Media A/L ඒකකය 11 - මාධ්‍යයේ සමකාලීන ප්‍රවණතා.

  Рет қаралды 8,387

sanjeewa krishantha

sanjeewa krishantha

Күн бұрын

Пікірлер: 82
@sandunweerathunga9881
@sandunweerathunga9881 Жыл бұрын
ඇත්තටම සර් හොඳට තේරුනා පාඩම . ගොඩාක් ස්තුති
@mayurashanthar7410
@mayurashanthar7410 2 жыл бұрын
Amrui kiyl hitha pu padamak sir saralawa pehedili kara thnks sir godk pin😘
@nimeshidulakshika3153
@nimeshidulakshika3153 3 жыл бұрын
Sirva api sebehin dekala nethiunata padama kiyala dena vidiya godak hodata therenava sir good luck
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 3 жыл бұрын
Thank u පුතේ
@kavindyasewmini1987
@kavindyasewmini1987 3 жыл бұрын
සර් ගොඩක් වටිනවා සර්ගෙ වැඩ පිලිවෙල අමාරු පාඩම් ලෙසියෙන් ඉගෙන ගත්තා මෙ වගෙ වැඩසටහන් කරනවට සර්ට ගොඩක් පින්❤️
@cricketworld-f6e
@cricketworld-f6e 2 ай бұрын
Thank you sir 🙏 Godak hodata theruna 💗
@nethmishakya5505
@nethmishakya5505 Жыл бұрын
මෙතෙක් කාලයක් හම්බුන ගුරුවරුන්ගෙන් හොදම ගුරුවරයා තමා සර් .සර් ගුරුවරයෙක් විතරක් නෙමෙයි අපේ දක්ෂතා අදුරගෙන ඒවා ලෝකෙ ඉස්සරහට ගේන්න උත්සාහ කරන ආදරනීය පියෙක්.මේ හැම දේකටම සර්ට ගොඩක් පිං 🙏
@pavanbasnayaka8882
@pavanbasnayaka8882 3 жыл бұрын
පාඩමට අදාල පැහැදිලි කිරීම හරිම ලස්සනට ,සරලව ,විස්තරාත්මකව,සහ , නිර්මානාත්මකව ,සර් ඉගැන්වීම සිදුකරනවා.. පාඩම අද්‍යනය කරන්න කෙනෙකුට ඒක හරිම පහසුවෙන් ග්‍රහණය කරගන්න පුලුවන් .එය තමයි සර් ගෙ ඉගැන්වීමෙ විශේශත්වය... මේ අකාරයට තව බොහෝ කාලයක් උගන්වන ලෙස සර් ගෙන් ඉල්ලා සිටිමි.... මෙලෙස සිදුකරන විශිෂ්ට ඉගැවීම වෙනුවෙන් සන්ජීව ක්‍රිශාන්ත ගුරුතුමනි ඔබට බොහොම ස්තුතියි .......
@Kotobanotabi
@Kotobanotabi 4 жыл бұрын
Anthima mohotheth apita paadama nawatha nawatha mathak krala denawata godak isthuuthi sir. Hama weleema apita therena widihta , ape bashawenma ugannana nisama apita media kiyana subject Eka lagai. Media kiyana pulul wishayata asawak athi karanawata nawatha nawathath isthuuthi🙏....!!!
@sadeethathsarani1563
@sadeethathsarani1563 2 жыл бұрын
Godk tnx sir💖🌹
@UthpalaManangoda-x4d
@UthpalaManangoda-x4d 19 күн бұрын
Sir ❤
@kaveendewinda9911
@kaveendewinda9911 4 жыл бұрын
PERFECT LOCATION .. GOOD LUCK SIR .. ❤THANK YOU SIR
@rashmikadilhara5129
@rashmikadilhara5129 4 жыл бұрын
ඇත්තටම සර්. හොදට තේරුනා මේ පාඩම නම්. බොහොම ස්තූතියි සර්.
@surinafernando8885
@surinafernando8885 2 жыл бұрын
Good job 🙏🙏
@hashinibagya2102
@hashinibagya2102 2 жыл бұрын
❤️
@yuiuniverse9715
@yuiuniverse9715 3 жыл бұрын
✨❤️
@sumuduthakshila4858
@sumuduthakshila4858 4 жыл бұрын
Sir godak hodata theruna padama.tx sir me karana udauwata.
@gihandeshan7879
@gihandeshan7879 3 жыл бұрын
Niyamai
@chandimaperera2620
@chandimaperera2620 4 жыл бұрын
Godak watinawa me padama...Thank you so much sir...god bless you...
@sithumusic807
@sithumusic807 4 жыл бұрын
Ammmooo sir godaaaak godaaaaaak godaaaaak thanks 🙏🙏🙏🙏💪💪💪💪
@sithumusic807
@sithumusic807 4 жыл бұрын
Sirwa contact krgann widihak nadda sir online classes ehem kranne ndd
@littleone5347
@littleone5347 3 жыл бұрын
හරිම පැහැදිලියි ... බොහෝම ස්තුති සර්..😍🙏
@dilhanimadushika3861
@dilhanimadushika3861 4 жыл бұрын
Godak watinawa sir. Hodata theruna. 👌👌👌
@tharushirukshi
@tharushirukshi 2 ай бұрын
❤❤❤❤❤❤ ape medi sir
@dilshanisandeepa2612
@dilshanisandeepa2612 3 жыл бұрын
godak hodin theruna sir
@supundilanka925
@supundilanka925 4 жыл бұрын
More educated Programs sir .and easily can understand about your explanations well. I. Like this vedio. ...... PERFECT LOCATION .... GOOD LUCK SIR ...IM WAITING TO YOUR NEXT EPISODE ...TNKU
@tharindumadubashana100
@tharindumadubashana100 4 жыл бұрын
අති විශිෂ්ටයි සර්..... ආයේත් පංති ගියා වගේ දැනුනා
@ivonperera6788
@ivonperera6788 4 жыл бұрын
Godak watinwa me wge padam sir me wge welavaka kiyala denwat...budu saranai si...
@chethanasithumini8881
@chethanasithumini8881 4 жыл бұрын
Sir godak vatinawa media me wagee godak hodata kiyl denwata thank
@dinithithisarika3774
@dinithithisarika3774 3 жыл бұрын
නියමයි සර් 👌👌👌🙏🙏🙏🙏
@sewwandimadhushika5994
@sewwandimadhushika5994 4 жыл бұрын
ස්තූතියි සර්
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 4 жыл бұрын
Iesson eka hodaida puthe
@sewwandimadhushika5994
@sewwandimadhushika5994 4 жыл бұрын
@@sanjeewakrishantha5048 ඔව් සර්. ගොඩක් ප්‍රායෝගික යි. ඒක සාර්ථකත්වයට ප්‍රෙමුඛ හේතුව ක් කියලා හිතනවා. සහ සරල විදිහට කියලා දීමත් හේතුව ක්
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 4 жыл бұрын
Thanks puthe
@sl.chathuranga6634
@sl.chathuranga6634 3 жыл бұрын
නියමයි සර් කවදාවත් නොදැපු දේවල් ගොඩක් අද දැක්කා❤️
@dahamijaywardhnadahami5955
@dahamijaywardhnadahami5955 4 жыл бұрын
sir me welawe apita karana me udawwa apita puduma watinawa sir. godak hodata padama theruna sir. mama you tube eke thwa ayage padam godak balauwa. a unath ita wada godak hodata pahadilwa sir padama karanawa . me para exam liyana ayata wagema anith hama kenekutama godak watinawa me vedio eka. lamayekuta uaganwanna onima kenekuta puluwan unath lamayekta danenna asa hithena widiyta hodata ugannwanna hamotama baha . eth sirge hama vedio ekakama penwa sir godak hodata hama amaru karunakatama udaharana argena ewa pahadiliwa therun karana widiya . me wage apahasu kalayaka unath api wenuwe me widiyta udaw karanawata sirta godak pin sir.
@Janaka_Bandara_Ilangasinghe
@Janaka_Bandara_Ilangasinghe 3 жыл бұрын
නියමයි සර්
@sonalithakshila2509
@sonalithakshila2509 3 жыл бұрын
❤️❤️❤️❤️
@b.g.p.iwijesinghe3545
@b.g.p.iwijesinghe3545 3 жыл бұрын
Aththamai sir kiyanna wachana na supper
@maheshikakalhari2189
@maheshikakalhari2189 3 жыл бұрын
Niyamai sir hodt pahadili MN NM siege clz ynwa midiya kiynne dannam Asama wishaya una sir Nisa tawat mewage widiyo danna sir...
@harshanisudeshika3136
@harshanisudeshika3136 4 жыл бұрын
ගොඩක් සාර්තකයි වගේම...සර් මේ කරපු වීඩියෝ එක මට වගේ ගොඩක් අයට වැදගත් වේවි එක්සෑම් ලන් වෙලා තියෙද්දිත් සර් මේ විදියෙන් හරි ලමයි වෙනුවෙන් කැප වෙන එක ගැන සතුටුයි...සර් කියල දෙන දේවල් ගොඩක් හොදට මතක හිටිනවා...ඉතාමත් සරලව පැහැදිලිව, ප්‍රායෝගිකව උගන්නන නිසාම එපා නොවී බලන්න පුලුවන් ...ගොඩක් පින් සර්...🙏
@mihikasakunthala1006
@mihikasakunthala1006 4 жыл бұрын
සංජීව සර් වෙලාවකට අපිට සර් කෙනෙක් වෙලාවකට අපිට තාත්තා කෙනෙක් තවත් වෙලාවකට හොද යාලුවෙක් එකම මනුශයෙක් උනාට ලමයිනේ ගැටලු වලට එක එක ස්වරූප වලින් පෙනී ඉදලා අපිට ගොඩක් උදව් කලා එක එක ලමයි දිහෑ වෙනම දුශ්ටිකෝන වලින් බැලුවේ නැ. දුප්පත් පොහොසත් කියලා කවදාවත් වෙන් කරලා නැ කාටවත් වෙනස්කමක් කරලා නැ හැමොටම එකම විදිහට සැලකුවා. සර්ගේ දැනුම අපි හැමෝටම එකම විදිහට බෙදලා දුන්නා පංතියේ දක්ශ ලමයා මෙයා අරයා කියලා කවදාවත් වෙන් කරලා නැ සර් හැමදාම කියන්නෙ පේපර් වලට කොච්චරක් ලකුනු ගත්තත් කවදාවත් ලොකුකමින් ඉන්න එපා මොකද වැඩ්ඩොන්ටත් වරදිනවා කියලා වෙන පංතිවල සර්ලා වැඩිපුරම කතා බහා කරලා වැඩි උනන්දුවක් දෙන්නෙ දක්ශ ලමයට අදක්ශ ලමයව දිරිමත් කරන්න කිසිම උත්සහයක් ගන්නෙ නැ දක්ශ කෙනාව ඉස්සරහට අරගෙන යනවා අදක්ශයා ලමයා හිටපු තැනමයි ඉතිම් ගොඩක් අග හිහකම් මැද ලමෙක් සල්ලි ගෙවලා පංතියකට සහබාගී වෙන්නේ දැනුමක් ලබාගන්න ඉතිම් ගුරුවරෙක් එහෙම ලමයින්ව එක එක කාන්ඩ වලට වෙන් කරගෙන දක්ශයාට විතරක් අවදානේ දුන්නම ඒ ලමයට ලොකු අසාදාරනයක් වෙනවා ඒක ගොඩක් ගුරුවරු හිතන්නෙ නැ ඒත් අපේ සර් කවදාවත්ම එහෙම කරලා නැ පංතියේ කොච්චර වැඩ්ඩෝ හිටියත් හැමදාම වැඩිපුරම අවදානයක් දුන්නේ අදක්ශ ලමයට සර්ටත් තිබ්බා අනිත් ගුරුවරු වගේ වැඩ කරන එකා කරයි නැති එකා ඔහේ ඉදී කියලා අතාරින්න සර් එහෙම කලේ නැ ඒ සර්ගේ තියෙන උසස් ගුරුවරෙක්ගෙන් ලමෙක්ට ලැබෙන්න ඔනි යුතුකම් හරියට ඉශ්ට කරන මනුශ්‍යත්වයක් තියෙන නිසා මමත් මුල් කාලේ ගොඩක් අදක්ශ ලමෙක් අදක්ශ කියන්නෙ උනන්දුවක් නැතිකමින් හිතා මතාම අදක්ශ උනු ලමෙක් ඉතිම් මාව තැනකට ගත්තේ සර් අද කාලේ ඉන්න ගොඩක් ගුරුවරු ගැන විස්වාස කරන්න බැ මොකද සමහරක් ගුරුවරු කිසිම විශය කරුනක් නොදැන ලමයින්ට උගන්නනවා ලමයිනුත් ගුරුවරයෙක් නිසා හරි දේවල් උගන්නවා ඇති කියලා හිතලා පංතියට සහබාගී වෙනවා පේපරේකට මූන දෙද්දි ඒ ලමයට කිසිම දෙයක් බැ ඒත් අපේ සර් එහෙම නැ විශය ගැන හරි අවබෝදයක් තියෙන ප්‍රායෝගික ගුරුවරෙයෙක් අනිත් කිසිම ගුරුවරෙක්ට අබියෝග කරන්න බැ අපේ සර්ට උගන්නන්න කිසි සුදුසුකමක් නැ කියලා මොකද සර්ට මීඩියා විශය සම්බන්දව තියෙන්නේ ඕනි හැමසුදුසු කමක්ම තියෙනවා සර් ලග ඉගෙන ගන්න ගිය ලමෙක්ට කවදාවත් වරදින්නෙ නැ මොකද සර් කියලා දෙන්නෙ විශය කරුනු විතරක්ම නෙවෙයි අපේ ජීවීතේ හදාගන්න ඔනි විදිහ සමාජේ ගැන හරි හැටි අවබෝදෙකින් ජීවත් වෙන්නෙ කොහොමද ජීවීතේට එන බාදක වලට මූන දෙන්නෙ කොහොමද කියන ජීවීතේට ඔනි කරන හැම දෙයක්ම සර් අපිට උගන්නලා තියෙනවා මීඩියා විශය ගැන කිසිම දෙයක් දන්නෙ නැති නන්ගිලා මල්ලිලාට මම මේ කියන්නෙ ඔයාලා තාමත් පරක්කු නැ මීඩියා විශයට ඔයාලය හරියට ප්‍රායෝගිකව ඉගෙන ගන්න නම් සංජීව සර්ගේ ක්ලාස් එකකට සහබාගී වෙලා බලන්න මම ගොඩක් විස්වාසෙන් කියනවා සර් තරම් දක්ශ ගුරුවරෙක් තවත් නැතුව ඇති කියලා දැනටමත් ක්ලාස් එකක් නැතුව ඉන්න නන්ගිලා මල්ලිලා ඉන්නවනම් එකම එක දවසක් ක්ලාස් එකට ගිහින් බලන්න එතකොට ඔයාලටම තේරෙයි මම කිසිම බොරුවක් මේකේ සදහන් කරලා නැ කියලා ගුරුවරෙක්ගෙයි ලමෙක්ගෙයි සම්බන්දේ පංතියේ අවසාන දවසෙන් ගොඩක් ක්ලාසස් වල අවසන් වෙනවා ඒත් මම ගොඩක් ආඩම්බරෙන් කියනවා අපෙ සර් එහෙම නැ ජීවීතේ ඔනිම වෙලාවක අපිත් එක්ක ඉන්නවා කවදාවත් කිසිම ප්‍රශ්නෙකදි තනිකරලා නැ මේ වගේ ගුරුවරෙයෙක් ලැබෙන්නත් ලමෙක් විදිහට මම ගොඩක් වාසනාවන්තයි ඉතිම් ගොඩක් අය හිතයි මම මේ සර් ගැන බොරුවට වර්නනා කරන්න බොරුවට දාපු සටහනක් කියලා ඒත් හැමෝටම මම කියන්න කැමති මම මේ සදහන් කරලා තියෙන්නේ සර් ගාව ඉගෙන ගන්න කාලේ අතරතුර සර්ගෙන් දැක්ක දේවල් මේ දේවල් බොරු කියලා හිතෙන කෙනෙක්ට පුලුවන් එකම එක පැයක් සර් උගන්නන දිහැ බලම් ඉන්න එතකොට තේරෙයි මම කියපු හැමදෙයක්ම ඇත්ත කියලා අවසාන වශයෙන් කියන්න කැමති මීඩියා කියන විශේ පිලිබදව හරියට ප්‍රායෝගිකව ඉගෙන ගන්න කැමති ආස ලමෙක් ඉන්නවනම් සංජීව සර්ගෙ ක්ලාස් වලට සහබාගි වෙන්න ඔයාලට කවදාවත් වරදින එකක් නැ ජීවීතේ තැනකට අරම් ගිහින් මිසක් සර් ඔයාලව අතාරින එකකුත් නැ හරියට සර් අපිත් එක්ක ඉන්නවා වගේ ඉතිම් සර් වෙනදා වගේම මට අදත් කියන්න තියෙන්නේ මගේ ජීවීතේ තැනකට මාව අරම් ආවට සර්ට ගොඩක් පින් 🙏🙏
@tharindumadubashana100
@tharindumadubashana100 4 жыл бұрын
අද විභාගයේ 2වැනි කොටසට මාධ්‍ය අභිසරනතාව ආවා. ඊයේ විභාගයේ 1වැනි කොටසට නිර්මහාපරිමාන කරනය ආවා සර්ගේ අනුමාන ඉතා නිවැරැදියි ගොඩාක් ස්තුතියි සර්
@gamkbandara2461
@gamkbandara2461 4 жыл бұрын
Media වල අන්තිම පාඩම් කරන හැමෝටම බෑ එහෙම කරන්න පුළුවන් වෙන්නේ Media ගැන හොඳටම දන්න කෙනෙක් වෙන්න sir ඒ අතරින් Media වල සුවිශේෂී පුද්ගලයෙක්.thnx sir
@Sajithimalshani
@Sajithimalshani 3 жыл бұрын
සර් මාද්‍ය අභිසාරිතා සංකල්පයට උදාහරණ වලට සාම්ප්‍රදායික මාද්‍ය ,සුහුරු ජංගම දුරකතනය,samart tv තව මොනාද ගන්න පුලුවන්
@sanjayaprasanga2900
@sanjayaprasanga2900 3 жыл бұрын
Hodata teruna sar
@nirodhawickramarthne1122
@nirodhawickramarthne1122 4 жыл бұрын
Godak hodata theruna sir godak pin sir🙏
@nelumliyanage5580
@nelumliyanage5580 4 жыл бұрын
ස්තූතියි සර් ❤
@amayaweerasekara2122
@amayaweerasekara2122 4 жыл бұрын
thank you very much sir
@abishekakavii3013
@abishekakavii3013 4 жыл бұрын
Godak hodai sir anthima mohotheth apiwa ath nohera api laginma idan apita me padam newatha newatha mathak karala denawata.wenath teachersla mudalwalata onlin padam kiyadenakota sir apita ese nokara me karana kepakirimata godaak pin sir .me padama mata hariyata therunne cls ekedi dennam mata theruna sir hodata.apiwage hugak lamun wemuwen sir me vidiyata vedio walin padam kiya dila anthima mohotheth ape denuma aye mathak kalata godaak pin sidda wenawa sirta..sirta kawadawath waradinne sir .sir apita me karana pinenma sirta hemadama hariyanawa sir .mona badaka awath sir hemadama media ekka idiriyenma innawa sir..thank you sir..god bless you sir..(mata media walata hambuns hodama dakshama guruwaraya obai sir..) api wage thawath lamunge nuwana padanna shakthiya,dairya,wasanawa lebewa sirta...budu saranai sir..❤❤
@apsarasenavirathna943
@apsarasenavirathna943 3 жыл бұрын
බොහොම ස්තූති සර් ❤️
@r3asonmusics766
@r3asonmusics766 4 жыл бұрын
youtube eke hambawuna hodama media channel eka..sir ohoma practically karanakota amthaka wenne na lesiyen.hodata mathaka thiyenwa.mata godak amaru deyak padam mathaka thiyagnna eka.wasanawata me channel eka hambawune..thawa videos ikmanata danna sir.good luck,stay safe
@malanimalani6862
@malanimalani6862 4 жыл бұрын
Godak hodi sir me wag video dl apt දැනුමක් laba deema gna සතුටුයි .padamath ekk practical dewl පෙන්වීම් gan සතුටුයි sir ita සරලව kya dena nisa apt hdt therenw sir.thx.
@maleeshasamarasekara6645
@maleeshasamarasekara6645 2 жыл бұрын
Sirge ඉස්සරහ kuda inne 😁😁😁😁😁😁😁🤐🤐🤐🤐
@CriminalMan-r3y
@CriminalMan-r3y 4 жыл бұрын
Good job sir thanks
@p.k.piyasena14
@p.k.piyasena14 2 жыл бұрын
Sir මාධ්‍ය ව්‍යවහාරය පදනම් කරගත් ප්‍රවණතා kiyanne monawada kiyannko sir please 🥺🙏🙏🙏🙏
@heshanidinethra4643
@heshanidinethra4643 4 жыл бұрын
Thanks sir gdkk pin 🙏🙏🙏
@SachinthaNilupul
@SachinthaNilupul Жыл бұрын
❤️‍🩹❤️‍🩹❤️‍🩹
@piumibashini3220
@piumibashini3220 4 жыл бұрын
Ane sir 10weni padamath karannako apita ewa karala na sirta pin sidda wenawa
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 4 жыл бұрын
Balamu puthe
@thisaragimhani6345
@thisaragimhani6345 3 жыл бұрын
Thanks sir
@erenjeager4369
@erenjeager4369 4 жыл бұрын
Sir 2020 AL anumaana karana paadam monawada?🥺💕
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 4 жыл бұрын
1 sita 6 dakwa rachana.7sita 12 dakwa mcp walata wedi neburuwak tiyenawa puthe me para.oua koheda.
@erenjeager4369
@erenjeager4369 4 жыл бұрын
Maharagama sir
@dilshanisandeepa2612
@dilshanisandeepa2612 3 жыл бұрын
media nm sanjiwa sir thama
@sandhyadesilva3107
@sandhyadesilva3107 4 жыл бұрын
Good job sir.keep it up .
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 4 жыл бұрын
Thanks mis
@udarisadanjana421
@udarisadanjana421 4 жыл бұрын
ruupa satahan yodagena ugannako sir
@sanjeewakrishantha5048
@sanjeewakrishantha5048 4 жыл бұрын
Ewa saampradayakai puthe,oni ten waladi yodha gannam.oka ahala,balala short norte hadaganna.
@udarisadanjana421
@udarisadanjana421 4 жыл бұрын
niyamai
@MG-yc1vh
@MG-yc1vh 3 жыл бұрын
Sir 2021 anumana prashna monwada
@lasanthalakmal7683
@lasanthalakmal7683 4 жыл бұрын
Godak hodai sir ❤️❤️
@sl.chathuranga6634
@sl.chathuranga6634 3 жыл бұрын
❤️❤️🙏
@kumarasena3638
@kumarasena3638 4 жыл бұрын
Supiri sir
@kanishkalakdiw4236
@kanishkalakdiw4236 4 жыл бұрын
❤🔥
@senakaweerasinghe6337
@senakaweerasinghe6337 4 жыл бұрын
Sir peli kiyak wisthara karana onaada
@pradeepmadusan806
@pradeepmadusan806 3 жыл бұрын
Sir midea clz karanawa sir a/l walata
@dilshanisandeepa2612
@dilshanisandeepa2612 3 жыл бұрын
thank you sir
@subashanibagya8552
@subashanibagya8552 3 жыл бұрын
Supiri sir
@MY_LIFE004
@MY_LIFE004 Жыл бұрын
Thank you sir
@shanisewwandi3166
@shanisewwandi3166 2 жыл бұрын
Thanks sir
@shanisewwandi3166
@shanisewwandi3166 2 жыл бұрын
සර් 6 වෙනි පාඩමේ තව ප්‍රශ්න කරන්නකො
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Media A/L ස්ත්‍රීවාදී විචාරය.
21:14
sanjeewa krishantha
Рет қаралды 10 М.
Media A/L
51:06
sanjeewa krishantha
Рет қаралды 811
මාධ්‍ය ප්‍රවණතා (Media Trends) A/L Media
2:15:50
Mayura Bandara (Super Media Class)
Рет қаралды 26 М.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН