැ මුලින්ම....🫠 මම අවෙත් බයෙන් වගේ.... ඒත් දැන් නම් කිසිම බයක් නැහැ සර්..... Thank you very much sir....🥹♥️🙏💪
@DasuniKavindya-hs5ep
@DasuniKavindya-hs5ep 7 күн бұрын
😍
@kaveeshakavindi1690
@kaveeshakavindi1690 10 ай бұрын
Physics නම් උකුවෙල ගුරුන්නාන්සේ❤️‍🔥
@nethangiedirisinghe-hm4tw
@nethangiedirisinghe-hm4tw 10 ай бұрын
Mechanics ටිකත් අනික් units වගේම සරලව කියලා දුන්නා Thank You Sir ❤🙏
@Kavindunirmal605
@Kavindunirmal605 10 ай бұрын
Physics වල තියන අමරුම වගේම වැදගතම පාඩමක් sir නියමට කියලා දේනවා එ නිසා හොදට තේරේනවා පාඩම booster වලින් අමාරු ගණන් ටික හදලා දාන නිසා තවත් හොදයි .එ නිසා අපිට physics පාඩම් ටික හොඳට කරගන්න පුළුවන් .sir නිසා මගේ ආසම subject එක physics tnq sir❤
@MuthuDissanayake-s2o
@MuthuDissanayake-s2o 17 сағат бұрын
මම මුලින්ම ක්ලාස් එකට ආවෙ මැදහරියෙදි හැබැයි සර්ගෙ ඉගැන්වීමේ රටාවයි පේපර්ස් ටිකයි රිවිෂනුයි එක්ක මට අතපහුවුන කොටස් කවර්කරගන්න පුලුවන් වුනා. Thank you sir
@DasuniKavindya-hs5ep
@DasuniKavindya-hs5ep 7 күн бұрын
#SMART පරපුරේ Next Level එක...🤗
@ThiliniRadhika
@ThiliniRadhika Ай бұрын
මූල්ම පාඩම් උනත් සර්ලව තිතට කියලා දෙන සර් කෙනෙක්
@user-ds3mm6ul5s
@user-ds3mm6ul5s 3 ай бұрын
සර් මම 2025 ළමයෙක් සර්ගේ ලෙසන්ස් youtube එකෙන් බලද්දි physics කොච්චර ලේසිද කියලා හිතුනා මෙච්චර දවස් physics එපාවෙලා තිබුණේ. සර්ට ගොඩක් පින් ලැබේවා
@childhoodmemoriesyoutube
@childhoodmemoriesyoutube 27 күн бұрын
Thank u sir Ugannana dewal hodata therenawa ❤😊👍🙏
@ImashaMalithi-yg1vr
@ImashaMalithi-yg1vr 7 ай бұрын
Physic නම් උකුවෙල සර් තමයි.favourite sir kenek.thanks sir 🙏🙏🙏🙏🙏🙏🙂🙂🙂🙂🙂
@user-zq6or3ub1e
@user-zq6or3ub1e 10 ай бұрын
මිහිපිට සිටින ආදරණීයම ගුරු පෞරුෂය ❤
@RavindraUpul-st8js
@RavindraUpul-st8js 2 ай бұрын
@DasuniKavindya-hs5ep
@DasuniKavindya-hs5ep 7 күн бұрын
😍
@Mee.....22627
@Mee.....22627 10 ай бұрын
Ape sir♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️ Nugegoda Siyochem ✨😌2024.
@sarathbandara3048
@sarathbandara3048 3 күн бұрын
Pattama guruwrayek super❤❤
@disnigunawardana6415
@disnigunawardana6415 10 ай бұрын
Thank you sir ❤❤❤❤God bless you sir
@DiduniHiriburagamage-dw4lj
@DiduniHiriburagamage-dw4lj 10 ай бұрын
Thankyou sir ❤️🤗
@user-ox8kv4xc7h
@user-ox8kv4xc7h 8 ай бұрын
Physics nam ithin Darshana sir thamai🙏🙏🙏🙏🙏🙏🙏
@everything113world
@everything113world 4 күн бұрын
2026 al anyone 😊❤
@sathirahomes308
@sathirahomes308 9 күн бұрын
physics king
@achaniayodadissanayaka-pn1wu
@achaniayodadissanayaka-pn1wu 10 ай бұрын
Favorite sir❤️❤️❤️
@niroshmalingaphysics6342
@niroshmalingaphysics6342 10 ай бұрын
I love it ❤
@user-ov4ys1to2w
@user-ov4ys1to2w 10 ай бұрын
Physics nm ukuwela sir❤
@devizz_
@devizz_ 10 ай бұрын
Thanks sir...
@MervinAnshi-bz8yi
@MervinAnshi-bz8yi 2 ай бұрын
Sir mechanics full theory videos thanda sir
@hansanasamudrajeewa2200
@hansanasamudrajeewa2200 10 ай бұрын
🎉❤ thank you sir
@SLNDcreations
@SLNDcreations 4 ай бұрын
Supiriyak sir supiriyak therunaa❤❤❤❤❤
@ThumiduSuleka
@ThumiduSuleka Ай бұрын
සරලවම physics ❤🔥
@Pasindux.
@Pasindux. 10 ай бұрын
❤🎉
@NadeeshaSamanmali-gj8pe
@NadeeshaSamanmali-gj8pe 3 ай бұрын
Ademai igena gathe.hodate theruna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dkarts4903
@dkarts4903 8 ай бұрын
පින් සිද්ද වෙනවා සර්.............❤❤❤❤🙏🙏🙏🙏🙏
@Ricoomthar
@Ricoomthar 10 ай бұрын
❤❤😊
@Dilshanpasindue
@Dilshanpasindue Ай бұрын
Sirawatama patta ❤
@dilshanimanjalir.d.mbandar4276
@dilshanimanjalir.d.mbandar4276 10 ай бұрын
සර් ❤
@RusiruVishmitha9674
@RusiruVishmitha9674 Ай бұрын
Saralawa lassnt P6 igen gnnw nm sirma thmi ❤❤
@deepikaabey3626
@deepikaabey3626 2 ай бұрын
❤ sirta pin godak.....❤️❤️
@dilshanimanjalir.d.mbandar4276
@dilshanimanjalir.d.mbandar4276 10 ай бұрын
Sir ❤
@chamindajayathilake8900
@chamindajayathilake8900 10 ай бұрын
Ape sir ♥️
@mEN10_
@mEN10_ 7 ай бұрын
මම 2025 A/l මට eWings එකෙන් මුල් පාඩම් ටික තාම බලන්න පුලුවනද සල්ලි ගෙවුවොතින් නැත්තන් මේ වෙනකොට eWings එකෙන් මුල් පාඩම් ටික අයින් කරලද තියෙන්නේ . මම තාම physics වලට තාම ක්ලාස් ගියෙ නැහැ. සර්ගේ ක්ලාස් එකේ දැන් කරගෙන යන තැන ඉදන් කරන් යන ගමන් eWinga එකෙන් මුල් පාඩම් වල recordings ටික බලන්න පුලුවන්ද 😔
@InnovateTechStudio
@InnovateTechStudio 10 ай бұрын
Ela
@HashanDarmarathna
@HashanDarmarathna 8 ай бұрын
😊😊😊😊😊😊😊
@Osha_12
@Osha_12 10 ай бұрын
Sirge class walata join wenne kohomada
@KaveeshaDewmina-vx8pj
@KaveeshaDewmina-vx8pj 19 күн бұрын
❤❤❤❤
@MervinAnshi-bz8yi
@MervinAnshi-bz8yi 2 ай бұрын
Sir mechanics full theory videos thanda sir
@Pasindux.
@Pasindux. 10 ай бұрын
❤🎉
@Pasindux.
@Pasindux. 10 ай бұрын
❤🎉
@aravindapwijekoon3767
@aravindapwijekoon3767 10 ай бұрын
❤️‍
@dkarts4903
@dkarts4903 8 ай бұрын
@Pasindux.
@Pasindux. 10 ай бұрын
❤🎉
@minrukkarunathilka8711
@minrukkarunathilka8711 10 ай бұрын
❤🎉
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 4,3 МЛН
Physics MCQ කණා ගහන විදිහ 😲 | Mr A/L Science
5:06
2026 දෛශික ආරම්භය - Live 🔴 | Dr Darshana Ukuwela - Physics
2:17:01
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН