Physics summary making - ඕනේම පාඩමක සමරියක් ගහන විදිහ - Dr darshana Ukuwela

  Рет қаралды 53,441

Darshana Ukuwela - Physics

Darshana Ukuwela - Physics

Күн бұрын

#Physics #summary #Dr.darshanaUkuwela

Пікірлер: 130
@SongasMeditation
@SongasMeditation Жыл бұрын
සර් ❤❤❤❤❤, මට නම් මේ තරම් හොදට Physics උගන්වන කව්රුවත් නෑ
@akilaakila6857
@akilaakila6857 Жыл бұрын
Summary ගහන්න summary ගහන්න කීවට ඔන්න අද තමයි සර් කියලා දුන්නේ😅.......
@AshaNayomi-tv3wt
@AshaNayomi-tv3wt Жыл бұрын
Ammapa ow😅😂😂😂😂
@earthsciencetech
@earthsciencetech 11 ай бұрын
ලබන අවුරුද්දේ 2 nd ෂයි එක කරන්නේ සර් ...මම 1 st ෂයි කාලෙම සර් ව හෝ දැන් යන ගුරුතුමා හම්බුනා නම් කැම්පස් 1 ස්ට් එකෙන්ම ...මේ සමරි ගහන විදිහ 2025 මල්ලිලාට මාරම වැදගත් වෙයි කියලා එයාලට තේරෙන්නේ ඉස්සරහට වැඩ කරද්දී ...මුළු පාඩමම විනාඩි 20 න් මතක් උනා ...මම පාඩම ඉගන ගෙන ඇති පැය 30 කට වැඩිය මුළු එලේවල් කළෙම ..එත් මේ කියන ටිකෙන් උනත් සාමානයෙන් නොදන්නා කෙනෙක්ට උනත් ඉගන ගන්න බැරි කමක් නැ
@ViharaDewapriya
@ViharaDewapriya Жыл бұрын
මම සර් කියලා දුන්න විදිහට summary ගහන ක්‍රමයයි, තරු ක්‍රමයයි කරනවා..... 😊❤ දැන් මට ඉස්සරට වඩා තියරි තේරෙන්වා..... පේපර්ස් වලටත් ඉස්සරට වඩා ලකුනු එනවා සර් ........ Thank you very much sir... .🙏❤️❤️‍🔥
@DvisionDumindu
@DvisionDumindu Жыл бұрын
මගේ ජිවිතේ වෙනස් කරපු ගුරුවරයෙක් A/L ජීවිතේ❤❤
@ThisuriSandunika-y3c
@ThisuriSandunika-y3c 2 ай бұрын
මේ කියලා දෙන දේවල් ගොඩක් වැදගත්. නංගිලා මල්ලිලාට කියන්නේ මේ සර් කියන දේවල් ලියාගන්න පොතක් තියාගන්න. ඊට පස්සේ සැරෙන් සැරේ බලන්න. මේ දේවල් කරන්න. ලකුණු වැඩි වෙන එක ගැන බය වෙන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම වැඩි වෙනවා. මං P6 fail වෙයි කියලා බය වුණ කෙනෙක්. පස්සේ A එකක් එක්කම ගොඩ ගියේ සර් කෘයලා දීපු දේවල් නිසා.. highly recommended ❤❤
@rangerover2024
@rangerover2024 Жыл бұрын
2024 AL BACTH එකේ ලමයින්ට ත් පොඩ්ඩක් දැන් කරන physics වල hard පාඩම් වලට summery එකක් ගහන හැටි කියලා දෙන්නකෝ....ලොකු පාඩම් තියන නිසා දැන් හිතා ගන්න බැ කෝමද summary එකක් ගහන්නේ කියලා.....😶😶
@vdworld9969
@vdworld9969 Жыл бұрын
Ane ow sir..
@Parami-v9y
@Parami-v9y Ай бұрын
සමරියක් ගහන එක නම් මාරම වැදගත් දෙයක්.. ඒක වැදගත් කියලා තේරෙන්නේ විභාගේ ළඟටම ආවාම අන්තිම වෙලේ බලාගන්න දෙයක් තියෙන නිසයි ❤
@MedstudentLife-j9h
@MedstudentLife-j9h 2 ай бұрын
පාඩමක් අමතක වෙන එක වලක්වගන්න මේකනම් සුපිරි වැඩක්. කරපු නිසයි කියන්නේ. එක සමරියක් හදාගෙන බලන්න ආස හිතෙයි
@sumalirangika3459
@sumalirangika3459 Жыл бұрын
Thank you sir.. You are the best physics teacher ever..❤❤❤
@ChalaniWathsala-gp5eo
@ChalaniWathsala-gp5eo 7 ай бұрын
Thank you sor❤️ ගොඩ දෙනෙක් summery හදන්න කීවට් හදන විදිහ කවුරුට් හරියට කියලා දුන්නේ නෑ සර්.සර් මේ කියල දුන්නට පස්සෙ මං තනියෙම යාන්ත්‍ර විද්‍යාවේ මුල් කොටස් ටිකට summery හැදුවා..දැන් ඒක නිතර නිතර බලනව සර්.මට දැන් ඒ පාඩම් කොටස් ඔක්කොම වතුර වගේ මතකයි.Thank you sir. සර්ට පින් 🙏🙏🙏🙏🙏🙏
@IdunilChamodika-ti2wr
@IdunilChamodika-ti2wr Жыл бұрын
thank you sir ❤️❤️❤️❤️❤️........ subject මාරු කරෙ නැත්තං තාමත් සර්ගෙ ක්ලාස් එනවා😢😢😢😢😢.. ......... ඒ උනාට සර් kiyana හැම විදියක් ම දැන් කරන subject එකට මං use කරනවා.. ..... ගොඩාක් thank you සර් ට.. ....... ❤️🌸
@IdunilChamodika-ti2wr
@IdunilChamodika-ti2wr Жыл бұрын
@@hsgsbaqi ඉස්කෝලෙන් එපා කිඋවා😢
@raththarane
@raththarane Жыл бұрын
​@@IdunilChamodika-ti2wrඒ මොකෝ
@MNOmaths
@MNOmaths Жыл бұрын
Ow ubalata oni subject ubala karapan iskolen naththam privet hari❤😊
@NethmiDulanjalee-fn1em
@NethmiDulanjalee-fn1em 9 ай бұрын
​@@IdunilChamodika-ti2wrමටත් ඕක උනේ 😢 මන් agri වලට මාරු උනා 😓
@H__2006__HH
@H__2006__HH Жыл бұрын
දානකන් හිටියේ මේ වීඩියෝ එක 🫶🏻😇
@renukasamanmali5171
@renukasamanmali5171 Жыл бұрын
God of physics 💫❤️
@HD-pr3by
@HD-pr3by Жыл бұрын
Matth theory points godak ahuwela thibune na. Dan thamai godak ewa therenne 🎉
@ThiliniRadhika
@ThiliniRadhika 2 ай бұрын
හරි විදිහට summery හදන්න ඉගෙනගන්න ආස හැමෝම මේ වීඩියෝ එක බලන්න නංගිලා මල්ලිලා. මේතමා උකුවෙල සර්ගේ ට්‍රික්ස් ❤
@KaviImasha
@KaviImasha Ай бұрын
සමරියක් ඇත්තටම මාර වැදගත්. අන්තිම මොහොතේ ඉක්මනට බලාගෙන යන්න ඒ වගේ සමරියක් වටිනවා. සර් කිය.ආ දෙනකන් සමරියක වටිනාකම මට ලොකුවට ඔලුවට ගිහිං තිබ්බේ නෑ. සර් කිව්වට පස්සේ වුණත් කළේ කම්මැලි කමට වෙලාව යවාගන්න. පස්සේ තමයි තේරුණේ සර් ඇයි සමරි ගහන්න කියලා කිව්වේ කියලා
@nethangiedirisinghe-hm4tw
@nethangiedirisinghe-hm4tw Жыл бұрын
Thank You Very Much Sir 🙏 One of the best choices I've made in my A/L life #2025 Nugegoda 😊
@DenethSathsara-gx9kq
@DenethSathsara-gx9kq Жыл бұрын
Lord of the PHYSICS ❤️❤️ Thank you very much sir ❤️💎
@MuthuDissanayake-s2o
@MuthuDissanayake-s2o 2 ай бұрын
ඕනම පාඩමක් මතක තියාගන්න මේ විදිහ අනුගමනය කරන්න....thank you sir ❤
@Lakshan-2005
@Lakshan-2005 Жыл бұрын
Thank you sir ❤All island 2024
@venom4120
@venom4120 Жыл бұрын
Master of physics
@ShanukaNirmal-h6b
@ShanukaNirmal-h6b Ай бұрын
පේපරේකට ලකුනු ගන්න හොඳ මතකයක් ගොඩනගාගන්න. මේක හොද වැඩක්. මමත් සමරියක් හදන විදිහ දැනගත්තේ සර්ගෙන්..ගොඩක් පින් සර් ❤
@KavinduBasnayake-t6s
@KavinduBasnayake-t6s 29 күн бұрын
Godak thanx sirta physics වලට ආස කෙරෙව්වට... එපාම වෙලා හිටියෙ මේක... කොහෙන් පටන් අරන් කොහොම ඉවර කරගන්නද කියල හිතාගන්න බැරුව හිටියෙ... physics නිසාම අනික් subjectsuth mic වෙලා කිබ්බෙ... දැන් ⁣physucs ගොඩක් දුරට perfect ❤️ thank u සර්...
@DininduBandara-z7p
@DininduBandara-z7p 2 ай бұрын
Man nuwara class giya hama sir kenekgema, aparade nkn kale nasthi unaa... mt ukuwela sir tharan hondata theory kiyala dunna oluwata watuna clz ekak hambun naa... sirge teaching and papers nan next level sir... ❤❤️‍🔥❤️‍🔥
@RashmiDissanayake111
@RashmiDissanayake111 Жыл бұрын
Thank you very much sir..... Sirge summaries gahana wade mm panthi apu mul kale idnm kra.......🤗 mata sir kiyl dunn widiht summarise gahala dan sampuurna yanthra widyawa padama blnnm ynne 15 mins wage.... 🥹♥️ aniwaryen me para physics walata A ekk danwamai sir... Thank you sir....❤🥹🙏
@KethakiSilva
@KethakiSilva 2 ай бұрын
Summery gahala wadak na kiyala hithan hitiye physics walata..e unata dan nam eka hari widihata karana widiha gana idea ekak awa..thank you sir❤
@theekshanawickramarathna1290
@theekshanawickramarathna1290 Жыл бұрын
The best physics teacher ever❤️🤟
@Nethali.....h
@Nethali.....h Жыл бұрын
Physics legend ❤❤
@MedStudent-s5s
@MedStudent-s5s Ай бұрын
A/ L walata witharak neweyi mewa wadagth wenne..man thamath me krme use karanwa . Godak pin sir🙏❤️
@J.zeha.97
@J.zeha.97 Жыл бұрын
Thank you sir❤😊Our Best physics sir ever🎉❤❤❤❤❤❤❤
@HiranWijesuriya-b8m
@HiranWijesuriya-b8m Ай бұрын
Exam ekta hoda result gaththa aiyla akkla goda denek kila thibba summary gahanna eka marama lesi padam mathk kara ganna kiyla. ❤
@ChalanaNadeep
@ChalanaNadeep 2 ай бұрын
Ann meka nm supiri sir. Best sir. Highly recommended ❤
@user-gx6kk4ug7r
@user-gx6kk4ug7r Жыл бұрын
Physics nm darshana ukuwela
@tharushikarajapakse7801
@tharushikarajapakse7801 Жыл бұрын
💞 thanks for your support and guidance ❤
@sasinduprageeth3696
@sasinduprageeth3696 10 ай бұрын
Thank you so much for this video sir ❤❤
@chamodpabasara
@chamodpabasara Жыл бұрын
Thank you sir ❤ 18:13
@ChamikaSammani
@ChamikaSammani Жыл бұрын
Danakan balagenama hitapu vidio ekak❤
@Unknown-gy8uf
@Unknown-gy8uf Жыл бұрын
Thank you very much sir ❤
@sathsarani1159
@sathsarani1159 11 ай бұрын
Mama 23 1st shy krnne. 😢 ayeth krnw kohomth .ethkot sirge enw aniwaren❤
@ChanukaGamage-b9b
@ChanukaGamage-b9b Ай бұрын
කොහොමද සමරියක් හදාගන්නේ.කොහොමද ඒකෙන් ඉස්සරහට ප්‍රයෝජනයක් ගන්නෙ කොහොමද කියලා තේරුනා සර්
@AmeshaRathnayaka
@AmeshaRathnayaka Жыл бұрын
Thank you sir❤️👍
@dr.c5322
@dr.c5322 11 ай бұрын
Thank you sir😇🥺mn sirge clz nm awill nh..me mge 1st shy ek ..physics awul wigen wage enne🙂 thw masa 2yi kohom hri alln innw..meka kral blnn oni💖
@SandunSandun-t5c
@SandunSandun-t5c Ай бұрын
මම සමරියක් හදන විදිහ ඉගෙනගත්තෙ සර්ගෙන්. වෙන කෞරුවත් මෙවගෙ දෙවල් කියලා දෙන්නෑ සර්
@PradeepGarusingha
@PradeepGarusingha 4 ай бұрын
තැන්ක්‍යූ සර් 💫💫💫💫😊 ගොඩක් පින් 🎉
@inukaamaneth3484
@inukaamaneth3484 3 ай бұрын
Sir, biology වලට short note ගහලා තේරුමක් තිනවද? මොකද සම්පත් පොතෙ තියෙන හැම කරුනක්ම අකුරක් නැතුව පාඩම් කරන්න ඔනනෙ
@chaminduramishka4110
@chaminduramishka4110 Жыл бұрын
Thank You So Much Ukuwela Sir 🙂❤❤
@Eeeww1-n9h
@Eeeww1-n9h 3 ай бұрын
මුල ඉදන්ම කරගෙන ගියොත් ගොඩ යයි නේද
@RashmindaRathnayake-m5x
@RashmindaRathnayake-m5x 2 ай бұрын
Sir thran karuth hariyata wada karan na, cls walaat ghn tynw.. a mokakwath sir yhama hondata ugannanwe na, tute krn nq, ppers krn na hryt, karath lakunu dala api inn thana gana adhsk gnn awasthwk hmben na. But sirge coass eke a hmdem tynw. Marama watinawa a nisa sirge clz.ena eka mt nan.❤❤❤
@AdeeshaNimsara-cv2vm
@AdeeshaNimsara-cv2vm Жыл бұрын
Thank You Sir ❤❤
@ShanikaShanika-y8i
@ShanikaShanika-y8i 24 күн бұрын
Mind map wagee needa sir 👀♥️
@MohamedMusthaq-u5v
@MohamedMusthaq-u5v Жыл бұрын
Ane thank u sir ....❤❤❤
@rishinihimansa272
@rishinihimansa272 Жыл бұрын
thank you sir 🤩😍
@shalomharipudumaiskoolepre2544
@shalomharipudumaiskoolepre2544 Жыл бұрын
Thank you so much sir...🥰❤️
@venom4120
@venom4120 Жыл бұрын
Sirge clz enna balan inne mama me awrudde ordinary level liyanne❤
@thamodya4130
@thamodya4130 Жыл бұрын
Thankyou sir❤
@WishwaBhathiya
@WishwaBhathiya Ай бұрын
P6 walata mn thamai hoda kyn sir la kiyak lagata nm giyada. Eth hriyata samariyak ghnnwath hariyata kyl dunna sir knk naa. Sir thani ekath kyl dunne. Mn bya nathuwa kynw sir thanai hodama. ❤
@lekhaliyanaarachchi6219
@lekhaliyanaarachchi6219 3 ай бұрын
Thanks sir
@hashinihansamali3570
@hashinihansamali3570 Жыл бұрын
Sir Thank you
@takebrosl780
@takebrosl780 Жыл бұрын
Mek ahn 2024 re mm 😍🙉
@devindasenarathna2988
@devindasenarathna2988 Жыл бұрын
Thank you sirrrr👍😍
@ZoneZone-u9r
@ZoneZone-u9r Жыл бұрын
Hariytm hari sir ❤
@SujathaRohini-sz9py
@SujathaRohini-sz9py Жыл бұрын
Thank you sir..❤❤❤
@ThanksThanks-vl9sg
@ThanksThanks-vl9sg 7 ай бұрын
Ane ai technology karana sir la mewa kiala denne natte
@MihiriMadhushika
@MihiriMadhushika Жыл бұрын
Thanks sr.... goddak ❤❤❤❤❤
@aselagamini7935
@aselagamini7935 Жыл бұрын
Thank you sir
@nimeshdeemantha2706
@nimeshdeemantha2706 Жыл бұрын
Thank u so much sir ❤️
@m.sinhalamovies7870
@m.sinhalamovies7870 Жыл бұрын
Tnx sir❤❤
@madew..3430max
@madew..3430max Жыл бұрын
Thank u sr ❤❤❤❤
@සූටිපුතා-ර3ෂ
@සූටිපුතා-ර3ෂ Жыл бұрын
ims 2025
@sandaruariyarathna2224
@sandaruariyarathna2224 Жыл бұрын
2025 KURUNAGALA ❤❤❤❤❤
@PradeepSanathKumara
@PradeepSanathKumara 2 ай бұрын
❤🎉
@NimsithaDissanayaka
@NimsithaDissanayaka Жыл бұрын
Sir...❤
@MayuLiyanage
@MayuLiyanage Ай бұрын
🙏❤
@GeethanjaliAbeyrathna-tk2ri
@GeethanjaliAbeyrathna-tk2ri 3 ай бұрын
❤❤️❤️❤️❤️🙏🏼🙏🏼🙏🏼🙏🏼
@shamilasubasinghe7898
@shamilasubasinghe7898 Ай бұрын
Pin sir❤
@Tanasha-up6wy
@Tanasha-up6wy 2 ай бұрын
❤❤❤❤❤❤
@malishadissanayake4663
@malishadissanayake4663 11 ай бұрын
🙏🙏🙏
@Wathsala482
@Wathsala482 8 ай бұрын
❤🥺
@ruwankumara-tc4fw
@ruwankumara-tc4fw Жыл бұрын
True ❤
@gihanmadusanka1941
@gihanmadusanka1941 Жыл бұрын
IMS😏❤
@raviduyasas1178
@raviduyasas1178 8 ай бұрын
😍🥰🔥
@ima4587
@ima4587 Жыл бұрын
Sir sirge class akata free card ganna puluwan da 2024
@Ds_king017
@Ds_king017 9 ай бұрын
Sir ekk katha karaganna
@phkeerthi2298
@phkeerthi2298 4 ай бұрын
😊😊😊❤❤❤🎉🎉🎉
@threesisters870
@threesisters870 Жыл бұрын
😢❤
@virajbasnayake3764
@virajbasnayake3764 Жыл бұрын
Thank You Sir ❤ #nugegoda2025
@srcreation4233
@srcreation4233 Жыл бұрын
Sir mage buddhist walatath C ekk ne🥲
@kaviya.3633
@kaviya.3633 Жыл бұрын
සර් මෙතන ආගමට A තියෙනවනම් කියන එකෙන් අදහස් කරන්නේ සංකල්ප සහ සමීකරන ටික හොදට මතක් තියා ගන්න කියන එක ,o/l result wadak na hodata wada tika karaganna mula idanma A/L wala
@kaviya.3633
@kaviya.3633 Жыл бұрын
සර් මෙතන ආගමට A තියෙනවනම් කියන එකෙන් අදහස් කරන්නේ සංකල්ප සහ සමීකරන ටික හොදට මතක් තියා ගන්න කියන එක ,o/l result wadak na hodata wada tika karaganna mula idanma A/L wala
@LakmiChathurma
@LakmiChathurma Жыл бұрын
Thank you sir💐
@nidarshana2004
@nidarshana2004 Жыл бұрын
Thank you sir ❤️😍
@denukasenarath64
@denukasenarath64 11 ай бұрын
Thank you sIr
@hirushiayesha4599
@hirushiayesha4599 Жыл бұрын
💗
@dilhani5559
@dilhani5559 5 ай бұрын
❤❤
@DL12323
@DL12323 8 ай бұрын
Thank you sir😊❤
@sewwandi160
@sewwandi160 Жыл бұрын
Thank you sir❤😊
@nethmi1116
@nethmi1116 Жыл бұрын
Thank you sir ❤❤❤
@SadeeshimaDiwyanjalee
@SadeeshimaDiwyanjalee Жыл бұрын
Thank you sir❤🎉
@samadhiegalappaththi8413
@samadhiegalappaththi8413 3 ай бұрын
Thank you sir🙏🏻♥️
@dineshpw99denuwan
@dineshpw99denuwan 7 ай бұрын
Thank you sir😊
@niroshanivinodya8672
@niroshanivinodya8672 11 ай бұрын
Thank you so much sir ❤️🙏
@RandiHansima-bt3xt
@RandiHansima-bt3xt 11 ай бұрын
Thank you sir❤️❤️
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 491 М.
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 79 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 39 МЛН
Physics MCQ කණා ගහන විදිහ 😲 | Mr A/L Science
5:06
උකුවෙල සර් A/l වලට වැඩ කරපු විදිහ|Dr Darshana ukuwela-Physics
14:37
සුධර්මාරාමේ කබරයා
Рет қаралды 22 М.
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 491 М.